Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සරාලා පාං පූජාකරන කොටස බලලා මම තාම අඩනවා❤️😢❤️😢❤️😢❤️හැමෝම තමන්ගෙ කොටස 200% හරියට රගපාන හදවතේ කතාවක් මේක
Godakk lassana kathawak thamai nadagankarayo kiyanne..mamath harima asawen balanne..aiyage viriduwath niyamai lassanai..bs aiyata..❤❤❤❤
ලේන්සුවක් ගෙනත් දෙන්නද අයියේ 😥😥😥😥😥😥😥😥😥
ඇත්තටම මටත් පුදුම දුකක් ඇති උනා ඒ කොටස බලද්දි .. රඟපෑමක් කියලා කියන්න බෑ .. ඒ තරම්ම ඒවා හිත පතුලටම කිදා බහිනවා .. ඇත්තමයි .. 💐💐💐
අයියෝ කුකුළ ගැන කිව්වේ නැහැ නෙ....ලස්සනයි ...බුදු සරණයි
මේක ෂෙයාර් කරන්නත් එපාද
මගේ අවුරුදු 18 ක් ජීවිතේ බලපු හොදම නාටය තමයි..නාඩකම්කාරයෝ...මේ වාගේ මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුලුවන් නාටය මේ ශ්‍රීලන්කාවේ..බිහි කරන්න..තෙරුවන් සරණයි
thanamalvila kollekkubio sahodarayath pattama
ලස්සනයි ,එ,විරිඋුව
අැත්ත
💖💖💖✌️
අනිවරෙන්ම ගමේ කම තියෙන බලන්න ආස ආදර්ශමත් කතාවක්.
හරිම ලස්සනයි බුදු සරනයි සහෝදරයා .අපිත් ආසාවෙන් බලන ටෙලිනාට්‍ය තමයි නාඩකම්කාරයෝ .ඩුබායි අපි
දැනට දැකපු හොදම ටෙලි නිර්මාණයක් කියන උන් මේ කොනට😘.විරිදුවනම් නිටමයි නලින් අයියේ 😘
O..k
Cat
Balana hema kathawakma athariya nadagmkarayo balana hinda
නලීන් අය්යෙ උබනම් සුපිරි බුලට් එක.තෙරෙන භාශාවෙන්ම දෙනවා❤️❤️
"නාඩගම්කාරයො" හරිම ලස්සන කතාවක් .එක දිගට බලාගෙන යන්න පුළුවන්.විරිදුවත් ලස්සනයි හොදේ 😒😒❤️❤️
Tanku
ආසම නාට්‍ය තමා .හොඳින් නිර්මාණය කර ල .තවත් නිර්මාණ කර ම්න් ඉස්සර ට යන්න අයියා
ඇත්තටම පට්ටම ලස්සනයි
@@shashinimadushika9125 ඇත්තටම සචිනි
නාඩගම්කාරයෝ හරිම ලස්සන කතාව එක දිගට බලාගෙන යන්න පූලුවන් විරිදුව ලස්සනයි නලින් මල්ලි ඔයාගේ විරැදු මම හරිම අසාවෙන් අහනවා බුදුසරණයි
ඔච්චර කතා බලනවා.ඒත් නාඩකම්කාරයෝ වගේ ඒ එක කතාවක් වත් හිතට දැනුන්නෑ❤😘..නාඩකම්කාරයෝ ෆට්ට..කියන්න තියෙන්නෙ හැමදාම මේ කතාව තිබ්බත් එපා වෙන්නෑ😘❤
තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා ....නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මනා හරයක් සහිත වටිනා නිර්මාණයක්
අනිවාරයි.බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️සරාටගොඩාක්.ආදරෙයි
ඇත්තටම ආසාවෙන් බලන එකම නාට්‍ය,,ඒ වගේම විරුදු නම් නලින් ,,නලින්නම් විරිදු ජය වේවා !!
ඔයාගෙ විරිදු නම් නියමයි අහගෙන ඉන්න ආසයි නාඩගම් එකේ සරාල වගේම ලොකු හාමුදුරුවොත් නියමයි රටටම ආදර්සයක් තෙරුවන් සරනයි .
මං බලන් හිටියෙ නාඩගම්කාරයො ගැන අයිය විරිදුවක් කියනකම්..මරු නලින් අයියා
Nadagamkarayo patta drama ekak .......math ashayi
Naliyage Mona wiriduda ban
සත්තකින්ම ඇත්ත ඔබ තුමාට ගොඩක් පින් මෙි කරපු විරිදුවට හරිම ලස්සනයි එක දවසක් වත් නැරි මගේ අවුරුදු 37 මම ආසාවෙන් බලපු එක කතාව ඒ වගෙම ගමෙි ඉපදුන අපට හිරිම සතුටුයි මෙි කතාවෙි හැම කොටසක්ම අපේ ජිවත වල තියෙනවා වැරදි කරන සහ හරි මග යන අයටද මේ නාඩගම්කකාරයෝ කතා වේන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියන්න වචන නෑ හදවතින්ම ගොඩක් සතුටින් මම මෙි කතාව බලන්නේ
Ane මල්ලි me වගේvirudhu හාද්දි හරිම dhukai ඒ වගේම ආඩම්බරයකි හරිම ලස්සනයි nadagam karayo naattiya සාරාලා වගේම දරුවන් තව කොච්චර ඇද්ද අසරණ වෙලා ඒ දරුවන්ට අත දෙන්නට ඕනෙ ජීවිතය ජය ගන්න 🙏🙏🙏💐💐💐❤️❤️❤️ ඔයාට sammaa sambudu saranai nalin මල්ලි 🙏💐❤️
ෂා මරුනෙ මල්ලියේ ඒ විරිදුව මාත් බලනවා නාඩගම් කාරයෝ මේ පාර නං ඒ නාට්‍යයට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනඒ වාගේම හාමුදුරුවන්ගේ චරිතය හරිම වටිනවා
ඇත්තටම ඔව් අයියේ .සුපිරිම සුපිරි කතාවක්.ජිවිතේට ගොඩක් දෙවල් තියනවා මේ කතාවේ🙏🙏🙏🙏🙏🙏
"සුදු ඇදගෙන කලු ඇවිදින්" ඒකත් සුපිරි කතාව දේසපාලුවොන්ට රිදෙන්න දෙනව සුපිරියට ❤️
තෙරුවන් සරණයි නලීන් ඔයාට සම්මානයක් දෙන්ට ඕන ....නාඩගම්කාරයෝ කියන්නේ හොද සමාජ සංගායනාවක් .............ඔයාට බොහෝමත්ම ස්තූතියි පුතේ චිරo ජයතු ජය වේවා
හදවතින් ආදරෙ කරන ටෙලිනාට්‍යයක් . . . අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා . . . . නලින් අය්යෙ විරිදුවගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි විරිදුව.ඒවගේම ආසම ටෙලි නට්‍යයක් මමත් බලන මුල් වතාව.හාමුදුරුවෝ නියමයි.සරා.නියමයි.මාස්ටර් ගොඩාක් හොදයි.මොකද අපේ අතිතයට අරන් යකවා.ඒකට පිංදෙනවා.මාස්ටර්ට.ලෙඛමානන් වැඩක්ම නැ.තෙරුවන් සරණයි .විස්තරනමි ගොඩයි මෙි නාඩගමිකාරයෝ නියමයි.නියමයි.පලමුව අධ්‍යක්ෂතුමාට තුති පුදන්න ඔනේ
සමාජයට අගනා ඔවදන් දෙන ටෙලි නාට්‍යයක්.....නාඩගම් කාරයෝ....එයට ඇගයීමක්කල මල්ලියේ නුබට හදවතින්ම තුති.❤️🌹
මුලුහදවතින්ම මල්ලියෝ නුබට ආසිර්වාදකරමි..බුදු සරනයි
@@ramanijayanti1558 oua waga aun henda mata අවුරුදු da hatan edan bata kawa dan marunat maragana maranawa aka සැපයිය
කියලා වැඩක් නෑ හදවතේ තිබ්බ ඔක්කොම විරිදුවෙන් කිය වුණා ස්තූතියි අයියේ ලස්සනයි විරිඳුව ඒ කතාව ජීවිතේම වෙලා අපි නාඩගම් කාරයෝ වෙලා ජීවිත කාලෙටම බලපු ලස්සනම කතාව
තරැන දරැවන්ට බලන්න වටිනම ලස්සන නාට්‍යයක් සරාගෙ චරිතෙට මම කැමතියි ජයවෙිවා සැමට ❤❤
Hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම ලංකාවෙ ටෙලිනාට්‍ය බැලුවෙ නෑ.ඒත් නාඩගම්කාරයො විකාශය වෙන්න පටන් ගත්තට පස්සෙ ඒක වෙනස් උනා.මම මෙතෙක් බලපු හොදම සිංහල ටෙලිනාට්‍යය.මේක බැලුවට පස්සෙ හැම කොටසක් අවසානෙදිම මට නං මාරම සතුටක් ,සැනසීමක් දැනෙනව.ඇත්තටම කිව්වොත් කලාව කියන දේ තියෙන්නෙත් ඒ දේටම තමයි.ඒත් අද කාලෙ ගොඩක් අයට ඒ දේ අමතක වෙලා තියෙන්නෙ.
හරිම ලස්සන නාට්‍යක් ආසවෙන් බලන නියමයි මල්ලි 💙🔥💪
💕💕💕
Ella Kiri drama site oyth ela ane
Hi
ඇත්තටම අපි රට ඉදන් හැමදාම බලනවා හරිම ලස්සනයි සුපිරි කෝල්ලෝ ෂට් එක
api rata idanna balna hodama nadagam karyo lassanai budu saranai oyalata
ඇත්තටම විශිෂ්ඨයි අයියෙ. 🔥 අපි ආදරයෙන් නරඹන මෙහි ගෞරවය හිමිවිය යුත්තේ ඊට අදාල සියලු පුද්ගලයන්ටයි. හැමදාමත් අපි නාඩගම්කාරයෝ සමයි. ❤️
හරිම.ලස්සනට.පදපේලි.කියවෙිනවා..තවටිකක්.දිග්වුනානමි...කියලාවැඩක්නැ..කතාවත්.ජනතාව.වසිකරනවා.නලිනුත්.අපිව.අමුතුමකලාවකට.අරන්යනවා..🔥🔥🔥👍👍❤❤❤❤💕💕💞💞💞💥💥💥🌟🌟මම.බහරේන්සිට👍❤❤
පණිවිඩ දෙයි හැම කොටසකින්ම ඔලුව සේදෙන🙂💐
හරිම ලස්සන අද කාලයට හොදින්ම ගැලපෙන ටෙලිනාට්‍යයක් .එ වගේම හරිම ලස්සනයි ඔබගේ විරිදු .
අනේ ඔව් ඇත්තමයි හරිම ලස්සන කතාවක්.. ආසාවෙන් සතුටෙන් බලන්න පුලුවන් කතාවක්. මම හරිම ආසයි සරාගෙ චරිතෙට..
මගේ. මුළු. ජිවිතේටම. බලපු. හොදම. කතා ව.නාඩගම්. කාරයෝ. බුදුසරණයි. හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹
සුපිරි අයියේ♥♥♥♥ නාඩගම්කාරයෝ හැමදාම බලනවා සුපිරි කතාව♥♥♥♥
මම මෙතෙක් බලපු ආදර්ශමත්ම හා හොදම ටෙලි නාට්‍ය ස්තූතියි නලින් අයියේ මේ වගේ විරිදුවක් කිව්වට.
නාට්‍යට වගේම විලිදුවටත් හිත ගියා.හරිම ලස්සනයි. තෙරුන් සරණයි.
හරිම ලස්සනයි ඔයගේ විරිදු ජයවෙිවා බුදු සරනයි
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය වගේම තමයි නලීන් ඔබේ විරිදුත් සුපිරිම සුපිරි බුදු සරණයි,,,☸️🙏
ලස්සනම ලස්සනයි විරැදුව බුදුසරණයි ඔබට 🙏🙏🇱🇰⚘🇶🇦❤❤
ඒකනම් ලස්සනට ඉදිරිපත් කරලා තියෙන්නේ 💃💃 ආසාවෙන් බලන එකම කතාව නාඩගම්කාරයෝ❤❤🌹🌹🌹
එකෙන්ම සුපිරි නාඩගංකාරයෝ ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
එනකන් බලාගෙන හිටපු විරිදුවක්...❤️🔥නියමයි....🔥
මොන විරිදු කිවත් ගොඩක් ලස්සනයි අහන්න අසයි
මේ ලොකු අදර්ශයක් දෙන මේ වගේ නාට්‍ය ඉදිරියටම ගෙනියන්න ඔනී ඒ වගේම දැන් තියෙන නාට්‍ය සංස්කෘතිය වෙනස් කරලා ලෝකෙට ආදර්ශයක් ලබා දෙන්න හැකිවේවා...
හරිම ලස්සන විරිදු ටික.මල්ලී නියමයී .ජයම වේවා .
ඇත්තටම මුල්ම වතවට මෙහෙම කතවක් බලන්නෙ හරිම ලස්සනයි සරාල මනමලමී ඵහම හරිම ලස්සනයි
සුපිරිම සුපිරි කතාවක් තමා නාදගම්කරයෝ කියන්නේ.ඇස් දෙකට කදුළු එනවා මාස්ටර්ගෙන් ලොකු සදුගෙන් සමාව ගන්න ටික බලද්දී.අයියේ ඔයා සුපිරියටම කිව්වා හොඳේ. බුදු සරණයි.
So proud..... වර්තමානයේ තියෙන ආදර්ශමත් හා ආතල්ම drama එක. Tv නොබැලුවත් online හරි බලන එකම drama එක💪❤️
කනගාටුවට කරුණ දෙවනි ඉනිම තමයි trending යන්නෙ සදා කාලිකව එකම රාමුවක හිරවුනු මෝඩ ප්රේක්ෂකයො
@@nvisionlanka5357 a cc superbeachintheworld
ඇත්තටම බොහොම වටිනා නාට්‍යයක් මෙි නාඩගමිකාරයො ජිවිතෙ පලවෙනි වතාවට බලන හොදම වටිනම නාට්‍යය ඔබටත් බොහොම ස්තුති මෙවැනි පද පෙලක් ලස්සනට ගායනා කලාට ඔබතුමාගෙ හැකියාවට තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරණයි
පට්ටම පට්ට අයියෙ
මේ පාර සුමති සම්මාන උළලේ ජනප්‍රිය නලුවා සරා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..ඒ වගේම නාඩගම්කාරයො හොදම ටෙලිනාට්‍ය වෙන්න ඔනෙ
ඇයි මනමාලන් 🤫
Hemoma hodaine..
Yes
නියමයි
ඒක නම් අතිසය ජොලි මමත් ආසාවෙන් බලන ආදර්ශමත් කතාවක් ගරුකරනවා හදවතින්ම ලස්සනයි මල්ලි
කතා දෙකක් නෑ අයියේ තව මාස කීපයකින් ඔයා ලංකාවේ නම ඉස්සරහටම අරන් එනවා අඩම්බරයි අයියේ ❤️
ආසාවෙන් බලන.එකම ටෙලි නාට්‍යය.නාඩගම්කාරයෝ නලින් අයියා.ව්රිදුවත්.සුපිරි .🔥🔥.ගින්දර වගේ ඈ........
රෙස්පෙක්ට් අයියේ..ෆට්ට ලස්සනයි වීඩියෝ..සුපරිපරි ඉතිරෙන්න දෙනවා ඔයත් විරිදු ටික💞💞💞💞
ඒත් මන් බැලුවා අයියා මොකෝ මේ පරක්කු කියලා🤭❤️😍
ආසා වෙන් බලන කතා ව ව්.රැදුව හරි ම ලස්සනයි
ආසාවෙන් බලන එකම කතාව....හරිම ලස්සනයී ..කාලේට හරිලන හරිම විරිදුව.👍👍
නාඩගන්කාරයෝ ජීවිතේටම බලපු හොදම ලස්සනම නාට්‍ය
හරිම ලස්සනයි අයියේ ❤️කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ.ජය❤️❤️
idirimunila ge vageda.. nadagamkarayo danata dakapu lassanama adarshamath kathava. e vagema lassana viriduva ❤❤😘😘😊😊
අසාවෙන් බලන එකම කතාව
ලස්සනයි කතාව බුදුසරණයි දෙවිපිහිටයි නලින් මල්ලි ඔයාගේ අවුරුදු හැමෝටම දළදා සමිඳු පිහිටයි
මහ පොළව කතාවත් ලස්සනයි.ITN යන්නේ බලන්නකෝ...
Balanawa ekath mahapolawa
Eka attha
මාත්
100% ඇත්ත කතාව ගැන විරිදුවෙන් දීලා තියෙන්නේ නාඩගම්කාරයෝ රටේ සමහර වැරදි රිදෙන්නම දීලා තියන පට්ට වෙනස් සුපිරී කතාවක් නාඩගම්කාරයෝ කියන්නේ අයියගේ විරිදුවත් ඒ වගේම සුපිරී ❤️🔥❤️❤️❤️
මරු මරු ඈ 👌 නාට්‍යය වගේම විරුදුවත් මරේ මරු🤗👏👏👏
ස්තුතියි අැත්ත කතාව අහන්න විරිදු විරැදු නලින් ජයවේවා
නියමයි අයියේ....නාඩගම්කාරයෝ නාට්‍යයේ චරිත ගැන කෙටියෙන්..නියම විරිඳුවක්....ජයවේවා ඉදිරි අනාගතයට !!!!
නියම හාමුදුරුවෝ කෙනෙකුට wada දහස් ගුණයකින් හොඳයි .........සුපිරි natyak........ජය වේවා ............
😅😅😅
ඔබ නමි අපූරැ දක්ශයෙක්.....සුභ පැතුමි❤❤
ඒකනම් ඇත්ත නලින් ගොඩක් ලස්සනයි වගේම අර්තවත් කතාවක් ❤️ තෙරුවණ් සරණයි ඔයාටත් ❤️❤️❤️
කතාව සරලවම මෙන්න විරිදු නලීන් අය්යගෙන් ❤️🤟
විරිදුවනම් ගොඩාක් ලස්සනයි නලින් මාමේ 😊😊😊😊😊😊😊😊😊
අනිවා අයියේ දැන් ඔය වගේ හාමුදුරුවරුන් හිටියනම් රට හැදෙනවා කතාවෙ හැම කොට සකින්ම කියන්නෙ යම් කිසි උපදෙසක් තමා ඇඩෙනවා අයියේ නියම කතාව මම දැකපු හදවතින්ම ආදරෙය්යි
ඇත්තටම හැමදාමත් බලන කතව සුපිරිම කතව💗💗💗💗💗💗💗
ඇත්තමයි මමත් ජීවිතේ ආසාවෙන්ම ගොඩක් බලන්න සතුටුවෙන ෙලිනාට්යයක් නාඩගම් කාරයෝ ජය වේවා
👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘
නාඩගම්කාරයෝ වගේම විරිදු වත් ලස්සනයි ...
හරීම ලස්සනයි මල්ලී. හොදයි සමාජය රටේ දුර්වල පැති පෙන්වලා දෙන්න රසවත් විරැදුවකින්වත් මල්ලියෝ ඔයාට විශ්වයේ දෙවි ගේ පිහිට ලැබේවා!
සුපිරි විරිදුව බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ඒක
පද වැල් එකට එකක් ගැලපෙන සුපිරිම විරිදු. නියමයි මල්ලි...🤩🤩
ආසාවෙන් බලන්න පුලුවන් එකම නාට්‍යයක් නාඩගම්කාරයෝ විරිදුවත් හරිම ලස්සනයි
Hello
නාඩගම්කාරයෝ කතාව හරිම හොදයි. මම හැමදාම බලන්න ආසායි.👍❤️👍❤️👍❤️
විරුදුව පට්ටම පට්ට.......
නාඩගමිකාරයෝ වගේමයි විරිදු හරිම ලස්සනයි 👌👌👌👌👌මෙච්චර කාලෙකට බලන හොදම නාට්ටිය නාඩගමිකාරයෝ 💖💖💖
බලන්නේ එකම එක නාට්‍ය යයි..ඒනාඩගන්කාරයෝ..❤❤
නියමයි....නාඩගම්කාරයෝ වගේම විරිදුවත්
සුපිරි කතාව මල්ලියෝ, මොනවා උනත් කවියෙන්ම ඇත්තම කියලා තියෙනවා. වදින්න ඕනේ හැම තැනකටම වැදෙන්න.
මමත් හදවතින්ම කැමතියි කථාවක් තමයි නාඩගම් කාරයො ඔබටත් ජය වේවා
අනිවා අයියේ ආසවෙන්ම බලනවා එකනම්💟💟💟
ගොඩාක් ලස්සන හිතට වැදුන නාට්‍යක් 😉 නලින් අයියෙ ඔයානම් මරු ආ 😋 නියමට හදලා තියනෝ 😁 ආදරෙයි නාඩගම්කාරයෝ 😉💕
ජීවිත ගමනක් නාඩ ගමක් තමයි.👍👌👍👌👍👌😁😁😁👌👍👌🤭🤭
Harima lassani aiya oyaga viridu Dana hema ekak.a balanawa budu sarani 🌹🌹🌹
සුපිරි නලින් අයියේ ❤❤
😍
ඇත්තටම ලස්සන කතවක් ඔයාගෙ විරිදුවත් නියමයි
ආසම කතාවක්....
පට්ට විරිදුව නාට්‍ය ත් සුපිරි එකේ හොදම එක මං බලපු
ඇත්තටම මම මෙහෙම කතාවක් බලන පලමු වතාව. 👌 නාඩගම්කාරයෝ 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
අනේ ඔයා ගේ විරුදු ටික නම් හරිම ලස්සනයි .මල්ලි .බුදුසරණයි මල්ලියේ .
පර සුදගෙන් ඉතුරු ඌ කලාව ❤️🙏
හරිම ලස්සනයි ඔයගෙ විරිඩු මම හෙමඩම අහනව
සුපිරි... නියමයි විරුදුව ගොඩාක්ක්ක් ලස්සනයි... කාතාවත් ගොඩාක්ක්ක්ක් ලස්සනයි
නියමයි...
ලංකාවේ බිහි වෙච්ච ගොඩක් ආදර්ශමත් වගේ ලස්සන කතාවක් ලස්සනයි නලින් මාමේ
Aneee e wiriduwanam godaak lassanai. Patta 👌👌👌👌👌 supiri aiye. Kiyanna wachana ne.
Hi..
අෑත්තටම හරිම ලස්සනයි නඩගමි කරයේ ටෙිලි නටිය නිරැදු කියන සහන් විරැදුවත් ලස්සනයි
සරාලා පාං පූජාකරන කොටස බලලා මම තාම අඩනවා❤️😢❤️😢❤️😢❤️
හැමෝම තමන්ගෙ කොටස 200% හරියට රගපාන හදවතේ කතාවක් මේක
Godakk lassana kathawak thamai nadagankarayo kiyanne..mamath harima asawen balanne..aiyage viriduwath niyamai lassanai..bs aiyata..❤❤❤❤
ලේන්සුවක් ගෙනත් දෙන්නද අයියේ 😥😥😥😥😥😥😥😥😥
ඇත්තටම මටත් පුදුම දුකක් ඇති උනා ඒ කොටස බලද්දි .. රඟපෑමක් කියලා කියන්න බෑ .. ඒ තරම්ම ඒවා හිත පතුලටම කිදා බහිනවා .. ඇත්තමයි .. 💐💐💐
අයියෝ කුකුළ ගැන කිව්වේ නැහැ නෙ....ලස්සනයි ...බුදු සරණයි
මේක ෂෙයාර් කරන්නත් එපාද
මගේ අවුරුදු 18 ක් ජීවිතේ බලපු හොදම නාටය තමයි..නාඩකම්කාරයෝ...මේ වාගේ මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුලුවන් නාටය මේ ශ්‍රීලන්කාවේ..බිහි කරන්න..තෙරුවන් සරණයි
thanamalvila kollek
kubio
sahodarayath pattama
ලස්සනයි ,එ,විරිඋුව
අැත්ත
💖💖💖✌️
අනිවරෙන්ම ගමේ කම තියෙන බලන්න ආස ආදර්ශමත් කතාවක්.
හරිම ලස්සනයි බුදු සරනයි සහෝදරයා .අපිත් ආසාවෙන් බලන ටෙලිනාට්‍ය තමයි නාඩකම්කාරයෝ .ඩුබායි අපි
දැනට දැකපු හොදම ටෙලි නිර්මාණයක් කියන උන් මේ කොනට😘.
විරිදුවනම් නිටමයි නලින් අයියේ 😘
O..k
Cat
Balana hema kathawakma athariya nadagmkarayo balana hinda
නලීන් අය්යෙ උබනම් සුපිරි බුලට් එක.තෙරෙන භාශාවෙන්ම දෙනවා❤️❤️
"නාඩගම්කාරයො" හරිම ලස්සන කතාවක් .එක දිගට බලාගෙන යන්න පුළුවන්.විරිදුවත් ලස්සනයි හොදේ 😒😒❤️❤️
Tanku
ආසම නාට්‍ය තමා .හොඳින් නිර්මාණය කර ල .තවත් නිර්මාණ කර ම්න් ඉස්සර ට යන්න අයියා
ඇත්තටම පට්ටම ලස්සනයි
@@shashinimadushika9125 ඇත්තටම සචිනි
නාඩගම්කාරයෝ හරිම ලස්සන කතාව එක දිගට බලාගෙන යන්න පූලුවන් විරිදුව ලස්සනයි නලින් මල්ලි ඔයාගේ විරැදු මම හරිම අසාවෙන් අහනවා බුදුසරණයි
ඔච්චර කතා බලනවා.ඒත් නාඩකම්කාරයෝ වගේ ඒ එක කතාවක් වත් හිතට දැනුන්නෑ❤😘..නාඩකම්කාරයෝ ෆට්ට..කියන්න තියෙන්නෙ හැමදාම මේ කතාව තිබ්බත් එපා වෙන්නෑ😘❤
තෙරුවන් සරණින් සියලුම කටයුතු සාර්ථක වේවා ....
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මනා හරයක් සහිත වටිනා නිර්මාණයක්
අනිවාරයි.බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️සරාට
ගොඩාක්.ආදරෙයි
ඇත්තටම ආසාවෙන් බලන එකම නාට්‍ය,,ඒ වගේම විරුදු නම් නලින් ,,නලින්නම් විරිදු ජය වේවා !!
ඔයාගෙ විරිදු නම් නියමයි අහගෙන ඉන්න ආසයි නාඩගම් එකේ සරාල වගේම ලොකු හාමුදුරුවොත් නියමයි රටටම ආදර්සයක් තෙරුවන් සරනයි .
මං බලන් හිටියෙ නාඩගම්කාරයො ගැන අයිය විරිදුවක් කියනකම්..මරු නලින් අයියා
Nadagamkarayo patta drama ekak .......math ashayi
Naliyage Mona wiriduda ban
සත්තකින්ම ඇත්ත ඔබ තුමාට ගොඩක් පින් මෙි කරපු විරිදුවට හරිම ලස්සනයි එක දවසක් වත් නැරි මගේ අවුරුදු 37 මම ආසාවෙන් බලපු එක කතාව ඒ වගෙම ගමෙි ඉපදුන අපට හිරිම සතුටුයි මෙි කතාවෙි හැම කොටසක්ම අපේ ජිවත වල තියෙනවා වැරදි කරන සහ හරි මග යන අයටද මේ නාඩගම්කකාරයෝ කතා වේන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියන්න වචන නෑ හදවතින්ම ගොඩක් සතුටින් මම මෙි කතාව බලන්නේ
Ane මල්ලි me වගේvirudhu හාද්දි හරිම dhukai ඒ වගේම ආඩම්බරයකි හරිම ලස්සනයි nadagam karayo naattiya සාරාලා වගේම දරුවන් තව කොච්චර ඇද්ද අසරණ වෙලා ඒ දරුවන්ට අත දෙන්නට ඕනෙ ජීවිතය ජය ගන්න 🙏🙏🙏💐💐💐❤️❤️❤️ ඔයාට sammaa sambudu saranai nalin මල්ලි 🙏💐❤️
ෂා මරුනෙ මල්ලියේ ඒ විරිදුව මාත් බලනවා නාඩගම් කාරයෝ මේ පාර නං ඒ නාට්‍යයට සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනඒ වාගේම හාමුදුරුවන්ගේ චරිතය හරිම වටිනවා
ඇත්තටම ඔව් අයියේ .සුපිරිම සුපිරි කතාවක්.ජිවිතේට ගොඩක් දෙවල් තියනවා මේ කතාවේ🙏🙏🙏🙏🙏🙏
"සුදු ඇදගෙන කලු ඇවිදින්"
ඒකත් සුපිරි කතාව දේසපාලුවොන්ට රිදෙන්න දෙනව සුපිරියට ❤️
තෙරුවන් සරණයි නලීන් ඔයාට සම්මානයක් දෙන්ට ඕන ....නාඩගම්කාරයෝ කියන්නේ හොද සමාජ සංගායනාවක් .............ඔයාට බොහෝමත්ම ස්තූතියි පුතේ චිරo ජයතු ජය වේවා
හදවතින් ආදරෙ කරන ටෙලිනාට්‍යයක් . . . අපිට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා . . . . නලින් අය්යෙ විරිදුවගොඩක් ලස්සනයි
හරිම ලස්සනයි විරිදුව.ඒවගේම ආසම ටෙලි නට්‍යයක් මමත් බලන මුල් වතාව.හාමුදුරුවෝ නියමයි.සරා.නියමයි.මාස්ටර් ගොඩාක් හොදයි.මොකද අපේ අතිතයට අරන් යකවා.ඒකට පිංදෙනවා.මාස්ටර්ට.ලෙඛමානන් වැඩක්ම නැ.තෙරුවන් සරණයි .විස්තරනමි ගොඩයි මෙි නාඩගමිකාරයෝ නියමයි.නියමයි.පලමුව අධ්‍යක්ෂතුමාට තුති පුදන්න ඔනේ
සමාජයට අගනා ඔවදන් දෙන ටෙලි නාට්‍යයක්.....නාඩගම් කාරයෝ....එයට ඇගයීමක්කල මල්ලියේ නුබට හදවතින්ම තුති.❤️🌹
මුලුහදවතින්ම මල්ලියෝ නුබට ආසිර්වාදකරමි..බුදු සරනයි
@@ramanijayanti1558 oua waga aun henda mata අවුරුදු da hatan edan bata kawa dan marunat maragana maranawa aka සැපයිය
කියලා වැඩක් නෑ හදවතේ තිබ්බ ඔක්කොම විරිදුවෙන් කිය වුණා ස්තූතියි අයියේ ලස්සනයි විරිඳුව ඒ කතාව ජීවිතේම වෙලා අපි නාඩගම් කාරයෝ වෙලා ජීවිත කාලෙටම බලපු ලස්සනම කතාව
තරැන දරැවන්ට බලන්න වටිනම ලස්සන නාට්‍යයක් සරාගෙ චරිතෙට මම කැමතියි ජයවෙිවා සැමට ❤❤
Hi 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම ලංකාවෙ ටෙලිනාට්‍ය බැලුවෙ නෑ.ඒත් නාඩගම්කාරයො විකාශය වෙන්න පටන් ගත්තට පස්සෙ ඒක වෙනස් උනා.මම මෙතෙක් බලපු හොදම සිංහල ටෙලිනාට්‍යය.මේක බැලුවට පස්සෙ හැම කොටසක් අවසානෙදිම මට නං මාරම සතුටක් ,සැනසීමක් දැනෙනව.ඇත්තටම කිව්වොත් කලාව කියන දේ තියෙන්නෙත් ඒ දේටම තමයි.ඒත් අද කාලෙ ගොඩක් අයට ඒ දේ අමතක වෙලා තියෙන්නෙ.
හරිම ලස්සන නාට්‍යක් ආසවෙන් බලන නියමයි මල්ලි 💙🔥💪
💕💕💕
Ella Kiri drama site oyth ela ane
Hi
ඇත්තටම අපි රට ඉදන් හැමදාම බලනවා හරිම ලස්සනයි සුපිරි කෝල්ලෝ ෂට් එක
api rata idanna balna hodama nadagam karyo lassanai budu saranai oyalata
ඇත්තටම විශිෂ්ඨයි අයියෙ. 🔥 අපි ආදරයෙන් නරඹන මෙහි ගෞරවය හිමිවිය යුත්තේ ඊට අදාල සියලු පුද්ගලයන්ටයි. හැමදාමත් අපි නාඩගම්කාරයෝ සමයි. ❤️
හරිම.ලස්සනට.පදපේලි.කියවෙිනවා..තවටිකක්.දිග්වුනානමි...කියලාවැඩක්නැ..කතාවත්.ජනතාව.වසිකරනවා.නලිනුත්.අපිව.අමුතුමකලාවකට.අරන්යනවා..🔥🔥🔥👍👍❤❤❤❤💕💕💞💞💞💥💥💥🌟🌟මම.බහරේන්සිට👍❤❤
පණිවිඩ දෙයි හැම කොටසකින්ම ඔලුව සේදෙන🙂💐
හරිම ලස්සන අද කාලයට හොදින්ම ගැලපෙන ටෙලිනාට්‍යයක් .එ වගේම හරිම ලස්සනයි ඔබගේ විරිදු .
අනේ ඔව් ඇත්තමයි හරිම ලස්සන කතාවක්.. ආසාවෙන් සතුටෙන් බලන්න පුලුවන් කතාවක්. මම හරිම ආසයි සරාගෙ චරිතෙට..
මගේ. මුළු. ජිවිතේ
ටම. බලපු. හොදම. කතා ව.
නාඩගම්. කාරයෝ. බුදුසරණයි. හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹
සුපිරි අයියේ♥♥♥♥ නාඩගම්කාරයෝ හැමදාම බලනවා සුපිරි කතාව♥♥♥♥
මම මෙතෙක් බලපු ආදර්ශමත්ම හා හොදම ටෙලි නාට්‍ය ස්තූතියි නලින් අයියේ මේ වගේ විරිදුවක් කිව්වට.
නාට්‍යට වගේම විලිදුවටත් හිත ගියා.හරිම ලස්සනයි. තෙරුන් සරණයි.
හරිම ලස්සනයි ඔයගේ විරිදු ජයවෙිවා බුදු සරනයි
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය වගේම තමයි නලීන් ඔබේ විරිදුත් සුපිරිම සුපිරි බුදු සරණයි,,,☸️🙏
ලස්සනම ලස්සනයි විරැදුව බුදුසරණයි ඔබට 🙏🙏🇱🇰⚘🇶🇦❤❤
ඒකනම් ලස්සනට ඉදිරිපත් කරලා තියෙන්නේ 💃💃 ආසාවෙන් බලන එකම කතාව නාඩගම්කාරයෝ❤❤🌹🌹🌹
Hi
එකෙන්ම සුපිරි නාඩගංකාරයෝ ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
එනකන් බලාගෙන හිටපු විරිදුවක්...❤️🔥නියමයි....🔥
මොන විරිදු කිවත් ගොඩක් ලස්සනයි අහන්න අසයි
මේ ලොකු අදර්ශයක් දෙන මේ වගේ නාට්‍ය ඉදිරියටම ගෙනියන්න ඔනී ඒ වගේම දැන් තියෙන නාට්‍ය සංස්කෘතිය වෙනස් කරලා ලෝකෙට ආදර්ශයක් ලබා දෙන්න හැකිවේවා...
හරිම ලස්සන විරිදු ටික.මල්ලී නියමයී .ජයම වේවා .
ඇත්තටම මුල්ම වතවට මෙහෙම කතවක් බලන්නෙ හරිම ලස්සනයි සරාල මනමලමී ඵහම හරිම ලස්සනයි
සුපිරිම සුපිරි කතාවක් තමා නාදගම්කරයෝ කියන්නේ.ඇස් දෙකට කදුළු එනවා මාස්ටර්ගෙන් ලොකු සදුගෙන් සමාව ගන්න ටික බලද්දී.අයියේ ඔයා සුපිරියටම කිව්වා හොඳේ. බුදු සරණයි.
So proud..... වර්තමානයේ තියෙන ආදර්ශමත් හා ආතල්ම drama එක. Tv නොබැලුවත් online හරි බලන එකම drama එක💪❤️
කනගාටුවට කරුණ දෙවනි ඉනිම තමයි trending යන්නෙ සදා කාලිකව එකම රාමුවක හිරවුනු මෝඩ ප්රේක්ෂකයො
@@nvisionlanka5357 a cc superbeachintheworld
ඇත්තටම බොහොම වටිනා නාට්‍යයක් මෙි නාඩගමිකාරයො ජිවිතෙ පලවෙනි වතාවට බලන හොදම වටිනම නාට්‍යය ඔබටත් බොහොම ස්තුති මෙවැනි පද පෙලක් ලස්සනට ගායනා කලාට ඔබතුමාගෙ හැකියාවට තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරණයි
පට්ටම පට්ට අයියෙ
මේ පාර සුමති සම්මාන උළලේ ජනප්‍රිය නලුවා සරා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..ඒ වගේම නාඩගම්කාරයො හොදම ටෙලිනාට්‍ය වෙන්න ඔනෙ
ඇයි මනමාලන් 🤫
Hemoma hodaine..
Yes
නියමයි
ඒක නම් අතිසය ජොලි මමත් ආසාවෙන් බලන ආදර්ශමත් කතාවක් ගරුකරනවා හදවතින්ම ලස්සනයි මල්ලි
කතා දෙකක් නෑ අයියේ තව මාස කීපයකින් ඔයා ලංකාවේ නම ඉස්සරහටම අරන් එනවා අඩම්බරයි අයියේ ❤️
ආසාවෙන් බලන.එකම ටෙලි නාට්‍යය.නාඩගම්කාරයෝ
නලින් අයියා.ව්රිදුවත්.සුපිරි .🔥🔥.ගින්දර වගේ ඈ........
රෙස්පෙක්ට් අයියේ..ෆට්ට ලස්සනයි වීඩියෝ..සුපරිපරි ඉතිරෙන්න දෙනවා ඔයත් විරිදු ටික💞💞💞💞
ඒත් මන් බැලුවා අයියා මොකෝ මේ පරක්කු කියලා🤭❤️😍
ආසා වෙන් බලන කතා ව
ව්.රැදුව හරි ම ලස්සනයි
ආසාවෙන් බලන එකම කතාව....හරිම ලස්සනයී ..කාලේට හරිලන හරිම විරිදුව.👍👍
නාඩගන්කාරයෝ ජීවිතේටම බලපු හොදම ලස්සනම නාට්‍ය
හරිම ලස්සනයි අයියේ ❤️කොච්චර අැහුවත් එපා වෙන්නේ නෑ.ජය❤️❤️
idirimunila ge vageda.. nadagamkarayo danata dakapu lassanama adarshamath kathava. e vagema lassana viriduva ❤❤😘😘😊😊
අසාවෙන් බලන එකම කතාව
ලස්සනයි කතාව බුදුසරණයි දෙවිපිහිටයි නලින් මල්ලි ඔයාගේ අවුරුදු හැමෝටම දළදා සමිඳු පිහිටයි
මහ පොළව කතාවත් ලස්සනයි.ITN යන්නේ බලන්නකෝ...
Balanawa ekath mahapolawa
Eka attha
මාත්
100% ඇත්ත කතාව ගැන විරිදුවෙන් දීලා තියෙන්නේ නාඩගම්කාරයෝ රටේ සමහර වැරදි රිදෙන්නම දීලා තියන පට්ට වෙනස් සුපිරී කතාවක් නාඩගම්කාරයෝ කියන්නේ අයියගේ විරිදුවත් ඒ වගේම සුපිරී ❤️🔥❤️❤️❤️
මරු මරු ඈ 👌 නාට්‍යය වගේම විරුදුවත් මරේ මරු🤗👏👏👏
ස්තුතියි අැත්ත කතාව අහන්න විරිදු විරැදු නලින් ජයවේවා
නියමයි අයියේ....නාඩගම්කාරයෝ නාට්‍යයේ චරිත ගැන කෙටියෙන්..
නියම විරිඳුවක්....ජයවේවා ඉදිරි අනාගතයට !!!!
නියම හාමුදුරුවෝ කෙනෙකුට wada දහස් ගුණයකින් හොඳයි .........සුපිරි natyak........ජය වේවා ............
😅😅😅
ඔබ නමි අපූරැ දක්ශයෙක්.....සුභ පැතුමි❤❤
ඒකනම් ඇත්ත නලින් ගොඩක් ලස්සනයි වගේම අර්තවත් කතාවක් ❤️ තෙරුවණ් සරණයි ඔයාටත් ❤️❤️❤️
කතාව සරලවම මෙන්න විරිදු නලීන් අය්යගෙන් ❤️🤟
විරිදුවනම් ගොඩාක් ලස්සනයි නලින් මාමේ 😊😊😊😊😊😊😊😊😊
අනිවා අයියේ දැන් ඔය වගේ හාමුදුරුවරුන් හිටියනම් රට හැදෙනවා කතාවෙ හැම කොට සකින්ම කියන්නෙ යම් කිසි උපදෙසක් තමා ඇඩෙනවා අයියේ නියම කතාව මම දැකපු හදවතින්ම ආදරෙය්යි
ඇත්තටම හැමදාමත් බලන කතව සුපිරිම කතව💗💗💗💗💗💗💗
ඇත්තමයි මමත් ජීවිතේ ආසාවෙන්ම ගොඩක් බලන්න සතුටුවෙන ෙලිනාට්යයක් නාඩගම් කාරයෝ ජය වේවා
👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘
නාඩගම්කාරයෝ වගේම විරිදු වත් ලස්සනයි ...
හරීම ලස්සනයි මල්ලී. හොදයි සමාජය රටේ දුර්වල පැති පෙන්වලා දෙන්න රසවත් විරැදුවකින්වත් මල්ලියෝ ඔයාට විශ්වයේ දෙවි ගේ පිහිට ලැබේවා!
සුපිරි විරිදුව බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ඒක
පද වැල් එකට එකක් ගැලපෙන සුපිරිම විරිදු. නියමයි මල්ලි...🤩🤩
ආසාවෙන් බලන්න පුලුවන් එකම නාට්‍යයක් නාඩගම්කාරයෝ
විරිදුවත් හරිම ලස්සනයි
Hi
Hello
නාඩගම්කාරයෝ කතාව හරිම හොදයි. මම හැමදාම බලන්න ආසායි.👍❤️👍❤️👍❤️
විරුදුව පට්ටම පට්ට.......
නාඩගමිකාරයෝ වගේමයි විරිදු හරිම ලස්සනයි 👌👌👌👌👌
මෙච්චර කාලෙකට බලන හොදම නාට්ටිය නාඩගමිකාරයෝ 💖💖💖
බලන්නේ එකම එක නාට්‍ය යයි..ඒනාඩගන්කාරයෝ..❤❤
නියමයි....නාඩගම්කාරයෝ වගේම විරිදුවත්
සුපිරි කතාව මල්ලියෝ, මොනවා උනත් කවියෙන්ම ඇත්තම කියලා තියෙනවා. වදින්න ඕනේ හැම තැනකටම වැදෙන්න.
මමත් හදවතින්ම කැමතියි කථාවක් තමයි නාඩගම් කාරයො ඔබටත් ජය වේවා
අනිවා අයියේ ආසවෙන්ම බලනවා එකනම්💟💟💟
ගොඩාක් ලස්සන හිතට වැදුන නාට්‍යක් 😉 නලින් අයියෙ ඔයානම් මරු ආ 😋 නියමට හදලා තියනෝ 😁 ආදරෙයි නාඩගම්කාරයෝ 😉💕
ජීවිත ගමනක් නාඩ ගමක් තමයි.👍👌👍👌👍👌😁😁😁👌👍👌🤭🤭
Harima lassani aiya oyaga viridu Dana hema ekak.a balanawa budu sarani 🌹🌹🌹
සුපිරි නලින් අයියේ ❤❤
😍
ඇත්තටම ලස්සන කතවක්
ඔයාගෙ විරිදුවත් නියමයි