සාෆිට කෙළවූ අයට වැඩ වරදී! සියලු තොරතුරු අරන් සාෆි කොළඹ එයි! Four Stories with

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 49

  • @SatahanRadio
    @SatahanRadio  4 часа назад +3

    වීඩියෝවේ මුල් කොටසේ ඇති, තරිඳුගේ හඬ ගැටලුවට සමාවෙන්න. තාක්ෂණික දෝෂයක්. ශබ්දය වැඩි කර අහන ලෙස ඉල්ලනවා.

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 4 часа назад +8

    තරිඳු ඔබ නිවැරදි ලෙස ප්‍රවෘත්ති සාකච්ඡාව අසා නැත එහිදී ඔහු පවසන්නේ වර්තමාන ආණ්ඩුවට එම පනත වෙනස් කිරීමට පාර්ලිමේන්තු බලයක් තවම නොමැති බැවින් එය දැන් සිදුකළ නොහැකි බවයි

    • @SatahanRadio
      @SatahanRadio  3 часа назад

      ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න.

    • @ppppppppggggg5355
      @ppppppppggggg5355 3 часа назад +3

      @SatahanRadio මම කිව්වේ අද මාධ්‍ය සාකච්ඡාවේ කියපු දෙය

    • @Catman346
      @Catman346 3 часа назад

      @@SatahanRadioඒ ගොල්ලො කොහොමත් ඕනි විදිහට ඕව සංශෝධනයන කරන් නෑ අදහස් අහලා තමා කරනවා කිව්වේ

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 3 часа назад

      @@ppppppppggggg5355 කියන දේද , ප්‍රතිපත්ති ප්‍රකාශනයද , ක්‍රියාත්මක කරන්නේ.ඔබ නොදන්නවා නම් පහේ පන්තියේ ලමයෙක්ගෙන් අහමු නේද?

    • @SatahanRadio
      @SatahanRadio  3 часа назад +1

      @@AnuraSampath-s2s ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් වලංගු නැද්ද?

  • @Jimmy-m5e7c
    @Jimmy-m5e7c Час назад +2

    ශාෆි , ඔබට බොරු චෝදනා නැගූ සියලුම දෙනා ට විරුද්ධව නීතියෙන් දඩුවම් කල යුතුයි ......වන්දි ලබාගත යුතුයි ............ර්තනේ, ගොම්මන්පිලයාගේ , විමලයාගෙන් වන්දි ලබාගත යුතුයි .

  • @NPPUSA.
    @NPPUSA. Час назад +1

    සාපි එහෙම කලයුතු යි අපි ඔහු සමග හිට ගත යුතුයි❤

  • @indus1613
    @indus1613 50 минут назад +1

    සත්‍ය කවදා හරි ජය ගන්න බව ඇත්තක්. ඒ වුනාට එය සිදුවන කොට වෙන්න තියෙන ඩැමේජ් එක වෙලා ඉවරයි

  • @Jeganathangobi-w5j
    @Jeganathangobi-w5j 3 часа назад

    Well done. ❤

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත Час назад

    Online safty act එක ගැන සම්පූර්ණ විඩියෝවක් දාන්න තරිදු එකෙන් එක

  • @sunilgamage9605
    @sunilgamage9605 3 часа назад +2

    Trumpට ඡයවේවා! කරැණාකර අවි ආයුධ මැද පෙරදිගට විකුණන්න ඵපා! නිදහෂ් පලස්තීනයක් සදහා සහාය දෙන්න.

  • @lasanthaperera9525
    @lasanthaperera9525 2 часа назад

    තරිදු ඔබ හරි මේ අමනයෝ තමන්ටම මොනා හරි කරගෙන පසුව ආණ්ඩුවට දොෂා රෝපණය කළහැකි බව ඇත්ත ඒවගේම අමතක කල නොහැකි එළවලු kg 60
    රුපියල +රුපියල තමයි ට්‍රිලියනය වෙන්නේ හිතන්න සහෝදරයා 😅

  • @srilankanraja9338
    @srilankanraja9338 Час назад

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌

  • @marybeetaperera2823
    @marybeetaperera2823 2 минуты назад

    God bless President Trump
    He is aGod fearing man.l hope your country will be great again by the new president
    God bless him.

  • @amilarandeni554
    @amilarandeni554 4 часа назад +1

    අන්න මරු 🎉🎉🎉 ඒක තමයි වෙන්න ඕන යළි ඔය වගේ වැඩ නොකරන්න

  • @Catman346
    @Catman346 3 часа назад +3

    යකෝ පොඩි ගානක් කොහෙද බන් පස් දෙනෙක් ගේ ආරක්ෂාවට බිලියන 1.1 වියදම් කරනවා කියන්නෙ යකෝ ඔය ආරක්ෂක වියදම විතරයි අනිත් ඒවත් ඔක්කොම ගත්තා නම් කොච්චරද කියලා හිතහන්

    • @SatahanRadio
      @SatahanRadio  3 часа назад +1

      සාපේක්ෂව මිත්‍රයා. වැරදියට ගන්න එපා. ඔය තක්කඩි ප්‍රභූන් වෙනුවෙන් නෙවෙයි ඒ තර්කය කිව්වේ. අපි කිව්වේ අපේ අවධානය යොමු විය යුතු තව විශාල දේවල් තියෙනවා කියලා.

    • @Catman346
      @Catman346 3 часа назад

      @SatahanRadio හරි හරි ඒවා ඉස්සරහට හෙමීට සිද්දවෙයි සහෝදරයා අපිත් පිලිගන්නවා ආරක්ෂාවක් දෙන්න ඕනි ඒත් 150 හා 200 ආරක්ශකයින් ඕනි නෑනේ

  • @mahisharose
    @mahisharose 2 часа назад +1

    මම කලින් තරිදු ඔය කියන දේවල් සම්බන්දව විශ්වාසයක් තිබ්බත්
    දැන් දැක් මෑතක ඉදලා ඔයා අමුතුම සෙල්ලමක් දානවා වගේ තමයි මට නම් හිතෙන්නේ...ඔයාට ඕන ඕන දේවල් එහෙම ⁣කියනන් බැහැනේ...හිතෙන හිතෙන දේවල්..

    • @devikalekamge5716
      @devikalekamge5716 51 минуту назад

      Deshapalana yata bassata passe eya poddak wenas wela wagee

    • @mahisharose
      @mahisharose 48 минут назад

      @
      ඔව් එයාගේ වෙනස හොදට තේරෙනවා. Medialk කරන තරිදුගෙන් ඉගෙන ගන්න ඕනා මධ්‍යස්ථ මාධ්‍යවේදියෙක් වෙන්නෙ කොහෙමෙද
      කියන එක. මෙයාගේ මහ උද්දච්ච ලොකු කමකුත් තියෙනවා වගේ ලගදි ඉදලා..

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 часа назад

    Online bill එකට රනිලුත් විරුද්ධ වෙයිද?

  • @xhelaya9311
    @xhelaya9311 Час назад

    චන්න ජයසුමන වගේ දේශපාලන තක්කඩින්ට මොකද වෙන්නේ...

  • @24-Sporty
    @24-Sporty Час назад

    තරිදු ලොක්ක, NPP පුන පුනා කීවා හිටපු ජනාධිපතිවරුන්ගෙ ආරක්ෂාව! නිල නිවාස වරප්‍රසාද අඩු කරනව කියල . එය කොච්චර අඩු මුදලක් උනත් කල යුතුමයි!!

    • @devikalekamge5716
      @devikalekamge5716 53 минуты назад

      Owu tharidu kohoma kiiwath arakshawa asiimithawa uwamana naha ne

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 3 часа назад +1

    මම පසු ගිය දිනවල තරිඳු ඔයා ගැන සුභ වාදිව කල්පනා කලා නමුත් ඈස්පනාපිට කියන බොරු අහන කොට😂😢😊

    • @SatahanRadio
      @SatahanRadio  3 часа назад +1

      ඔබ අහන්න කැමති දේ නොකියනවාට සමාවෙන්න. බොරුවක් කීවා නම් ඒ කුමක්ද කියා කියන්න. ඔබ කියන්නට උත්සාහ කරන්නේ සමාජ මාධ්‍ය පනත ගැන නම්, වෛවර්ණ අකුරින් ගැසූ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න.

  • @upaliekanayake7201
    @upaliekanayake7201 3 часа назад

    Tharidu, we have waited to here your questions as you told yesterday from police sportsman but nothing happen, only big talking from you no action same as politicians

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 часа назад

    ❤❤❤❤❤❤

  • @SatahanRadio
    @SatahanRadio  2 часа назад +1

    දම්පාටින් ඇස් පොට්ට කරගෙන හේතුවක් නැතිව ‘අපි බොරු කියන‘ බව කියමින් බණින අයට. ඔහු සරෝජ් අයියාට පිළිතුරු දීම පටන් ගන්නේ, ‘අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියලා තියෙනවා‘ කියලයි. ඊට පස්සේ කියන්නේ ‘ඔන්ලයින් සේෆ්ටි බිල් එක සංශෝධනය කරනවා‘ කියලයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේත් සංශෝධනය කරන බව පමණයි. එය බරපතල ගැටලුවක් ඔවුන්ගේ ප්‍රකාශයේ. එම පනතට එරෙහිව සටන් කරපු හැමෝම ඒ ගැන කළකිරීමක් ඇතිවයි ඉන්නේ. ඒ කරුණ මෙතැන කීවාම, ඒක අහන්න කැමති නැති නම් විවේචනය කරන්න. ඒක කමක් නැහැ. ඒත්, බොරු කියනවා කියලා කියන්න හේතුවක් නෑ. මොකද, කියපු කරුණ ඇත්ත. ඔවුන් පැහැදිලිව දැනට කියා තියෙන්නේ ‘සංශෝධනය කරනවා‘ කියලයි.
    අපේ දේශපාලන තර්ක පිළි නොගන්නවා නම් ඒක වෙනයි. ඒකට කමක් නෑ. ඒත් අපි ‘බොරු‘ කියන්නේ නෑ.

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 Час назад

      සංශෝධනය කරනවා කියන්නේ සම්පූර්ණයෙන් අහෝසි කිරීම ද විය හැකියි.

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 Час назад

      Dn oya kiynne eka hoda wadak newei kiyld? Mn ahnne mechchari me rate online wena kochchara jara dewal thiyenwd ewa nawaththanna one ndda

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 2 часа назад

    There is no smoke without fire, my friend. This 'kade yaama' for Saafi is questionable. Money talks.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 4 часа назад

    👍👍👍❤️🙏❤️