හෙට සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු අඩු කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 89

  • @roshankwt409
    @roshankwt409 6 месяцев назад +33

    මාලිමාව නිසා රනිල්ට වෙච්ච දෙයක්. වැඩේ හොදයි අඩුවෙන්න තමයි ඕනේ.

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 3 месяца назад +9

    මාලිමාවට චන්දෙ දුන්න කියද්දී බැනපු උන් කෝ.. උබලා මේ වරප්‍රසාද ගන්න එපා. මහින්දලාගෙන්.. රනිල්ලාගෙන් සජියා ගෙන් ඉල්ලා ගත්ත නම් හරි.. ජයවේවා මාලිමාවට

  • @HfghGggh-j3n
    @HfghGggh-j3n 3 месяца назад +19

    අනේ ලොකු දෙයක් පුදුම දුකක් විදින්නේ බිල් ගෙවා ගන්න අලුත් ආන්ඩුවට ඡය වේවා බඩු මිලත් අඩු කරානම් ලොකු දෙයක්.

  • @MMPSiriwardane
    @MMPSiriwardane 3 месяца назад +8

    හොඳ තීරණයක් .මාලිමාවට අනුරට ජය වේවා .

  • @champaperera8964
    @champaperera8964 3 месяца назад +14

    කොයිතරම් වෙනසක් ද....තාමත් පාර්ලිමේන්තු වක් නැති ව ..අලුත් වෙනසක් අපි බලාපොරොත්තු වුණු සිහිනය

  • @ajithsrilal2062
    @ajithsrilal2062 3 месяца назад +8

    අගය කරමි

  • @dilrukshpriyanthikahi3403
    @dilrukshpriyanthikahi3403 3 месяца назад +11

    මාලිමාවට ජය දුක දන්නේ අනුර කුමාර විතරයි

  • @sasvividmanthi4205
    @sasvividmanthi4205 3 месяца назад +10

    කොහොම ස්තුති කරන්නද මනදා, රාත්‍රි කාලයදි අදුරෙමයි හිටියෙ

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 3 месяца назад +16

    බඩු මිල අඩු කලත් වැඩි කලත් අපි මාලිමාවට,අපි චන්දේ දුන්නේ හොරු අල්ලන්න❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 6 месяцев назад +20

    ජල ගස්තුද මෙයට සාපේක්ෂව අඩුකල යුතුයි...

  • @AnjanaPeiris-g2d
    @AnjanaPeiris-g2d 3 месяца назад +5

    බත් කන හරකුනේ මහ මැතිවරනයේදී මාලිමාවට ජන්දය දීපල්ලා.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 6 месяцев назад +10

    පරිභෝජනය කරන විදුලියට බිලක් දෙනවනම්, ඒක කලින් වගේ බිලක් දිය යුතුයි. මොකද දන් දෙන foodcity බිල දවස් 15න් මැකෙනව. මේවට නඩු දාන්න ඕන හරිනම්

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 месяца назад +2

    පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් මාලිමාවට ලබා දෙමු

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 17 дней назад

    🎉අසරණ පාරිභෝගිකයන්ට ලොකුම සහනයක්,හා ආගමික ස්ථාන ගැන සැලකීම ගැන ප්‍රණාමය.

  • @DineshaKumari-h4i
    @DineshaKumari-h4i 3 месяца назад +1

    ඔබ තුමාට ජයවෙවා

  • @MrsDDSuneeta-t3s
    @MrsDDSuneeta-t3s Месяц назад

    දැන් බලමු. අඩුකරන .හැටි😅 අපි. කිවිවෙ. නැ. අඩුකරනව. කියල. එනකොට😅 පවු. අනුර😢

  • @nilminiperera2502
    @nilminiperera2502 3 месяца назад +2

    අපි සතුටුයි මුලින්ම මෙහෙම බලාගෙන හිටියේ නෑ කොච්චර බැරි මිනිසුන් ඉන්නවා හැබැයි හොරුටිකනම් අල්ලා ඇතුලට දාන්න ඒ වගේම පැන්සන් ගිය පාර්ලිමේන්තුවේ අය්ව නඩත්තු කරන්න එපා එයාලගෙ දෙන්න ඕනඅයගෙ පැන්සන් ඩෙනඑක හොදයි

  • @voiceravie7854
    @voiceravie7854 Месяц назад

    පරනතාබුුන විදියට වදුලි බිලඑවන් මේක මහකරදරයක අපිට මේව තේරේන නැ

  • @janyanthihettiarachchi8430
    @janyanthihettiarachchi8430 3 месяца назад

    ජයවේවා

  • @SriyaniAthapaththu-qt1qu
    @SriyaniAthapaththu-qt1qu 6 месяцев назад +7

    අපටපෙර ව්දිහට බිලක් දෙන්න

    • @hellolk77
      @hellolk77 6 месяцев назад

      පෙර විදියටම භාණ්ඩාගාරෙන් ගෙව්වට කමක් නැද්ද ඉන්ධන වලට.
      ණය ගන්න වෙනව. එහෙම නැත්නං වි.බ.ම පුද්ගලීකරනය කරල සූර්ය බලයෙන් නිශ්පාදනය කරන්න වෙනව.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 6 месяцев назад

      ​@@hellolk77බූරුවො, බිලක් ඉල්ලන්නෙ කලින් වගේ, අනේ මන්ද දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්.

  • @idkuwait4249
    @idkuwait4249 3 месяца назад

    Budu.saranai Sri.lanka matawata ❤

  • @chadaihstsu
    @chadaihstsu 3 месяца назад

    Niyamayi 😊

  • @hellolk77
    @hellolk77 6 месяцев назад +9

    තමන්ට පාඩු වෙනකොට බනින්නෙ කට්ටිය පෝලිමේ. හොඳ දේකට කිසිම සද්දයක් නෑ. හරියට ජෙප්පො වගේ.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 6 месяцев назад +1

      උඔ වගේ නූගතෙක්. 400%ක ටත් වඩා වැඩි කරපු විදුලි බිල දැන් අඩු වෙනව කියන එක පැහැදිලි කරපන් පුලුවන්නම්.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 месяцев назад +2

      ඒවට රැවටෙන උඹ වගේ හරක් දැන් නැතිනිසා......

    • @hellolk77
      @hellolk77 6 месяцев назад

      @@kapilaranasinghe3761 නෑ තව අඩුකෙරුවහැකි භාණ්ඩාගාරෙන් සල්ලි අරං ඒක පියවන්න ණය අරං. කමක් නැද්ද ?
      ජෙප්පො හදපු වෘත්තීය සමිත නොතියෙන්න, ලං.වි.බ මෙලහකටත් කාර්යක්ෂම ආයතනයක්.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад

      තාම මේ වගේ හරක් ඉන්නවා

  • @r.ma.k1606
    @r.ma.k1606 3 месяца назад +2

    පෙර පරිදි විදුලි බිල ලබා දෙනවානම් හොදයි .

  • @KaveeshaSandeepa
    @KaveeshaSandeepa 3 месяца назад

    👍👍👍👍👍👍👍👍

  • @neelsamarasinghe
    @neelsamarasinghe 3 месяца назад

    Papa janapate sahodaraya duka danna manussayak jayawawa

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 3 месяца назад

    Jayaveva malimavata Ape ahinsaka minissunta godak. Hoday dan

  • @milkybunny7137
    @milkybunny7137 3 месяца назад

    මැති වරණය කොමිසමට අනුව මෙය නවතීද දන්නේ නැහැ

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 месяца назад

    රනිල් මැතිතුමා යන්න ඉස්සර ඔයා හොඳ දේයක් කරා❤❤

  • @agampodisunil1435
    @agampodisunil1435 3 месяца назад

    Malimawata jaya wewa

  • @VijithaSamankumara
    @VijithaSamankumara 3 месяца назад

    මාලිමවට කඩේ යන උන් මේච්චර මොඩද පරන නිව්ස් එකෙන් අතල් ගන්න තරම්

  • @SameeraChathuranga-g4j
    @SameeraChathuranga-g4j 3 месяца назад

    Athatma godak hodai

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z 3 месяца назад

    Gc💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💓💓💓💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💕💕malimawa aduwat jaya wewa

  • @jagathweththasinha3250
    @jagathweththasinha3250 3 месяца назад +1

    මේක පරන එකක්,මාලිමාවට විරුද්ධ අය මේවා ශේයා කරනවා.කල්පනාවෙන් ඉන්න.

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 3 месяца назад

    මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @dilrukshpriyanthikahi3403
    @dilrukshpriyanthikahi3403 3 месяца назад +1

    මාලිමාවට ජය

  • @kuma19712000
    @kuma19712000 3 месяца назад +4

    හැමදාම ඉරිදට විදුලිය කපල අලුත්වැඩියා කරනවා මේක කරන්නේ ඕටි හදාගන්න මිනිස්සු ගෙදර ඉන්න දවසේ 😡😡😡😡😡😡

    • @damayanthiperera8178
      @damayanthiperera8178 3 месяца назад +1

      ඔව් පුදුම කරදරයක් අපේ පැත්තේ සැරින් සැරේ ලයිට් යනව ඊයෙ හතර පාරක් ලයිට් ගියා.මගෙ ,, t.v.එකත් පිචිචුනා මේ ලයිට් යෑම නිසා

  • @ranyrany1536
    @ranyrany1536 3 месяца назад

    ❤❤❤❤

  • @Hamiltonobris
    @Hamiltonobris 3 месяца назад +6

    😂😂😂රනිල්ගෙ ගෑනිට උයන්න දන්නෙ නැද්ද අම්මපා.එහෙනම් සයිවර් කඩෙන් තෝස ගෙනල්ල කාපිය බූරුවා

    • @d.m.adissanayake4332
      @d.m.adissanayake4332 3 месяца назад

      මෛත්‍රී මැතිණිය ගැන ලෝකයම ප්‍රශංසා කරද්දී ළිඳේ හිටපු ගෙම්බෙක් කරන අපහාසය හෙලාදකිමු

    • @chandrajithjayasinghe7054
      @chandrajithjayasinghe7054 Месяц назад

      ඔබ එතරම් නොසිතුවාට ලස්සන රටක් හදන්න නම් අපේ සියලු හාවිතාවන් දරැවන්ට ආදර්ශයක් විය යුතුමයි.

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 месяца назад

    🙏👍💪❤

  • @damayanthiperera8178
    @damayanthiperera8178 3 месяца назад +1

    ලොකු දෙයක්

  • @S_han1210
    @S_han1210 6 месяцев назад +4

    නිකන් දුන්නත් මාලිමාවට ඡන්දේ…..😂

  • @hemadayananda
    @hemadayananda 3 месяца назад

    MAGA RATA DINAWAMU JAYA JAYA WAWA ❤❤❤❤

  • @indikaindika2878
    @indikaindika2878 3 месяца назад

    අපට පෙර පරිදි බිල්ක් දෙන්න

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 6 месяцев назад

    Verr good thhanks for NPP

  • @MohammedHamseen
    @MohammedHamseen 2 месяца назад

    Siyaluma.naya.gewala.sahana.denna

  • @H.p.Dayananda
    @H.p.Dayananda 5 месяцев назад

    Malimawata jayawewa

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 6 месяцев назад +1

    Kalinn thibuna gananata viduli bila adu karapalla

  • @indikasenarathna6432
    @indikasenarathna6432 3 месяца назад

    ජයවේවා npp

  • @chadaihstsu
    @chadaihstsu 3 месяца назад +1

    Apathayo 225? Parliament? Eakan panuwanam, Ratama goda.😂

  • @avibandara191
    @avibandara191 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 6 месяцев назад +2

    Dasatha kiyanne ranila godadana channel ekak

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 3 месяца назад

    RANIL HORAKAPUVA

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 6 месяцев назад

    Ape Ratata Hoda Rajaya sewayak Gena emata hekiwewa Garu janadipathitumata ape istutiya

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 3 месяца назад

    Light watura kaamabeema egenagann deywal adu karanawanam pinak

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 6 месяцев назад +3

    මෙය කොපමණ කාලයක් පවතී ද,😂😂

    • @geetsenevi
      @geetsenevi 6 месяцев назад

      ජන්දය ඉවරවෙන තෙක් පමනි

  • @shiranisagarika1098
    @shiranisagarika1098 Месяц назад

    Onna bala ganella malemawa wada

  • @sinnathambykarunagaran3260
    @sinnathambykarunagaran3260 3 месяца назад

    சகல நுகர்வு பொருட்கள் விலை
    குறைக்கவும்

  • @chandrakanthiperera3869
    @chandrakanthiperera3869 3 месяца назад

    Thibuna rajayata chande hinda siyalla thahanam kala nedha election commission eka. Den neethi pothe nethda ewa.

  • @thusharialoka9156
    @thusharialoka9156 6 месяцев назад

    Hamadama chanda thibewaaaaaa Hama dena adu weiiii😅😅😅😅😅

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 3 месяца назад

    නියම වැඩක් බිල සිංහල විස්තරයක් දාන්න කරන්න

  • @GayaniSurangika-t7v
    @GayaniSurangika-t7v 3 месяца назад

    Puluan adu karanna.samanya kamm karuvatath lax vdiya padi vadi.ova kappadu karanna ova danna nisa thama anurata chande dunne

  • @pererafrank6470
    @pererafrank6470 6 месяцев назад

    Kalakanni viduli samagama දෙන බිල් kaballa මාස 2 න් මකලා යනවා ඉබේටම...හේතුව වසරක් ගියාම උන් හිඟ මුදල් කියලා නව බිල හදනවා...එතකොට අපිට උන් එක්ක තර්ක witharrka කරන්න බැහැ...උසාවියට ගියාම අහනවා originali bilpatha...එතකොට photo copy දුන්නට ඒවා piganne නැහැ 😮😮😮😮😮😢😢😢😢 නොදකින් ලංකාවේ ඉන්න ලොකු ලොක්කෝ මුන් අවජාතක wesige පුතාලා...

  • @herathbandara1420
    @herathbandara1420 5 месяцев назад

    මංජුල pranandu ballo thota danna hithunee adu karanna.dipan mahindata ranilla balla

  • @chanakanuwan5985
    @chanakanuwan5985 6 месяцев назад +1

    Chande lagaai

  • @swarnasilva343
    @swarnasilva343 3 месяца назад

    Me denata masa 2kakata pera denum dimakda

  • @tilakrajendra3344
    @tilakrajendra3344 3 месяца назад

    Kohamada minissungen surakala thiyana heti , mepamana adu kerime hakiyawak thiyana nisa neda adukara thiyenne, un sura sepa widinna ahinsaka minisunwa higanno karala neda npp ekata nopakili chandaya depu eka gena api sathutuwenawa, swabawika hetu matha kappaduwak sidu uwath apita ewasiya heki,api thawaduratath mema kriyadamaya karagena yamata sahayogaya denawa

  • @sanjeewanthala2055
    @sanjeewanthala2055 3 месяца назад

    😂😂😂😂

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 5 месяцев назад

    පුදුමයි නේද..padanama..මොකක්ද...කියපන්..nariya..

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo 3 месяца назад

    Api me sare sajithta

  • @ranyrany1536
    @ranyrany1536 3 месяца назад +4

    ❤❤❤❤

  • @KaveeshaSandeepa
    @KaveeshaSandeepa 3 месяца назад

    👍👍👍👍👍👍👍

  • @KaveeshaSandeepa
    @KaveeshaSandeepa 3 месяца назад

    👍👍👍👍👍👍👍

  • @KalyaniRathnayaka-j5d
    @KalyaniRathnayaka-j5d 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 3 месяца назад

    ❤❤❤❤❤❤❤