කාබනික මඩ පොහොර/ කුඹුරු අස්වැද්දීමට/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරාගෙන්.

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 42

  • @Ema-Anjalo
    @Ema-Anjalo 8 месяцев назад +2

    Me wage videos digtma dnna sir godk watinwa goviyanta ❤

  • @pinto6407
    @pinto6407 2 года назад +1

    oba etha vishista vedio ekkak genawe obata budusaranai deergausa lebewa. thank u very much.

  • @harshanamohan4691
    @harshanamohan4691 2 года назад +1

    Very important explanation thanks 👍

  • @anurafernando7603
    @anurafernando7603 3 года назад +3

    ජය වේවා ! ඔබට,
    සුව වේවා ! මහපොලොව,
    වැපිරේවා ! දේශීය වී
    වාඩිවේවා ! අස්වනු.

    • @omanmuscat8273
      @omanmuscat8273 2 года назад

      Harima lassana kamet ekak
      Meepatuma elasama weewa
      Obata suwapath diviyak weewa

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад +1

    ස්තුතියි

  • @dulanisudunona9051
    @dulanisudunona9051 2 года назад +1

    Excellent ...sir good luck ! 💕😍

  • @lalithattanayake6911
    @lalithattanayake6911 Год назад +1

    Video eka godak vatinawa. Thanks a lot.
    Et poldi deyak tiyanawa nokiyaama bari. Mama oyage video kihipayakma baluwa. Mata terenne oya godak welawata video eka adinawa wadi wagee hangimak Rohan. kiwwata taraha wenna epa et Oyama mee video eka ayet balannako.......
    "Mun piti 3Kg, ehemat nattan adesakayak vidiyata parippu piti 3Kg, ehemat nattan amu ratakaju 1Kg ekka parippu piti or iringu piti wagee deyak ekatuwa 3Kg praamayak wenna" kiyala ita saralawa kiyanna ona dee kiyanna oya ganna kaalaya, mage ammooo............
    Mee wattoruwama Lankawata handunwadipu govi mahattayat ekka (magee viswasaye hatiyata) youtuber kenek(Nilame) atuwa, tika, tippani daala warnana karala mee pohora eka vistara karala, hadalat pennala, e govi mahattaya mee pohora yodapu sarusaara wagabima ehemat pennala karapu program eke duration eka minitthu 17i tappara 27i et mee video eka minittu 21i tappara 58i. Wenasa pahadili needa
    Kohoma unat oyage utsahaya, kapavima itamat ihalin agaya karanawa. Thanks a lot

  • @ciasamarakkody8866
    @ciasamarakkody8866 2 года назад +1

    පිපිඤ්ඤා සහ දෙමූහුන් පැනිකොමඩු වගාව සදහා මෙම පොහොර භාවිතා කරන ආකාරය කියා දෙන්න ,මෙම පොහොර පමනක් යෙදිම ප්‍රමාණවත් වේද කියා දෙන්න
    ඔබට ගොඩක් ස්තුතියි.

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад +1

      Me pohora witarak demmath pramanawath. Mage utube channel eke pohora warga godak thiyenawa.ewath balanna

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      ruclips.net/video/-cqvJgxD7pc/видео.html

  • @uhimashi7946
    @uhimashi7946 2 года назад +2

    Tea pela thawan pohorak danna ,wedunu tea wagawatath danna bs

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 года назад +1

    සුවඳැල් , හීනටි , පච්ච පෙරුමාල් වගේ වී ප්‍රභේදයක් වැපුරුවොත් අක්කරයකින් කොපමණ අස්වැන්නක් ලැබිය...?? හැකිද

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад +2

      වැඩිම අස්වැන්නක් ලබාගත හැකි දේශීය වී වර්ග කිහිපයක් තියෙනවා.01 මඩතවාලු _ රතු සහලක්, අක්කරයට වී බුසල් 110ක්.02දික්වී_රතු සහලක්, අක්කරයකට වී බුසල් 85ක්.03මසුරං_අක්කරයකට වී බුසල් 80ක්.04පොක්කාලි_රතු සහලක්. අක්කරයකට වී බුසල් 80ක්.05මාවී_ අක්කරයකට වී බුසල් 70ක්.06 සුදු හීනටි_රතු සහලක්. අක්කරයට වී බුසල් 70ක්. සුවදැල්,කුරුතුඩ,පච්ච පෙරුමාල්, මඩතවාලු,වගෙ වී වල අස්වැන්න අක්කරයකට 50ත් 70අතර වගා පරිසරය, වගා කන්නය සාධක මත රඳා පවතී.අඩුම අස්වැන්න තිබෙන වී වර්ග වෙන්නේ 01 දහනල_ අක්කර යකට වී බුසල් 35 ක්.02කලු හීනටි_ අක්කර යකට වී බුසල් 30. බුදු සරණයි

  • @inokaherath3871
    @inokaherath3871 2 года назад +1

    Mahaththaya me 200l ya kubura wapuranna kalinda danne

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      Oyala kuburata mada pohora danawane e wenuwata me diyara pohora danna.uruya danawane.e wenuwatat Meka danna PULUWAN.M.O.P Rathu kudu wenuwatath Meka danna PULUWAN

  • @Manura-waduge
    @Manura-waduge 2 года назад +1

    මහත්තයා. ඔයාගේ දුරකතන අන්කය දෙන්න.. මම විශේෂ රටක ඉන්නේ.. මන් ලන්කාවේ වගා කරනවා කුලී සෙවකයන් දාලා.. ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන්නම් මට වටිනවා උපදෙස් ටිකක් ලබාගන්න..

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      Oya koheda inne? Rata mokakda Help karannam mata whats App message ekak danna .time ekak dagena katakaranna 0757277194

    • @Manura-waduge
      @Manura-waduge 2 года назад

      @@glenshilperera1705 මන් කොරියාවේ ඉන්නේ.. මැසේජ් එකක් දාන්නම් වට්සප් .🙏

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      한국에 어디에 있어 오?한국말을 할수있어요

    • @Manura-waduge
      @Manura-waduge 2 года назад

      @@glenshilperera1705 아성에서는 잇습니다 한국 말을 너무 할수 업습니다 😁

  • @pradeepjayasinghe7150
    @pradeepjayasinghe7150 2 года назад +1

    ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

    • @glenshilperera1705
      @glenshilperera1705  2 года назад

      0757277194 what's app message ekak danna bs

    • @Gunapala-gk4yh
      @Gunapala-gk4yh 2 года назад

      @@glenshilperera1705 ගව සූත්‍ර හොයන්න බෑ නෙ

  • @pipshuntereat8652
    @pipshuntereat8652 3 года назад +1

    pooru gaannna kaalinda daanna oni

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад

      මඩ පොහොර/කැට පොහොර දානවා වෙනුවට මේ දියර පොහොර දාන්න.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 года назад +1

    ඉතා සාර්ථකව ජීව මුර්ත පොහොර සාදන ආකාරය දැනුවත් කර.., හීනටි, සුවඳැල් වගේ අපේ දේශීය සුපිරි වී වගා කිරීමට වර්තමාන ගොවියා යොමු කිරීම පිළිබදව ඔබට අපගේ කෘතඥතාවය...💐👊🇱🇰👍
    හැකි ඉක්මනින් "කුරුඳු වගාව" සඳහා සාර්ථක දියර පොහොරක් ඉදිරිපත් කරන්න....

  • @jkgunathilaka8817
    @jkgunathilaka8817 3 года назад +2

    සක්කර වෙනුවට දුඹුරු සීනි ආදේශ කරනවා මෙන්,ගවමුත්‍රා වෙනුවට ආදේශකයක් නැද්ද ?

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад

      ගව මූත්‍රා වලින් ශුද්‍ර ජීවින් වර්ධනය කිරීම වගේම,ඒකෙ nitrogen, phosphorus, potassium වගේ සංගටක තියෙනවා. මිනිස් මූත්‍රා දාන්න පුලුවන් කැමති නම්. එළුවා, අශ්වයන්,පෝනියන්, බැටළුවන් ගේ දාන්නත් පුළුවන්.

  • @inokaherath3871
    @inokaherath3871 2 года назад +1

    Goyamata pasuwa yodanna one nedda

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 года назад +1

    මේ බැරල් දෙකේ දියර පොහොර අක්කර කීයකට ප්‍රමානවත්ද

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад

      අක්කරයක කුඹුරකට දාන්න පුලුවන්. එළවළු හරි මල් වගාවට දානවනම් පැළ 3000 ක් වගේ දාන්න පුලුවන්

    • @ranawakachandrika8260
      @ranawakachandrika8260 3 года назад

      @@glenshilperera1705 thank you sir

  • @nandasiribandara5035
    @nandasiribandara5035 3 года назад +1

    මේ දියර පොහොර කුඹුරට තුන් වරක් යෙදුවොත් ප්‍රමාණවත් ද , ගොයම් පැල සිටවීමපෙර , සිටවා දින 20 කින් , දින 45/50 ක් වගේ (දේශීය වී )

    • @nandasiribandara5035
      @nandasiribandara5035 3 года назад +1

      වෙනත් කාබනික පොහොර නොදා

    • @glenshilperera1705
      @glenshilperera1705  3 года назад

      වෙනත් පොහොර දාන්න ඕනිම නහැ.මේ පොහොර දාලා හොද අස් වැන්නක් ගන්න පුළුවන්.දේශිය වී වගාව ගැන වීඩියෝ එකක් දාන්නම්.බුදු සරණයි

    • @nandasiribandara5035
      @nandasiribandara5035 3 года назад +1

      @@glenshilperera1705 ස්තුතියි මහත්මයා .

  • @nimalkarunathilake576
    @nimalkarunathilake576 2 года назад +1

    M9

  • @VoiceofAkuressa6561
    @VoiceofAkuressa6561 2 года назад +1

    මු පිස්සෙක්