පොර කුකුල් සාත්තු සම්බන්ධයෙන් විශේෂ රහස් රැසක් ශරීර වර්ධනය සහ ශරීර ශක්තිය වඩවන.

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 152

  • @ChamodKawshalya-kc4ct
    @ChamodKawshalya-kc4ct 9 месяцев назад +2

    සුපිරි

    • @Gamebirds95
      @Gamebirds95  9 месяцев назад +1

      බොහොම ස්තූතියි

  • @sureshsanjeewa5169
    @sureshsanjeewa5169 Год назад +3

    Kakul shakthimath kara ganna widiha kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      ඒ සම්බන්ධයෙන් අලුත්ම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවාඒ channel එකට විසිඩ් කරලා බලන්න

  • @ajithbandara-ff6qx
    @ajithbandara-ff6qx Год назад +2

    Mali puhul hamadama danna oneda ,,dawes kiyak wageda denna one

    • @Gamebirds95
      @Gamebirds95  Год назад +1

      අයියේ රස්නේ කාලෙට පුහුල් දවස් දෙකෙන් දෙකට දෙන්න පුළුවන් සීතල කාලෙකට සතියට දෙපාරක් දුන්නොත් ඇති

    • @ajithbandara-ff6qx
      @ajithbandara-ff6qx Год назад

      @@Gamebirds95 malli mata thawa deyak dana ganna one mage laga pora kukulo 2k innawa namba masa 10k wena mata kiyala denna ayala hit aeka wadi karaganne kohomada kiyala (loku udauwak thankyu)

  • @VdpushpaMahes
    @VdpushpaMahes 2 месяца назад +1

    Aiye parrot beka lada dena puluvantha me kemavarukge

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      show breed දෙන ක්‍රමයත් මම කියලා තියෙනවා

  • @ImethRusiruMethsara
    @ImethRusiruMethsara 19 дней назад

    Mata danna kenek kiyannako masa 2patawta dena kama monawada

    • @Gamebirds95
      @Gamebirds95  19 дней назад

      බඩේ රිංගු කෑලි සමග වැඩෙන කෑම කලවං කරර දෙන්න එතකොට සත්තුන්ගේ වර්ධන වේගය ඉක්මන් වෙනවා තටු කපන්න ඒ සම්බන්ධයෙන් චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා බලන්න

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 10 месяцев назад +1

    Supiri aiye❤

  • @kevinfernando2869
    @kevinfernando2869 6 месяцев назад

    Thank you brother ❤

    • @Gamebirds95
      @Gamebirds95  6 месяцев назад

      ❤️ බොහොම ස්තූතියි❤️

  • @ShanukaKesham
    @ShanukaKesham 21 день назад

    Mas wenuwata malu denna berida

    • @Gamebirds95
      @Gamebirds95  21 день назад

      පුළුවන් මාළු බිත්තර මාළුත් දෙන්න පුළුවන්

  • @CharithMadushan-g4j
    @CharithMadushan-g4j Год назад +3

    අයියේ මගේ ගම් කිසිලියන්ගෙ බඩ යට ගොඩක් කෙට්ටු වෙලා බිත්තර දාන්නේ කෑම දුන්නට හරියන්නේ නැහැ මොකද කරන්න පුළුවන් අයියේ ඒකට

    • @Gamebirds95
      @Gamebirds95  Год назад +1

      මුලින්ම මල්ලි ඒගොල්ලන්ට පණු බේත් දෙන්න මාස තුනෙන් තුනට අනිවාර්යෙන් පණු බේත් update කරන්න ඕනේ.පණු බේත් දීලා දවස් දායකයින් පස්සේ ඇන්ටි by ටිකක් වල කරන්න සතුන්ට හොඳ කෑම දෙන්න පලා වර්ගත්ත් සමග ඔය ප්‍රශ්න ඔක්කොම එතකොට හරි යනවා.

    • @CharithMadushan-g4j
      @CharithMadushan-g4j Год назад

    • @sajan7436
      @sajan7436 Год назад +1

      දෙපරක් පුක ගාවට කට ලන් කරලා පුකට පිබින්න

  • @NadilPerera-xv6xt
    @NadilPerera-xv6xt Год назад +2

    ❤️👍

  • @kasunsampath3557
    @kasunsampath3557 Год назад +1

    Aiye mage satat dan masa 9 man meyat sautu kanna hduwe mulinm kanna oni monwada satu kama warga ema

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      මල්ලි සාත්තු කෑම තීරණය වෙන්නේ සතාගෙ වර්ධනය සහ ශක්ති මට්ටම අනුව සතාගේ දුර්වලතා අඳුනගෙන ඊට පස්සේ සතාට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය වර්ධනය වන ආහාර වට්ටෝරුවක් සාදා ගැනීම අනිවාර්යයි සතා අනුව තමයි තීරණය කළ යුත්තේ මොන වගේ ධාන්‍ය සහ බෙහෙත් කොහොමද එකතු කරන්නේ කියලා.

  • @user_DL_BEAST
    @user_DL_BEAST 6 месяцев назад

    Aiye mge kukula porekt dapu gaman hathi itapasse haiyen kaghnwa ek ledk d ek denn 3,4 park una

    • @Gamebirds95
      @Gamebirds95  6 месяцев назад

      ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි මදි මල්ලි මගේ වටසොප් එකට මැසේජ් එකක් දාන්න වොයිස් නෝට් එකක් දාන්න මැසේජ් කරන්න එපා

    • @මදුවාජෙෆ්
      @මදුවාජෙෆ් 5 месяцев назад

      ඔයාගෙ නම්බර් එක දෙන්නකො

  • @MalithaRukshan-m7i
    @MalithaRukshan-m7i 11 месяцев назад +1

    Ayiye bella giyama kukullunge bella hadanne kohoma da😢

    • @Gamebirds95
      @Gamebirds95  11 месяцев назад

      අවුල් කඩනකොට තමයි ඒවා හදා ගන්නඕනේ

    • @Gamebirds95
      @Gamebirds95  11 месяцев назад

      ඒ සම්බන්ධයෙන් සතුන් සාත්තු කරන වීඩියෝ එකේ මම කියලා තියෙනවා

  • @DulaniHarsha-v3r
    @DulaniHarsha-v3r Год назад

    Kukullunge gal thalum walata behethak kiyannako

  • @NishanShan-o5e
    @NishanShan-o5e 9 месяцев назад +1

    Aiye හොඳට කන්න denakota bara wediwenava එකට මොකද කරන්නේ

    • @Gamebirds95
      @Gamebirds95  9 месяцев назад

      ඒකට මේදය අඩු සහ ශක්තිය පෝෂණය වැඩි ආහාර තමයි දෙන්න ඕනේ ඒ වගේම ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ඉවත් වන විදිහට ආහාර සහ ව්‍යායාම දෙන්න ඕනේ

    • @Gamebirds95
      @Gamebirds95  9 месяцев назад

      ඒ සම්බන්ධයෙන් නාම්බං සත්තු කරන එකේ දාලා තියෙනවා පැහැදිලිව

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 8 месяцев назад +1

    Aiye kikiliyekuta pora bithare thiyana ekada hoda eqbetyter ekey rkkauth patav savthuvenavada ey patav lokukarala kotavanna baida

    • @Gamebirds95
      @Gamebirds95  8 месяцев назад

      එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම තියන්නපුළුවන් පොරකෙකි ලියන්ට වඩා හොඳට ගං ඉකිලියෝ රකිනවා

  • @SharaMadushan
    @SharaMadushan Год назад +1

    ayye kukulage 4to ekak ekka araya mokakdha kiyala vidio ekak dhanako

    • @Gamebirds95
      @Gamebirds95  Год назад +2

      ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් videoෝ දාන්නම්

  • @adithyachehan9282
    @adithyachehan9282 2 месяца назад

    කකුල් දෙකයි බෙල්ලයි රතු කරන්නේ කොහොමද

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙන්නෙ බලන්න

  • @IndikaSumanaweera
    @IndikaSumanaweera 8 месяцев назад

    Pora kukulekge aga hoda රතු patata ගන්න kramayak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  8 месяцев назад

      ඒක මම සත්තුත් සාත්තු කරන වීඩියෝ එකේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා

    • @Gamebirds95
      @Gamebirds95  8 месяцев назад

      සතාගේ හොට්ටට රත් හඳුන් එක්ක තල තෙල් කලවං කරලා ගහන්න පුළුවන්

  • @dasunkaveeshwara3220
    @dasunkaveeshwara3220 6 месяцев назад

    Mage idapu hodama saththu dennekma horu kava

    • @Gamebirds95
      @Gamebirds95  6 месяцев назад

      හිතක් පපුවක් නැති කාලකන්නියෙම තමයි කතා කරලා වැඩක් නෑ ඒ වගේ පව්කාරයෝ ගැන අනිවාර්යෙන් සොබා දාමයෙන් දඬුවම්ැබෙනවා

  • @MalithaRukshan-m7i
    @MalithaRukshan-m7i 11 месяцев назад +1

    Kukullunge sema kadanne kohomada kiyala vidiyo ekak dennako

    • @Gamebirds95
      @Gamebirds95  11 месяцев назад

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 10 месяцев назад +1

    Kukulange pora katta adenne kohomada aiye

    • @Gamebirds95
      @Gamebirds95  10 месяцев назад

      එක එක කටු හදන එක එක ක්‍රම තියෙනවා ඒ සතාගෙන් සතාට කටුවෙන් කටුවට එක වෙනස් වෙනවා

  • @LalaniWasantha-g1z
    @LalaniWasantha-g1z 7 месяцев назад

    super

  • @dasunkaveeshwara3220
    @dasunkaveeshwara3220 6 месяцев назад

    Thalagoy mas hodama pora kukulata denna aga gal venava

    • @Gamebirds95
      @Gamebirds95  6 месяцев назад

      සෑම දේකම නියමිත ප්‍රමාණයක් සහ නියමිත ක්‍රමයක් තියෙනවා. ඒ අනුව තමයි කරන දේ කළ යුත්තේ

  • @MaliyaMalith
    @MaliyaMalith 4 месяца назад

    Aiye mara aula sata aurudu 1.10 wage aiyage vidio balala e vidiyata sattu haduwe dan masa 5 ka wage idala mande mi inne lihanna ba kotanawa wansayak na wattata ena mugatiyatath ehemi minissuntath ehemi dan matath ehemi venada ehema na masa 1 idala man laga

    • @MaliyaMalith
      @MaliyaMalith 4 месяца назад

      Sattu wata kanna denna wath katawath lagata yanna ba wenada ehema na mokada karanne

    • @Gamebirds95
      @Gamebirds95  4 месяца назад

      ඒ කියන්නේ මල්ලි සතාට සාත්තු කෑමක වැඩ කරලයි තියෙන්නේ ඒ හින්ද එයාගේ ශරීරය ජවය වැඩිවෙලා තියෙන්නේ සතාව හමසක් පන්නන් නැත්නම් සතා තව සැර වෙනවා ඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක් වන්නඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක්පන්න ඊට පස්සේ සතාට හොඳට බෙහෙත් කරලා ආයෙ හදාගන්න එතන අවුලක් නෙවෙයි මල්ලි තියෙන්නේ එතන තියෙන්නේ පිළිවල හරියට නිසි පරිදි කරල නෑ ඒකයි

    • @MaliyaMalith
      @MaliyaMalith 4 месяца назад

      Aiye tank. Mata masa 6 vitara patu 3k innawa sattuwa patanganna 0na wayasa idala piliwelata vistarayak denna godak kal sattu hadanna sattu sattu hadanna Tama aluth.👋

  • @ThisunDinakara-xm9kr
    @ThisunDinakara-xm9kr Год назад +1

    Aiye mata aiyath ekka poddak pora kukullu gana katha kral danagnna one aiyage numbare denn puluwnd

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      මල්ලි මම ලඟදිම ගෲප් එකක් හදලා ලින්ක් එක ශෙයා කරන්න

  • @pasinduravishan3572
    @pasinduravishan3572 Месяц назад

    Aiye sema hadunama karanna puluwan beheth dala video ekak dnna

    • @Gamebirds95
      @Gamebirds95  Месяц назад

      සෙම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් තියෙනවා

  • @AshanAshan-zj9bm
    @AshanAshan-zj9bm Месяц назад

    කකුල කැඩුනාම හදන්න බැද

    • @Gamebirds95
      @Gamebirds95  Месяц назад

      වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන් නැත්තං පසු වෛද්‍ය සහාය පතන්න.

  • @kasunsampath3557
    @kasunsampath3557 Год назад +1

    Kakul walata gan tel monwada

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      ඉදිරියේ දී වීඩියෝවක් දාන්නම්

    • @kasunsampath3557
      @kasunsampath3557 Год назад

      Oyage udwua mata goodk watinwa aiye man me satu hadane goda kalyk wenwa et mat kuruwa me satu gna Dane nati de ahnna kenk ne auwt kiynnene aduwat illnwa

    • @kasunsampath3557
      @kasunsampath3557 Год назад

      Oya API wage Dane nati yata karnne loku uduwak oyat istui aiye man kawdat kotawala ne eki auwe satuwa GANA oya isarat video dannko man balnnm

  • @ismsha-pl9lc
    @ismsha-pl9lc Год назад +2

    👍

  • @HansikaMadhushani-u7e
    @HansikaMadhushani-u7e Год назад

    Saththukaranda ganne sathata vayasa kiyenda.? Katu adenda oneda.?

    • @Gamebirds95
      @Gamebirds95  Год назад +1

      සාමාන්‍යයෙන් මාස අටක් නවයක් වෙනකොට සතෙක්ව සත්තු කරන්න ගන්න පුළුවන් ඒ උනාට කොටවන්ඩ වයසක් තියෙනවා. ඒ වයස අනුව තමයි සතාගේ වර්ධනය අනුව සහ ඒ සතාගේ හැකියාව අනුව තමයි තීරණය වෙන්නේ කොයි කාලේ දේ සතාව කොටවන්ඩ ඕනේ කියලා

    • @HansikaMadhushani-u7e
      @HansikaMadhushani-u7e Год назад

      @@Gamebirds95 kattiya kiyanavane katu adenda kalin athsaththuva dunnahama satha balavenava kiyala. Mage sathata dan auruddak vithara eth dan thamai boththan yanthamata panala thiyenne.

  • @ajithbandara-ff6qx
    @ajithbandara-ff6qx Год назад

    Masa 9kwena sathek a wayasema sathek akka paet karanna danawa neda ahema aulak nadda

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      Bread කරන විදිය ලඟදි වීඩියෝ එකක් හදන්නම්. සම වයසේ breed කරන එක සාර්ථක නැහැ

    • @ajithbandara-ff6qx
      @ajithbandara-ff6qx Год назад

      @@Gamebirds95 breed newe hamas balanna kamak nadda kiyala ahuwe malli

  • @sujithkumara9396
    @sujithkumara9396 2 месяца назад

    අයියේ ගම් කුකුල්ලො ඉන්න කොට පොර කුකුල්ලො හදන්න පුලුවන්ද

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      එතන පොඩි ගැටලුවක් තියනවා ඒ වුණාට හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ

  • @thariduwa6843
    @thariduwa6843 Год назад +4

    අයියෙ වඩිග ආරේ පොඩ්ඩක් හොයල විස්තර කරන්නකො

  • @PrasangaPradeep-h8c
    @PrasangaPradeep-h8c 2 месяца назад

    පොඩි කාලෙ ඉදන් හරක් මස් දුන්නට කමක් නැද්ද, දෙන්න ඔනි කොහොමද ,

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      වීඩියෝ එකක් ළඟදි කරනවා දිසිවෙලා පොඩිකාලෙ සතුන්ට මස් දෙන්න යන්න එපා මොකද කිව්වොත් ටක්ගාලා දිරවන්නේ නැහැ සත්තුන්ගේ ජීර්ණ ශක්තිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ

    • @PrasangaPradeep-h8c
      @PrasangaPradeep-h8c 2 месяца назад

      එල මැනික

  • @NilushikaPremasiri
    @NilushikaPremasiri 6 месяцев назад

    👍👍👍

  • @SupunSandepan
    @SupunSandepan Год назад

    Ayye kukulange Ara hoyana hatigana video akak karannako

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      මල්ලි ඒක හරි අමාරු වැඩක් එක එකා අරවල සත්තුොයාගෙන ඒගොල්ලන්ෙන් සම්බන්ධයෙන් වෙන වෙනම වීඩියෝස් හදන්න ඕනේ ඒකාරි අමාරු කාර්යයක් ඉදිරියේදී 4ාරසම්බන්ධයෙන් මම videos හදන්නම් අනිවාර්යෙන්

  • @sujithkumara9396
    @sujithkumara9396 2 месяца назад

    අයියේ කිකිලි රැකලා පොර කුකුල් පැටවු ආවට පස්සේ දෙන විටමින් මොනවද

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      පළවෙනි දවසේ ග්ලුකෝවිට් එක දෙන්න පුළුවන් ඒක නැත්තං සීනි වතුර හෝ කිතුල් හකුරු වතුරෙක දෙන්න පුළුවන් ඒ වගේම දවස් දෙකක් ඇරලා සතාට ගණ ගණඩෙක්සිල් එක දෙන්න පුළුවන් ඊට පස්සේ chictonic පුළුවන්භාවිතා කරන්න පුළුවන් මාසයක් විතර වෙනකොට පැටවුන්ට හෙල්ම සොල් පණ බේත් එක දෙන්න පුළුවන්

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      පැටව් රැක බලාගන්න වීඩියෝ එකක් තියෙනවා බලන්න

    • @sujithkumara9396
      @sujithkumara9396 2 месяца назад

      👍

  • @KanchanaSandamali-f4b
    @KanchanaSandamali-f4b 5 месяцев назад +1

    කුකුල් පැටව් මැරෙන්නේ ඇයි

    • @Gamebirds95
      @Gamebirds95  5 месяцев назад

      කුකුල් පැටව් මැරෙන්න ගොඩක් හේතු තියෙනවා

    • @Gamebirds95
      @Gamebirds95  5 месяцев назад

      එක එක වයසෙදි ඇති වෙන එක එක ගැටලු ගොඩක් තියෙනවා

  • @HarshaManeesha
    @HarshaManeesha Год назад

    අයියේ සතාගෙ බඩ විරේක කරන්නේ කොහොමද

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      අනිත් කමෙන්ට් එකේ උත්තර තියෙනවා.

  • @GaganaDilsha
    @GaganaDilsha 6 месяцев назад

    කුකුලන් ගෙ ඇහැක් ගියොත් හරියන්නැද්ද

    • @Gamebirds95
      @Gamebirds95  6 месяцев назад

      සමහර ගැටලු හරිගස්සන්න පුළුවන් සමහර ඒවා බැහැ ඇහැකටඇයකට ආබාධයක් සිදුවුනොත් එවෙලෙම බේත් කරන්න ඕනේ අනිවාර්යෙන්ම

  • @RifkanRifkan-y3v
    @RifkanRifkan-y3v 5 месяцев назад

    Kukulage pora Katta keduna behethak one 😢

    • @Gamebirds95
      @Gamebirds95  5 месяцев назад

      මොනා කරලද කැඩුණේ? කොතනින්ද කැඩුනේ

  • @PrasangaPradeep-h8c
    @PrasangaPradeep-h8c 2 месяца назад

    තව දෙයක් ඉබිමස් දුන්නොත් හොදයිද නැද්ද

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      දෙන්ඩ පුළුවන් ප්‍රශ්නයක් නැහැ

  • @rmrrathnayakarathnamali
    @rmrrathnayakarathnamali 2 месяца назад

    අයියේ මේ අපේ පොර කුකුලට කකුල් පණ නෑනේ ඇයි ඒ

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад +1

      සතාගේ ජරා සාම්පල් ෆොටෝස් දෙකත් මගේ වට්සැපයට එවන්න voice note එකක් දාන්න සතාගේ රෝග ලක්ෂණ පැහැදිලි කරලා

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад +1

      0743348084

    • @rmrrathnayakarathnamali
      @rmrrathnayakarathnamali 2 месяца назад

      Ha

    • @rmrrathnayakarathnamali
      @rmrrathnayakarathnamali Месяц назад

      Thank you අය්යෙ කුකුලට සනීපයි හොඳටම කියල දුන්න බෙහෙත් වලින්

  • @ThisunDinakara-xm9kr
    @ThisunDinakara-xm9kr Год назад +1

    Aiye oyage number dennako mt por kukullu gana thawa tikk igena gnna one

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      වට්ස් අප් ගෲප් හදලා ලින්ක් එක ශෙයා කරන්නම්

  • @Lochana_kaushala
    @Lochana_kaushala Год назад +1

    අයියේ මෝරපු කුකුලෙක් දිවුවහම ඒ කුකුලව ආයේ හදලා ගන්න පුලුවන්ද

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      Ow malli onama deyak manci vala karanne puluwan .

    • @raymondbasil6691
      @raymondbasil6691 Год назад +1

      බෑ අනිවාර්ය බෑ 👂🏃🏃🏃

  • @maheshchandimal8696
    @maheshchandimal8696 Год назад

    කුකුලගෙ පිහාටු ගැලවිලාගිහිල්ල පිහාටු එන්න මොකද කරන්නෙ

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      ගැලවිලා ගිහිල්ලා කියන්නේ සතාගේ හැව කාලෙද නැත්තං එයා පියාට උගුල්වල දාලද.

    • @maheshchandimal8696
      @maheshchandimal8696 Год назад

      නැ ඉබෙටම කුකුලගෙ පිහාටු වැටුනා දැන් මස්ගුලිය විතරයි තියන්නෙ ශාමො වර්ගයෙ පොරකුකුලෙක් බෝකරන්න ගෙනාවෙ අයියෙ පිහාටුගැලවෙන ලෙඩක් තියෙනයද අයියෙ

  • @sandunnirmal2481
    @sandunnirmal2481 Год назад +4

    ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢

  • @prasannapushpakumara9867
    @prasannapushpakumara9867 8 месяцев назад +1

    මේ කුකුලෙක් අවුරුදු කීයක් ජීවත් වෙනවද දන්නැති නිසා ඇහුවෙ.

    • @Gamebirds95
      @Gamebirds95  8 месяцев назад

      මගේ ගාව ඉඳපු සතා අන්තිමට අවුරුදු දාහතක් විතර හිටියා අපි බලාගන්න එක අනුව තමයි තියෙන්නේ සතාගේ ආයුධ කාලයා

    • @Sigmaboyboxer
      @Sigmaboyboxer 2 месяца назад

      ​@@Gamebirds95😮

  • @kavishasadakalum9103
    @kavishasadakalum9103 Год назад +5

    අපෙ ගෙදර පොර කුකුළන් ට මස්දෙන්නෙ දවස් දෙකකට සැරයක් බිත්තර දෙකක් දෙනවා

  • @mathiwreyenzi2164
    @mathiwreyenzi2164 2 месяца назад

    saththuwata wata kathawa wadi aiya. mathrukawa withrak katha karanna vinadi 20 ganak bln ind aththatm amrui api asawen deyk danaganda balanne.

    • @Gamebirds95
      @Gamebirds95  2 месяца назад

      මම ඔය දේවල් ඉගෙන ගන්න අවුරුදු විසි දෙකක් විතර වුණා ඊට වඩා ලොකුයිද විනාඩි විස්සක් කියන්නේ දෙයක් ලබාගන්න නම් දෙයක් කැප කරන්න ඕනේ කැප කිරීමෙන් ලබාගන්න දේ ගොඩක් වටිනවා අනවශ්‍ය දේවල් නෙවෙයි කියලා තියෙන්නේ වැදගත් කරුණු විතරයි කතා කරන්නේ.

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 9 месяцев назад +1

    Aiyey samnyen kikiliyekuta bithara3thibbata kamaknadda mokada palaveni murey biththara vadiyen damma dan biththara 5vage dammey hoda sathekge biththara

    • @Gamebirds95
      @Gamebirds95  8 месяцев назад

      ඒකට කමක් නෑ කියල බලන්න

  • @warunafernando6582
    @warunafernando6582 10 месяцев назад +1

    ❤❤❤❤❤

  • @shehanrashmika7543
    @shehanrashmika7543 11 месяцев назад

    මුරුංගා ලීයක් කියන්නෙ කතුරු මුරුංගා ලී ද

    • @Gamebirds95
      @Gamebirds95  11 месяцев назад +1

      මුරුංගා ගස්

  • @DulaniHarsha-v3r
    @DulaniHarsha-v3r Год назад

    මාමෙ
    ගල් තැලුම් වලට බෙහෙතක් කියන කො

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      ඒ සම්බන්ධයෙන් ෆුල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ

  • @SumiraSHAM
    @SumiraSHAM Год назад

    Mokedda de tho

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      උඹල වගේ ජම්මයක් ජාතියක් නැති එවුන් තමයි මුළු සමාජයම වනසන්නේ අවජාතක ඇත්ත.

  • @npk5395
    @npk5395 11 месяцев назад

    උස ආරෙ කුකුලෙක් එක්ක ෆාම් කිකිලියො හැදුවට අව්ලක් නැනෙ

    • @Gamebirds95
      @Gamebirds95  11 месяцев назад

      සමහර විට අර කුකුලට කීකිලි පෑගුනොත් එහෙම මූලම එළිය එන්න ඉඩ තියෙනවා.

  • @DulaniHarsha-v3r
    @DulaniHarsha-v3r Год назад

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @hasithadilshan759
      @hasithadilshan759 11 месяцев назад

      රෑට ලැගල ඉන්න මුරුංග අත්තක් දාන්න

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 4 месяца назад

    ❤❤❤

  • @sandunnirmal2481
    @sandunnirmal2481 Год назад +2

    ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢

  • @DulaniHarsha-v3r
    @DulaniHarsha-v3r Год назад

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      එය සම්බන්ධයෙන් පොල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ බලන්න.

  • @DulaniHarsha-v3r
    @DulaniHarsha-v3r Год назад

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  Год назад

      ගල්තලුන් සම්බන්ධයෙන් පැහැදිලි වීඩියෝ එකක් මම දාලා තියෙනවා ඒක බලන්න.