Pathiwatha rakinne meyada meya sasanthie hasban aththe yalu kamata adarata gihin pawulak kadala meya minihawa gaththe a wenakotath me kasada 3 k karagena diwos una kenek me Hoda kenek namai Dan ethin baila ghanawa Ada sasanthi godak hodin innawa
Mata th inawa oya wageema manik katayak..oya wagema duk vinda kekek mama oya ath dakeema mata hidatama danenawa..godak adrey...siyalu deviyo rakeethwa.kawada wath ma narakayak nam nowethwa..teruwan saranai...💎💎💎🙏🙏🙏👑️🌹
Oba hari api hodatama Dannawa kalaharita une pera athme a karapu akusalayaki pala deema, sasanthi napurui, a sambande keden kota champa ek une, sasanthi a sawaswala thatte thiyana gayaka, wadaka, band 1k himi karuwek ekka yaluwela eyage pawula kada gaththe, ohuth wiwahakayek, anthimata a kath nethi una E ta passe thama sasanthi rata giye,
Daruwek ekkaganiyek thani unahama ea asaranakama kaiyanna wachana naha namuth darryen muna dunnahama puduma sathutakdanenawa mamatha wagema I ada loku sathutui oyata suba pathanawa Mama oyage katahadata manada ma asai
@prashanthibulathsinhala9273 no. She is not the only one. But does your conter argument make her a good human being? Does two wrongs make one right? Karma is a universal truth that does not discriminate.
සැබෑම අහිංසක චරිතයක් champa ❤❤❤
දුක් වෙන්න එපා ඔයා හරි නිහතමානී උගත් බුද්ධිමත් මවක් ඒවගේම ඔයාටත් පුතාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා
ගොඩක්කලාකාරයො ඇවිදින්නෙ පොළොවට අඩි පහක් 06ක් උඩින් සමහරු හිනාවෙන්නෙ මවාගෙන. කල්හාරි කියන්නෙ හරිම අව්‍යාජ හරිම ආදරණිය හරිම ලෙංගතු චරිතයක් .දක්ෂතාවයට එහාගිය පරිපූර්ණ මනුස්සකම ක් තියෙන කලාකාරිණියක් .ආදරෙයි හැමදාම❤❤❤❤❤
😢❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
දුක එපා සිතට ගන්න...හිනහිලා සතුටු වෙන්න.ඔයා හොද අම්මා කෙනෙක්. ඔයා ගෙ හිතේ ධෛර්ය සැමදා පවතීවා.ඒ ධෛර්ය පුතා ට ද උපදීවා
එදා වගේම අදත් ආදරෙයි ..සැමියා ඉද්දි වෙන වෙන අය එක්ක සම්බන්දකම් තියෙන ජනප්‍රිය චරිත ගනිද්දි ඔයා ගව්රවාන්විත චරිතයක්.නිහතමානී චරිතයක්.සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනෙ දරුවටත් ඔයාටත් ❤️❤️❤️❤️
ඇයට බොහෝ නරක දේවල් තරුණ කාලේ තිබ්බ කියලා ප්‍රසිද්ධ වු ණාට, පසු කලකදී, ඇය ධෛර්යය වන්ත ගැහැණියක් සහ සාර්ථක මවක් වීම ගැන, මම පුද්ගලිකවම ඇයට ගරු කරනවා.
ඉස්සර ඉදන්ම ආසම ගායිකාවක්❤
චමිපා මිස් දකිද්දී හැමදාම
අපේ පුංචි මතක් වෙනවා...
අත මිටි මොලවගෙන ඉද්දිි අපිට
හරි අමාරැයි,අත දිග හරිද්දිි අපිට
හරිම සැහැල්ලුයි....
ඒ හින්දා යන අයට යන්න දෙන්න
එවිට හිතට සැහැල්ලුයි...
බුදු සරනයි මිස්,
සතුටින් ඉන්න
91/92 කාලේ කල්හාරී ගී ප්‍රසංගයක් කිවුවොත් හරිම ආසාවෙන් බලන්න ගියා. එදා වගේම තමා අදත් ලස්සනයි.
සසන්ති ජයග්‍රහණය කලා. චම්පා පරාජයට පත්විය....
මම හිතන විදියට දෙන්නම පැරදුනේ නැහැ. ඵ් දෙන්නාට වරද්දපු ඵකාට මොකද වුනේ 😂😂😂😂😂
හොද අම්මා කෙනෙක් ♥️♥️♥️
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් මේ වගේ දරුවෙක් ලබන්න හැබැයි දැන හො නොදන්නා කමට ඔයා ගෙන් වරදක් උනෙ කාන්තාවකට එහෙම කරන එක හරිම පව් සසන්ති ගොඩක් දුක් වින්ද කෙනෙක් අපි ඔයාට සමාව දෙනවා champa kalhari ඔයාට ගොඩක් ආදරෙයි ඊටත් වැඩිය ඔයාගෙ රත්තරං පුතාට ආදරෙයි ❤️ බිග් කිස් එකක් පුතා
❤❤❤❤❤❤😊😊😊 man godak Adaree karana charithayak akke oya.👍👍👍🙏
ආදරණීය නිහතමානී චම්පා ❤
ඔවු දරුවන් ට සෑම දෙයක් ම කියා දිය යුතු මයි. ආජාරෙ...ඒ..ඒ❤❤❤
Oyata api hamadama
Adari❤❤❤❤
කිසිම කෙනෙක්ගෙ පුද්ගලික ජීවිත ගැන මම නම් කිසිම දෙයක් කියන්නෙ නැහැ ඒ මොකද කියනවනම් එයාල අතර සිදුවුන දේවල් හරියටම දන්නෙ එයාල විතරයි, ඉතින් කවුද හරි කවුද වැරදි කියල කියන්න අපි දන්නෙ නැහැනෙ,
කල්හාරි ගීත ගායනයට විශේෂයෙන්ම හින්දි ගීත ගායනයට අති දක්ෂයි, ඇය හරිම ලෙන්ගතු ආදරණීය විදියට කතාකරනකොටත් ගීතයක් වගේ ලස්සනයි,, ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද අම්මා කෙනෙක්, දිරිය කාන්තාවක්, මමත් දරුවන් හදාගන්න අනන්ත දුක් විදල තියෙනවා, කල්හාරිටත් පුතාටත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා දීර්ඝායුෂ ලැබේවා,❤❤
❤❤
👍,Great, Advice,
කවුරුත් කියන නරක හිතට ganna epa ....අක්කා .... hodin සතුටින් inna ලැබේවා .....
මට මතකයි චම්පා අක්කා පුතා හම්බෙන්න හිටියෙ එදා.2004 ජනවාරි වගේ මට මතක.ජෝර්දාන් M.R.I ගාමන්ට් එකේ මියුසිකල් එකට ආවා.හරිම ලස්සනයි එදා.පුන්චි බන්ඩියත් උස්සන් ආවේ.❤❤❤ මම හරියටම දන්නෙ නෑ එහෙ හිටපු හැමෝම කීවා බබෙක් හම්බෙන්න ඉන්නෙ කියලා.❤.ඒ කාලේ ගොඩක් අය චම්පා අක්කට බැන්නා.අනුන්ගෙ මිනිහෙක් අරන් පවුලක් කඩලා සතුටු උනාට කවදා හරි ඒ සාපය එයාට කර්මය විසින් පලිසම් දෙනවා කියලා.එදා එහෙම කියපු අය අතරින් අද ඒ අයත් එහෙම වැරදි නොකරනවාම නෙමෙයි.කර්මය කාටත් පොදුයි.කවුරු මොනා කීවත් අපේ රටට සම්පතක්.❤❤❤
චම්පා කල්හාරි කියන්නේ හොද චරිතයක් පතිවතරැකපු මවක් අද රටේ අනික් මව්වරුන්ටත් අදර්ෂයක් මේමව දරුවා හාදාගෙන ඉන්න හැටි පේනවද දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගිබාවය ලැබේවා ඉදිරියට යන්න සක්තිය ලැබේවා බුදුසරනයි දෙන්නටම
😅
චම්පා කල්හාරි සසන්ති ජයසේකර ගේ පවුල විනාශ කලා සසන්ති දැන් හොද ජීවිතයක්ගෙවනවා
Pathiwatha rakinne meyada meya sasanthie hasban aththe yalu kamata adarata gihin pawulak kadala meya minihawa gaththe a wenakotath me kasada 3 k karagena diwos una kenek me Hoda kenek namai Dan ethin baila ghanawa Ada sasanthi godak hodin innawa
Obage danima adui
🤣🤣🤣 සසන්තිගෙ පවුල කඩපු එකීට දෙන රෙකමන්ඩ් හිනා යනවා
Sakthimath mawak. Adaraniya mawak. ❤️Bs
Hamadamath api oyata godak adarei.godak sathutin inna daruwa ekka .b s.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great Akki❤
Mata th inawa oya wageema manik katayak..oya wagema duk vinda kekek mama oya ath dakeema mata hidatama danenawa..godak adrey...siyalu deviyo rakeethwa.kawada wath ma narakayak nam nowethwa..teruwan saranai...💎💎💎🙏🙏🙏👑️🌹
සසන්ති මිනිහ ගැන බලන්නෙ නැතිව ෂූටිං ගිය හින්දා තමයි ඒ මගුල කැඩුනෙ, ඊට පස්සෙයි කල්හාරි සෙට් උනේ. ඒක හැමෝගෙම උරුමෙ. කල්හාරි මිනිහ නැතිවුණා කියලා වටේ ගියේ නෑ.සමිතලා වගේ. ඇයගෙ ජනප්‍රිය කම රූපය එක්ක ඇයටත් තිබුණා ඒ දේවල් කරන්න.ඇය ආදරණීය ගෞරවනීය මවක්. අදටත් ඇය ලස්සනයි . ඒත් හැම program එකකම හරිම ගෞරවනීය ව අදිනවා, කතාකරනවා, හැසිරෙනවා.❤️ කවදාවත් වැරදි කතාවක්, ආදර්ශයක් දුන්නෙ නෑ.බොරුවට දැගලුවෙ නෑ. ඇය නිහතමානී යි.💎 ඒ වගේම ඇය දරුවා ආදරයෙන් උස් මහත් කලා. වෙන ගෑනු කෙනෙක් නං සිංගල් මාම් කිය කියා වටේ යයි.
ඇය ධර්මානුකූලව යහපත්ව කටයුතු කලා.🌹❤️
Oba hari api hodatama Dannawa kalaharita une pera athme a karapu akusalayaki pala deema, sasanthi napurui, a sambande keden kota champa ek une, sasanthi a sawaswala thatte thiyana gayaka, wadaka, band 1k himi karuwek ekka yaluwela eyage pawula kada gaththe, ohuth wiwahakayek, anthimata a kath nethi una E ta passe thama sasanthi rata giye,
Respect your comment
ඇත්තටම ❤
කසාද බැඳපු අය හරි දක්ශයි එයාලගෙ කසාද කෙනා වෙනින් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තහම ඒ ගෑනු කෙනාට හෝ පිරිමියාට ශාප කරන්න, නරක විදිහට බනින්න. මොකද එයාලා පිලිගන්න අකමැතියි ඔය විවාහ කට්ටියත් පෘතග්ජන අය කියලා; පත්තර කොලයක අත්සන් කලාට එයාලගෙත් හිත් වෙනස් වෙනවා, පොරොන්දු කඩනවා, හැමදාම පරිප්පු පාන් කන්න බෑ වෙනින් හෝටලයකින් කන්න ආසයි. කසාද බැඳලා වෙනින් ස්ත්‍රීන්ට කෙළ හලන අය ලෝකෙ ඕනතරම් ඉන්නවා. තනිකඩ ගැහැණිය සල්ලාලයන්ට රැවටෙනවා. ආදරය නමින් මිනිස්සු මෝඩ බොළද වැඩ කරනවා. පමණට වඩා මනමාල කුරුල්ලන් විශ්වාස කරන්න එපා කියන්නෙ ඒකයි. එයා මට එහෙම කරන එකක් නෑ කියලා හිතපු අය දැන හෝ නොදැන දවසක ගොඩාක් විඳවයි. මොක්ද ඔය විශ්වාසය කියන දේ කඩන්න තත්ත්පර ගානක් විතරයි යන්නෙ. තත්ත්පරයෙන් තත්පරයට වෙනස් වන ලෝකයක ජීවත් වෙලත් සදාකාලික දේවල් හොයන්න තරම් කිසිම කෙනෙක් මෝඩ වෙන්න එපා. තමාගෙ හිත පාලනය කරන්න දන්නැති අය හැඟීම් වලට යටත් වෙලා ගන්නා තීරණ දුකට හේතුවක් වෙනවාමයි.
කසාද බැන්දා නම් කාගෙන ඉන්න ඒ කෙනා එක්ක. තිරිසන් සත්තු නෙවෙයි නේ මනසින් උසස් මනුස්සයෝ ඕගොල්ලෝ. අහිංසක ජීව්තත් එක්ක සෙල්ලම් කරලා අහක ඉන්න අයට කරදර නොකර බැඳගත්ත බෙරේ ගහගෙන ඉන්න අතන මෙතන ඉන්න අයට පව් නොදී. අන්තිමට කසාද දෙන්නා එකතු වෙයි ඒත් අර අහිංසක කෙනා මඩ නාගෙන සමාජයට මුහුණ දෙන්න බැරුව ජීවිත කාලෙ පුරාවටම හූල්ල හූල්ල අඬ අඬ මතකයන් එක්ක තනි වෙනවා.
සමහරුන්ගේ comment වල මේ අහිංසකාවියට රිදවන්න හිතිලා නේද? අද එයා හෙට ඔයා වෙන්න පුලුවන්. දන්නෙ නැති මාතෘකා ගැන නොලියා ඉන්න.
සම්මා සම්බුදු සරණයි හැමෝටම ❤
@@athuperera8800 ඔව් අද පණ දීගෙන ඉන්න කෙනා හෙට වෙනස් වෙනවා. අද නෑ ආදරය කියලා එකක්. වගකීම් දරාගෙන විදවන එක විතරයි . චම්පා දිරිමත් කාන්තාවක් ❤️
Godak.adaray...aiye..oyage.hama.wadasatahanakatama..suba.mangalam...akila.seratah...dokta..bagyatayh..suba.anagathayak
සසnthi paw මම a kalaea sasawai hasaranga සේනානායකwai dannawa.sasa punchi kealea විවාහ unea duk වින්ද හරියට oya මිනිහා නිසා .champath paw ඉතින් .dannatama දරුවෝ දීලා u යන්න ගියා .Champatath පුතාටth❤theruwan saranai සතුටින් ඉන්න හැමදාම ආදරෙයි හැමදාම ආදරණීය මවක් oya ආදරෙයි ඔයාට හැමදාම ❤❤👍👍🌹💎❤❤
Sasanthi pauw na eyage wasanawata meya bili una..daiwaya ekai..eya dan lassanata innawane
කතා හදන උන් සේරම බෝසත් ද.. ගැණියෙක්ට අපහස කරන්න කි දෙනෙක් ඉන්නවාද .
සිරා හලෝ...ඔක්කොම පත්තිනි...
අම්මෝ අපේ රටේ ඉන්න පතිනියො ටික..ඔක්කොම යශෝදරාල..හැමෝටම වරදිනවා...කව්රුත් පත්තිනිල නෙමේ..අනික මෙයා සසන්තිගෙ හස්බන්ඩ්ව බලෙන් ගත්තෙ නෑ...ඒ පව්ල උවමනාවෙන්ම.කඩා ගත්තෙ..සසන්ති...එක්කෙනෙකුට විතරක්ම චෝදන කරන්න විතරයි අපේ මිනිස්සු දන්නෙ..එක අතකින් අත්පුඩි ගහන්න පුලුවන්ද ..ඇයි මේ මනුෂ්‍යටම ඇගිල්ල දික් කරන්නේ...අනික මෙයා දරුව හදන් ඉන්නවා..තනියම..අනික් දෙන්නම කසාද බැදල..
Aya godak honda buddhimath kanthawak.
ඇත්ත . Eth sasanthi තමන්ගේ ගෞරවය රැකගෙන වෙනත් kasadayak කරගත්තේ. අතීතයේ ඇය වරදක් කළ නිසා කර්මය paladunna.
චම්පා මිස් මොකක්ද ඔයාට පි න් එක් කළුතර මම කළුතර රාජකාරි කලා කඹුරුපිටිය ගම්උදාව බලන්න ආවා ඔයා පඋශංයට ආවා මමයි ග්‍රේට් මිස් duty හිටියා අපි හොදම සතුටු උනා
6:13
@@dilumranika5998 මොකද්ද මේ ලියල තියෙන්නේ 🤔
මෙයා කෙනෙක්ව කසාද බැන්දා ඒ මිනිහා ගියා.ඊට පස්සෙ තමයි සසන්ති ගේ හස්බන් එක්ක සිද්දිය උනෙ ඒ මිනිහා ගෑනු දෙන්නටම දරුවෙක් දුන්නා.තමන්ට මග වැරදුනාට දරුවව හදාගෙන හිටියානෙ.ඔහොම දේවල් කරපු එකම කෙනා නෙවෙයිනේ හොද අම්මා කෙනෙක් උන එක අගය කරමු
සසන්තිට නම් හරිගියා මොකද එයා ගිය මිනිහා මත්තේ නැහි නැහි හිටියේ නෑ සුද්දෙක් බැද ගත්තා දැන් පුතාවත් හදාගෙන ලස්සනට ඉන්නවා
කතාව අැත්ත අද සසන්ති සතුටින් ඉන්නවා
මේ කතාව මන් කියන්න ඕන දෙයක් ඇය කොච්චර sheshtha අම්මා කෙනෙක්ද කියන එක පොඩ් උදහහරණක් මීට අවුරුදු 12 ට ඉස්සර මම ගියා මගේ වෙඩින් එකට ෆොටෝ ෂූට් එකට අවසර ගන්න ගංගාරාමය පන්සලට අපි සාමාන්‍ය මිනිස්සු එදා හාමුදුරුවන්ගේ න් අවසර අරගෙන මම යි මගේ නංගි කෙනෙකුයි පන්සලට ගිහින් වදින කොට මම දැක්කා මේ අසහාය ගායිකාව පන්සල් ඇවිත් ඇගේ පවුලේ අයත් සමග මම හිනා උනාම මගේ ලඟට ඇවිත් කතා කළාම මට පුදුම හිතුණා ,පුංචි පුතත් ගොඩක් පොඩියි පුංචි පුතු ත් අපිත් එක්ක කතා කළා පුදුම නිහතමානී කමක් දැක්කේ .ලොකුම පුදුමය මම තව කිව්වේ නෑ,අපි කතා කරලා එනකොට මේ ලංකාවේ මෙච්චර ලොකු ගායිකාව කියනවා මේ පුංචි ලස්සන පුතාට පුතේ මේ නැන්දලා යන්න හදන්නේ නැන්දලට වදින්න කියලා මට අදටත් හිතා ගන්න බෑ මම එදා ඉදලම මේ දරුවාට ආශීර්වාද කරනවා මගේ පුතේ දිනෙන් මගේ පුතා ට බුද්ධ රත්නයේ ධර්ම රත්නය සංඝ රත්නයේ සරණයි.තිස් තුන් කෝටියක් දෙවි වරු මගේ පුතාව ආරක්ෂා කර දේවා , අනෙක ඒ කාලයේ සමාජ මාධ්‍ය කිය ලා දේකුත් නෑ.එදාට පස්සේ කවදාවත් මට එතුමිය හම්බවෙලත් නෑ, ඒත් හදවතින් හැමදාම ඔවුන්ට ආදරේ කරනවා .
ඔව් එතුමිය ගැන ඒවගේ මතකයක් මටත් තියෙනවා ඇය හරිම නිහතමානියි
ඇය ඇත්තටම හරිම හොන්ද කෙනෙක් ..❤️
What is the meaning of
' sheshtha' ????😮
Oyat yahapathakma wewa
තෙරැවන් සරණයි
දිට්ඨදම්මවේදනීය කර්මය කියන්නෙ ඕක අපි කාටත් ඒක විදින්න වෙනව වැරදි කරාම
සසන්තිට දීපු දුක..රන්ගන මල්ලියා 😂 සසන්තිගෙ ලස්සන පවුල නැති කරා ඒ සාපය වැදුන
Jayawewa champa
අනුන්ගේ කෙනෙක් ගැනීමත් තමන්ට කෙනෙක් සිටියදි වෙන කෙනෙක්ට ලං වීමත්. සුදුසු නැති බව වටහාගෙන වැඩ කරන්න
දිඨ්ඨධම්මවේදනීය කර්මය කියන්නේ ඕකට..අපි කොයිතරම් දැන් හොද උනත් කලකම් පලදෙනවා පිලිගත්තේ නැතත් ඇත්ත ඕකයි
"ධර්මය" මැරිලා නෑ ..! බුදුදහම සත්‍යයි! සත්‍යයි!! සත්‍යයි !! ඒකාන්තය ..........!!
දිට්ඨ ධම්මවේදනීය කර්මය 😢❤
මොකද්ද ඒ කතාව හලෝ..😮
@@Rps-d6o සසන්තිට කරපුව
ganunta apahasa karannema paththini ammala
Sasanthita hodak wenna nam e bjru miniha ain wenna bethu hadenawa...@@Lunadealvis
මේකේ ගමන් කරන ගොඩක් ගොබ්බ හැත්ත හිතන්නේ පවුල් කඩන්න පුළුවන් ගෑනියෙක්ට විතරයි කියලා දැන් එතකොට ඒ මිනිහ
බෝසත් පිරිමි
ඒ අබ්බගාත මිනිහෙක් මෙයා උස්සගෙන ඇවිල්ල තියෙන්නෙ
හුගක් අය හිතන්නේ එහෙමයි තනි අතින් අත්පුඩි ගැහුවා වාගේ පොදුවෙි නමි මෙි දෙන්නම හුගක් දක්ෂ කලාකාරියෝ දෙන්නෙක් එ්ත එක අපතයෙක් එ් දෙන්නම විනාශකලා එ්ත් අද සතුටුයි එ් දෙන්න ගැනම එයාලා කොහොමින් හරි සාර්ථක වෙලා තියෙනවා
සසන්තිගෙ මිනිහා අවංක නම් ඇයි කල්හාරි ගාවට ආවේ. සසන්ති එක්කම ඉන්න තිබුනනෙ.
💥❤👍💥❤👍
අනූන්ගෙ පවුලක් කඩන්න උදව් ක්ල නිසා ඔයාට පරිසන් දුන්නා
එයාගේ වරද විතරක් නෙමේ..වැඩිහිටි පිරිමින් දැන ගන්න ඕනේ..අහිංසක අවිවාහක අයට අයුතු යෝජනා නොකරන්න තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ
සසන්තිට දීපු ගින්න ඔයාට පත්තු වෙන්නම ඕනනෙ..අනුන්ගෙ මිනිස්සු ගත්තම ඔහොම තමයි චම්පෝ.
Dekkata bohoma sathutui
Rangana, mata kalharige tp number eka denna puluwanda. dunnoth lokuma udauwak .
Man godak adarei ammitai puthatai oyalata dalada samidun pihitai
❣️❣️❣️❣️❣️
ලංකාවෙ නොකරනම දේ තමයි දරුවො එක්ක කතා නොකරන එක.විශේශයෙන්ම sex ගැන.දරුවො ඊටපස්සෙ ඉතින් social media වලින් ඉගෙන ගන්නවා.වැරදි විදියට.
මේ අම්මා පුතා ග¿න කතා කරද්දී හරිම සන්නිවේදියි.මාත් ඔයා වගේම තමයි අක්කෙ.ඔයා පුතා නිසා හිත අතුලෙන් ගොඩක් සතුටක් ලබන කෙනෙක් කියලා පෙනෙනවා .
ගෑනියෙක් නම් බලෙන්ගෙනාවා කියමුකෝ........
මිනිහෙක් ගෙන්න පුලුවන්ද.........
ඒමිනුහාටත් උවමනාවතියෙන්න ඕනනේ ඒකට.......?
මොනවා කළත් අන්තිමට පද දන්නේ ගෑණුමයි
Ane hodama amma kenak daruwa aran Mai hematanama giye thunuruwan saranai
Daruwek ekkaganiyek thani unahama ea asaranakama kaiyanna wachana naha namuth darryen muna dunnahama puduma sathutakdanenawa mamatha wagema I ada loku sathutui oyata suba pathanawa Mama oyage katahadata manada ma asai
❤❤❤❤❤❤
Amma ko😮
❤❤❤❤වටින කතාවක්
👍👍👍
මෙිකෙ comments බලපු වහම පිරිමි නැතිව ගෑනු තනිවම වැරදි කරල තියෙන්නෙ .
Kanthawan.Harima.Sakthimath
Hithuwoth.Karanna.Barideyak
Nahe.Apith.Duk.Wedala.Jewethy
Godanaga.Gath.Nisa.Mehema
Ennawa
❤❤❤❤❤❤❤❤❤❤
Mr. rangana Kohomada...?
Yalukamata gewalwala gihin asraya karala yahaluwange minissu horakam karama hariyanawada anthimata denatama nathiuna apith ae genaration eke nisa oyage histrya dannawa dan inna genaration eka danne nahane owatathami kiyanne krmaya padisan denawa kiyala
Muu kukulaa😮
Balaagena
❤
එවන් උදාර පුතෙක් ලැබිම ඔබ ගොඩාක් වාසනාවන්තයි කල්හාරි අක්කා දෙවි පිහිටයි❤❤❤
සසංතිකා මොන දුකක් උහුලන්න ඇත්ද, අනුන්ගෙ මිනිහෙක් අල්ල ගත්තෙ මොකටද
Kala kam Pala denawamai Sasantige pawula kadana kota kohomada danune.
එක අැත‍්‍ත
ඇයි ඔයාට මතක් වූනේ නැත්තේ සසන්තිකා දරුවෙක්
එක්ක තනිවෙනකොට කවදාහරි තමන්ටත් ඒ ටිකම ඒ මනුස්සයා කරාවි කියලා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක දෙන බව අමතක වුනාද
Apo මෙයා එහෙම කෙනෙක් ද
කොන්ක්‍රීට් අනපු එකම අම්මාද??? මාධ්‍යට මේවා ලොකු දේවලි රංගන අනේ මේ විකාර නැතුව ඉන්න
ඔයා අනුන්ගෙ සැමියෙක් හොරකම් කරන්නෙ නැතිව හරිහමන් විවාහයක් කර ගත්තා නම් අද අඬන්න වෙන්නෙ නෑනේ..
එයා අඩන්නෙ..කසාදෙ කැඩුන එකට නෙමෙ අනෙ එයාගෙ දරුව මතක් වෙල..කසාදයක් ගැන එතන කියනවද,එයා
@@Rps-d6oඒ උනාට එයා කෙරුවේ වැරැද්දක් නේ..සසන්ති ඉන්නව දැන් ලස්සනට uk වල
එයා තවත් කෙනෙකුට ගින්දර දුන්නොත් දෛවය දඬුවම් දෙනවාමයි.😢
හැබැයි සසන්ති දැන් ලස්සනට ජීවත් වෙනව
මෙයා අනුන්ගේ මනුස්සයෙක් බලහත්කාරයෙන් ගෙනාවේ කොහොමද ,අංගවිකල මිනිහෙක්ද
🎉🎉🎉🎉🎉🎉🎉
සසන්ති ලස්සනට ඉන්නවා.උබට වඩා
Ara,,,,Samithala,wage,,Genu,,,,,,,,Atharin,,,wenasak,,widihata,,,,,,Balanakota,,Champa,,Dewathawiyak,,,,waradina,,Eka,,Samanya,,Deyak,,,,Samahara,,Genu,,Miniha,,Damala,,yanakam,Balagena,,Inne,,,,minihala,,marukara,,,,,kara,,,,Ganna,,,,,wayasa,,Bedayakwath,,Balanne,,,,,,champa,,Api,,,Obata,,,,Garu,karanawa
අර රන්ජ කියපු සින්දු ලියවන කතාව මොකක්ද
meke cammentwala inne okkoma patthini ammalane
Sasanthika kiwwa neda maduranga ekka idala pennanna kiyala..
Thaniyama daruwek hadaganna godak mahansi venava thama
සසන්තිගෙ හිටපු husband එක්ක දළදා මාළිගාවේ වදින්න ඇවිත් හිටියා දැක්කා දැනට අවුරුදු ගානකට කලින්.එතකොට මේ පුතා එයාගෙද
නෑ ඒ මනුස්සයා ආයෙත් එකකෙන්ක් බැදල
අන් ගැහැණියකට දුකක් දුන්නොත් නැවත තමන්ටත් එය ලැබේනවාමයි එය දැන්ද ඔබට තේරෙන්නේ?ඔබ කුඩා කාලයේදීද ආදර්ශවත් නෑ නේද
Ethakota Nehara Chathurika ta mokada
Dinakshi@@prashanthibulathsinhala9273
@@prashanthibulathsinhala9273 ඒව වෙලාවට ලැබෙයි
@@prashanthibulathsinhala9273 tawa kal teyanawa daruwot ennawane
Watch OMG Movie.
Anunge pawul kadala thamange pawula
Hada gattama ohoma wenawa
Nugagoda nalandarama pansala ta yanava anava ... essara. Uday Ava Ma havsa yanava . Mata ka da ??
Sasanthige pawla kadala methana boruwata adanawa
Prashnawenawa minussunta. Ewata hamadama waradi kiyala board ellannna narakai. Ona kenek athin waradak wenna puluwan. Ewa hadagena inna eda denna oni. Aya honda mawak mata pena widihata.
Anunge pawul kadapu pw thama
අනුන්ගේ පවුල් කඩන කොට දැන ගන්න එපාද දැන් කිබුල් කදුලු වක්කරන්නෙ
Meygollo dannawa lankawe minissu bahutharayak harima moda, lesiyen rawatena bawa. Ithin kandulu tikak salala anukampawa ganna eka pahasui. Danno danithi. Meya thamai ara pudgalaya passe gihin eyage marriage eka kaduwe. Ewagema ey miniha pita rata giyahama job ekakata mehe meya deshapalane asuchi kana panniki wimaleth ekka set una. Rata giya minihata meka aranchiwela meyawa athahariya. Lamaya eyage da kiyala test karanda DNA test ekak illuwahama Meya baha kiwwa. Okai aththa. Passe meyawa Panniki wimale PR officer kenek karala Italy wala Airport eke thiyana sri lankan state bank ekaka outlet ekakata damma. Ehe tika kaalayak awilla thamai oya kalhari sangeetha ashramayada mokadda pannikiyage support eken set karagaththe.
Ane දෙයියනේ mewa දන්නේ කවුද ඉතින් කතා කරන්නේ ලොකු වට monawath දන්නේ na wage
අපේ මිනිස්සු මෝඩයිකිවිව එක හරි
කවුද මහත්තයා.?.
චම්පා ඕවර් ඇක්ටින් දඟලානා.. ඉස්සර කොපිචැට් ඇවිත් උනත් එහෙමයි.. රංගන තමා මෙයාව නලවන්නෙ program වලට ගෙනත්.. nonsense
සසන්තිගේ මනුස්සයාව අල්ල ගත්තු සාපය තවම වැදුනේ නෑ, තොත්ත බබා.
කවුද මේ සසන්ති කියන්නේ 🙄
Ai meyata witharak ehema kiyanne? Thawa niliyo kochchara innawada annunge pawul kadala dhan hondata inne
@@Diaries96ජුලියා ෆිල්ම් එකේ රගපෑවේ.
මල් යායේ සමනල්ලු කෝ.....පාලුවේ ගිහින් ..ඉස්කෝලේ අන්තිම දවසෛ අපේ.....
පුතෙක් හිටියට වැඩක් නෑ එයාලා බැන්දහම ගෑනුන්ගේ පැත්ත අමිමා තාත්තා සහෝදර සහෝදරියන් අමතක කරනවා. ඔයා දුවෙක් හදාගන්න ජීවියේ සතුට ලබන්න ඔිනෙනමි.
එහෙමත් නැ.ගෑනු lamaitath ammalsta salakanna wenne miniha hoda unoth awasara dunnoth e
Withrai
Sasantita ai ehema kale oya gewanne epawa taeahawenne epa sasanti hondin innawa
අපෝ මොනවද මේ කියන්නෙ.ලැජ්ජාවෙ බෑ.😅😅😅
She was sacked from a school also due to her dirty behavior ...
මේකේ කමට් දාපු ඔක්කෝම සුද්දොදනලයි සයෝදරාලායි
සසන්තිට කරපු සාපය, තවම වැදුනේ නෑ,බබආවඑන්නහදනවආ
Ithin ko e husband?
කොහොමත් චරිතෙ කචල්නෙ නේද? 😂 රටේ ජනප්‍රිය හාමුදුරු කෙනෙකුත් වන්දනා කලා කාලයක්😂😂 සසන්තිට කෙලියා . කල
කම් පලදේ😂
සසන්තිත් ඔහොම අඬන්න ඇති නේද
ethakota ganiyek hindada champatama baninne?miniha thoththa baba.eka ganu dennatama lamaiy deela maru.u sapumalkumaraya😅😅😂
She didnt have a good chatacter. Thats why she suffered
Yes
Yes, absolutely. Dittadamma weydaneeya karma
Is she the only one who didn't have a good character?
@prashanthibulathsinhala9273 no. She is not the only one. But does your conter argument make her a good human being? Does two wrongs make one right? Karma is a universal truth that does not discriminate.