හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. RUclips එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys. Keep it up ජය වේවා Damith from Sydney
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?
00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව'
09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ..
18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද???
30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්..
41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද???
52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ..
1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..
👍
👍
😊😊😊😊p0😊
නිවාඩු වෙලාවට අහනවා කියලා පටන් ගත්ත වැඩේ දැන් එනකං බලාගෙන ඉන්න වෙලා.. අදත් සුපිරි යක් දිගටම ඕන වැඩසටහනක්
මම පාසල් ශිෂ්‍යයෙක් මට පොඩි ඉල්ලීමක් තියෙනවා Sl vlogs ලගෙන් ඉල්ලන්න,ඔයාලගේ singularity srilanka project නගරයට සීමා කරන්නේ නැතුව ගමටත් එන්න මොකද ඕගොල්ලොන්ගේ උත්සහය සාර්තක වෙන්න නම් නගරය වගේම ගමත් අදහස් වලින් දියුණු වෙන්න ඕනෙ , හැබැයි ඒ වගේ ඕඩියන්ස් එකකට ගොඩක් වෙනස් විදිහට වොයිස් කරන්න වෙයි මොකද අම්පාර ,මොනරාගල වැනි ප්‍රදේශවල ඉන්නෙ දේශපාලන සාක්ශරතාවය ගොඩක් අඩු මිනිස්සු
good luck ❤️❤️✌️
ඕක මාත් ගොඩක් පොයින්ට් වල කිව්වා මල්ලි 🙂
අද ස්ටෝරි එක පට්ට දාර්ශනිකයි... මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
නන්න වෙන්න උණ ගැනිල ඇදට වැටිල ඉන්න අස්සෙ (නෝනට හොරෙන්) ඉවරවෙනකන් ඇහුව. කලින් එපි ඔක්කොටොම වැඩිය මේක තමයි මන් දැනට අහපු හොදම එපිය. හිතන්න වටින දේවල්, හොයල බලන්න වටින දේවල් ගොඩක් කතාකරල ඒක රසකරන්න මැද්දෙන් පොලිටික්ස් example ගෙනාපු එක මරු. හසා කිව්වත් වගේ පොලිටික්ස් කතාරන්න බුලටින් එක තියාගෙන ඊට වඩා සාරවත් දේවල් කතාකරන්න මේ වෙලාව වෙන්කරගත්තනම් මරු. එනිවේ.... The best pod talk so far !!!
දේශපාලනය , සමාජය , සිනහව, දැනුම full පැක් එකක් මේක❤
හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. RUclips එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
*bringing this
අද පොඩ් කාස්ට් එක පට්ට ඇඩ්වාන්ස්..
අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනී ගොඩක් අය මේක ඇහුවගෙන් පස්සෙ...
හැමදාම ඉරිදට රෙදිහෝදන වෙලාවට අහන්නේ, මරු නියමයි 🤙🤙🤘🤘🤘✌️✌️✌️
Math me dn bn 🤣🤣🤣
Math bn.ada poya nisa dn hodana gaman inne 🤣🤣🤣🤣
විඩියෝ එක එනකල් බලන් ඉදියේ
😋😋ආයි සුපිරියක් තමා🤩🤩
මන් නලින් කොරියාවෙන් . අදටත් ඔයාලගෙ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පන්ති 5 පොරක් ඊයේ මටත් සෙට් උනා මන් පන්ති 1වත් කරලා නෑ හැබැයි npp එක ගැන විස්වාසෙකින් වගේම 2වෙනිදා පෙරෙට්ටොන්ගෙ රෙඩ්ඩෙ රෙයුන එකෙ ඉන්දන්ම මන් ඉන්නෙ සතුටින්
කතාකරනව අහන් ඉද්දි ඇබ්බැහිවෙන චරිත ❤️ මුලින්ම මලින්ද අයියා,පස්සෙ රංදික අයිය ඊටත් පස්සෙ මංජු,දැම් හසා.
❤️😍
හරිම ලස්සන සාකච්චාවක්, මේ විශ්වයේ ජීවත්වන මනුෂ්‍ය ඇතුළු සෑම ජීවියෙකු ගේම කතා කරන භාෂාව වෙනස් වුනාට සිතීම පොදු භාෂාවක් නේද.
මලින්දයි හසයි එක්ක ඔයාල කිව්ව podcast එක අනිවාර්යයෙන් කරන්න
ඒක මරු එකක් වෙයි අනිවාර්යයෙන් 😍
aniwa eeka pissuwak wenawa loweth iwasumak na enakan🥵
Aniwaren ilaga sathiyema puluwannam ona
වැඩේ මරු දිගටම කරමු !! අද දුන්න references වලට thanks. StarTalk කියන පොඩ්කස්ට් චැනල් එක කිව්වත් වගේ සුපිරී..
55:40 පොඩි නිවැරදි කිරීමක්. පාසල් නිල ඇඳුම හිට්ලර් හඳුවා දුන් එකක් නම් නෙමෙයි. ඊට සියවස් ගාණකට කලින් ඉඳන් යුරෝපෙ පාසල් වල නිල ඇඳුම් තිබුණා. යුරෝපෙ පාසල් වල තාම තියනවා.
රටේ දේශගුණයට, පරිසරයට සුදුසු නිල ඇඳමක් හදාගන්න එක වෙනම කතාවක්. මොකද සුදු ඇඳුම අපේ රටට ගැලපෙන්නෑ කියලා ඉස්කෝලෙ යද්දි ඒක පරිස්සම් කරන්න කාපු කට්ට මතක් කළාම තේරෙනවා.
පොඩි ෆැක්ට් චෙක් එකක් දුන්නෙ, පාසල් නිල ඇඳුම වගේ දෙයක් 1930 වගේ වෙනකන් තිබුණෙ නෑ කියලා යුරෝප ශිෂ්ඨාචාරය ගැන පොඩ්ඩක් හරි දන්න මොළේට පිළිගන්න නොහිතුනු නිසා. ජය!
ණය වේ අප විද්‍යා..🙏
ණායමය අප සත්‍යා🙏
ණය වේ අප ශක්තී.🙏
ණය අප තුළ භක්තී🙏
ණය අප ආලෝකේ.🙏
ණයවේ අනුප්‍රාණේ..🙏
ණය අප ජීවන වේ..🙏
අප මුක්තිය ණය වේ..
🙏🙏🙏🙏🙏🙏🙏
👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻
What creative minds we have in this country !!!
👍🏻👍🏻👏🏻👏🏻👍🏻👍🏻
හසා, බ්රූනෝ වැඩසටහන කාලෝචිතයි. පට්ට ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න . එමගින් වත් මුන්ගේ මොළ ටික හැදෙයිද කියලා බලමු. අරගලයට ජයවේවා !!!!!!!!
මන් මෙ නිකන් කියන්නෙ නරකද SL VLOG TV Channel එකක් පටන් ගත්තොත්, මොකද මේ දැනුම ගොඩක් වැඩිහිටියො සෙට් එකට යනව අඩුයි වහල් භාවයෙන් වැඩිහිටි වහල්ලු ටික දෙනෙක් හරි මුදවාගන්න පුළුවන් වෙයි ඒකෙන් , තරුණයො අතරට කෝමත් යනව මේක.🙂❤️
අනිත් කාරණාව තමයි මලින්ද අයියත් එක්ක මාසෙට දෙකක්වත් අඩුම පොඩ්කාස්ට් එකක් කරනවනම් මාරම වටිනව 😇❤️
Mamath Avurudu 58 kenek. Obe mathaya waradiy. Lankawe Rural areas walata information yanawa godak adui. Mage wasanawata Avurudu 5 idan Lankawe lokaye wena godak dewal gana widesha guwan widuli sewawan ekka communication kala (Air mail) wasanawata. Dan inna wadihiti aya kiyanne Taruna ayage demawpiyo nadayo, ithin e taruna ayata wagakeemak tiyenawa neda e ayawa danuwath karanna. Kavuruwath karanakam bala inne nathuwa, wena ayage gossip walata wada niyama aththa ovunta pahadala denna , ovunta taruna aya gana wiswasaya godanagena widiyata katayuthu karanna.
මලින්ද අයියයි හසායි එකට කරනවා කියන්නෙ සුපිරියක්❤❤
Waw very good knowledge listen .thanks very much triplejem bless ❤👍
නිදහස කියන්නේ මොකක්ද කියලා තේරෙනවා මේ discussion බලනකොට.. මම කියලා හදාගෙන ඉන්න frame නිසා අපිට නැතිවෙලා තියෙන නිදහස, අපි හෙන බක්කක් කියලා හිතාගෙන ඉන්න කිසිම දේක ඒ තරම් බක්කක් නැති බව feel වෙනවා.. අද කාලෙ බණක් අහනවට වඩා හොදයි මේක අහන එක.. තෑම්ක්ස් ..
Hasa + Bruno කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,දිගටම කරන් යමු ජය වේවා ❤🙏
විනිලගේ වඅඩියො එකක් එනවා වගේ හරිම ආසවෙන් බලාගෙන ඉන්නෙ...
පට්ට වැඩසටහනක් ❤️❤️❤️❤️
ඔයලා කියන දේ මන් ගොඩක් හිතලා තිබුනා .සොබාදහම දායාද එකකටඑකක් නොදෙවෙනි .
ගොත්ත්රික අපි පැරැන්නන්ගේ දැක්ම ඉතා නිවැරදි ..මන් එය ගොඩක් සිතූ දෙයක් .ඔයලා අද කීවේ.
අද නම් මරු හසා & Bruno 🤩❤🖤 Political jokes වලට එහා දෙයක් ඉගෙන ගත්තා 🔥🤩
හසා මම හිතුවට වඩා ගොඩාක් දැන උගත් පොරක්. මුළු සීරියස් එකම ඇහුවා. පට්ට. තව දාන්න. ඒවත් බලනවා. 👍
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys.
Keep it up
ජය වේවා
Damith from Sydney
අර අපි ඉන්න පොඩි වින්ඩෝ එක ගැන කියපු කතාවට පොඩ්ඩක් එකතු කරන්ඩ ඕන. ඒක දීර්ගකාලිනව සිද්ද වෙන දෙයක් අපිට ඒක වෙනස් කරන්ඩ බෑ තමයි. හැබැයි මිනිස්සු කරන වැඩ හින්ද අපිට විශ්වය විසින් දීල තියෙන කාලය අඩු වෙනවනම්, ඒක නවත්තන්ඩ කටයුතු කරන එකේ වැරැද්දක් නෑ කියල හිතනව.
මරු නියමයි ජයවේවා ඔබලාට බුදු සරණයි ♥️♥️♥️ 👍👍👍👍
මේ segment එක next level critical thinking. පට්ට. Keep it up හසා👍
today podcast is better than earlier ones.
ජයවේවා... සුපිරිම POD TALKS...
දේශපාලන හෙලුව සරලව පැහැදිලි කිරීම😁😁
සුපිරිම සුපිරි ආ ඉදිරියටම යන්න
නියමයි අදත් ♥️
ලස්සනට වැඩේ දෙනව මරු ❤️🔥
මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
Matath deng pissu hedila.. waited for long time.... u guys are rocking
It is about time. Waiting so long. Thanks, guys..
පුටු කතාව නම් නියමයි හසා!!
දිගටම ඔහොම කරගෙන යමු ගයිස්....
නියමයී.....👌👌👍👍💐💐
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
Best one so far, thanks for highlighting the 'One Strange Rock' 😇
මේ චැනල් එක සුපිරි ලොක්කා. තරුනයන්ට තේරෙන සරල කෙලින්ම මොලයට හිතන්න...❤
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
මමත් අතීත ඇදහිලි ගැන ඉර හද ගැන අත්භූත දේවල් වලට මිනිස්සු කරන ගරු කිරීම් ගැන බොහොම දරුණු විදියට විවේචනය කරපු කෙනෙක් හැබැයි මම දැන් jeewath වෙන්නේ මාස අටක් සීතල මාස හයක් ඉර පායන්නේ නැති රටක ,ඉර පායා නැති දවසට අපිට දැනෙන ඒ මූසල feeling එක දැනෙන කොට තමා ඉස්සර මිනිස්සු ඉර හදට වැන්දේ ඇයි kiyala තේරුම් යන්නේ ,ඉර කොච්චර වටිනවද ඒකෙන් අපිට කොච්චර ශක්තියක් දෙනවාද මානසික සහනයක් දෙනවද කියල දෙනකොට ඉස්සර මිනිස්සු කොච්චර දියුණුද අපි දැන් කොච්චර නොදියුණු ද කියල තේරෙනවා ,මම හිතන්නේ අපි ආපහු යන්න ඕන.
Great explanation 👍👍👍💐
Good programme.👍
ඔලු සුද්ද කරන වැඩේට ජය වේවා ❤️
මේක බලද්දි හිතෙනවා මේක තමා දොරමඩලාව ,හසන්තගේ දොරමඩලාව තමා Colombo comedy central කියන්නේ කියලා
Super work bro, food for thought ❤
Excellent content as usual 👏
අනිවාර්යයෙන් මමත් ජේවීපී විස්වාස කරනවා.නමුත් ඔයාලාගේ මේ කියවීම හරියටම හරි.නමුත් මේ ජේවීපී කියාගෙනම ඉන්න උන් මන් දකින්නේ අනිත් පක්ශ වගේම කැපුවත් රතු ඊට එහා දෙයක් මෙයාලා දකින්න විවේචනයට කැමති නෑ.ඒකම තමා ජවිපේ වැටුනොත් වැටෙන තැන
සසංක කරුනාරත්න..
JVP ය මලගම් ගිහින් කාලයක් වෙනවා.අපි බලමු එ් මානවවාදීන්ව නැවත උත්පාදනය
කරගන්න.එතෙක් එ් මියගිය උත්තරීතර මිනිසුන්ට නිගානොකර
ඉම්මු.
Very nice discussion Hasa and Bruno. You learn something out of it. Best wishes 🙏🙏
සිනහවත් සමගින් ජිවිතේට දැනුන් සම්බාරයක් එකතු කරගත්ත අදනම්
It was a very interesting pod cast. Keep it up guys. Really enjoyed it. All the very best. The humour was awesome
මේ කියන ආතල් rick & morty බලන අයට නම් ඉතින් සාමන්‍යය දේවල් 😁 සිරා මේක මරු❤️
Gate. Kindly please mention the pods that you refer here. Thank you
Good content. Thanks Bruno + Hasa 👍🏼
මලින්ද එක්ක පොඩ්කාස්ට් එක ඉක්මනින්ම ඕනි ❤️
Best as always ❤❤❤❤❤
Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?
Niyamai bro ❤❤❤❤
There has to be short for බල්ලා බැන්නා අනේ….😂😂
උබලා දෙන්නා මරු..🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
අද පට්ට.. නිකාන්ම දේශපාලනේ නැතුව ටිකක් free කියල හිතුන කතා බහ
I’m a green card holder living in the United States. Your dialogue re. teachers uniform is adorable. Need not respond to lopsided comments.
සුපිරි වැකක් මිනිස්සුන්ට ඇත්ත ඇහට ඇනලා පෙන්නන එක
ඔව්, ශීත කාලය පැමිනේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් මුං මේක Apple Podcast එකේ දාන්නේ නෑ සත්තයි! 🤕
😂😂😂😂😂 දානවා දානවා😂
@@slvlogpodtalks මාත් දැන් කීප තැනකම ඉල්ලුවා, එහෙම කළොත් ගොඩක් වටිනවා.
Bruno මංජු එක්ක පොඩ්ඩක් මේ දවස් වල අපේ රට imf එකත් එක්ක කරන දේවල් වල තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නකො.මේ දෙසැම්බර් වල කියපු විදිහට අපිට ණය හම්බෙයිද?. අපේ ණය ප්රතිවුහුහාගත කරන එකේ තත්වේ කොහොමද?. කියලා පොඩ්ඩක් කතා කරන්නකො.plezz
දොඩම්පහල රාහුලට කියන්න ඕන එක නෙවෙයි කියවෙන්නේ...පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල වෙනකන් අනිවාරෙන් අඳින්න ඕනි නිල ඇඳුම නෙවෙයි යට ඇඳුම...
I really enjoy your podcast. My best wishes for you guys ❤️🙏
Police ( Meaning ) p-polite o-obedience l-loyalty i-intelligence c-courtesy e-efficiency
Chepter eka maru 👍
NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖 ...අරගලයට ජය වේවා ....විප්ලවයට ජය වේවා ...
ඔන්න දැක්ක ගමන්ම ආවා comment කරන්න. හෙට උදේ ෆුල් ෂෝ එක බලන්නම්/ අහන්නම්..!!!
හසලක අයියා මං හිතන් හිටියට වඩා ගොඩක් දැනුම තියන පුද්ගලයෙක් ❤
Spot on psychology of “ayta leeye naari latha”!! 😅😂😅
ඉන්දන්න හදන #මහින්ද ගැන වගේම ඉඳගෙනම ඉන්න #සම්පන්දන් ගැනත් මේ වීඩියෝ එකේම කතා කළා නම් මේක පුද්ගලික දේශපාලන ඇරියස් කවර් කිරිල්ලක් කියල කාටවත් තේරේන එකක් නෑ. 👍
සිරා කතාව එතකොට හැම පක්ශයක් ගැනම කතා කරනවා එක පක්ශයක් නැතුව 😂😂😂
අවුරුදු 77ක තාත්තෙක්, අවුරුදු 36ක පුත්තරයට අනාගතේ හදන්න හැරමිටි ගගහ නැගිටිනවා..
ඇයි අපේ රටේ තාත්තලට ඒ හයිය අරගෙන අනාගතේ විනාසකරපු උන්ට එරෙහිව තමන්ගේ දරුවො වෙනුවෙන් නැගිටින්න බැරි.
Copied from Facebook
නියම වැඩක්, හදා සහ බෲනෝ.... බොහොම සියුම් සමාජීය විචාරයක්......
අර පාසල් නිල ඇඳුම ගැන කීව කතාව වැරදියි නේද? පාසල් නිළ ඇදුමේ ඉතිහාසය ඊට වඩා ඈත කාලයකට යනවා. පුළුවනි නම් ඒක ඊළඟ වැඩසටහනක දී නිවැරදි කරන්න.
වැඩසටහන දිග වැඩි නැහැ ඒ නිසා කෙටි කරන්න එපා. කාට හරි කාලය පිළිබඳ ගැටලුවක් තියේනම් වීඩියෝ එක 1.5- 1.75 වගේ ස්පීඩ් එකට දාලා අහන්න.
වීඩියෝ එකේ සඳහන් උන reference ටික දාන්න.
හොඳ වැඩක්. keep it up..♥️
හිරුණිකාගේ campaign එක ලස්සනටම කරන channel එක ♥♥
The narrative story theory is mind blowing, Reminds me off MMINUKA 😅
Iye idan channel ekata set une ❤️❤️
eh... Hasaa... MINIS BALLA hithana dewal danaganna gadget ekak implement karala nadda thaama?
මලින්දයි ,හසයි පොඩ්කාස්ට් එක ඉක්මනින් ඕනේ..😍
ඒයි හොර ගෙඩියා මූණ පෙන්වන්නෙ නැත්තෙ බයද? සුදු වෑන් එවන්න දැන් කවුරුත් නෑ බය වෙන්න එපා හලෝ...
ලස්සනට වැඩේ කරනවා මරු.... goog luck
අඩේ නියමයි. හසලක 😍😍😍😍
මචන් හසා, අපි සෙනග පිරුණු බස් එකක නැගලා යනකොට අපිට සාමාන්‍යයෙන් දැනෙනවාට වඩා උනුසුමක් දැනෙන්නෙ බස් එක ඇතුලෙ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය වැඩි ව්ව්න නිසා. හැබැයි කව්රුහරි කියනවනම් ලෝකය කොහොමත් උනුසුම් වෙනවා මේ බස් එකෙත් රස්නෙ වැඩි ඒකයි කියලා, ඒක විකාර කතාවක්. ලෝකය කොහොමත් උනුසුම් වෙන එක අව්රුදු දහස් ගණනක් තිස්සෙ ක්‍රමිකව සිදුවන දෙයක් . නමුත් මේ ගෝලීය උනුසුම ඉහල යාම දශක කීපයක් ඇතුලෙ ඉතා වේගයෙන් සිදුවන්නක් . මෙහි වගකීමෙන් මිනිසුන්ට අත් මිදෙන්න බෑ. උඹ ඔය ගේන්නේ බොහෝ තෙල් සමාගම් මේ වගකීමෙන් අත් මිදෙන්න ගේන තර්කයක් . නමුත් විද්‍යාත්මක සාක්ෂි පෙන්වන්නෙ කාර්මික විප්ලවයට පෙර ගෝලීය උනුසුම අඩු වෙන තත්ත්වයක් තිබුණු බවත් අපි ඒක reverse කරමින් පවතින් බවත්. පුලුවන් නම් Neil degrasse Tysonගෙ cosmos series එකේ 12 chapter එක බලන්න (world set free). එකම දේ මුළු පෘථිවියම එක් කරලා පරීක්ෂණයක් කරලා මෙය ඔප්පු කරන්න කාටව්ස්ත් බෑ. තෙල් සමාගම් සෑම එඉටම මේ loophole එක ෆෙනහැර දක්වනවා. නමුත් මෙය මිනිසුන් විසින් ඇතිකළ ප්‍රශ්නයක් බව පෙනවන්න උවමනාවටත් වඩා ප්‍රමාණවත් epidemiological evidence තියෙනවා . ඒවා අවශ්‍ය නම් මට උනත් කියන්න පුලුවන් . නමුත් මගේ අදහස මේ සඳහා වඩාත් දැනුමක් තියෙන Don Supz වගේ කෙනෙක් එක්ක කතා බහ කළොත් වඩාත් හොඳ බවයි.
Superb....
Apita wadak karaganna naha hina wela pana yanawa hasa Bruno eth balanawa harima ageiiiii supiriii👍👍😂😂😂😂♥️♥️🤣🤣🤣🤣🤣
Cosmos- A Spacetime Odyssey මේකත් ඔය කියන අපිට අදාල පොඩි ස්පේස් එක ගැන තියෙන ඩොකියුමන්ට්‍රි සීරීස් එකක්.
පට්ට පෝඩ්කාස්ට් එක.හස්ය එක්ක හිතන්න දෙයක් තියෙන එක මාරයි
Apple podcast damu ❤
එදා ඔය අලි සිද්දියේදි ඒ පොලිස් නිලධාරියා වෙනුවට ඔතනදි ඒ අලියෙක්ටම ඔය දේ උනානම් , කකුලක් හරි තුවාල වෙනවා දැක්කනම් ඔය මිනිස්සු සේරම දුවනවා අලියව බේර ගන්න. පොලිස් කාරයෝ වනජීවී එක ඒ තරම් පීඩනයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ මේ අලි ඛේදවාචකයේදි.
Niyamai , Bruno ge vision 1 niyamai
අහගෙන ඉන්න පුළුවන් කයිවාරුවක් ❤
Kalin 1994 rooda putuvat kawda avit hitaya api podi kale ayat agamati da koheda.
Apaya Gena deyak kiyannako aiye oyala dakina vidiya ❤