අහස ගුගුරා/EDIFY SHOW COVER by Nuwandhika Senarathne

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 235

  • @luxmankumara562
    @luxmankumara562 8 месяцев назад +14

    නන්දා මාලිනියගේ අද්විතීය හඩින් අසා ඇති, මෙම ගීතය ඉතා රහට විශිෂ්ට ලෙස ඇය ද ගයන අයුරු අපූරුයි. මෙම අසිරු ගායනය ඇය ද අතිවිශිෂ්ට ලෙස ගැයුම මගින් අභියෝගයන් සාර්ථකව ජය ගන්නා නව පරපුරේ දක්ෂතම ගායන ශිල්පිනියක් ඇය.
    සුබ අනාගතයක්!

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +17

    ලස්සනයි අක්කේ කටහඩ .අපි අනිවාර්යයෙන් බලනවා.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 года назад +9

    Aniwarenm balanawa akkeee oya innawa ne aadarei hamadama ❤️❤️❤️❤️❤️😍😍😍😘

  • @DD-nl7rv
    @DD-nl7rv 3 года назад +16

    Nuwandika is always the best! Way to go talented, educated, much loved, prettiest girl!!! 💖

  • @amayaherath6817
    @amayaherath6817 3 года назад +14

    ඒ වොයිස් එක භාවනාවක් පරිස්සමින් ඉන්න අක්කි all the best 😍😍❤️❤️

  • @chamwj
    @chamwj 2 года назад +35

    නන්දා මාලිනී මහත්මිය හැරුනුකොට මේ ගීතය හරියට ගායනා කරපු එකම අවස්ථාව මේක.
    නුවන්දිකා ගැන ඇත්තටම තියෙන්නේ ලොකු ආඩම්බරයක් සහ බලාපොරොත්තුවක්

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 2 года назад +8

    අනන්‍ය වූ කටහඬක් ඇති දක්ශ ගායිකාවක්..

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 3 года назад +15

    හරිම ලස්සනයි නුවන්දිකා අක්කෙ. මනුස්සයෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් ලස්සන කටහඬක් අක්කට තියෙනවා.ඵල ඇති රුකට ගල් ගහන්න ගොඩාක් පිරිසක් බලන් ඉන්නවා සැලෙන්න එපා ඉදිරියටම යන්න අක්කා.අක්කා මේ රටට වටින ගායන ශිල්පිනියක්.අක්කව දන්න කියන අය දන්නවා අක්කා ගොඩාක් හොඳ නිහතමානි හිතට එකඟව ඇත්ත කතා කරන හොඳ කෙනෙක් කියලා.බුදු සරණයි මගේ අක්කා.අක්කා දවසක මේ රටේ ජනප්‍රියම ගායිකාව වෙනවා කියලා විශ්වාසයි.🙏❤

    • @LT-or3on
      @LT-or3on 3 года назад +9

      @nethmi ranjuna ow eka attha methana samahara comment dakkama harima duka hithenawa.Minihek thawath kenwkge hitha riddala labana sathuta mkakda dan na.minissu kiyanne maha අමුතු ජාතියක් .

    • @nethmiranjuna1174
      @nethmiranjuna1174 3 года назад +8

      @@LT-or3on ඇත්තටම ඔව් මනුස්සයෙක් කොහොමද මෙහෙම තවත් මනුස්සයෙක්ගෙ හිත රිදෙන විදියට කතා කරන්නෙ. එහෙම කරලා ලබන සතුට මොකද්ද කියලා හිතා ගන්න බැ.

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 года назад

      @@nethmiranjuna1174 එහෙම නෙවෙයි නුවන්දිකා ගොඩක් දෙනෙක්ට අපහාස කරා.ඒකයි බනින්නෙ.

    • @sonakshi2719
      @sonakshi2719 3 года назад

      @@pasindumatheesha3614 oww eka sampoorna aththa

    • @achii865
      @achii865 3 года назад +2

      @@pasindumatheesha3614 ub falange kuruhri neda😂.hema comment ekem welalenne.nuwandikage hema video ekakm falange kukko tika innvamai😂

  • @nethmirangika7445
    @nethmirangika7445 3 года назад +12

    Hrim lassanai akke oyai sinduwai dekama😍😍😍

  • @chamindagalhena783
    @chamindagalhena783 3 года назад +5

    Amazing nangiyo, what a sensational voice you are gifted with Nuwandhika Nangiyo. Best of luck nangiyo 👍👏🙏❤

  • @kumuduhettige
    @kumuduhettige Год назад +5

    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා
    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්න යන්නෙමි
    කාලයක් නැති තාලයක් නැති
    විජිතයේ කටු ඔටුනු හැර යමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි
    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්න යන්නෙමි
    බැන්ද රන් දම් මගේ ගෙල වට
    මුදා විසි කොට අඬන අහසට
    මගේ සිහිනයේ නුඹ නිදන් කොට
    කුරුටු ගී දහසක් ලියන්නෙමි
    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්ට යන්නෙමි
    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසිනම් යන්න යන්නෙමි

  • @LT-or3on
    @LT-or3on 3 года назад +10

    I will definitely watch this ,🤩🤩🤩

  • @maleka4403
    @maleka4403 3 года назад +7

    Hands down the best cover of this song, so beautiful 😍

  • @punyalakshmi5454
    @punyalakshmi5454 3 года назад +18

    සමහර කොමන්ට් දැක්කම හිතෙනවා ගීත රස විඳිනවද නැත්නම් හෙලා දකින්න මේ සින්දු අහනවා ද කියලා .... නුවන්දීකාගේ හරි ටීවි වැඩසටහන කට්ටිය ආයේ බලන එක හොඳයි කොහොමත්. nuwandika කොතනකවත් යොහානිගෙ නමක් සඳහන් කරන්නේ නහැ , සමහර අයට කියල කියන්නේ...එතනට යොහානිගෙ නම දාල තියෙන්නෙ නුවන්දීකාට අපහාස කරන්න බලාගෙන ඉන්න පිරිසම තමයි ..කොහොම උනත් nuwandika කියන්නේ දක්ෂ ගායිකාවක් ..වගේම හොඳ හඬ පෞරුෂයක් ...❤

    • @LT-or3on
      @LT-or3on 3 года назад +9

      Ow oya ge kathawa attha. fb eke oya hari tv eke youtube link eka dala thibba ne ethana kishu gomas mahatthayath comment ekak dala thibba
      Matha ඉතිහාසයේ reality wada සටහනකින් hoya gattha හොඳම hada පෞර්ෂය කියලා .❤️

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 года назад +1

      හොද හඩකුත් ඇති.ඒත් මෙයා යොහානිට අපහාස කරා.ඒක එතන්දි හොදට තේරුනා.මොකො නම කියලා කොහොමත් අපහාස කරන්නේ නෑනේ.තව ෆැලන්ට අපහාස කරා.ඒ මදිවට තමන් තේරුනු dream star එකේ විනිශ්චය මණ්ඩලයටත් අපහාස කරා.ඒක බලන්න පුලුවන් hari tv interview එකේදි.

    • @pasindumatheesha3614
      @pasindumatheesha3614 3 года назад +1

      ගිහින් බලන්න hari tv එකේ.

    • @tharindudilshanpathirana3582
      @tharindudilshanpathirana3582 3 года назад +1

      නමක් සඳහන් කරේ නෑ තමයි... එහෙම ඉතින් කොහොමද ප්‍රසිද්ධ මාධ්‍යයක නම්ක් සඳහන් කරල බනින්නේ... එදා ඒ කිවුවෙ යොහානිටම තමයි... මිනිස්සු දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි හොඳට අඩුරනවා... මේ නුවන්ධිකා ට කියලා තියෙන මිනිස්සු නම් අනිවාර්යෙන්ම නුවන්දිකා ගේ ළඟම ඥාති වෙන්න ඕන... 😄😄😄

    • @tharindudilshanpathirana3582
      @tharindudilshanpathirana3582 3 года назад +1

      එහෙනම් අනිත් හැමෝටමත් හෙලා දකින්න එපැයි ඉතින්... මිනිස්සුන්ට නුවන්දිකා ගැන පුද්ගලික තරහක් නෑ.. මිනිස්සු කොච්චර සමාජයට හොඳ මූණ පෙන්නන් හිටියත් ස්වභාවධර්මය හැම දෙයක්ම හෙළිකරනවා.. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

  • @abbuambalantota
    @abbuambalantota Год назад +4

    නන්දා මාලනී තරම් නැතත් ඒ ආසන්නයට වත් ආවේ මේ ගායනය විතරයි. ❤

  • @prathibhaliyanage9197
    @prathibhaliyanage9197 3 года назад +10

    ලස්සන ගායනයක්❤️❤️❤️❤️

  • @danushkijayasekara4609
    @danushkijayasekara4609 3 года назад +10

    Lassanai song eka😊😊♥️♥️♥️

  • @ksumathipala
    @ksumathipala 3 года назад +6

    Nuwandhika is the best of the best! This is yet another excellent rendition. Kudos to the producers for the choice of a simple background. However, I find Nuwandhika visually more appealing singing while standing. In particular, in her Lassana Desak rendition, she brings the song alive.

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 года назад +10

    Love you 😍 💗 💓 💛♥ Nuwandhika

  • @rashmi1339
    @rashmi1339 6 месяцев назад +5

    බැරෑරුම් ගිතයක් ....සරලව කියන දක්ශයෙක්❤❤❤❤🎉 2:09

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 года назад +3

    Wow. I just saw this. Really beautiful. Such a soothing voice. Nuwandika is awesome.

  • @LT-or3on
    @LT-or3on 3 года назад +10

    ❤️❤️❤️❤️ This voice make me crazier

  • @punyalakshmi5454
    @punyalakshmi5454 3 года назад +13

    ඔය වොයිස් එක නම් අමතක වෙන්නේ නහැ ..ලස්සනයි ❤

  • @kavidunikaushalya3098
    @kavidunikaushalya3098 3 года назад +16

    Voice 😘❤️

  • @achalagimsara6888
    @achalagimsara6888 3 года назад +9

    Wow nuwandika ❤

  • @minusenarathna8699
    @minusenarathna8699 3 года назад +6

    Harima lassanai akki voice eka.....

  • @pubudumenaka1488
    @pubudumenaka1488 3 года назад +10

    Beautiful voice and singing 😍🔥

  • @dilkiimesha2853
    @dilkiimesha2853 2 года назад +3

    හිතට දැනෙන ගායනයක්

  • @sanjeewanirathnayake3392
    @sanjeewanirathnayake3392 3 года назад +12

    Sooo lovely😘❤️

  • @kithminirajapaksha2375
    @kithminirajapaksha2375 3 года назад +9

    Godak lassanai❤️

  • @pathamakumara9312
    @pathamakumara9312 3 года назад +6

    මිනිස්සුන්ට හොදදෙ සමජගතකරන්න අමරුයි

  • @JD-nq6xi
    @JD-nq6xi 3 года назад +8

    Super voice

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 года назад +5

    නුවා අක්කේ ඔයානම් නියමයි .... අද ප්‍රෝග්‍රම් එකේ ගොඩාක් වටින අදහස් ඉදිරිපත් කරා ... ගොඩාක් නිහතමානීව කතා කරා අක්කේ ඔයා ... ඉදිරි හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා නුවා අක්කේ ඔයාට

    • @LT-or3on
      @LT-or3on 3 года назад +3

      Ow nuwandhika akkata කලාව පිළිබඳව loku දැනුමක් thiyanawa.Math harima ආසාවෙන් baluwe .so proud of you akka.❤️

    • @yasinthanilakshi7953
      @yasinthanilakshi7953 3 года назад +2

      @@LT-or3on ඔව් අනිවාර්යයෙන්ම ....

  • @harshanasaparamadu2035
    @harshanasaparamadu2035 3 года назад +10

    අවුරුදු 10 කට කලින් නදීක ගුරුගේ කියද්දී "වැදිච්ච" සින්දුවට අද "ඇලුනා".

  • @LT-or3on
    @LT-or3on 3 года назад +8

    Nuwandhika akka❤️❤️❤️❤️

  • @asokasl
    @asokasl 2 месяца назад

    What fantastic voice and talent ! One of the best of today if not the best !

  • @ahinsavihangi2159
    @ahinsavihangi2159 3 года назад +17

    මෙයාගෙ මාන්නෙ හරි මොක හරි. අපි හැමෝම සර්ව සම්පූර්න නැ නෙ.. අපි මාන්නෙන් ඉන්න අවස්තා නැද්ද.. එයා දක්ශයි නැත්තන් ඩ්‍රීම් ස්ටාර් 2 ගන් නැ නෙ...මෙයාට බනින ඔයාලා ලග නැද්ද ඔය කියන මාන්නෙ.. මෙයා ගායිකාවක් උන හින්දා නේද මෙයාගෙ ඇදේ පේන්නෙ... ඕක ඊරිසියාව වෙන මොකක්වත් නෙවෙයි... මෙයා ආඩම්බර වෙන එක හරි එයා දක්ශ කෙනෙක්..❤️😊

    • @sapumaldasanayake3556
      @sapumaldasanayake3556 3 года назад +1

      නුවන්ධිකා විසින් ෆැලන් , යොහානි ගිහාන්,ඩ්‍රීම් ස්ටාර් ආදී සෑම පාර්ශ්වයකටම අපහස කරපු එකයි වරද.. ගායිකාවක් වුනාම ඔහොම බෑ.ටිකක් බලන්න සුභානි මිස්ලා දිහා.එතුමියන්ලා කිසිම විටික එවැනි ආකාරයින් මාධ්‍ය තුල හැසිරිලා නෑ

    • @sapumaldasanayake3556
      @sapumaldasanayake3556 3 года назад

      @ND මට එහෙම අපහාස කරන්න උවමානවක් නැ. මං දෙන්නගෙම ෆැන් කෙනෙක් . වැරද්දක් දැක පෙන්වා දීම වැරද්දක්ද. ඒක එයාගෙ අනාගතයටම වටිනවා . සමහරවිට මෙ දෙපලෙ විතරයි මගෙ කමෙන්ට් දකින්න ඇත්තෙ ඔයා

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 2 года назад +2

    ඒක නම් මාරයි

  • @DushyanthaGunathilaka-u3s
    @DushyanthaGunathilaka-u3s 6 месяцев назад

    Wow lassani.derane hoda soyaganimak.oba siti thragaye falen 1 unata tharageta anuwa.namuth obala dedenama ekama mattame..dakshai.❤❤

    • @kasun.p
      @kasun.p 5 месяцев назад

      එකම මට්ටමෙ දක්ෂයි කියන්න බෑ . නුවන්දිකා ෆැලන් ට වඩා දක්ෂයි

  • @mewithnature5513
    @mewithnature5513 3 года назад +7

    ❤️❤️❤️❤️

  • @chamindamallikarathna4234
    @chamindamallikarathna4234 9 месяцев назад

    Thanks dear to continue to Legends sonds with same feelings

  • @sachinichamilka6640
    @sachinichamilka6640 9 месяцев назад +2

    පුදුම හැඟීම් ගැයුමක්...❤

  • @deeveer1539
    @deeveer1539 5 месяцев назад

    This is the closest I have heard to veteran singer Nanda Malinis voice and the feeling. Nuwandika has understood how to portray the pain behind this song extraordinarily. Amazing..

  • @relaxationmind5890
    @relaxationmind5890 4 месяца назад

    භාවනාවක් ❤️

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 года назад +11

    ❤️‍🔥❤️‍🔥🇱🇰🎶

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 года назад +7

    ❤️💯

  • @sutinmatin6433
    @sutinmatin6433 10 месяцев назад

    Nuwandika ඔයාට ජයම පතමි 🤑

  • @hirunishehara7681
    @hirunishehara7681 2 года назад +2

    Lassanai akke ❤💗

  • @mekaladilhani6479
    @mekaladilhani6479 3 года назад +2

    What a talent 👏👏👏

  • @slcricket8853
    @slcricket8853 2 года назад +1

    නියමයි 💎😃

  • @vaccumman928
    @vaccumman928 Год назад +1

    Wow what a voice ❤

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 Год назад

    What a voice Nuwandika❤

  • @Helaa111
    @Helaa111 3 года назад +5

    💖

  • @SummerPath_94
    @SummerPath_94 Год назад

    Best version of this song✌️

  • @hs____99
    @hs____99 5 месяцев назад

    පට්ට ❤

  • @kaushalyalokugonadoowa9633
    @kaushalyalokugonadoowa9633 5 месяцев назад

    ලස්සනයි

  • @MalshaGammanpila
    @MalshaGammanpila 4 месяца назад

    පාවෙනවා වගේ ❤

  • @minusenarathna8699
    @minusenarathna8699 3 года назад +6

    Lassanai akkiiii adarei godak❤❤❤❤❤

  • @5432_Yellow_
    @5432_Yellow_ 3 года назад +10

    #Hearttouching😘😘😍💐💐

  • @shavix8612
    @shavix8612 9 месяцев назад

    වේදනාව තියෙන රසය😢😢

  • @pathamakumara9312
    @pathamakumara9312 3 года назад +3

    අපෙ කාලෙ චිත්ත නුවන්දිකාට අපහසකරනව .මිනිස්සු වැඩිපුරම කැමති වැරදි අඩුපාඩු හොයන්න .

  • @මේනුක
    @මේනුක 3 года назад +7

    නූ අක්කා ❤😍

  • @ruwanthifernando780
    @ruwanthifernando780 10 месяцев назад

    Amazing voice 😊❤

  • @chulasumudu6578
    @chulasumudu6578 Год назад

    Gifted voice.

  • @DasunMj
    @DasunMj 8 месяцев назад +1

    Woh!

  • @uchadahb
    @uchadahb 3 года назад +1

    Wowwww

  • @madukadesilva2745
    @madukadesilva2745 6 месяцев назад

    Excellent

  • @Nipun-Kavinda
    @Nipun-Kavinda 2 года назад +1

    💚

  • @hiru1395
    @hiru1395 6 месяцев назад

    Hammo 🥺❤

  • @malithfernando
    @malithfernando Год назад

    wooooow

  • @nimwijesinghe
    @nimwijesinghe Год назад

    අම්මෝ.. 🥺🥺🥺

  • @LasaniSubodanee
    @LasaniSubodanee 5 месяцев назад

    😍👌

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 11 месяцев назад

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🎧

  • @mudithajay
    @mudithajay Год назад +1

    ඇයගේ භාවය හරිම අපූරැයි

  • @IsuruJayakantha
    @IsuruJayakantha 8 дней назад

    sinduwe lassana wadi karanna tibba flute ekak thibba nam

  • @aicreations04
    @aicreations04 3 года назад

    Anushka sir edify show eke muthugala sir ekka ekak ona♥️

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 года назад +2

    උමාරියා උමාරා ට පස්සෙ දැකපු දක්ශම කෙල්ලෙක්

  • @senithudilneth6414
    @senithudilneth6414 4 месяца назад +1

    අහස ගුගුරා කියන පද පේළිය නම් නන්දා මාලනියට හැර වෙන කාටවත් කියන්න බෑ
    ඇය එම පද පේළිය ගයන විට ඇ ත්තටම හද කම්පා වෙනවා

  • @kavindasovis4202
    @kavindasovis4202 5 месяцев назад

    Meka kiyanna amarui

  • @rtdg4819
    @rtdg4819 3 года назад +4

    Nuwandhika fanlayi , yohani & falange fanlayi comment section eke gahamaragann heti blan inna mama🙂

  • @udithairesh4134
    @udithairesh4134 Год назад

    නැන්ද මිස් ලගට කිට්ටු වෙන්නවත් බැහැ... නැන්ද මිස්ගේ අහස ගුගුරා වචන ටික ඇත්තටම අකුණු ගහනවා වගේ හැගීමක් enawa... ඔබ දක්ෂ කෙනෙක්.. ලස්සනට ගායනවා.....

  • @rashi1648
    @rashi1648 3 года назад +15

    සර් නිසා බැලුවේ.මෙයා හරි tv එකට ඇවිත් කියපු ඒවයින් එපා උනා.කොච්චර දක්ශ උනත් වැඩක් නැ.පුදුම මාන්නෙකින් ඉන්නෙ.

  • @tharindudilshanpathirana5188
    @tharindudilshanpathirana5188 3 года назад +13

    Hari tv interview එක බලන්න නුවන්ධිකා කියන්නෙ කවුද කියලා දැනගන්න...

  • @sarathnawarathna8431
    @sarathnawarathna8431 3 года назад +14

    නුවන්දිකා හොද කෙනෙක් කියල හිතපු මං පව්....හරි tv තමා අැත්ත මිනිස්සුන්ට පෙන්නුවේ....අනුෂ්ක සර් නිසායි බැලුවේ....වොයිස් එක නම් හොදයි ඉතිං

  • @sapumaldasanayake3556
    @sapumaldasanayake3556 3 года назад

    මේ වැඩසටහනට සජිත අනුත්තරව ගේන්වන්න සර්.

  • @whatsappstatusvideos5842
    @whatsappstatusvideos5842 3 года назад +6

    KUHAKA KAMA PIRUNA KENEK

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 года назад +2

    කවුද මේ🤔🤔🤔

    • @achii865
      @achii865 3 года назад +6

      Nuwandika senarathna .Dreamstar real winner😊

  • @yasinthadilhara2130
    @yasinthadilhara2130 3 года назад +13

    මෙලෝ රහක් නෑ.ෆැලන් ගෙන්නන්නකෝ සර්

    • @manulasuranga6099
      @manulasuranga6099 3 года назад +16

      @Yasintha Dilhara මචන් උබට මෙයාට වඩා හොදට sing කරන්න පුලුවන් ඇතිනේහ්. කෙනෙක්ගෙ හැකියාවක් අගය කරන්න ඉගෙනගනින් බන්.

    • @infinitemind9237
      @infinitemind9237 3 года назад +5

      @@manulasuranga6099 mu mokek da Yako. Mun nisa thamai Lanka we sinamawa bala wenne

    • @yasinthadilhara2130
      @yasinthadilhara2130 3 года назад +6

      @@manulasuranga6099 මෙයාගේ හැකියාව හොදයි තමා නැත්තං dreamstar 2 වෙන්න බෑනේ....ඒ උනාට මෙයා මහා කුහක,ඊර්ෂ්‍යා කාරියක්... උබ හොදට බලපන් හරි ටීවි එකේ programme eka.....උබට හොදට තේරෙයි මචන්....talent එක තිබුනු පලියට බ්‍රෑන්ඩ් එකක් වෙන්න බෑ.....ෆැලන් මෙයා වගේ කුහකත් නෑ.මෙයා වගේ පම්පෝරි ගහන්නෙත් නෑ.අන්න එහෙමයි singer කෙනෙක් බ්‍රෑන්ඩ් වෙන්නෙ.🙏

    • @tharindudilshanpathirana5188
      @tharindudilshanpathirana5188 3 года назад +3

      දක්ශතාවයට වැඩිය කුහක කමයි මෝඩ කමයි ප්‍රබලයි... ගමනක් යන්න හරි අමාරු වෙයී... hari tv බලන්න...
      කවදාවත් හරියන්නෙ නෑ ඉතින්.. ඉස්සර වෙලා පොලවෙ පය ගහල ජීතව වෙන්න් බලන්න නුවන්ධිකා...

    • @yasinthadilhara2130
      @yasinthadilhara2130 3 года назад

      @@tharindudilshanpathirana5188 අන්න හරි බ්‍රෝ.....

  • @pathamakumara9312
    @pathamakumara9312 3 года назад +4

    මිනිස්සුන්ට හොදදෙ සමජගතකරන්න අමරුයි

  • @JD-nq6xi
    @JD-nq6xi 3 года назад +5

    😍😍😍

  • @Dilini.Kolambarachchi
    @Dilini.Kolambarachchi 9 часов назад

    ❤❤❤

  • @anurajayantha5381
    @anurajayantha5381 2 года назад +1

    Good voice

  • @Kalindhu_Music
    @Kalindhu_Music Год назад

  • @dmmahendasanayake5279
    @dmmahendasanayake5279 3 года назад +11

    ❤️

  • @kalaniabeysinghe5531
    @kalaniabeysinghe5531 3 года назад +1

    ❤️❤️❤️