Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවුරුදු දෙකකට කලින් මේක දාලා තිබ්බත් තාම අපිත් මේවා බලලා ඉගන ගන්නවා ගොඩක් ස්තූතියි සර් හොදට තේරුණා පාඩම ❤
Supiriyak thma sr gena kiyla vedakne sr maruvat ugannanava 😊😊
සර්ට පිං සිදුවේවා මේ කරන සත්කාරයට!🙏
මේ සමාජ සත්කාරය දිගටම කරගෙන යාමට ශක්තිය වාසනවා හිමි වේවා ඔබ තුමාට... ❤️
මීඩියා වලට හොදම , දක්ශතම ගුරුවරයා ,,.. මයුර සර් ❤❤🎉
Godk ස්තුතියි sir මන් sir ge පාඩම් බලලා හොඳට තේරුම් ගත්තා. Me විදිහට youtube එකට පාඩම් දාන එක ගොඩක් වටිනවා
මෙච්චර කාලෙකට නොතේරුන පාඩමක් අද හොදට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියා දුන්නට ගොඩාක් ස්තුතියි ගුරු පියාණනී
අවුරුදු ගානක් පංති ගිහින් බැරි වුන අමාරුයි කියල හිතපු පාඩම් සර් නිසා හරිම ආසාවෙන් සරලව ඉගන ගත්ත..මං හැම පාඩමකටම අදාල වීඩියෝ බලල පාඩම කියව ගත්ත විතරයි.උගන්නන විදියෙන් පාඩම් නොකරත් මතක හිටිනව❤️ ගොඩක් ස්තූතියි සර් 🥺❤️තෙරුවන් සරණයි 🙏❤️
මිහිපිට දෙවිවරු ගුරුවරු කියන්නේ...ගුරුවරු අතරෙත් ගුරු හොරු ගුරු මුදලාලි ඉන්නවා මේ අතරිනුත් real ගුරුවරයෙක් සර් ඔබතුමා.....මුදලට විකිනෙන අධ්‍යාපනය මේ වගේ නොමිලේ ලබා දෙන එක නම් අදහන්න ඕනේ සර් ඇත්තමයි...සල්ලි දීලා ඉගෙන ගන්න එකා කැම්පස් යනවා ස්කෝලේ විතරක් ගෙදර යන එකා ගෙදර නතර වෙනවා.....ඉගෙනීමටත් ආර්තිකය හරස් වෙලා...ඒ එක්කම වසංගතයන් තියෙනවා මේ ඔක්කොම අභියෝග එක්ක ඉගෙන ගන්න දුශ්කර පලාත් වල ඉන්න ලමයින්ට හා දක්ශ ඕනෑම ලමයෙක්ට සර්ගේ මේ වැඩපිලිවෙල ලොකු ආශිර්වාදයක්............ගමන සුබයි ජය නියතයි සර්....ජයවේවා
ඇත්තටම ගොඩක් පාඩම තේරුණා සර් සර්ට පිං පන්තියේ කෙරුනෙත් නෑ මේ පාඩම සර් තේරුම් ගන්න බැරුව හිටියේ ❤ කරුණු ටික පිළිවෙලට තේරුණා සර් ❤🙏
Ane thank you sir.....godak hodata theruna......sirta godak pin......sirta thawath me wage වැඩසටහන් කරන්න ශක්තිය ද්යිර්ය ලැබෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරණයි සර්....🙏♥️
සර් උගන්නන ක්‍රමයට අපි ආසාවෙන් ඉගෙනගන්නවා සර්.මේ පාඩම මට හොදට තේරුණා සර්.බොහොම ස්තුති සර්.රටේ පවතින තත්වයන් නිසා අපි අනාත වෙලා සිටින වෙලාවක අපි වෙනුවෙන් සර් කරන මේ සේවය අගය කරනවා සර්.සර්ට ගොඩක් පින් සර්.🙏
ගොඩාක් ස්තූති සර් 🙏ගොඩාක් හොදට පාඩම පැහැදිලි උනා❤️
හොදට උගන්නවා ගොඩක් පින් සර්... බුදුසරනයී ❤️
සර් අනෙ හරි ලස්සනට පාඩම ඉගනගත්තා❤️❤️..කියල දෙන දේ හොදට ඔලුවට යන්න පාඩම කියල දෙනව.බුදුසරණයි ❤️❤️
සර් කියාදෙන දේවල් හොදට තේරෙනවා.බෝරින් නැතුව ඉගෙන ගන්න පුළුවන් .ගොඩක් ස්තූතී.අනෙක් පාඩම් ටිකත් මේ වගේ යොමු කරන්න.සර්.❤🎉
සර්ගේ ක්ලාස් ඇවිත් ඉගෙන ගන්නවා වගෙම..ඔන්ලයින් යු ටුයුබ් එකෙන් මේ පරන එවා මතක්කර ගන්නවා ඇත්තටම කියන්න තෙරෙන්නෙන්නෙ නැ මොකද එච්චරටම මේ පාඩම තේරෙනවා උගන්නාන්නද්දි ආසයි ඉගෙනගන්න😊🤞
😊niyamai sir maruwata terenawa hithatama wadenawa obata deergausha
ගොඩාක් ස්තූතියි සර්...
මෙකට comment එකක් දාන්නෙ නැතුව ඉන්න බැරිනුනා.. මෙ පාඩම පැහැදිලි නැතිව ඉන්නකොටයි හම්බුනෙ ගොඩාක් ස්තූති සර්
ස්තූතිය සර්...හොදට තේරුම් ගන්න කියලා දෙනවා...
හරි ම පැහැදිලියි සර් පාඩම.සරලවම හොඳට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙනවා.සර්ට ගොඩක් ස්තුතියි ❤
හොදට පාඩම තේරුම් ගියා sri ගොඩක් පිං ❤❤
පාඩම ගොඩක් පැහැදිලි සර්. "ස්තුති "
ගොඩක් හොදට තෙරුනා සර් . ගොඩක් පින් ❤️🙏🌻
Godak sthuthi sir.sir uganwana padam hodata therenwa.❤️
ගොඩක් පිං සර් මේ ලබා දුන්න පන්නරයට
ගොඩක් පිං සර් පාඩම පැහැදිලි ව තෙරුනා 🙏❤️
සුපිරියි සර්.තෑන්ක්ස් ❤😊
ඇත්තටම විශිෂ්ටයි සර්..
බොහොම පින් සර් ගොඩක් දැනුම ලබා ගත්තා. සර්ගේ ඉදිරි ගමන සාර්තක වෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි සර්
අද උදෙත් පාඩම බලලා ඉගෙනගන්න වා නිරහන්කාරව මන් සර්ට ස්තුතියි කරනවා නිර්මානත්මක ඉගෙනුම් ක්‍රියවලිය අති සාර්ථකයි
සර්ගෙ මේ විඩියො බලන අයට කියන්නේ..පුළුවන්නම් සර්ගෙ රිවිශන් , පේප ක්ලාස් වලට ඇඩ් වෙන්න..පට්ට ක්ලාස් එක මේක.❤
❤❤❤❤❤ නියමයි සර්
සර් ගොඩාක් පින් සර්..🙏
අනේ ගොඩක් ස්තූතිය සර් ❤️🔥❤️🔥
Me sir nam supiri ugannnwa .
පාඩම හොදට තේරුනා සර් තැන්කිව් මේ කරන කැපකිරීම්ට ගොඩක් පිං සර් 🙏
Sirta godak pin .. sirge iganweem ratawa maara neet .. awashya de thithatama kiyala denawa. 😌🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් සර් 🙏🙏🙏🙏
සර් කියලා දෙන විදිහට හොදටම තේරෙනවා.....ස්තුතියි සර්
Media nm super media with Maura Bandara sir thmai
Excellent sir❤
daruwan wenuwen me karana meheyata bohoma sthuthi sir
හොදට තේරුනා සර් සුපිරි 👍
මගේ මීඩීයා ගුරුතුමා ❤️😎
සුපිරි සර් ගොඩක් පිං ❤😊
Goda ස්තුතිය sir 👍🤜🤛😊
Very well understood sir...♥️thank you very much sir☺️♥️
ගොඩක් හොදට තේරුනා සර් 🙏🙏🙏
සර්ට මාව අමතක ඇති නමුත් සරට මතකද බාහිර උපාධි ක්ලාස් එකකදි අපේ ක්ලාස් මාරුකරලා අපි මුලින්ම වාසිටි එකට ආවෙ.අන්න ඒ කණ්ඩායමේ මගේ තමා ලිපි දෙකම හොද ම ලිපිවලට තේරුණේ,සර් කිව්වා තුන්වෙනි ලිපියත් මගේ උනොත් නොමිලේ උගන්වනවා කිය්ලා.නමුත් මට එන්න ලැබුණෙ නෑ.සර්ට මතකද මාව රෝහලේ දී හදිසියේ හමුවුණා.ඔබ ඇත්තටම හොද ගුරුවරයෙක් ජයෙන් ජයම වේවා!!!බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් සර් 🙏🙏🙏
Sir ta godak pin me krna wadeta
Thank you sir hodata theruna
ගොඩක් පින් සර්..🙏🙏🙏
Godak ස්තූතියි sir . Ane sir anthim pdm tikth oya wage dankkko loku pink sir🙏🙏🙏🙏
Maleesha ලස්සනයි ලමයො සුපිරි සර් ක්ලාස් එක 🥰
Ane harima shok ugannanawa thanks sir 🥰
සර් 💕💖🙏🙏🙏🙏 හොදටම තෙරුනා 😍
ගොඩාක් ස්තුතියි සර්❤️❤️
Godak wadagath sir 🙏🤗
Thank you
ගොඩක් ස්තූතියි සර් ,හුඟාක් වටිනවා.පාඩම් හොදටම තේරෙනවා සර් ❤සර් මේ ශෝට් නෝට් පොත් අපිට ගන්න විදියක් නැද්ද ☹️
Your teaching is very 👍
Thank you sir for this very helpful video
❤️❤️❤️❤️❤️❤️❤️
Niyamai sir ❤️❤️❤️
Thank you so much sir
Thank you sir 👍
ගොඩක් පිං සර් 🙏❤️
hodata theruna sir
padama godak pahadili sir thank you
නියමඉ සර් හොදට පහදිලි උනා
Top notch explanation sir ❤ Thank you for this great effort😍
niyamai sir
Thank you so much sir 💕
Ela 🥺♥️
Shook ekata theruna🙋🙋🙋
Thank you sir.😊❤️❤️❤️❤️
Thank you sir Great work
Thank you sir ❤
Thank you sir .. hodk hodt thereuna ... 🥰🥰🥰🥰
Thanks sir❤
Gdk sthuthi Sir 🙏🙏🙏🙏🙏
Hodata teruna sir thank you
තෙරුවන් සරණයි ❤️
Thnku sir❤
🙏 thank ,s sir
❤👏🔥
ගොඩක් ස්තූතියි සර්
❤😊
Thannk you sir
Thnk you sir.🙏❤️
Sir Thanks 😊 💫
Pdm hodht therun Sir . Thank you sir
Sir great voice
Sir great
Sir 😍❤️
Godak pin
😍😇

ගොඩක් ස්තූතියි සර් ,හුඟාක් වටිනවා.පාඩම් හොදටම තේරෙනවා සර් ❤
සර් මේ ශෝට් නෝට් පොත් අපිට ගන්න විදියක් නැද්ද ☹️