Gamebirds95
Gamebirds95
  • Видео 408
  • Просмотров 251 009

Видео

Herbal medicine for broken beak.කැඩුණු හොට කොහොමද නැවත ලබා ගන්නේ.
Просмотров 24214 часов назад
Herbal medicine for broken beak.කැඩුණු හොට කොහොමද නැවත ලබා ගන්නේ.
Herbal mouth wash for rooster.පාරම්පරික ක්‍රමයට කොහොමද කට සෝදා ගන්නේ.
Просмотров 396День назад
Herbal mouth wash for rooster.පාරම්පරික ක්‍රමයට කොහොමද කට සෝදා ගන්නේ.
Herbal medicine for skin disease සම ආශ්‍රිතව ඇතිවන ආසාදනයන් සඳහා
Просмотров 27614 дней назад
Herbal medicine for skin disease සම ආශ්‍රිතව ඇතිවන ආසාදනයන් සඳහා
herbal medicine for cold සෙම සහ නාසයෙන් දියර ගැලීම සඳහා අත්බෙත් වට්ටෝරුව.
Просмотров 43621 день назад
කුකුලොන්ට හැදෙන සෙම සම්බන්ධයෙන්:- ruclips.net/video/WKbwl6S25Qw/видео.htmlsi=ra6Lja6YuHqplXYB සෙම ට ප්‍රත්‍යක්ෂක ඖෂධයක්:- ruclips.net/video/B9wrOCEAgks/видео.htmlsi=hGW3D7o_hwjp_24i සෙම තට්ටු කරනප්‍රසිද්ධ ක්‍රමයක්:- ruclips.net/video/GkaVe8go8cc/видео.html One Shot knockout:- ruclips.net/video/JS3vTR75VOo/видео.html දරුණු සෙම මගින් ඇතිවන කොරේසා,:- ruclips.net/video/fqkew_dAXbg/видео.html
Wish you a Happy New Year මගේ සියලු ලාංකීය සහෝදරයෙන් සියලුදෙනාටම සුභ නවසරක් වේවා🎉🎉🎉
Просмотров 25221 день назад
Wish you a Happy New Year මගේ සියලු ලාංකීය සහෝදරයෙන් සියලුදෙනාටම සුභ නවසරක් වේවා🎉🎉🎉
How to make your rooster hungry.කුකුළන් ගේ බඩගිනි වැඩි කිරීම පිණිස.
Просмотров 60821 день назад
How to make your rooster hungry.කුකුළන් ගේ බඩගිනි වැඩි කිරීම පිණිස.
special herbal medicine for fighting rooster.ඉදිමුම් සඳහා කොටා ගත්තු පොර කුකුලන්ට විශේෂයි.
Просмотров 43128 дней назад
special herbal medicine for fighting rooster.ඉදිමුම් සඳහා කොටා ගත්තු පොර කුකුලන්ට විශේෂයි.
පොරකටුව වැදිලා ඉදිමුන තුවාලවලට
Просмотров 272Месяц назад
පොරකටුව වැදිලා ඉදිමුන තුවාලවලට
Herbal medicine for Bumble foot අත්බෙත් මගින් ගල්තල්මක් සනීප කරගමුද❓
Просмотров 302Месяц назад
Herbal medicine for Bumble foot අත්බෙත් මගින් ගල්තල්මක් සනීප කරගමුද❓
Herbal medicine for mongoose Bite.මුගටි විෂයට සිංහල අත්දෙත් මගින් ප්‍රතිකාර කරමු.
Просмотров 230Месяц назад
Herbal medicine for mongoose Bite.මුගටි විෂයට සිංහල අත්දෙත් මගින් ප්‍රතිකාර කරමු.
herbal medicine for all kind of eye infection. සියලුම නේත්‍රා රෝග සඳහා විශේෂ අත් බෙහෙතක්.
Просмотров 357Месяц назад
herbal medicine for all kind of eye infection. සියලුම නේත්‍රා රෝග සඳහා විශේෂ අත් බෙහෙතක්.
Herbal medicine for Snake bite swelling සර්ප විෂයෙන් ඇතිවන ඉදිමුම් සඳහා.
Просмотров 105Месяц назад
සර්ප විෂව ඇදීමසඳහා ruclips.net/video/cSoIsds8TQA/видео.html
Snake bite herbal medicine සර්ප විස සඳහා භාවිතා කරන දේශීය ආයුර්වේද වට්ටෝරුව..
Просмотров 122Месяц назад
දැනුවත් කිරීම පිණිසයි:- මේ අත් බෙහෙත කුණකටු විෂට සහ ගරුඩු විෂට කරන්නාව අත් බෙහෙතකි කරුණිකක ඉල්ලීමක් මෙය මිනිසුන් සඳහා භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටිමි.එවන් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුවහොත් එසැනින්ම ළඟම ඇති වෛද්‍යවරයකු ගේ සහාය පතන්න.
Treatment for eye infection ඇස් තුළ ඇතිවන තුවාල සඳහා.
Просмотров 241Месяц назад
Treatment for eye infection ඇස් තුළ ඇතිවන තුවාල සඳහා.
Herbal treatment for chicken for cold treatment සෙමට නහයෙන් දියර ගලන සතුන්ට විශේෂයි..
Просмотров 193Месяц назад
Herbal treatment for chicken for cold treatment සෙමට නහයෙන් දියර ගලන සතුන්ට විශේෂයි..
Herbal eye drop ස්වභාවික හයි ඩ්‍රොප් එකක් සාදාගන්න ආකාරය.
Просмотров 470Месяц назад
Herbal eye drop ස්වභාවික හයි ඩ්‍රොප් එකක් සාදාගන්න ආකාරය.
සෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් herbal medicine for cold farming medicine
Просмотров 480Месяц назад
සෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් herbal medicine for cold farming medicine
ශරීර වේදනාව අඩු කරන තෛලයක් සාදා ගමුද painkiller oil.
Просмотров 5022 месяца назад
ශරීර වේදනාව අඩු කරන තෛලයක් සාදා ගමුද painkiller oil.
හස්ති දුර්වලතා සඳහා how to get strong bones and joints for gameflow.
Просмотров 4822 месяца назад
හස්ති දුර්වලතා සඳහා how to get strong bones and joints for gameflow.
ගුරෙක්වත් කියලා දෙන්නේ නැති රහසක් top secret about fighting rooster.
Просмотров 3,7 тыс.2 месяца назад
ගුරෙක්වත් කියලා දෙන්නේ නැති රහසක් top secret about fighting rooster.
How to warm out for gameflow සරලව පනුබොත් සාදාගන්නා ආකාරය.
Просмотров 6842 месяца назад
How to warm out for gameflow සරලව පනුබොත් සාදාගන්නා ආකාරය.
Weight gain formula ශරීර වර්ධනය වැඩි කරගන්නා ආහාර වට්ටෝරුව.
Просмотров 6762 месяца назад
Weight gain formula ශරීර වර්ධනය වැඩි කරගන්නා ආහාර වට්ටෝරුව.
කුකුල් උකුනන් සඳහා විශේෂයි. කුකුල් උකුනන් මට්ටු කරමු.
Просмотров 3982 месяца назад
කුකුල් උකුනන් සඳහා විශේෂයි. කුකුල් උකුනන් මට්ටු කරමු.
කිකිළියන් සඳහා විශේෂයෙන්ම breading formula උත්තේජකයක් සාදාගන්න ආකාරය
Просмотров 5113 месяца назад
කිකිළියන් සඳහා විශේෂයෙන්ම breading formula උත්තේජකයක් සාදාගන්න ආකාරය
Breeding tips කුකුළන් බෝ කරන උත්තේජකය Breed කරන කුකුළන් සඳහා විශේෂයි.
Просмотров 9603 месяца назад
Breeding tips කුකුළන් බෝ කරන උත්තේජකය Breed කරන කුකුළන් සඳහා විශේෂයි.
පොර කුකුල් සාත්තුව සම්බන්ධයෙන් ආධුනිකයන්ට විශේෂ කරුණු රාශියක්.
Просмотров 1,1 тыс.3 месяца назад
පොර කුකුල් සාත්තුව සම්බන්ධයෙන් ආධුනිකයන්ට විශේෂ කරුණු රාශියක්.
Top secret Herbal oil treatment සාත්තු තෙල් අතරින් විශේෂ සාත්තු තෙලක්#gamebirds95#
Просмотров 5623 месяца назад
Top secret Herbal oil treatment සාත්තු තෙල් අතරින් විශේෂ සාත්තු තෙලක්#gamebirds95#
බිත්තර දාන්නේ නැති සත්තුන්ට විශේෂයි.
Просмотров 10 тыс.4 месяца назад
බිත්තර දාන්නේ නැති සත්තුන්ට විශේෂයි.

Комментарии

  • @Nipunsavinda336
    @Nipunsavinda336 День назад

    Mata therena kalekadi skip nokara sahenna welawak hodata ahagena idapu thana සුපිරි aiya digatama mewage dewalla karanns labenna oni

    • @Gamebirds95
      @Gamebirds95 День назад

      බොහොම ස්තූතියි මල්ලි❤️🤝

  • @Nipunsavinda336
    @Nipunsavinda336 День назад

    Aiye oya kukulawa hadana vidiya kiyapu widiyata pora kikiliyonta dunnata prashnayak nadda කියන්න plz

    • @Gamebirds95
      @Gamebirds95 День назад

      එහෙම ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්.

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 2 дня назад

    අයියේ ඔයා ඉස්සර වීඩියෝ දාපු විදිහ මරු ,දැන් වීඩියෝ එක ගොඩක් පොඩියි❤ well done ✔

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      බොහොම ස්තූතියි දැන් වීඩියෝ කෙටියෙන් දාන්නේ ගොඩක් කට්ටිය අකමැති වීඩියෝස් වල පැහැදිලි කිරීම් වලට මගේ මහන්සියත් අපතේ යනවා ගොඩක් මහන්සිවෙලා පැහැදිලි කරනකොට ගොඩක් කට්ටිය අකමැති ඒ නිසා හැමෝම කැමති විදියට පොඩි වීඩියෝස් තමයි දැන් දාන්නෙ ගොඩක්ම.

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 2 дня назад

    ඔය දාල ඉන්නේ මොන සතෙක්ද අයියේ

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      අළු ආර්ය සතෙක්

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 2 дня назад

    අයියේ තායිලන්තයේ ශාමු කුකුල්ලු වගේ,අපේ රටේ පොර කුකුලව හඳුන්වන්නේ කොහොමද ❤

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      තායිලන්තයේ shamo කියන්නේ වර්ගයක් පමණයි තායිලන්තයේ පොර කුකුලන්ට කියන්නේ වෙනම නමක්.ශ්‍රී ලංකාවේ වලිකුලන්ට කියන්නේ sri Lankan gameflow ඒ කියන්නේ වලි කුකුළන් ලංකාවේ දේශීය පක්ෂියා පොරකුකුලන්ට පොදුවේ කියන්නේ fighting rooster, නැතහොත් game Birds, gameflow මම දැනුවත් වනම් එච්චරයි

  • @gihankavishka3975
    @gihankavishka3975 3 дня назад

    Masa 3 wage yanakota mage saththunge kakul eda wenawa ai a

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      කැල්සියම් විටමින් ඌණතාවයට ඒ වගේ සිද්ධ වෙනවා ඒ වගේම තමයි in breed එකක් වුණත් ඒ විදියට සිද්ධ වෙනවා.සතුන්ට සෙල්විට් ඊ විටමින් එක භාවිතා කරන්න බලන්න ඒ වගේම සතුන් බෝ කිරීමට පෙර මව් සත්තුන්ට අවශ්‍ය විටමින් හා කෑම බීම ලබා දෙන්න

  • @gihankavishka3975
    @gihankavishka3975 3 дня назад

    No aka danna ko

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      මගේ නම්බරේ ප්‍රොෆයිල් එකේ තියෙනවා ඒක බලන්න voice note ඉදිරිපත් කරන්න

  • @Pinidupinsara-w1m
    @Pinidupinsara-w1m 3 дня назад

    අයියේ පොර කුකුල්ලුන් ගේන් තරග වලට දාන්න හොද වර්ගයක් කියන්න කෝ😢😢❤

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      පොර කුකුල්ලු කියන්න ඕනම කෙනෙක් දාන්න පුළුවන් තරඟ වලට අපි තමයි තෝරා ගන්න ඕනේ හොඳ නරක.

  • @Dinethmadurangajayanath
    @Dinethmadurangajayanath 3 дня назад

    Thanks godak watina video ekak

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      බොහොම ස්තූතියි

  • @SajithRinushan
    @SajithRinushan 3 дня назад

    Kaha ahata dammama as Havilland nadda

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා

  • @NaveenSenash
    @NaveenSenash 3 дня назад

    Kukulage pora katta kadunoth aye wawenawa da

    • @Gamebirds95
      @Gamebirds95 3 дня назад

      මස් දල්ල මුලින්ම කැඩෙන්නේනැතුව සිවිය විතරක් ගැලවිලා ගියොත් අනිවාර්යෙන්ම වැවෙනවා මස් දල්ල මුලින්ම කැඩිලා ඉවත් වුනොත් වැඩෙන්නේ නැහැ.

  • @KavindhuPushpakumara
    @KavindhuPushpakumara 3 дня назад

    සති 2 දෙකක පැටියෙක් ගේ කකුල උලුක් උනා අයියේ මෙහෙම කරොත් හරියායි නේ

    • @Pinidupinsara-w1m
      @Pinidupinsara-w1m 3 дня назад

      ඔය වර්ගය මොකක්ද

    • @Gamebirds95
      @Gamebirds95 2 дня назад

      ප්‍රශ්නයක් නෑ කරන්න පුළුවන් හැබැයි පරිස්සමෙන් කකුල පිච්චෙන්නේ නැතුව

    • @KavindhuPushpakumara
      @KavindhuPushpakumara День назад

      @ හරි අයියේ ❤️

  • @VihangaChethan
    @VihangaChethan 3 дня назад

    👍👍👍👍👍

  • @Pinidupinsara-w1m
    @Pinidupinsara-w1m 4 дня назад

    අයියේ පොර කුකුලන් ගෙන් වලි වලට දාන්න හොද කුකුල් වර්ග ටිකක් කියන්න කෝ😮😢😢

  • @KaragodagamageSujatha-xq2bf
    @KaragodagamageSujatha-xq2bf 4 дня назад

    අයියේ මෙයාලගේ ඈතිවුණු පරණ ලේ කැටවලට ඉක්මන් ප්‍රතිපල ලැබෙන තවන ක්‍රමයක් කියන්න බොන්න ධේන බෙහෙතකුත් kiyanna

  • @ManojKavinda-ec5vq
    @ManojKavinda-ec5vq 4 дня назад

    ❤❤

  • @Rocke2967
    @Rocke2967 5 дней назад

    aiyye kukulo kotawanakota ai wathura gahanne pahadili karnnako

    • @Gamebirds95
      @Gamebirds95 4 дня назад

      ශරීර උෂ්ණත්වය අඩු කිරීමට සහ සතාව හැසිරවීමට ගොඩක් බැරෑරුම් දෙයක් ඒ සම්බන්ධයෙන් මැසේජ් එකක් මගින් පැහැදිලි කරන්න හරි අමාරුයි.

    • @Rocke2967
      @Rocke2967 4 дня назад

  • @pathminikwt1221
    @pathminikwt1221 5 дней назад

    Ane aiya mage gam kukullu 40t withara fawl fox hadila monawa karannada karanna one .saththu tika mareida

    • @Gamebirds95
      @Gamebirds95 4 дня назад

      පුළුවන් ඉක්මනට පසුවෛද්‍ය සහය පතන්න.මහා පරිමාණයෙන් සත්තු හදනකොට වාණිජ මෙයඅවශ්‍යයෙන් එම සතුන්ට අවශ්‍යයා එන්නත් අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.

  • @Easusa-x3j
    @Easusa-x3j 5 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @qdolassa7617
    @qdolassa7617 6 дней назад

    ♥️

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 6 дней назад

  • @4everffstreamingsrilanka
    @4everffstreamingsrilanka 6 дней назад

    ඇහැක් ගියාම තුවාලෙට බෙහෙත් දාන්නේ කොහොමද

    • @Gamebirds95
      @Gamebirds95 6 дней назад

      ඒකට හොඳා හයිඩ්‍රොප් එකක් භාවිතා කරන්න ඕනේ perdford වගේ හොඳ අයිඩෝප් එකක් යූස් කරන්න.

    • @Gamebirds95
      @Gamebirds95 6 дней назад

      ඒකට හොඳා හයිඩ්‍රොප් එකක් භාවිතා කරන්න ඕනේ perdford වගේ හොඳ අයිඩෝප් එකක් යූස් කරන්න.

  • @4everffstreamingsrilanka
    @4everffstreamingsrilanka 6 дней назад

    ඇහැක් ගියාම තුවාලෙට බෙහෙත් දාන්නේ කොහොමද

  • @PasinduNidarshana
    @PasinduNidarshana 6 дней назад

    oyage Whatsapp number eka dennako

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 6 дней назад

    මැලේ,බුරුම කියන්නේ ආරයක්ද ජාතියක් ද❤

    • @Gamebirds95
      @Gamebirds95 6 дней назад

      ආර් දෙකක්

    • @SenuthRajapaksha-g2j
      @SenuthRajapaksha-g2j 6 дней назад

      Tnx ayiyee

    • @SenuthRajapaksha-g2j
      @SenuthRajapaksha-g2j 6 дней назад

      ඔයා upload කරනවා කිව්ව ආර හා වංශ පිළිබඳ විඩියෝ එක කවද්ද දාන්නෙ අයියේ 😇

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 6 дней назад

    අයියේ තුවාලෙකට මැහුම් දාද්දි දාන්න ඕනේ සතාගේ හමටද මස් වලටද

    • @Gamebirds95
      @Gamebirds95 6 дней назад

      තුවාලේ ස්වභාවය අනුව ඒ දේ වෙනස් වෙනවා. ඒ වුණාට වැඩිපුරම මැවුම් දාන්නේ හමට.

  • @dumindasilva4799
    @dumindasilva4799 6 дней назад

    Ayye mge sthage husma gnnakota gora gora gala sema sadde ahenwa anika kama knneth na dan watura bonwa wadipura papuwa kettui wela mokada kranna one puluwanm ayyage number ekak danwada

    • @Gamebirds95
      @Gamebirds95 6 дней назад

      ප්‍රොෆයිල් එකේ මගේ නම්බරේ තියෙනවා voice not track මගින් පැහැදිලි කරලා ජරාව සාම්පල් තැන් දෙයකින් අරන් දාන්න

  • @dumindasilva4799
    @dumindasilva4799 6 дней назад

    Ayye mge stage nikan husma gnnakota gora gora gala sema sadde ahenawa papuwa kettui mokakda kranne oyage number eka ewanwada

  • @IshithaGaweesh
    @IshithaGaweesh 7 дней назад

    අපිට ඉන්න රියල් ගුරැතුමා ☝

  • @IshithaGaweesh
    @IshithaGaweesh 7 дней назад

    එළ වැඩ්ඩෙක් හොද පවුලක සුපිරි චරිතයක්

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 7 дней назад

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 7 дней назад

  • @danushkasampath4915
    @danushkasampath4915 7 дней назад

    ස්තූතියි ඔයාට ❤

  • @MaleeshaYeshan
    @MaleeshaYeshan 8 дней назад

    පොර කුකුලන්ගේ කරමලේ වැටෙන්නේ නැතිව හදාගන්නේ කොහොමද? 🤧

    • @Gamebirds95
      @Gamebirds95 7 дней назад

      ප්‍රශ්නය පැහැදිලි මදි

  • @ManojKavinda-ec5vq
    @ManojKavinda-ec5vq 8 дней назад

    ❤❤❤

  • @chesithamanuranga5720
    @chesithamanuranga5720 8 дней назад

    හැම පොර කුකුලෙක්ගෙම තියෙන අංග ලක්ෂණ ගැන වීඩියෝ එකක් ඕන. සමහර ගම් කුකුලෝ ඉන්නව නේද පොර කුකුලෝ වගේ ඉන්න ඒ දෙගොල්ලො වෙන් කරලා හරියටම හොයා ගන්න විදිය ඕන ❤🎉

    • @Gamebirds95
      @Gamebirds95 7 дней назад

      අනිවාර්යෙන් ඉදිරියේදී වීඩියෝ එකක් දාන්න

  • @RohanHerath
    @RohanHerath 8 дней назад

    ❤❤❤

  • @ManojKavinda-ec5vq
    @ManojKavinda-ec5vq 8 дней назад

    ❤❤

  • @ManojKavinda-ec5vq
    @ManojKavinda-ec5vq 8 дней назад

    ❤❤

  • @sameeramadushan2605
    @sameeramadushan2605 8 дней назад

    මං කොල් එකක් ගත්තා පොන් එක අන්ස කලෙ නැ නෙ

    • @Gamebirds95
      @Gamebirds95 8 дней назад

      මම පොඩ්ඩක් කාර්යබහුලයි මේ දවස්වල මොන හරි විශේෂ දෙයක් තියෙනවා නම් වොයිස් නෝට් එකක් දාන්න.

  • @sameeramadushan2605
    @sameeramadushan2605 8 дней назад

    ගොඩක් වටිනවා විඩීයෝ ඔයාගේ

    • @Gamebirds95
      @Gamebirds95 8 дней назад

      බොහොම ස්තූතියි❤️🤝

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 9 дней назад

    සාමාන්‍ය විදියට ඉන්න සත්තු එකපාරටම කෑම කන්න වැඩි කැමැත්තක් දක්වන්නෙ (පෙරේත වෙන්නෙ) ඇයි.සතා ටිකක් කෙට්ටුත් වෙලා

    • @Gamebirds95
      @Gamebirds95 8 дней назад

      සතාට නිසි වෙලාවට පණ බෙහෙත් දුන්නාද අනිවාර්යෙන් සත්තුන්ට මාස තුනෙන් තුනට පණ බෙදෙන්න ඕනේ සතාට පණ බෙදීලා බලන්න.

  • @Rocke2967
    @Rocke2967 10 дней назад

    Saththu kotagena kata athule thuwala wela eka dan kapata kallak wege thiyenawa ekata monada karanne

    • @Gamebirds95
      @Gamebirds95 9 дней назад

      ඒක පිරිසිදු කරන්න රෙදි කෑල්ලකින් පියදලා අයින් කරන්න ඊට පස්සේ ඒකට දෙහි අතුල්ලන්න දිනපතා හැදෙන ටික නියපොත්තෙන් අයින් කරලා දාන්න නැතහොත් රෙදි කැබැල්ලකින් පියදාලා අයින් කරලා දාන්න ඊට පස්සේ එයට මී පැණි ආලේප කරන්න👍

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 10 дней назад

  • @Shaheenaheesha60
    @Shaheenaheesha60 10 дней назад

    නියමය් අයෙ මමත් ඔයගෙ බෙහෙත් විශ්වස කරනව

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 10 дней назад

    ඔය දාලා තියෙන සතා මොන වංශද අයියෙ

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 10 дней назад

    අයියේ මැලේ,බුරුම කියන්නේ ආරයක්ද වර්ගයක් ද❤

    • @Gamebirds95
      @Gamebirds95 9 дней назад

      හාරයයි වංශයයි හරියටම අඳුනගන්න ඕනේ ඒක මැසේජර් මගින් පැහැදිලි කරන්න අමාරුයි ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක්ම හදලා දාන්නළඟදීම.

    • @Gamebirds95
      @Gamebirds95 9 дней назад

      සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මේ සතා මැලේගන් ආර්ය සතෙක්.ඒ වගේම තමයි මේ සතා බුරුම ආර්ය සතෙක් ආර්යෂා වංශය පැහැදිලි කරන්නේ වැඩිවශයෙන්ම එයසතාගේ ශරීර අංග ලක්ෂණ සහ අංග කොටස් මුල් කරගෙන.

  • @surendrajayalath7550
    @surendrajayalath7550 10 дней назад

    ගොඩාක් හොදයි මල්ලි

  • @tharinduudayanga8581
    @tharinduudayanga8581 10 дней назад

  • @PasinduNidarshana
    @PasinduNidarshana 10 дней назад

    Kukula kettu vela kanne bonne nathuva ekathanakata vela inna ekata behethak kiyanna ko.

    • @Gamebirds95
      @Gamebirds95 9 дней назад

      මගේ වටසාර් නම්බරේට සතාගේ විස්තර යොමු කරන්න සතා ජරා කරපු තැන් දෙයකින් සාම්පල් ෆොටෝස් යවන්න සතාට ඔයා මොනාරිත් රිච්මන්ට් එකක් කරලා තිබ්බොත් ඒ සම්බන්ධයෙනුත් සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න

    • @PasinduNidarshana
      @PasinduNidarshana 8 дней назад

      ikmanata