Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 46 | 2021-05-26

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 273

  • @raviasanka9113
    @raviasanka9113 3 года назад +69

    හිරු ඔයාලගේ sound වල අවුලක් තියනවා ගොඩක් vedio වල රස වින්දනයට ලොකු බාධාවක් ඒක හදාගන්ඩ. ස්තූතියි ක්තාවට ලස්සනයි.ජය වේවා!

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ,සැම පෝය දවසක මග බල බලන් ඉන්න මම වගේ අය ⁣ඉන්නවද බුදු සරණයි

    • @swarnathilaka3366
      @swarnathilaka3366 3 года назад +2

      මමත් හැම චැනල් එක කින්ම බලන්න බලාගෙන ඉන්නවා

    • @isithaguruge6284
      @isithaguruge6284 3 года назад

      @@swarnathilaka3366 poya Episode full episode........

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 3 года назад +105

    ඇහෙන්නෙ නැහැ නේද සමහර තැන්වල 😥

  • @sagarikapeiris2602
    @sagarikapeiris2602 3 года назад +12

    සමහර තැන්වල ඇහෙන්නේ නෑ නේ, හරිම කණගාටුයි😢😢

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    පෝය දවසේ තියෙන කතාව ආසාවෙන් බලන්නේ සමහර තැන් වල හඩ ඇහෙන්නේ නෑ .හිරු ටි ව්.එහෙම කරන්න එපා,ගොඩාක් ලස්සන කතාවක් ස්තුතියි ගොඩාක් .

    • @KumariSalgadu
      @KumariSalgadu Год назад

      එකනේ සදේට මොකද වෙන්නේ

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 года назад +40

    කාලෙකදි වගේම අදටත් ජනප්‍රිය නළු නිලි කැලක එකතුවීමක්.. ලස්සනයි.. හිතට දැනෙන නාට්ටියක්

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 года назад +20

    බුදුසරණයි ❤
    අනේ හරිම ලස්සන පන්සලක්...
    දැක්කමත් හිත නිවෙන තැනක් ස්තුතියි HIRU🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 3 года назад +11

    ඉතාමත් වටිනා , ආදර්ශමත් කතාවක් ..
    ඇත්තටම අද අපේ සමාජය තුල අතරින් පතර දකින්න ලැබෙනවා මේ වගේ දේවල් , හැබැයි හැමෝම එහෙම නැහ , හොඳ ගුණ යහපත් අයත් ඉන්නවා .. ඔබ සැමට බොහොම ස්තුති .. තුණුරුවන්ගේ ආශීර්වාදයද ලැබේවා !
    සියලු රෝග , දුක්කරදර දුරු වේවා !
    සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @buddhikaweerakoon1895
    @buddhikaweerakoon1895 3 года назад +3

    පෝයට මේ වගේම , දැන් ගෙදර ඉන්න ලමයි වෙනුවෙන් උදේ වරැවට යමක් කලානම් ගොඩක් වට්නවා...

  • @jenioman2183
    @jenioman2183 3 года назад +4

    අනේ හරි ලස්සන අර්ථවත් කතාවක්. අපි පන්සල් ගියා වගේ දැනුනා. මේ වසංගතේ නිසා මේ පාර වෙසක් ගෙදර ඉදලා සමරන්න උනා අපිට. බොහොම පිං හිරු බුදුසරණයි

  • @තක්ශිලාලක්මාලි

    පෝය දවසට මම නම් මග බලන් ඉන්නේ හැම සේවයකම පෝය කතා ටික බලන්න 🙏🙏🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දෙබස් කො හඩ ඇහෙන්නේ නෑ 😔

  • @රමණිකුමාරිරමණිකුමාරි

    මේ ර ත් නේ වගේ මිනිස්සු අපේ ගමේ දැනට ත් ඉන්න ව බුදුසරණයි

  • @geethikadias5579
    @geethikadias5579 3 года назад +5

    ලස්සන කතාවක්,සමහර තැන්වල ඇහෙන්නේ නෑ.

  • @sudeerapriyamantha6288
    @sudeerapriyamantha6288 3 года назад +35

    හරිම ලස්සනයි.. ඉන්දියන් රෙද්දෙ කතා අයින් කරල ඔය වගේ දේවල් සමාජෙට දීපන් හිරු..

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 3 года назад

      Aneda kiyanne

    • @aishadeen1140
      @aishadeen1140 3 года назад

      Ow akha hari 🖐🇦🇪

    • @lahirusampath8982
      @lahirusampath8982 3 года назад

      සාමජයට දීපන්.ඒත් මේවා බලන්නේ කොහොමද.තැනින් තැන සද්දේ නෑ.ඒ මදිවට sound හරියට synic වේලා නෑ.ශිරාවටම එපා උනා.

  • @samarasingh3065
    @samarasingh3065 3 года назад +3

    Sadu🙏🌼🌻sadu🙏🌼🌻sadu🙏🌼🌻apagae louturu budu piyanan wahansaeta wada namaskara karami🙏🌼🌻sadu🌼🌻🙏sadu🙏🌼🌻sadu🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 3 месяца назад

    හරිම ලස්සනයි කතාව

  • @සැපනෑසංසාරේ
    @සැපනෑසංසාරේ 3 года назад +13

    අපේ එකෙක් ඉන්නව දැක්කම දැනිච්ච ආඩම්බරේ....❤❤❤ සමන්ත..

  • @pathumisiriwardhana954
    @pathumisiriwardhana954 3 года назад +8

    මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් අපේ ගමටත් හිටියනම් හැමෝටම බුදු සරණයි

  • @madushaninisansala4189
    @madushaninisansala4189 3 года назад +4

    නිමන්ති පෝරගේ කාලෙකින් දැක්කෙ. තව ටිකක් උස ගිහින් කෙට්ටු උනානම් ජෝතිකා වගේම ඉදී එයා. ලස්සනයි ඩ්‍රාම එක.

    • @sadanubamage7527
      @sadanubamage7527 3 года назад

      ඇත්තටම ඔව් ගොඩක් කාලෙකින් දැක්කේ නේද මිස්

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 года назад +1

    adarsamath kathawak adatath oyawani minisun nathuwama nemai kala kam paladenawamai apta budunge sarana vitarai 🙏🙏🙏🙏🙏

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 года назад +4

    හරිම වැදගත් කතාවක් ස්‍තූතියි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 года назад

    Lassana kathawak isthuthi hiru tv
    Suba wesak mangallayak wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithaamitha3287
    @amithaamitha3287 3 года назад +2

    බුදුසරණයි

  • @sameerasultan877
    @sameerasultan877 3 года назад +6

    Sadu 🙏🌷🤲🏻Sadu 🙏🌷🤲🏻Sadu 🙏🌷🤲🏻uthum budupiyananta maga nahmashkarawawa 🙏🌷🤲🏻
    Neththa karuna mujitha upahkka 🙏thruwan saranai 🙏

  • @ishaniragel1597
    @ishaniragel1597 3 года назад +7

    ඒ කතාව ලස්සනයි .

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 3 года назад +3

    ගොඩක් පිං

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 2 года назад

    ආසාවෙන් බලන කතාව එපා වෙනවා තැනින් තැන සද්දෙ ඇහෙන්නේ නෑ

  • @bhagyasenavirathana7816
    @bhagyasenavirathana7816 2 года назад +1

    ඔය විදිහේ හාමුදුරුවෝ ඉන්නේ කතාවල විතරයි...අපේ ගමේ පන්සල්වල නම් නැ ඔය විදිහේ හාමුදුරුවෝ නැ

  • @kukw4706
    @kukw4706 3 года назад

    Anee harima lassanaii mohidinbrgge sindu ehenakota puduma bakthi gathiyak denennee budusaranai.

  • @kanthiperera2208
    @kanthiperera2208 3 года назад +2

    Aadarshamath kathwak.
    Theruwan saranai.
    SUBA WESAK MANGALYAK WEWA !

  • @kantikanti9740
    @kantikanti9740 3 года назад +1

    Theruwan saranai harima sundara kathawak ahannath balannath asai b s

  • @lahirusampath8982
    @lahirusampath8982 3 года назад +4

    හොදයි.හැබැයි හිරු එකේ කිසිම දෙයක් එක දිගට බලන්න බෑ
    මැදින් sound නෑ.එපා වෙනවා
    මේ බලන අවසාන කතාව.

  • @dinushishalika2567
    @dinushishalika2567 3 года назад +2

    හරිම ලස්සනයි

  • @දේදුනුමාපිටිගම

    හරිම ලස්සනයි
    පින්වන්ත පන්සලක්

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 года назад +7

    පින්බර වෙසක් මංගල්ලයක් වේවා

  • @sududhoni8763
    @sududhoni8763 3 года назад +1

    හරිම ලස්සන කතාවක් පිං මෙි වගේ කතා දමනවට

  • @wk6217
    @wk6217 3 года назад +2

    තෙරුවන් සරණයි

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 года назад +2

    බුදු සරණයි.ලස්සනයි.🙏🙏🙏🙏

  • @kutkur2518
    @kutkur2518 3 года назад +1

    හරිම අර්තවත් අද සමාජයේ මේවගේ අය බොහොමටයි

  • @siriyawathie4977
    @siriyawathie4977 3 года назад +3

    සාදූ සාදු සාදු

  • @latha6177
    @latha6177 3 года назад +2

    Hithata denana darma kathawak gama pansala suwamin wahansal harima adarsayak apa gamat corona heduna paulakata sini tea kola gihin dila tibuna daramauata apahasa karana ayata dana daduwam thamai api apa pansala reka gamu budu saranai ada aduna kathawata adarsawata kathawak

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 года назад +1

    අද බෞද්ධ සමාජයේ ඇති පිරිහිම තමයි මේවා තුලින් ඉස්මතු කරන්නේ..
    ඒත් අවාසනාවකට මේවා බෞද්ධ මිනිස්සුට තේරුම් ගන්න බැ.
    යතාර්ථය තෙරුම් ගන්න නාට්‍ය විදියට නොබලා..🙏❤☸

  • @lahirusampath8982
    @lahirusampath8982 3 года назад +4

    මෙහම අවුලක් තියනවනම් මේවා දාන්න එපා.අප්පිරියයි මැද තැනින් තැන සද්දේ නෑ.derana මෙහෙම වෙනවද.මේ මොන මගුල් chanel එකක්ද.

  • @silvapremawate4419
    @silvapremawate4419 3 года назад +3

    බුදුසරණයි ♥♥🌹🌹🌹

  • @thakshilamutukuda8625
    @thakshilamutukuda8625 3 года назад +2

    Godak watinawa 🙏🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 3 года назад +5

    Suba වෙසක් මංගල්ලයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...

  • @Mr.Bhashi
    @Mr.Bhashi 3 года назад +11

    මේ වගේ සිල්වන්ත හාමුදුරුවරැ ඉන්නෙ කීයෙන් කී දෙනාද?අපේ පන්සලේ ⁣පෝයකට බණක් කියවගන්න හාමුදුරුවෝ කෙනෙක් නෑ😥

    • @muj369
      @muj369 3 года назад +1

      Game ayata hethu nethiwa ethi ehema wenna. Inna swamin wahansetath salakanne nethnam kohomath ehema wena ekak nehe

  • @nilmini8011
    @nilmini8011 3 года назад +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බුදු සරණයි ස්තුතියි

  • @hughfugj898
    @hughfugj898 3 года назад +3

    hiru obata sthuthiy me wage kathawak dunnata

  • @sadanubamage7527
    @sadanubamage7527 3 года назад +5

    අපේ සුරාජ් මාපට නාකි මගුලක් දැම්මේ මොන එහෙකටද

    • @kawidunithathsarani5837
      @kawidunithathsarani5837 3 года назад +1

      Ana ow mata oya gani panna ba

    • @boy2027
      @boy2027 3 года назад +1

      ඒක ඇත්ත කතාවට වුනත් වයසට ගැලපෙන කෙනෙක් ගන්න එපැයි

    • @sadanubamage7527
      @sadanubamage7527 3 года назад

      @@kawidunithathsarani5837 මාත් ආස නෑ ඇත්තටම මිස් 😔😔

    • @sadanubamage7527
      @sadanubamage7527 3 года назад

      @@boy2027 ඒකනේ ඉතිං 😔😔

  • @sudusudu7832
    @sudusudu7832 3 года назад +2

    ලස්සන කතාවක්.. පන්සල ලස්සනයි..

  • @chamilanishanthi5403
    @chamilanishanthi5403 3 года назад

    Lassani kathawa eeth ahenawa madi ikmanin ekath hadalama ee laga naattya laba denna🙏🙏

  • @menikagandara8384
    @menikagandara8384 3 года назад +5

    සුබම සුබ වෙසක් මංගල්ලයක් වේවා ..

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 года назад +1

    Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu budu sarani

  • @chuttotv5097
    @chuttotv5097 3 года назад +1

    ලස්සනයි 😍😍

  • @gayaninadeesha9853
    @gayaninadeesha9853 3 года назад +2

    Hiru sounds wala aulak thiyanawa

  • @mbnkmb3756
    @mbnkmb3756 3 года назад +2

    ඇහෙන්නේ නෑ... අපරාදේ ලස්සන කතාව 😭😭😭

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 года назад +6

    Suraj mapa

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 года назад +1

    ඇහෙන්නෙ නැහැනෙ ඇයි එ

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 года назад

    සාදු සාදු සාදු

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 года назад +1

    🙏🙏🙏Teruvan saranai

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 года назад +2

    Budu saranai godak adarasamath katawak.stuti hiru tv

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 года назад +4

    ප්‍රිතිමත් වෙසක් මන්ගල්‍යක් වේවා සියලුම දෙනාට .ගොඩාක් කාලෙකින් නිමන්ති පෝරගේ .රත්නෙලා තවත් නැතුවාම නොවේ .

  • @olumanage611
    @olumanage611 3 года назад +3

    Thamanta thiyena widiyata dan denna

  • @deepanidayanee280
    @deepanidayanee280 3 года назад

    meda jayarathna obage ranganaya hodai eth ai daruwai mahaththayawai dala giye mehema dawasakawath a gana hithanna

  • @sandalisandu9927
    @sandalisandu9927 3 года назад +1

    Hrima lassnaiiii.sadu!!! sadu!!! sadu!!! 🙏🙏🙏

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 Год назад

    හොඳටම ටිකේදී තමයි sound නැත්තෙ

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 года назад +3

    Meda 👍

  • @premakasthuri7068
    @premakasthuri7068 3 года назад +1

    කඩින් කඩ නොඇසෙනවට මොකද කතාව ලස්සනයි!
    හැබැයි මෙවර වෙසක් පෝයට දන්සැල් දෙන්නට *සසර සෙවනැලි කතාව* හැදුවෙ කොරෝනාව අමතක කරලද.........

  • @kutkur2518
    @kutkur2518 3 года назад +5

    ඇයි අනේ තැනින් තැන ඇහෙන්නේ නැනේ

  • @boy2027
    @boy2027 3 года назад +1

    කතාව හොඳ ඇති ඒත් බලන එක නතර කලා sound නෑ

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Год назад

    Lassana drama akak

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 года назад +3

    පාල අඩනකොට මටනම් ගොඩක් දුක හිතුනා ඔයවගේ අසරන වෙච්ච අය කොතෙක්නම් ඇද්ද මේකොරොනා කස්ලෙ අපේ මිනිස්සු කොච්චරනම් අසරනද

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 года назад +1

    හරි ලස්සනයි මෙි වගෙ කතා මොන තරම් වටිනවද

  • @niro9989
    @niro9989 3 года назад +3

    ලංකාවේ අංක එකේ නාලිකාව කිව්වට මගුල sound බැලන්ස් කරන්න දන්නේ නැද්ද

  • @tharushidewmini-pd2iw
    @tharushidewmini-pd2iw 4 месяца назад

    Meda akki inna ewa maru e wgema thama surj aiyth inna ewa balann asii

  • @sakupeiris385
    @sakupeiris385 3 года назад

    ඇහෙන්නෙ නැ සමහර තැන්

  • @samatntharuwan9731
    @samatntharuwan9731 3 года назад

    Kathawa lassanai

  • @disnarangani3108
    @disnarangani3108 3 года назад +1

    Budu saranai

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 3 года назад +2

    Sadu sadu sadu godak lassana kathawak

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад

    Parakku wela hari thamange weradi therum aran jiwath wena eka Uthum deyak.🙏🙏

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 года назад +1

    theruwan saranai

  • @jokerjoker679
    @jokerjoker679 3 года назад +2

    තෙරුවන් සරණයි වැදගත් කතාව ක්

  • @sayurikavindya1384
    @sayurikavindya1384 Год назад

    සවුන්ඩ් එකත් හොද උනානම් කතාව,☺️❤☝

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 3 года назад +1

    Lassana kathawak

  • @LahiruSandalal
    @LahiruSandalal 2 месяца назад

    ඇහෙන්නේ නැ නෙ

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 3 года назад +2

    Sbe wasak.mangalleyak wawa sadu sadu sadu 🙏🙏🙏

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 года назад +1

    ඇයි මේ සද්දෙ ඇහෙන නැතිව යන්නේ

  • @nilanila3235
    @nilanila3235 3 года назад

    ඇහෙන්නේ නැ

  • @sameeraranasinghe1182
    @sameeraranasinghe1182 3 года назад +1

    Budusaranai

  • @chandanakw6073
    @chandanakw6073 3 года назад

    hiru tv me 2021, thama berida vedio ekak upload karanna hariyata?

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 3 года назад

    අනේ සමහර තැන් ඇහෙන්නේ නෑ 😔😪

  • @ranjithpremathilaka878
    @ranjithpremathilaka878 3 года назад

    Ae katawen jiviteta godak dewal kiyala dunna

  • @dohaqatar408
    @dohaqatar408 3 года назад

    Lassene kanthawak at ahenne

  • @suduamma3661
    @suduamma3661 3 года назад

    Lassanai.kathawa.

  • @nandanadeshappriya
    @nandanadeshappriya Год назад

    Kalin episode eketh sound naa ane sound eka aul krnnepaa

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu Год назад

    කතා වලට උනත් මේ විදියට කතා කරනකොට පව් පිරෙන්නේ නැද්ද. මේ වගේ මිනිස්සු නම් කොච්චර ඉන්නවද මේ ලෝකේ

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 года назад +1

    ඇහෙන්නේ නැනේ

  • @freecell9955
    @freecell9955 3 года назад +2

    Lassanai ❤️❤️❤️❤️❤️❤️