Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Very good analysis . We sincerely salute and respect both of them .❤❤❤❤😊😊😊😊
මහාචාර්යතුමාගෙන් හොඳම දේ ගන්න හොඳම කෙනා චාමර තමා හොඳින් ගැලපෙන හොඳම සුසංයෝගයක්.
We need more videos like this much love Tuder sir and Mr chamara❤
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
පච ටොන් ගනන්...
ටියුඩර් මහත්තයගෙ පෞද්ගලික නිර්වචනයක් මේක. ඒ නිසා මේ සංවාදය අසාර්ථකයි. කතාවේ අරටුව අනුව ටියුඩර් මහත්මයා සමග එකග වෙන්න පුලුවන්. නමුත් ඔහුගේ නිගමන සමග අපට එකග විය නොහැක.
නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්ය වරයා තේරුම් ගත්තා මිනිසු කියන කතාව. ඔහු මෙහෙයවන වැඩසටහන් වල ඔහුගේ කතාව වඩියි සහ මැදිහත්වීම වැඩියි පාලනය කර ගැනීමට අවශ්‍යයි කියල නමුත් චාමරගෙ....., වැඩියි..,,.... නිහතමානී කම මදි.
ගොඩ කාලේකට පස්සේ මහාචාර්යතුමාගෙන් පුලුල් අදහස් එලියට ගන්න පුලුවන් උනා..අදහස් ගලා යැම මෘදුව සිදු නොවුන නිසා මෙ ගැන මුලික දැනුම අඩු අයට ටිකක් boring වෙයි. එත් සුමනෙයි චම්පිකයි රසිකයි තමයි මට හිතෙන විදිහට මෙතුමත් එක්ක පුලුල් සාකච්ඡාවක් කරන්න පුලුවන් කට්ටිය 😊😊😊
චාමරට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ.
@ හොද නිවෙදකයෙක් එක්ක guest speakers ල දෙන්නා විදිහට මෙ දෙන්නව ගෙනාවනම් හොද වෙයි නෙහ්
Praja thanthra wadaya danne nethi.purawesiyo kohomada mahathayo..( jathyanthara wadaya.Ha goliya karanaya..?? Mokadda kiyala therum ganne.( golikaranay..’ thamai Anagathaye biya karuma..tharagaya..( Aka satanak nemei..tharagayak..( satanata wada Bayanakai..??)🎉🎉 Ratawal 5 vithara thamai ( Golikaranayata Tharaga karanne..)$$$😮😮😮 ( Anith Ratawal ,,Jathyantharawa ,,,Yudda,,karanawa..!!!????
ඔය පංචස්කන්ධය මතුපිට හරියට නඩත්තු කරපන් සුමනපාල
මේ යකා කියන කියන එක වරදිනව, ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්න භයය් කිව්ව කියල පහුවදා ඉරානෙට ගැහුව 😅,අර විමල් වීරවංශගෙ පොතට පිදුම ලියපු මිනිහනෙ 😅😅
උබ දන්නෙ මොනවයි බං😂😂
Tho mona ponnayek de... Professor knkge subject 1k gana katha karanna..Ube molayata bara wadii mewage sanwada... 😂
නිවේදකයට නිවේදන වෘත්තීය තේරෙනව මදි.
මෙයා නිවේදකයෙක් නෙමේ
Chamara niwedakayek newei oya sir wagema danuma tiyana kenek
mulin meke krnne mokd kiyl terun ganin janakaa
ඇයි ආයෙ?
Very good analysis . We sincerely salute and respect both of them .❤❤❤❤😊😊😊😊
මහාචාර්යතුමාගෙන් හොඳම දේ ගන්න හොඳම කෙනා චාමර තමා හොඳින් ගැලපෙන හොඳම සුසංයෝගයක්.
We need more videos like this much love Tuder sir and Mr chamara❤
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
පච ටොන් ගනන්...
ටියුඩර් මහත්තයගෙ පෞද්ගලික නිර්වචනයක් මේක. ඒ නිසා මේ සංවාදය අසාර්ථකයි. කතාවේ අරටුව අනුව ටියුඩර් මහත්මයා සමග එකග වෙන්න පුලුවන්. නමුත් ඔහුගේ නිගමන සමග අපට එකග විය නොහැක.
නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්ය වරයා තේරුම් ගත්තා මිනිසු කියන කතාව. ඔහු මෙහෙයවන වැඩසටහන් වල ඔහුගේ කතාව වඩියි සහ මැදිහත්වීම වැඩියි පාලනය කර ගැනීමට අවශ්‍යයි කියල නමුත් චාමරගෙ....., වැඩියි..,,.... නිහතමානී කම මදි.
ගොඩ කාලේකට පස්සේ මහාචාර්යතුමාගෙන් පුලුල් අදහස් එලියට ගන්න පුලුවන් උනා..
අදහස් ගලා යැම මෘදුව සිදු නොවුන නිසා මෙ ගැන මුලික දැනුම අඩු අයට ටිකක් boring වෙයි. එත් සුමනෙයි චම්පිකයි රසිකයි තමයි මට හිතෙන විදිහට මෙතුමත් එක්ක පුලුල් සාකච්ඡාවක් කරන්න පුලුවන් කට්ටිය 😊😊😊
චාමරට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ.
@ හොද නිවෙදකයෙක් එක්ක guest speakers ල දෙන්නා විදිහට මෙ දෙන්නව ගෙනාවනම් හොද වෙයි නෙහ්
Praja thanthra wadaya danne nethi.purawesiyo kohomada mahathayo..( jathyanthara wadaya.Ha goliya karanaya..?? Mokadda kiyala therum ganne.( golikaranay..’ thamai Anagathaye biya karuma..tharagaya..( Aka satanak nemei..tharagayak..( satanata wada Bayanakai..??)🎉🎉 Ratawal 5 vithara thamai ( Golikaranayata Tharaga karanne..)$$$😮😮😮 ( Anith Ratawal ,,Jathyantharawa ,,,Yudda,,karanawa..!!!????
ඔය පංචස්කන්ධය මතුපිට හරියට නඩත්තු කරපන් සුමනපාල
මේ යකා කියන කියන එක වරදිනව, ඊශ්‍රායලය ඉරානයට පහර දෙන්න භයය් කිව්ව කියල පහුවදා ඉරානෙට ගැහුව 😅,
අර විමල් වීරවංශගෙ පොතට පිදුම ලියපු මිනිහනෙ 😅😅
උබ දන්නෙ මොනවයි බං😂😂
Tho mona ponnayek de... Professor knkge subject 1k gana katha karanna..
Ube molayata bara wadii mewage sanwada... 😂
නිවේදකයට නිවේදන වෘත්තීය
තේරෙනව මදි.