මේ තමා පට්ටි ගොනා | ඔය වැස්සිව කිඹුලා කෑවා | රෑට වස්සන්ව කොටි උස්සනවා මහත්තයෝ

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 106

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +36

    සර් මෙහෙම පුසිද්ද කිරිමෙන් හොරැන්ට වාසිවක් පරෙස්සමි කරමු සියලු සතැන් බුදු සරනයි දරැවනේ 🤗🤗🤗

    • @kwkw7563
      @kwkw7563 Год назад

      මේ හරක් හරිම කෙට්ටුයි කැම මදිඅැති අනේ පව් දෙවියො පිහිටලැබේවා

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 Год назад +15

    වටිනවා කියන්නේ නිමක් නොමැත ස්තූතියි මහත්මයා 🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 Год назад +22

    🙏💚 අවදානම්, අපේ රටේ ඉන්න "සමහරක්" හිතක් පපුවක් නැති මිනිස්සු, මේ අහිංසක මිනිස්සුන්ගේ සත්තු හොරකම් කරයි, උන්ම වින කරල වැටිලා ඉන්න ඇතුන්ගේ දළ පණ තියෙද්දිම පොරවෙන් කපාගෙන යන මිනිස්සුත් ඉන්න රටක් කියල අමතක කරන්න හොඳ නැහැ 🙏

  • @sumuduishan7336
    @sumuduishan7336 Год назад +10

    ඇත්තටම වෙන රටවල්වල නමි මේ මිනිස්සුන්ට රජයෙන් අනුග්‍රහයක් දක්වලා ෆාම් එකක් දක්වා දියුනු කරනවා දැං මේ ක්‍රමය යල්පැන ගිය විදි ඕව ඉතින් කවදා අපේ රටේ වේවිද දන්නැ😢😢

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 Год назад +3

    කිරිඅම්මාලා දෙවියෝ රකින්න ඕනී මේ අසරණයෝ ❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna Год назад +7

    මේ ගවයන් වනාන්තර වල නිදැල්ලේ දැමීමෙනුත්, අලින්ට තියෙන කෑම අවම වීමෙන් අලින් ගම් වදිනවා. යම් සීමාවක් තුළ මොවුන්ව නිදැල්ලේ දානවනම් හොඳයි .එහෙම නැත්තං, ගොවිපලවල් හදලා , තණකොළ වෙනම වවලා කෑම සපයන්න ඕනෙ.

    • @vinsri7129
      @vinsri7129 Год назад +1

      Aniwa macho ...eeta passe , redi ussa gena පාරට එනවා ....ali gam වැදුණා'...kiya gena

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +6

    ඔයාලා මේ වා සමාජයට පෙන්නපු වම හොරුන්ට පාර පෙන්නුවා වගේ වැඩක් සියලුම සතුන්ට ආශිර්වාද ලැබේවා

    • @nimalfazna7296
      @nimalfazna7296 Год назад +2

      ඒක නම් සහතික ඇත්ත

    • @nimalfazna7296
      @nimalfazna7296 Год назад +2

      මේක මහා මෝඩ වැඩ සටහනක් හොරුන්ට good නිව්ස් එකක්

  • @1979sumeda
    @1979sumeda Год назад +1

    ❤😊 niyamai🎉

  • @asankakumara8955
    @asankakumara8955 Год назад +1

    Oi. Ankal Kammalakata gihin loku kepena kaduwak hadala harakwa kana kibulage bella kapala satthu tika araksha karanawa.

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 Год назад +2

    තෙරුවන් සරණයි කිඹුල්ලු එනවට කියන පිරිතක් තියෙන වා ගල් මතු රල කිබූල්ලු ඉන්න තැතට දමන්න කිඹුල්ලු කන්නේ නැහැ තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වේවා

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 Год назад +1

    Lassanai🎉

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Год назад +2

    Me mamamalata naveena thakshnya bavitha karala gawa panya karanna upades denawa nam itha hoda arathikayak goda naganna puluwan.

  • @NuwanJanaka-x2h
    @NuwanJanaka-x2h 9 месяцев назад +1

    Gowipalakata saththu ganna sambanda karaganna widihak nadda

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +2

    ඔව් ඉතින් රට රකින්නට ඉන්නෙත්
    හොරු එකේ නේද ඉතින් තෙරුවන් සරණයි සටහන ගෙනෙන ඔබටත් සැමටමත් .

  • @Justiceandlaw
    @Justiceandlaw Год назад +2

    කොච්චර අහිංසක සත්තුද මේ මිනිස්සු මරාගෙන කන්නේ...

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 3 месяца назад +1

    මෙතන ඇත්ත කතාව කෙසේ නමුත් මෙ ගව පාලකතුමා සතුන්ගෙන් යමිි ආර්ඨික වාසියක් ලබනව,අසරන සතුන්ට පොඩි කරැනාවක් දෙන්න කැැම නැතිකාලෙය පුනක්කු ටිකක්් දිිල සතුන්ට මෛත්‍රීය දක්වන්න,මෙතුමගෙන් ඒවගෙ දෙයක් පෙනුනෙ නැැ,😢

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Год назад +1

    Wasso Dela gethara hada gannawa ati ne ewage ma doniandage magula lokuwata gonna puluwan putata baik ekak . Deviyo kopawela wahinne nati eka sadaranay

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 Год назад +1

    Mara harak pattiya 😍😍

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +2

    ඉපිල් වගේ ගස් හදාගෙන කොල කපලා දෙන්න බැරිද?

  • @vinsri7129
    @vinsri7129 Год назад +1

    කොහොම th meyala harak athi korannne kale ne....ehew eke, කොටියා , කිඹුල meyala wa alla ganna eka සාධාරණi.....thats part of nature

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 Год назад +1

    Ganankrannathuwa adu unoth kohomda danne horu aranyai

  • @chinthakarajapaksha7530
    @chinthakarajapaksha7530 Год назад

    කෝටි ගානක සත්තු👍

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 Год назад +2

    ගාන දංනැතිව එකෙක්අඩුඋනොත් දැනගන්නෙ කොහොමද

  • @beautifulviews710
    @beautifulviews710 Год назад +4

    මෝඩ කම ප්‍රදර්ශනය නොකර සරලව ප්‍රශ්න අහපං බන්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 месяцев назад +1

    🌼🌼🌼🌼🌼🌼

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +2

    ඕව් ඉතින් පල් හොරුනෙ රට කරන්නේත් නේද තෙරුවන් සරණයි ඉතින් පරිස්සමින්

  • @prageethrasintha9304
    @prageethrasintha9304 Год назад +1

    මේ මිනිස්සු ඇත්තටම පව්, රජයේ අනුග්‍රහයක් නොමැති වුනාම කිසිම කර්මාන්තයක් දියුණුවක් නෑ.තවම මේ මිනිස්සු මිත්‍යා ව ගැන විශ්වාසය තියන් කර්මාන්තය කරගෙන යන්නෙ මින් එහාට පියවරක් තියන්න ඒ මිනිස්සුන්ට හැකියාවක් නෑ. ලෝකේ දියුණු රටවල තම ගවපට්ටි වල ගවයන් අංකනය කර පවා තියනවා. අනික මේ ගොවිපල සතුන් වනයට මුදා හැරීම එක්ක වක්‍රව නොයෙක් ගැටලු මතුවෙනවා ප්‍රධානම දේ අලින්ට ආහාර නොමැතිවීම.

  • @harshagamage624
    @harshagamage624 Год назад +1

    Elaaa

  • @NupeHewage-d3n
    @NupeHewage-d3n Год назад +1

    Janakalage mama ne

  • @prasaddullewa719
    @prasaddullewa719 Год назад +1

    Mas පිණිස සතුන් ඇති කිරීම visala pawak

  • @vinsri7129
    @vinsri7129 Год назад +1

    Harak sat eka.....ila ata padila innne..😢

  • @buddikaananda8703
    @buddikaananda8703 Год назад +1

    Hari lassanai

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад

    Theruwan saranai ❤

  • @gaminggodyt2807
    @gaminggodyt2807 Год назад

    Apo meyage asvaha katavaha vadivage okkatama kaliyen

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis Год назад +1

    dakmak nathe nayakayo athe rataka mahima

  • @kirindesarathchandrayodhap7086
    @kirindesarathchandrayodhap7086 Год назад +1

    මේ කොහෙද

  • @matheeshaperera629
    @matheeshaperera629 Год назад +1

    මේ කොහෙද bro

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Год назад +1

    Oya Boru Sobana Bashawa, Athaheriyoth Hoda nadda? Dan Weddoth Danne Hema Akatama Pojja Kella witharae.😅😅😂

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Год назад +1

    👍👍👍👍👍👍

  • @dewmialwis8033
    @dewmialwis8033 Год назад

    Bele allala theyenne kengediiya

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +1

    මේ කොහේද?

  • @thusharafdo8603
    @thusharafdo8603 Год назад +1

    ❤❤❤❤❤

  • @RuchiraShanidu-nd5mf
    @RuchiraShanidu-nd5mf Год назад +1

    Anna yanne ithin mas kadeta thama 😞😒

  • @NuwanSampath-t8k
    @NuwanSampath-t8k Год назад +2

    ⁣අනෙ අපිටත් දෙන්නකො ඔතනින් පැටව් තිකක් දෙන්නකො දහදෙනෙක්විතර🐂🐂🐂

  • @ifthikarnasar7647
    @ifthikarnasar7647 Год назад +1

    Mee please eka kohetha

  • @vasanthavasantha7626
    @vasanthavasantha7626 Год назад +3

    අයියෙ ඔයාගෙ කතාව හරි කැතැයි හරියට කතාකරන්න

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +1

    🙏🌷🙏 තෙරැවන් සරනයි

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Год назад

    Paww harakunge atakatau padila kanna madiwenna athi, 😢

  • @myyoutuber369
    @myyoutuber369 Год назад +3

    භරකොචරදකියලා.අහන්නඑපා.කැමතිනෑ

  • @wijebaragama4444
    @wijebaragama4444 Год назад +2

    මහින්දගේ ළමයි නාමල් එහෙම පෙන්නුවෙ නෑනෙ.

  • @スバダハマ
    @スバダハマ Год назад +1

    ❤😊

  • @LakshmiPriyangika-uq8px
    @LakshmiPriyangika-uq8px Год назад +1

    අර හරකගේ කකුල හිරවෙලා

  • @anurabandara2427
    @anurabandara2427 Год назад +1

    Issellama.kathakaranna.iganagannawa.oky.😮

  • @crystal8277
    @crystal8277 Год назад +3

    අයියෝ ....මේ ...අහිංසක සත්තු ...මෙහෙ ම...පෙන්වන්න එපා ....හොරකම් කරලා ...වාහන වල ....පටවාගෙන ආවා ම ...ගව ඝාතකාගාරයේ තමයි ...හුගාක් ම ඉන්නේ ....හොරකම් කරලා ගෙනෙන සත්තු ...😢

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 4 месяца назад

    In Germany dairy Cows produce up to 50 lieters milk per day.😂😂

  • @supunpriyashan5610
    @supunpriyashan5610 Год назад +1

    මයිනා සහ හොරු 225 දැක්කොත් ඉවරයි

  • @asithashashi7045
    @asithashashi7045 Год назад

    Me koheda?

  • @antonperera1436
    @antonperera1436 Год назад +1

    🙏

  • @wasantakumara5770
    @wasantakumara5770 Год назад +1

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal День назад

    ජෝඩුවක් ගන්න බැරිද දන්නේ හදන්න.කීයද දන්නෑ

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 Год назад +2

    Ammo pennana apo oya harak tika horu ussai .lankawa aya gena dannawane..

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 Год назад

    I think he has more money he doesn’t want to tell and he has to plan properly he is just earning but caring wise less what ever eating only that even he is speak just like don’t care they will what ever want and drinking water from the river apart from that he is not checking much. Atleast he can give some medicine for cow breast feedings

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna Год назад +2

    Owa pennannath epa . Me ayata hiri harayak wei

  • @arshadahmed7899
    @arshadahmed7899 Год назад +1

    Mata meyage number illala denna puluwangda. Mata satthu ganna

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Год назад +1

      0753855000 අංකයට whatsapp කරන්න මම අංකය එවන්නම් ❤️

    • @arshadahmed7899
      @arshadahmed7899 Год назад

      Thanks 🙏 ❤

    • @osandasandaruwan4107
      @osandasandaruwan4107 3 месяца назад

      මස් වලට හරක් ඉල්ලන්න මේ කැරි තම්බියා නො එකක් ඉල්ලලා

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Год назад +1

    🙏🙏🙏🙏❤❤🙏👍

  • @sanumex5794
    @sanumex5794 Год назад +2

    මෙයලගෙන් හරකෙක් ඉස්සුවොත් හොරා සතියක් යන්න කලින් මෙයාලට හොයා ගන්න පුලුවන්... මේ පරම්පරා ගම්බාරයෝ.. මේ වගේ ගාලකට පැනලා හරක් හොරකන් කරන්නේ.. ඉතින්.. ...බුදු සරණයි ඕම අහිංසක වගේ පෙන්නුවට එයාලා කියන තරම් අහිංසකත් නෑ මිනිස්සුන්ට කරදරත් නෑ..

    • @lahiruudayanga6826
      @lahiruudayanga6826 Год назад

      Ou giyoth harak ganna maha polawe pass kanna thama wenne jaya wewa gammbare .💖💖👍

  • @asankadesilva361
    @asankadesilva361 Год назад +1

    Wediya inna epa ubawa harak pattiyata aran polimak daaiiii....kakul 2ke harakek😮

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv Год назад

    බිෆ් ස්ටු 😂😂😂😮❤😮😂😮😮😮😮❤😮😂😂😂😂😅😂😅😅😅❤😂

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 Год назад

    හරි ගොන් මේ නිවේදකයා පිස්සෙක් දන්න රෙද්දක් කතාකරන්න ඕනේ ....ඇස් වහ වදිනවා ඒ සත්තුන්ට

  • @ගිම්හානි-ග1ධgimhani

    🤔🤔අනේ එයාලට කෑම මදි 🤔🤔කිරි විකුණලා ගෙනත් දෙන්න පුළුවන් නේ පුන්නක්කු ටිකක්
    කෑම නැ කියලා උබලාම කාපල්ලා
    අනේ මන්දා පුදුම මිනිස්සු 🤔

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv Год назад

    මං ආසායි මෙ.හරක් පට්ටියෙ පට්ටි ගොනා වෙන්න 😂😂😂😅😂😅😂😂😅😂

    • @nooby223
      @nooby223 Год назад

      Uba kohomath Patti gonek thamai

    • @nooby223
      @nooby223 Год назад

      Uba kohomath Patti gonek thamai

  • @ranjithanura520
    @ranjithanura520 Год назад +1

    සංස්කෘතික අංගවුවත් කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනි. ඉස්සර පන්සල් වල අලි ඇතුන් තියාගත්තා කියලා දැන් ඒක කරන්න ඕනි නැහැ. පෙරහැර කරන්න අව්ශ්‍ය වෙලාවට පින්නවලින් අලි ඇතුන් ගෙන්වාගන්න පුරුදු වෙමු . සත්ව හින්සාව අවම කරන්න උත්සාහ කරමු. ඔබ මෙර් පෙන්වන දේවල් මම අගය කරනවා. ජයවේවා.

  • @ThasiduSaranga
    @ThasiduSaranga Год назад +1

    Bs...

  • @NuwanJanaka-x2h
    @NuwanJanaka-x2h 9 месяцев назад +1

    Mea mamage number aka nadda

  • @kanchanathusharamal8019
    @kanchanathusharamal8019 Год назад +1

    💯👍

  • @ifthikarnasar7647
    @ifthikarnasar7647 Год назад +1

    Mee please eka hohetha

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 5 месяцев назад +1

    ME GAMA MOKAKDA

  • @SUDESH__DILSHAN
    @SUDESH__DILSHAN Год назад +3

    අපිට කෙසේ වෙතත් හරක් හොරුන්ට නමි යමක් ලැබෙන්න ඇති ඔවා ප්‍රසිද්ධ කරන්න ඕන ඒවා නෙමෙයි පෙන්නුවට කමක්නෑ නම ගම කියන්න එපා පවු අහිංසක මිනිසුන් සහ ඒ ගවයන්

    • @resheendewmina9106
      @resheendewmina9106 Год назад

      ඇත්ත...ගම නම් කියන්න ඕනේ නෑ තමා

  • @HasanthaKumara-xn3wx
    @HasanthaKumara-xn3wx Год назад

    ඔයා nmbar aka awannakoo

  • @malakagirley
    @malakagirley Год назад

    Kotida thambida😂

  • @geethaillangage5404
    @geethaillangage5404 Год назад +1

    Moda prashna ahanna epa.

  • @gayashanchandi708
    @gayashanchandi708 Год назад

    මොන හුත්තෙ භාශාවක්ද මූ කතා කරන්නෙ හරක් බලන්නෙ තෝද අර මනුස්සයා ද 😂😂😂

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 Год назад +2

      සොබාදාරා බලන්න ජාතික යේ ඔයාට මේ මනුස්සයට බැන්න එකට පසු තැවෙය් 😂😊...

  • @Ureshasewwandi115
    @Ureshasewwandi115 Год назад +1

    ❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 6 месяцев назад

    ❤❤❤❤