Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම සදුදා ගියා මගේ ඔක්කොම ලියකියවිලි ටික ගත්තා සල්ලි අරං එකට මට රිසිට් පතක් දුන්නා මටත් කිව්වා පොලිස් රිපෝට් එක කැන්සල් වේලා දවස් 14 දුන්නා අරං එන්න කියලා මම එදාම දැම්මා මගේ පොලිස් රිපෝට් එක ඉවරයි මම ගත්තේ 2023/02/03
Oya intaw ekt giyada. Mnwd intaw eke ehuwe
Poddk e gena wisthara kiynn puluwnd
@@HouseofFashion914 ow giya magen ahuwe mage name ekai, company name ekai salary ekai romeniya we yanne palaweni parada yaluwo innawada echcharai
Certified කරපු සහතිකය ද ඕන වෙන්නේ. නැත්නම් පොලිස් headquarters එකෙන් දීපු එකද ඕන වෙන්නේ..
ඉන්ට්විව් කරන අය අහන english තෙරෙනවද අපිට පැහැදිලිව අහනවද
එක දෙයක් කියන්න පුලුවන් .අපි ඉන්ටවිව් ඩේට් ඇවිල්ලා විසා වදිනකොට නයට සල්ලී ගත්ත අයගෙන් ගුටිකාලා තුන්මාසේ දානෙත් දිලා.😭😭😭
ඉක්මනට හැමදේම වෙයි
අඩෝ ඒකනම් ඇත්ත බං....
කියලා වැඩක් නෑ ඒකනම් ඈ
@@chithradissanayaka9494 දෙසැම්බර් දුන්නේ..මැයි වත් වෙයි වගෙයි
ඒක්නම් ඇත්ත ගොඩක් අය අමාරුවෙ වැටිල ඉන්නේ embusy නිසා
අයියෙ දින 2 පුහුණුව කරන්න ඕන එම්බසි ඉන්ටර්විවු එක ට යන්න කලින් ද නැත්නම් බියුරෝ ගෙවන්න කලින් ද .ඒක වේලාසනින් කරාට කමක් නැද්ද .මාස 2,3කට කලින් වගේ.
මල්ලී දැනුවත් කිරීම නියමයි...👉 නමුත් මේ දේ නිවරදි කරන්න..👇" විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරපු එක නෙවෙයි- ඔන්ලයින් ඇප්ලයි කරපු පොලිස් රිපෝට් එක වලංගු එකක් වෙන්න ඔනේ..මාස 6ක් ඉස්සරහට නෙවෙයි.මාස 6 ඇතුලත වෙන්න ඔනේවිදේශ අමාත්‍යාංශයේ එක දැන් බලන්නෑ.
අයියේ මට මේ මාසේ එම්බසි ඉන්ටව් යන්න තියෙන්නේ මට වැඩිය ඉංග්‍රීසි බෑ. 2024 ලංකාවේ රුමේනියාවේ එම්බසි එකේ ඉංග්‍රීසියෙන් අහන දේ සිංහලෙන් පරිවර්තනය කරන කෙනෙක් නැද්ද 🥹🥺 ලොකු උදව්වක්
Anee matath eka thamay thiyena lokuma prashne
Oyage interview eka mokada une.visa ĺabunada
Police report ake certifie keranna dhan Rs - 1200/= gewanna oni.appoinment akak dhala yanna.time aketa kaling ethaneta yanna.1 hour yan na wade kerela dhenewa.
Itha hoda vedio ekak danna කැරුණු phediliwa kiyala තියෙනවා Theruwan saranai.
බොහොම ස්තූති අයියෙ දැනුවත් කලාට
මම පසුගිය බදාදා තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. සම්මුඛ පරීක්ෂක ඔබ යන්නේ කුමන සමාගමටද, ඔබේ වැටුප ගැන කුමක් ද, වෙනත් යුරෝපීය රටවලට යාමට අදහස් තිබේද, එපමණයි. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය යුතුය.
Mokkd balana police report eka, headquarters da නැතිනම් certified කර එකද
என்ன ஆவணங்கள் சமர்பித்தனீங்கள்
Embusy interw eka fail unama mokada kranne.apita kranna puluwan deyak tiye nm kiyanna plz
December month eke documents submit karapu ayata interview eka set wenna thawa kal Yanawada ayye
Ayye me dawas wala Timisora wage city walin work permit issu wena eka delay welada thiyenne. 11/29 document physical submit kale. Wp thawama ne.
තිමිසෝර වල ප්‍රශ්නයක් තියනවා. මම හිතන්නෙ ඉමිග්‍රේශන් එක බිසී. අරාද් තිමිසෝරා එහෙම පිස්සු බල්ලො වගේ ඩොකියුමන්ට් චෙක් කරනවා
@@sltoromania ayye dina 30th 90th athare enna oona needa kohoma hari. February 28 wage weddi.
ගොඩක් හොදයි මල්ලි හොද පැහැදිලි කිරිමක් ඉස්තුතියි බුදුසරනයි
Oyata thanks malli ....
Mama skill job ekakata wp awa age 57 embassy interview ekedi problem weida mama experience thiyenawa nurse kenek
Oyaa me karana sewaya godak watinawa 👊
godak wadagath video ekk❤ thank you
Army එකේ ඉන්න කෙනෙක් ගෙ පොලිස් රිපොට් එකේ වැටෙනවනෙ army ඉන්නව කියල ඒ අයට job වලට visa දෙනවද..
Travel insurance eka agencyen daddi okkogema ewa eyalta insurance eken benefits ekak thiyenawa da
ඔයා සම්බන්ද කරන්නේ කොහොමද
Thank you malli.good job
අයියෙ දැන් සෙල්ෆ් ඇප්ලයි කරපු අයට බියුරෝ ගෙවන්න පුලුවන් ද. ජනවාරි 20 පස්සේ එහෙම බැහැ කිව්වා නේද .
Iwasan inna hemadetama wisadum thiyanwa 🙂
Visa reject unama apahu apply karanna pluwan kochhara kalekata passeda malli. Kiyanna pluwanda
Malli mayi mahaththayayi dennatama copule visa yanna oni oyata vacancy mona hari hambunoth udawwak karanawada
අපි වර්ක් පේමන්ට් අත්සන් කලා අපිට ඉනටව් කවදා වගේ එඉද මේ මාසෙ යන්න පුලුවන් වෙඉ නේද
ඔයා වර්ක් පර්මිට් එක අත්සන් කලේ කොයි කාලේ වගේද?
Rajaye job karanam aya niwaadu anumata nokara rata yanna puluwanda .
Thank you my friend
පුළුවන්නම් ජොබ් ටිකක් හොයලා අපේ ලංකාවේ දරුවන්ට උදව් කරන්නකෝ එම්බෙසිකාරයට අහු නොවි එන් න
Aiye dan SE number kiya wageda embassy eke yanne
අයියේ දෙසෙම්බර් 04 wp අවේ කවද වගේ intaviu Eka evida ayye
Ela kollo ela 💪👌
Aiyye oya sambanda kara ganne kohomada
Aiye mage husband sibiu wala wada karanne eyata mawa ganna widihak na ejency ekenma yann one eke vacancy na dan maasa 8k thisse aiyata puluwan da mata sibiu wala vacancy ekak hoyala denna mata work experience godak tiyenawa aiye
අලුතෙන් යන අයටද ඕනෙ දැනට පොසෙස් එකේ ඉන්න අයටත් ඕනෙද ගැරැන්ටිය
Apita theruna.😊😊 thank you malli
ඵ්ඡන්සි ඵකෙන් කිව්වා ඵම්බසි ඵකේ ඉන්ටවිවූ යන්ඩ ඔනි නෑ කිව්වා නේ… වීසා ගහලා දෙනවා කිව්වා …🤔 .. මෙහෙම කරන්ඩ පුළුවන් ද..? ඵ්ක ඇත්ත නෙමෙයි නේද..?
මටත් කිව්වා එහෙම
බොටිටූවෙ යවන්නද දන්නැහැ
Thanks for your information bro
Enterwew anna masa kiyak yaida
20 lak bond ekak.sign karanna onalu kiyanne aththada
Ne
ස්තුති මල්ලී 🤝
මල්ලියා දැන් Wp දෙන්න කොපමන කාලයක් යනවාද
මම පොලිස් රිපෝට් එක ගත්තේ 2023 / 09 / 11 ආයේ අලුත් කරන්න ඕනාද
මම කීව්ව විදියට ගනන් හදලා බලන්න
Interview date Ganna kocchara kal yanawa da
Self apply karane kohomada kiyana bareda
අයියෙ ලංකාව ට සල්ලි යවද්දි ඔහේ bank වල මොනවා හරි කරදරයක් තියෙනවද
වයස 21 girl kenekuta caregiver ynn plwnda rumeniya walata
Guarantee letter eka ajency walin apply karapu ayatath oneda
Ou oni
වාහන පේන්ට් එන්න උදව් ඕනා
Thanks
Driving job vacancies තියෙනවද
මල්ලි ඒජන්සියට සියලු ඩොකියුමන්ට් පොලිස් රිපෝට් ඇතුලු බාරදුන්නෙ නොවැම්බර් මැද ජොබ් ලෙටර් අත්සන්කරේ දෙසැම්බර් මුල..ඒජන්සියෙ න් නම් කිව්වෙ මේමාසෙ අග හො මාර්තු මුල වර්ක් පර්මිට් එයිකියලා..එහෙම වෙයිද මල්ලි...යන්න බලාපොරොත්තු ව්ව්න් ඉන්න අප සියල්ලගේ බලාපොරොත්තු පල ගැන්වේවා..සියල්ලටම ජය වේවා
අනිවාර්යයෙන්ම එන්න ඕන
මොකක්ද එජන්සිය...ජොබ් එක මොකක්ද කියනවද...එජන්සිය ගැන විස්තර ටිකක් කියන්න
@@dayanakumari4872 බලන්ගොඩ ලිස්බන් .බයික් රයිඩින් .යූටියුබ් වීඩියෝ 2ක් තියෙනවා ඒක බලන්න.බුලට් චැනල් එකේ...මාත් ඒකෙන් පස්සෙයි දුන්නෙ.මගේ නෑ කමකුත් තිබ්බ නිසයි මං විස්වාසෙන් දුන්නෙ
Dress meka job යන්න ප්ලුවන්ද කොච්චර සල්ලි යනවද
Malli interview gihin fail unoth aye wp akak gennaganna onadaEhema natiwa aye visa apply karanna puluwanda
Visa aply krnna puluwn
@@sltoromania agency aken kiyanawane malli fail unoth aye wp akak ganna euro 1000k yanawa kiyala Ehema ona nadda
Thank you
Thanks bro 💙
මල්ලි 10 වෙනි මාසෙ ජොබ් ලෙටර් අත්සන් කරේ තාම wp ආවෙ නැ ඒක ප්‍රශ්නයක් ද
Mt aweth na. Mn december sine kale. Thama wp eka na
Mata w p awe 11weni mase thama intaw ne ane
එම්බසි වහල කියන්නෙ බොරුද එතකොට
Rumeniya ඉන්න කෙනෙකුට කියලා කරගන්න අයට කාගෙන් ද guarantee එක ගන්නේ ..
Kawru unsth gnna ona employr gen
Ko Mallika guaranty letar wke link eka
එතකොට අයියෙ දැන් පොලිස් රිපෝට් එක කල් පැනලා මාස හයට අඩු වෙලා තිබුනොත් ආයෙ RENEW කරලා Certify කරගත්තහම හරි නේද? අර පොලිස් රිපෝට් එකට් ඇප්ලයි කරන තැන තියනවනෙ තෝරගන්න මුලින්ම..එහෙම RENEW කරන්න නේද ඕනි ආයෙ?? මේක දන්නවනම් පොඩ්ඩක් කියන්නකො
රී නිව් බෑ නිව් ඕන
@@sltoromania ඒජන්සියෙන් කිව්වෙ Renew කරන්න කියලනෙ,එතකොට ආයෙ අපි ඔන්ලයින් ඇප්ලයි කරල ගමේ පොලිසියෙන් අර අපි ගැන අහල යවල එනකන් ඉන්න ඕනිද??
@@Diary_Of_Dilshanඑහෙම ඕනද
@@shanmadhusankha8405 දින පැනලනම් Renewal කරන්න කියල කිව්වා සහෝ🤔
නිවැරැදි කිරීමක් කරන්නේ .විවේචනයක් නෙවේ.Visa එකක් වැදුනා මාස 5 කට මගේ අයියට දැන් ඉන්නේ එයා romania ❤
🥰🥰 අයියාගෙන් වීසා එක ඉල්ලගෙන බලන්න දවස් 90 ගහලා නැත්ද කියලා. රුමේනියා වලට එයාර්පෝර්ට් ස්ටෑම්ප් එක වැදුන දවසෙ ඉදන් දින 90 කින් වීසා එක එක්ස්ෆයර් වෙනවා. වැඩිදුර විස්තර ඕනනම් මගෙ වීඩියෝ එකක් ඇති සම්පූර්න වීසා එකක් හඳුන්වලා දෙන. ඒක බලන්න. දින 90ට වඩා රුමේනියාවෙ රැදිලා ඉන්න බෑ. මාස 5කට වදින්නෙ ඇයි කියන හේතුවත් තියනවා ඒ වීඩියෝ එකෙම. බලලා කමේන්ට් එකක් දාන්න
Malli maga wayasa46 anna barida
Mata driving job eakak set krla dennako
Aiye 21 girl kenekuta rumeniy wala job mnwd
👌👌👌👌
Ayya oyage no ewandajo
❤
❤❤
❤❤❤❤❤
Mt february 20 interview data awa. Hebei mt police report ekt masa 7k wenw. Mn aya police report ekk gnn oneda aluthen
Ow. Oyata tawa masa 5k vitarai valid tyenne. Masa 6k wat issarahata tyennama ona. Adama apply aranna alut ekk.
👍
Oy embassy eke intaw giyada
@@sandusart2851 oy embassy intaw giyd
මාස 6කට වඩා තියෙන්න ඕන ඉන්ටර්විව් යන දවස වෙද්දි
Translate kenek innwd
Malli job ekak ona
0712002153
🎉🎉🎉
👍👍👍👍👍❤️
👍👍🤜🤛
අයියේ ෆැක්ටරි ,වෙයා හවුස් ඕබ් තියෙනවද
අපි ලග නෑ දැනට
🤔🤔🤔🤔🤔🤔
Pau
Ayye me dawas wala එම්බසිය wahalada
මම වීඩියෝ එකේ කියන දේ අහන් ඉන්න 🙃🙃🙃🙃
Ane ban wathura bila waren
නයිට් එක කරලා ඇවිත් අසනීපෙන් ඉද්දිත් තමයි මේ වීඩියෝ එක කරේ. උබට තේරෙන්නෙ නැත්තං බලන් නැතුව ඉන්න පුලුවන්.
Oyath mehe kattiyata job hoyala denawada.. oyage number ekak denna puluwanda
Mehe kiwwe
@@sltoromania ලංකාවෙ ඉන්න අයට
Cv ekak ewanna WhatsApp number eka dannako
Dawas 45 denwa
@@sltoromania මාස 3ත්5ත් අතර කාලයක් යන්වා කියන්නෙ බොරුද
බොරැ..😢😢😢
@@sesiridulitha6755 wp එක ඉමිග්‍රේසන් එකෙන් දෙන දින ගාන සම්බන්දව වීඩියෝ එකක් දාන්න මල්ලියා
❤️❤️
❤❤❤❤❤❤
මම සදුදා ගියා මගේ ඔක්කොම ලියකියවිලි ටික ගත්තා සල්ලි අරං එකට මට රිසිට් පතක් දුන්නා මටත් කිව්වා පොලිස් රිපෝට් එක කැන්සල් වේලා දවස් 14 දුන්නා අරං එන්න කියලා මම එදාම දැම්මා මගේ පොලිස් රිපෝට් එක ඉවරයි මම ගත්තේ 2023/02/03
Oya intaw ekt giyada. Mnwd intaw eke ehuwe
Poddk e gena wisthara kiynn puluwnd
@@HouseofFashion914 ow giya magen ahuwe mage name ekai, company name ekai salary ekai romeniya we yanne palaweni parada yaluwo innawada echcharai
Certified කරපු සහතිකය ද ඕන වෙන්නේ. නැත්නම් පොලිස් headquarters එකෙන් දීපු එකද ඕන වෙන්නේ..
ඉන්ට්විව් කරන අය අහන english තෙරෙනවද අපිට පැහැදිලිව අහනවද
එක දෙයක් කියන්න පුලුවන් .අපි ඉන්ටවිව් ඩේට් ඇවිල්ලා විසා වදිනකොට නයට සල්ලී ගත්ත අයගෙන් ගුටිකාලා තුන්මාසේ දානෙත් දිලා.😭😭😭
ඉක්මනට හැමදේම වෙයි
අඩෝ ඒකනම් ඇත්ත බං....
කියලා වැඩක් නෑ ඒකනම් ඈ
@@chithradissanayaka9494 දෙසැම්බර් දුන්නේ..මැයි වත් වෙයි වගෙයි
ඒක්නම් ඇත්ත ගොඩක් අය අමාරුවෙ වැටිල ඉන්නේ embusy නිසා
අයියෙ දින 2 පුහුණුව කරන්න ඕන එම්බසි ඉන්ටර්විවු එක ට යන්න කලින් ද නැත්නම් බියුරෝ ගෙවන්න කලින් ද .ඒක වේලාසනින් කරාට කමක් නැද්ද .මාස 2,3කට කලින් වගේ.
මල්ලී දැනුවත් කිරීම නියමයි...
👉 නමුත් මේ දේ නිවරදි කරන්න..👇
" විදේශ අමාත්‍යාංශයෙන් සහතික කරපු එක නෙවෙයි- ඔන්ලයින් ඇප්ලයි කරපු පොලිස් රිපෝට් එක වලංගු එකක් වෙන්න ඔනේ..මාස 6ක් ඉස්සරහට නෙවෙයි.මාස 6 ඇතුලත වෙන්න ඔනේ
විදේශ අමාත්‍යාංශයේ එක දැන් බලන්නෑ.
අයියේ මට මේ මාසේ එම්බසි ඉන්ටව් යන්න තියෙන්නේ මට වැඩිය ඉංග්‍රීසි බෑ. 2024 ලංකාවේ රුමේනියාවේ එම්බසි එකේ ඉංග්‍රීසියෙන් අහන දේ සිංහලෙන් පරිවර්තනය කරන කෙනෙක් නැද්ද 🥹🥺 ලොකු උදව්වක්
Anee matath eka thamay thiyena lokuma prashne
Oyage interview eka mokada une.visa ĺabunada
Police report ake certifie keranna dhan Rs - 1200/= gewanna oni.appoinment akak dhala yanna.time aketa kaling ethaneta yanna.1 hour yan na wade kerela dhenewa.
Itha hoda vedio ekak danna කැරුණු phediliwa kiyala තියෙනවා
Theruwan saranai.
බොහොම ස්තූති අයියෙ දැනුවත් කලාට
මම පසුගිය බදාදා තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. සම්මුඛ පරීක්ෂක ඔබ යන්නේ කුමන සමාගමටද, ඔබේ වැටුප ගැන කුමක් ද, වෙනත් යුරෝපීය රටවලට යාමට අදහස් තිබේද, එපමණයි. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය යුතුය.
Mokkd balana police report eka, headquarters da නැතිනම් certified කර එකද
என்ன ஆவணங்கள் சமர்பித்தனீங்கள்
Embusy interw eka fail unama mokada kranne.apita kranna puluwan deyak tiye nm kiyanna plz
December month eke documents submit karapu ayata interview eka set wenna thawa kal Yanawada ayye
Certified කරපු සහතිකය ද ඕන වෙන්නේ. නැත්නම් පොලිස් headquarters එකෙන් දීපු එකද ඕන වෙන්නේ..
Ayye me dawas wala Timisora wage city walin work permit issu wena eka delay welada thiyenne. 11/29 document physical submit kale. Wp thawama ne.
තිමිසෝර වල ප්‍රශ්නයක් තියනවා. මම හිතන්නෙ ඉමිග්‍රේශන් එක බිසී. අරාද් තිමිසෝරා එහෙම පිස්සු බල්ලො වගේ ඩොකියුමන්ට් චෙක් කරනවා
@@sltoromania ayye dina 30th 90th athare enna oona needa kohoma hari. February 28 wage weddi.
ගොඩක් හොදයි මල්ලි හොද පැහැදිලි කිරිමක් ඉස්තුතියි බුදුසරනයි
Oyata thanks malli ....
Mama skill job ekakata wp awa age 57 embassy interview ekedi problem weida mama experience thiyenawa nurse kenek
Oyaa me karana sewaya godak watinawa 👊
godak wadagath video ekk❤ thank you
Army එකේ ඉන්න කෙනෙක් ගෙ පොලිස් රිපොට් එකේ වැටෙනවනෙ army ඉන්නව කියල ඒ අයට job වලට visa දෙනවද..
Travel insurance eka agencyen daddi okkogema ewa eyalta insurance eken benefits ekak thiyenawa da
ඔයා සම්බන්ද කරන්නේ කොහොමද
Thank you malli.good job
අයියෙ දැන් සෙල්ෆ් ඇප්ලයි කරපු අයට බියුරෝ ගෙවන්න පුලුවන් ද. ජනවාරි 20 පස්සේ එහෙම බැහැ කිව්වා නේද .
Iwasan inna hemadetama wisadum thiyanwa 🙂
Visa reject unama apahu apply karanna pluwan kochhara kalekata passeda malli. Kiyanna pluwanda
Malli mayi mahaththayayi dennatama copule visa yanna oni oyata vacancy mona hari hambunoth udawwak karanawada
අපි වර්ක් පේමන්ට් අත්සන් කලා අපිට ඉනටව් කවදා වගේ එඉද මේ මාසෙ යන්න පුලුවන් වෙඉ නේද
ඔයා වර්ක් පර්මිට් එක අත්සන් කලේ කොයි කාලේ වගේද?
Rajaye job karanam aya niwaadu anumata nokara rata yanna puluwanda .
Thank you my friend
පුළුවන්නම් ජොබ් ටිකක් හොයලා අපේ ලංකාවේ දරුවන්ට උදව් කරන්නකෝ එම්බෙසිකාරයට අහු නොවි එන් න
Aiye dan SE number kiya wageda embassy eke yanne
අයියේ දෙසෙම්බර් 04 wp අවේ කවද වගේ intaviu Eka evida ayye
Ela kollo ela 💪👌
Aiyye oya sambanda kara ganne kohomada
Aiye mage husband sibiu wala wada karanne eyata mawa ganna widihak na ejency ekenma yann one eke vacancy na dan maasa 8k thisse aiyata puluwan da mata sibiu wala vacancy ekak hoyala denna mata work experience godak tiyenawa aiye
අලුතෙන් යන අයටද ඕනෙ දැනට පොසෙස් එකේ ඉන්න අයටත් ඕනෙද ගැරැන්ටිය
Apita theruna.😊😊 thank you malli
ඵ්ඡන්සි ඵකෙන් කිව්වා ඵම්බසි ඵකේ ඉන්ටවිවූ යන්ඩ ඔනි නෑ කිව්වා නේ… වීසා ගහලා දෙනවා කිව්වා …🤔 .. මෙහෙම කරන්ඩ පුළුවන් ද..? ඵ්ක ඇත්ත නෙමෙයි නේද..?
මටත් කිව්වා එහෙම
බොටිටූවෙ යවන්නද දන්නැහැ
Thanks for your information bro
Enterwew anna masa kiyak yaida
20 lak bond ekak.sign karanna onalu kiyanne aththada
Ne
ස්තුති මල්ලී 🤝
මල්ලියා දැන් Wp දෙන්න කොපමන කාලයක් යනවාද
මම පොලිස් රිපෝට් එක ගත්තේ 2023 / 09 / 11 ආයේ අලුත් කරන්න ඕනාද
මම කීව්ව විදියට ගනන් හදලා බලන්න
Interview date Ganna kocchara kal yanawa da
Self apply karane kohomada kiyana bareda
අයියෙ ලංකාව ට සල්ලි යවද්දි ඔහේ bank වල මොනවා හරි කරදරයක් තියෙනවද
වයස 21 girl kenekuta caregiver ynn plwnda rumeniya walata
Guarantee letter eka ajency walin apply karapu ayatath oneda
Ou oni
වාහන පේන්ට් එන්න උදව් ඕනා
Thanks
Driving job vacancies තියෙනවද
මල්ලි ඒජන්සියට සියලු ඩොකියුමන්ට් පොලිස් රිපෝට් ඇතුලු බාරදුන්නෙ නොවැම්බර් මැද ජොබ් ලෙටර් අත්සන්කරේ දෙසැම්බර් මුල..ඒජන්සියෙ න් නම් කිව්වෙ මේමාසෙ අග හො මාර්තු මුල වර්ක් පර්මිට් එයිකියලා..එහෙම වෙයිද මල්ලි...
යන්න බලාපොරොත්තු ව්ව්න් ඉන්න අප සියල්ලගේ බලාපොරොත්තු පල ගැන්වේවා..සියල්ලටම ජය වේවා
අනිවාර්යයෙන්ම එන්න ඕන
මොකක්ද එජන්සිය...ජොබ් එක මොකක්ද කියනවද...එජන්සිය ගැන විස්තර ටිකක් කියන්න
@@dayanakumari4872 බලන්ගොඩ ලිස්බන් .බයික් රයිඩින් .යූටියුබ් වීඩියෝ 2ක් තියෙනවා ඒක බලන්න.බුලට් චැනල් එකේ...මාත් ඒකෙන් පස්සෙයි දුන්නෙ.මගේ නෑ කමකුත් තිබ්බ නිසයි මං විස්වාසෙන් දුන්නෙ
Dress meka job යන්න ප්ලුවන්ද කොච්චර සල්ලි යනවද
Malli interview gihin fail unoth aye wp akak gennaganna onada
Ehema natiwa aye visa apply karanna puluwanda
Visa aply krnna puluwn
@@sltoromania agency aken kiyanawane malli fail unoth aye wp akak ganna euro 1000k yanawa kiyala
Ehema ona nadda
Thank you
Thanks bro 💙
මල්ලි 10 වෙනි මාසෙ ජොබ් ලෙටර් අත්සන් කරේ තාම wp ආවෙ නැ ඒක ප්‍රශ්නයක් ද
Mt aweth na. Mn december sine kale. Thama wp eka na
Mata w p awe 11weni mase thama intaw ne ane
එම්බසි වහල කියන්නෙ බොරුද එතකොට
Rumeniya ඉන්න කෙනෙකුට කියලා කරගන්න අයට කාගෙන් ද guarantee එක ගන්නේ ..
Kawru unsth gnna ona employr gen
Ko Mallika guaranty letar wke link eka
එතකොට අයියෙ දැන් පොලිස් රිපෝට් එක කල් පැනලා මාස හයට අඩු වෙලා තිබුනොත් ආයෙ RENEW කරලා Certify කරගත්තහම හරි නේද? අර පොලිස් රිපෝට් එකට් ඇප්ලයි කරන තැන තියනවනෙ තෝරගන්න මුලින්ම..එහෙම RENEW කරන්න නේද ඕනි ආයෙ?? මේක දන්නවනම් පොඩ්ඩක් කියන්නකො
රී නිව් බෑ නිව් ඕන
@@sltoromania ඒජන්සියෙන් කිව්වෙ Renew කරන්න කියලනෙ,එතකොට ආයෙ අපි ඔන්ලයින් ඇප්ලයි කරල ගමේ පොලිසියෙන් අර අපි ගැන අහල යවල එනකන් ඉන්න ඕනිද??
@@Diary_Of_Dilshanඑහෙම ඕනද
@@shanmadhusankha8405 දින පැනලනම් Renewal කරන්න කියල කිව්වා සහෝ🤔
නිවැරැදි කිරීමක් කරන්නේ .විවේචනයක් නෙවේ.
Visa එකක් වැදුනා මාස 5 කට මගේ අයියට දැන් ඉන්නේ එයා romania ❤