100% කාබනික බදුන්ගත ඇත් දල බන්ඩක්කා වගාව.(How to cultivate okra)

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 52

  • @kidssongsclub7996
    @kidssongsclub7996 3 года назад +3

    වීඩියෝ එකක් එනකම්මයි බලන් හිටියෙ.ගොඩක් වටින වීඩියෝ එකක්👍👍👍♥♥

  • @kidssongsclub7996
    @kidssongsclub7996 3 года назад +2

    ඔන්න පලවෙනි views එකයි comment එකයි like එකයි share එකයි මගෙන්😇

    • @nagula4273
      @nagula4273  3 года назад

      බොහොම ස්තූතියි😊

  • @pradeepm138
    @pradeepm138 2 года назад

    ආසම video එකක් මේ වගේ ඒවා තවත් දාන්න

  • @beatricezain8234
    @beatricezain8234 Год назад

    හොදට කියල දුන්නා.
    ස්තුතියි

  • @kanishkadevinda1048
    @kanishkadevinda1048 2 года назад

    ගොඩක් වටිනව සුභ ප්තනව

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 3 года назад +1

    ගොඩක් වටින තොරතුරු ටිකක් ඇත්දල බන්ඩක්කා මාත් හොය හොය හිටියෙ

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha4608 Год назад

    Useful video. Good luck putha !

  • @sujichandrasekara889
    @sujichandrasekara889 2 года назад

    ඇත්දල බංඩක්කා වල බීජ හොයාගන්න තියනවනම් ගොඩක් හොඳයි

  • @chandimalliyanage1817
    @chandimalliyanage1817 2 года назад

    ගොඩක් හොඳ වීඩියෝ එකක්. ඇත්දල බන්ඩක්කා ගසකින් වගාව අවසන් වෙද්දී කරල් කීයක් කැපෙනවද? ජයවේවා .

  • @piyumisakunthala4118
    @piyumisakunthala4118 2 года назад

    Godak watinawa oyagee video akaa

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 7 месяцев назад

    Kade atdala bandakka nebeja laba dennapuluwanda.

  • @TikTok-xw4dm
    @TikTok-xw4dm 2 года назад

    නියමයි

  • @fathimahashmira907
    @fathimahashmira907 2 года назад

    Ath dhala bandakka seeds ganda puluwanda

  • @jagathkumara6815
    @jagathkumara6815 2 года назад

    Bro..mi 5 kiyanna ath Dala bandakkada? Please send messages.....

  • @AnneSanduni
    @AnneSanduni 6 месяцев назад

    Aeta ganne koheda

  • @asithahasanka2476
    @asithahasanka2476 2 года назад

    සුපිරි .. පුලුවන්නම් number එක දෙනවද යාලු

  • @Advancedscience1
    @Advancedscience1 3 года назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් 👍

    • @nagula4273
      @nagula4273  3 года назад

      Thanks😊

    • @mallika8744
      @mallika8744 2 года назад

      බණ්ඩක්කා බීජ ටිකක් එවන්න පුලුවන්ද ඇත් දල බන්ඩක්කා මම මාතර

    • @chandrakoumari8581
      @chandrakoumari8581 Год назад

      @@mallika8744 මටත් අහන්න තියෙන්නේ ඔයා අහපු ප්‍රෂ්නෙම තමයි .බීජ ඇට ගෙන්වා ගන්න අපිට පුලුවන්ද කියලා කමෙන්ස් එකකින් අපි බලාපොරොත්තු වෙනව.

  • @jayandilusha1100
    @jayandilusha1100 3 года назад +1

    supiri mchn!!

  • @dissanayakethilakaratne5827
    @dissanayakethilakaratne5827 2 года назад

    අස්වැන්න හමාර වූ පසු ඔය බදුන් මිශ්‍රණයටම නැවත පොහොර යොදා ඔය බදුනේම බන්ඩක්කා වගා කල හැකිද?. මාලු මිරිස් වගාවත් පෙන්වන්න ස්තුතියි ඔබට

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 2 года назад +1

    Oyage pela hodata hadila.

  • @chanolecolonne2884
    @chanolecolonne2884 3 года назад +1

    Niyamai

  • @vijithn9104
    @vijithn9104 Год назад

    ඇත් දළ බණ්ඩක්කා , කප්පාදු කළ හැකිද? කළ හැකි නම් ඒ කොපමණ පමණ කලකින් ද , කොපමණ උසකින් ද?

  • @dill2474
    @dill2474 2 года назад +1

    Aiye me bandakka rasana mamage godak haduna mama wate gewalwalata nikan dunna hamoma kiyanawa rasana kiyala denna ahanakota ammo epa kiyanawa eka hinda wenna athi welada pole ehema wadiya dakinna natte

    • @nagula4273
      @nagula4273  2 года назад

      ඔව් ඒකත් වෙන්න පුලුවන් නමුත් ඇත්දල බන්ඩක්කා හොද රසවත් කෑමක් .හැදෙන ප්‍රදේශය ශාකයට ලැබෙන දේශගුනික තත්ව,පරිසර තත්ව,පෝශනය හා ප්‍රබේදයේ ස්බාවය අනුව රසය වෙනස්වීමේ හැකියාවක් තියෙනවා .

    • @dill2474
      @dill2474 2 года назад

      @@nagula4273 ane manda aiye phora dammeth na waturanam idala hitala damma hoda sarawatwa haduna eth melo rahak na podi bandakkanam rasai

  • @lumbinigalhenage2148
    @lumbinigalhenage2148 2 года назад

    Ata laba ganna thiyenne koheda

  • @udaperera9945
    @udaperera9945 2 года назад

    මට අන්නාසි වගාව ගැන කියන්න

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 2 года назад +1

    Apata wawu pass ne ne.wena monawada dann puluwa.oya koheda?

    • @nagula4273
      @nagula4273  2 года назад +1

      කොම්පෝස්ට් ,සත්ත්ව පොහොර වර්ග,කොල පොහොර වර්ග වගේ. මම නාත්තන්ඩියෙ

    • @moreenkondasinghe528
      @moreenkondasinghe528 2 года назад +1

      @@nagula4273 thanks

  • @lakmaldissanayake5633
    @lakmaldissanayake5633 2 года назад

    බීජ ගන්න පුලුවන්ද

  • @anomafonseka1142
    @anomafonseka1142 2 года назад

    බන්ඩක්ක එන්න කොපමණ කල් යන්නව ඩ්

  • @beatricezain8234
    @beatricezain8234 Год назад

    🙏

  • @thisaranisaubhagya8890
    @thisaranisaubhagya8890 3 года назад +1

    Organic ❤

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 3 года назад +1

    බීජ ලබාගන්න පුලුවන් කොහෙන්ද

    • @nagula4273
      @nagula4273  3 года назад +1

      පොහොර කඩවලින් ලබාගන්න පුලුවන්.😊

    • @ceylonfarmer1843
      @ceylonfarmer1843 3 года назад +1

      💚💚💚

    • @nagula4273
      @nagula4273  3 года назад

      Thanks 😊

  • @asithahasanka2476
    @asithahasanka2476 2 года назад

    Number eka ewanna puluwanda

  • @wpkdsnonis4030
    @wpkdsnonis4030 2 года назад +1

    👎👎

  • @amilanishantha6067
    @amilanishantha6067 Год назад

    බිජ ගන්න පුලුවන්ද