Sarwa Dewa Ashirwadaya ( සර්ව දේව ආශිර්වාදය ) සෙත් කවි පූජ්‍ය දීගල පියදස්සී හිමි
HTML-код
- Опубликовано: 11 дек 2024
- Live Videography by Orange Video Production Kosgama 0722 8000 88 | 0757 8000 88 | 036 22 52276
Please Subscribe My channel
දේශකයාණෝ
කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සී හිමි
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
මේ සෙත් කවි බලෙන් මටත් මගේ පවුලේ සහෝදර සහෝදරියන් ටත් සියලු අපරදුරුවී යහපතක්ම වේවා
තෙරුවන් සරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා
සාදු සාදු සාදු ඔබවහන්සේට දිගාසිරි ලැබේවා තෙරැවන්සරනයි දෙවිපිහිටයි
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ නම නදීකා ලාලනී මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර ග්‍රහ අපල අනවීන කොඩිවින දුරින් දුරු වේවා බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සාදු සාදු සාදු ..මාගේ දරුවෝ 4 දෙනාටත් මගෙ පොඩි මුනුපුරාටත් මාගේ මෑනියන්ටත් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා ..නිදුක් නිරෝගි බාවය ලැබේවා ...මගේ පොඩි පුතාගේ ඉක්මන් කෝපය දුරු වේවා .. ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු
Man gedara iddi nam oba wahansege abathel pujawa hemdama ehuwa asai mathak weddith aye lankawata giya kaleka balanwa
ගමිබාර දෙවියනේ අපට ඇතිවි තිබෙන කරදර ඔබවහන්සේගේ පිමිටෙන් දුරැවෙිවා
දිගල පියදස්සී ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගෙ සහ මගෙ දූදරුවන් ඇතුළු පවුලේ සැමගෙ සියලුම දෙනාගේ අපල ග්‍රහ දොස් මෙම සෙත් කව් මාලාවෙ බලයෙන් දුරු වෙවා ස්වාමීන් වහන්සේට ච්ර ජිවනය ලැබෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
සාදු සාදු සෑදු.!!!!
මහත්තයා,දරැ දෙදෙනාට තියන කරදර ,අපල දුඑැවි රැකියා ලැබිල පවුල සමගි වේවා
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය අත්වේවා..🙏🙏🙏 සෙත් කවි බලයෙන් මාගේ විදෙස් ගතවීමේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා..🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
I මාතරං පත්තිනි වන්දේ සර්ව සත්ත ශිවන්කරං දදතාං සත්තං මහ්‍යං ආරෝග්‍යං රකෂණං බලම් 🙏🏽🌷🙏🏽🌷🙏🏽🌷
🙏🌷🙏🌷🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම උදාවේවා මේ උතුම් ආශිර්වාද setkavi බලයෙන් මටත් වගේ සියලුම සහෝදරයන් ටත් යහපතක්ම වේවා
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏
නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා
සියලු ග්‍රහයන්ගෙන් තියෙන අපලදුරුවෙවේ 🤲🤲🤲😭😭😭🙏
මගෙ දුව නාදියා මම ජයන්ති 🤲🤲🤲🤲 අපල දුරුවේවා 🤲🤲🤲🙏 බාදා දවසෙ මෙ ග්‍රහයෝ නමදෙනාගෙ පහන් පත්තු කර අපෙ අපල දුරුවේවා 🤲🤲🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/08/20/🤲😭🙏
සමිර සහ සහන් පුතුන් දෙ දෙනාට අශිර්වාදවෙිවා
🙏 Mage 🙏 siyaluma 🙏 Apala 🙏 duru 🙏 weva 🙏 mage 🙏 mawageda 🙏 Daru 🙏 2 Apala 🙏 thibe 🙏 nam 🙏 duru 🙏 weva 🙏 Mage 🙏 siyaluma 🙏 parthanawan 🙏 sapla 🙏 Kara 🙏 dun 🙏 mage 🙏❤ wisvayata 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏 sthuthi 🙏🙏🙏
අසිරි වද සෙත් කවි අසිරි වදෙන් මගෙ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියලු මුදල් අගහිගකම් දුරුවේවා ධන සම්පත් ලැබේවා.ගන දෙවියනේ මට මෙන්ම අනිත් සියලු දෙනාගේම අගහිගකම් දුරු කෙරේවා.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට මෙවැනි ශාසනික මහෙයන් කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
11.11 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මගේ දරුවට සරසවි වරම් ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏♥♥♥
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 .
Sadu Sadu Sadu tharuwan saranay
Mage පවුලේ සැමගේ apala දුරු wewa
බුදු ගුණ ආශීර්වාද සෙත්කවි බෙලෙන් මගේ අසනීප සුව වේවා ,අනන්ත බුද්දානු බාවයෙන් මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මගේ අතට ලැබේවා අපල දෝෂ ඇත්නම් දුරු වේවා ...සැමට තෙරුවන් සරනයි 😊
s🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/11/22/🤲😭🙏
🙏🙏🙏මෙි සෙත් කවි වල බලෙන් පේෂිණි තේ ඒරාෂ්ටක අපල දුරු වෙිවා තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි
ගණ දෙවියන්ගේ පිහිටෙන් මට මුදල් ලබා ගැනීමට පිහිට වේවා.
හෙට හරි දිවන්ක ටික දෙනවද බන් ❤❤️❤️❤️❤️❤️
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ලැබෙවා පාර්ථනා කරනවා සාදු 🙏
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/10/19/🤲😭🙏
මේ සත්‍යානු භාවයෙන් මගේ දරැ දෙදෙනා මහත්තයා සුවපත් වේවා..කරදර බාදක නැති වි..රැකියා ලැබි..දියුනුව සැලසේවා
සාදූ 🙏🙏 සාදු 🙏🙏🌷🌷 සාදූ ,🙏🙏🌷🌷
අපෙ හාමුදුරුවන් ට බුදු සරනයි 🙏🙏🙏
මෙම සෙත් කවි වල බලෙන් මගෙ මව්පියන්ට හා නන්ගි මල්ලි....මගෙ ස්වාමිපුරුෂයාගේ ද තිබෙන සියලුම අපල දුරු වී යහපත්ම වේවා සියලු දෙනාටම🙏🙏🌼🌼
මහත්තයා,දරැ දෙදෙනා ශිරානි අක්කා ,සැමටද ආශිර්වාදය ලැබි.රැකියාද ලැබි.අපල දුඑැවි මගේ පවුල සමගි වේවා
සියලු කරදර දුරැ වේවා
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සාදු සාදු සාදු,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම කරදර බාධක දුරුවෙවා,, සියලුම දෙනාගෙ ග්‍රහ අපලයන් දුරුවෙවා,, සාදු සාදු සාදු,,, මම මධුෂානි කුවේට් සිට
🌹🌹🙏🙏🙏🙏
හරිම ලස්සනයි සෙත් කවි ඔබ වහන්සෙටද දිර්ගායුෂ ලැබේවා මගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සියලුම වැඩ කටයුතු සාර්තක වේවා යහපතක්ම උදාවේවා සියලුම දෙනාට බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා තෙරුවන් සරණයි 🌻🌻🌻❤❤❤🙏🙏🙏
.ape. pinwath sawamin wahanseta budusarani niduknirogi dergayusha labeva uthum ashirwada.sethkavi. balayen mage daruwanta semata seth weva 🙏🌻🪔🌻🙏🙏🙏🪔🌼🌻🙏
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/11/30
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/11/21/🤲😭🙏
ස්වාමීන් වහන්සේට දිර්ගායු සම්පත්තිය ලැබේවා නිදුක් නිරෝගී බාවය ලැබේවා අපේ පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී බාවය ලැබේවා උතුම් බුදු ගුන බලයෙන් හිතට ගතට සැනසිම ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
මෙම සෙත් කවි ශාන්තියෙන් මගේ අපල දුරුවේවා දියුණුව සැලසේවා හූනියම් බන්ධන හිරිහැර කරදර සතුරු කරදර බාධක මැතිරිලි සියල්ල දූරීබූථ වී දුරුවේවා දියුණුව සැලසේවා සාදු සාදු සාදු සාදු
සියලු දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ශක්තිය ධෛර්යය මටත් මගේ ළමයින්ටත්ම මහත්තයාටත් නිරතුරුවම ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
Paththini meniyange pihita arakshwa mage pawle siyalu denatama lebewa ...! Ape karadara siyallakma nethi wewa
Seyalu apala duruvava lakindu puthaga vebagayan samath veemata saktheya labava sadu sadu🎉
සම්මා සම්බුදු සරනයි මුලු ලොවටම සෙතක් වේවා
Rathntharaye saranin siyalu devipihiten mata hoda rekiyawak lebewa obawahanseta budubawa lebewa
කටහඬක් නෙමෙයි භාවනාවක් 🙏.සාදු සාදු සාදු 🙏
අමිමා මැනියනි මට පරැස වචන කියමින් කැ ගාන පරානා සුවර්නා දෙදෙනාගෙම කටවල් කතා නොකරන්න අපිට දුස්ට කමි කරන මෙ දෙදෙනාව මැනියන්ටම බාරයි😢😢🙏🙏🙏🙏
මේ පිං බලෙන් ලක්වාසි ලෝක වාසි සැමට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා .........
Mageda mage mahaththaya geda siya paule ayageda apala duru wewa බුදු saranai
ස්වමින්වහන්සේට.තෙරුවන්.සරණයි.සියලු.සත්වයො.සුවපත්.වෙත්වා
මෙම සෙත් කවිය බලෙන් මාගේ සිතේ හට ගන්නාවු සියලුබය කරදර බාදක දුරැවෙවා බුදුසරණයි🙏🙏🙏
Sadu sadu sadu....
Sadu sadu sadu
මේ බලසම්පන්න මෝර පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ තියෙන්නවූ කරදර උවදුරු නැතිවේවා මේ සත්‍යානු බාවයෙන් සඉයලුම දෙනාට සෙත් වේවා !!!🙏🙏🙏🙏🙏
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏 දුක් කරදර දුරු වේවා""""" සාදු සාදු සාදු
මේ නවක්ගුහ දස දුරුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු
Sadu. Sadu. Sadu🙏🙏🙏. Taruwan. Sarani. Apa. Hamutueawna
Pinwath.shwameen.wahaanseta....dèergauweewa....theruwwansaranai..sadu..sadu.sadu...
සෙත් කවි බලයෙන් අපට සෙත් වේවා
සාදු සාදු සාදු..ඔබ වහන් ෙස්ට පිං ලැ ෙබ්වා....
අපෙසුවමින්වහනාසෙටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏
Pule siyalu denata sethwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපගේ නමස්කාරය වේවා
sadu.sadu.sadi.oba.wahansege.pihitai.sadu.sadu
Siyaluma deviyanta me pin anumodanwwva ape swaminwahanseta budusarani siyalu devipihitai 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🌹
සාදු🙏 සාදු🙏 සාදු🙏
Me Seth prith balayen MA ethulu mage paule siyalu denagena apala duru wewa yahapathakma wewa
සාදු සාදු සාදු💐 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබවහන්සෙට.දීර්ගායුෂලැබෙවා.සියළුදෙවියන්ගෙආශිර්වාදයෙන්🙏🙏🙏මගෙපුතාගෙසියළුග්‍රහදොෂමාරකවිත්අණතුරුදුරුවෙවා
සාදු සාදු සාදු
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏Apa. Hamuduruwanta. Taruwan. Saranae. Apa. Hamuduruwana. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මේ නිපුන් විමුක්ති රත් නයකවන මගේ දරුවා රැ කදෙන්න පත්තිනි මෑණියනි 🙏🙏🙏
දෙවියන්ගෙ පිහිට ඔබටය්🙏🙏🙏Gkලක්ෂණ්💞🙏🙏🙏👯🙏🌟
❤දෙවියන් විෂ්වස කරන්න❤❤❤❤
🌷🙏🌷🙏🌷🙏🌷.shadu shadu shadu 🙏🙏🙏💐me.සැමටම නිදුක් නිරෝගී සුව ලැබේවා .me.seth.කවි බලyen💐🙏🌷🙏🌷🙏
සියළු දෙවි පිහිටෙන් මගේ මහත්තයා දරැ දෙදෙනා කරදර දුරැවි,රැකියා ලැබි සුවපත් වේවා සුවපත් වේවා සුපත් වේවා..සියළු අපලද මෙම ආශිර්වාදයෙන් දුඑැවේවා
සියලු දෙව් පිහිටෙන් සැමට සෙත් වේවා .සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට .🙏🙏🙏
Dewi pihitaii🙏🙏
සර්ව දේව ආශිර්වාද බලයෙන් මාගෙත් මගේ අම්මා ,තාත්තා ,අයියා හා අක්කාගෙ සියළු කායික මානසික රෝග සියල්ල සුව වේවා 🙏
ගනදෙවි පිහෙටන් මගේ කරදර ඉවරේ වේවා
ලක්ශ්මිිිි මැනියන්ගේ පිහිටන් මට ධන එල ලැබෙිවා
උතුමි පත්තිනි දෙවියන් ගෙන් බලයේන් මගේ දරුවන්ට ආරක්ෂාව ලැබෙනව
ඔබ වහන්සේට දීර්ගායු වේවා.! සාදු සාදු සාදු.!!!!!
ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා රටෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සුව ලැබේවා අප පව්ලටත් සියලුම ලෙඩ දුක් නැති ව් කරදර දුරු වේවා
සාදු සාදු සාදු ඔබවහන්සේට ජ්.යසීමාබෝ සමිදුගේ පිහිටයි 🙏🙏🙏
Me.utum.asirewada set.kavibalen mage patum eituwewa sadu.sadu.saduuu
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2022/10/01/🤲😭🙏
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නීරෝගි සුවය ලැබේවා
Mage apala දුරු වේවා බුදු සරණයි 🙏🙏🙏
දෙවි පිහිටයි හැමෝටම මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබේවා හැමෝටම
Siyalu dewiyange ashirawadaya labi mage parashna wisadewa dewi pihitai
සැමට seth kaweye asirwadaya pihita labewa seyalu sathun suwapath wewa
Mesethkavi balayen mage paule siyaludosa duruwewa
සමිර සහ සහන් පුතුන් දෙ දෙනාට අාශිර්වාද සෙත්වෙිවා
Shiyalu karadara duruvew sadu 🙏🙏🙏sadu 🙏🙏🙏sadu 🙏🙏🙏
Siyalu deviyange pihita lebewa..Math,mage paule siyalu denatama.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....
මටත් මගේ අම්මටත් තාත්තටත් මල්ලිටත් පව්ලේ සැමටත් ඇතුලත් සියලුම ලංකා ලෝ වැසියන්ටත් මේ සෙත් කවි ශාන්තියෙන් ආශිර්වාදයක්ම වේවා...! හැමෝටම සතුටින්ම සැපෙන්ම ඉන්න ලැබේවා...!!!
මගේ දුව පුතා ඇතුළුව පවුලේ සැමටත් ලංකා වාසි සැමටමත් ලෝක වාසී සැමටමත්, සියලු කරදර බාදක දුරූවී සෙත ශාන්තිය ලගා වේවා...
මගෙ ගදර සීයේලු දෝ දුරු වේවා
Api siyalu danatama niduk nirogi suwaya labawa.siyalu danatama yahapatakma wewa.
පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සියලු සන්වංය් නිදුක් නිරෝගී සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷💐🌷🌹🌹..sadu sadu sadu සියලු budu පියාණන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව labawa .🙏🙏🙏🙏🙏🙏💐🌷🌹
සාදු සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
😭😭😭😭😭😭😭😭😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/10/13/🤲😭🙏
සියළු දෙවි රැකදේවා මා,,හා සියළු සත්වයෝ ..