Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
😘😘😘
ruclips.net/video/unNXBFjKDGM/видео.html
ruclips.net/video/NDauAPho6k8/видео.html
New Video Link
@@orangevideokosgama e
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මෙ සෙත් කවි ශාන්තියේ බලයෙන් මගෙත් දරුවන්ගේත් සියලුම අපල කරදර දුවි සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන මගේ රත්තරං දරු පැටව් දෙන්නට මෙ කවි පෙල ආශිර්වාදයක්ම වේවා...! මගේ පවුලේ හැමෝටම ආශිර්වාද වේවා...!පින්වත් හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා...!
Obage kuse vadena pinvanthanath patau dennata th oyatath budu saranayi
සාදු 🙏 සාදු 🙏සාදු🙏 මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ සියලු ප්‍රශ්න විසදේවා 🙏🙏🙏
මේ සෙත් කවි පේලෙන් මාගේ තියාන හිත් වෙදනා දුරු වේවා...සචිගේ ලෙඩ රොග දුරු වෙලා එයගේ සියලු වැඩ සර්තක කර ගන්න ආශිර්වාද වේවා....දෙමායන් ආරක්ෂ වේවා....සදු සදූ......🙏🙏🙏
මේ සෙත්කවි බලෙන් මගේ ස්වාමිපුර්ශයාගේ හා දරුවන් තිදෙනාගේ සියලු අපල දුරුවී සෙතශාන්තිය උදාවේවා.මගේ දෙමව්පියන් ආරක්ශා කර දෙත්වා.සාදු සාදු සාදු !!!
සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මගෙ ස්වමියටත් දරුවන්ටත් අපල දුරුවෙවා සියලු දෙනාටම සෙතක් සාන්තියක් වෙවා🙏🙏🙏
සාදු සාදු සාදු මේ සෙත් කව් බලෙන් මගේ මල්ලි ගේ සියලුම පැතුම් ඉටු වේවා
මගේ මුණු පුරාගේ ලෙඩදුක් අපල උප්රාද්රව දුරු ව් කකුලේ තුවාලය ඉක්මනට දුරු ව් මේ සෙත් කවි උපහාර යක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹අපේ ස්වාමින් වහන්සට දීර්ගායු 🌹🌹🌹🌹🙏🙏🙏
ඔබවහන්සේගෙ සෙත් කවි ගයනා කරන පිහිටෙින් මගෙ විදෙස් ගමන සර්තක වෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් ර්නරෝගිබාවය චිරර්ඡවනය ලැබ දිගුකල් වැඩවෙසෙත්වා තෙරුවන් සරණයි ඹබවහන්සේට 🙏
❤
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 අපෙ හාමුදුරුවනේ මේ සෙත් කවි බලෙන් මාගේ පුතාගේ ලෙඩ දුක් සුව වී රට යන ගමන කිසිදු බාධාවකින් තොරව ඉෂ්ධ වේවා මාගේද ලෙඩ දුක් සුවවේවා සාදු සාදු සාදු
ගරැ ඔබ වහන්සේගේ.සෙත් කවී ආනුභාවයෙන් මගේ අම්මට කල්පනා සක්තිය.ලෑබේවා මගේදරෑවන්ටත්මටත්සියලූමදූක්කමිකටලූඉවත්වීයහපතක්මවේවා
🙏🙏🙏තෙරැවන් සරනයි අපේහාමුදුරැවන්ට ගොඩක් පිං මගේ සියලු අපල දුරැවේවා මෙිපිං බලෙන් සියලු සත්වයෝ සුවපත්වෙිවා සමිමා සමිබුදුසරනයි
මෙම සෙත් කවි බලේන් මාගේ ස්වාමි පුරැෂා මාගේ දරැ දේදේනා මටද ආශිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ආසිර්වාදයෙන් මගේ Ammage ලෙඩ දුක් දුරු වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ සෙත් කවි වල පිහිටෙන් මාගේ මවගේ ලෙඩ රෝග දුරුවී මානසික සුවය ලැබී දීර්ඝායුෂ ලැබී සතුටින් ඉන්න ලැබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාගේ දරුවන්ගේ සියලුම කරදර බාදක දුරැවි සියලුම අපල දුරැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මගේ මහත්තයගේ රැකියාව තුල ඇති සියලුම ප්‍රශ්න කරදරද දුක් පීඩාද සියලු අට අනුවක් රෝගද මේ සෙත් කවි අනුබාවයෙන් දූරින් දූර බාවයට පත්වේවා පත්වේවා පත්වේවා !!!!
සාදු සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මාගේ සැමියාත් බලාපොරොත්තු වෙන් පසු වෙන දරුවෙකුගේ සිහිනය සැබෑ වේවා !බුදුසරණ බලයෙන් 🙏🙏🙏🙏🙏
එසේම වේවා! බුදු සරණයි !🙏
16:12 16:13 16:13 @@ගංකබරයෝ
තෙරුවන් සරනින් ඔයගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා22
මෙ සෙත් කවි වල අනුහසින් මගෙ ගෙදර දරුවන් සමියා අම්මා ගෙ ලෙඩ දුක් දුරු වෙවා තවද විදෙස් ගත වෙලා ඉන්න සියලු දෙනම අරක්සා වෙවා ඔබ වහසෙට නිදුක් නිරොගි සුවය ලබෙවා තෙරුවන් සරනය
සාදු සාදු මගෙ පවුලේ සියලුම දෙනාවත් මගෙ දරැ පැටවි තුන්දෙනාවත් ආරක්ෂක වෙිවා මගෙ සැමියාට කරන රැකියාව කරගන යන්න ශක්තිය ලැබෙිවා සාදු සාදු
මාගේ විභාගය හොදින් සමත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏🙏 මේ සෙත් කවි බලෙන් මගේ මහත්තයාගේ රැකියාව දියුණු වෙලා . මගේ චුටි පැටවු 3නා ආරක්ෂා කරලා දෙන්න. 🙏🙏🙏🙏 මගෙ මහත්තයත් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ ග්‍රහ අපල දුරුවී බලාපොරොත්තු වන රැකියාව ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
මෙම මහා සෙත් කවි බලයෙන් එච් චමින් ලහිරු පෙරෙරාට නිදුක් නිරොගි සුව ලැබේවා සියලුම අල්පෙ සාක්ය් මයෙ සක්ය් දෙවි දෙව තාවුන් වහාන්සෙලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සෙතක් සාන්තියක් ලබෙවා සියලුම රොගිව සිටින්නාවු සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
වෙන කිසිම නාලිකාවකින් නොලැබෙන සහනය ඔබවහන්සේ අපට ලබාදෙනව, ගොඩක් පිං නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
chandika lakshange seyalu apala duru weva budu saranai
ඔබ වහන්සේ ගේ සෙත් කවි වල පිහිට ආනුභාවයෙන් මගේ දරු මුනුබුරන් ඇතුළු සියලුදෙනා ටම සෙත සාන්තිය යහපත නිදුක් නීරෝගී කම ලැබේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි ,
මෙම සෙත් පිරිත් බලයෙන් අරාෂ් දිල්වාන් පුතාගේ ජන්ම ඒරාෂ්ටක අපලය දුරු වී විභාගය සාර්ථක කර ගැනීමට ආශිර්වාදයක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනේ පිහිටයි අපේ හාමුඩුරුවනේ ඔබවහන්සේටත්
මේ ආශිර්වාද බුදු ගුන සෙත් කවි ආනුභාවයෙන් මගේ දෝණී ඉක්මන් සුව වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ
සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය විඩාබර සිත් පහන් කිරීම සදහා ලයාන්විත ව දේශනා කිරීමට ඔබ වහන්සේ ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා !!!!
මෙම පිරිත් බලයෙන් සියලුම දෙනාට යහපත් වේවා 🙏🙏🙏
මේ සෙත් කවියේ බලයෙන් මගේ විදේශ ගමන සාර්ථක වේවා ..🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා!!!🙏🙏🙏
ගරු සුවමින් වහන්සේ ඔබට දීර්ඝායුස තෙරුවන් සරණයි බුදු සරණයි
Sadu...sadu..sadu...තෙරුවන් සරණයි ....deerghausha ලැබේවා ස්වාමීන් වහන්සේට ...
සහ ඔබ ත
තාත්
මෙම සෙත් කව් බලෙන් මාගේ අම්මටයි අප්පච්චිටයි නිරෝගි සම්පත ලැබේවා...
අපේ හාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා ....මෙ සෙත් කවි වන්දනා ගාථා බලයෙන් ලෝක සත්වයාටම සෙතක් ශාන්තියක් ලැබේවා .....වසංගත දුරැවේවා ....පලවෙනි කොරෝනා මරනයකට ගොදුරු වූ ඔහුට නිවන් සුව ලැබේවා .....
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! පිංවත් අපේ ස්වාමීන් වහන්ස. බුදුසරණයි! දෙවිපිහිටයි!
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
Budu saranai
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ම උදෘකරත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
මාගේ පිං වත් ස්වාමියමින් 🌺🌺🌺🌷🌷🌷වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා .මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා 🌷🌷🌷🌷🌺🌺🌺.🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🌷🌷ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏
මේ සෙත් කවි ඇසු ආනුභාවයෙනි මගේ දරුවන්ගෙත් මටත් මහත්තයාට ත්ඇති කරන්නාවූ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ පට ගාල බා ගමු
මේ සෙත් කවි ඇසීමෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන අපල කරදර දූරු වේවා යහපත් කාලයක් ඇති වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සෙත් කවියේ ශාන්තියේ බලයෙන් මගේ පුංචි පවුලේ තිබෙන සියළු දුක් කරදර දුරු වී සාමයෙන් සතුටින් ඉතිරි එකම වහලයක් යට සියළු දෙන සතුටින් එකතු වෙවා
🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා
මෙ සෙත් කවි බලයෙන් මාගෙ දරැවන්ගෙ දිවුනුව උදාවෙවා ලෙඩින් ඉන්න සියලු දෙනාම සුවපත් වෙිවා
සාදු සාදු සාදු මෙ සෙත්කවි බලයෙන්මාගේ දරැවන් හතර දෙනාටම . සෙතක් සාන්තියක්ම වෙීවා සාදු සාදු සාදු තවද මගේ මිනිබිරියෝ 3න්දෙනාගේද ඉගෙනීමිකටයුතු වලට පිහිටවෙිවා
මෙම සෙත්කවි බලෙන් මගේ බාලදියනියගේ සියලුම අපල දුරැවී සිතේතිබෙන සියලුම සිතුමි පැතුමි ඉටුවෙීවා සාදු සාදු සාදු
සාදු..සාදු..සාදු...තෙරැවන්සරනයි
මෙම සෙත්කවි බලයෙන් මගේ තාත්තගේ සියලුම ලෙඩ රෝග සුව වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට මගේ ගෙදර හැමදාම ඔබ වහන්සේගේ කවි බන හඩ දොන් කාර දෙනවා .ස්වාමීන් වහන්ස මට මෙවර 5වසරෙ ශිෂ්‍යත්වය ට පෙනී සිටින ලමයිට ආශිර්වාද කිරීම සදහා කවි බන ටිකක් මට හදලා දෙන්න .ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා
සුමිහිරි කටහඞ සිතම නිවනවා
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි
Bs
අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎මටද ජීවත් වෙන්න ආශයී සිතනදේට බුදුන් වහන්සේට පූජා කරනදේ දෙවියන්ට පූජා කරන්න මුදල් අඩු නොවී දෑත සංක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
සාදු සාදු සාදු..බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
සාදු 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏
තෙරුවන් සරන්යි ඔබ වහන්සේට සාදු සාදු සාදු
Hi aunty mata wayasa 17i oyata puluwanda oyage num eka mata denna
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝආයුශ ලැබේවා,
Sadu
මගේ තාත්තටයි අම්මටයි සතුටින් ප්‍රශ්නයක් දුකක් නැතුව ජීවීතේ මගෙත් ආයූෂ අරන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🙏🙏🙏🙏
ඒ ප්‍රාර්ථනාව ඉටු වේව!!!
E prarthanawa ishta wewa🙏🙏🙏🙏🙏
ඒ ප්‍රාර්ථනය සඵල වේවා...,,,,🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් ට මේ පින් අනුමෝදන් වේවා දිර්ඝායුස වේවා 🙏🙏🙏🙏
සාධු සාධු සාධු මේ සෙත් පිරිත් සජ්ඣායනා බලෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ
❤❤මෙම සෙත් කවි බළ මහිමයෙන් අප සැමගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා.....🎉 තෙරුවන් සරණයි...❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ..හාමුදුරුවන් වහන්සේට..
ඔබ වහන්සේටත් සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු සා;;;;
මෙම සෙත් පිරිත් බලයේ ආනුබාවයෙන් මා හට වැළඳී ඇති පැපොල රෝගය සුව වේවා🥺🙏
💐සාදූ සාදූ සාදූ 💐 පින්වත් සාමින් වහන්සෙට බුදු සරනයි දෙවි පිහිටයි 🌸
සාදු🙏සදු🙏 හැමොටම තෙරුවන් සරණයි!🙏🙏
🤩🤩🤩🤩
මගේ පවුලේ සියලුම දෙන්නාටත් ලංකාවාසි ලෝකවාසීන් සියලුම දෙන්නාටත් .අපේ හාමුදුරුවන්ටත් යාහපතක් වේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරැවනි ඔබවහන්සේට තෙරැවන් සරණයි....
Sadu🙏🙏sadu🙏sadu
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.
මෙම සෙත්කවි මාලාවෙි බලයේන් මාහට සැදිතිබෙින මෙිම කොරෝනා උවදුර ඉක්මනින්ම දුරුවෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
අපේ ගෙදර මේ ගරු ස්වාමින්වහන්සේගේ සුමිහිරි නාදය දිනකට කීපවරක්ම අපි පවුලව ඉතාම ගෞරවයෙන් අහනවා🙏🙏🙏
Obawahanseta theruwansaranai👌👌👌sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻
Maga.daruwanga.apla.druwawa..සාදු .සාදු. සාදු. සාදු
මේ සෙත් කවි බලෙන් මගෙ පවුලේ සතුට සාමය ලබත්වා
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු
අපේ හාමුදුරැවන්ට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🌼🌼සාදු සාදූ සාදූ 🙏🙏🙏
L ml nnl lnl n
L nl nl km l
Nml lkmnl n blinking nnmn
Nml lkmnl n blinking nnmnl
L nnl
Hithata godak sahanayak denenawa mema kavi ahanakota theruwan saranai
මගේ සිතුම් පුතාට චූටි පුතාට විභාගය හොඳින් කිරිමට හැකි යාව ලැබේවා.
සෙත් කවි අසන සියලු දෙනාට බුදු සරණයි....🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරැවනේ Sadu sadu ..
බුදු සරණින් නිදුක් නිරෝගී සුවය labawa thruwan sarani
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි
මං හැමදාම උදේ සවස මේ සෙත් කවි මගේ ෆෝන් එකෙන් ගෙදර දී දානවා... 🙏🙏🙏 ඒ නිසාමද කොහෙද කාලේයක් තිස්සේ ගෙදර තිබ්බ ගොඩාක් කරදර අඩුයි... මේ සෙත් කවි අහන්න මට අහන්න සැලැස්වු අප ආයතනයේ අමිදු අයියාට ගොඩාක් පින් වගේම,දීඝල පියදස්සී ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...🙏🙏🙏 සුජීවත්ව සිටින මාගේ දෙමාපියන් දෙදෙනාටත් ආච්චී අම්මාටත් අප පවුලේ සියලූම දෙනාටත් මේ සෙත් කවි ආශීර්වාදය නොඅඩුවම ලැබේවා.. ලැබේවා.. ලැබේවා..🙏🙏🙏
Nangi me seth kawi oyata pihita unada
Hambuduruwane kavi Mata mihiri diwthuwen diwnutama patan wewa theruwan saranai budu saranai
Budusaranai .sadu sadu sadu .ඔබ .වහන්සේ .කටහඬ .goodak pin 🙏🙏🙏🙏🙏
සාදු සාදු 🌷🌷🌷🌷🌷 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා
මිහිරි හඬින් බුදුගුණ සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
ස්වාමීන් වහන්සේ ra budusarani deviphitai .ඔබ වහන්සේ ta deergau ලැබේවා .
සාදු සාදු සාදු..!! හාමුදුරුවහන්සේට මාගේ නමස්කාරය වේවා..!! ඔබ වහන්සේට දීර්ඝායුෂ වැඩි වේවා..!! යහපතක්ම වේවා........!!!!!
සාදු.සාදු.සාදු.අපේ.ස්වාමින්.වහන්සේට.නාමස්කරවෙිවා.🙏🙏🙏🙏🙏🙏නෙරැවන්.සරනයි
විදෙස් ගතව රැකියා කරන මගේ අයියා,චමින්ද මල්ලී අසංකටත් අමාමෑණී ලොව්තුරු බූදූන් වහන්සේගේ ආශිර්වාදයත්,සියලූම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා... සියලුම ග්‍රහ අපල දුරු වි සෙත් ලැබේවා...❤❤❤❤❤❤❤❤
තෙරුවනසරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායු වේවා ! අපේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරු වෙවා සියලුම දෙනාට යහපතක්ම වෙවා බුදු සරණයි දෙවි පිහිටයි..
හිත නිවන හඬක්🙏 තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏
මගේ පුංචි පවුලට සෑමදා සතුටින් සාමයෙන් සහයොගයෙන් සිටිමට ආශිර්වාද ලැබෙවා සාදු 🙏🌺
සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා
පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
😘😘😘
ruclips.net/video/unNXBFjKDGM/видео.html
ruclips.net/video/NDauAPho6k8/видео.html
New Video Link
@@orangevideokosgama e
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මෙ සෙත් කවි ශාන්තියේ බලයෙන් මගෙත් දරුවන්ගේත් සියලුම අපල කරදර දුවි සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන මගේ රත්තරං දරු පැටව් දෙන්නට මෙ කවි පෙල ආශිර්වාදයක්ම වේවා...! මගේ පවුලේ හැමෝටම ආශිර්වාද වේවා...!පින්වත් හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා...!
Obage kuse vadena pinvanthanath patau dennata th oyatath budu saranayi
සාදු 🙏 සාදු 🙏සාදු🙏 මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ සියලු ප්‍රශ්න විසදේවා 🙏🙏🙏
මේ සෙත් කවි පේලෙන් මාගේ තියාන හිත් වෙදනා දුරු වේවා...සචිගේ ලෙඩ රොග දුරු වෙලා එයගේ සියලු වැඩ සර්තක කර ගන්න ආශිර්වාද වේවා....දෙමායන් ආරක්ෂ වේවා....සදු සදූ......🙏🙏🙏
මේ සෙත්කවි බලෙන් මගේ ස්වාමිපුර්ශයාගේ හා දරුවන් තිදෙනාගේ සියලු අපල දුරුවී සෙතශාන්තිය උදාවේවා.මගේ දෙමව්පියන් ආරක්ශා කර දෙත්වා.සාදු සාදු සාදු !!!
සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මගෙ ස්වමියටත් දරුවන්ටත් අපල දුරුවෙවා සියලු දෙනාටම සෙතක් සාන්තියක් වෙවා🙏🙏🙏
සාදු සාදු සාදු මේ සෙත් කව් බලෙන් මගේ මල්ලි ගේ සියලුම පැතුම් ඉටු වේවා
මගේ මුණු පුරාගේ ලෙඩදුක් අපල උප්රාද්රව දුරු ව් කකුලේ තුවාලය ඉක්මනට දුරු ව් මේ සෙත් කවි උපහාර යක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹අපේ ස්වාමින් වහන්සට දීර්ගායු 🌹🌹🌹🌹🙏🙏🙏
ඔබවහන්සේගෙ සෙත් කවි ගයනා කරන පිහිටෙින් මගෙ විදෙස් ගමන සර්තක වෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් ර්නරෝගිබාවය චිරර්ඡවනය ලැබ දිගුකල් වැඩවෙසෙත්වා තෙරුවන් සරණයි ඹබවහන්සේට 🙏
❤
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 අපෙ හාමුදුරුවනේ මේ සෙත් කවි බලෙන් මාගේ පුතාගේ ලෙඩ දුක් සුව වී රට යන ගමන කිසිදු බාධාවකින් තොරව ඉෂ්ධ වේවා මාගේද ලෙඩ දුක් සුවවේවා සාදු සාදු සාදු
ගරැ ඔබ වහන්සේගේ.සෙත් කවී ආනුභාවයෙන් මගේ අම්මට කල්පනා සක්තිය.ලෑබේවා මගේදරෑවන්ටත්මටත්සියලූමදූක්කමිකටලූඉවත්වීයහපතක්මවේවා
🙏🙏🙏තෙරැවන් සරනයි අපේහාමුදුරැවන්ට ගොඩක් පිං මගේ සියලු අපල දුරැවේවා මෙිපිං බලෙන් සියලු සත්වයෝ සුවපත්වෙිවා සමිමා සමිබුදුසරනයි
මෙම සෙත් කවි බලේන් මාගේ ස්වාමි පුරැෂා මාගේ දරැ දේදේනා මටද ආශිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ආසිර්වාදයෙන් මගේ Ammage ලෙඩ දුක් දුරු වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ සෙත් කවි වල පිහිටෙන් මාගේ මවගේ ලෙඩ රෝග දුරුවී මානසික සුවය ලැබී දීර්ඝායුෂ ලැබී සතුටින් ඉන්න ලැබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාගේ දරුවන්ගේ සියලුම කරදර බාදක දුරැවි සියලුම අපල දුරැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මගේ මහත්තයගේ රැකියාව තුල ඇති සියලුම ප්‍රශ්න කරදරද දුක් පීඩාද සියලු අට අනුවක් රෝගද මේ සෙත් කවි අනුබාවයෙන් දූරින් දූර බාවයට පත්වේවා පත්වේවා පත්වේවා !!!!
සාදු සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මාගේ සැමියාත් බලාපොරොත්තු වෙන් පසු වෙන දරුවෙකුගේ සිහිනය සැබෑ වේවා !බුදුසරණ බලයෙන් 🙏🙏🙏🙏🙏
එසේම වේවා! බුදු සරණයි !🙏
16:12 16:13 16:13 @@ගංකබරයෝ
තෙරුවන් සරනින් ඔයගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා
22
මෙ සෙත් කවි වල අනුහසින් මගෙ ගෙදර දරුවන් සමියා අම්මා ගෙ ලෙඩ දුක් දුරු වෙවා තවද විදෙස් ගත වෙලා ඉන්න සියලු දෙනම අරක්සා වෙවා ඔබ වහසෙට නිදුක් නිරොගි සුවය ලබෙවා තෙරුවන් සරනය
සාදු සාදු මගෙ පවුලේ සියලුම දෙනාවත් මගෙ දරැ පැටවි තුන්දෙනාවත් ආරක්ෂක වෙිවා මගෙ සැමියාට කරන රැකියාව කරගන යන්න ශක්තිය ලැබෙිවා සාදු සාදු
මාගේ විභාගය හොදින් සමත් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු
සාදු සාදු 🙏🙏🙏🙏 මේ සෙත් කවි බලෙන් මගේ මහත්තයාගේ රැකියාව දියුණු වෙලා . මගේ චුටි පැටවු 3නා ආරක්ෂා කරලා දෙන්න. 🙏🙏🙏🙏 මගෙ මහත්තයත් ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ ග්‍රහ අපල දුරුවී බලාපොරොත්තු වන රැකියාව ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
මෙම මහා සෙත් කවි බලයෙන් එච් චමින් ලහිරු පෙරෙරාට නිදුක් නිරොගි සුව ලැබේවා සියලුම අල්පෙ සාක්ය් මයෙ සක්ය් දෙවි දෙව තාවුන් වහාන්සෙලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සෙතක් සාන්තියක් ලබෙවා සියලුම රොගිව සිටින්නාවු සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
වෙන කිසිම නාලිකාවකින් නොලැබෙන සහනය ඔබවහන්සේ අපට ලබාදෙනව, ගොඩක් පිං නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
chandika lakshange seyalu apala duru weva budu saranai
ඔබ වහන්සේ ගේ සෙත් කවි වල පිහිට ආනුභාවයෙන් මගේ දරු මුනුබුරන් ඇතුළු සියලුදෙනා ටම සෙත සාන්තිය යහපත නිදුක් නීරෝගී කම ලැබේවා !ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි ,
මෙම සෙත් පිරිත් බලයෙන් අරාෂ් දිල්වාන් පුතාගේ ජන්ම ඒරාෂ්ටක අපලය දුරු වී විභාගය සාර්ථක කර ගැනීමට ආශිර්වාදයක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනේ පිහිටයි අපේ හාමුඩුරුවනේ ඔබවහන්සේටත්
මේ ආශිර්වාද බුදු ගුන සෙත් කවි ආනුභාවයෙන් මගේ දෝණී ඉක්මන් සුව වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ
සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය විඩාබර සිත් පහන් කිරීම සදහා ලයාන්විත ව දේශනා කිරීමට ඔබ වහන්සේ ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා !!!!
මෙම පිරිත් බලයෙන් සියලුම දෙනාට යහපත් වේවා 🙏🙏🙏
මේ සෙත් කවියේ බලයෙන් මගේ විදේශ ගමන සාර්ථක වේවා ..
🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා!!!🙏🙏🙏
ගරු සුවමින් වහන්සේ ඔබට දීර්ඝායුස තෙරුවන් සරණයි බුදු සරණයි
Sadu...sadu..sadu...තෙරුවන් සරණයි ....deerghausha ලැබේවා ස්වාමීන් වහන්සේට ...
සහ ඔබ ත
තාත්
මෙම සෙත් කව් බලෙන් මාගේ අම්මටයි අප්පච්චිටයි නිරෝගි සම්පත ලැබේවා...
අපේ හාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා ....මෙ සෙත් කවි වන්දනා ගාථා බලයෙන් ලෝක සත්වයාටම සෙතක් ශාන්තියක් ලැබේවා .....වසංගත දුරැවේවා ....පලවෙනි කොරෝනා මරනයකට ගොදුරු වූ ඔහුට නිවන් සුව ලැබේවා .....
ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! පිංවත් අපේ ස්වාමීන් වහන්ස. බුදුසරණයි! දෙවිපිහිටයි!
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
Budu saranai
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ම උදෘකරත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
මාගේ පිං වත් ස්වාමියමින් 🌺🌺🌺🌷🌷🌷වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා .මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා 🌷🌷🌷🌷🌺🌺🌺.🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🌷🌷ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏
මේ සෙත් කවි ඇසු ආනුභාවයෙනි මගේ දරුවන්ගෙත් මටත් මහත්තයාට ත්ඇති කරන්නාවූ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ පට ගාල බා ගමු
මේ සෙත් කවි ඇසීමෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන අපල කරදර දූරු වේවා යහපත් කාලයක් ඇති වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සෙත් කවියේ ශාන්තියේ බලයෙන් මගේ පුංචි පවුලේ තිබෙන සියළු දුක් කරදර දුරු වී සාමයෙන් සතුටින් ඉතිරි එකම වහලයක් යට සියළු දෙන සතුටින් එකතු වෙවා
🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා
මෙ සෙත් කවි බලයෙන් මාගෙ දරැවන්ගෙ දිවුනුව උදාවෙවා ලෙඩින් ඉන්න සියලු දෙනාම සුවපත් වෙිවා
සාදු සාදු සාදු මෙ සෙත්කවි බලයෙන්මාගේ දරැවන් හතර දෙනාටම . සෙතක් සාන්තියක්ම වෙීවා සාදු සාදු සාදු තවද මගේ මිනිබිරියෝ 3න්දෙනාගේද ඉගෙනීමිකටයුතු වලට පිහිටවෙිවා
මෙම සෙත්කවි බලෙන් මගේ බාලදියනියගේ සියලුම අපල දුරැවී සිතේතිබෙන සියලුම සිතුමි පැතුමි ඉටුවෙීවා සාදු සාදු සාදු
සාදු..සාදු..සාදු...තෙරැවන්සරනයි
මෙම සෙත්කවි බලයෙන් මගේ තාත්තගේ සියලුම ලෙඩ රෝග සුව වේවා
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට මගේ ගෙදර හැමදාම ඔබ වහන්සේගේ කවි බන හඩ දොන් කාර දෙනවා .ස්වාමීන් වහන්ස මට මෙවර 5වසරෙ ශිෂ්‍යත්වය ට පෙනී සිටින ලමයිට ආශිර්වාද කිරීම සදහා කවි බන ටිකක් මට හදලා දෙන්න .ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා
සුමිහිරි කටහඞ සිතම නිවනවා
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි
පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
Bs
අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
මටද ජීවත් වෙන්න ආශයී සිතනදේට බුදුන් වහන්සේට පූජා කරනදේ දෙවියන්ට පූජා කරන්න මුදල් අඩු නොවී දෑත සංක්තිය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
සාදු සාදු සාදු..බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
සාදු 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏
තෙරුවන් සරන්යි ඔබ වහන්සේට සාදු සාදු සාදු
Hi aunty mata wayasa 17i oyata puluwanda oyage num eka mata denna
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝආයුශ ලැබේවා,
Sadu
මගේ තාත්තටයි අම්මටයි සතුටින් ප්‍රශ්නයක් දුකක් නැතුව ජීවීතේ මගෙත් ආයූෂ අරන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🙏🙏🙏🙏
ඒ ප්‍රාර්ථනාව ඉටු වේව!!!
E prarthanawa ishta wewa🙏🙏🙏🙏🙏
ඒ ප්‍රාර්ථනය සඵල වේවා...,,,,🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් ට මේ පින් අනුමෝදන් වේවා
දිර්ඝායුස වේවා 🙏🙏🙏🙏