Mmm ... they most probably communicate via VHF " very high frequency " and HF " high frequency " . Note that if you wish to communicate with sri lankan ATC at the region of European 🇪🇺 , you ought use HF designation why because they have a lot of wavelength and more frequency range than the VHF .
I don't think this is a fair video. We see it as an illegal act of copying other people's short videos. It is unfortunate that such activities are carried out in the hope of making money. Please do your own thing. Then people will praise you.
මම දැනට qantas airlines pilot කෙනෙක් විදියට වැඩ කරනවා.දැනට මගෙ සේවා කාලය එහි අවුරුදු දෙකක් පමණ වෙනවා.ඔබ මේ කරන කර්තව්‍යය ගැන ගොඩක් ස්තූත්යි.ඉදිරියේ aviation සම්බන්ද ඉගෙන ගන්නා අයට ගොඩක් වටිනා කමක් වේවි මෙම දැනුම ❤️
Aviation පිස්සො like කරන 😍
මල්ලි අපේ තාත්තත් හිටපු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක්.ඉස්කෝලෙ නිවාඩු කාලෙට අපිවත් තාත්තා එක්කන් යනවා කන්ට්‍රෝල් ටවර් එකට.පයිලට් එක්ක කොමිනිකේට් කරනකොට එක්ස්ට්‍රා ඉයර්ෆෝන් එකක් අපිටත් දෙනවා අහගන්න.ඔයාගෙ ප්‍රෝග්‍රම් එක බැලුවම පරන දේවල් මට මැවිලා පෙනුනා. නියමයි ජයවේවා!👍
දන්නැති ගොඩක් දේවල් දානගත්තා...අයියා..පේන් උන ඇති අයට පට්ටම වටිනවා
Atc කෙනෙක් වෙන්නේ කොහොමද කියලත් පැහැදිලි කරන්නකෝ please ......
ඉදිරියේදී තවත් videos ඕනේ plans ගෙන..❤️❤️😍
සුපිරි අයියෙ😍😍
ATC කියන්නේ controlling tower එක විතරක් නෙමෙයි,redar controling , area controlling , කියන දෙකත් එකතු වෙනවා, ඔය තුනේම එකතුවට තමයි කියන්නේ ATC කියලා. Practically අපි දකින්නේ tower controllers ලා ව්තරයි.
Anyway a good content brother.
ඇයි approach controlling 👍👍
ලග ලග video දානවා නියමයි අයියෙ😍😍
Niyamai ayiye oyage video 👍
Pilot kenek wena ekada airline eke uparimathena?
දැන් මිහින් ලංකා නැද්ද අයියා ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො...කැමති කට්ටිය එන්න මේ පැත්තට
thank you aiye me wage video karanawata godak watina videos mewa
aiye oyage sl geek chanel eken samsung galaxy note 21 ultra phone eka gana lik wela thiyena wisthara ekka preview video ekak ikmanin karannako
අයියේ air traffic controller කෙනෙක් වෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ.plzzz.😊
@dilshan keulm lankawe atc course krnna puluwn aviation scls dannawanm.kynnako😩
Pilot kenektath wediya loku knowledge ekak thiyenna one
@@dinethupeksha4228na waradiyi
Great bro ❤
Google Travel kiyala aluth ekak google eke thiyenawa.eka poddak visthara karannako eken monada karanna puluwan kiyala
පට්ටම ආස subject එකක්..ගොඩක් ස්තූති අයියා මේ චැනල් එක කරනවට
air traffic ekenda path eka wenas karanne. nattam pilot da?.
Mama Doha Airport eke inne. ATC eken tamai whole airport eke ground operation eke responsibility ganne
Sipiri vadak.digatama karagenayan.👍
ATC eka barawa inne kawda? thanathuru bedenne kohomada? eyalawa badawa ganne kohomada?
හැමදම බලනවා comment දාන්න බැරි උනට🙏
Thanks apita mewa kiyala denawata. Hugak watinawa aththatama. Jayawewa...!
Thank you ❤️
Thank you ayye..🙏🙏🙏
Please bring the video how to stopping flight in the sky
Very good work. Thumbs up 👍
නියමයි අයියේ 💙💙💙💜💜💜
I learnt something today pasidu aiya thank you
Superb ayie
Autopilot gana video ekak ගේන්න.
හායි අයියේ. ඔන්න මමත් ආවා 👍👍👍👍👍👍👍
නියමයිනේ අයියා
aircraft engeneering gana dennko
Great video
Auto pilot ගැන වීඩියෝ එකකුත් ඕනි අයියා
Aircrafts yanna ona path eka hoya ganna widiya gana video ekk karnna ❤
Please add a video on the path regarding how to be an Aircraft Engineer
සුපිරි යි
Patta ❤️
Aircraft ekak by krnne kohomada kiyala vedio ekak genna
Flight despatcher gana video එකක් dannako ayye
Thanks aiya 😍👌
ලන්කාවේ ඉදන් සින්ගප්පූරුවට වගෙ යන air craft එකක් ගැන් හිතුවොත් ඒ air craft එකේ control එක air craft එක ගමන් කරන air space එක අයිති ATC එක බාර ගන්නවද.ඒ කියන්නෙ air spaces 5ක් උඩින් යනවා නම් ATC 5ක් air craft එකේ control එක මාරුවෙන් මාරුවට ගන්නවද?
Thanks
Spects dana ayata oya job eka continue kara ganna puluwanda?
ATC eke awulen sidhdha wechcha plane crashes ganath video ekak ona
ATC ekaka job ekak krnna course monawahari thiyanawada eegana poddak kiyannako
Vary vary nice
පට්ටම ආසවෙන් බලන චැනල් එකක්
මරැ ඇ...😀
දානකන් බලන් හිටියේ ❤️
Niyamai
Super
Mmm ... they most probably communicate via VHF " very high frequency " and HF " high frequency " . Note that if you wish to communicate with sri lankan ATC at the region of European 🇪🇺 , you ought use HF designation why because they have a lot of wavelength and more frequency range than the VHF .
Supiri aiye
Aneeee help ekak dennakoooooo sl geek Mama oyage ekak vid ekakwath miss karanne naaa
Airport එකේ තියෙන විවිධ jobs මොනාද කියලා vidio එකක් කරන්න පුලුවන්ද 🙂😍
Patta hode
Thanks for fly with me
Lankawee thiyena flight warga gana video ekk karannako ayye lankawe danata thiyena aluthma flight eka wage ewa gana👍
ආසාවෙන් බලන චැනල් එකක්
Ay ayya runaway ekata wathura danne
පට්ට😍😍😍😍
good
ATC wla, telecommunication engineers lata job offers nedda?
I'm very interested in this job
Can I join without bachelor degree?
For a ground controller or tower controller or an approach controller
බලන් හිටපු විඩියෝ එකක්.
සුපිරි 💯💯👌👌✈️✈️✈️🛩️🛩️🛫🛫
Meka arhulw weda karaba widiya balanna thiyenawanm
Aviation my world 😍😍😍😍😍😍
I don't think this is a fair video. We see it as an illegal act of copying other people's short videos. It is unfortunate that such activities are carried out in the hope of making money. Please do your own thing. Then people will praise you.
Wow
😍❤
Pilot කෙනෙක් wenna A/L kranna ona subject monada
Onama stream ekakin puluwan
👍
එල
Aiye private course nadda ehema nattam private campis unata kamak nadda
ATC එකත් එක්ක CREW එක miscommunication නිසා වෙච්ච ලොකුම crash එක 27-03-1977 KLM B747, Pan Am B747. 600ta කිට්ටු වෙන්න මැරුණා
👍👍👍
Puluwannam mage me comment tika dala vid ekak danna sl geek eke eeka loku udawwak plz.....duet ekak karanna
Rokat gana kiyannako
හොදයි
❤️❤️❤️
මත්තල එකේ තමයි ආතල්ම atc ඉන්නේ😹
1st comment
PILOT කෙනෙක් වෙන්න AL KARANNA හොඳ SUBJECT MONAWADA AIIYE
Danna widiyata nm maths
Bio
❤️
Asaman video ekak
නියමය් හෙදය්
♥👍💞💞💯
O
ම
Super
❤️
👍👍👍