1000% agree with you Mr.prasad. your tiny explanation on The real behaviour of majority of srilankans is true. Majority of the citizens are politically biased and politically deaf and blind as well. But majority go to temple with white dresses and with white flowers. Others go to Sunday Mass to pray.but even they come out from temples and churches. Their hearts and minds are still dirty.the objective was to clean the dirty hearts and minds.that that means they observed sil and prayed in front of Jesus was totally artificial. A society having this dirty habits and attitudes will never become as a high level society. They are sinking day by day. We lost a born talented nature gifted srilankan artist. Jackson is a total package.with his absence it creates a huge vacuum in srilankan art industry. Unfortunately at present I can't see any suitable replacement for Jackson. So how we can replace Jackson.? This is the most complex question which srilanka has to find an answer. I saw some segment in our society had disagreed Jackson's political behaviour. That is totally private business and his freedom as a citizen.why some srilankans can't respect for others freedom ,opinions,faiths,religious beliefs etc. Now we have to say goodbye to Jackson. And wish him a good eternal life. From italy 🇮🇹
Sir mage daruwoth den usas pela karana aya...ohoma yamu.oyata wada hoda guruwaru ennawa...oya tama madi....hithapan sir.math egenagaththu akek....jaya wewaaaa...
ජැක්සන් ඇන්තනී මිය ගොසිනි.
ඉතින් මේ අපහාස කිරීමේ මොහොත නොවේ.නිවන් සුව පැතීම හෝ ශෝක වීම ජැක්සන්ගේ රසිකයන්ගේ අයිතියකි.මමද ඉන් එකෙක්මි.
ජැකා නැමැති අග්‍රගන්‍ය කලාකරුවා අහිමි වීම පිළිබඳව ශෝකයෙනි, මගේ දැක්මට අනුව මෑත ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම කලාකරුවන් දෙදෙනාගෙන් එකෙකු වන ජැකා, කලාව වෙනුවෙන් කල මෙහෙයට ගෞරව කල යුතුම මොහොත ගෙවී යමින් පවතින බැවින් මම මගේ ශෝකය ප්‍රකාශ කරමි.ඔබට එසේ කරන්නැයි නොකියන නමුත්, ජැක්සන්ගේ කලාව කෙතරම් විශිෂ්ඨදැයි සිහිපත් කරගැනීම පිණිස කැමැති අයකුට කියවීම පිණිස උපුටාගත් සම්මාන විස්තරයක් සහ වැඩසටහන් විස්තරයක් පහතින් අමුණමි.
සුව නින්දක් ජැක්සන් ඇන්තනී.❤
1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්රවර්ධක අධ්යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා
ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්රස් නෑ
මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්
සුබ ගමන් පනාපුත්‍රයානෙනි!
© උපුටාගැනීම හසිත ලියනාරච්චි ෆේස්බුක් ගිණුමෙනි..
#copied
#Jackson_Anthony ❤
ඔබට ශුභ ගමන් ,පනා පුත්‍ර . ඔබගේ මරණයට සතුටු වෙන්න බලා හිටපු අකාරුණික මිනිසුන්ටත් ඔය ඉරණමම අත්වෙන බව අදවත් දැනේවි .ඔහුගේ පුද්ගලයකුගේ හෝ කන්ඩායමක් ගැන ඇති ඇල්ම අපට අදාල නැහැ . අපට ඇති මානව අයිිතින් ඔහුටත් තිබේ වෙනසකටඇත්තේ ඔහු සමාජයේ ආකර්ෂණිය පුද්ගලයෙකු විම පමණි. පුද්ගලයෙකු තවත් කෙනෙකු වෙනුවෙන් කතාකල පමණින් ඔහුගේ මරණය ඔබ බලාපොරොත්තු වන්නේද ?
අපිට නෙමෙයි සර් 3% උන්ට කියන්න. උන්ට විරුද්ධ දේශපාලන මතයක් දැරුව එකට ජෙප්පො ඒ මනුස්සය මලාට පස්සෙත් අපහාස කරනව. ඔය බලු ,ජඩ ගති නිසා තමයි ජෙප්පොන්ව පේන්න බැරි.
Ammo sirge wachna tike lassna ❤️
@@nimaliwathsala9647ugattu. Ne😅😅
❤❤
ජැක්සන් සර්ගෙ මම ආසම වචනය " අනේ බොහොම ස්තූතී" ❤
ජැක්සන් ඇන්තනී මහා කලා කරුවානනී ඔබට නිවන් සුව ලැබේවා !!!
Sir ඔබගේ ඔය පැහැදිලි කිරීමත් පට්ට 👍මොකද මොන තරම් දැනුමක් තිබ්බත් වැඩක් නෑ ඒක boring නැතිව පැහැදිලි කරන්න බැරි නම්. ඔබ තුමා සදාරනව පැහැදිලි කලා... එකෙන්ම හිත ගියා කතාවට... අනුන්ගේ කුණු හොයන්නේ නැතුව කෙනෙකුගේ දැනුම ඒ අයගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය සහ මානුෂීය ආකල්ප පොඩි වැඩිහිටි කාගේත් මනසට දාන එකම sir කිව්ව අමු විදිහට නම් පට්ට.... ඔබත් පොරක් වෙනවා sir නිසැකවම... බුදුසරණයි 🙏
ජැක්සන් ඇන්තනී කියන ඒ සුන්දර මනුෂ්‍යයාට නිවන් සුව ලැබේවා 💛🙏
ඔබගේ "ජීවිත පණිවිඩය", ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම යථාර්ථවාදී පරම සත්‍යයයි...💯🙏🙂
විෂය රාමුව තුලින්, විභාග සාමාර්ථ තත්ත්ව සහතික පසුපසින් හඹා යාම වෙනුවෙන්ම පමණක් සිසුන් පෙළඹවීම වෙනුවට, ඔබගේ ලාංකික සමාජය තුළ අන්තර්ගත සත්‍යය යථාර්ථය පිළිබඳව 'දැක්ම' ඉතාමත්ම නිවැරැදිය...🙏 එම අත්දැකීම් තුළින් මෙවන් අදහස් දැක්වීම් තුළින්, සිසුන් දැනුවත් කරමින් සිදු කරනු ලබන්නේ, විශිෂ්ඨ මෙහෙවරකි...💯
🙏🙏🙏
Yes..200%
@@DasuniHirimuthugoda
👍🙂🙏
මිනිස්සු ගෙන සර් කිවා කතාවට 1000% එකඟයි සර්😢
සියවසේ කියමන.....❤....The best definition of "Srilankan nation"....❤️....respect sir.....
සර්ගෙ කතාවනම් මාරයි ❤මාර තර්ක ටිකක් එක්ක නියමෙටම කිව්ව❤respect sir
අපේ රටේ මිනිස්සු ගැන කියපු කතාවනම් හරියට හරි සර්
ඇත්ත සර්,මේ රටේ මිනිස්සුන්ට මොන තරම් දේවල් කලත් පොඩි අතපසු විමක් උනොත් ඔක්කොම ඉවරයි.ඕක හැම තැනටම අදාලයි.මේ රට දියුණු නැත්තේ ආකල්ප වලින්...200% ඇත්ත...
ඖඋජ්ලුෆ්ර්ර්ර්ර්
සර් කියන කතාව ඇත්ත,මෙ රටේ මිනිස්සු අනිත් අය මනින්නේ තමන්ගේ අවශ්‍යතා වලට සාපේක්ෂකව මිසක්, ඔවුන් කරන සේවය අනුව නෙවෙයි.
මට මතක් උනේ අද බොහොම ගෞරවනීය චරිත ලෙස හදුන්වනු ලබන ධර්මපාලතුමාට කන්නන්ගර මහතාට මේ රටේ මිනිස්සු සලකපු ආකාරය
අම්මෝ එ කතාව 1000% ක් ඇත්ත සර්. මේ රටේ ගොඩක් මිනිස්සු අැයි ඒම 🥺🥺
Solid gold.. ........ you are like as thissa jananayaka
මේ සර්ගෙ ක්ලාස් ඇවිත් බලන්න පට්ට වැඩ තොගයක් කරන්නෙ,past papers,homework ඔක්කොම discuss කරනවා,අමතර පංති දාල උගන්නනවා,paper එකක් කරනවා සතිපතා.. මාත් රැල්ලට ගිය කෙනෙක් දැන් තමා තේරෙන්නෙ. වාසනාව තියන කෙනෙක් ඉන්නව නම් කියනවට join වෙලා බලන්න. වෙනස තේරෙයි. පට්ට ❤
ස්තුතියි❤️
ඒකනම් ඇත්ත, සර් පට්ට වැඩ ගොඩක් කරන්නේ ලමයි ගොඩ දාන්න ❤
Ow sir hugak kapa wela api wenuwen wd kra issrath.. sir thithata kata karana thithata uganwana guruwarayek ❤️
මෙහෙම සර්ලා අපිට හිටියෙ නෑ....😢
Totally agreee❤ape sir
ප්‍රසාද් සර් කියන්නෙත් පට්ට චරිතයක් ❤
අපූරු පැහැදිලි කිරීමක්... ❤❤❤
අපේ රටෙ මිනිස්සු ගැන අන්තිමට කීව කතාවනම් ඇත්ත..
ඇයි අනිත් ඒවා බොරුද?
නිවන්සුව ලැබේවා ජැක්සන් මහතානෙනි 🙏🙏🙏
Sir ඔබ ඝමග මම දහඝ් වරක් එකගයි. අපේ අයට නරක විතරයි හොදට මතක .කල හැම හොද දෙයම ශනිකව අමතක කරනවා
සහතික ඇත්ත සර්, ❤ මිනිස්සු කියන උන්ට කොච්චර දේවල් කරත් එක දෙයකින් අපිව දාලා යන්නම යනව ඒ මොහොතෙ ඉදලාම තිරිසන්නු වගේ හැසිරෙනවා අර කරපු හොද සේරම අමතකයි ....
ජැක්සන් ඇන්තනී මහතා ට සුවර්ගය හා නිවන් සුව ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
මගෙ හිතේ තිබුන අදහසම සර් ලස්සනට පැහැදිලි
කරලා තියෙනවා .
සර්ට බුදු සරණයි ජැක්සන් ඇන්තනී මහතාට නිවන් සැප ලැබේවා
සර්ගෙ තර්කය මාරයී❤❤❤❤❤
හොඳ ආදර්ශමත් කතාවක් සර්...🙏🌼
ඔබ හරියට කිව්වා ප්‍රසාද්...වචන දෙක තුනක් වටිනා මනුස්සයකුට ..කල දේ.
❤❤
ඔබට ගොඩක් ස්තුතියි. ඔබගේ අවංක වචන වචනවලට. කූහකත්වයෙන් තොරව තමාගේ වචන දරුවාගේ මනසට ඇතූල් කීරීම.
ඇත්ත සර් එයානම් පට්ටම වැඩ්ඩෙක් මාරම දුකයි🥺💔
එක ඇත්ත මිනිස්සුන්ට කොච්චර උදවු කරත් ආදරෙ කරත් දවසක අපිට කෙලවෙනවා 😢
Yes..200%
මාරම සර් කෙනෙක් තමයි මේ සර් ❤❤
3:38 අකාලසන්ධ්‍යා teledrama එක ❤ බලපු සුපිරිම සුපිරියක්
1000%ඇත්ත.ගොඩක් කුහක මිනිස්සූ ඉන්න රටක්
🥺🥺🥺නිවන් සුව ලැබේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
තව කෙනෙක් වෙනස් කරන්න උත්සහ කරනවට වඩා මේ අදහස් අරන් අපි වෙනස් වෙන්න තීරණය කරා නම්.. හැම දේම හොද විදිහට වෙයි... හැබැයි ඒක එහෙම වෙන්නෙ නැති එකනෙ දුක....
අන්තිම විනාඩි ටික නම් මාරයි 🥺💔,
සර්ගෙන් විතරයි එහෙම කතාවක් අහන්න ලැබුණේ..පුදුම කුහක ආත්මාර්ථකමි උන් ටිකක් ඉන්නේ ..
Teachers can definitely change the world.
ayeth ජැක්සන් maththaya wage kenek me loketama hamba wenna ne eyage watina kama danna awankawama etata adare minissu vitharai merilawath nidahasak nethi karanna kuhaka minissu 🙏🙏🙏wadinnam denwath kunu hoyana eka nathara karanna ජැක්සන් maththayata pana denna puluwan unanam mage pana denawa අනිවාර්යයෙන් niwan yanna epa oyata adare karapu un wenuwen newath ape ratema upadinna me kuhaka minissu edata nethi වේවා 🙏🙏🙏
රටක් දියුණු වෙන්න නම් සල්ලි වලින් නොව ආකල්ප වලින් දියුණු විය යුතුයි . ආකල්ප දියුණු නම් ඉබේම දියුණු රටක් වෙනවා සත්‍යයි... වටිනා පණිවිඩයක් ...!💐
සුපිරි කතාව සර්❤
අකාල සන්ද්‍යා❤ මම බලපු ලස්සන ම කතාවක් ජැක්සන් ඇන්තනීගෙ😊
සර් කියපුවා ඔක්කොම ඇත්ත 🇱🇰🇱🇰🇱🇰🇱🇰 හෙන ගහලා තියෙන්නෙ අපේම වැරදි නිසා තමයි ❤❤❤❤
🙏 පණිවිඩය ඉතා වැදගත්
Sir godak pin man dekapu jaka wenuwen karapu hodama kathawa❤❤❤
හරියටම හරි සර්...❤️
100% true sir.
Well said Prasad.
ඇත්ත ටිකක් හරි කියන tution කරන කෙනෙක් අද දැක්කා 😅😂👌
*පනා පුත්‍ර කුහුඹු පැණියාගේ* මරණයෙන් අපට ගත හැකි පාඩම.
1000% agree with you Mr.prasad. your tiny explanation on
The real behaviour of majority of srilankans is true. Majority of the citizens are politically biased and politically deaf and blind as well. But majority go to temple with white dresses and with white flowers. Others go to Sunday Mass to pray.but even they come out from temples and churches. Their hearts and minds are still dirty.the objective was to clean the dirty hearts and minds.that that means they observed sil and prayed in front of Jesus was totally artificial. A society having this dirty habits and attitudes will never become as a high level society. They are sinking day by day.
We lost a born talented nature gifted srilankan artist. Jackson is a total package.with his absence it creates a huge vacuum in srilankan art industry. Unfortunately at present I can't see any suitable replacement for Jackson. So how we can replace Jackson.? This is the most complex question which srilanka has to find an answer.
I saw some segment in our society had disagreed Jackson's political behaviour. That is totally private business and his freedom as a citizen.why some srilankans can't respect for others freedom ,opinions,faiths,religious beliefs etc.
Now we have to say goodbye to Jackson. And wish him a good eternal life. From italy 🇮🇹
aniwa sir kiyapu wachanayak gaane sahathika aththa.🙂👍
ඉතාම වටිනා කතාවක්..
Ow වටිනාකම් වෙනස් එක්නේ නිවන් දකින්න බැරිව කෙලවරක් නැති සසරේ කර්ම ගෙව ගෙව ඉන්නෙ. ඔක්කොම සතර මහා ධාතුවෙන් හැදිච්ච ශරීර අන්තිමට බැලුවට.දවසින් දවස මරනයට ලං වෙන්නේ
Charitha disanayake sir kiwwa sir hariytm point ekt katha krnwa kiyl, aththtm eknm aththa
Mata ehunu hondama kathaawak...❤
Thank you
Respect you sir 🙏❤
Adharaneeya kalaa shuuri Jackson guruthumani suba gaman uthum suwarga rajyeh dhora vivara vehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
සුපිරි කතාව සුපිරි
ඔබ කියන එක ඇත්ත. ජැක්සන් කියන්නෙ සුපිරිම පොරක් ඒකෙ ආයේ තර්කයක් නෑ. හදවතින්ම ආදරේ කරන කලාකරුවෙක් එහෙම චරිත ලෝකේ බිහිවෙන්නේ කලාතුරකින් එහෙම බුදියක් සියළුම වපසරියකින් පිහිටන මිනිසුන් කලාතුරකින් බිහිවන්නේ.අවවාදයක් නෑ ඔහු මේ රටට බිහිවුන සුපිරී නිර්මාණය යක් ඒ සුපිරී නිර්මාණය විසින් කියපු ඒ වචන පේලියෙන් ඔහුට පණ උනත් දෙන ආදර ජනතාවක් නේද එදා ගොනාට ඇන්දුවෙ. මොකද ඒ සුපිරි නිර්මාණය කියන දේ විස්වාස කරන්න ආදරණීය මිනිසුන් පිරිසක් හිටිය. ඒක දේසපාලනික නෑ.ඔහුමයි එදා ඒ මිනිසුන් දේසපාලනික කරේ. එදායින් පස්සෙ ඔහුගේ ශරීරය හින්ද ඔහුට ආදරේ කරන ජිවිත කී යක් ඔහු අහිමි කරාද. ඒකනම් ඔහුගේ වරදක් නොවේ වෙන්න පුළුවන් ඒත් කාගේ හෝ වරකින් අ ද ජිවිත නැති උනා වගේම. එදා ඔහුගේ වචනෙන් හරි මේ රටේ මිනිස්සු පිළිඅරන් අද මේ රටට වෙලා තියන දේට දසමෙකින්වත් වග කියන්න ඕනෙ නැද්ද. මොනව උනත් ඔහු රාජ්ජ ග්රවුරව දක්වන්න ඕන සුපිරිම කලාකරුවෙක් ඒකෙ ආයේ තර්කයක් නෑ. ජක්සණී ඇන්තනියම ඔබට නිවන් සුව!!!
සර්ගේ කතාව ඇත්තටම ඇත්ත
Mata kiyanna ona tika sir kiwwa a widihata ma.thanks sir.❤
Ow ithin oyata adu gaane prasiddiye yamak kiyanna hakiyawak thiyenawayai..neda? 😂
Oya kiyana ewa minissu ahanneth nahane 😂
ජැක්සන් සර් ජීවමානව දැකල හම්බෙලා කතා කරන්න ලොකු ආසාවකින් හිටිය😞..
මම මොන්ටිසෝරි යන කාලෙ ඉදල ආස කරන නලුවෙක්...
ලබන ආත්මෙ හරි හම්බෙමු ජැක්සන් සර්😞♥️ නිවන් සුව ඔබට
Patta sirge kathawa ape rate minissunge akalpa diyunu nea sir❤❤❤ theruwan saranai sir
Respect You Sir 🙏❤
ලස්සන කතාව සර්
Really proud of you sir ❤ Budusaranai
Great speech
Jackson Sir🤍❤Obathumagen Ugath de Bohomai Niwan Suwa Labewa Theruwan Saranai🙏
Respect sr thanks ❤
නිවන් සුව ලබෙවා 🙏🙏🙏
සමාජ මාධ්‍ය ගුරුවරු අතරේ වටිනාම කතාවක්...
Ane oba thuma kiwa dee,hariyatama hari ohu wage dakshayek thawath nee,mihipita,obada daksayek,
Best from the best prasad sir 👌❤️
Sir mage daruwoth den usas pela karana aya...ohoma yamu.oyata wada hoda guruwaru ennawa...oya tama madi....hithapan sir.math egenagaththu akek....jaya wewaaaa...
Ithim walalenne ,oyage lamai one kenek ge yawanna ,api Allan hitiyada 😂😂😂😂
sir best kathava oya thiranaye thamay mamath dara nne sir lamayi danuwath karan na
10.20 ඒක මාර ඇත්තක් ප්‍රසාද් සර්...👌❤️🔥
10000 % ඇත්ත් සර්.. ලංකාවෙ උන්ට ජැක්සන් ඇන්තනී මහත්තයා කරපු සේවය අර වචනෙට යට උනා 😶🙄🙄🙄
True sir ❤️
Ane sir ethuma gena kiyanna wachana ne.newatha ipadenna kiyalai mage prathanawa.sirta bohoma isthuthi
Well said 🎉
Maru sir❤well impressed
නියමයි සර් කතාව
seriously you told reality of Sri Lankan people, s mind...
ඔබතුමත් අතිදක්ශයෙක් ❤
සහතික ඇත්ත
Very true,
Great ❤
100% ඇත්ත,❤❤❤❤❤❤❤
motivation newei sir. eka eyage pina. motivation thibba nathaa pina anuwa prasiddhiya labenne. waradiy kathawa
oya itin mulu kathawenma oka allagena weradilu😂
Sir, ඔබ හරි jakson පට්ට චරිතයක්, ඒ පට්ට චරිතයක් වෙනකොට සමාජ වගකීමක් හැදෙනවා එයාල වටේ හරි දේ කියන්න කරන්න, විශේෂයෙන් මාධ්යදි, ( ඒ වගකීම sir ටත් තියෙනවා , මතකනේ තිස්ස sir ට වෙච්ච දේ ) පුද්ගලික ජිවිතේ කොහම උනත්, මිල මුදල්, වලට මිනිස්සු රවට්ටන්න වැරදි, සිතීමක් නැති මිනිස්සු ඒවා ඇත්ත කියලා හිතනවා
ලංකාවේ මිනිස්සු වැරදි දකින්නේ එයාලට සාපේක්ෂව....
❤️💯
Excellent 👍👍
කාලය තරණය කිරීමේ යෝගය කුණ්ඩලනී යෝගයයි
Excellent
yes ❤
Xcellent!
කවුරු මොනවා කිව්වත් ජැක්සන් ඇන්තනී තරම් දක්ෂ නළුවෙක් නැ ඇත්තටම හදවතින්ම ගරු කරන චරිතයක් අමා මහ නිවන් සුව ලැබේවා