පිටි කෝප්පයයි කෙසෙල් ගෙඩියයි තියනවා නම් අමතර ආදායමකට නියම අදහසක් | banana cup cakes | cake hadamu

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 29

  • @niraSrecipes
    @niraSrecipes  14 дней назад +1

    මුස්ලිම් වෙඩින්ග් වලට හදන මාසි සම්බෝල | masi sambol | maldive fish sambol | muslim's උම්බලකඩ සම්බල්
    ruclips.net/video/dBdwBkVEuHU/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  14 дней назад +1

    1.පොල් කිරි,ජෙලටින්,බිත්තර නැතුව විනාඩි 10න් අඩු වියදම් රස ස්වීට් එකක් | easy pudding recipe | nira s
    ruclips.net/video/I7dQ8oEhv78/видео.html
    2.ස්වයං රැකියාවකට රයිස් කුකර් එකේ එක බිත්තරෙන් කප් කේක් 10ක් | තේ වෙලාවට අඩු වියදමින් cup cake
    ruclips.net/video/FZvl1ehNyZc/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  14 дней назад +1

    යාපනයේ ක්‍රමයට පොල් සම්බෝලේ හදන්න ගෑවුන තැන කන්න පුළුවන් | jaffna coconut sambole | pol sambola
    ruclips.net/video/7FvNw3WW5U0/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  14 дней назад

    මේ තරම් රසට කිරි කෝපි පුඩිම හදන්න පුළුවන් බව දන්නවද | milk coffee jelly pudding | jelly pudding
    ruclips.net/video/l2kAHFmVSDE/видео.html

  • @niraSrecipes
    @niraSrecipes  14 дней назад

    නිවාඩු දවසේ පාන් පිටි කෝප්පදෙකෙන් කප් කේක් 30ක් හදලා සල්ලි හොයපු හැටි | අමතර ආදායමක් | cup cake
    ruclips.net/video/XiOSP9MI7fs/видео.html

  • @merlyjayarathna5119
    @merlyjayarathna5119 13 дней назад +1

    මාත් ඔයාගේ සව් වන්ඩු හැදුවා.හරිම රසයි. මං පන්සලේ දානෙටත් හදලා පුජා කලා. ඔයාට සුභ පතනවා වගේම ගොඩක් ස්තුතියි.

  • @SumuduKrishantha
    @SumuduKrishantha 14 дней назад +1

    Valuable recipe Chef.. Looking excellent

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 14 дней назад +1

    මේ දැන් හැදුවා අක්කේ මරු අනේ හරිම රසයි

  • @hho3720
    @hho3720 7 дней назад

    හදන්න ඔනි ❤️❤️

  • @sherinefernando8607
    @sherinefernando8607 13 дней назад +1

    Thank you! It is good .

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 13 дней назад +1

    ඔයා හරි ලස්සනයි මැණික අද තමයි දැක්කේ ගොඩක් ලස්සනයි 💕💕

  • @NadiaNadia-v4o2w
    @NadiaNadia-v4o2w 13 дней назад +1

    ❤Thank you 🙏 dear❤❤❤❤

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 14 дней назад +5

    ශා ඒක මරු හොඳට ඉඳුනු කෙසෙල් තිබ්බා මොකද කරන්නේ හිත හිතා උන්නේ

  • @NimeshaMaduwanthi-b3e
    @NimeshaMaduwanthi-b3e День назад +1

    කිරි දාලා කොචචර කල් තියා ගන්න පුලුවන්ද ?

    • @niraSrecipes
      @niraSrecipes  21 час назад

      ඒ කිව්වේ?

    • @NimeshaMaduwanthi-b3e
      @NimeshaMaduwanthi-b3e 21 час назад

      @@niraSrecipes cup cake walata fresh milk or piti kiri dala kochchra kalayak tyganna puluwanda kiyana eka miss

  • @AnjulaSandakelum
    @AnjulaSandakelum 2 дня назад +1

    Hadapu gaman අවන් එකට දැමීමට කමන්නැද්ද?

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 14 дней назад +2

    මං ඉන්නේ සෞදි වල. මේවා නිතරම වගේ හදනවා
    .හරිම රසයි අනේ ❤😊

  • @sachinihanshika3671
    @sachinihanshika3671 14 дней назад +1

    ❤❤❤

  • @rewdonmemes4920
    @rewdonmemes4920 4 дня назад +2

    මෙහේ කප් කේක් එකක් රු 50/= යි 🤗🤗

  • @NilanganiKumari-s4h
    @NilanganiKumari-s4h 6 дней назад

    මාත් හැදුවා රසයි.ඒත් පාට වෙනස්.සුදු පාට

    • @niraSrecipes
      @niraSrecipes  6 дней назад

      බිත්තර කහ මද කහ පාට නැතුව ඇති

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 13 дней назад

    ඔයවගේ ඉදිලා ලෙල්ල කලුවෙනකොට පනුවෝ ඉන්නවා. මම දැක්කා.එදා ඉදන් කන්නැහැ.

  • @NethmiNethmi-g2o
    @NethmiNethmi-g2o 13 дней назад +1

    ❤❤❤

  • @sumuvlogs1
    @sumuvlogs1 13 дней назад +1

    ❤❤❤