🔴 Breaking News - කිසිඳු අපේක්ෂකයෙකුට පරම බහුතර‍යක් නෑ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 2,1 тыс.

  • @PujithaDesilva
    @PujithaDesilva Месяц назад +351

    ගම්පහ,කලුතර වැඩිම අනුරට, එක ප්‍රමාද කරේ ගේමක්

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +37

      @@PujithaDesilva උබලා ට ඡන්ද දාපු රාජ්‍ය සේවකයෝ නේද එතැන ඉන්නේ. රනිල්, සජිත් නෙමෙයි නේ ගනින් නේ 😆😆😆

    • @TRENDINGPARTS
      @TRENDINGPARTS Месяц назад +9

      ජන්ද වෙනස් කරනව

    • @visuraliyanage3575
      @visuraliyanage3575 Месяц назад +13

      ​@@i-tc6ggxycගනින මිනිස්සු කරන්නෙ ගනින එක විතරයි බං🤣

    • @savindithilakarathna9774
      @savindithilakarathna9774 Месяц назад +6

      අනිවාර්යයෙන් bn අනිවාර්යයෙන් .meka hri අසාධාරණයක්

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад +10

      ඔව් මුළු රටේම ඉස්සෙල්ලා ප්‍රතිපල දෙන්න එපයි 🙄

  • @darshanasampath7855
    @darshanasampath7855 Месяц назад +197

    සියලුම ආසන වල චන්ද ප්‍රතිඵල නිකුත් නොකර දෙවන මානපයකට යන්න කිසිදූ අවස්තාවක් නොමැත..

    • @mohamedramzeen1970
      @mohamedramzeen1970 Месяц назад

      Pissu yakku mung

    • @bdissanayake
      @bdissanayake Месяц назад +1

      😂

    • @manojstanley569
      @manojstanley569 Месяц назад +1

      Gemak ghnne boss

    • @dulinajayadinu767
      @dulinajayadinu767 Месяц назад

      @@darshanasampath7855 ෙපාරොන්දු වුනා වගේම කෝටියක් දුන්නනම් මේ මුකුත් නැ

    • @VimukthiRavi
      @VimukthiRavi Месяц назад +2

      Muta pissu

  • @Dhehena
    @Dhehena Месяц назад +192

    යකෝ අපේ චන්දෙ කියලා ඉඳපන්, අපි දන්නෙ නෑ කළුතර ගම්පහ එකක්වත් කොහොමද කියලා

    • @edcf5u836
      @edcf5u836 Месяц назад

      ඔව් හුත්තලා

    • @GayaniDilrkshi
      @GayaniDilrkshi Месяц назад +3

      ගම්පහ කියන්නෙ කඩේ යන්න කට්ටිය ඉන්නෙ එක්ක යි කියන්නෙ නැත්තේ

    • @hirankarunarathne3666
      @hirankarunarathne3666 Месяц назад +3

      ​@@GayaniDilrkshi ane pala huththo

    • @anuanuu1816
      @anuanuu1816 Месяц назад +7

      වැඩක් නෑ කියලා ..මුන්ට දෝදු..හොර හැත්ත..ඉතින් ඔයිට වඩා හොදයිනෙ තොපිට ඕන,එකෙක්වම දාගත්තානම්.

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 Месяц назад

      Sakkili heththa sajith gonawa kohoma hari ringawaganna hadanne..​@@anuanuu1816

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x Месяц назад +27

    උඩ පහලට කොහොම ගණන් කරත් අනුර සහෝදරයා දිනලා ඉවරයි. මනාප ඡන්දත් ඒ සමාන දිනලා ඉවරයි.❤❤❤❤ අනුර සහෝදරයාට ඡන්දය දුන් සියලු දෙනාම කලබල නොවන්න❤️🌺🌺🌺🌺🌹🌹🌹🌹💪

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm Месяц назад

      ජන්ද දාන්නේ නැ කියලා ගෙදරට ජන්ද දායකයෙක් ආවත් බැනලා එලවනවා කියලා හිතන් ඉදලා විඩියෝ බලලා විශ්වාසයක් හිතිලා ජන්දේ දුන්නේ ඒ තරමට ලංකාවේ දෙශපාලනකයෝ අප්පිරියයි එහෙම එකේ වංචාවක් කරන්න ලැස්ති වෙන්නනම් එපා.මේ සැරේ ලෙසි වෙන එකක් නැ.තෝපි නිසා ආර්ථික එදා වැටිච්ච විදිහට තමත් අපි විදෝනවා.

  • @DanukaWithanage
    @DanukaWithanage Месяц назад +65

    බඹයන් ආරක්ෂා නොකර. වීරයන් රැක ගැනීම වෙනුවෙන්. මේ රටේ හමුදාවයි පොලිසියයි පෙළ ගැසිය යුතුයි. මාලිමාවට ජය..

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam Месяц назад +62

    ගම්පහ කළුතර ප්‍රති පල දීපල්ලා
    අපිට සැකය් මුන්ගේ ගේමක්ද

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 Месяц назад +277

    අනේ මොකක් හරි ගේමක්ද අනුර මහතාට දලදා සමිදු පිහිටයි

    • @M.C.Manodya
      @M.C.Manodya Месяц назад +15

      ඔව් මහා තුච්ච මිනිස්සු ඉන්නේ අනුර පරදන්න ඕනා දෙයක් කරයි

    • @sumithpali3684
      @sumithpali3684 Месяц назад

      Bayawennna epaa patio

    • @SajjaDayanga
      @SajjaDayanga Месяц назад +3

      නහ මෙ රටෙ ඉන්නෙ පවල ඩෙන උන් 😂😂😂😂
      ඉතින් රටෙ ඩියුනුව ගන හිතන්න එප 😊😊
      ලන්කවනෙ 😂😂😂 හරකනෙ😂😂😂

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j Месяц назад +1

      මේකැලකන්නිමොනවකරනවදමන්ද. මොනවහරි.නව

    • @GayaGaya-z4j
      @GayaGaya-z4j Месяц назад +3

      මේරටනැවතහොරූන්ටමබාරදෙන්නකූමන්තූනයක්කරන වදමන්ද

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 Месяц назад +219

    අරගලයක් කරන්න අපි ලෑස්ති හරියට ජන්දේ දෙන්න

  • @mypchome864
    @mypchome864 Месяц назад +82

    හැබැයි යටින් ගේමක් ගහන්න ගියොත් අපි පාරට බහිනවා. පොලිසිය, හමුදාව, ගුරුවරු, ගොවියෝ, කම්කරුවෝ, ධීවරයෝ මේ ඔක්කොගේම බහුතරයක් ඉන්නේ අනුරට සපොට් කරන අය.

    • @Udarajayasanka44
      @Udarajayasanka44 Месяц назад +10

      අනේ පලයන් යන්න රටේ නිතියට ගරැ කරපන් බලයට එන්න කලින්

    • @mypchome864
      @mypchome864 Месяц назад +6

      @@Udarajayasanka44 උබ ඔක්කෝටම ඉස්සරවෙලා දෙයක් හරියට තේරුම් ගන්න ඉගෙන ගනින්, මන් කිව්වද බලෙන් අනුරව ජනාධිපති කරනවා කියලා? කිව්වේ අසාධාරණයක් වෙලානම් ඒකට විරුද්ධ වෙන්න රටේ බහුතරයක් ඉන්නවා කියලා.
      තෝ වගේ බත් කන හරක් ඉන්න රටක් මේක

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm Месяц назад +3

      ඔයා කිව්වෙ සහතික ඇත්ත .අහන හැමෝමත් කිව්ව හැමෝමත් දාලා තිබුනේ අනුර මහත්තයාට .ජිවිතේ කවදාවත් අහපු නැති විදිහට කෙනෙකුට වැඩිම පිරිසක් කැමැත්තෙන් ජන්දය දීපු අවස්ථාවක්.නොතෙරෙන්න තියෙන අවස්ථාව ගොඩක් ම අඩුයි.මෙතන ලොකු වංචාවක් වෙන්න නියමිතයි වගේ.මේ හොර දේශපාලකයන්ට අයිති රටක් නෙවෙයි මෙක හොර බල්ලන් දින්නෝත් දුක් විදින්නෙ අපිමයි .අසාධාරණයක් උනෝත් එලියට බහින්න ඔබ කිව්වා වගේම අපේ ගෙවල් වලත් කට්ටිය ලැස්තියි.

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm Месяц назад +2

      ඔබ කිව්ව දේ සහතික ඇත්ත .අහන හැමෝමත් කියපු හැමෝමත් අනුර මහත්තයාට දිලා තිබුනේ.මෙච්චර කොටසක් අවංකවම කැමැත්තෙන් ජන්දය දීපු කෙනෙක් දැක්කමයි.මෙතන වංචාවක් වෙනවද කියලා හිතෙනවා.හොර කාලකන්නියෙක් රට අතට ගත්තොත් දුක් විදින්නේ සාමාන්‍ය ජනතාව වන අපි අපේ දරුවනුයි.එක නිසා රට අපහු කාලකන්නි හොරුන්ට දෙන්න බැ.අසාධාරණයක් වුනෝත් පාරට බහින්න ඔබත් සමග පැලවත්ත බහුතරයකුත් ඉන්නවා කියලා මතක තබාගන්න

    • @iranganidissanayaka3141
      @iranganidissanayaka3141 Месяц назад +3

      Apith lasthiy paarata bahinna geme gahanna epa oya neethi ehenam kalinuth thiyenna epai.

  • @Chandima-c2w
    @Chandima-c2w Месяц назад +61

    අනේ පපුව ගැහෙනවා. මේ මොකක්ද වෙන්න යන්නේ. අනේ අසාදාරනයක් වෙන්න එපා අපේ අනුර සහෝදරයාට. අපි ඔක්කොම ආයේ මඩේ.❤❤❤

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Месяц назад

      @@Chandima-c2w 😂.

    • @JACK-873
      @JACK-873 Месяц назад

      🤣🤣

    • @weneedpeace92
      @weneedpeace92 Месяц назад

      Gota 😂

    • @dwdmixsrilanka9903
      @dwdmixsrilanka9903 Месяц назад

      😅

    • @wmapbw8444
      @wmapbw8444 Месяц назад +1

      පිස්සුද ඒත් අනුර තමයි ජනපති. දෙවන හා තෙවන මනාප ටික සජිත් ගෙ හා අනුරගෙ ඡන්ද පරතරය පුරවන්න ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.

  • @M.C.Manodya
    @M.C.Manodya Месяц назад +91

    2වන මනාප ගණන කරාට කම ක් නැහැ.පළමු මනාප ටික දීලා හිටපන්

    • @snsnada9360
      @snsnada9360 Месяц назад +4

      මචං, මැතිවරණ කොමසාරිස්ගේ මොලේ අවුල් වගේ .දැක්ක නේද මූණේ කිසිම පින් පාටක් නෑ.

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el Месяц назад +1

      Ekane ban

    • @inoshakarunathilake9895
      @inoshakarunathilake9895 Месяц назад +1

      Gemak gahanne

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад

      එ්කනේ

    • @pushpakalyani2922
      @pushpakalyani2922 Месяц назад

      කූට උපක්‍රම. මක බෑවිලා පල හොරු

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Месяц назад +49

    එහෙම වෙන්නෙ කොහොමද .. මාර ගේමක්නේ.. තව හොදම දිස්ත්‍රික්ක කිව්වේ ත් නෑ .. චී ලැජ්ජයි ..මේකද ප්‍රජාතන්ත්‍රවාදය ..මරු💔😪

  • @SujeewaKarunanayaka
    @SujeewaKarunanayaka Месяц назад +301

    කොහොමද එහෙම කියන්නේ කෝ ගම්පහ මුන් මේ බොරැවක් කරන්නේ

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 Месяц назад +32

    මේක හරිම අසාධාරණ කැත කුණු වැඩක්, ප්‍රතිඵලය දීලා ඉන්න ඕනේ

  • @SamithaMadush
    @SamithaMadush Месяц назад +25

    මේ රටත් බන්ගලාදේශයක් කරපල්ලකෝ

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Месяц назад +11

    වංචාවක් කරන්න යන්නේ. කෝ කොළඹ දකුණෙ ප්‍රතිපල, කලුතර, මාතර, ගාල්ල .ඒවා බලන්න අපි බලන් ඉන්නවා.

  • @asankasenarath2391
    @asankasenarath2391 Месяц назад +51

    ඉතුරු ප්‍රතිපල ටික දෙන්න..මොකදද් මේ කරන නාඩගම

    • @kumariuae3589
      @kumariuae3589 Месяц назад

      ❤❤mokakda me karanna nadagama

  • @VenuraGamage-z4f
    @VenuraGamage-z4f Месяц назад +196

    ඔක්කොම ආසන කියන්නෙ නැති ව කොහොමද මෙහෙම දෙවනි මනාපෙ ගණන් කරන්නේ

    • @imalshageethan4954
      @imalshageethan4954 Месяц назад

      කටින්😂

    • @MudithaKwt-pw1uw
      @MudithaKwt-pw1uw Месяц назад +12

      අනිවාරෙන් මොකක් හරි අව්ලක් තියනව මොකද අනුර හිටියෙ ගොඩක් ඉදිරියෙන්.

    • @SIGNSTUDIO
      @SIGNSTUDIO Месяц назад

      Awulak tyenwa Gemak yanwa

    • @charithranaweera8832
      @charithranaweera8832 Месяц назад +7

      දීලා තියෙන ඒවගෙන් predict කරන්න පුළුවන්. අනික release නොකලට එයාලට පහලින් තොරතුරු එනවා

    • @MayuraDilshan-b8z
      @MayuraDilshan-b8z Месяц назад

      Ayala ganna karala iwarai ekai eyala danne

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala Месяц назад +29

    😮මම දුන්නෙ මේ දෙන්නටම නෙමෙයි.ඒත් පරාජය බාරගත්ත.ඇත්ත තත්ත්වය ගැන හරියට නොදැන..කලබල කරන්න එපා.ඉවසන්න.අසාධාරණයක් උනොත් අපිත් පාරට බහිනව..අපිත් එකතුවෙනව..❤

    • @MaheshMaheah-f4o
      @MaheshMaheah-f4o Месяц назад

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 Месяц назад

      ❤️

    • @mytamilclassinsinhala
      @mytamilclassinsinhala Месяц назад +1

      මාලිමාවෙ ජය බලාපොරොත්තු වෙන් ඉන්න අය මේක බලන්න.මේ ඔයාලගෙ විජිත හේරත් සහෝදරයා කරන පැහැදිලි කිරීම

  • @nimalnaulla6189
    @nimalnaulla6189 Месяц назад +34

    මමත් 1988 ඉඳන් මැතිවරණ රාජකාරි කලා. දැන්නම් හොඳටම සැකයි. හෝමාගම, මහරගම, වගේ ඒවයේ පුතිඵල එලිය වැටෙන්න ඉස්සෙල්ල නිකුත් කරනව. ඇයි පරක්කු.

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад +2

      ඔව් නේ 🙄

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад

      ගම්පහත් නෑ

  • @Janitharjayalath
    @Janitharjayalath Месяц назад +23

    මුන් දෙවෙනි මනාපේ ගණන් කරන්න කලින් අනිත් චන්ද දාන්න ඕනනේ.මුන් මොකක් හරි බොරුවක් කරනවා

  • @Growandcook82
    @Growandcook82 Месяц назад +193

    බලු වැඩ ගම්පහ චන්ද නැතුව දෙවනි මනාප ගනන් කරන්නෙ කොහොමද මේක ගේමක්

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial Месяц назад +37

    මෙකෙ ඉන්න උන් හිතන් ඉන්නෙ media වලින් චන්ද ගනන් කරනවා කියලා ඔය චන්ද 3න් පාරක් ගනන් කරලා තමා මිඩියා එකට එන්නෙ එකෙනුත් ඒ එවපු ගාන ඩබල් චෙක් කරලා තමා අපිට පෙන්නන්නෙ ඒත් ප්‍රතිඵලේ දැනගන්න්න් ඔන කට්ටිය දැනගන 50 වඩා කවුරුත් නැති නිසා තමා දැන් ඔය මනාප ගනන් කරන්නෙ එක නිස මොඩ p ක්කු වගේ පාරවල් වලට බහින්නයි අරකයි මෙකයි කියව කියව මිනිස්සු අවුස්සන්නෙ නැතුව අවදානයෙන් බලන් ඉදපල්ලා!

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 Месяц назад +2

      කෝ යකෝ එහෙනම් අපි දාපු ඡන්ද .ඒවා කියල හීටපල්ලා ඊට පස්සේ දෙවැනි මනාප ගැනපල්ලා

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 Месяц назад +2

      සම්පූර්ණයෙන්ම ඇත්ත
      එයාලා දන්නවා ප්‍රතිඵල.

    • @lelee12
      @lelee12 Месяц назад

      irajge channel ekak

    • @ChanakaSuresh-v1b
      @ChanakaSuresh-v1b Месяц назад +1

      සමස්ථ ප්‍රථිපලය කියලා දෙවෙනි මනාපය කිවුනම් නේද හොද ඕක වංචාවක් දෙවෙනි මනාප අපට නෑ එක මනාපයයි

    • @hansachamikara5507
      @hansachamikara5507 Месяц назад +4

      නෑ බන් මේකයි වෙන්න ඇත්තේ , ජන්ද සේරම ගණන් කරාට පස්සෙ දැනගන්න ඇති කාටවත් 50% ක් නෑ කියලා. ඒ new එක media එකට දෙන්න ඇති ගැනපු ඡන්ද ටික දෙන්න කලින්

  • @theonesl9063
    @theonesl9063 Месяц назад +80

    මෙයාලා කනවා සුපිරි කෑමක්.. කරුණාකර රටේ සමස්ථ ප්ථිපලය කියපල්ලා.

  • @RaginiDayanika
    @RaginiDayanika Месяц назад +76

    අපි පාරට බහිමු අනුර දිනලා ඉන්නෙ..මේක ගේමක් ..අසාධාරණයක් කරන්න යන්නෙ...ඇයි චන්ද ගනන් නොකර තීර්න ගන්නෙ..එකෙකුටවත් රට කරන්න දෙන්නෙ නෑ අනුරම තමයි ජනපති..අපි එකතු වෙමු ඔක්කොම රාජ්ජ අංශ එකතු වෙන්න

    • @thimeshamadhurangi-rk5xw
      @thimeshamadhurangi-rk5xw Месяц назад +1

      ඔව් කිසිම අවුරුද්දක මේ වගේ පරක්කු කරලා නැ ඡන්ද ප්‍රතිඵල දේන්න.මුන් හොරු අනුර දිනලා ඉවරයි .කිසිම හොරුන්ට ඉඩ දේන්න එපා💪😡

    • @MhdNasSha-bd3zr
      @MhdNasSha-bd3zr Месяц назад

      ekanma

    • @boxerforlife6470
      @boxerforlife6470 Месяц назад +1

      ඒක තමා ඕනෑ කරලා තියෙන්නෙ ...කලබල වෙන්න එපා ...අපි දින්නවා....මාලිමාවට ජය ❤❤❤

  • @rbsasl9550
    @rbsasl9550 Месяц назад +41

    මුන් ඇදිරි නීතිය දාගෙන දැගලුවේ ඕකට තමයි

    • @snsnada9360
      @snsnada9360 Месяц назад

      මටත් පොඩි සැකයක් බං.

    • @peelingpeely2524
      @peelingpeely2524 Месяц назад

      ​@@snsnada9360 ranila 😂

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Месяц назад

      @@rbsasl9550 😂 yako ohoma comment danna epa.ethota hithanne pakshe inneth ohoma un kiyala.😂

  • @samnkumara7497
    @samnkumara7497 Месяц назад +133

    අනිවාර්යයෙන් මුන් කරන්නේ ගේම් එකක් අනුර හිටියේ ගොඩාක් ඉදිරියෙන් .

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Месяц назад +8

      Na bn ranil thama chande kaduwe.nathuwa ehema game gahanna ba bn.😂.

    • @Glowacki-Francis
      @Glowacki-Francis Месяц назад +4

      මෝඩකතා කියන්න එපා බන් නීතිය ගැන නොදැන

    • @KasunMadusanka-s8i
      @KasunMadusanka-s8i Месяц назад +8

      ලක්ෂ 4 වගේ ඉස්සරහින් ඉදියේ 😂😂 කෝටියක් නෙමෙයි 😂

    • @tharakagunarathne4172
      @tharakagunarathne4172 Месяц назад

      ඔවු ඉතිං උංට වාසි චන්ද කොට්ඨාශවල විතරක් කිඋවහම එහෙම තමයි. ගම්පහ,කලුතර, කුරුණාගල, කොලබ කෝ.

    • @g_c1413
      @g_c1413 Месяц назад

      ලක්ශ 4 ක් හිටියෙ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Месяц назад +6

    පැහැදිලියි පැහැදිලියි. ඉක්මනට මනප ගන්න කරන්න ස්තුතියි

  • @erangapallegedara
    @erangapallegedara Месяц назад +78

    මැකෝ ගම්පහ ,කලුතර ,කුරුණාගල නැතුව 50% නෑ කියල කියන්නෙ කොහොමද... ආයෙ පාරට බස්සගන්නනම් සූදානං වෙන්න එපා

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv Месяц назад +8

      පාරට බැහැල අඩු චන්ද ටික දාන්න ද..😂😂

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h Месяц назад +3

      ​@@SamaraGunawardana-hn9vvනෑ වැඩිම චන්ද තියන ඒකාංශ ජනාධිපති කරන්න කියන්න.

    • @YetiNews
      @YetiNews Месяц назад +1

      ඔවු JVP අපිව පාරට බස්ස ගන්න හදන්න ඒපා පුච්චනවා උබලවා රයර් දලා

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm Месяц назад

      ​@@YetiNewsඅනිව

    • @peelingpeely2524
      @peelingpeely2524 Месяц назад

      ​​@@YetiNews aniwa TIRE KADETA PAIYNNA WENW OKKOTAMA KALIN

  • @kaveeshawidhushan6665
    @kaveeshawidhushan6665 Месяц назад +128

    අනිවාර්යයෙන් කට්ටිය එකතු වෙන්න ඕන මෙතන යටින් යන දෙයක් තියෙන්නේ

    • @Hashanka411
      @Hashanka411 Месяц назад +6

      දැම්ම කවුරුත් කලබල කරන්න එපා මේක ගේමක් වෙන්න පුළුවන්

    • @nandajayakodi5803
      @nandajayakodi5803 Месяц назад

      Unma thama samaya kadanna try denne eth iwasima wadagath

    • @sudammikamika8840
      @sudammikamika8840 Месяц назад

      Aniwaren...🎉

    • @geethikaPiyadarshani-v2s
      @geethikaPiyadarshani-v2s Месяц назад

      Aniwa

  • @ShashikaMalshan-t8e
    @ShashikaMalshan-t8e Месяц назад +165

    මුං හොර වැඩක් කරන්න යන්නෙ

    • @DayawansaMarasinghe-hs4fx
      @DayawansaMarasinghe-hs4fx Месяц назад +3

      Matt hitenawaa

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад

      ow bn පැන්සලෙන්ලු ගහල තියෙන්නේ සමහර කොට්ඨාස වල..අැත්තද මන්දා

    • @DammikaPerera-pq7rv
      @DammikaPerera-pq7rv Месяц назад

      Okkoma kiyapiyAw

    • @nimalwijenayake791
      @nimalwijenayake791 Месяц назад

      මුන් දුශිතයෝ

    • @ShashikaMalshan-t8e
      @ShashikaMalshan-t8e Месяц назад

      මේව බලං ඉන්නවද

  • @RavinduAmor0
    @RavinduAmor0 Месяц назад +151

    පෙන්නහල්ලකො ගමපහ, කුරුණාගල, කළුතර, කැගල්ල චන්ද ටික...හැත්ත

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Месяц назад +6

      මාතලේ

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад +4

      ඒක තමයි 🙄

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 Месяц назад +4

      ඔක්කොම එකට පෙන්න හදන්නෙ

    • @thakshilaudayangani7474
      @thakshilaudayangani7474 Месяц назад +1

      Ewath pennanawalu arawath kokatath ganan karanawalu😊

    • @burneycreations5144
      @burneycreations5144 Месяц назад +5

      ඒක තමයි මේක බොරැවක් කරනවා වගේ මට හිතෙන්නේ

  • @rk3337
    @rk3337 Месяц назад +13

    කෝ බං කෝටිය 😂😂😂😂😂

  • @samudraweerasinghe1436
    @samudraweerasinghe1436 Месяц назад +10

    දෙයියනේ තාම ඔක්කොම කිව්වේ නැහැ.. මුන් කරන්නේ ලොකු බොරුවක්

  • @Ashan-s3t
    @Ashan-s3t Месяц назад +232

    අනුර වෙනුවෙන් අපි පාරට බහිමු😰😰😰😡

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s Месяц назад +5

      Epa Epa NPP ekata mada pallamak wei iwasamu dear

    • @JffiHu
      @JffiHu Месяц назад +4

      Mun Hemadama Aragala Karanna Hadanne

    • @travellifewithfamily
      @travellifewithfamily Месяц назад

      ​@@SarathAthukorala-d8s88/89 kale wage wei

    • @Amilasampath-e8z
      @Amilasampath-e8z Месяц назад

      @@Ashan-s3t ekenma

    • @laksithliyanage1009
      @laksithliyanage1009 Месяц назад +8

      Yako rate nithiyata garu karapan. Balen balaya allanna umbe budalayak da sri lankawa????

  • @snsnada9360
    @snsnada9360 Месяц назад +63

    දිනලත් දිනලා නෑ වගේ. ලංකාවේ මරු නීති.මෙය වෙනස් කළ යුතු කාලය එළඹී ඇත.

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa Месяц назад +45

    මේක ගේමක්..

    • @dulinajayadinu767
      @dulinajayadinu767 Месяц назад

      @@priyanthikaariyadasa බොරැවට මිනිස්සුන්ව කුලප්පු නොකර ඉදිනන් ගැනියේ

  • @SachiNethmini
    @SachiNethmini Месяц назад +34

    රනිල්ට ජන්දය දෙන හැමෝම දෙවනි එක සජිත්ට දෙන්නෙ

    • @shehanmadushan2981
      @shehanmadushan2981 Месяц назад +1

      @@SachiNethmini Ai e joker kenekva gennada 😂😂😂

    • @medushamini
      @medushamini Месяц назад +1

      😂😂😂😂

    • @thineth4905
      @thineth4905 Месяц назад +1

      ඒක ඇත්ත

    • @ranjithanura520
      @ranjithanura520 Месяц назад

      නැහැ රනිල්ගෙ 2 වැනි මනාපය මගෙ මිත්‍රයා අනුරට කුමාරට.

  • @nishinishi9234
    @nishinishi9234 Месяц назад +8

    අනික් දිස්ත්‍රික්ක කියලා හිටියනම් හොදයි නේද...දෙවනි මනාපය හොය හොය ඉන්නෙ...එක හිතක් ඇති උන්ගේ මනාපය ගනන් කරන්න...❤👍

  • @xr6hx1h
    @xr6hx1h Месяц назад +61

    සියලු දෙවි රැක වර්නයි අපෙ අනුර මහතාට

  • @xr6hx1h
    @xr6hx1h Месяц назад +64

    අනෙ අනුර මහත්තෙයොටිකක් බයයි දැන්නම්❤

  • @Jeewan_kumara
    @Jeewan_kumara Месяц назад +11

    තිරිසන් වැඩ කරන්න එපා..මුලු රටම බහිනවා පාරට බලු වැඩක් කරොත්

    • @snsnada9360
      @snsnada9360 Месяц назад

      මචං,මේ විදිහට ගියොත් ඡන්ද ප්‍රතිඵල භාගයක් නිකුත් කරන කොටම දෙවැනි මනාපය ගණන් කරන්න තිබ්බේ මේක මොන මගුලක්ද ඕයි.

  • @cailyphotos
    @cailyphotos Месяц назад +6

    මේක ලොකු කුමන්ත්‍රණයක් නෙවෙයිද රටේ ලොකුප්‍රස්නයක් ඇති කරන්නනම් එපා එහෙම දෙයක් නොවෙන තීරනයක් ගැනිම වගකිව යුත්තන්ගේ වගකිමකි

  • @indrahettiarachchi5892
    @indrahettiarachchi5892 Месяц назад +8

    අවසාන ප්‍රතිඵල කියන්නෙ නැතිව මොනවද මේ කියන්නෙ

  • @DhamithPeyanker
    @DhamithPeyanker Месяц назад +42

    අපේ අනුරකු රට බුසරණයි🙏♥️

  • @Senurinimsara
    @Senurinimsara Месяц назад +11

    පරාජය භාර ගන්න කැමති නැතුව හොරු ටික එකතු වෙලා කරපු වැඩක්

  • @Alald23qq
    @Alald23qq Месяц назад +75

    මීට වඩා විවෘත වෙන්න ඕනි නැද්ද.අපි ප්‍රතිඵල වලින් භාගයක්ම අපි දන්නෙ නෑ.මේක තමයි දැක්ක වැඩක් නැතිම මැතිවරණ කොමිසම.වෙනදා මේ වෙද්දි ඔක්කොම result දිලා.

  • @WMSS742
    @WMSS742 Месяц назад +20

    මචන්ලා උබලා මෝඩයෝ වෙන්න එපා, ඔය ගනින තැන්වල අනිවාර්යයෙන් එ එ පක්ශවල සමාජිකයක් 2 ක් හෝ 3ක් ඉන්නවා, මෙතනදි හොර කරන්න ටිකක් අමාරුයි, උබලා ඔච්චර මෝඩද බන් 😓

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 Месяц назад +4

    හරි පටන් ගනියව් .. දැන් 😂😂😂 ...
    මෝඩ මිනිස්සු ..හිටපු එකාටම තව ටිකක් කාලය දීලා හැමෝම අවංක ව රටට වැඩක් කරන්න ..ඊට පසුව ජනාධිපති වරණයක් තියන්න.අපේ සල්ලි අපරාධයක් ..සේරම බලලා ඔය තීරණය නොගන්නේ මන්දැයි නොදනිමි ..😂😂😂😂අරගල ....🎉🎉🎉 . 225 ම එපා කියලා කියපු උන්ම ඒකේම ඉන්න හිටපු එවුන්ට චන්දෙ දීලා 😂😂😂😂😂😂😂😂

  • @Yapa2333
    @Yapa2333 Месяц назад +131

    එහෙම කෝමද කියන්නේ ඔක්කොම දුන් නෑනෙහ්

    • @bestofme7
      @bestofme7 Месяц назад +12

      ඒකනේ කෝ ඡන්දේ කියන් නැද්ද🙄

    • @MUHAMMAD_IZZATH
      @MUHAMMAD_IZZATH Месяц назад +5

      Ekai math hithuwe kohamath karakurath rata anurata mithraya ❤🧭🇱🇰

    • @snsnada9360
      @snsnada9360 Месяц назад +1

      @@bestofme7 මචං මේ මොන මගුලක්ද. තවත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්න තියෙනවා. මැතිවරණ කොමසාරිස්ට මොලේ කොලොප්පන්ද.

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Месяц назад +9

      @@bestofme7 චන්දෙ ගනන් කරන්නෙ media eken newei bn.ගනන් කරලා ඉවර ඇති.🤦

    • @tharinsenanayake9123
      @tharinsenanayake9123 Месяц назад +2

      Media wlt deela naa

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 Месяц назад +13

    රටේ ආයේ කලබලකාරී තත්වයක් ඇති කරන්න ද හදන්නෙ?

  • @M.C.Manodya
    @M.C.Manodya Месяц назад +172

    අසාධාරණයක් උනොත් අපි අරගල කරනවා.ආයේ ඝෝටා ගෙදර යැව්වා වගේ

  • @TharuRp
    @TharuRp Месяц назад +31

    අසාධාරණයී..මුලින් සමස්ත ඡන්ද කියල දෙවෙනි මනාප කියන්න ඕනි..බාගයක් නැතුව ඕක කියන්න ගත්තාම කොහොමත් ප්‍රතිශත වෙනස්වෙනවනේ...අපි දීපු ඡන්ද ගැන අපි දැන ගන්න ඕන..මුන් හරි කපටි..දිනුම දෙන්න කැමති නෑ..😡😔😔

    • @DilanSilva-h2t
      @DilanSilva-h2t Месяц назад

      කෝ යකෝ ගම්පහ ප්‍රථිපල

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад

      අනිත් පැත්තෙන් හොරු ටික රට පනිනනවා හෝ ගාලා

    • @ruuu48
      @ruuu48 Месяц назад +1

      Iwasanna.. baiyo uwamanawen kalabala karanna හදන්නේ

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe Месяц назад +1

    මේවා හොද පාඩම් රජෙක් වගේ යන්න පුළුවන් අපේ අප්පොච්චා බලු උනේ පව්ල් පාට් දාන්න ගිගින් අනුර පුතා මුල මතක් කර සාධාරණ රටක් (සිංගප්පුරුවක් ) කරන්න පුළුවන් දෙන්න කාලය මිනි මරු භයානක පාතාල රජයක් නොව බුදුසරණයි දහම ගරු කරන එක්සත් ධාර්මිෂ්ට රජයක් හා අප රට ස්වයංපොසිත් රටක් වේවා ඔබ සැමට රන් මැලි මහා සමිදුගේ පිහිටයි බුදු දහම් දස අත පැතිරේවා සියලු සතුන් සුවපත් වෙත්වා

  • @nethmisewmini7248
    @nethmisewmini7248 Месяц назад +32

    හරි අසාධාරණයි

  • @MaxySit
    @MaxySit Месяц назад +37

    ඡන්ද ඔක්කොම ඔයාල ප්‍රකාශ කරල නෑ කොහොමද එහෙම කරන්නේ

  • @chandaniguruge915
    @chandaniguruge915 Месяц назад +49

    ඔතන හිටපු මාධ්‍යවේදීන්ට අහන්න බැරිද කියපු නැති ආසනවල ප්‍රතිඵල කියනවද කියලා

  • @KALISHA-m8l
    @KALISHA-m8l Месяц назад +4

    රට අනුරට ❤ අනික් උන් ගෙදරට😂 එහම නොවුනොත් අපි පාරට 😾✊

    • @amilairoshan5055
      @amilairoshan5055 Месяц назад +1

      Subapathum anurata eth api sajith ta dunne kamak na .

  • @SamanSamanabedda
    @SamanSamanabedda Месяц назад +3

    EC - රත්නායක, සම්පූර්ණ ප්‍රතිඵල නොදී, දෙවැනි ගණන් කරන්න කියලා නිලධාරීන්ට නියෝග කරන්නේ කොහොමද?

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +78

    අපි පාරට බැහැලා මුන්ව එලවනවා ගේමක් ගැහුවොත්..

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s Месяц назад +2

      අනිවාර්යයෙන්

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 Месяц назад +10

      ඔය එන්නෙ නියම ඡේවීපීකාරයො එලියට

    • @extragmail
      @extragmail Месяц назад

      Anura sahodarua danatamath finla iwarai.methana loku wnchwakapi hamoma parata ahimu

    • @Lakee-421
      @Lakee-421 Месяц назад +3

      හිටපියවු තොපේ නියම ස්වරූපය එලියට එන්න දෙන්නෙපා

    • @hasthikafiverr8045
      @hasthikafiverr8045 Месяц назад

      ඔය ඉන්නේ නියම ජෙප්පෝ

  • @ravidurajiw3947
    @ravidurajiw3947 Месяц назад +84

    ගේමක් මේක 😢

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +5

      Gemak ගහයි නැද්ද කියලා අහන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ ඉන්නේ එතැන.ඒ ඔක්කොම ඡන්ද දුන්නේ th අනුර ට. ඒ හින්දා හොර කරනවද කියා උන්ගෙන් arapan 😅😅

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Месяц назад

      ​@@i-tc6ggxycthoge mole pukeda phonnyo

    • @UU-bl4xu
      @UU-bl4xu Месяц назад +2

      රනිල් වත් මහින්දවත් නෙමෙයි ඡන්ද ගණන් කරන්නේ.මැතිවරණ කොමිසමේ නිලධාරින්.නිකන් මෝඩ කතා කියන්න එපා.

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Месяц назад

      @@UU-bl4xu ubalata mole nedda pako

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow Месяц назад

      @@i-tc6ggxyc harak thopi

  • @Priyadarsani-ik8pg
    @Priyadarsani-ik8pg Месяц назад +21

    හොර වැඩ කරන්න එපා යකෝ.... මාලිමාව ගොඩක් ඉදිරියෙන් හිටියේ.ප්‍රතිඵල ඔක්කොම කියලා ඉවර උනේ නැතුව කොහොමද එහෙම කියන්නේ .50%නෙ කියලා . පට්ට හොරු.

    • @SayuManeesha
      @SayuManeesha Месяц назад +1

      Ganan krl iwara atji okkoma ...kiyanne nh apita😢

    • @Priyadarsani-ik8pg
      @Priyadarsani-ik8pg Месяц назад

      @@SayuManeesha එහෙම වෙන්නේ කොහොමද ?කෝ අපේ චන්ද අයිතිය . 360 වැඩ සටහනට ආවේ නැ.බුරුවා.ප්‍රශ්නයකට උත්තරයක් දි ගන්න බැරි මිනිස්සු මොකටද ?. කොහොමද ජනාධිපති වෙන්නේ .හොර චන්දවලින්ද?.අද අද කියන්නේ මම .සජිත් ආවොත් මන්දපෝෂණ රටක් කරනවා නියතතයි.ලෝකේ දැකලා නැති ලිං මැඩියෝ මෙවුන් .බල තන්හාවද? පට්ට හොරුද? කියලා බලාගන්න පුලුවන් ලගදිම.අපි සංතෝසයෙන් ඉන්නේ අනේ අපේ දරුවන්ට ලස්සන රටක් පොහොසත් රටක් ලැබේවා කියලා . මම රට ඉන්නේ .අපි ආසයි අපේ රට මේ වගේ වැඩිදියුණු වෙලා දුප්පත්කම තුරන්වෙනවා බලන්න .අපිට වෙනම ලෙඩක් හැදෙනවා මේ කාලකන්නි කරන වැඩ නිසා .

  • @BAbm-wu3se
    @BAbm-wu3se Месяц назад +1

    ×1.25 speed එකෙන් අහන්න👌

  • @wmvijerathne2088
    @wmvijerathne2088 Месяц назад +3

    ගම්පහ ,කෑගල්ල,කුරුණෑගල දිස්ත්‍රික්කවල චන්ද බලප්‍රදේශවල ප්‍රතිඵල කෝ?😮

  • @Chunlani._4246
    @Chunlani._4246 Месяц назад +114

    අද 21 ඉන්දියන් ජෝතිෂ කාරයෙක් කියපු විදියට දා ගත්තෙත් මුං ගේමක් ගහන්න..ඇදිරි නීතියත් දාගෙන...දකුණේ අපි සහ තැපැල් චන්දත් 70% කට එහා හම්බුනා...😮😮 අපිට ලොකු සැකයක් තියෙනවා බූරු පුතාණෝට ජනාධිපතිකම දෙන්න යනවා කියලා...එහෙම උනොත් ආයේ අරගලයක් පටන් ගන්න ඕනේ...

    • @V_design34
      @V_design34 Месяц назад +5

      Ow neda. Apitath sakai 😓

    • @IsuriAnurika
      @IsuriAnurika Месяц назад +6

      ඔව් මොකක් නමුත් වෙනව . අනුර දිනල ඉවරයි නෙ මොකක්ද මේ කරන්නෙ

    • @esha2022
      @esha2022 Месяц назад +6

      Aragala witharai puluwan 😂

    • @VaruniSumanasekara
      @VaruniSumanasekara Месяц назад +5

      ගම්පහ ,කොලබ,කුරුණෑගල ,කලුතර ප්‍රතිඵල දෙන්න

    • @JanakaPadmasri
      @JanakaPadmasri Месяц назад +4

      Meun ara ponnayawa raja karawanna anurawa ain karnna gahapu gemak serama parata bahimu

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Месяц назад +34

    දෙවන මනාපය්‍රෙන් සජිත් දිනන සයිස් එකක් තියෙන්නේ .....

    • @AsankaSugath
      @AsankaSugath Месяц назад +1

      උපරිම 75000ක් හම්බෙයි.....

    • @Janithprsanna
      @Janithprsanna Месяц назад

      දෙවෙනි මනාපයක්‌ දුන්නේ නෑ හුගක් අය.

    • @thineth4905
      @thineth4905 Месяц назад

      දීලා.සජිත් ට වාසියි

    • @AsankaSugath
      @AsankaSugath Месяц назад

      @@thineth4905 🤣🤣🤣🤣🤣🤣

    • @AsankaSugath
      @AsankaSugath Месяц назад

      @@thineth4905ලක්ශ 13ක් මානාප තියෙන්වද සජිත්ට????🤣🤣🤣🤣

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t Месяц назад +12

    අනිවාර්යෙන් ම ඇදපල්ලා ගේම එහෙම කරන්නේ කොහොමද කියලා උන් බය වෙලා ඉන්නේ හොරු ටික.. 😡

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels Месяц назад +5

    මැතිවරණ කොමිසමේ නාකියෝ දාපිය ප්‍රතීපල,,

  • @Sujee.hewagama
    @Sujee.hewagama Месяц назад +6

    ගත්තු ්චන්ද පුමානයට මහජනතාවට ඉදිරිපත් කරන්නෙ නැතුව ඇයි දෙවන මනාප ගනන් කරන්නෙ?????

  • @MudithaKwt-pw1uw
    @MudithaKwt-pw1uw Месяц назад +21

    කොහොම හරි කරකවන්නෙ අනුර එන්නෙ නැති විදිහට වැඩේ කරන්න, මේ ඉන්න බහුතරයක් හොරුන්ට ඇප නැති වෙනවා ආවොත්

  • @Tharanga-n7e
    @Tharanga-n7e Месяц назад +68

    මේයාලා මොකක් හරි කපටි කමක් කරනවද කොහෙද ,තාම ප්‍රතිඵලයක් කිවේ නෑ ,

  • @chamilsamantha8938
    @chamilsamantha8938 Месяц назад +95

    ඡන්දෙ ඉතුරුටිකත් කියලා ඉඳපල්ලා ඊට පස්සේ පටන් ගනිල්ලා මනාප ගණන් කරන්න ඔක්කොම කිව්වෙ නෑ

  • @thisara436
    @thisara436 Месяц назад +4

    ප්‍රථිඵල පොදු ජනයාට ප්‍රසිද්ධ කරේ නෑනේ. ඇයි ජන්ද ප්‍රතිඵල සියල්ල කියන්න කලින් 2වෙනි මනාපෙ ගණන් කරන්නේ??? සජිත්ට වාසි පළාත් ආසන වල තමයි කිව්වෙත්? ගම්පහ,කළුතර, කොළඹ, කුරුණෑගල ඔක්කොම කිව්වෙත් නෑ

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO Месяц назад +25

    පාරට බහින්න ලෑස්ති වෙයල්ලා...

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i Месяц назад +114

    සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල ඉදිරිපතකර අවසාන නොකර කොහොමද මෙහෙම කියන්නෙ .

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 Месяц назад +8

      Ithin bn ganan karala iawara athi media walata dunne nathi unt

    • @snsnada9360
      @snsnada9360 Месяц назад +2

      මටත් ඒක ගැටළුවක් මචන්.

    • @W.A.S.L
      @W.A.S.L Месяц назад +1

      ehenam ai anuraya diwurum denna sudanam kiyala ara gon haduna kiyanne.uu denmama janadipathi wela

    • @JnankaSampath
      @JnankaSampath Месяц назад +4

      සියලුම ප්‍රථිපල ඔය කථාව කිව්වානම් අපි හැමෝම සැට්ස් මේ මොකක්ද වෙන්නේ

    • @peacepeace6550
      @peacepeace6550 Месяц назад +2

      Jeppanta pissu kyla uba dannadda

  • @Jeewan_kumara
    @Jeewan_kumara Месяц назад +4

    මේක පට්ට ගේමක්😡😡😡😡

  • @kashmiindrani2068
    @kashmiindrani2068 Месяц назад +15

    කොමසාරිස් තුමා කරුනාකරලා අනුර,සජිත් පලමූ වටයේම ගත්ත ජන්ද ගනන ඇයි නොකියන්නේ.තව ප්‍රතිපල කියන්නත් තියනවා.අපිට සැකයි.

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t Месяц назад +3

    ඉතින් කෝ අනිකුත් ප්‍රථිපල කියලත් ඉවර නෑනේ බයිල ගහන්න එපා රටේ ජනතාව සීරැවෙන් මේ ප්‍රථිපලදිහා විමසිලිමත්ව බලාසිටී

  • @dammikaweerakoon-wv2dm
    @dammikaweerakoon-wv2dm Месяц назад

    මේ දැනුම් දීම සත්තකින්ම මට තෙරුන්නේ නැ.එක නිසා කාටහරි තෙරුනානම් මට කියන්න පුලුවන් ද

  • @DarshaniPriyanka-y5l
    @DarshaniPriyanka-y5l Месяц назад +54

    මේක නම් රනිල්ගේ ගේමක්

    • @sumithpali3684
      @sumithpali3684 Месяц назад +1

      😂

    • @harshaudayakumara5278
      @harshaudayakumara5278 Месяц назад +1

      😂

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr Месяц назад +3

      රනිල්ගෙ ගේමක් නැ මචන් රනිල් අවුට් දැන්

    • @Naren_Dhananjaya
      @Naren_Dhananjaya Месяц назад +6

      රනිල් තමා සජිත්ව පරද්දන්න ඕන නිසා ඡන්ද කඩන්න එයා පරදින් බව දැන දැනත් ඉල්ලුවේ

    • @dimuthumadushan7659
      @dimuthumadushan7659 Месяц назад +1

      උඩින් දාපු කමෙන්ට් එක ගැන පහළින් දාපු බත්කන් හරක්ගෙ මොළේ ගැන හිතපුවම මෙහෙම වෙන එකේ අවුලක් නෑ කියල හිතෙනව

  • @adha-v5l
    @adha-v5l Месяц назад +21

    තාම සියලු ප්‍රතිඵල නිකුත්කර ඉවර නැතුව කොහොමද මනාප ගනන්කරන්න තීරණය කරන්නෙ ?

    • @snsnada9360
      @snsnada9360 Месяц назад

      ගණන් කරපල්ලා. මාලිමාව පැරදෙනකන් ගණන් කරපල්ලා.

  • @NazreenNoor-m5h
    @NazreenNoor-m5h Месяц назад +7

    හොර ගේමක් රනිල් උගේ මොලේං ගේමක් දෙන්න හදනවා

  • @sittifarna2163
    @sittifarna2163 Месяц назад

    jayawewa,jayawewa,

  • @toneofk1364
    @toneofk1364 Месяц назад +4

    මොන මගුලක්ද මේ. 50% නෑ කියන්නෙ කොහොමද ඡන්ද ප්රතිඵල භාගයක්ම එළියට දාන් නැතුව

  • @Sithmini_Kavindya
    @Sithmini_Kavindya Месяц назад +19

    හැම කමෙන්ට් එකකම තියන්නෙ අනුර වෙනුවෙන්.. කොහොමද මෙහෙම උනේ..😮😢

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад

      math me kalpane kare eke...mun adiri nithiyath dagena monawa karada manda?

    • @namindupinsara6157
      @namindupinsara6157 Месяц назад +1

      එහෙම උනේ මේක සජිත්ව ජනාධිපති කරන්න යන ගේමක් නිසා. ඒක නිසා සජිත් පාර්ශවයට කිසිම ප්‍රශ්නයක් නෑ මේ කරන වැඩේට

  • @lm_king189
    @lm_king189 Месяц назад +5

    මොකද්ද යකො මේ කරන බලු වැඩෙ. කෝමත් ඊයෙ රෑ ඉදන් result එන්නෙ පට්ට slow. දැන් කියනව ගැනල ඉවරලු. 2 වෙනි රෙද්දකට යනෝලු. යකො අපෙ චන්දෙ මේ. මේක ගේමක් බන් මුන්ගෙ. ඇයි මාධ්‍යෙට දෙන්නෙ නැත්තෙ උට්ටො

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara Месяц назад +6

    ඉක්මන් කරන්න ඉතිරි චන්ද
    කොට්ටාසවල චන්ද ප්‍රතිපල
    ඉදිරිපත් කරන්න කියන්න

  • @රූපපෙට්ටිය-භ3ච
    @රූපපෙට්ටිය-භ3ච Месяц назад +8

    කිසිදු චකිතයක් තියා ගන්න එපා..
    අනුර ජනපති...
    එච්චරයි....

  • @sagarikakumari4040
    @sagarikakumari4040 Месяц назад +1

    භය නැතුව හිටපල්ලා .අනුර ජනපති .එච්චරයි .💪👊🌹

  • @DiasPrashan
    @DiasPrashan Месяц назад +26

    ගෙම්නම් සුම්මා සියලුම අාසනවල චන්ද ගනනය කලයුතුයි

  • @AshaJayathilake
    @AshaJayathilake Месяц назад +12

    කලුතර ගම්පහ කෑගල්ල කුරුණෑගල ගොඩක් ඒවා දුන්නේ නෑනේ.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Месяц назад +11

    අනුරට ඔය තරම් ඡන්ද ලැබෙන්න මෙ රටට කරපු දෙ කුමක් ද? කුහක කෙළෙහි ගුණයක් නැති මිනිස්සු ඉන්න රටක්....

    • @hashiya8179
      @hashiya8179 Месяц назад +11

      ඒකනම් ඇත්ත අබ ඇටේක තරම් දෙයක් කරල නෑ

    • @PalithaDissanayake-s1s
      @PalithaDissanayake-s1s Месяц назад +7

      🌹🌹🌹

    • @sarafathimasyed9897
      @sarafathimasyed9897 Месяц назад +10

      කෙලෙහිගුන නොදන්නෙ අපේ සිංහලයා එකයි රටට හැමදාම හෙන ගහන්නෙ

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi Месяц назад +8

      අනිවාර්යයෙන්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi Месяц назад +2

    සියලුම ප්‍රතිපල කියන්නෙත් නැතුව දෙවන මනාපයක් ගැන කියන්නෙ මොකද..කලුතර,ගම්පහ කිව්වෙත් නෑ..මොකද්ද මේ වෙන්නෙ...අපේ බලාපොරොත්තු වලට මොනවා වෙයිද ...පපුවත් හිරවෙනවා වගේ...😢😢

  • @sureshpeeris9349
    @sureshpeeris9349 Месяц назад +2

    දෙවියන් බුදුන් ජීවමානව වැඩ සිටනවානම් හොරුන්ගෙ හොර වෙඩවලට ඉඩ දෙන්න epa anurakumarata සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි ❤ ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @shavinuransha2451
    @shavinuransha2451 Месяц назад +42

    යකෝ චන්ද ප්‍රතිඵල දීපන් තව බාගෙට බාගයක්ම දෙන්න තියෙනවනේ

  • @sakmanuarachchi
    @sakmanuarachchi Месяц назад +13

    ආයෙ අරගලය පටන් ගමු නෙද ළමයි මෙහෙම සජිත් වගෙ පිස්සන්ට මේක යන්න දෙන්න හොද නැ

  • @chamikalakshan1629
    @chamikalakshan1629 Месяц назад +62

    ඉතිං දෙන්න තියන ප්‍රථිඵල දීලා හිටියොත් නරකද 😡

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 Месяц назад +1

    දෙවෙනි මනාපෙන් අනිවාර්යෙන් එන්නෙ සජිත්❤😊

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena Месяц назад +2

    ඇයි සියලුම ඡන්ද , ප්‍රකාශ කරන්නෙ නැත්තේ. මෙතෙක් මැතිවරණ ඉතිහාසයක මෙහෙම දෙයක් වෙලා නැහැනේ .......

  • @SLMCPODDA
    @SLMCPODDA Месяц назад +11

    ඉස්සෙල්ලා ඔක්කොම ගනන් කරල ඉදහන්