Oya Susum Pawan (ඔය සුසුම් පවන්) | Cover By Nuwandika Senarathne

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @buddhanandathero5238
    @buddhanandathero5238 2 года назад +57

    මිනිස්සු නිවන එක මාර්ගයක් සංගීතය .. ඔබ හරියටම කරනවා..
    බුදුසරණයි

  • @supunliyanage8429
    @supunliyanage8429 3 года назад +126

    Wooooooow .චාමර වීරසිංහයන්ගෙ ආසම ගීතයක්☝️❤️👌🙏.... නියමයි නුවන්දිකා ගොඩාක් ලස්සනයි ... ජයවේවා ... බුදු සරණයි ......👌❤️☝️🙏.....

  • @sandupaherath6658
    @sandupaherath6658 3 года назад +22

    චමාර අයියා දලා තිබ්බ එක දැක ලා බලන්න ආවෙ

  • @shanthafernando3214
    @shanthafernando3214 3 года назад +304

    නුවන්දිකා ඔයාගෙ කටහඩ නම් ආශිර්වාදයක් දෙවියන්ගෙ.

    • @manu4344
      @manu4344 3 года назад +4

      Aniwaryen♥🙏

    • @nilminijayasundara556
      @nilminijayasundara556 3 года назад +6

      Oyage voice eka ahan inna harima asai ..lassanai godaak..danata mn 100 parak vithara me song 1ka ahuwa thawa idiriyatath ahanawa..e song ekath mn godaak asa 1k..😘😘😘😘😘😘😘

    • @mahanama
      @mahanama 2 года назад

      @@nilminijayasundara556 pplppjy5yuulu
      P

    • @erindslive818
      @erindslive818 2 года назад +1

      Wow beautiful.shaaaa...fm.

    • @erindslive818
      @erindslive818 2 года назад +1

      Thanks jesus Kevin ❤️

  • @kasunat1
    @kasunat1 9 месяцев назад +35

    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //
    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි //
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි //
    ඔය සුසුම් පවන්...
    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම් //
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන් //
    ඔය සුසුම් පවන්...

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 3 года назад +9

    Peo Voice....❤️❤️❤️lovely....තෙරුවන් සරණයි අක්කෙ...👊👊👊නාද...

  • @sandu8817
    @sandu8817 2 года назад +13

    ඔබව තාම මටද හිමී.... ඒ විරහවේ රසය... හිත පතුලට දැනෙන්න ගයන අපූරුව... හරිම ලස්සනයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 месяца назад +3

    කොහොමද අක්කි ඔච්චර ලස්සනට සිංදු කියන්නෙ ... භාවනාවක්ම තමයි අක්කි... ඔයාට ආදරෙයි පැලෙන්න ❤❤❤

  • @sisijanirathnayaka6926
    @sisijanirathnayaka6926 3 года назад +69

    රසයි නගේ හරිම රසයි
    යසයි ඔබේ ගැයුම තොසයි
    ගයයි වේදනාව නසයි
    නිවයි සිතේ සතුට සදයි...

  • @manjuchaminda7721
    @manjuchaminda7721 2 года назад +26

    ලස්සනයි හරිම අමුතුම රසයක් අයෙත් අපිට ලැබෙනවා චාමරගෙ ඒ අපුරුව ගීතයට 🌷🌷🌷

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 Год назад +18

    මේ සිංදුවෙ හැම අකුරකට ම පණ දෙනවා ඔයාගෙ ඔය ලස්සන කටහඬ ... බුදු සරණයි රත්තරං ...

  • @anuradhawanninayeka599
    @anuradhawanninayeka599 3 года назад +54

    ඔය සුසුම් පවන්...සිංදුවක් නෙවේ, භාවනාවක්..😔😔❤❤.....

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 года назад +40

    ඔයාට තියෙන්නේ ලස්සනම ලස්සන පැහැදිලි කටහඩක් . දියුණුවෙන් දියුණුවටම පත් වේවා ...දුවේ ඔයා..මගේ ආදර සුභ පැතුම් ඔයාට ...❤😘

  • @sameeraruwandika5001
    @sameeraruwandika5001 3 года назад +39

    ෆේස් බුක් එකෙන් නම දැක්ක ගමන් මේකට ඇවිත් ඩවුන්ලෝඩ් කලා.. ඒ තරම්ම පට්ට...

  • @isharahasarel4410
    @isharahasarel4410 3 года назад +32

    හිත නිවන භාවනාවක්. ඒක නම් 💗💗

  • @saama1281
    @saama1281 3 года назад +131

    ගූ දෙරනින් බිහි වූ සුපිරිම,ආසම ගායිකාව

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 3 года назад +79

    චාමර අයියගේ මන් ආසම සින්දුව. ඔයාගෙ ගායනය කියලා වැඩක් නෑ නංගී. Next level 👍👏

  • @nishaniPerera-b9f
    @nishaniPerera-b9f 2 месяца назад +1

    මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....❤භාවනාවක් වගේ....... 💖💖💖💖💖💖

  • @lahirusubasinghe3848
    @lahirusubasinghe3848 3 года назад +24

    ආසම සින්දුවක් වෙනස්ම කටහඬකින් ...සුපිරි නුවන්දිකා❤️👌✨️

  • @asankahannadige82
    @asankahannadige82 3 года назад +45

    ගායිකාවක් මෙච්චර ලස්සනට ගායනා කරනවා ඇහුනමයි මේ ගීතය

  • @ANURAJAYALATH947
    @ANURAJAYALATH947 7 месяцев назад +4

    ඕනම ගීතයක් සුපිරියටම ගයන එකම ගායිකාව

  • @lakshmikumari1497
    @lakshmikumari1497 2 года назад +4

    Real drem star oya nuwandika nangi.onama swara parasayak gayanna oyata puluwn.falan dakshai.oya eyata wada dakshai.oya 2 weni unama maara suka hithuna.mn danna hemoma wage kiwweth oya therenna ona kiyl.

  • @AnushikaDilhara-j9j
    @AnushikaDilhara-j9j Месяц назад +1

    හරිම ලස්සනයි ....චාමර වීරසිංහ මහතා ගේ ලස්සන ම ගීතයක් ..

  • @ShiraniDeSilva-z3z
    @ShiraniDeSilva-z3z Месяц назад +1

    කනට මී පැණි වැක්කෙරෙනවා වගේ.👍♥️

  • @maxieperera7476
    @maxieperera7476 9 месяцев назад +2

    Excellent singing by Nuwandika backed by even an exceptionally talented set of musicians.

  • @uththaradissanayaka7417
    @uththaradissanayaka7417 3 года назад +4

    oua thami ape champion😍👌👌👌

  • @krishanfernando1112
    @krishanfernando1112 3 месяца назад

    අදයි ඔය කටහඬ ඇහුවේ...
    ඇත්තටම භාවනාවට හිත අරන් ගියා වගේ.....
    ❤❤ජය❤❤

  • @chamathsmaduranga
    @chamathsmaduranga 3 года назад +14

    මාරම Voice එකක් ❤️
    Band එකත් pttha ❤️

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 3 года назад +10

    කනට හිතට දැනෙන මිහිර..හරිම ලස්සනයි .

  • @woshikalajinadari2899
    @woshikalajinadari2899 2 года назад +7

    අහන්න ඉන්න පුළුවන් දවසම උනත්❤️😊.අක්කියෝ මාරම ලස්සනයි..🙏බුදුසරණයි

    • @thilandesilva399
      @thilandesilva399 2 года назад +2

      හොදයි දවසම අහන්න නම් අමාරුයි..ඒ උනත් සාධාරණයක් කරනවා ..

  • @sajithgayan8215
    @sajithgayan8215 3 года назад +12

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි බුදු සරණයි

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 года назад +5

    අනේ හරිම ලස්සනයි අක්කේ... බුදු සරණයි මැණික ඔයාට.!! ♥️🙏🏻

  • @chandyjayasooriya999
    @chandyjayasooriya999 2 года назад +2

    ලස්සනයි ගොඩාක් ලස්සනයි ඔයා හොඳින් කරන්න දුව බුදු සරනි ඔයාට

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 22 дня назад +1

    Perfect pitching ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Excellent❤❤❤❤❤❤❤❤

  • @Kavindipramodyarajapaksha
    @Kavindipramodyarajapaksha Месяц назад +5

    Perfect singer❤❤

  • @roshanvass9
    @roshanvass9 2 года назад +2

    හදවතටම දැනුනා නංගි. ♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @nuwandhanushka8388
    @nuwandhanushka8388 3 года назад +7

    තෙරුවන් සරනයි 🎸🎤🎷❤️

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 3 года назад +4

    නුවන්දිකා ජයවේවා.... 👍👍👍👍👍👍

  • @sanumii
    @sanumii 11 месяцев назад +1

    මුල් ගායනයත් අහපු නති තරම් වාර ගණනක් මං මේක අහලා ඇති 🥺❤

  • @shalikanilakshi1332
    @shalikanilakshi1332 3 года назад +4

    ඇත්තටම හරිම ලස්සනයි .තෙරුවන් සරණයි

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 года назад +191

    ලොකුම ලොකු අසාදාරනයක් උනා.. එදා ජයග්‍රාහකයා ඔබයි නුවන්දිකා.. මුළු රටම ඊට එකගයි.. සුබ පැතුම්

  • @prasadrandika3455
    @prasadrandika3455 3 года назад +3

    හදවතින්ම ආදරය කරන කටහඬක් හරිම මිහිරි කොතරන් ඈසුවත් ඈතිනොවන නුබෙ කට හඩනන් වසියක් හැමදාටම හදවතින්ම ආදරේයි මෑණික ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏💓💓💓💓💓💓,,,,,෴..

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 года назад +29

    වයඹ අපිට අාඩම්රයක් නුවන්දිකා

  • @dreamer5340
    @dreamer5340 2 года назад +15

    You are not a dream star.🌟 . But a super star in people's heart .....the wonderful star originated from a reality in SRI LANKA ❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 года назад +3

    Obawa thama Matada himi harima lassanai duwa. Theruwan saranai 🎼🎶❤️❤️❤️🌹👌

  • @NraniRani-e1x
    @NraniRani-e1x 10 месяцев назад

    Nuwandhika duwe ගොඩක් ලස්සනයි මිහිරි katahanda ❤❤❤❤

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 Год назад +7

    2023...❤️
    ඔබව තාම මටද හිමී..😊
    කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ
    ලස්සනයි ..❤️😊
    ගිලන් වූ හිත් වලට ඖෂධීය සහනය...❤️😊

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 года назад +3

    ලස්සනයි ලස්සනයි ,නුවන්දිකා ජයවේවා ජයවේවා

  • @sudarshifernando4037
    @sudarshifernando4037 2 года назад +1

    Aasma sinduwak...obe katahada harima mihirii......❤👌👏👏

  • @DMN.Natasha
    @DMN.Natasha Год назад +1

    කියන්න වචන නෑ ජයවේවා බුදුසරණයි මැණික

  • @nilminijayasundara556
    @nilminijayasundara556 3 года назад +4

    Harima lassanai....wish you all the best nuwandika

  • @fantasymusic7832
    @fantasymusic7832 9 месяцев назад +2

    Best female singer in the world ......❤

  • @anuradhaedirinayake6718
    @anuradhaedirinayake6718 3 года назад +3

    Hitha niwuna akkiyo භාවනාවk wge ❤️

    • @ajithajith4505
      @ajithajith4505 3 года назад

      Oyaga amma tatta kohoma adambara karayoda .

  • @nihalthusahara6953
    @nihalthusahara6953 3 года назад +11

    සුන්දර ගායනයක්....මයික් Tune එකේ නම් මොකද්දෝ වෙනසක් තියෙනව වගේ ....ඒත් හරිම සුන්දර ගායනයක්...සුභ පතනව සුන්දර අනාගත යකට

  • @wasantharanjith7677
    @wasantharanjith7677 8 месяцев назад

    නිහතමානී ඔබට සුබ අලුත් අවුරුදුදක් වෙවා

  • @indikagamage8161
    @indikagamage8161 Год назад +1

    හරිම මිහිරියි...💖🌟🌟ස්තූතියි

  • @surangajanu7703
    @surangajanu7703 3 года назад +4

    ලස්සනයි ආඩම්බරයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 3 года назад +8

    අම්මෝ අක්කේ. ඒක නම් හදවතේම තියේවී. ❤️‍🔥

  • @DEVARADT
    @DEVARADT 11 месяцев назад

    ලස්සනයි nice voice GOD bless you

  • @jayantharanabahu1346
    @jayantharanabahu1346 2 года назад

    Attatama oba Pera kala pinakin me taram mihiri katahadak him wela tiyenne.... sahodari bawanawak wage ..teruwan saranai..idiriyatama yanna ..

  • @cicipus12
    @cicipus12 3 года назад +35

    නයන, නුවන්දිකා කුරුණෑගල නිර්මාණ...ආඩම්බරයි මල්ලී...නංගී...සින්දු විඳවන කාලෙක විඳින සින්දු....ලස්සනයි

  • @supundilanka-t7n
    @supundilanka-t7n 3 месяца назад

    awankawama maarama voice ekak,,as deka piyagena ahuwoth wenama lokekata hitha aran yanawa,,aththatama bhawanaawak wagee,,best voice ❤❤❤

  • @dushyanthaabeyegunawardene9570
    @dushyanthaabeyegunawardene9570 3 года назад +28

    I still think Nuwandika should have been the winnwe of the Dearana Superstar Show

  • @janithsihilal665
    @janithsihilal665 3 года назад +5

    කමැතිම කෙනෙක්ගේ සිංදුවක් කමැතිම කට හඬකින් 👌👌👌👌

  • @migarawimukthi1481
    @migarawimukthi1481 3 года назад +17

    dear girl.its on another level..you are great....

  • @imesh3g
    @imesh3g 3 года назад +89

    චාමර වීරසිංහ එක්ක duet එකක් කරා නං සුපිරියටම තියෙයි♥️

  • @sandunikachathumali668
    @sandunikachathumali668 Год назад +1

    ආසම කටහඬක් 😘😘 ආදරෙයි අක්කෙ ❤️❤️❤️

  • @naveenbandara3728
    @naveenbandara3728 3 года назад +1

    Nuwandika akkage gayanaya wagema naadalage backing ekath patta !Love you !

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 11 месяцев назад +1

    Beautiful voice. You’re blessing to Sri Lanka. 🙏🙏❤️❤️🥰🥰🇬🇧🌹🌹💐💐

  • @rohanfernando5352
    @rohanfernando5352 3 года назад +2

    Best Sri Lankan song I heard in my life. Oyata godak pin mage Nandi.

  • @chathushkanuwan1964
    @chathushkanuwan1964 6 месяцев назад +19

    Me සින්දුව හදවතටම දැනුනු අය මෙ පැත්තට්❤

  • @nuwancshroff4444
    @nuwancshroff4444 3 года назад +6

    කියන්න කිසි දෙයක් නෑ....♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘

  • @saumyalakshani3720
    @saumyalakshani3720 2 года назад

    ඔබව තාම මටද හිමී.. Wow mara lassanai 🥰🥰🥰

  • @shanika1387
    @shanika1387 2 года назад

    Oyage talent ekata second wenna nam thama kauruwath pahala une ne lankawe....God bless you sis...

  • @rohanfernando5352
    @rohanfernando5352 3 года назад +4

    This is the future Sri Lanka best singer with full of talents. We are living overseas for longer time and waited longer time to listen this great singer.

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 3 года назад +1

    Godak lassanai sindu. Nuwandika duwa ta Suba angathayak

  • @pradeepwikramasingha2485
    @pradeepwikramasingha2485 3 года назад +1

    Ane Kelle suba anagatayak from Japan well dun

  • @rizvilalloo901
    @rizvilalloo901 3 года назад +21

    Perfect match of voice and instruments… Very Talented everyone here…. Bless them all… 🙏🤲

  • @sumangalapiries7000
    @sumangalapiries7000 3 года назад +3

    කියන්න වචන නැ ❤❤ වෙනම ලෝකෙකට අරන් යනවා dear ඔයා❤❤❤ god bless u 😘😘😘😘

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 10 месяцев назад

    මිරිගුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි...
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයි...
    මම තවත් ඔබේ ලගයි...
    😓.........

  • @upaliwickramasinghe5223
    @upaliwickramasinghe5223 Год назад +1

    Baawanawak wage mihirak danena katahanda ayata bohoma sthuthie

  • @rodhnyperera8688
    @rodhnyperera8688 3 года назад

    Mage githa cokilaviya nuwandika. Budusaranai.

  • @mahenaponso6565
    @mahenaponso6565 3 года назад +2

    Superb Singing! Good luck!
    Amazing!

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 года назад +9

    ලස්සනයි ඉතින් කොහොමත් නුවන්දිකා ගායනා කරනවා නම්
    ♥️♥️♥️

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 года назад +5

    හිත නිවෙන කටහඩක්..🙏👌

  • @dineshapriyadarshani5848
    @dineshapriyadarshani5848 3 года назад

    Oyage voice ekanam akki marama ලස්සනයි oyath ලස්සනයි hamadama adareiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @milindashanakasoysa
    @milindashanakasoysa 3 года назад +8

    අහපු වාර ගාණ මතක නෑ..... ❤️

  • @srihaputhantri2946
    @srihaputhantri2946 Год назад +1

    සැහෙන කාලෙකට හමු උණ ලස්සන හඬ අපව වෂී කරවනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dibigfanforever4738
    @dibigfanforever4738 3 года назад +12

    Nuwandika, thank you for your magically melodious voice and wonderful singing.

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 3 года назад +3

    Adarey nuwandika....

  • @dishanigayathrika4855
    @dishanigayathrika4855 3 года назад +3

    Lassana voice ekak thiyenne. 😍

  • @anjusong564
    @anjusong564 7 месяцев назад

    Harima lassana hadawathata danena sinduwak..kata hadath hari lassanai..

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 3 года назад

    music athi vishishtai. Lankave music Indian music vage nevi. puduma pahadili. harima lassanai. lanakave siyaluva vadakayanta mage acharaya.

  • @erangadissanayake838
    @erangadissanayake838 3 года назад +2

    නුවන්දිකාට නයන අයියගේ බොක්ස් පාට් එක සෙට් වුනාම මාර ෆීල් ❤️🎤🎧

  • @maheshsanjeewa9166
    @maheshsanjeewa9166 3 года назад +2

    ඉතාමත් ලස්සන ගායනයක්❤️❤️❤️❤️😊😊😊😊

  • @chandimawijesekera7386
    @chandimawijesekera7386 10 месяцев назад +1

    Soooooo nice voice darling its heart touching ❤

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 3 года назад +46

    නමක් නමි දන්නෙ නැ එ වුනාට චාමර අයියාගේ සිංදුවට සාධාරණයක් කරනවා.. තෙරැවන් සරණයි නංගී ...❤️❤️🙏

  • @nuwansameera6518
    @nuwansameera6518 3 года назад

    PattA. Machan..nuwa good luck

  • @uniquemusic5745
    @uniquemusic5745 3 года назад +1

    Akki mn oyage voice ekata gdk adarei

  • @ruwandesilva7309
    @ruwandesilva7309 2 года назад +1

    Fantastic song and singing superb....❤️💞