Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 805 | 2024-09-20 | Hiru TV

Поделиться
HTML-код

Комментарии • 378

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +72

    ශිවා සුදු මැණිකේ එක්කගෙන හොරෙන්ම ඉස්පිරිතාලෙට යන්න පිටත් වෙයි. යන මග ශිවාව පොලිසියෙන් නතර කර ගනී. මේ ඔත්තුව වීරවර්ණ මුදලාලිට කන වැටෙයි. සුදු මැණිකේ ඉස්පිරිතාලේ නැවැත්තුව බව ශිවා සමරේට කියන අතරේ සමරේ මේ බව අනුරාධට කියයි. ජූඩ් සුදු මැණිකෙව සොයා ගනීද ? අද මෙතැන් සිට රැල්ල වෙරලට ආදරෙයි බලන්න ඔයාලත්..

    • @sujithkpdikara3690
      @sujithkpdikara3690 Месяц назад +2

      පිස්සු උත්තා

    • @KumaraRanathunga-t7f
      @KumaraRanathunga-t7f Месяц назад +3

      සොයාගන්න බැරි වෙනවා

    • @upulsenaka8632
      @upulsenaka8632 Месяц назад +1

    • @samadhiswetha8152
      @samadhiswetha8152 Месяц назад

      Sudu maniketa mokada wela thiyenne .🤔🤔🤔🤔

    • @kalindurathnayaka7269
      @kalindurathnayaka7269 Месяц назад

      දැන් නම් දෙවනි ඉනිම වගේ වෙලා තියෙන්නේ.. ලස්සනට තිබුනු කතාව

  • @RithoshaDewumith
    @RithoshaDewumith Месяц назад +52

    සමරේ ලස්සනයි ගොඩක්.ලස්සන නලුවන්ට වඩා..දැන් මගේ.ප්‍රියතම නලුවා සමරේ❤

    • @SNMalkanthi
      @SNMalkanthi Месяц назад +1

      සමරේ මරු ඒත් සුදුමැනික ගැන සරස්වතීට බෑ රහස් රකින්න

    • @SNMalkanthi
      @SNMalkanthi Месяц назад +1

      සුදු මැනිකෙනම් වැඩක්ම නෑ..බොලදේ😂

  • @ChandimaPriyadarshani-j6x
    @ChandimaPriyadarshani-j6x Месяц назад +92

    මේ කතාව එන්න එන්න එපාවෙන අය මේ කොනට ඇවිත් ලයික් එකක් දන්න

  • @Thilaka123-h4i
    @Thilaka123-h4i Месяц назад +68

    සුදු මැනිකේ මල කෝලමක්

    • @ashanharshana2399
      @ashanharshana2399 Месяц назад +4

      අනේ ශෝයි අනා සුදු මැනිකේ මම නම් හලී ආසයි ඒම හුරතල් වෙනවට එතකොට කෙල්ලට තියන ආදරේ වැඩි වෙනෝ අනේ....😘❤️🌹ඔය පෙන්න තියෙන්නෙ උබලගෙ ඉරිසියාව හූ හූ....ශුවර් එකටම උබලා නම් මහ පතකඩ අම්මන්ඩිලා වගේ කෙප්ප වැස්සියො වෙන්නැති ඒකයි මේ...🙄😂😂😂 👍

    • @erandimalirajapaksa3516
      @erandimalirajapaksa3516 Месяц назад +2

      කෝලමක් කියන්නේ නාට්‍යම එපාවෙනවා බලන්න

    • @erandimalirajapaksa3516
      @erandimalirajapaksa3516 Месяц назад

      ​@@ashanharshana2399අනේ පලයන් බුරුවෝ

    • @dinithwaduge6853
      @dinithwaduge6853 27 дней назад

      ​@@ashanharshana2399🙂😂😂 gon reply

  • @ChamothRanaweera
    @ChamothRanaweera Месяц назад +43

    මේ සුදු මැනිකේ කියන එකී මන්ද බුද්දිකද.එක්කො බබෙක්ද. ඔකිට මිනිහොත් එක්ක පැනල යන්න පුලුවන් .ලේ ටිකක් ගන්නකොට තමා අමාරු

    • @RanudiDinethma
      @RanudiDinethma Месяц назад +2

      Ahema thama Babala vage ayath innavane😊😊😊 ithin

    • @Kumudu_25
      @Kumudu_25 Месяц назад

      ඔව් නේද

    • @dinithwaduge6853
      @dinithwaduge6853 27 дней назад

      ​@@RanudiDinethma🙂😂😂 gon reply

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 Месяц назад +21

    පිස්සු මගුලක් මේ සුදු මැනිකේ.අනේ ශිවා ඔය හෝන්තු ව අතහැරල යනවා හලෝ චන්දෙට වැඩ කරලා ලෙල්ලමට වැඩක් කරහන්.ඔය හෝන්තු ව ජූඩ්ට දීලා

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya Месяц назад +140

    සුදු මැනිකෙගේ මෙහෙම කොටස් ඉදකින්.පයින් එක්ක් දෙන්න ඕන.සමයන්.ආසම නැති චරිතය .අනුරාධා ගේ චරිතය ලස්සනයි ගොඩාක් .❤

    • @madums8951
      @madums8951 Месяц назад +8

      Ekanm aththa gon seen

    • @ishadimaduwanthika3643
      @ishadimaduwanthika3643 Месяц назад +9

      ගොන් වසන්ගත.

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva Месяц назад +10

      සිරාවට...මළම කෝළං...නාකි හුරතල්... අනික ෂිවා සුදු මැණිකේ එක්ක තිබිබම පොඩි වැඩියි 😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Месяц назад +1

      👍

    • @Keshanikawindaya
      @Keshanikawindaya Месяц назад +4

      මෙයාල කරන්නේ මෙයාලට කියලා තියෙන විදිහට

  • @Manikemebal
    @Manikemebal Месяц назад +21

    මේදෙන්නගෙ ආදරේනම් මරැ අනුරාධ මරු හෙට්න් පස්සවත් මේ ඇමතියන්ගෙ කතාවල් ඉවර වෙයිද මන්ද

  • @SasankaSrimal-v7f
    @SasankaSrimal-v7f Месяц назад +37

    අද කවුද කතාව බලන්නේ

  • @sherinaasanthi174
    @sherinaasanthi174 Месяц назад +16

    මල විකාරෙ කට්ටට ඔච්චර බයනම් යකො ළමයි හදන්න යන්නෙ

  • @SurajDSilva
    @SurajDSilva 15 дней назад

    සුදු මැනිකෙ කියන්නෙ මන් අසම නැති චරිතෙයක් හැම තිස්සෙම ඇඩියව විතරයි මන් අසම අනුරදටයි සමරෙටයි ❤

  • @isuru755
    @isuru755 Месяц назад +72

    සුදු මැනිකෙට බබාල හදන්න පුලුවන් .කට්ට ගහනකන් ඉන්න බෑ 😂

    • @charith_prasanna_drone
      @charith_prasanna_drone Месяц назад +3

      poddak ridenna onalu

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ Месяц назад +3

      ව්කාරනෙ වෙලේකට

    • @ashanharshana2399
      @ashanharshana2399 Месяц назад +6

      අනේ ශෝයි අනා සුදු මැනිකේ මම නම් හලී ආසයි ඒම හුරතල් වෙනවට එතකොට කෙල්ලට තියන ආදරේ වැඩි වෙනෝ අනේ....😘❤️🌹ඔය පෙන්න තියෙන්නෙ උබලගෙ ඉරිසියාව හූ හූ....ශුවර් එකටම උබලා නම් මහ පතකඩ අම්මන්ඩිලා වගේ කෙප්ප වැස්සියො වෙන්නැති ඒකයි මේ...🙄😂😂😂 👍

    • @Chithmikunchana
      @Chithmikunchana Месяц назад

      ​@@ashanharshana2399එක නම් ඇත්ත

    • @Nima-DA
      @Nima-DA Месяц назад

      සිරා කතාව 😂

  • @dinukasapumal8943
    @dinukasapumal8943 Месяц назад +1

    ඔව ඇක්ටින් දන්කොට තමා අප්පිරිය

  • @SurajDSilva
    @SurajDSilva 15 дней назад

    සුදු මැනිකෙගෙ ඇඩියාව නිසා මේක එපා වෙන අය මේ පැත්තට එන්න

  • @SaviduDinu
    @SaviduDinu Месяц назад +15

    විකාර මේ සුදු මැණිකේට පිස්සු

  • @JesusLive-er9we
    @JesusLive-er9we Месяц назад +28

    ඉන්ජෙක්ශන් එකට මෙහෙම කෝලම් දානවනම් ශිවා ගේම ගහද්දී කොහොම කෑ ගහයිද🤣🤣😄

    • @DanushkaPk
      @DanushkaPk Месяц назад

      කෑ ගන්න ඇති නේ 😂😂😂😂

    • @musicartbroo8644
      @musicartbroo8644 Месяц назад

      ඇයි දන්නේ නැද්ද දෙන්නා තාම එ වැඩෙට සෙට් වෙලා නැ කියලා😢 අප්‍රාණික වෙලාලූ😅❤😂

  • @ruwansanjeewa1655
    @ruwansanjeewa1655 Месяц назад

    නෙද්දකින් විතරක් සුදු මැණිකේගෙ ඇඩිල්ල

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 Месяц назад +20

    සුදු මැනිකෙට බබෙක් හමිබුනොත් මැරෙයි.

  • @niroshiinoka5571
    @niroshiinoka5571 Месяц назад +7

    අයියෝ මේ සුදු මැනිකේ විකාරයක් උනානේ

  • @kasunjayasinghe9335
    @kasunjayasinghe9335 Месяц назад +13

    සින්දුව යනකොට මට වගේ ඔයාලටත් babuwa matak වෙනවද 😢😢😢😢😢😢

  • @Madhu3732
    @Madhu3732 Месяц назад +2

    සමරේ අමරේ ගේ කතාවත් ලස්සනයි නේ 😍😍😍

  • @chandrachansra1244
    @chandrachansra1244 Месяц назад +12

    😂😂😂😂😂😂😂 ලැජ්ජයි සුදු මැණිකේ

  • @Madhu3732
    @Madhu3732 Месяц назад

    ලලයි, ලිලයි.. ලයි... සිසිලයි,
    සුළගයි නේ දැන්😊😊😊

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 Месяц назад +3

    කතාවට උනත් මෙහෙම මළවිකාර එපා වෙනවා

  • @chandrachansra1244
    @chandrachansra1244 Месяц назад +9

    අද ලංකාවේ මිනිස්සුන්ට අවුරුදු ආවා වගේ ඇති හෙට ඡන්දේ නේ සුදු මැණිකේ බබෙක් වගේනෙ

  • @HashiniKaushalya-x1y
    @HashiniKaushalya-x1y Месяц назад +3

    Sudu maniketa baninna epa ane mechchara kalayak kathawa lassana kare eyala.ewa thamai supiri charitha

  • @ashanharshana2399
    @ashanharshana2399 Месяц назад +13

    අනේ ශෝයි අනා සුදු මැනිකේ මම නම් හලී ආසයි ඒම හුරතල් වෙනවට එතකොට කෙල්ලට තියන ආදරේ වැඩි වෙනෝ අනේ....😘❤️🌹ඔය පෙන්න තියෙන්නෙ උබලගෙ ඉරිසියාව හූ හූ....ශුවර් එකටම උබලා නම් මහ පතකඩ අම්මන්ඩිලා වගේ කෙප්ප වැස්සියො වෙන්නැති ඒකයි මේ...🙄😂😂😂 👍

  • @ajithpriyashanta6433
    @ajithpriyashanta6433 Месяц назад +6

    Subu මැණිකේ mala hontuvak vaga apa vanava a කොටස්

  • @user-Dhanu.
    @user-Dhanu. Месяц назад +5

    සුදු මැණිකේ අම්මා කෙනෙක් වෙන්න යන්නේ ❤

  • @paravimithuro8547
    @paravimithuro8547 Месяц назад +5

    මාලීමාවට ජය🎉

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w Месяц назад +5

    අයියෝ පොඩ් උන් වගේ ඔහොම කොහොමද අනේ ළමයි හදන්නේ 😂😂

  • @ideaIT_lk
    @ideaIT_lk Месяц назад

    කතාව මුල ඉදන් බලපු හින්දා බලනව මිසක් මේක මහ ගූ කතාවක්😂 රන්දික උබට වැඩ නැත්තම් පාරේ ලේන්සුවක් එලාගන හිගාකාපන් උබේ වටිනාකම මේ වගේ ගූ කතාවලට හේදෙන්න දෙන්නෙ නැතුව..

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha Месяц назад +10

    මමත් ඩුබායි වල ඉඳලා මේ බලන ගමන් තමා 😂😂😂

  • @SanduniNisansala-fd1uf
    @SanduniNisansala-fd1uf Месяц назад

    අනෙ මන්දා සුදු මැනිකෙ ලමායී හදන්න කතාව😂

  • @Newage-m5b
    @Newage-m5b Месяц назад +1

    යක්කෝ මේ මගුල ඉවරයක් වෙන්නේ නැහැ නේ සුදු මැණිකේ ගේ හුරතලේ බලබල ඉන්නද කියන්නේ?

  • @Chaminda_Herath
    @Chaminda_Herath Месяц назад

    බාරයක් ගැට ගහන්න වෙයි වගේ සුදු මැණිකේට😢😅

  • @asiridinuka2823
    @asiridinuka2823 Месяц назад +1

    සරස්වතී බලපන්කෝ😢😢

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 Месяц назад +2

    6:38 අනේ විකාරයි නේ😂

  • @Ruchira-ll7co
    @Ruchira-ll7co Месяц назад

    ලොකු පොලු දද්දි මික් නෙ චුටි කටුවට අඩනව

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад

    මල විකාර සුදු මැණිෙක ෙග් ෙතාත්ත බබා ෙවලා😂😂😂😂😂😂

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy Месяц назад

    මේ කතාව දැන් ඉවර කලොත් හොදා එක තැන පල් වෙනව එපා වෙලා තියෙන්නේ

  • @KamariH-h3y
    @KamariH-h3y Месяц назад +1

    ලස්සනයි❤❤❤

  • @surangajanaka3921
    @surangajanaka3921 Месяц назад +2

    හෙට උදෑසනම සුභ දිසාව බලා(.x) පේනව නේද හොරු බය වෙලා ...😮

  • @sunandagamini2531
    @sunandagamini2531 Месяц назад +12

    අනේ ශිවා සුදු මැණිකේ අහු වෙන්න එපා අපි කතාව බලන්නේ නැහැ දැන් ශිවා ගේ කාලේ වීරවර්න ට ගේම ක් ශිවා අහුවෙන්න එපා ජුඩා ට හෙන ගහපන් සුදු මැණිකේ ආයේ වලව්ව ට එක්ක ගියොත් අපි හිරු බලන්නේ නැහැ හිරු ට තිත ශිවා අයිති සුදු මැණිකේ ට විතරයි

  • @ChamodhiAhasna
    @ChamodhiAhasna Месяц назад +2

    Ane pau sudu manike..ganu Aya innewa e wage Anika husband lage hurethal unahama mokada ithin❤

  • @supunmaduranga6469
    @supunmaduranga6469 Месяц назад

    අම්මෝ බං රෙද්ද සුදු මැණිකේ බං කොමලේ

  • @DpnmDpnm
    @DpnmDpnm Месяц назад +4

    මම ඉන්නේ රට මගේ ප්න්දේ අනුරට

  • @g.w.langani7500
    @g.w.langani7500 Месяц назад

    මෙව් කතාවේ මම ආසම නැති චරිතය සුදු මැනිකේ

  • @yasooma4858
    @yasooma4858 Месяц назад

    මල සමයං සුදු මැණිකෙගේ
    හරියට පුංචිළමයෙක් වගෙයි.

  • @uflora3558
    @uflora3558 Месяц назад

    ළමයි හදන්න කතාව තව කට්ටක් ගහනකම් ඉන්න බැ🤣

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr Месяц назад +23

    මම කුවේට්. වල ඉදන් බලන්නේ.

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq Месяц назад +4

      මමත් කුවේට් ඉදල

    • @malika-cj5xm
      @malika-cj5xm Месяц назад +2

      Budusaranai පරිස්සමෙන්

    • @ManushaNimesh
      @ManushaNimesh Месяц назад +2

      මමත්.කුවෙටි.ඉදන්.බලන්නෙ❤❤❤❤❤❤❤❤❤❤😂

    • @AjithKumara-w2u
      @AjithKumara-w2u Месяц назад +2

      ඉතින් අපට මොකො ඔයා කොහේ ඉදන් බැලුවාම

    • @WickramasiriAmaranayake
      @WickramasiriAmaranayake Месяц назад +1

      ​@@SanjuSanjeewani-oh1nqoya kuwait koheda

  • @SNMalkanthi
    @SNMalkanthi Месяц назад +1

    බාබූ නම් ආයෙත් එන්නේ නෑ වගේ😢😢😢

  • @Kumari160
    @Kumari160 Месяц назад

    විකාර කතාවක් මේක 😂😂😂 ලේ ගත්ත එකට අඩනව පොඩි උන්වත් ඔහොම නෑ මල සමයන්

  • @SampathUdara-m8q
    @SampathUdara-m8q Месяц назад +18

    රටට ආදරෙ අය හෙට උදෙම්ම මාලිමාවට චන්දෙ දෙන්න ඔබට ජය 🎉

  • @Leela-ci4nm
    @Leela-ci4nm Месяц назад +1

    සුදු මැනිකෙගෙ ක්කොලන්

  • @Leela-ci4nm
    @Leela-ci4nm Месяц назад +1

    කෝලන් පොඩි ළමයින් නුත් ඉන්නවා හොදට

  • @NilminiNilmini-ve2zw
    @NilminiNilmini-ve2zw Месяц назад

    Mala vekarayk සුදු මැණිකේ

  • @DammiWeerabahu-gq4um
    @DammiWeerabahu-gq4um Месяц назад

    Ane සුදු මැණිකේ හරි හුරතල් නෙහ්... Oooo කතාවත් එපාවෙනවා 😂😂😂😂

  • @tessanjayavira9495
    @tessanjayavira9495 Месяц назад +2

    සුදූ මැණිකෙගෙ.මලසමයන්.නම්.වැඩි.තමයි.නාකි,හූරතලෙ

  • @SeelawathiKumanayaka-c7b
    @SeelawathiKumanayaka-c7b Месяц назад

    සමරෙ නියමයි අ⁣නේ

  • @තිසරි33
    @තිසරි33 Месяц назад

    ලේ එකක් ගන්න බය ගැනී ළමයි හදන්න 😂😂😂😂 පිස්සු බන් 😂😂😂😂😂

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 Месяц назад +13

    මම ඉන්නේ පිටරට චන්දේ දාන්න විදික් නෑ මම මාලිමාවට තමා ❤❤❤❤

    • @damith9479
      @damith9479 Месяц назад +1

      😂😂😂😂

    • @damith9479
      @damith9479 Месяц назад +1

      දිලම බලන්නකෝ

    • @damith9479
      @damith9479 Месяц назад +1

      ආස හිතෙයි 22 උදේට

    • @manojgayan362
      @manojgayan362 Месяц назад +1

      ජයවේවා

    • @RukshanBandara-j9n
      @RukshanBandara-j9n Месяц назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamoNawanji
    @ChamoNawanji Месяц назад

    අනේ පයිම් ගහන්නොන ඇදෙන් බිම වැටෙන්න.මලකෝලන්😂

  • @avishkajayamanna9728
    @avishkajayamanna9728 Месяц назад

    මේකෙ ස්ක්‍රිප්ට් එක කියන පොර රබර් ගිලලා අදිනවා වැඩී දැං

  • @deepthikumarasiri6783
    @deepthikumarasiri6783 Месяц назад +3

    Paw sudu manike eyata kiyana vidiyata eya ragapanne
    ......

  • @Leela-ci4nm
    @Leela-ci4nm Месяц назад +1

    මටත් පේන්න බෑ කෝලන්

  • @sithyalkamya1253
    @sithyalkamya1253 Месяц назад +2

    මේක මල කෝලමක් කවුද අනේ පලගැටියා

  • @Kumudu_25
    @Kumudu_25 Месяц назад

    අනේ මේ ගැනී මල කොලමක් ළමයි හදන්න බුදියන්න පලුවන් බබා වෙන්න යනවා දැන් බබාලා හබුවෙන්න ගීයම මෙකි මැරිය් පිස්සු

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Месяц назад +1

    මල කෝලන් මේ සුදුමැනිකෙගේ

  • @ireshahapuarachchi9019
    @ireshahapuarachchi9019 Месяц назад +8

    Aiyo Sudu Manike ge wikara. Babbu kohoma hadannada 😂

  • @nilanthi-j9b
    @nilanthi-j9b Месяц назад

    මම ත් කුවේට් ඉදන් බලන්නෙ

  • @SajeewaniSajeewani-ky2vz
    @SajeewaniSajeewani-ky2vz Месяц назад

    අනුරාධා ටීචට ශිවාගේ කරේ එල්ලෙන්න යනවා,සුදු මැනිකෙ පව් කියලා බැනපු කට්ටිය කෝ බලන්න😢, දැන් ඒකේ අනිත් පැත්ත නේ😅

  • @VijithaPathirana-n7j
    @VijithaPathirana-n7j Месяц назад

    අලුත් ජනාධිපති ganwat ma katawa ewarunanam

  • @sachinthaweerabahu2337
    @sachinthaweerabahu2337 Месяц назад +12

    හෙට රට අනුරට බාර දෙන අය කෝ බලනන්න

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 Месяц назад

    මම කුවේට්

  • @AjithKumara-w2u
    @AjithKumara-w2u Месяц назад

    මම ටොයිලට් එකෙ ඉදන් බලන්නෙ

  • @مبعتهنلا
    @مبعتهنلا Месяц назад +1

    ගිය පාරත් ඉවසිල්ලක් නැතුව බලාසියෙ දෙන්න ගෝඨට..මෙිපාරත් එහෙම වෙයිද 😃😃😃😃😃

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw Месяц назад +1

    Pala manike yanna sivage enjaksan aka gahanakota kohoada hitiye 😂😂😂

  • @tharasenadeera9015
    @tharasenadeera9015 Месяц назад

    මේ ආදරේ කවද්ද පටන් ගන්නේ❤

  • @KosalaWanigasekara
    @KosalaWanigasekara Месяц назад +5

    Sudu menikege kotas tika skip karala samaregei techar gei kotasat wityarak blana aua kooo😂❤

  • @supunmadusanka3588
    @supunmadusanka3588 Месяц назад

    රිදෙනවා කියන්නේ 🤔🤔🤔

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Месяц назад +16

    අනේ සුදු මැණිකේ මැණිකේ ගීවාටයි කිසිම කරදරයක් වෙන්න එපා 🙏🏻🙏🏻❤❤😭😭😭💙💙💙

  • @shanikadilhani8835
    @shanikadilhani8835 Месяц назад +1

    Mala vikarayak sudu manikege charithya anuradagee ragapanava lassaanayii e vagema vikara nh ❤

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak Месяц назад +1

    සමරෙ කඩවසම්❤❤

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR Месяц назад

    ඇයියකෝ මේ දේශපාලුවො පෙන්නන්නෙ...

  • @asithathushan9487
    @asithathushan9487 Месяц назад

    යකෝ සේලයින් එක ගහනකොට කෑ ගැහුවේ නැද්ද

  • @Mahishamalisha
    @Mahishamalisha Месяц назад

    Mamat කුවේට් wala idan balannee

  • @gayanigayani4440
    @gayanigayani4440 Месяц назад

    මල විකාර සුදු මැනිකෙට මන් ආසම නෑ

  • @MsHarshani-m6j
    @MsHarshani-m6j Месяц назад

    මම.බහරේන් වල.ඉදන්බල්නෙ

  • @madhusadhamali543
    @madhusadhamali543 Месяц назад +1

    Appo.katawath akka apa karanawa

  • @sepaliindralatha5775
    @sepaliindralatha5775 Месяц назад +1

    Aiyo sudu manika patta lajjai❤❤❤❤

  • @asithawijewardana5567
    @asithawijewardana5567 Месяц назад +4

    Malimawata jaya wewa

  • @kalyanimala7474
    @kalyanimala7474 Месяц назад +1

    Shiwatay sudu maniketay mokuth wenna epa. E 2na wen karanna nam epa ❤

  • @BIGBROTHERකෑමලොක්කා

    ජනාධිපති වරු
    6 වන - හයර් කරපු එකෙක්
    7 වන - හතේ හත වැදුනා
    8 වන - අටවපු එක විතරයි
    9 වන - නම වන විතරක් වෙයිද ? ඔබ අතේ තවත් තියෙන්නෙ තවත් අවස්ථාව තියනවා ඒක වෙසක් කරන්න 🎉🎉🎉🎉

  • @kgwp1389
    @kgwp1389 Месяц назад +1

    අනේ මේ ගැනුංව ⁣ලෙඩ කරන්ට එපා. වෙන බලන්ට දෙයක් නැනෙ

  • @DilRoky
    @DilRoky Месяц назад

    අනේ පවූ රිදෙයි ශිවා 😢😢

  • @WikramageAlbat
    @WikramageAlbat Месяц назад +1

    OW Mama ලංකාවේ NAMAI EANNA DUKAI ANE කොහොම හරි DINAWANNA ME අවස්ථාව AYA ANNA NE

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf Месяц назад +1

    Malimawata.jayawewa❤❤❤❤adath.kathawa.lassanai

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d Месяц назад

    රට ඉන්න අයගෙ චන්ද කීයක්ද අපරාදෙ අනුරගෙ චන්ද ටික

    • @sanjeewaariyarathna
      @sanjeewaariyarathna Месяц назад

      ඔවිඅපරාදෙ මගේ චන්දෙත්

  • @Pathmini-q2v
    @Pathmini-q2v Месяц назад

    මමත් ඩුබායි 🇦🇪🇦🇪🇦🇪 වල ඉදල බලන්නෙ