Thank you very much for the video. This is not regarding green card, my sister has USA citizenship living there. There is a visa category to take siblings but she told it takes long time like 5 to 10 years. So grateful if you could give more information about this. Very much appreciated. Thank you.
Welihida ralalage dilan sathsara wickramasingha First name =Dilan Last family name= welihida ralalage Middle name= sathsara wickramasingha Me hari neda sister poddak balala kiyanna puluwanda.
Type කරන්න පුළුවන් ටික enter කරන්න උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
Man government primary teacher kenek.mata university digree ekak tinawa akke..man application eka daddi rakiya palapuruddenda ,nettam uni digree kiyana adyapana sudu dukak walinda danna one plz help me man marrid kenek
Husband main applicant widiyata apply karaddi family damma ta passe aayeth wife ta main applicant kenek widiyatath apply karanna puluwn da ? Ehema apply karana eka application reject wenna balapaanawada?
Akke 2022 batch eke Al december wlta al kal giyne itin mn al karnne january e wagema mta me december tamai 19 labnne. Next year june wage wei results nm ei.itin mta labana අවුරුද්දේ results tyenewa .apply karddi results na .eth mn godak aygen ahuwma mta apply karmn puluwan qwwa. Wayasa parshnyk da 21 ta adu eka
Thank you so much for the informative video❤️. Just to confirm again, I'm single and my mother is a widow. Can't I include my mother's details in the application?😬
Thank you so much akki.. ♥️ Application submit kalata passe success kiyala page ekath awa confirmation number eka tiyena. Eka save kara gatta. Fill karapu application eka save karaganna bari una nisa back gihin ekath save kara gatta. Eka apahu submit go back 1 e tika tibba. Mama already submit karapu nisa e page eka refresh karala cancel kala. Prashnayak nah neda akki ehma kalata?
Akke mama ahala tiyenawa akama aka youtube channel akaka kiwwa. Api American visa hambela aheta giyama ehe government aken api job akak hoya gannakan yamkisi mudalak denawa kiyala. Paule inna ganata anuwa aka etteda.
Akke mama korea inne.....green card ake numbar 8 walin ahana MAILING ADDRESS akata mama koreyawe address akada denna oni nethnam lankawe address akada?
Thank you Akki.. Last year eke mehema tibbe akki. 13. What is the highest level of education you have achieved, as of today? Government university degree tiyana ayath danne A/L kiyalada? Eyalata danna wena mukut tiyanwada? Category ekak
බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට , ඔබගේ සේවාව ඉතාමත්ම අගය කරමි. !! ජයවේවා !
බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට
akke vayasa awurudu 16,17 ekkenekta green card appli karanna puluvanda
ඔබතුමියගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනවා, මට උසස්පෙල නැ. ඒත් සුදුසුකම් ඇති අයට හදවතින්ම සුබ පතනවා.
Vocational Qualification නැද්ද?
වෘත්තීය පුහුණු සුදුසුකම් මුකුත් NVQ or NVQ Equivalent Certificates courses කරලා තියෙනවනම් පුලුවන් නේ
@@flashsellers2204 nvq 4 theeno job experience ona neda
පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා,sponsor කෙනෙක් හොයාගන්න විදිහක් ගැන video එකක් ඉදිරිපත් කරන
ඔයාට ගොඩාරියක් ස්තුතියි ...
😘😘😘😘...
හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට වීඩියෝ ව තිවුනා....
මගේ පවුලේ කෙනෙක් වෙනුවෙන් ම උනන්දු වෙන් බැලුවේ...
ස්තුතියි බෙහෙවින් ම 💐💐💐💐
රැකියා පළපුරුද්ද පරික්ෂා කරලා බලන විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
වීඩියෝව කොච්චර දිග උනත් ආසාවෙන් බලනවා අනිවාර්යයෙන්ම මටනම් ගොඩක් වැදගත් කරුණු ,පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් උනොත් රිප්ලයි කරන්න අපි මෙකට තෙරුනොත් අපි දන්න කවුරුවත් නැහැ අපිව sponsor කරන්න,අපි කොච්චර අවන්ක වුනත් උදව් ගන්න දන්න කෙනෙක් නැහැ මිස් ,මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් කියන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි👍🙏
ගොඩක් ස්තුතියි ඔයාගෙ අගය කිරීමට.
Host කෙනෙක් හොයාගන්න වෙනව වින් කලොත් ඒකට දැනට ඇමෙරිකාවේ පදිංචි ලන්කාවෙ අයගෙන් ඒ වගේම පුන්‍යායතන වගේ ( පන්සල් පල්ලි වගේ) ඒවට කතාකරල කෙනෙක් හොයාගන්න උත්සාහ කරන්න ඕනි. Fb එකෙන් හොයාගන්න පුළුවන් ඇමෙරිකාවේ පදිංචි අය. ඔයා අයදුම් කරන්න host කෙනෙක් ගැන හිතල අයදුම් නොකර ඉන්න එපා.
බොහොම ස්තූතියි මිස් අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා 🙏
Godak pin miss.harima lassana nihathamani adaraniya demapiyange adaraniya diyaniyak.
Thanks 🙏 nangi hodata hama dema therum gathta.oyata godak pin,
Mis man A L kale 2001 subject 3k pass campas YES thiyanawa interview 1kedi A L pass vidihata piligannawada podi pahadili kirimak karanda 🙏🙏🙏🙏
හරිම පැහැදිලි .ගොඩක් ස්තුති දැනුවත් කිරීමට .ගොඩක් අගය කරනව
Adareie oyata.Budusaranaie.
💕💕💕💕💞💞Thanks for your information akki💕💕💕💞💞💞💞......
Thank you very much for the video. This is not regarding green card, my sister has USA citizenship living there. There is a visa category to take siblings but she told it takes long time like 5 to 10 years. So grateful if you could give more information about this. Very much appreciated. Thank you.
ගොඩාක් ස්තුතියි.👍වැදගත් තොරතුරු ගොඩාක් දැනගත්තා.
Thanks nangi
හොද විඩියෝ එකක් අක්කෙ ❤️❤️
Thank you very much for your kind informations❤
අක්කෙ...Green කාඩ් ඒකට අපෙ නම අැප්ලයි කරන විදිය කියනවද....නමෙ කොටස් හතරක් තියනවා මගෙ...😍
Video thynwa akkge.blnn❤️
ලින්ක් එක open උනහම අයදුම්පත පුරවන ආකාරය පැහැදිලිව කියල දෙන්නම්
Thank you akke😍❤️
Akke familly name eka dv ekata අනිවාරයෙන්ම onieda select wenna plz reply
Thank you
Akke ape birth ceteficate and A/L ceteficate dekma english walta translate karagnne kohenda kankawe
Thank u so much akka. ❤
Akke 2021 year eke dv lottry eka win karala thiynne 1367 wage gank neda habay celect wela thiynne thunsiyagank nm anith aya refiuse wela thiynne qulification nathi nisada?
අක්කේ මගේ අම්මා තවම divorce වෙලා නෑ.හැබැයි එයා වෙන් වෙලා ඉන්නෙ.එතකොට එයාට මේකට aply කරනවා නම් කෝමද කරන්නෙ.එයාගෙ මහත්තයගෙ විස්තර මොකුත් දෙන්නෙ නැතුව කරන්න විදිහක් නැද්ද? තාම divorce වෙලා නැති නිසා divorced කියන එක select කරාට කමක් නැද්ද form එකේ.ඒක ප්‍රශ්නයක් වෙයිද?
Akke api vaccine 3ma aran thiyennath oonada? Vaccine 1kwath aran nathi ayata lottery 1k ta apply karala wadak nadda?
Eka prshnyk na dr
Welihida ralalage dilan sathsara wickramasingha
First name =Dilan
Last family name= welihida ralalage
Middle name= sathsara wickramasingha
Me hari neda sister poddak balala kiyanna puluwanda.
තෑම්ස් ඇම්ටි 😌😌😌
මීට සාන්ත 🙈
Thank you akki👍
Nangi, application ekata nam dana vidiha gana video ekk karannako ( first/ middle/last Name)
Video ekk krla thiyenne.eka blnna❤️
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
Tnq akka❤
Green Card එකට Apply කලා...දැන් Website එකට ගියාම Check status තියෙන්නේ...දැන්ම Check කලොත් result එක් පෙන්වනවද?
නැත්තන් කවදායින් පස්සෙද Stastus Check කරන්න ඕනේ?
Akke passport eke thiyana vidiyata surname other name vage application eka fill karannada.venas karanna epada.middle name ekak enne na ethakota mata
Ane oyata pin hode
Akke mt contact kargnn vidihak nadda details tikk onii
තැන්කියු බියුටි 😍
Ane akke .marry karanna inna dennekta puluwanda married kiyala danna .mokada api december marry karanne ..
Thank you ❤akke
ගොඩක් අයට මං දන්න විදිහට රිප්ලයි කරා අක්කා😊❤️ මට දැනගන්න ඕනේ ඇප්ලයි කරද්දි කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් තියෙනවාද?
ඒක ගැටලුවක් නැහැ නන්ගි ඔයාට පහසු විදිහට type කරන්න. මම පුද්ගලිකව කැපිටල් අකුරැ තමා පුරවන්න ගන්නෙ. නමුත් කැපිටල් සිම්පල් දෙකම ගැටලුවක් නැහැ
Akke..messager eken message ekak demma..plz reply ekak danna..🙏 ikamanatama uththarayk denna..🙏
ඔයාට comment එකක් විදිහට ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩාත් පහසුයි මල්ලි
Akke mage Nama Diga wadi ne,
Wickramathunga Arachchi Pathiranage
Kanishka Mithila Wickramathunga
Mekata mk akke?
Type කරන්න පුළුවන් ටික enter කරන්න
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
Sponser kenek one kiyala mokatada kiyannna puluwanda
👏
refarance no nathi unoth ganna barida
ape exam certificate ehema onada apply krnna ehema unoth certificate translate karagnna onada
Aurudu 21 wenna one na nedda apply karanna A/l thibbama athi nedda
Man government primary teacher kenek.mata university digree ekak tinawa akke..man application eka daddi rakiya palapuruddenda ,nettam uni digree kiyana adyapana sudu dukak walinda danna one plz help me man marrid kenek
University degree
(Athuldura Arachchige Hasini Nayanthra Perera.) Akke, mage name 1k ta anuwa 1st / middle / last name kotas kohomada hoyaganne?
Last name- Athuldura Arachchige
First name- Hasini Nayanthra
Middle name- Perera
Passport 1k middle nane 1k nane.
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
Pegant wela inna ayage daruwo ta yanna puluwan da
Puluwan
Pregnant වෙලා අයදුම් කිරීම ගැටළුවක් නොවන අතර ඔබට අයදුම් කළ හැකිය. ඔබ ජයග්‍රහණය කළහොත්, ඔබට පසුව දරුවාගේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්
AL oL neti kreeda tiyena ayta puluwand
No
උසස්පෙල අසමත් නම් පිලිගත් රැකියා පලපුරුද්දක් මත අයදුම් කරන්න පුළුවන්. OL වලින් විතරක් අයදුම් කරන්න බැහැ
Mama birth year eka waradiyata dala. Win kaloth eka prashnayakda
confirmation number එක තියනවා නේද ඔයා ලග results බලන්න. බලමු ගැටලුවක් වෙන එකක් නැ
married couple ekakata babala nethnam children kiyana thenata danna oni mokakda akki
0
Zero දාන්න
Husband main applicant widiyata apply karaddi family damma ta passe aayeth wife ta main applicant kenek widiyatath apply karanna puluwn da ?
Ehema apply karana eka application reject wenna balapaanawada?
Na.oyth wenama apply krnna 😊
සුදුසුකම් සපුරා තියනවා නම් ඔයාල දෙන්නටම මූලික අයදුම් කරු විදිහට වෙන වෙනම අයදුම්පත් දෙකක් දාන්න පුළුවන්. එය දිනුම් අවස්ථාව වැඩි කරගන්න ලැබෙන අවස්ථාවක්. Reject වීමක් වෙන්නෙ නැහැ එලෙස අයදුම්කිරීම
මේ ලින්ක් එකෙන් ගියාම thank you කියලා page එක තමයි පේන්න තියෙන්නේ.කලින් අවුරුද්දේ අයදුම් කරපු එක.එතනින් result බලන එක තමයි පේන්න තියෙන්නෙ.මම select වෙලා නෑ.ඉතින් ආයෙමත් අයදුම් කරන්න page එක පෙන්නන්නේ මේක open කරපු දවසටද.කලින්ම විස්තර බලන website එක පේන්නෙ නෑ මට.ඒ ඇයි ඒ.දැන් මේ වෙනකොට අපිට මේ website එක හරහා දැනට විස්තර බලන්න පුළුවන් නේද.එහෙම නැතුව ඇයි මට අර thank you කියන් page එක විතරයි පෙන්නන්නේ.මේකට පිළිතුරු දෙන්න.
link එක open වෙන්නෙ ඔක්තෝබර් 5 වෙනිදා
Apply karana link eka danna Akka...
Description එකෙ සහ වීඩියෝ එකෙ තියනවා මල්ලි ලින්ක් එක
👍👍👍👍👍
goverment Campus ekata apply karala thiyena kenekta apply karanna pulwanda
පුළුවන් අයදුම් කරන්න
Sponsor knk Hoya gnne khmd
Host කෙනෙක් නැත්තනම් Lottery එකට අයදුම් කලාට වැඩක් නැද්ද ?
Ehema prshnyk na.apply krnna😊
@@nikinitharushika6235 හොස්ට් කෙනෙක් ඉන්නම ඕනේ ඇප්ලයි කරලා සිලෙක්ට් වුනොත් D260 පුරවන්න හොස්ට් ගේ ඩීටේල්ස් ඕනේ
@@justice...... Ow dr.win kroth ek krnn plwnne.mth gdk ayata udau krla thiyenawa meheta enna.mulinma win kroth ek hoygnn amaru na😊
@@nikinitharushika6235 ඒත් ගොඩාක් අයට හොස්ට් ලා හොයාගන්න බැරිව D260 fill ,කරන්න බැරිව තියෙනවා මම ඊයෙත් වෙන කෙනෙක් ගේ වීඩියෝ එකක කමන්ට්ස් සෙක්ශන් එකේ දැක්කා එයා 2023 වින් කරලා හොස්ට් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද අහලා
Akke man thama marry karala ne .marry karann kenek innw .mn green card aplication ekata apply karaddi man marry karanna inna kenage details danna puluwnda .
දැනට අවිවාහක නම් Unmarried යටතේ අයදුම් කරන්න . Interview එකට පෙර විවාහ උනොත් දෙදෙනාටම වීස ලැබීමේ අවස්ථාව තියනවා
අක්කා තවම 2024 අයදුම්පත පුරවන විදිය video එක කරේ නැහැ නේද?
කරල තියෙන්නේ මල්ලි අයදුම් කරන්න ruclips.net/video/kl3hlp-tv8c/видео.html
Akke 2022 batch eke Al december wlta al kal giyne itin mn al karnne january e wagema mta me december tamai 19 labnne. Next year june wage wei results nm ei.itin mta labana අවුරුද්දේ results tyenewa .apply karddi results na .eth mn godak aygen ahuwma mta apply karmn puluwan qwwa. Wayasa parshnyk da 21 ta adu eka
ඔයාට දෙමාපියන් යටතේ අයදුම් කරන්න පුළුවන් වයස 21 ට අඩු නිසා . ඔයාට තනි පුද්ගලයෙක් විදිහට අයදුම් කරන්න උසස්පෙල සමත් වෙන්න අවශ්‍යයි
Host kenek nane akke...ekat mokad kranne...dinuwoth pinakata hari..sponser kenek nathi eken awlk wenwaneda ..ekata mokd krand puluwan
ලන්කාවෙන් හැම අවුරුද්දෙ ම ගිය කට්ටිය ඉන්නවා නෙ නන්ගි ගොඩක් අය උදව් කරනව.
Akki..මම පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මගෙ පුංචි ගාව.මට ඉන්නෙ එයා විතරයි .මට පුලුවන්ද එයාගෙ family visa එකෙන් rata යන්න...
නීත්‍යානුකූලව ඔයාව ඇඩප් දරුවෙක් විදිහට අරන් තියනවා නම් පුළුවන්. නැත්නම් වෙනම family එකක් නිසා අපහසුයි
👍👍👍
Mama application eka submit karala iwara unama back una. Confirmation no eka bala ganna bari una. Eka aye bala ganna widiyak nadda
ඔයාට results බලන්න පුළුවන් ඒ number එක නැතුව ගැටලුවක් නැහැ ඒ නිසා
Thanks mis. Godak pin thorathuru walata
Thank you so much for the informative video❤️. Just to confirm again, I'm single and my mother is a widow. Can't I include my mother's details in the application?😬
No Children cannot include their parents in the application form
01.Lottery eka win karala iwarawela,intaviw ekata yaddi api sali badinna onada.
02.Intaviw eka fail wunoth nawatha salli denne nadda.
Ou $330 wage
Na interview eka fail unath salli refund karanne.
එක් පුද්ගලයෙක් ට ඩොලර් 330 මුදලක් ගෙවන්න වෙනව. ඔයා අසමත් උනොත් interview එකෙන් ඔයාට ඒ මුදල ලැබෙන් නැහැ
Thank you so much akki.. ♥️
Application submit kalata passe success kiyala page ekath awa confirmation number eka tiyena. Eka save kara gatta. Fill karapu application eka save karaganna bari una nisa back gihin ekath save kara gatta.
Eka apahu submit go back 1 e tika tibba. Mama already submit karapu nisa e page eka refresh karala cancel kala. Prashnayak nah neda akki ehma kalata?
Apply කලාට පස්සෙ ආයෙ බැක් වෙන්න එපා ඊලග අවුරුද්දෙ අයදුම් කරද්දි. Conformation number එක තියන එක ප්‍රමානවත් results බලන්න. දෙපාරක් submit නොවුන නිසා ගැටලුවක් නැහැ
@@sandy_ thank you for your support Akki ♥️
prathipala enna kochchara kal yanawada
May wala enwa😊
2023 මැයි මාසයේදී results බලන්න පුළුවන්
අක්කා..intervew pass වෙලා visa ලැබිල ගිය කෙනෙක්ට බැදලා එයාගේ partner ව ගන්න සාමාන්‍ය යෙන් කොච්චර කල් යනවද
ආසන්න වශයෙන් වසර දෙකක් තුනක් අතර කාලයක්
මගේ පුතා photo එක කන්නාඩි දාලා අරගෙන Application එක Submit කරලා .තව පාරක් නිවැරදි කර අලුත් Application එකක් දාන්න පුළුවන්ද.
den apply karala iwaraine newatha apply karanna epa e nisa. application 2 k demmoth kohomath cancel wenawane. ohoma thiyanna denata
Akka, photo eke minimum KB size ekak thiyenawada?
240kb maxim
@@ravindushehan7182 Minimum size ekak na neda? Maximum size eka nm instruction wala mention karala thiyenawa
240 kb, ඔයා photo එක 240 අඩු ගානකට save කරන්න මල්ලි
Mage nama dona volga kiyala patan ganne, dona sirname eke kalak, ethakota first name ekata mokadda danne
උප්පැන්නෙ හරි පාස්පෝට් එකෙ හරි ඔයා ගෙ surname එක කියල තියන නම දාන්න last name එකට. වෙනත් නම් කියන එක දාන්න First name එකට
🎉
👍👍👍💐
බැඳල වෙන් වෙලා ඉන්න කෙනෙක් කොහොමද පුරවන්නේ...
නීත්‍යානුකූලව වෙන් වෙලා නම් ඩිවෝස් යටතේ අයදුම් කරන්න. නීත්‍යානුකූලව වෙන් වෙල නැත්නම් දෙදෙනාගෙම තොරතුරු අවශ්‍ය වෙනව
Akke mama ahala tiyenawa akama aka youtube channel akaka kiwwa. Api American visa hambela aheta giyama ehe government aken api job akak hoya gannakan yamkisi mudalak denawa kiyala. Paule inna ganata anuwa aka etteda.
ඇමෙරිකාවේ විවිධ වැඩසටහන් තියනවා ඒ වගෙ ඇමෙරිකාවේ ඉන්න අයට උදව් ලබාගන්න පුළුවන් ඒ වගෙ වැඩසටහන් ගැන එයා කියන්න ඇති ගොඩක් දුරට. නමුත් green card දිනල ආවම ඔයාට මුදල් අවශ්‍ය වෙනව රැකියාවක් හොයාගන්න කල් ඒක government එකෙන් ලබාදෙන් නැහැ green card වලින් ආවෙ කියල
@@sandy_ bohoma sthuti akke reply kalata
❤️👍
මම ඉංජිනේරු (Moratuwa University -NDT) 3 Years ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ.(A / L සමත්) ..ඒක වැටෙන්නේ කොයි category එකටද?
ඩිප්ලෝමා ගැන සදහන් කරල නැති නිසා vocational හරි highschool degree හරි
akka wife and husband ta vena venama apply karanna puluwanda? application 2k daanna puluwanda?
දෙදෙනාම සුදුසුකම් ලබල තියනවා නම් මූලික අයදුම් කරු විදිහට දෙදෙනාගෙම විස්තර ඇතුලත් කරල අනිත් කෙනාගෙ විස්තර ඒ යටතේ enter කරල අයදුම් පත් දෙකක් අයදුම් කරන්න
husband and wife වෙන වෙන entry 2ක් enter කරොත් ප්‍රශ්නයක් වෙයිද? (දෙකම family විදියට enter කරන්නෙ)
ගැටලුවක් වෙන් නෑ එහෙම අයදුම් කරන්න මූලික අයදුම්කරු මාරු කරල
Akke mama korea inne.....green card ake numbar 8 walin ahana MAILING ADDRESS akata mama koreyawe address akada denna oni nethnam lankawe address akada?
Oya dn inn address eka danna one😊
@@nikinitharushika6235 a ahemada??
ඔයාට ලිපි ලැබෙන ලිපිනයක් දෙන්න ඕනි. දැන් ඉන්න ලිපිනයට ලිපි ලැබෙන් නැත්නම් ලිපි ලැබෙන ලිපිනයක් සදහන් කරන්න. නමුත් මෙහිදී කිසිම ලිපි ගනුදෙනුවක් වෙන්නෙ නෑ දැන් green card සම්බන්ධයෙන්
ඔයාට ලිපි ලැබෙන ලිපිනය මල්ලි
මන් A/L එලවල් වලට at කරේ පස්ස එක අවුලක් නෑද්ද
නැහැ උසස්පෙල සමත්වීම ප්‍රමානවත් ඕනිම විශය දාරාවක් යටතේ
Thanks 🙏❤️
මගේ නම දාන විදිය කියන්නකො. නම නම්මුනිගේ චන්දන ප්‍රියන්ත.
පාස්පෝට් එකෙ හරි උප්පැන්න සහතිකයේ හරි තියන surname එක දාන්න last name එකට. වෙනත් නම් යටතේ තියන නම දාන්න First name එක විදිහට
Akka primary school category walin danna puluwanda
බැහැ
බැඳපු කෙනෙකු අනිවාර්යයෙන් පවුලේ අයගේ විස්තර, පොටෝ දාන්න ඕනෙද ? එහෙම නැතුව Husband ට තනිව ඉල්ලුම් කරන්න බැරිද ?
හැමෝගෙම විස්තර ඇතුලත් කරන්න වෙනව
@@sandy_ ස්තූතියි ! දැනුවත් කිරීම් වලට.
ස්පොන්ස කෙනෙක් ඕන කියන එක ගැන විස්තර කරන්න පුලුවන්ද
අයදුම් කිරීම සදහා අවශ්‍ය වෙන් නෑ වින් කලොත් තමා අවශ්‍ය වෙන්නෙ. ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මගින් දැනුවත් කරන්නම්
Dear , අපි Green Card එක Win කලොත් අපිට ඒක ටික කාලෙකට Hold කරන්න බැරි ද...නැත්නම් Win කරපු Year එකේම අනිවාර්යයෙන් එන්න ඕනෙ ද...?
අපි මෙ 2022 අයදුම් කරන්නෙ 2024 program එකට වීස ලැබෙන්නෙ 2024 නිසා. ටයිම් එක ප්‍රමානවත් මදිද ඔයාට
wena rataka idan apply karaddi a rate address 1ada danna oni..
ඔව් mailing address එකට ඔයාට ලිපි ලැබෙන ලිපිනයක් දාන්න ඔයා දැනට ඉන්න රටේ
Thank you for the information..
let me explain, how to apply for Military experience? I'm retired Naval Medical member.
pls help me.
If you have pass AL exam apply under High School degree
@@sandy_ Thanks a lot
Svp අගය hoyanne kohomada
මේ වීඩියෝ එක බලන්න ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරල තියනවා ruclips.net/video/UcfK7mhAmsQ/видео.html
Thank you Akki..
Last year eke mehema tibbe akki.
13. What is the highest level of education you have achieved, as of today?
Government university degree tiyana ayath danne A/L kiyalada? Eyalata danna wena mukut tiyanwada? Category ekak
ඔයා දැනට සම්පූර්ණ කරල තියන සුදුසුකම් යටතේ අයදුම් කරන්න
Akke, Lankawen enakota Air Ticket 1k ta keeyak wage yanawada? 1knk ta ?
මේ දවස් වල අඩුම ටිකට් එක 2,70000ක් වෙනවා වන් වේ
ඒක වෙනස් වෙනව ඔයා යන state එක අනුව. මන් ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරල දැනුවත් කරන්න ම්
@@justice...... exchange rate වැඩි නිසා නේද නන්ගි ගාන වැඩි
හස්බන් ඇන්ඩ් වෆිෆ් දෙන්නටම ඇප්ලයි කරන්න පුලුවන්ද
මූලික අයදුම් කරු මාරු කරල පුළුවන්
උසස් පෙල පාස් වෙන්නම ඕනි ද එක විශයක් හරි ෆේල් නම් බැරි ද
පිලිගත් රැකියා පලපුරුද්දක් යටතේ අයදුම් කරන්න පුළුවන්
ruclips.net/video/UcfK7mhAmsQ/видео.html
Akke session expired kiyala watenne ai ane
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️