Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවත් ව සිටින කාලයේදී මෙවැනි ඇගයීම් කල ඔබ තුමන්ලට ස්තුති ...ඒ සතුට හදවතේ ගැඹුරින් තැන්පත් වෙන්න ඇති ... 😢😢
🙏🙏🙏🙏
Ou eka nm ඇත්තටම aththa. E හැමදෙනාටම gdk ස්තුති karnna oni
ඔව් මැරැනට පස්සෙ උපහාර උළෙල තියෙනවට වඩා ,ඒක හොඳයි .එදා එයා කොච්චර සතුටු වෙන්න ඇතිද .....ඒක එයාගේ මූනෙන් පේනව. ❤❤❤
ඔබ තුමාට මොක් සුව 😢❤❤❤❤
ඇත්ත මයි පියවි ඇසින් ඒ සතුට විදින්න සැලස්සුවට ඔබලාට බොහොමත්මම පිං
බලන්නත් බෑ මාර දුකයි.මේක බලපු හැමෝම අඩන්න ඇති.ජැක්සන් මැතිඳුනි ඔබට නිර්වාණ සුවය පතමි.🙏🙏 වෙන මොනවා කියන්නද අපි.ඔබ වැනි මිනිසෙක් උපන් රටක ජීවත්වීමත් මහා පිනක්.🎉🎉
Aneh mn thama adanwa❤️🙏😭😭😭😭😭😭 niwan suwa appachchi 😭🙏🙏🌼 godk adare kra..godk❤🙏 thm adareii ❤️😭🙏🌼
අනේ ඔව් අනේ,මේ වීඩියෝ එක දකින දකින සැරේට ඇඩෙනවා😥😥😥😥. එතුමාගේ වටිනාකම කියන්න වචන නෑ.රටක් ලෝකයක් වටින කලාකරුවෙක් අපිට නැති උනේ
@@manulakshi728 😥😓😒😔
අනේ ඉන්න කාලේ මේ වගේ ඇගයීමක් කල එක කොච්චර නම් වටිනවද❤
Aniwarenma ❤
බලාගෙන ඉද්දි මට නම් ඇඬුනා 😥 එතුමා ජීවත් වෙද්දී ම මේ වගේ ගෞරවයක් ලැබුණ එක නම් වටිනවා 💖 මේ රටේ ගොඩක් මිනිස්සු එහෙම ඇගයීමක් නොලබා ම යන්න යනවා 😪😌
ඇත්තටම ඔව්😢😢😢😢පව්. හරිම අව්‍යාජ මනුස්සයෙක්😢😢😢
Aththettama hendunna 😪😪😪 really we miss a legend 😭
අනේ හරිම දුකයි මේ වැඩසටහන දැක්කාම අැත්තෙන්ම අැස්වලට කදුලු පිරුනා නොදනිම මෙවැනි නිහතමානි කලාකරුවෙක් අපට අහිමිවිම ගැන හරේන්දු මහතානෙනි ඔබට ස්තුකියි ජිවත්ව සිටියදි මෙවැනි අැගයිමක් කිරිම ගැන ජැත්සන් මතිතුමනි ඔබකුමාට අජරාමර නිවන්සුව ලැබේවා.
මේ තරම් නිහතමානී කමක්.රටක් වටින ඇවිදින පුස්තකාලයක්.නිවන් සුව ඇදුරාණෙනි.මේ වැටෙන කදුලු ඔබගේ උතුම් ගුණයටයි
මේක බලද්දි ඇස් දෙක කදුලු වලින් පිරුණා. අනේ ඔබතුමා තව කල් ජීවත් වුණා නම් 🥺 හෙළයේ විශිෂ්ඨ කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව 🙏🏳
අනේ ඇඩෙනවා අප්පා 😢😢😢😢😢නිවන් සුවය ලැබේවා රත්තරන් ජැක්සන් මහත්තයෝ... ඒ නිහතමානී කම මට මගේ තාත්තාව මැවිලා පෙනුනා.... මගේ තාත්තාත් ඔබ වගේමයි...නිවන් සුවය ලැබේවා ඔබට රත්තරන් 🙏
anee ow matath matak una dukai rattaran manussakama ohuge nihatamani kama paw deyyane 🙏😘🇱🇰🇱🇰✝️✝️✝️✝️🙏
Omg rest in peace legend
මේක බලලවත් කුහකයෝ නිහඩ වුනේ නැත්තන් වුන්ට කියන්න දෙයකුත් නෑ .උන් ගැන කතා කරල වැඩකුත් නෑ
😢😢😢😢😢
ඇත්තටම? ඔයා විශ්වාස කරයිද දන්නේ නෑ ජැක්සන් අපේ අප්පච්චි වගේමයි. හැමෝම කියනවා නිවුන්නු කියලා. මගේ අප්පච්චි නම් තාම ඉන්නවා. මම කැමතිම නළුවා. මම මගේ නෑදෑයෙක්ගේ මරණෙකදිවත් මෙච්චර අඩලා නෑ. අප්පච්චි නැතිවුනා වගේ ලොකු දුකක් දැනෙන්නේ මට.
"මගේ ජීවිතේ සුන්දරම දවස.....අනේ වාඩිවෙන්නකො ඔයාල ඔහොම මන් ඉස්සලා හිටන් ඉන්න එපා....."" ඒ වචන ටික...❤❤❤
Adenwa aneh😭😭🙏 niwan suwa appachchi 😭🙏🙏 Godak adare kra❤godk 😭😭🙏❤️
Harima dukai a wachana tika ahuwama. Harima nihathamani mahathma gathiguna thiyanawa...Obama thumata Niwan sapa labewa 😢😢😢😢
පිට රට ඉන්න අපට මෙච්චර අඩන්න...ඔබව අපි ඇස් දෙකට දැකල නෑ..ඒත් අපේ ආදරය...පියානනි..ආදරනීය දැයේ කලාකරුවානනි ඔබට නිවන්සුව ලැබේවා. ..😭💐
😊💗😊ජීවත්ව සිටින විට මෙවැනි ඇගයීමක් කිරීම තුලින් ජැක්සන් මහතා කොපමණ සතුටු උනාද.... හරේන්ද්‍ර මහතානෙනි ඔබ ඇතුලු සියලු දෙනටම ඉස්තුතියි......😊🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻😊
එතුමන් ජීවත්ව සිටියදීම කල මේ ඇගයීමට ඔබලට පින්.ඔබලට අද ගොඩාක් සතුටුයි නේද .ඒ කල වටින ක්‍රියාව ගැන❤❤
මෙතුමා ජීවත් වෙලා ඉන්නකොට වටිනා මනුස්සයෙක් ලෙස එතුමාටම දන්වා එතුමාවම සතුටු කල ඔබතුමන්ලාට ගොඩාක් පිං....සුභ ගමන් සර්😢😢🙏
මට නම් ඇඬුනා.මම ගොඩක් ආදරේ කරපු කලාකරුවෙක්.ඒ වගේ දක්ශ,දැනුමෙන් පරිපූර්ණ කෙනෙක් ආයෙමත් සිනමාවට එන්නේ නැති බව විශ්වාසයි.ඔබ හැමදාමත් ඔබට ආදරේ කරපු මිනිසුන්ගේ හදවත්වල ජීවමානයි.ඔබ පැතූ සුවයම ඔබට ලැබේවා! 😔🙏❤️💔
NathashaKohomada oyata Yalu wa eten
Matat aduna.
ආසාවෙන් බලන් හිටිය ඔබ තුමා අපි දාල ගියා😢😢😢😢ලෙඩක්වත් තිබුනනම් දුකක් නැ මැතිතුමනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
😢😢😢aneh පපුවත් එක්ක පිච්චිලා ගියා .ඔබ තමයි සැබැම දක්ශයා මංදැකපු...❤කවදාවත් අමතක වෙන එකක් නෑ.....නිවන් සුව ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏😓😓😓😓😓😓
එතුමාට ලැබෙන ගෞරවය දැක්කම , සතුටුයි වගේම , එතුමා නික්ම යෑම, හරිම දුකයි . එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා !!! 👃👃👃👃👃👃👃
අනේ මගේ දෙය්යනේ ඇස් දෙකට කදුළු ආවා 😭😭😭 මේ වගේ මනුස්සයෙක්ටත් බැනපු පාපතර පව්කාර හැත්තක් හිටියනේ 😭
Sahathika aththa..😢😢😢😢😢
අනේ..මගෙත් ඇස් වලට කදුලු ආවා...😭😭....
එතුමා ගැන තියෙන භක්තිය, ආදරය ගෞරවය ,සමුගෙන යාමෙන් ඇති වූ වේදනාව සදාකාලයටම මගේ හදවතේ ගැඹුරුම තැන සටහන් වෙලා පවතීවි.මෙවන් අකාරුණික ලොවක නොඉපිද එතුමාගේ ආගමේ මෝක්ෂ සුවය ලැබේවා 🙏
අනේ ඒ මිනිස අදටත් ජීවත් උනානන් අපිට මෙහෙම දුකයිනන් ඒ අයට කොයි තරම් වේදනාවක් ඇතිද😢😢😢
😢😢😢ඔබ තුමාට මඩ ගහපු අය අද නිරුත්තර වෙලා..............හුස්ම ගත්තෙ තමන්ගෙ ම දරුවන් දුන් දෙ කියලා ලොකෙම දන්නෙ අද.....නිවන් සුව ඔබතුමන්ට
ඇයි දෙයියනේ මේ වගේ උතුම් මනුස්සයෙක් මේ විදියට ඉක්මනට දෙව්යන් වහාන්සේ ලගට ගත්තේ.😥😥😥❤️
E gaththe me kururu minissu ekka thbba athi wennethi deviyan genapu de deviyan gaththa ❤
deviyo narakai
Aliya enawa deyyo dakala na ra nisa😢
එතුමා ජීවත් ව සිටියදීම, එවන් ඇගයීමක් කල, ඔබ සැමට අපගේ ප්‍රණාමය 💖🙏එසේම , ඒ මහා පෞරුෂත්ව කලාකරුවාණනි ඔබට සුබ ගමන්.🙏💖
අනේ ඇස් දෙකෙන් කදුලු ගලනවා.අපිට මෙහෙම ඇඩේනකොට පව්ලේ අයට කොහොම ඇඩේයි ද.නිවන් සුව ලබේවා ජැක්සන් මහතාණෙනි.😢😢
මේ රටේ ඔනී තරම් කලාකරුවන් ජීවිත ගමනට සමු දීල තියනව. ඒත් කවදාවත් ඒ කිසිම video එකකට ඇස් වලින් කදුලු වැටිල නෑ😢. හැබැයි මේ video එක බලල ඇස් වලට කදුලු ආව. මෙච්චරටම ඔබතුමා අපේ හදවත්වලට ලගයි නේද කියල video එක අවසානෙදී හිතුනා😔🩷ඔබ වැනි හදවතට සමීප කලාකරුවෙක් මේ බිමේ නැවත මුණ නොගැසෙනු ඇත. සුභ ගමන් කලාකරුවාණෙනි ❤
Eknm aththa adenawa
ඇත්තටම
එතුමා ගේ උතුම් මිනිස් ගුණයට ඇහැට ආපු කදුලු නවත්තගන්න බැරිඋනා 😭😭😭😭
මටත්
Same here 😢
Hm matath aduna
හ්ම්ම් ඒක ඇත්ත
ඇත්තටම මේ දිහා බලන් ඉන්නකොටත් ඇඬෙනවා.එතුමාට දුන්න වටිනාම සම්මානයක් තමා මේ .. හරිම නිහතමානි මනුස්සයෙක්.මෙතුමා අපට අහිමි වීම අපට විතරක් නවෙයි අපේ දරු පැටියන්ටත් මහා පාඩුවක්..😢
පවු ,මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා මේක බලද්දී 😢 ඇයි මෙච්චර හදවත ලස්සන කෙනෙකුට මිනිස්සු බැන්නෙ
😢😢😢😢
බැනපු එවුන්ට හදවතක් නැති නිසා.මම කවදාවත් හැබහින් දැකලා නෑ.ඒත් මටනම් මගෙ තාත්තා වගේ.😢😢😢😢😢
Matath aduna 😢
@@piyumikaveesha2006 😪 පවු නේද
@@sakunthalakumari8753 ඇත්ත , 😔 මමත් පුදුම විදිහට කැමති ආදරේ ආස කෙනෙක් ,, ❤️😪
රටට වටින ගොඩක් මිනිස්සු ජිවිතෙන් යන්නම ගියාමයි ඔවුන්ට ඇගයීම් කරන්නෙ..ඒ අතින් ජැක්සන් සර් ගොඩක් වාසනාවන්තයි ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙම මේ වගේ ඔහුට විදින්නට ඔහු වෙනුවෙන් අැගයීම් ලැබුනට.. මේ සදහා දායක වුන හැමෝටම බොහොම ස්තූතියි.මේ සියලු දේ ඔහු ජීවත්ව හිටියදි විදින්න සැලැස්සුවට..🙏🙏
මම එදත් ඔය program එක බැලුවා..channel C ඔයාලටයි 60යෙනි උපන්දිනේ ඒ විදියට සමරපු හැමෝටම ගොඩක් පිං..ජීවත්ව සිටියදී දැක්වූ ආදරයට
අනේ ඒ program එක මොකක්ද කියන්නකො 🥺
@@TashiniNirasha me video eke e link thunama thiyanawa
@@AliAli-gl7gr thank you🥺☺️
මෙතුමා ජීවත්ව සිටින කාලයේ ඇගයීමට ලක් කළ ඔබලාට ස්තූතියි. ජැක්සන් ඇන්තනී මහතාණෙනී ඔබට නිවන් සුව. ඔබවැනි කලාකරුවකු, ඔබ වැනි දැනුමෙන් පිරුණු මිනිසෙකු, ඔබ වැනි උතුම් හදවතක් සහිත මිනිසෙකු දැක නැත. 😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොද කාලාකරැවෙක් හොද නිහතමානි මනුස්සයෙක් අපට නැතිවුනා ඔබට නිවන් සුව😢😢😢😢😢😢😢😢
😢😢😢😢❤❤❤❤
පපුව පිච්චිලා ඇස්වලට කදුලු ආවා.එතුමන් වැනි දක්ෂ, නිහතමානී තවත් කලාකරුවෙක් තවත් නම් නෑ.ඒ නිර්මාණශීලී හදවත මොනතරම් පවුලේ අයටත් සෙස්සන්ටත් ආදරය කරන්න ඇත්ද.එතුමන්ට නිවන්සුව ලැබේවා .
යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා........!!! ඔබ සදා අමරණීයයි....!!! කලාකරුවාණනී ඔබට මොක් සුව ලැබේවා......🙏🙏🙏🙏🙏🙏 ඔබට සුභ ගමන්.....!!!
ඇත්තටම මේක බලද්දි ඇස් දෙකට කදුලු පිරැනා ජැක්සන් මහතාණෙනි ඔබට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏
මන් කිසිම දවසක you tube video එකකට comment එකක් දාලා නෑ. මං කැමතිම රංගන ශිල්පියෙක්. ගොඩක් ආදරෙයි ඔබ තුමාට. නිවන් සුවම ලැබෙවා.....!
💐🙏
තාමත් විස්වාශ ක්රනවා එතුමා ජීවතුන් අතර කියලා❤🎉😢
කවදාවත් ඇස් දෙකට නොදැකපු අප්පච්චි, පිටරට ඉන්න අපිට මෙහෙම දුකනම්, පවුලේ අය කොහොමද ඉන්නේ දෙයියනේ 😔😔
Eka aththa❤eya thamai adaraneeya appachchi
ඒක ඇත්ත. මාත් කුවේට් ඉදල බලන්නේ
අනේ පින්වත් ජැක්සන් ඇන්තනී මහතාට උතුම් ධර්මාබෝධය ලැබේවා , ඔබතුමාගෙ නිහතමානී කමට ,,මටනම් දරාගන්න බැරි කදුලු කඩාවැටුනා,ඔබතුමා කිතුනුවෙක් උනත් බෞද්ධයා නාලිකාවේ මොනතරම් වටිනා වැඩසටහන් කලාද බුද්ධ ධර්මය මැනවින් අවබෝධකර ගත් විද්වතෙක් දැනුම් භාණ්ඩාගාරයක් නිවන් දකිනාතෙක් සුගාතියේ උපදීවා,තෙරුවන් සරනයි ,
හරිම සංවෙිිදි රත්තරං මනුෂ්‍යයෙක්.අපිට නැති උනේ .හරිම දුකයි.
කළා ලොවේ පතාක යෝධයෙක් කතා දෙකක් නෑ ආය ❤🎉..ඒ අඩුව පුරවන්න කාටවත් බෑ ..දේශපාලනය පැත්ත්ක තිබ්බම මමත් පොඩි කාලෙ ඉදන්ම ආස කරන කෙනෙක් ❤ ඒ ගාම්භීර හඬ..රඟපෑමට සම කරන්න කෙනෙක් නෑ
පපුව පැලෙන්න තරම් වේදනයි...පුදුම විදියට ඇඩෙනවා ....මම නම් ගොඩාක් ආදරේ කරන කලාකරුවෙක් ඔබ...නිවන්සුව ලැබේවා🙏🙏😭
ඔහු මේ තරම් බුද්ධියක්, හැකියාවක්, දැනුමක් ලබන්න, ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ගොඩාක් පිං කරලා තියෙනවා. ඔබට නිවන් සුව !!!
මේ වගේ සුන්දර නිහතමානී තවත් කළාකරුවෙක් නෑ....ඔබව අපට අහිමි උනා....ඔබට නිවන් සුවය ලැබේවා රන්ගධරයාණනී🙏🙏🙏🙏🙏🙏
පින්වන්ත මිනිසානෙනි ඔබවන් මිනිසුන් උපදින්නෙ ජාතියෙ පිනට...ඔබ කය දිරා ගියත් නාමය කිසිදාක නොදිරනු ඇත....මගෙ පියානෙනි ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා.....😢
Eka aththa❤❤❤
ඇස් දෙකට දැකල නැති උනත් ඒ නිහතමානීකමට ඇස් වලට කදුලුත් ආවා.නිවන් සුවයම ලැබෙන්න ඕන ඔබ තුමාට. 😥😥😔😔
පුදුම දුකක් තියෙන්නෙ.ඇයි දෙයියනේ මේ තරමි වටින මනුස්සයෙක් අපට නැතිකලේ.අප්පච්චියි ආදරෙයි .නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢😢😢
අනේ අප්පච්චි ඔයා නැති අඩුව අපට දැනෙයි මහමෙරකටත් වඩා. සමාදානයේ සැත්පේවා......
යකො.ජෑකා.කොටුවක්.පැනලාද
පව් අප්පා 😢😢
@@sanjeewasanjeewa5246 කවුද අනෙ
😓😓😓
මට දරා ගන්න බැරි තරමටම දුකයි වේදනයි.. ඔබතුමා මතු උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරනයක් නොවේවා... ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
ඇත්තටම මගේ ඇස් වලට කදුලු ආවා .මම හරි ආදරෙයි ජැක්සන් ඇන්තනී මහත්මාට..ඔහු නම් මට ඉතා වටිනා මහත්මයෙක්..වෙන කිසිම දෙයක් අපිට අදාල ම නැත.
බලාන්න බෑ ඇස් දෙකට කදුලු එනවා කලාකරුවනනි උබට නිවන් සුව ලැබේවා 😢😢😢 මිනිස් හදවත් තුල ජැක්සන් ඇන්තනී මිය ගියේ නැත.ආදරෙයි කලාකරුවනි😢😢❤
මාරම දුකයි..නිහතමානි කලාකරැවෙක්😢අමාමහ නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවනි...😢
මනුස්සයෙක් ජිවිතේ ජිවත් වෙද්දී හොද විදිහට ජීවත් උනත් නරක විදිහට ජිවත් උනත් ඒ පවුලේ අයට ඒ මිනිහට අදරේ කරන අයට ඒ මිනිහව වටිනවා . මල කන්ඩ හරි කුනු නෝවී තිබුනනම් තියා ගනී ඒ තමා තමන්ගෙ කම ලේ කක්කුම.බුදු දාහමට අනුව හැම දේම අනිත්තියයි. ඒක තමා නොවෙනන්ස වන එකම ඇතිත. ඒ මොන දේ උනත්.කරදරයක් උන වෙලවට ඒ මිනිස්සුන්ට බනින්න එපා.උදව්වක් කරන්න බැරි නම් අඩුම නොබැන ඉන්න .මොකද අද ඒ අයටනම් හෙට අපිට වෙන්න පුලුවන් .
ඔබතුමාගේ මේ මිනිසත් ගුණය මතුබවයේදිත් ලැබේවා .මතු කිසිදු බවයකදි මෙවන් අකල් මරනයක් සිදු නොවේවා .😭😭😭
මේ දුක් පුවත අහලා කොච්චර නම් අඩන්නැතිද, දැනෙන දුක කියලා නිම කරන්න බෑ, " සකලකලා සක්විති " ඔබතුමාට මොක් සුව පතමි!!!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇස් වලට කදුලූ අවා ජිවිතෙ ලස්සන තැනකට එන්න ගොඩක් දුක් විදින්න ඇති මම නම් කවදවත් දොසක් කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ හරිම නිහතමානී චරිතයක් 🙏🙏🙏
අනේ එතුමාගේ නිහතමානිකම ඒ වචන වල පිරිලා.අස් වලට කදුලු ආවා .ඔබ තුමාට නිවන් සුව!!!
අැත්තටම කියාගන්න බැරිතරම් දුකයි..කොයිතරම් වටින පුරාවතක්ද අපිට අහිමි වුනේ...ඔහුගේ නිහතමානිි කම..අැහැට කදුලක් එක්කලා....
ඔබගේ සදාතනික නාමය අපෙගේ සිත් තුළ සැමදා පවතිනු ඇත ... හෙලයේ මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව !!
ආවා කදුළු බිදුවක් මගෙ දෑස තෙමා...ඔබෙ සමු ගැන්ම රටටම අඩුවක් ම තමා..බැබළුනි හැමදාම පුන්සද සේ මෙතුමා.. පතනෙමි නිවන් සුව මොහොතක් නොවී පමා..😭😭😭😭🙏
එතුමා ජීවත්ව සිටියදී කරන ලද මෙම අගයීම ඉතාමත් වටිනවා. ❤💐💕
රත්තරන් මිනිසා.....ඔබ සදා අමරණීයයි...ඔබට නිවන් සුව ලැබේවා සුභ ගමන්.....❤❤❤❤
අයියෝ දෙයියනේකියා නිම කරගන්න බැරි ඒ වේදනාව මගේ හුස්ම හිර වුණා හා සමානයි.ඔබ නැති මේ කලා ලොව කුමකටද???????ඔබේ මතකය සදා අමරණීයයි ජැක්සන් රංගධාරයානෙනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ අව්‍යාජ හිනාව හරිම ලස්සනයි.අපේ අම්මලාගේ කාලේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගයපු ඒ ලස්සන සින්දු හපන් පැදුරෙන් නැවත අපි අතරට ගෙන ආවේ එතුමයි.අපේ පුන්චි කාලේ පරණ සින්දු වලින් රසවත් කලේ එතුමයි.කුමන දේශපාලන මතිමතාන්තර දැරූවත් ඒක එතුමාගේ පෞද්ගලික කැමැත්ත.නමුත් එතුමා තුල ඇති මහා දැණුම් සම්හාරය,කලා හැකියාවට අහියෝක කළ හැකි කෙනෙකු තවමත් බිහි වී නොමැත.ලබා ගත් සියලු දේ අතහැර දමා යාමට සිදුවීම කාටත් පොදු ධර්මතාවයකි.එතුමන්ටත් එය එසේමය. නමුත් ඔහු ඉතිරි කොට ගිය දේ බොහෝය.එය කවදාවත් නොමියේවි.සියල්ල දැන් සිදුවී හමාරය.....ඒ ගැන අපි කතා නොකොට අපි ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරමු......
ඒ උතුම් මනුස්ස කම කියන්න වචන නැහැ මගේ තාත්තා නැති උනා වගේ මගේ හිතට ලෝකූ වේදනාව ක් දැනෙනවා ...
අනේ ඒ අප්‍රමාණ වටිනාකමක් ඒඋත්තම කලාකරුවාට ඔබතුමන්ලා එක්වී කරන්නට යෙදුන ඒඋත්තම උපහාරයට සෑම රසිකයෙකුගේම ආචාරය...🙏🙏🙏😥🌹
මේක බලද්දී මට ඇඩුනා😢😢😢😢කලා ලෝකයේ එකම මිණිපහණ අද නිවිලා ගිහින්😢😢😢😢ඔබට සුභ ගමන් අප්පච්චී😢😢🙏🙏🙏🙏🙏
ඔබ කොතරම් නිහතමානීද. .....ඔබට නිවන් සුව ලැබේවා සහෘදයාණනි....
ඔබ තරම් දක්ෂ පුද්ගලයන් මා නම් දැක නැත. ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණනි
ඔබේ උතුම් හඩ පෞරුෂය අපේ දිවිය පුරා දෙසවන දෝ0කාර දේ... රංගන ශීල්පියානෙණි.
අනෙ පව් දෙයියනේ මේ වගේ උතුම් මනුස්සයෙක් ට මේ තරම් ඉක්මනින් යන්න වුන එක නිවන් සුව ලැබේවා ඔබතුමාට
ඔබගේ වියෝවෙන් මුළු රටටම දැනෙන වේදනාව කියා නිම කළ නොහැකි කලා ලොවේ අග්‍රගණ්‍ය නළුවෙක්සැමදා ඔබට ආදරෙයි ජැක්සන් අයියේ😮 ඔබට නිවන් සුව
"අනේ වාඩි වෙන්නකෝ....මං ඉස්සරා ඔහොම හිටන් ඉන්න එපා...කොයිතරන්නම් නිහතමානී කමක්ද....නිවන් සුව තාත්තේ
හුස්මත් හිරවෙනවා දෙවියනේ.මේ වගේ හොද මිනිස්සු ඇයි මෙච්චර ඉක්මනට යන්නේ😣😖🙏නිවන් සුව ඔබ තුමාට.
මේ ජීවත් වෙන පොඩිකාලෙට දැක්ක සුන්දරම මහත්මයෙක්.කාෙතනක හරි සිදුවුණ වරදකට මෙහෙම අකලට මිලින වුවද.සදා අමරණීයයි ඔබතුමන්!
කදුලු ගලාගියා නොනවත්වාම.ආදරෙයි සොදුරු කලාකරුවානනි.
ඇත්තටම ඒ මනුස්සකමට ඇස් වලට කදුලු ආවා.නිවන්සුව ජැක්සන් මහාතාට.
හදවතින්ම සතුටු වෙනවා එතුමා ජීවතුන් අතර සිටිද්දීම මෙවැනි ඇගයීමකට ලක් කරපු එකට,ඔබ සියළු දෙනාටම මගේ හර්ද්‍යාංගම නමස්කාරය...🙏💐💐💐💐💐💐💐💐🙏
මටනමිි හිතා ගන්නවත් බැහැ ජිවිතයෙන් සමු ගත්තා කියා එචිිචරට වටින චරිතයක් අාදරය කරපු නිවන් සුව ලැබෙිිවා අප්පචිිචි
අනේ ඒ අප්පච්චි එක්ක එක දවසක්හරි කතා කරන්න තිබුනනම් 😢 නිවනින්ම සැනසේවා🙏💐
ජැක්සන් ඇන්තනී නම් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ නමින් සියලු බෞද්ධයන් ප්‍රබල පින් අනුමෝදන් කර කළගුණ සළකමු!🙏පවුලේ හිතවතෙක් හෝ ඥාතියෙකු නොවේ. ඒත් සැබෑවටම රටට , අපේකමට ආදරය කළ මිනිසෙක් නිසාත් , ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි වූ නිසාත් ඒ වියෝව දරාගන්න අමාරුයි .ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම ඔබට ධර්මාවබෝධය ලැබේවා ! ඔබ කළ සේවයට බොහොම පින්!🙏💐❤️මේ දැඩි වේදනාකාරී අවස්ථාවේ ශක්තිමත්ව ඊට මුහුණ දීමට පවුලේ සැමට සියලු ශක්තිය ලැබේවා !
Hospitl එකේ ඉන්නකන්... මිනිස්සු බැන්න... ශාප කලා... 🥺🥺🥺 අනේ ඔබතුමාට නිවන් සුව ලැබේවා 🥺🙏🙏🙏
මේවගේ නිහතමානි කලාකරුවකු අපිට නැවත නොලැබේවි ඔබට නිවන්සුව ලැබේවා෴ජැක්සන් අැන්තනි මහත්මයාණනි෴
ඇඬුනා... අනේ සර්, ඇයි මෙහෙම යන්න ගියේ.. ඔය කඩවසම් රූපෙ , ලස්සන හිනාව, ඔය ඔබටම අනන්‍ය වූ ගැඹුරු හඬ , ඔබටම ආවේනික වූ හැසිරීම ඇයි අපෙන් උදුරගත්තේ...මේක දකිද්දි හරි වේදනාවක් එනවා. ඒ සතුට. හිනාව. අනේ කොහෙද සර් එක පාරටම යන්න ගියේ... ඔයා කරපු සලංහංතේ, කළු ගඟ දිගේ, ඒවා පටංගද්දි සර් හයියෙන කියන වචන දෝංකාර දෙනවා. සර් ඒ සොබාදහමත් ඔබ නැති අඩුව වියෝව දරා ගන්න බැරිව ඇති. ඒ ගහ කොල , ගස් ගල් , සත්තු,, මේ හැම දෙනාටම ඔබේ වියෝව දැනෙනවා නොඅනුමානයි. අනේ ජැක්සන් සර්, ඔබේ අඩුව කවුරු පුරවන්නද.. කාටවත් ඒක කරන්න බෑ.. ඒක කරනව නම් කරන්න පුළුවන් ඔබටම විතරයි. රංගනය පරයා ඔබ ගාව තිබූ දැනුම ඔබත් එක්කම යන්න යාවි. ඒ විශ්ව දැනුම අපට නැතීවෙලා යනවා සර්. ලෝභයි. ඔබ තුළ තිබූ ඒ දැනුම අපිටත් ගොඩක් දේවල් ඉගැන්නුවා. කලු ගඟ දිගේ බැලුවා හරිම ආසාවෙන්. සර් ඉතිරි කරලා ගිය මේ කලා නිර්මාණ අපි පරිස්සම් කරනව සර්. සර්ව මතක් වෙයි හැමදාම. ඒවත් එක්ක.. මගෙ අම්ම තාත්තා වියෝ උනා වගේ හැඟීමක් දැනෙන්නේ සර්. ඒ තරම් ඔබට ආදරේ කරා. ගෞරව කලා.. ඔබගෙන් උන පුංචි වරදකට කතා කිව්ව උන් බොහොමයි. උන් බෝධිසත්වයෝ..අපි මිනිස්සු නේ සර්. ඒකයි නේ අපි අතින් වැරදි වෙන්නෙ වුනේ.. නේද. කවුරු කෝම මොනා කිව්වත් සර් ගේ කෙස්ගහක් වටින්නැති උන් සර් ඒ. සර් ට ලං වෙන්නවත් බැරි උන් තමා සර් ට කතා කිව්වෙ. ජැක්සන් සර්. අදත් ඔබට ආදරේ කරා. හෙටත් එහෙමයි ජැක්සන් තාත්තේ.. මං ඔයාගෙ පොඩිම පුතාගෙ වයසේ. ඔබගේ වියෝව මගේ පපුවට ගොඩක් දැනුනා.. මට ලෝභයි ඔබ මෙහෙම යන එකට. ඇත්තටම දැකලා කතා කරන්න ආසාවෙන් බලන් හිටිය කෙනෙක් මං. ඔබ මගෙ ලෝකෙ මං දැක්ක වීරයෙක් ජැක්සන් තාත්තේ.. .. ආයේ මේ ලෝකෙ ඉපදෙන්න එපා. මේ කුහක මිනිස්සු අතරට එන්න එපා සර්. ඔබ දැයට රටට දෙයක් කලා. ඔබ දුන්නු දැනුම ඉමහත්. ඒත් ආයේ මේ වගේ තිරිසන් මිනිස්සු අතරේ ඔබ ඉපදෙන්න එපා. ඔබ මිනිස්සු වෙනුවෙන් කල සේවයට ඔබ කළ හොඳ දේවල් වලට ඔබට ඒ උතුම් නිර්වාණය අවබෝධ වේවා.. මේ දිවි ගමන නිමා කරා මෙන්ම ඔබ මේ නපුරු සසරෙන් එතර වේවා. මිදේවා.. නිවන් සුවම ලැබේවා.... ආදරෙයි ජැක්සන් පියාණනී ඔබට හැමදාමත්.. ආදරෙයි ❤
😪😞
මේ වාගේ නිහතමානී ,අතිවිශිෂ්ට කලාකරුවෙක් ..ලංකාවේ දැකලා නෑ..හරීම දුකයි...ජැක්සන් මිනිස්සුන්ට හරීම සමීපව ,හිටියා,,පවුලේ කෙනෙක් වගේ..???
අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා . ඒ තරම් නිරහංකාර දක්ශ වටිනා මිනිසෙක් අපිට නැති උනා . මගේ තාත්තා මට නැති උන දවසෙ මට දැනුනු දුක ,ඔබ වෙනුවෙන් මට දැනුනා 😢❤
ඒ නිහතමානීකම.සසරේ මතු ඉක්මන් භවයේදී ඔබට නිර්මල බුදු දහම අවබෝධ වී උතුම් වූ නිවනින්ම නීවී සැනසීමට හේතු වාසනාවන් සැලසේවා🙏🙏🙏🙏
සුන්දරම මිනිහෙක් බන් 😢😢😢😢නිවන් සුව අත්වේවා....🙏🙏🙏🙏
ජීවත්ව සිටියදීම මෙසේඇගයීමට ලක් කලා වූ සියලූම දෙනාට තෙරුවන් සරනයි.
ඒ නිහතමානීබව වෙන කවුරුවත් ලග නැති ❤රටක් අඩවනවා ඔබ තුමා අහිමි මාණික්‍ය ඔබට සුභ ගමන් විශිෂ්ටයාණෙනී 🙏🙏🙏
කොච්චර කොහොම දරාගෙන හිටියත් පිරිමිකම දියවෙලා නෙතට කදුලක් ඉපදුනා........ජීවත්ව සිටිනකල මිනිසෙකු අගය කරන්න.වර්ණනා කරන්න ලැබුනු ඔබලා සියලු දෙනාම වාසනාවක්.........පානාපුත්‍ර කුහුඹු පැණියානෙණි ඔබට නිවන් සුව ලැබේවා........ජේසු පිහිටයි........සුභ ගමන්............!
වටිනා කලාකරුවෙක් අහිමි උනේ අපේ අවාසනාවට 😢😢 ඔබට සුබ ගමන් 🙏🏻🙏🏻
අනේ මට හොදටම ඇඩෙනවා එතුමා හරිම නිහතමානීයි එතුමාට ඇසුනේ නැතත් ඒ නමට දොස් නගපු එවුන්ට හෙනම ගහපන්
කලාකරුවානෙනි ඔබට නිවන්සුව 🙏🙏🙏🙏😭😭😭😭
අනේ එක දවසක් හරි මුණගැහෙන්න තිබුනා නම්.ආයෙමත් එන්නෙ නෑ කියල මතක් වෙනකොට හිතට හරිම වේදනාවක් දැනෙව .නිවන්සුව ලැබේවා .
ඔබට නිවන්සුව හිතවතාණනි.!!!මෙවන් සුන්දර මිනිසකු නැවත කිසිදා අපට මුණ නොගැසෙනු ඇත.වේදනාව අප හැමොටම උරුමයි.🙏🙏🙏🙏
Ane diwiyane නිවන් සුව තාත්තේ oyata
ජැක්සන් .ඇන්තනී ...අයියා ඔබතුමාට..නිවන් ...සුවය වෙිවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏
පපුව පිච්චිලා ගියා දෙවියනේ.නිවනෙන් සැනසේවා ඔබතුමා.❤😢
ඔයාලත් මාරයි. ඒ මනුස්සයා මැරෙන කල් හිටියා මේ විඩියෝ එක අයෙම දාන්න. ලෙඩ වෙලා ඉද්දි දැම්ම නම් කී දෙනෙක් මේ මනුස්සකම දැකලා ආශිර්වාද කරන්න ඉඩ තිබ්බද. ගොඩක් මිනිස්සු මේ මනුස්සයව නරකම ගානට දාලා කතා කලා, පෝස්ට් දැම්මා...මැරෙනකල් බලන් හිටිය අමනුස්ස කුලයෙ අයත් නොහිටියා නෙවේ. සියල්ලම හරියට කරපු මිනිස්සු මේ ලෝකෙ නෑ. මිස්ටේක්ස් දෙවියන් බුදුන්ගෙනුත් උනා.. කඳුලු ආවා මේ කතාව අහල. මේ ලෝකෙ හරි අමුතුයි.අද මහ වැස්සෙ එයා අතෑරලා ගිය මලකඳ බලන්න පෝලිම් ගැහිලා මිනිස්සු එනවා. ලක්ෂයකට වඩා මිනිස්සු. එදා කෝමාවෙලා ඉද්දි මේ මිනිස්සු එකතු වෙලා සෙත් පැතුවා නම්, එයා සතුටු වෙන දෙයක් කලා නම්...... අදටත් එතුමා ඉන්න තිබ්බා.. 🥺🥺 සුභ ගමන්....
දරා ගන්න බෑ 😢😢😢 නිවන් සුව ලැබේවා උතුම් කලාකරුවා නනි
මේ දැවැන්තය අපිට නැති උනානෙ දෙයියනේ...ආයෙ එනවනම්...ඒ නිහතමානීකම... නිවනින් සැනසේවා ප්‍රතාපවත් කළාකරුවාණෙනි...🙏
ජීවත් ව සිටින කාලයේදී මෙවැනි ඇගයීම් කල ඔබ තුමන්ලට ස්තුති ...ඒ සතුට හදවතේ ගැඹුරින් තැන්පත් වෙන්න ඇති ... 😢😢
🙏🙏🙏🙏
Ou eka nm ඇත්තටම aththa. E හැමදෙනාටම gdk ස්තුති karnna oni
ඔව් මැරැනට පස්සෙ උපහාර උළෙල තියෙනවට වඩා ,ඒක හොඳයි .එදා එයා කොච්චර සතුටු වෙන්න ඇතිද .....ඒක එයාගේ මූනෙන් පේනව. ❤❤❤
ඔබ තුමාට මොක් සුව 😢❤❤❤❤
ඇත්ත මයි පියවි ඇසින් ඒ සතුට විදින්න සැලස්සුවට ඔබලාට බොහොමත්මම පිං
බලන්නත් බෑ මාර දුකයි.මේක බලපු හැමෝම අඩන්න ඇති.ජැක්සන් මැතිඳුනි ඔබට නිර්වාණ සුවය පතමි.🙏🙏 වෙන මොනවා කියන්නද අපි.ඔබ වැනි මිනිසෙක් උපන් රටක ජීවත්වීමත් මහා පිනක්.🎉🎉
Aneh mn thama adanwa❤️🙏😭😭😭😭😭😭 niwan suwa appachchi 😭🙏🙏🌼 godk adare kra..godk❤🙏 thm adareii ❤️😭🙏🌼
අනේ ඔව් අනේ,මේ වීඩියෝ එක දකින දකින සැරේට ඇඩෙනවා😥😥😥😥. එතුමාගේ වටිනාකම කියන්න වචන නෑ.රටක් ලෝකයක් වටින කලාකරුවෙක් අපිට නැති උනේ
@@manulakshi728 😥😓😒😔
අනේ ඉන්න කාලේ මේ වගේ ඇගයීමක් කල එක කොච්චර නම් වටිනවද❤
Aniwarenma ❤
බලාගෙන ඉද්දි මට නම් ඇඬුනා 😥 එතුමා ජීවත් වෙද්දී ම මේ වගේ ගෞරවයක් ලැබුණ එක නම් වටිනවා 💖 මේ රටේ ගොඩක් මිනිස්සු එහෙම ඇගයීමක් නොලබා ම යන්න යනවා 😪😌
ඇත්තටම ඔව්😢😢😢😢පව්. හරිම අව්‍යාජ මනුස්සයෙක්😢😢😢
Aththettama hendunna 😪😪😪 really we miss a legend 😭
අනේ හරිම දුකයි මේ වැඩසටහන දැක්කාම අැත්තෙන්ම අැස්වලට කදුලු පිරුනා නොදනිම මෙවැනි නිහතමානි කලාකරුවෙක් අපට අහිමිවිම ගැන හරේන්දු මහතානෙනි ඔබට ස්තුකියි ජිවත්ව සිටියදි මෙවැනි අැගයිමක් කිරිම ගැන ජැත්සන් මතිතුමනි ඔබකුමාට අජරාමර නිවන්සුව ලැබේවා.
මේ තරම් නිහතමානී කමක්.රටක් වටින ඇවිදින පුස්තකාලයක්.නිවන් සුව ඇදුරාණෙනි.මේ වැටෙන කදුලු ඔබගේ උතුම් ගුණයටයි
මේක බලද්දි ඇස් දෙක කදුලු වලින් පිරුණා. අනේ ඔබතුමා තව කල් ජීවත් වුණා නම් 🥺 හෙළයේ විශිෂ්ඨ කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව 🙏🏳
අනේ ඇඩෙනවා අප්පා 😢😢😢😢😢නිවන් සුවය ලැබේවා රත්තරන් ජැක්සන් මහත්තයෝ... ඒ නිහතමානී කම මට මගේ තාත්තාව මැවිලා පෙනුනා.... මගේ තාත්තාත් ඔබ වගේමයි...නිවන් සුවය ලැබේවා ඔබට රත්තරන් 🙏
anee ow matath matak una dukai rattaran manussakama ohuge nihatamani kama paw deyyane 🙏😘🇱🇰🇱🇰✝️✝️✝️✝️🙏
Omg rest in peace legend
මේක බලලවත් කුහකයෝ නිහඩ වුනේ නැත්තන් වුන්ට කියන්න දෙයකුත් නෑ .උන් ගැන කතා කරල වැඩකුත් නෑ
😢😢😢😢😢
ඇත්තටම? ඔයා විශ්වාස කරයිද දන්නේ නෑ ජැක්සන් අපේ අප්පච්චි වගේමයි. හැමෝම කියනවා නිවුන්නු කියලා. මගේ අප්පච්චි නම් තාම ඉන්නවා. මම කැමතිම නළුවා. මම මගේ නෑදෑයෙක්ගේ මරණෙකදිවත් මෙච්චර අඩලා නෑ. අප්පච්චි නැතිවුනා වගේ ලොකු දුකක් දැනෙන්නේ මට.
"මගේ ජීවිතේ සුන්දරම දවස.....අනේ වාඩිවෙන්නකො ඔයාල ඔහොම මන් ඉස්සලා හිටන් ඉන්න එපා....."" ඒ වචන ටික...❤❤❤
Adenwa aneh😭😭🙏 niwan suwa appachchi 😭🙏🙏 Godak adare kra❤godk 😭😭🙏❤️
Harima dukai a wachana tika ahuwama. Harima nihathamani mahathma gathiguna thiyanawa...Obama thumata Niwan sapa labewa 😢😢😢😢
පිට රට ඉන්න අපට මෙච්චර අඩන්න...ඔබව අපි ඇස් දෙකට දැකල නෑ..ඒත් අපේ ආදරය...පියානනි..ආදරනීය දැයේ කලාකරුවානනි ඔබට නිවන්සුව ලැබේවා. ..😭💐
😊💗😊ජීවත්ව සිටින විට මෙවැනි ඇගයීමක් කිරීම තුලින් ජැක්සන් මහතා කොපමණ සතුටු උනාද.... හරේන්ද්‍ර මහතානෙනි ඔබ ඇතුලු සියලු දෙනටම ඉස්තුතියි......😊🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻😊
එතුමන් ජීවත්ව සිටියදීම කල මේ ඇගයීමට ඔබලට පින්.ඔබලට අද ගොඩාක් සතුටුයි නේද .ඒ කල වටින ක්‍රියාව ගැන❤❤
මෙතුමා ජීවත් වෙලා ඉන්නකොට වටිනා මනුස්සයෙක් ලෙස එතුමාටම දන්වා එතුමාවම සතුටු කල ඔබතුමන්ලාට ගොඩාක් පිං....සුභ ගමන් සර්😢😢🙏
මට නම් ඇඬුනා.මම ගොඩක් ආදරේ කරපු කලාකරුවෙක්.ඒ වගේ දක්ශ,දැනුමෙන් පරිපූර්ණ කෙනෙක් ආයෙමත් සිනමාවට එන්නේ නැති බව විශ්වාසයි.ඔබ හැමදාමත් ඔබට ආදරේ කරපු මිනිසුන්ගේ හදවත්වල ජීවමානයි.ඔබ පැතූ සුවයම ඔබට ලැබේවා! 😔🙏❤️💔
Nathasha
Kohomada oyata Yalu wa eten
Matat aduna.
ආසාවෙන් බලන් හිටිය ඔබ තුමා අපි දාල ගියා😢😢😢😢ලෙඩක්වත් තිබුනනම් දුකක් නැ මැතිතුමනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
😢😢😢aneh පපුවත් එක්ක පිච්චිලා ගියා .ඔබ තමයි සැබැම දක්ශයා මංදැකපු...❤කවදාවත් අමතක වෙන එකක් නෑ.....නිවන් සුව ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏😓😓😓😓😓😓
එතුමාට ලැබෙන ගෞරවය දැක්කම , සතුටුයි වගේම , එතුමා නික්ම යෑම, හරිම දුකයි . එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා !!! 👃👃👃👃👃👃👃
අනේ මගේ දෙය්යනේ ඇස් දෙකට කදුළු ආවා 😭😭😭 මේ වගේ මනුස්සයෙක්ටත් බැනපු පාපතර පව්කාර හැත්තක් හිටියනේ 😭
Sahathika aththa..😢😢😢😢😢
අනේ..මගෙත් ඇස් වලට කදුලු ආවා...😭😭....
එතුමා ගැන තියෙන භක්තිය, ආදරය ගෞරවය ,සමුගෙන යාමෙන් ඇති වූ වේදනාව සදාකාලයටම මගේ හදවතේ ගැඹුරුම තැන සටහන් වෙලා පවතීවි.
මෙවන් අකාරුණික ලොවක නොඉපිද එතුමාගේ ආගමේ මෝක්ෂ සුවය ලැබේවා 🙏
අනේ ඒ මිනිස අදටත් ජීවත් උනානන් අපිට මෙහෙම දුකයිනන් ඒ අයට කොයි තරම් වේදනාවක් ඇතිද😢😢😢
😢😢😢ඔබ තුමාට මඩ ගහපු අය අද නිරුත්තර වෙලා..............හුස්ම ගත්තෙ තමන්ගෙ ම දරුවන් දුන් දෙ කියලා ලොකෙම දන්නෙ අද.....නිවන් සුව ඔබතුමන්ට
ඇයි දෙයියනේ මේ වගේ උතුම් මනුස්සයෙක් මේ විදියට ඉක්මනට දෙව්යන් වහාන්සේ ලගට ගත්තේ.😥😥😥❤️
E gaththe me kururu minissu ekka thbba athi wennethi deviyan genapu de deviyan gaththa ❤
deviyo narakai
Aliya enawa deyyo dakala na ra nisa😢
එතුමා ජීවත් ව සිටියදීම, එවන් ඇගයීමක් කල, ඔබ සැමට අපගේ ප්‍රණාමය 💖🙏
එසේම , ඒ මහා පෞරුෂත්ව කලාකරුවාණනි ඔබට සුබ ගමන්.🙏💖
අනේ ඇස් දෙකෙන් කදුලු ගලනවා.අපිට මෙහෙම ඇඩේනකොට පව්ලේ අයට කොහොම ඇඩේයි ද.නිවන් සුව ලබේවා ජැක්සන් මහතාණෙනි.😢😢
මේ රටේ ඔනී තරම් කලාකරුවන් ජීවිත ගමනට සමු දීල තියනව. ඒත් කවදාවත් ඒ කිසිම video එකකට ඇස් වලින් කදුලු වැටිල නෑ😢. හැබැයි මේ video එක බලල ඇස් වලට කදුලු ආව. මෙච්චරටම ඔබතුමා අපේ හදවත්වලට ලගයි නේද කියල video එක අවසානෙදී හිතුනා😔🩷
ඔබ වැනි හදවතට සමීප කලාකරුවෙක් මේ බිමේ නැවත මුණ නොගැසෙනු ඇත.
සුභ ගමන් කලාකරුවාණෙනි ❤
Eknm aththa adenawa
ඇත්තටම
එතුමා ගේ උතුම් මිනිස් ගුණයට ඇහැට ආපු කදුලු නවත්තගන්න බැරිඋනා 😭😭😭😭
මටත්
මටත්
Same here 😢
Hm matath aduna
හ්ම්ම් ඒක ඇත්ත
ඇත්තටම මේ දිහා බලන් ඉන්නකොටත් ඇඬෙනවා.එතුමාට දුන්න වටිනාම සම්මානයක් තමා මේ .. හරිම නිහතමානි මනුස්සයෙක්.මෙතුමා අපට අහිමි වීම අපට විතරක් නවෙයි අපේ දරු පැටියන්ටත් මහා පාඩුවක්..😢
පවු ,මගෙ ඇස් දෙකෙන් කදුලු වැටුනා මේක බලද්දී 😢 ඇයි මෙච්චර හදවත ලස්සන කෙනෙකුට මිනිස්සු බැන්නෙ
😢😢😢😢
බැනපු එවුන්ට හදවතක් නැති නිසා.මම කවදාවත් හැබහින් දැකලා නෑ.ඒත් මටනම් මගෙ තාත්තා වගේ.😢😢😢😢😢
Matath aduna 😢
@@piyumikaveesha2006 😪 පවු නේද
@@sakunthalakumari8753 ඇත්ත , 😔 මමත් පුදුම විදිහට කැමති ආදරේ ආස කෙනෙක් ,, ❤️😪
රටට වටින ගොඩක් මිනිස්සු ජිවිතෙන් යන්නම ගියාමයි ඔවුන්ට ඇගයීම් කරන්නෙ..ඒ අතින් ජැක්සන් සර් ගොඩක් වාසනාවන්තයි ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙම මේ වගේ ඔහුට විදින්නට ඔහු වෙනුවෙන් අැගයීම් ලැබුනට.. මේ සදහා දායක වුන හැමෝටම බොහොම ස්තූතියි.මේ සියලු දේ ඔහු ජීවත්ව හිටියදි විදින්න සැලැස්සුවට..🙏🙏
මම එදත් ඔය program එක බැලුවා..channel C ඔයාලටයි 60යෙනි උපන්දිනේ ඒ විදියට සමරපු හැමෝටම ගොඩක් පිං..ජීවත්ව සිටියදී දැක්වූ ආදරයට
අනේ ඒ program එක මොකක්ද කියන්නකො 🥺
@@TashiniNirasha me video eke e link thunama thiyanawa
@@AliAli-gl7gr thank you🥺☺️
මෙතුමා ජීවත්ව සිටින කාලයේ ඇගයීමට ලක් කළ ඔබලාට ස්තූතියි. ජැක්සන් ඇන්තනී මහතාණෙනී ඔබට නිවන් සුව. ඔබවැනි කලාකරුවකු, ඔබ වැනි දැනුමෙන් පිරුණු මිනිසෙකු, ඔබ වැනි උතුම් හදවතක් සහිත මිනිසෙකු දැක නැත. 😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොද කාලාකරැවෙක් හොද නිහතමානි මනුස්සයෙක් අපට නැතිවුනා ඔබට නිවන් සුව😢😢😢😢😢😢😢😢
😢😢😢😢❤❤❤❤
පපුව පිච්චිලා ඇස්වලට කදුලු ආවා.එතුමන් වැනි දක්ෂ, නිහතමානී තවත් කලාකරුවෙක් තවත් නම් නෑ.ඒ නිර්මාණශීලී හදවත මොනතරම් පවුලේ අයටත් සෙස්සන්ටත් ආදරය කරන්න ඇත්ද.එතුමන්ට නිවන්සුව ලැබේවා .
යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා........!!! ඔබ සදා අමරණීයයි....!!! කලාකරුවාණනී ඔබට මොක් සුව ලැබේවා......🙏🙏🙏🙏🙏🙏 ඔබට සුභ ගමන්.....!!!
ඇත්තටම මේක බලද්දි ඇස් දෙකට කදුලු පිරැනා ජැක්සන් මහතාණෙනි ඔබට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏
මන් කිසිම දවසක you tube video එකකට comment එකක් දාලා නෑ. මං කැමතිම රංගන ශිල්පියෙක්. ගොඩක් ආදරෙයි ඔබ තුමාට. නිවන් සුවම ලැබෙවා.....!
💐🙏
තාමත් විස්වාශ ක්රනවා එතුමා ජීවතුන් අතර කියලා❤🎉😢
කවදාවත් ඇස් දෙකට නොදැකපු අප්පච්චි, පිටරට ඉන්න අපිට මෙහෙම දුකනම්, පවුලේ අය කොහොමද ඉන්නේ දෙයියනේ 😔😔
Eka aththa❤eya thamai adaraneeya appachchi
ඒක ඇත්ත. මාත් කුවේට් ඉදල බලන්නේ
අනේ පින්වත් ජැක්සන් ඇන්තනී මහතාට උතුම් ධර්මාබෝධය ලැබේවා , ඔබතුමාගෙ නිහතමානී කමට ,,මටනම් දරාගන්න බැරි කදුලු කඩාවැටුනා,ඔබතුමා කිතුනුවෙක් උනත් බෞද්ධයා නාලිකාවේ මොනතරම් වටිනා වැඩසටහන් කලාද බුද්ධ ධර්මය මැනවින් අවබෝධකර ගත් විද්වතෙක් දැනුම් භාණ්ඩාගාරයක් නිවන් දකිනාතෙක් සුගාතියේ උපදීවා,තෙරුවන් සරනයි ,
හරිම සංවෙිිදි රත්තරං මනුෂ්‍යයෙක්.අපිට නැති උනේ .හරිම දුකයි.
කළා ලොවේ පතාක යෝධයෙක් කතා දෙකක් නෑ ආය ❤🎉..ඒ අඩුව පුරවන්න කාටවත් බෑ ..දේශපාලනය පැත්ත්ක තිබ්බම මමත් පොඩි කාලෙ ඉදන්ම ආස කරන කෙනෙක් ❤ ඒ ගාම්භීර හඬ..රඟපෑමට සම කරන්න කෙනෙක් නෑ
පපුව පැලෙන්න තරම් වේදනයි...පුදුම විදියට ඇඩෙනවා ....මම නම් ගොඩාක් ආදරේ කරන කලාකරුවෙක් ඔබ...නිවන්සුව ලැබේවා🙏🙏😭
ඔහු මේ තරම් බුද්ධියක්, හැකියාවක්, දැනුමක් ලබන්න, ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ගොඩාක් පිං කරලා තියෙනවා. ඔබට නිවන් සුව !!!
මේ වගේ සුන්දර නිහතමානී තවත් කළාකරුවෙක් නෑ....ඔබව අපට අහිමි උනා....ඔබට නිවන් සුවය ලැබේවා රන්ගධරයාණනී🙏🙏🙏🙏🙏🙏
පින්වන්ත මිනිසානෙනි ඔබවන් මිනිසුන් උපදින්නෙ ජාතියෙ පිනට...ඔබ කය දිරා ගියත් නාමය කිසිදාක නොදිරනු ඇත....මගෙ පියානෙනි ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා.....😢
Eka aththa❤❤❤
ඇස් දෙකට දැකල නැති උනත් ඒ නිහතමානීකමට ඇස් වලට කදුලුත් ආවා.නිවන් සුවයම ලැබෙන්න ඕන ඔබ තුමාට. 😥😥😔😔
පුදුම දුකක් තියෙන්නෙ.ඇයි දෙයියනේ මේ තරමි වටින මනුස්සයෙක් අපට නැතිකලේ.අප්පච්චියි ආදරෙයි .නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢😢😢
අනේ අප්පච්චි ඔයා නැති අඩුව අපට දැනෙයි මහමෙරකටත් වඩා. සමාදානයේ සැත්පේවා......
යකො.ජෑකා.කොටුවක්.පැනලාද
පව් අප්පා 😢😢
@@sanjeewasanjeewa5246 කවුද අනෙ
😓😓😓
මට දරා ගන්න බැරි තරමටම දුකයි වේදනයි.. ඔබතුමා මතු උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරනයක් නොවේවා... ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
ඇත්තටම මගේ ඇස් වලට කදුලු ආවා .මම හරි ආදරෙයි ජැක්සන් ඇන්තනී මහත්මාට..ඔහු නම් මට ඉතා වටිනා මහත්මයෙක්..වෙන කිසිම දෙයක් අපිට අදාල ම නැත.
බලාන්න බෑ ඇස් දෙකට කදුලු එනවා
කලාකරුවනනි උබට නිවන් සුව ලැබේවා 😢😢😢 මිනිස් හදවත් තුල ජැක්සන් ඇන්තනී මිය ගියේ නැත.ආදරෙයි කලාකරුවනි😢😢❤
මාරම දුකයි..නිහතමානි කලාකරැවෙක්😢අමාමහ නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවනි...😢
මනුස්සයෙක් ජිවිතේ ජිවත් වෙද්දී හොද විදිහට ජීවත් උනත් නරක විදිහට ජිවත් උනත් ඒ පවුලේ අයට ඒ මිනිහට අදරේ කරන අයට ඒ මිනිහව වටිනවා . මල කන්ඩ හරි කුනු නෝවී තිබුනනම් තියා ගනී ඒ තමා තමන්ගෙ කම ලේ කක්කුම.බුදු දාහමට අනුව හැම දේම අනිත්තියයි. ඒක තමා නොවෙනන්ස වන එකම ඇතිත. ඒ මොන දේ උනත්.කරදරයක් උන වෙලවට ඒ මිනිස්සුන්ට බනින්න එපා.උදව්වක් කරන්න බැරි නම් අඩුම නොබැන ඉන්න .මොකද අද ඒ අයටනම් හෙට අපිට වෙන්න පුලුවන් .
ඔබතුමාගේ මේ මිනිසත් ගුණය මතුබවයේදිත් ලැබේවා .මතු කිසිදු බවයකදි මෙවන් අකල් මරනයක් සිදු නොවේවා .😭😭😭
මේ දුක් පුවත අහලා කොච්චර නම් අඩන්නැතිද, දැනෙන දුක කියලා නිම කරන්න බෑ, " සකලකලා සක්විති " ඔබතුමාට මොක් සුව පතමි!!!! 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇස් වලට කදුලූ අවා ජිවිතෙ ලස්සන තැනකට එන්න ගොඩක් දුක් විදින්න ඇති මම නම් කවදවත් දොසක් කිව්වෙත් නැහැ කියන්නෙත් නැහැ හරිම නිහතමානී චරිතයක් 🙏🙏🙏
අනේ එතුමාගේ නිහතමානිකම ඒ වචන වල පිරිලා.අස් වලට කදුලු ආවා .ඔබ තුමාට නිවන් සුව!!!
අැත්තටම කියාගන්න බැරිතරම් දුකයි..කොයිතරම් වටින පුරාවතක්ද අපිට අහිමි වුනේ...ඔහුගේ නිහතමානිි කම..අැහැට කදුලක් එක්කලා....
ඔබගේ සදාතනික නාමය අපෙගේ සිත් තුළ සැමදා පවතිනු ඇත ... හෙලයේ මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව !!
ආවා කදුළු බිදුවක් මගෙ දෑස තෙමා...ඔබෙ සමු ගැන්ම රටටම අඩුවක් ම තමා..බැබළුනි හැමදාම පුන්සද සේ මෙතුමා.. පතනෙමි නිවන් සුව මොහොතක් නොවී පමා..😭😭😭😭🙏
එතුමා ජීවත්ව සිටියදී කරන ලද මෙම අගයීම ඉතාමත් වටිනවා.
❤💐💕
රත්තරන් මිනිසා.....ඔබ සදා අමරණීයයි...ඔබට නිවන් සුව ලැබේවා සුභ ගමන්.....❤❤❤❤
අයියෝ දෙයියනේ
කියා නිම කරගන්න බැරි ඒ වේදනාව මගේ හුස්ම හිර වුණා හා සමානයි.ඔබ නැති මේ කලා ලොව කුමකටද???????ඔබේ මතකය සදා අමරණීයයි ජැක්සන් රංගධාරයානෙනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🇸🇬🇸🇬🇸🇬🇸🇬🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ අව්‍යාජ හිනාව හරිම ලස්සනයි.අපේ අම්මලාගේ කාලේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගයපු ඒ ලස්සන සින්දු හපන් පැදුරෙන් නැවත අපි අතරට ගෙන ආවේ එතුමයි.අපේ පුන්චි කාලේ පරණ සින්දු වලින් රසවත් කලේ එතුමයි.කුමන දේශපාලන මතිමතාන්තර දැරූවත් ඒක එතුමාගේ පෞද්ගලික කැමැත්ත.නමුත් එතුමා තුල ඇති මහා දැණුම් සම්හාරය,කලා හැකියාවට අහියෝක කළ හැකි කෙනෙකු තවමත් බිහි වී නොමැත.ලබා ගත් සියලු දේ අතහැර දමා යාමට සිදුවීම කාටත් පොදු ධර්මතාවයකි.එතුමන්ටත් එය එසේමය. නමුත් ඔහු ඉතිරි කොට ගිය දේ බොහෝය.එය කවදාවත් නොමියේවි.සියල්ල දැන් සිදුවී හමාරය.....ඒ ගැන අපි කතා නොකොට අපි ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කරමු......
ඒ උතුම් මනුස්ස කම කියන්න වචන නැහැ මගේ තාත්තා නැති උනා වගේ මගේ හිතට ලෝකූ වේදනාව ක් දැනෙනවා ...
අනේ ඒ අප්‍රමාණ වටිනාකමක් ඒඋත්තම කලාකරුවාට ඔබතුමන්ලා එක්වී කරන්නට යෙදුන ඒඋත්තම උපහාරයට සෑම රසිකයෙකුගේම ආචාරය...🙏🙏🙏😥🌹
මේක බලද්දී මට ඇඩුනා😢😢😢😢කලා ලෝකයේ එකම මිණිපහණ අද නිවිලා ගිහින්😢😢😢😢ඔබට සුභ ගමන් අප්පච්චී😢😢🙏🙏🙏🙏🙏
ඔබ කොතරම් නිහතමානීද. .....ඔබට නිවන් සුව ලැබේවා සහෘදයාණනි....
ඔබ තරම් දක්ෂ පුද්ගලයන් මා නම් දැක නැත. ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණනි
ඔබේ උතුම් හඩ පෞරුෂය අපේ දිවිය පුරා දෙසවන දෝ0කාර දේ... රංගන ශීල්පියානෙණි.
අනෙ පව් දෙයියනේ මේ වගේ උතුම් මනුස්සයෙක් ට මේ තරම් ඉක්මනින් යන්න වුන එක නිවන් සුව ලැබේවා ඔබතුමාට
ඔබගේ වියෝවෙන් මුළු රටටම දැනෙන වේදනාව කියා නිම කළ නොහැකි කලා ලොවේ අග්‍රගණ්‍ය නළුවෙක්සැමදා ඔබට ආදරෙයි ජැක්සන් අයියේ😮 ඔබට නිවන් සුව
"අනේ වාඩි වෙන්නකෝ....මං ඉස්සරා ඔහොම හිටන් ඉන්න එපා...කොයිතරන්නම් නිහතමානී කමක්ද....නිවන් සුව තාත්තේ
හුස්මත් හිරවෙනවා දෙවියනේ.මේ වගේ හොද මිනිස්සු ඇයි මෙච්චර ඉක්මනට යන්නේ😣😖🙏නිවන් සුව ඔබ තුමාට.
මේ ජීවත් වෙන පොඩිකාලෙට දැක්ක සුන්දරම මහත්මයෙක්.කාෙතනක හරි සිදුවුණ වරදකට මෙහෙම අකලට මිලින වුවද.සදා අමරණීයයි ඔබතුමන්!
කදුලු ගලාගියා නොනවත්වාම.ආදරෙයි සොදුරු කලාකරුවානනි.
ඇත්තටම ඒ මනුස්සකමට ඇස් වලට කදුලු ආවා.නිවන්සුව ජැක්සන් මහාතාට.
හදවතින්ම සතුටු වෙනවා එතුමා ජීවතුන් අතර සිටිද්දීම මෙවැනි ඇගයීමකට ලක් කරපු එකට,ඔබ සියළු දෙනාටම මගේ හර්ද්‍යාංගම නමස්කාරය...
🙏💐💐💐💐💐💐💐💐🙏
මටනමිි හිතා ගන්නවත් බැහැ ජිවිතයෙන් සමු ගත්තා කියා එචිිචරට වටින චරිතයක් අාදරය කරපු නිවන් සුව ලැබෙිිවා අප්පචිිචි
අනේ ඒ අප්පච්චි එක්ක එක දවසක්හරි කතා කරන්න තිබුනනම් 😢 නිවනින්ම සැනසේවා🙏💐
ජැක්සන් ඇන්තනී නම් මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ නමින් සියලු බෞද්ධයන් ප්‍රබල පින් අනුමෝදන් කර කළගුණ සළකමු!🙏
පවුලේ හිතවතෙක් හෝ ඥාතියෙකු නොවේ. ඒත් සැබෑවටම රටට , අපේකමට ආදරය කළ මිනිසෙක් නිසාත් , ඔහුගේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි වූ නිසාත් ඒ වියෝව දරාගන්න අමාරුයි .
ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම ඔබට ධර්මාවබෝධය ලැබේවා ! ඔබ කළ සේවයට බොහොම පින්!🙏💐❤️
මේ දැඩි වේදනාකාරී අවස්ථාවේ ශක්තිමත්ව ඊට මුහුණ දීමට පවුලේ සැමට සියලු ශක්තිය ලැබේවා !
Hospitl එකේ ඉන්නකන්... මිනිස්සු බැන්න... ශාප කලා... 🥺🥺🥺 අනේ ඔබතුමාට නිවන් සුව ලැබේවා 🥺🙏🙏🙏
මේවගේ නිහතමානි කලාකරුවකු අපිට නැවත නොලැබේවි ඔබට නිවන්සුව ලැබේවා෴ජැක්සන් අැන්තනි මහත්මයාණනි෴
ඇඬුනා... අනේ සර්, ඇයි මෙහෙම යන්න ගියේ.. ඔය කඩවසම් රූපෙ , ලස්සන හිනාව, ඔය ඔබටම අනන්‍ය වූ ගැඹුරු හඬ , ඔබටම ආවේනික වූ හැසිරීම ඇයි අපෙන් උදුරගත්තේ...
මේක දකිද්දි හරි වේදනාවක් එනවා. ඒ සතුට. හිනාව. අනේ කොහෙද සර් එක පාරටම යන්න ගියේ... ඔයා කරපු සලංහංතේ, කළු ගඟ දිගේ, ඒවා පටංගද්දි සර් හයියෙන කියන වචන දෝංකාර දෙනවා. සර් ඒ සොබාදහමත් ඔබ නැති අඩුව වියෝව දරා ගන්න බැරිව ඇති. ඒ ගහ කොල , ගස් ගල් , සත්තු,, මේ හැම දෙනාටම ඔබේ වියෝව දැනෙනවා නොඅනුමානයි.
අනේ ජැක්සන් සර්, ඔබේ අඩුව කවුරු පුරවන්නද.. කාටවත් ඒක කරන්න බෑ.. ඒක කරනව නම් කරන්න පුළුවන් ඔබටම විතරයි. රංගනය පරයා ඔබ ගාව තිබූ දැනුම ඔබත් එක්කම යන්න යාවි. ඒ විශ්ව දැනුම අපට නැතීවෙලා යනවා සර්. ලෝභයි. ඔබ තුළ තිබූ ඒ දැනුම අපිටත් ගොඩක් දේවල් ඉගැන්නුවා. කලු ගඟ දිගේ බැලුවා හරිම ආසාවෙන්.
සර් ඉතිරි කරලා ගිය මේ කලා නිර්මාණ අපි පරිස්සම් කරනව සර්. සර්ව මතක් වෙයි හැමදාම. ඒවත් එක්ක.. මගෙ අම්ම තාත්තා වියෝ උනා වගේ හැඟීමක් දැනෙන්නේ සර්. ඒ තරම් ඔබට ආදරේ කරා. ගෞරව කලා.. ඔබගෙන් උන පුංචි වරදකට කතා කිව්ව උන් බොහොමයි. උන් බෝධිසත්වයෝ..අපි මිනිස්සු නේ සර්. ඒකයි නේ අපි අතින් වැරදි වෙන්නෙ වුනේ.. නේද. කවුරු කෝම මොනා කිව්වත් සර් ගේ කෙස්ගහක් වටින්නැති උන් සර් ඒ. සර් ට ලං වෙන්නවත් බැරි උන් තමා සර් ට කතා කිව්වෙ.
ජැක්සන් සර්. අදත් ඔබට ආදරේ කරා. හෙටත් එහෙමයි ජැක්සන් තාත්තේ.. මං ඔයාගෙ පොඩිම පුතාගෙ වයසේ. ඔබගේ වියෝව මගේ පපුවට ගොඩක් දැනුනා.. මට ලෝභයි ඔබ මෙහෙම යන එකට. ඇත්තටම දැකලා කතා කරන්න ආසාවෙන් බලන් හිටිය කෙනෙක් මං. ඔබ මගෙ ලෝකෙ මං දැක්ක වීරයෙක් ජැක්සන් තාත්තේ..
.. ආයේ මේ ලෝකෙ ඉපදෙන්න එපා. මේ කුහක මිනිස්සු අතරට එන්න එපා සර්. ඔබ දැයට රටට දෙයක් කලා. ඔබ දුන්නු දැනුම ඉමහත්. ඒත් ආයේ මේ වගේ තිරිසන් මිනිස්සු අතරේ ඔබ ඉපදෙන්න එපා. ඔබ මිනිස්සු වෙනුවෙන් කල සේවයට ඔබ කළ හොඳ දේවල් වලට ඔබට ඒ උතුම් නිර්වාණය අවබෝධ වේවා.. මේ දිවි ගමන නිමා කරා මෙන්ම ඔබ මේ නපුරු සසරෙන් එතර වේවා. මිදේවා.. නිවන් සුවම ලැබේවා....
ආදරෙයි ජැක්සන් පියාණනී ඔබට හැමදාමත්.. ආදරෙයි ❤
😪😞
මේ වාගේ නිහතමානී ,අතිවිශිෂ්ට කලාකරුවෙක් ..ලංකාවේ දැකලා නෑ..හරීම දුකයි...ජැක්සන් මිනිස්සුන්ට හරීම සමීපව ,හිටියා,,පවුලේ කෙනෙක් වගේ..???
අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා . ඒ තරම් නිරහංකාර දක්ශ වටිනා මිනිසෙක් අපිට නැති උනා . මගේ තාත්තා මට නැති උන දවසෙ මට දැනුනු දුක ,ඔබ වෙනුවෙන් මට දැනුනා 😢❤
ඒ නිහතමානීකම.සසරේ මතු ඉක්මන් භවයේදී ඔබට නිර්මල බුදු දහම අවබෝධ වී උතුම් වූ නිවනින්ම නීවී සැනසීමට හේතු වාසනාවන් සැලසේවා🙏🙏🙏🙏
සුන්දරම මිනිහෙක් බන් 😢😢😢😢
නිවන් සුව අත්වේවා....🙏🙏🙏🙏
ජීවත්ව සිටියදීම මෙසේඇගයීමට ලක් කලා වූ සියලූම දෙනාට තෙරුවන් සරනයි.
ඒ නිහතමානීබව වෙන කවුරුවත් ලග නැති ❤රටක් අඩවනවා ඔබ තුමා අහිමි මාණික්‍ය ඔබට සුභ ගමන් විශිෂ්ටයාණෙනී 🙏🙏🙏
කොච්චර කොහොම දරාගෙන හිටියත් පිරිමිකම දියවෙලා නෙතට කදුලක් ඉපදුනා........ජීවත්ව සිටිනකල මිනිසෙකු අගය කරන්න.වර්ණනා කරන්න ලැබුනු ඔබලා සියලු දෙනාම වාසනාවක්.........පානාපුත්‍ර කුහුඹු පැණියානෙණි ඔබට නිවන් සුව ලැබේවා........ජේසු පිහිටයි........සුභ ගමන්............!
වටිනා කලාකරුවෙක් අහිමි උනේ අපේ අවාසනාවට 😢😢 ඔබට සුබ ගමන් 🙏🏻🙏🏻
අනේ මට හොදටම ඇඩෙනවා එතුමා හරිම නිහතමානීයි එතුමාට ඇසුනේ නැතත් ඒ නමට දොස් නගපු එවුන්ට හෙනම ගහපන්
කලාකරුවානෙනි ඔබට නිවන්සුව 🙏🙏🙏🙏😭😭😭😭
අනේ එක දවසක් හරි මුණගැහෙන්න තිබුනා නම්.ආයෙමත් එන්නෙ නෑ කියල මතක් වෙනකොට හිතට හරිම වේදනාවක් දැනෙව .නිවන්සුව ලැබේවා .
ඔබට නිවන්සුව හිතවතාණනි.!!!මෙවන් සුන්දර මිනිසකු නැවත කිසිදා අපට මුණ නොගැසෙනු ඇත.වේදනාව අප හැමොටම උරුමයි.🙏🙏🙏🙏
Ane diwiyane නිවන් සුව තාත්තේ oyata
ජැක්සන් .ඇන්තනී ...අයියා ඔබතුමාට..නිවන් ...
සුවය වෙිවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏
පපුව පිච්චිලා ගියා දෙවියනේ.
නිවනෙන් සැනසේවා ඔබතුමා.❤😢
ඔයාලත් මාරයි. ඒ මනුස්සයා මැරෙන කල් හිටියා මේ විඩියෝ එක අයෙම දාන්න. ලෙඩ වෙලා ඉද්දි දැම්ම නම් කී දෙනෙක් මේ මනුස්සකම දැකලා ආශිර්වාද කරන්න ඉඩ තිබ්බද. ගොඩක් මිනිස්සු මේ මනුස්සයව නරකම ගානට දාලා කතා කලා, පෝස්ට් දැම්මා...මැරෙනකල් බලන් හිටිය අමනුස්ස කුලයෙ අයත් නොහිටියා නෙවේ.
සියල්ලම හරියට කරපු මිනිස්සු මේ ලෝකෙ නෑ. මිස්ටේක්ස් දෙවියන් බුදුන්ගෙනුත් උනා..
කඳුලු ආවා මේ කතාව අහල.
මේ ලෝකෙ හරි අමුතුයි.
අද මහ වැස්සෙ එයා අතෑරලා ගිය මලකඳ බලන්න පෝලිම් ගැහිලා මිනිස්සු එනවා. ලක්ෂයකට වඩා මිනිස්සු.
එදා කෝමාවෙලා ඉද්දි මේ මිනිස්සු එකතු වෙලා සෙත් පැතුවා නම්, එයා සතුටු වෙන දෙයක් කලා නම්...... අදටත් එතුමා ඉන්න තිබ්බා.. 🥺🥺 සුභ ගමන්....