අමනාපයට ශවෙන්ද්‍රගෙන් තෑගි...

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 437

  • @USAVLOG.
    @USAVLOG. 2 года назад +109

    Delete jayaweera ව මකලම දැම්මට ස්තුතිය 😂❤ දර්සන *මහත්මයා

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 года назад +157

    දර්ශන මහතා, ස්තුතියි ඔබ ඔබගේ වැදගත් අනාවරණයට. ඇමරිකාවේ හෝ එංගලන්තයේ මෙවැනි අල්ලස් හමුදාවට හෝ වෙනත් කිසිම රජයේ නිලධාරියෙකුට දුනහොත් එලෙස අල්ලස් දුන් දේශපාලකයන්ට හෝ ඉහළ නිලධාරීන්ට ගෙදර නොව, සිරගෙට යාමට සිදුවනු ඇත.

  • @lacilledesilva9688
    @lacilledesilva9688 2 года назад +98

    කියන්න වචන නැහැ. සුපිරි මාධ්‍ය වේදියකු වශයෙන් ඔබගේ කාර්ය භාරය අපට ඉමහත් සතුටක්.
    මාධ්‍ය කරණයේදී ඔබගේ අතිව්ශිෂ්ට දක්ෂතාවය ඉතා අගය කළ යුතු එකකි. අපිට දැන් කෙමෙන් හැගෙනවා දැනෙනවා රට යන්නේ කුමන දිශානතිකටදන කියා. කැළණියේ නයා පෙන්නුවා
    ඔබ දෙන වට්නා පණිවිඩය පැහැදිලියි.. අපේ ගත⁣ට හිතට දැනෙනවා. එනිසා කුතුහලය දනවන ආනාරයෙන් ජනතාව දැනුවත් කිරීම ඉතා අගය කළ
    බෙහෙවින්ම ස්තුතියි

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 года назад +118

    ඔබ මාධ්‍ය වේදී සිංහයෙක් ජයවේවා

  • @clementfernando3914
    @clementfernando3914 2 года назад +78

    කොහෙන් හොයා ගත්තත් නියම පොයින්ට් එකක් දර්ශන අපූරුයි , අරගලයට ජයවේවා !!!!!!

  • @dhammikanishshanka2081
    @dhammikanishshanka2081 2 года назад +44

    දිලිත් ජයවීර ට දුන් ගේම මරු

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 года назад +68

    දර්ශන අය්යේ. ඔබගේ දැක්ම රෙෂ්ඨයි, අනාවැකිය අදුනෙන් බැලුවා වගේ. ... එදා SLVLOG දුන්න අනාවැකි. අරගලයට ජය වේවා.

  • @gayanperera6165
    @gayanperera6165 2 года назад +45

    මරු බන් අයියෙ....keep up the good work and lion roar

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 года назад +51

    සුපිරියි මහත්තයෝ .එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්...

  • @irekavithanage8159
    @irekavithanage8159 2 года назад +50

    ඔබතුමාගේ ඍජු කශේරුකාව ගැන බොහොමත් පිං සිදුවෙනවා..ඒත් විටක බයකුත් දැනෙනවා ඔබතුමාලා වගේ අය මේ වගේ වෘර්කයන්ගේ දඩයමක් වේවිදෝ කියලා... යුරෝපයේ ඉන්න අය ක්‍රම සොයනවා අර ලංකාවෙ ඉන්න ජනතාවට බෙහෙත් යවන්නේ කොහොමද කියලා...ඒත් මේ රටක මිනිස් සම්පතක් ගේ රීරී මාංශය උරා බී තරු ගැහැව්වත් වැඩක් නෑ මෙවැනි මිනිස්සුන්ට යන්න නිරයක් නෑ....පවු අහිංසක මිනිස්සු......😢😢😢

  • @maheshvithanage8996
    @maheshvithanage8996 2 года назад +65

    අරගලයට ජයවේවා❤🇱🇰💪
    #GoHomeGota2022

  • @nethmi.249
    @nethmi.249 2 года назад +62

    ශවේ තාම කලින් ප්‍රශ්නෙටත් උත්තර දුන්නෑ නේද..🤔🤔
    සේවා දිගුවේ ලියුම..????

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 2 года назад +42

    හමුදාපතිගෙ මූල්‍ය අවභාවිතාවන් පිලිබදව විඝනනය කල යූතුයි... අනාවරණයට ස්තුතිය

    • @sarasavi7898
      @sarasavi7898 2 года назад +4

      හමුදාවෙ ප්‍රොටොකෝල් මේන්ටේන් කරන්න කොච්චර සල්ලි වියදම් වෙනවද. අපරාදෙ

    • @sampathwijitha0998
      @sampathwijitha0998 2 года назад +2

      වැඩි කරපු බජට් එකේ ආරක්ශක වියදම් විගනනය වෙනවාද? ඒවගෙන්න් ආයුධ ගෙනාවද? බජට් වැඩිම කොටස කා අතරද බෙදෙන්නෙ... ?
      විගනනයක් ඕනි..

  • @SirimewanD
    @SirimewanD 2 года назад +72

    අපෝ ඔික සුලු දෙයක්...... තව ලොකු ලොකු වියදමි ගැන දැනගත්තදාට ඔයා කලන්තෙ හැදිල සිහි නැතිව වැටෙනවා..... !

    • @sagararamanayake4976
      @sagararamanayake4976 2 года назад +1

      සිරාම කතාව බං

    • @neranjabuddini8919
      @neranjabuddini8919 2 года назад

      ඔව් ඔව් මෙස් නයිට් කියලා දෙන පාටි එකට උසස් නිලයක් කෑම්ප් එකකින් කෑම්ප් එකකින් යන යන ගානේ කෝටි ගනන් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් උන්ට කන්න බොන්න විතරක් මාසෙන් මාසෙට ඒත් සාමාන්‍ය සෙබලගේ කන්න දෙන එකෙනුත් කපනවා

    • @Janka-c9f
      @Janka-c9f 2 года назад +1

      එහෙනම් දන ගන්න එක්ක දන්න දේ කියන්න නැත්තන් මුන් රටම විනාස කරනව .
      වලන් හෝදල ගුටි කාල රට ඉන්න උන්ගෙ පුකවල් හෝදල එවන සල්ලි තමයි මුන් මේ විනාස කරන්න.....

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      @@Janka-c9f ඔව්, කියන්න .

  • @prashadipathirathna3584
    @prashadipathirathna3584 2 года назад +42

    හිතන්න දේවල් ගොඩක් දැනුනා.ලියා ගන්න බෑ මේ අසාදාරනය ..ඔබට ස්තුති මේ හැම දේම සමාජෙට පෙන්නලා දුන්නට.අපි නොදන්න තව කොයි තරම් සල්ලි විනාස වෙලා ඇති ද..කලකිරීම අසීමිතයි

  • @geethanidharmaratni2303
    @geethanidharmaratni2303 2 года назад +74

    රට නිදහස් කරගත්තා කියල රටේ සියලු ආරක්ෂක අංශ මහජන මුදලින් උපරිම වරප්‍රසාද හා පහසුකම් ලබනවා. මේවාට සීමාවන් තිබිය යුතුය.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +2

      සහතික ඇත්ත . හරිම අසාධාරණයි.

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 года назад

      මුංට දඬුවමක් දෙන්න ස්වභාව ධර්මය වත් උදව් කරන්නෙ නැද්ද?
      රටේ මිනිස්සුන්ට කන්න විදියක් නැහැ.
      මුං පිස්සු නටනවා.
      මුංගෙ මොළ වලට මොකක් වෙලාද ?
      විරුවන් ලෙස සළකපු මුංගෙ අභිමානය දැන් කෝ .
      බල්ලන්ටත් වඩා පහත් මුං ජාතක කලේ මොන විදියේ සත්ත්ව කොටිඨාශයක්ද අප්පා.. හිතා ගන්න බැහැ.

    • @ranganakankanamge3712
      @ranganakankanamge3712 2 года назад +3

      සීමාවන් නෙවෙයි නතර කළ යුතුයි

  • @dhanukaekanayake
    @dhanukaekanayake 2 года назад +64

    මේ episode එක මරු👍🏽👏🏽👏🏽

  • @jayanthasameera6550
    @jayanthasameera6550 2 года назад +42

    විශිෂ්ඨයි... Double salute හදුන්ගෙ කොන්දට ... මාධ්‍ය හොරු අතර මහත්වරු .

  • @pradeepsooriyarathna2535
    @pradeepsooriyarathna2535 2 года назад +78

    පාදඩ හොර දේශපාලකයින්ට කඩේ නොයන ඔබ, ඔබට ගෞරවයක්, රටට ගෞරවයක්. ජයවේවා !

  • @gpplus3647
    @gpplus3647 2 года назад +30

    Thanks again and again. Your only one truly great character.

  • @snbike7150
    @snbike7150 2 года назад +44

    ඔබ තුමා අපිට පට්ට ගැම්මක් 🙏💪❤️‍🔥👑

  • @Iphigenia-hl5uc
    @Iphigenia-hl5uc 2 года назад +26

    Such a Brilliant Investigative Journalist 🙏👏

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +58

    කොරෝනා මංකොල්ල සල්ලී කප්පමක් හැටියට ඔය දීලා තියෙන්නේ .. වංචාව නිතිගතකරලා බෙදාගෙන

  • @thusithamakawitage636
    @thusithamakawitage636 2 года назад +40

    ලෝකයෙන් ඉහලම පොහොසත් රටේ හමුදා පුහුනුව අනිවාර්ය බැවින් මගේ පුතුන් දෙදෙනාම එහි අත්දැකිම් මට පැවසුව. පලමුවර දෙන පෑන තමා අතින් නැති වුවහොත් දඩ ගෙවා තමයි දෙවැනිවර පෑන ගන්නෙ. හරිම සරල අවම පහසුකම් තමයි. ගමනාගමනය නොමිලේ යුනිපොම් එකෙන් වැඩට යනවිට පමනයි.
    රටවල් දියුනු වෙන්නෙ එනිසයි.
    ලංකාවෙ යුදහමුදාවෙ නායකයො අපේ සල්ලි වලින් ගසා කනව.

  • @benaimaamai6283
    @benaimaamai6283 2 года назад +33

    විශිෂ්ඨ තම මාධ්‍යවේදීන් මේ...නිසි තැන වගකීමක් නියම රජයක් යටතේ දිය යුතුමයි

  • @sarasavi7898
    @sarasavi7898 2 года назад +32

    හමුදාවෙ වෙන නාස්තිය වෙන කොහෙවත් වෙන්නෙ නැතුව ඇති.

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 года назад +16

    My God Dharshana what kind of people are they thank you for making us to know this matters God bless protect guide you always

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 года назад +5

    කට හඬත් බොහොමත්ම ප්‍රාණවත් ....

  • @maqshood
    @maqshood 2 года назад +4

    Very much valid points... Superb.. You are bringing into light so many important things that have that much of an effect on the general public

  • @anurabandara4215
    @anurabandara4215 2 года назад +24

    හමුදා නැගීටීමක් එයි කියලා අල්ලසක් දුන්නද මන්දා…අන්තිමට හමුදා නිලධාරීනුත් පීචං කරලා ඥනා ගේ ගෝලයෝ යන්නේ…

  • @nilminidevika3877
    @nilminidevika3877 2 года назад +19

    අරගලයට ජයවේවා ...ඔබට ජයවේවා ...

  • @dptravel5156
    @dptravel5156 2 года назад +6

    ඔයලගෙ උත්සාහය අතිඋදාරයි අතිසාර්තකයි දන් සතුටු වෙන්න තෙරුවන් සරනයි අරගලයට ජයවේවා

  • @ig9633
    @ig9633 2 года назад +7

    Definitely people's money. Fantastic research. Keep it coming. Aragalayata Jayawewa 🇱🇰🇱🇰🇱🇰

  • @nethmi.249
    @nethmi.249 2 года назад +38

    අම්මෝ ආරම්භය..😁😁😁
    අපිව හිනස්සලා මරන්ඩද හදන්නේ අෆ්ෆා..🤣🤣
    Darshana කියන්නේ ඉතින්..Media Legend 💗💗
    රෙස්පෙට් ඈ...!!

  • @noblepath6992
    @noblepath6992 2 года назад +10

    Excellent job !

  • @liyaudeensim2619
    @liyaudeensim2619 2 года назад +16

    අරගලයට ජයවේවා

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад

    ඔබට තෙරුවන් සරණයි දරුවා!!

  • @srilanka3763
    @srilanka3763 2 года назад +17

    කන්න බත් නැහැ ලමයට
    ගෙදර ගෑස් නැහැ, කරන්ට් නැහැ. නමුත් මෝඩ නායකයන් නිසා රටට වෙලා තියෙන්නේ මහ විනාශයක. 😵🤒

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 2 года назад +21

    ආරංචියේ හැටියට ජනවාරියේ බෙදපු හමුදා ඩයරිය 40, 000/= කියනවා.

  • @amazo4533
    @amazo4533 2 года назад +12

    දිලිත්ගෙන් අහපු ප්‍රශ්නෙට ප්‍රනාමය 📯

  • @hope-0007-
    @hope-0007- 2 года назад +24

    This is why the spend for military is increasing so that orders are followed and salute maintained.

  • @joealexander651
    @joealexander651 2 года назад +10

    Wow you are the brave & best journalist in our country Sri Lanka 🇱🇰 Mr.Dharshana god bless you please be safe always

  • @SanAbey6851
    @SanAbey6851 2 года назад +4

    Good info... Thank you so much....
    💪🏆🇱🇰

  • @mohancharles3158
    @mohancharles3158 2 года назад +7

    You are some man Darshana!...I like your style and dedication towards the good of citizens of the country! Best of luck man!.....God bless this country and the whole world!🙌🙋🌹🌹🌹

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 2 года назад +12

    කාලකන්නී රටත් කාලා අපිවත් කෑවා..ජරාව දෙන නිසා නේ මහ ජනයට පාරේ දාගෙන ගහන්නෙ

  • @christineranasinghe8634
    @christineranasinghe8634 2 года назад

    Beautiful... Looking forward to many more.... අරගලයට ජය, වේවා

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 года назад

    ස්තුතිය ඔබට ජනතා අරගලයට ජයවේවා .

  • @diliupg
    @diliupg 2 года назад +6

    You are a great investigative journalist!

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 года назад

    දර්ශන මාර හැන්ඩියනෙ. නියමයි. Good SPEACH

  • @feliciafrancis7170
    @feliciafrancis7170 2 года назад +1

    Thank you very much, for the great information you gave. I wish you all good wishes. May God bless you. Keep your good work going.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 года назад +15

    මං කලින් අදහගෙන හිටපු චරිතයක්. මේ කතා ඇත්ත නමි ඔයා "උල තියන්න එපැයි".
    සවේන්ද්‍ර ඔයා හොරැ සමඟ හෙලුවත්.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 года назад +17

    නියමයි දර්ශන සහෝදරය ජයවේවා අරගලයට මේ රටේ එක රුපියලයක් හරි එක ඩොලරයක් හොරකමි කරපු හැම එකාටම පවුල් පිටින් පනුවෝ ගහල විදවල මැරෙන්න ඕන

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 2 года назад

    අපට ජය වේවා ඔබට ස්තුතියි සහෝ 👍 🙏 🙏 🙏

  • @anandarandeni6762
    @anandarandeni6762 2 года назад +1

    දිල්ප් ජයවිරට කෙලින් කථාකරපු එකට ගොඩාක් ස්තුතියි .ඔබලා වැනි අය රටට ආදර්ශයක්.

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 2 года назад

    Thx Darshana..

  • @radhagopalan2775
    @radhagopalan2775 2 года назад

    ඒ පොළිස් කාරයා .........🙏🙏🙏
    මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය සේවකයා හිටියේ පොළීසියේය. 🔴
    මම මුලින්ම හිතුවෙි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සමග මැරැනේ අපි මන්ත්‍රී තුමා වෙනුවෙන් පණ දෙනවා කියන පන්නයේ ප්‍රයිවෙට් බොඩිගාඩ් කෙනෙක් කියලාය.
    එහෙත් ඔහු ශ්‍රී ලංකා පොළීසියේ සාජන් වරයෙකි.🙏
    ලංකා රාජ්‍යය වෙනුවෙන් ප්‍රභූ,ආරක්ෂක රාජකාරියේ යොදවා සිටින පොළිස් නිළදාරියා රාජකාරිය ඉටු,කර යුත්තේ කෙසේද යන්න නිහඩවම රටට පෙන්වමින් පිරිමියෙක් මරණය වැලද ගත්තා කීවොත් නිවරදිය.
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ අවසානය වන විටත් රාජ්‍ය ආරක්ෂකයා ඔහුගේ කීතු කීතු,කරන ලද ප්‍රාණය නැතිවුන සිරුර ශ්‍රී ලංකා පොළීසිය ඔහුට පැවරෑ වගකීම ලග තනිවට මැරී වැටීම භාරගෙන සිටියේය
    අදහන්න..
    රාජකාරි පිස්තෝලයෙන් හරියට ඉලක්ක කර ලෝඩ් කරපු බුලට්ස් 06න් හතරක්ම ඔළු හතරකට බස්සවා ඔහුට ජීවිතය බේරාගෙන පලා යන්න හයිය තිබ්බ පිරිමියෙකි..‼️
    එහෙත් අබල දුබල මන්ත්‍රී වරයා මෙන්ම රාජ්‍යය වෙනුවෙන් ඔහුට පොළිස් දෙපාර්තමේන්තුව පැවරෑ වගකීම අකුරට ඉෂ්ඨ කරමින් ඔහු තමන්ගේ ජීවිතය පැවරෑ රාජකාරිය ලග නිමා කරන්න තරම් පරිපුර්ණ පිරිමියෙක් විය රාජ්‍ය සේවකයෙක් විය.‼️
    කවුරුත් නොදැක්ක ඒ,වීරත්වය කැපවීම සහ තමන්ගේ රාජකාරිය ඉටු කිරීම ඔබ දුටුවේ නැති බව මම දනිමි. 💢
    මුරුගයන් තරම් සාහිසික මිලේජ්‍යයන් පාර්ලිමේන්තු යාමේ වරදටම වටකර ගත් තනි මිනිහෙකු මස් වැදලි එලියට අදිමින් මරන අවස්ථාව වෙන විටත් තනිව මුරුගයන් වැනි මිනිස්සු මැද ඔහු රාජකාරිය ඉටු කරන්නට කැපවුනේය ඒ වෙනුවෙන් ජීවිතයම කැප කරේය.
    මිනිසුණි නිරුවත්කර ඔබ නිට්ටඔුවේ මිලේජ්‍යත්වයේ උපරිමය පෙන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් මරා දමන විට ඒ සමග ඔබ මරා දැමුවේ පොළිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රාජකාරිය දේවකාරිය ලෙස සලකා ඉටුකර අවංක ශ්‍රී ලාංකිකයෙකි.‼️
    ඔබ හදවතට තට්ටු කර බලන්න...
    එතැන අමරකීර්ති අකුකෝරාළ මන්ත්‍රී වරයා එක්ක හිටියේ ඔබ නම්
    දඩයම් බල්ලන් රෑනක් වටකරගත්තාක් මෙන් සිදුවුන ඒ අවස්ථාවෙි ඔබ මන්ත්‍රී වරයා අතහැර පලා නොයන්නේද? 📌️
    ඔබගේ රැකියාව ජීවිතයට වඩා ඔබ වටින බව සිතන්නේද?📌️
    මිනිසුනි .. ඒ රස්තියාදුකාරයන් .. ගහලා මරා දැම්මේ ජීවිතයට වඩා රජකාරීය ආරක්ෂා කර අවංක රාජ්‍ය සේවකයකි.⭕
    ඔහු දරු පවුල් කාරයෙක් නම් ඒ දරු,පවුලට ඔබේ කනගාටුව ප්‍රකාශ කරන්න.‼️
    රටේ මාධ්‍ය නාළිකා වලට ඒ සුවිශේෂී පොළිස් නිළදරුවා ගැන කථා කරන්න බල කරන්න.‼️
    මම දකින මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය නිළධාරියා ඔහුය.ඒ පොළිස් සාජන් වරයාය.🔵🔵
    රැපියල් 10000ට මිනී මරන බුදුන්,තුන් වරක් වැඩියා කියන මේ භූමියේ....
    මාසෙක පඩියට තමන්ගේ ජීවිතයෙන් රාජකාරිය අවසානය දැක දැකත් ඉෂ්ඨ කරපු වීරයන් හිටියේ 2009 කලිං හමුදාවේ පමණක් බව මම සිතුවාට.....
    2022දීත් තමන්ගේ රාජකාරිය දේව කාරිය ලෙස සලකා ක්‍රියාත්මක ⁣වුන පිරිමින්...
    ගෙවල් ගිණි තියපු
    දේපලකොල්ල කාපු
    බොල් පිරිමින් බොහොමයක් ලග
    මට කියවා ගත හැකි වුනේ සජීවීය එලෙසය.
    නම නොදන්න සාජන් මහතානෙනි.
    ඔබට නිවන් සුව ලැබේවා.
    .............. නුවන් මොණරවිළ ..

  • @manojasiriwardena6823
    @manojasiriwardena6823 2 года назад +29

    Army එකේ අයට පඩි ගෙවන්නේ රටේ සල්ලි වලින් නම් army එක ෆාර්ම් කරලා කඩ කරලා හම්බ කරන සල්ලිත් රටේ මිනිස්සුන්ගේ සල්ලි තමා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 года назад

    දර්ශන පරිස්සමින් ඉන්න. ස්තුතියි

  • @suraa2535
    @suraa2535 2 года назад

    ජයවේව

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 года назад +8

    😀😀 හමුදාවේ සාමාන්‍ය සොල්දාදුවන්ට කිරි තේකක් දෙන්න බැරි හමුදා පති කෙනෙක් ලැජ්ජයි 😥😥😥😥

  • @melaniangela1775
    @melaniangela1775 2 года назад +3

    ඡන්දයක් තියන්න කෝට් 8
    හමුදාවට තෑගි දෙන්න කෝටි 6 😢😢

  • @samdharmapala7285
    @samdharmapala7285 2 года назад +4

    ශවේන්ද්‍ර 2022 ට ගහපු එකක් රුපියල් පනස්දහසක් වටිනා ඩයරියත් ඕතනට එකතු වෙන්න ඕන. 👉

  • @nirmaliperera2061
    @nirmaliperera2061 2 года назад +1

    Thank you for exposing theSHAVINDRA SILVA generous gift Scheme. If the SRILANKA ARMY HAS USED THE TAX PAYERS MONEY FOR THEIR BRIBERY SCHEME EXPLANATION SHOULD BE GIVEN.

  • @madhushaweerasinghe92
    @madhushaweerasinghe92 2 года назад +22

    අසරණ මිනිසුන්ගේ සල්ලි

  • @emdssampath9688
    @emdssampath9688 2 года назад

    Tnx Darshana

  • @shahamhassan9588
    @shahamhassan9588 2 года назад

    Great. Thanks for highliting these kind of issues. This is why we are the wonder of the world.

  • @senischool2462
    @senischool2462 2 года назад

    Seriously, How on earth do you have this strong backbone, Jaya wewa/

  • @Darshana_Prasad
    @Darshana_Prasad 2 года назад

    Good point, be safe...

  • @srilankanraja9338
    @srilankanraja9338 2 года назад +13

    SriLankan mahajana aragalayata jayawewa❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰இலங்கை மக்கள் புரட்சி வெல்லும்..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪Sri Lankans people's power will win..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹💪💪💪💪💪👍👍👍👍👌

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 2 года назад

    Great job sir.

  • @kalyanisilva2412
    @kalyanisilva2412 2 года назад

    Thank you Jayawewa

  • @milhaanmuhammadh3859
    @milhaanmuhammadh3859 2 года назад

    සුපිරි අනාවැකි නේ මහත්තයෝ👏👌👌👌

  • @shiranisilva4746
    @shiranisilva4746 2 года назад

    Darshana ayiye niyamai oyage kathawa....godbless.

  • @bennavaratne5111
    @bennavaratne5111 2 года назад +5

    Thank you for opening this subject.
    We have to 're organise the forrign service by cutting down by 80%
    And operate every embassy using
    Zoom tech
    The present system is over 80 years old
    We do not need defence. Commercial and information officer to our Emabassies as all this dollars going out
    Then the forces we must cut down by 50%
    We now only need military for status only
    Bring the cadet down to 1970 level on a pro rata basis with population
    Unless the military can generate dollars and sustain them selves.

  • @hewasuta2382
    @hewasuta2382 2 года назад +1

    Thanks you

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 года назад

    Great 👍

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 года назад

    අරගලයට ජය වේවා
    💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
    මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍,🙏🙏🙏🙏

  • @samandissanayak1698
    @samandissanayak1698 2 года назад +1

    ජයවේවා ...

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 года назад

    Excellent excellent bro

  • @supunshashi6534
    @supunshashi6534 2 года назад +1

    විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. අපේ රටේ මිනිස්සුන්ට මේ කිසිම දෙයක වටිනාකමක් නෑ හැමදේම මතක තියෙන්නෙ බොහොම ටික කාලයයි දේශපාලන පක්ෂ පාට වලට බෙදිල වැදගත් මනුස්සයෙක් කරපු සේවය ගැරහීම ඉතාමත්ම නින්දිතයි

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 2 года назад

    පුදුම කාලකන්නි අප්පාරට ට මුන් ෙහනයක් 🤛🏿🤬🤬මැද මුෙල් 💩🐷🐷🐷🐷 මුන්ව අතුගලා දන්න ඔනා🤛🏿🤛🏿🤬🤬🤬

  • @textreme001
    @textreme001 2 года назад +9

    Dear Darshana, I'm a recent subscriber and I'm glad I stumbled upon this vlog. I have a feeling shavendra might be eyeing on an army coup after a transition like what happened in Egypt after the Spring. They found a leader after Mubarak and ultimately Sisi took over. And he's running like his own business with much more corruption. Coming back to Shavendra, his current wife who's the ex wife of Madhura Wickramaratne of Wickramaratne Group has financial backing. And it's known either she or he took Gota to Gnakka and managed to hold that side as well. So yeah, I wish whoever is taking over may have the strength to prevail and start over. Aragalayata Jaya!!!

    • @troyneranjan4748
      @troyneranjan4748 2 года назад +1

      We are a Beggar nation at this moment. Army coup is not viable. These fellows have No guts at all- say Ex military men of Sri lanka. Imagine for a moment the capacity of the Ministry secretaries appointed by Gota. Its disgusting.

    • @textreme001
      @textreme001 2 года назад +1

      @@troyneranjan4748 Army is all about following the order and it was a mistake to involve them in civil duties. I have utmost respect for the Tri forces, BUT it was wrong. Let's hope it won't go that way. Egypt was a begger nation too and now a successful business for the army heads. And one more interesting thing, Gota recently changed his security to police force.

    • @troyneranjan4748
      @troyneranjan4748 2 года назад +1

      @@textreme001 This is interesting. The difference between Egypt and Lanka id that , We are bankrupt and insolvent . I believe Egypt was not so.

    • @textreme001
      @textreme001 2 года назад +1

      @@troyneranjan4748 yup, reasoning of the revolution in Egypt was not as bad as the situation what we're in. Only similarity is the Family politics and keeping a powerful army.

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 2 года назад +2

    As always the best from darshana ✌👍

  • @rioabewardana5295
    @rioabewardana5295 2 года назад

    Darshana niyamai bro jayawewa jayawewa jayawewa 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @thusithamakawitage636
    @thusithamakawitage636 2 года назад +7

    This double deck cutlery set here over USD 200 and Ray Ban sunglasses pair is close to USD 200/=
    Shavendra bought from China for this price as big shipment. God knows

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 года назад +6

    මම වසරක සිටම අදහස් දැක්වුව රාජපක්ෂලා Dollars Billions 30ක් රටින් හොර කල බව ජතන්තරය වර්තාගතවී ඇති බවට, යුද්දය අස්සේ අය්ය මලොල සුද්දය දැම්ම. ගොට මිග්‍යනවලින් ඩබල් ගැසුව. රණවිරුවන්ගේ මහා ගෙදරත් විකුණන කපු වාහෙලට millions ගණන කොමිස් ගන්නට කරන ලද තවත් පහර වැඩකි. රටේ ජනතාවට බඩට බහුතරයකට හරියට කන්නට නැති මොහොතක රටේ ජනතාවගේ දනය කබසීනිය කරන රාජපක්ෂලා සනුහරයටම හෙන හතම ගහ පළල. මක බෑවීයල්ල.

  • @supunshashi6534
    @supunshashi6534 2 года назад +2

    අපේ හමුදා පතිතුමා හැමදාමත් රටේ සුබ සිද්ධිය උදෙසා වැඩ කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් covid වසංගතය වෙලාවේ වුණත් එතුමා දිවා රෑ වෙහෙස නොබලා වැඩ කරා සමහර දාට රෑ එළිවෙනකම් ටීවී program වල ඉඳලා ආයෙත් උදේ 6:00 ට ටීවී එකේ covid පිළිබඳ විස්තර කතා කරනවා අපේ රටේ මිනිස්සුන්ට මේ කිසිම දෙයක වටිනාකමක් නෑ හැමදේම මතක තියෙන්නෙ බොහොම ටික කාලයයි දේශපාලන පක්ෂ පාට වලට බෙදිල වැදගත් මනුස්සයෙක් කරපු සේවය ගැරහීම ඉතාමත්ම නින්දිතයි

  • @Geha525
    @Geha525 2 года назад +1

    එකෙන්ම . එල කිරි දර්ශනය. 💪

  • @themixsl1199
    @themixsl1199 2 года назад

    එල

  • @bandara-
    @bandara- 2 года назад

    දිලිත් කාරය නොන්ඩිවෙලාම ගියා . ඔයානම් සුපිරි .

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 2 года назад

    Superb, you have done good job

  • @hammeemthaha620
    @hammeemthaha620 2 года назад +6

    Very nice set.
    Of course, Army Officials need cutlery set to cut and eat the country.
    Also they need these specs to avoid seeing reasonable actions happening in our country.

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 2 года назад

    අල්ලස් දීමක්! ණඩුවක් ! A breach the Army act .

  • @dishananushka1121
    @dishananushka1121 2 года назад +4

    හමුදාවේ ඉන්න ලොක්කන්ට මේ අවුරැද්දේ දුන්න ඩයරි (දින පොත්) ටික හොයලා බලන්න පොඩ්ඩක්... ඒකේ ෆෝන් චාර්ජර් ඕනිම ෆෝන් එකකට තියෙනවා..වෙනම පවර් බෑන්ක් එකක් තියෙනවා...තව හිතාගන්න බැරි තරම් ඔප්ශන්ස් තියෙනවා... එකක් රැපියල් 20,000කට වැඩි ඇති... හැදි ගෑරැප්පු බොක්ස් දුන්න ප්‍රමානෙට වඩා ඒවා දෙන්න ඇති....

  • @kasunranasinghe8886
    @kasunranasinghe8886 2 года назад +1

    මේක මේ ජනවාරි වල දෙනකොට දුන්නේ ඉර්දියෙන් පහල වෙලා නෙමෙයි, මේක ගිය අවුරුද්දෙ මුල ප්ලෑන් කරල ඩිසයින් කරල දුන්න එකක්, කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් දැන් අල්ලගෙන පුද්ගලික තරහ පිරිමහනව

  • @nawarathnamudiyanselagecha574
    @nawarathnamudiyanselagecha574 2 года назад

    Well done your explanation.

  • @deepcha14
    @deepcha14 2 года назад

    ජයවේවා 💐

  • @arunalokuge1595
    @arunalokuge1595 2 года назад +9

    Quarantine කාලෙ හොඳට ගසා කෑව කියල රාවයක් තියෙනව. ඒ තනි කෑම පොදු කැමක් කරගත්තවද්ද ?

  • @udanawijerathne3642
    @udanawijerathne3642 2 года назад +4

    Niyamai Darshana

  • @champasurangi168
    @champasurangi168 2 года назад

    Mr. Darshana great job .