Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey🎤 podcast එක : anchor.fm/dilshanabey❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com🔥 FB : fb.com/dilshanabey✔️ Main Channel: ruclips.net/user/myHubLK
තවුසෙට තියෙන්නේ දැක්කම ඉරිසියා හිතෙන ලයිෆ් එකක්නේ මල්ලි 😃ආදරෙයි ඈ 😘
දිල්ශාන් අයියේ. ආං මං ඊයෙ ඕඩරයක් දැම්ම කම්පිවුටර ශොප් එකෙන්. හුඟක් දවස් ඉඳන් බලන් හිටියෙ ඔහෙගෙන් මොනාහරි ගන්න.
මෙච්චර ලොකු හෝටලේකට ගිහිනුත් අම්මට තේ එකක් හදලා දෙන්න කියන තවත් පුතෙක්...❤
හැමදාව වගේ කලාත්මකයි, සුන්දරයි !🔥අයියා කිව්වා නේද අයියගේ වීඩියෝස් වල view count එක වැරදිලා ඇති, මේ වීඩියෝ එක කරද්දී ගොඩාක් අය අයියව අදුරගත්තා කියලා. මම හිතන්නේ ඒක මෙහෙමයි. අයියගේ වීඩියෝස්, පොඩ්කාස්ට් අහන්නේ, බලන්නේ එක පොදු කුළකයක අය. ඒ කිව්වේ සම්ප්‍රදායික ජෝක් වීඩියෝස් සම්පූර්ණ ප්‍රධාන කුලකයම බැලුවට, අයියගේ වීඩියෝස්, පොඩ්කාස්ට් බලන්නේ මොළේ තියන, දියුණු වෙන්න උත්සහා කරන මිනිස්සු.මේක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මොකද, මගේ මිත්‍ර කුළකයේ ඉන්න government campus, campus යන පොදුවේ "උගත්" යාලුවෝ ඔක්කෝම අයියගේ වීඩියෝස් බලනවා. උන් දියුණු වෙන්නත් පට්ට උනන්දුයි. ඒත් මම දන්න මත්ද්‍රව්‍ය ලෝලී ජොලි දාන යාලු කුළකය අයියව දන්නෙවත් නෑ. ඒ දෙගොල්ලගේ කලාව,ආර්ථික,සමාජ වගේ ක්ෂේත්‍ර වල දැක්මත් පට්ට වෙනස්. අහසයි පොළවයි වගේ. ඉතින්, ඔතනට ඇවිත් enjoy කරන්න ලොකු සම්භාව්‍යතාවක් තියෙනවා දියුණු වුණ මිනිස්සු. ඒ මිනිස්සු අයියව follow කරනවා වෙන්න පුලුවන්.ඉතින් එහෙම බලද්දී අහම්බයක් විදිහට මේක දකින්න බෑ. ඒ වගේම අයියා ජනප්‍රිය කුළකය තුළ ප්‍රසිද්දයි කියන්නත් බෑ. !!!15 minutes+ වීඩියෝස් ඕනේ අයියේ🙂
🔥🔥🔥🔥🔥🔥
හෙට Maths තියාගෙන Dila aiya ගේ vlogs බලන set එක
බෙන්තර ආවොත් water sports කරන්න එන්න කියලා ගොඩක් කල් නේ මේ හොටෙල් එකේ boat house එක කරන්නෙත් අපි
adeee
ආද්‍යාත්මික සුවේ තමා ඩිලා අයියා 😎😎❤️🔥එනකම් හිටියෙ සුපිරියක් තම 👍
sirawata bn..
aniwa
මම පස්සේ හොයලා බැලුවේ එයා තමා ආකිටෙක්ට් :D
Geoffrey bawa තමයි architect Benthota beach එකේ
Benthota beach Room eke Ara bath tub eka gawin opening ekak thiyala thiyenne aththtm ayye eliye thiyana view eka balanna. Room eke wena dewal balanna nemei😬
7:42 මම පස්සෙ හොයල බැලුව. එයා තමා ආකිටෙක්ට්.
බෙන්තොට මාරයිනෙ සගෝ 😍😍😍 වෙලාවක යමුත??? ❤️❤️❤️
Yammm
ජෙෆ්රි බාවා ගෙ සහොදරයෙක් වෙන බේවිස් බාවා හිටපු ගෙදර තියෙන්නේ ඔය කිට්ටුව ප්‍රසිද්ධ තැනක් නෙමෙයි ඒත් මට හිතට අල්ලපු තැනක් සෑහෙන්න foreign travelers ල එනවා ඒක බලන්න
Jeffrey bawa ❤️❤️❤️ and channa daswattha ❤️❤️
Cinnamon Benthota එක Geoffrey Bawa ගෙ students ලා හදලා තියෙන්නේ.
7:03 cam එක හරවපු විදිය 😯😍 noice
මමත් හරිම ආසයි ඔයාගෙ ගතිගුණ වලට ඒ මනුස්සකම් වලට මම වැඩි දවසක් නැහැ ඔයාගෙ යු ට්යුබ් බලන්න අරගෙන ඔයාගෙ දියුණු විමේ රහසත් එකයි ඔයා අසරණ අයට සලකද්දි ලොකු සතුටක් දැනෙනවා බොරුවට කියන දේවල් නෙමෙයි හදවතට දැනෙන දේවල් ටික මේ කියන්නෙ ඔයා ගැන ගොඩාක් සතුටුයි
Bro I am your die hard fan! අවුරුදු ගානක ඉදන් ෆලො කරන සුපිරි චරිතයක් ඔයා✌️
Vlog එකක් එන කල් බලන් හිටිය මම ❤️❤️❤️
බලන්න කලින් කියන්නෙ මෙකත් සුපිරියක් තමා😍😍😍😍😍😍😍
Giyapu hodama thenak thama unlimited liquior.. but no bites.. jumbo penuts ekakwat sakkuwe dagena yanna drinks dana aya
තාත්තත් එක්ක පෝඩ්කාස්ට් එකක් කරන්න ... නිකන් ෆිලෝසොෆි , බිස්නස් , ලයිෆ් එක ගැන (තාත්තගෙන් අහන්න ඕන දේවල්.. උදා- දැන් ලමයෙක් හැදුවාම ඒ ලමය ට ආදරයක් ඇතිවෙනවා නේ අන්න ඒක වෙන්නේ කොහොමද ? තාත්තගෙ පලවෙනි බූට් එක, තාත්ත ජීවිතේ වැඩියෙන් ම සතුටු උන දවස වගේ පරශ්න.... ) අහන්න
දවසක අයියා ඉන්න තත්වෙට එනවා🙁❤️
Apith Benthota beach ek kittuwa meheth innawa Oyage fans la ayye..
කොහොමහරි ගේමක් ගහලා අයියලා වගේ තැනකට එනවා අයියේ අනිවාර්යයෙන්.blogs ඔක්කොම බැලුවා මම ආසයි ඒ වගේ ජීවත් වෙන්න.අනිවාර්යයෙන් ඉක්මනට තැනකට එනවා ❤️🥺
Dilshan bro oyawa mata hambune iye ude kaluaggala. Thisara ekka. ❤️❤️
Patta අපිත් ගියා වගේ තමා.මේවගේ vlog hamadama dannoo🔥❤️❤️
vlog eka supiri 🤟❤️❤️❤️
ගමේ හොටෙල් එකටම ඇවිත් දන්නේත් නෑ දන්නවනම් එනවා බලලා යන්න
පට්ට
හෙට Maths, good vlog btw❤️
Ammo ada nikan auruduwage chabhith video dala dila aiyath video dala🤗
ගැම්මක් තමා ඩිලා අයියේ😍❤️🔥
Fkinf motivations , දියුනුවෙන්න ඕන කියල හිතෙන්නෙ අයියගෙ විඩියොස් බැලුවම ❤
Aiye ara faiver gana video ekak gennako mula idan patan ganna ekkenekta mula idan wada karan yana widiya
දැන් නම් v8 එක ගැම්මක් අයියේ❤️
Phone eka unath meke display ekak thiyenwa
අපි ගියා වගේ තමා ❤😊 #proudtobeadilshanfan
hamma ❤️
Didn't you give a grasshopper review few years ago?
"LIFE" Thanks for inspiring young guys
ඇයි රත්තරං අයියේ කලින් කිව්වේ නැත්තේ අපේ පැත්තේ එනවා කියලා අල්ලපු හෝටලේට ඇවිල්ලා ගිහින් ( RiU Hotel ) දන්නේ වත් නෑ දුකයි ආහ් ගොඩාක් දුකයි කමක් නෑ ආයේ කවදා හෝ දවසක හමු වෙමූ.... 🥺
Ayye blogger ekata adsense approval ganna 6 month parana blogger account ekak onida??
මාත් කරනවා අයියේ හෙල්ප් එකක් ඔනී ...🙏🙏✌
RIU kiyanne supiri hotel ekk ayye math gihilla thiyanwa eekata gahanna hotel ekk nh
අලුත් airdrops telegram එකෙ දාන්න plz
Dilooo, loku video deepiyaw🥺🥺 20min wath aduma
Dila aiye adare hemadamath🤩
07:42 jefri බබා තමයි ඩිසයිනර්
උඹේ video එකක් ඇවිල්ලා කියලා notification එක ආපු ගමන් depression කැලේ බං . Thanks for it .❤
මම පස්සෙ හොයල බැලුවා.එයා තමා අකිටෙක්චර්😌😇
❤️❤️❤️ enakam balan hitiye.. manda pama kiyalath hithuna...❤️❤️
Aiya ge hotel vlog eka superb. 🖤
Dilshan Aiya ❤️
Bentota කියන්නේ ගෙවල් ලග.. දන්නවනම් එනවා 🙂
RIU එකේ සෙනග නැද්ද දැන්.? අපි යනකාලේ සෙනග පිරිලා
Aththtama honda hotel ekak.apith giya ookata.maarama lassana thanak.
Good job ayye 😍
සුපිරි 😌
Best vlogs in sri lanka❤️
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
දැන්නම් V8 එක සුපිරි අයියේ 👍👍 😍😍
Bro, v8 eke rim set eka maru karanna. Bodykit ekata match wenne naha
මේ hotels දෙකෙන් හොදම මොකක්ද ඔයාට?
athatamai ai lap 2 use karanne
Airdrop video oneee
අඩෝ අර එංගලන්තේ ඩයල් එක අර ටැමිල් ෆිල්ම් වල නලුවා වගේ නේ..😂😂
Background music eka adui ada nam 🙂🙂
හොඳ ඉදිරිපත් කිරීමක් . විස්තර බෙදාගැනීමට ස්තූතියි .
video download karala balana ayath innava ati
මමත් බෙන්තොට.❤️😍💥
අහුන්ගල්ලෙ රියූ එක 🥲 ගෙවල් ලගටම ඇවිල්ල ඩිලා අයියා
o/l exam asse dilshan ayyage vlog balana mama
ඔයාට ගෙදරින් වටින්නේ v8 එක හැරුණහම hard disk දෙකද
V8 ekata wada hard disk eka
Ape paththata awith ❤️❤️❤️
Gammac thamai ithin ✌️🌝
හොඳම කෑල්ල 👉😂 තේකක් ඕනේ එක කිව්ව විදිය😁
im here 14 trynna be like you ma boy you always motivate my shit dawg im finna be like you
බෙන්තර ❤️😍
ඩිලා අයියා හොටෙල් review supiriyak thama 😍❤
ගාන එහෙම කිව්වෙ නෑනෙ
ඇති යා....න්තං කම්මැලිකමේ හිටියේ😌❤🔥
0:29 Wagon R ටික 😆
දොරට ගහපු විදිහට අම්මා බය වෙලා එලියට ආවෙ😂❤️
apith awa ohe
ගැම්මක්❤
dila ayye RUclips gena A to Z videos tikak dannako
අනේ අයියේ ගේම් play කරන්න්කෝ..තාම ඔයාගෙ පරන වීඩියෝස් බල බල ඉන්නෙ..අනේ කරන්නකෝ
අපේ ගෙවල් ලග ඔය හොටෙල් දෙකම. දන්නවා නම් එනවා 😊
yoo ayya
අනේ දිග වොලොග් එකක් ඔනි
Sea view එක🤩
අයියගෙ video කියන්නෙ වෙනම brand එකක් 🖤
Supiriyak
අහුන්ගල්ල රියූ හොටෙල් එකද ඒ
මේකටද උඹ ගියෙ ? මරු මරු...
අඩ්ඩෙහ් RIU එකට ඇවිල්ලා, අපේ ගෙවල් ලගනේ GG💕
Podcast eke karanne mokakd bn 🙂
hard disk moko safe eke bitcoin wath buy karala wallet dala amathaka wenna tibbada
Stress released . Thanks
2022.08.29 17.25
ව්ලොග් නම් බලන්න උනෙ නෑ මේ දවස් ටිකේ. දැන් ඔක්කොම ටික එපාර බලන්න ඕන
අහුන්ගල්ලෙ තියෙන රිවු හෝටලයද මේ
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
🎤 podcast එක : anchor.fm/dilshanabey
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : fb.com/dilshanabey
✔️ Main Channel: ruclips.net/user/myHubLK
තවුසෙට තියෙන්නේ දැක්කම ඉරිසියා හිතෙන ලයිෆ් එකක්නේ මල්ලි 😃ආදරෙයි ඈ 😘
දිල්ශාන් අයියේ. ආං මං ඊයෙ ඕඩරයක් දැම්ම කම්පිවුටර ශොප් එකෙන්. හුඟක් දවස් ඉඳන් බලන් හිටියෙ ඔහෙගෙන් මොනාහරි ගන්න.
මෙච්චර ලොකු හෝටලේකට ගිහිනුත් අම්මට තේ එකක් හදලා දෙන්න කියන තවත් පුතෙක්...❤
හැමදාව වගේ කලාත්මකයි, සුන්දරයි !🔥
අයියා කිව්වා නේද අයියගේ වීඩියෝස් වල view count එක වැරදිලා ඇති, මේ වීඩියෝ එක කරද්දී ගොඩාක් අය අයියව අදුරගත්තා කියලා. මම හිතන්නේ ඒක මෙහෙමයි. අයියගේ වීඩියෝස්, පොඩ්කාස්ට් අහන්නේ, බලන්නේ එක පොදු කුළකයක අය. ඒ කිව්වේ සම්ප්‍රදායික ජෝක් වීඩියෝස් සම්පූර්ණ ප්‍රධාන කුලකයම බැලුවට, අයියගේ වීඩියෝස්, පොඩ්කාස්ට් බලන්නේ මොළේ තියන, දියුණු වෙන්න උත්සහා කරන මිනිස්සු.මේක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මොකද, මගේ මිත්‍ර කුළකයේ ඉන්න government campus, campus යන පොදුවේ "උගත්" යාලුවෝ ඔක්කෝම අයියගේ වීඩියෝස් බලනවා. උන් දියුණු වෙන්නත් පට්ට උනන්දුයි. ඒත් මම දන්න මත්ද්‍රව්‍ය ලෝලී ජොලි දාන යාලු කුළකය අයියව දන්නෙවත් නෑ. ඒ දෙගොල්ලගේ කලාව,ආර්ථික,සමාජ වගේ ක්ෂේත්‍ර වල දැක්මත් පට්ට වෙනස්. අහසයි පොළවයි වගේ. ඉතින්, ඔතනට ඇවිත් enjoy කරන්න ලොකු සම්භාව්‍යතාවක් තියෙනවා දියුණු වුණ මිනිස්සු. ඒ මිනිස්සු අයියව follow කරනවා වෙන්න පුලුවන්.ඉතින් එහෙම බලද්දී අහම්බයක් විදිහට මේක දකින්න බෑ. ඒ වගේම අයියා ජනප්‍රිය කුළකය තුළ ප්‍රසිද්දයි කියන්නත් බෑ. !!!
15 minutes+ වීඩියෝස් ඕනේ අයියේ🙂
🔥🔥🔥🔥🔥🔥
හෙට Maths තියාගෙන Dila aiya ගේ vlogs බලන set එක
බෙන්තර ආවොත් water sports කරන්න එන්න කියලා ගොඩක් කල් නේ මේ හොටෙල් එකේ boat house එක කරන්නෙත් අපි
adeee
ආද්‍යාත්මික සුවේ තමා ඩිලා අයියා 😎😎❤️🔥එනකම් හිටියෙ සුපිරියක් තම 👍
sirawata bn..
aniwa
මම පස්සේ හොයලා බැලුවේ එයා තමා ආකිටෙක්ට් :D
Geoffrey bawa තමයි architect Benthota beach එකේ
Benthota beach Room eke Ara bath tub eka gawin opening ekak thiyala thiyenne aththtm ayye eliye thiyana view eka balanna. Room eke wena dewal balanna nemei😬
7:42 මම පස්සෙ හොයල බැලුව. එයා තමා ආකිටෙක්ට්.
බෙන්තොට මාරයිනෙ සගෝ 😍😍😍 වෙලාවක යමුත??? ❤️❤️❤️
Yammm
ජෙෆ්රි බාවා ගෙ සහොදරයෙක් වෙන බේවිස් බාවා හිටපු ගෙදර තියෙන්නේ ඔය කිට්ටුව ප්‍රසිද්ධ තැනක් නෙමෙයි ඒත් මට හිතට අල්ලපු තැනක් සෑහෙන්න foreign travelers ල එනවා ඒක බලන්න
Jeffrey bawa ❤️❤️❤️ and channa daswattha ❤️❤️
Cinnamon Benthota එක Geoffrey Bawa ගෙ students ලා හදලා තියෙන්නේ.
7:03 cam එක හරවපු විදිය 😯😍 noice
මමත් හරිම ආසයි ඔයාගෙ ගතිගුණ වලට ඒ මනුස්සකම් වලට මම වැඩි දවසක් නැහැ ඔයාගෙ යු ට්යුබ් බලන්න අරගෙන ඔයාගෙ දියුණු විමේ රහසත් එකයි ඔයා අසරණ අයට සලකද්දි ලොකු සතුටක් දැනෙනවා බොරුවට කියන දේවල් නෙමෙයි හදවතට දැනෙන දේවල් ටික මේ කියන්නෙ ඔයා ගැන ගොඩාක් සතුටුයි
Bro I am your die hard fan! අවුරුදු ගානක ඉදන් ෆලො කරන සුපිරි චරිතයක් ඔයා✌️
Vlog එකක් එන කල් බලන් හිටිය මම ❤️❤️❤️
බලන්න කලින් කියන්නෙ මෙකත් සුපිරියක් තමා😍😍😍😍😍😍😍
Giyapu hodama thenak thama unlimited liquior.. but no bites.. jumbo penuts ekakwat sakkuwe dagena yanna drinks dana aya
තාත්තත් එක්ක පෝඩ්කාස්ට් එකක් කරන්න ... නිකන් ෆිලෝසොෆි , බිස්නස් , ලයිෆ් එක ගැන (තාත්තගෙන් අහන්න ඕන දේවල්.. උදා- දැන් ලමයෙක් හැදුවාම ඒ ලමය ට ආදරයක් ඇතිවෙනවා නේ අන්න ඒක වෙන්නේ කොහොමද ? තාත්තගෙ පලවෙනි බූට් එක, තාත්ත ජීවිතේ වැඩියෙන් ම සතුටු උන දවස වගේ පරශ්න.... ) අහන්න
දවසක අයියා ඉන්න තත්වෙට එනවා🙁❤️
Apith Benthota beach ek kittuwa meheth innawa Oyage fans la ayye..
කොහොමහරි ගේමක් ගහලා අයියලා වගේ තැනකට එනවා අයියේ අනිවාර්යයෙන්.blogs ඔක්කොම බැලුවා මම ආසයි ඒ වගේ ජීවත් වෙන්න.අනිවාර්යයෙන් ඉක්මනට තැනකට එනවා ❤️🥺
Dilshan bro oyawa mata hambune iye ude kaluaggala. Thisara ekka. ❤️❤️
Patta අපිත් ගියා වගේ තමා.මේවගේ vlog hamadama dannoo🔥❤️❤️
vlog eka supiri 🤟❤️❤️❤️
ගමේ හොටෙල් එකටම ඇවිත් දන්නේත් නෑ දන්නවනම් එනවා බලලා යන්න
පට්ට
හෙට Maths, good vlog btw❤️
Ammo ada nikan auruduwage chabhith video dala dila aiyath video dala🤗
ගැම්මක් තමා ඩිලා අයියේ😍❤️🔥
Fkinf motivations , දියුනුවෙන්න ඕන කියල හිතෙන්නෙ අයියගෙ විඩියොස් බැලුවම ❤
Aiye ara faiver gana video ekak gennako mula idan patan ganna ekkenekta mula idan wada karan yana widiya
දැන් නම් v8 එක ගැම්මක් අයියේ❤️
Phone eka unath meke display ekak thiyenwa
අපි ගියා වගේ තමා ❤😊 #proudtobeadilshanfan
hamma ❤️
Didn't you give a grasshopper review few years ago?
"LIFE" Thanks for inspiring young guys
ඇයි රත්තරං අයියේ කලින් කිව්වේ නැත්තේ අපේ පැත්තේ එනවා කියලා අල්ලපු හෝටලේට ඇවිල්ලා ගිහින් ( RiU Hotel ) දන්නේ වත් නෑ දුකයි ආහ් ගොඩාක් දුකයි කමක් නෑ ආයේ කවදා හෝ දවසක හමු වෙමූ.... 🥺
Ayye blogger ekata adsense approval ganna 6 month parana blogger account ekak onida??
මාත් කරනවා අයියේ හෙල්ප් එකක් ඔනී ...
🙏🙏✌
RIU kiyanne supiri hotel ekk ayye math gihilla thiyanwa eekata gahanna hotel ekk nh
අලුත් airdrops telegram එකෙ දාන්න plz
Dilooo, loku video deepiyaw🥺🥺 20min wath aduma
Dila aiye adare hemadamath🤩
07:42 jefri බබා තමයි ඩිසයිනර්
උඹේ video එකක් ඇවිල්ලා කියලා notification එක ආපු ගමන් depression කැලේ බං . Thanks for it .❤
මම පස්සෙ හොයල බැලුවා.එයා තමා අකිටෙක්චර්😌😇
❤️❤️❤️ enakam balan hitiye.. manda pama kiyalath hithuna...❤️❤️
Aiya ge hotel vlog eka superb. 🖤
Dilshan Aiya ❤️
Bentota කියන්නේ ගෙවල් ලග.. දන්නවනම් එනවා 🙂
RIU එකේ සෙනග නැද්ද දැන්.? අපි යනකාලේ සෙනග පිරිලා
Aththtama honda hotel ekak.apith giya ookata.maarama lassana thanak.
Good job ayye 😍
සුපිරි 😌
Best vlogs in sri lanka❤️
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
දැන්නම් V8 එක සුපිරි අයියේ 👍👍 😍😍
Bro, v8 eke rim set eka maru karanna. Bodykit ekata match wenne naha
මේ hotels දෙකෙන් හොදම මොකක්ද ඔයාට?
athatamai ai lap 2 use karanne
Airdrop video oneee
අඩෝ අර එංගලන්තේ ඩයල් එක අර ටැමිල් ෆිල්ම් වල නලුවා වගේ නේ..😂😂
Background music eka adui ada nam 🙂🙂
හොඳ ඉදිරිපත් කිරීමක් . විස්තර බෙදාගැනීමට ස්තූතියි .
video download karala balana ayath innava ati
මමත් බෙන්තොට.❤️😍💥
අහුන්ගල්ලෙ රියූ එක 🥲 ගෙවල් ලගටම ඇවිල්ල ඩිලා අයියා
o/l exam asse dilshan ayyage vlog balana mama
ඔයාට ගෙදරින් වටින්නේ v8 එක හැරුණහම hard disk දෙකද
V8 ekata wada hard disk eka
Ape paththata awith ❤️❤️❤️
Gammac thamai ithin ✌️🌝
හොඳම කෑල්ල 👉😂 තේකක් ඕනේ එක කිව්ව විදිය😁
im here 14 trynna be like you ma boy you always motivate my shit dawg im finna be like you
බෙන්තර ❤️😍
ඩිලා අයියා හොටෙල් review supiriyak thama 😍❤
ගාන එහෙම කිව්වෙ නෑනෙ
ඇති යා....න්තං කම්මැලිකමේ හිටියේ😌❤🔥
0:29 Wagon R ටික 😆
දොරට ගහපු විදිහට අම්මා බය වෙලා එලියට ආවෙ😂❤️
apith awa ohe
ගැම්මක්❤
dila ayye RUclips gena A to Z videos tikak dannako
අනේ අයියේ ගේම් play කරන්න්කෝ..තාම ඔයාගෙ පරන වීඩියෝස් බල බල ඉන්නෙ..අනේ කරන්නකෝ
අපේ ගෙවල් ලග ඔය හොටෙල් දෙකම. දන්නවා නම් එනවා 😊
yoo ayya
අනේ දිග වොලොග් එකක් ඔනි
Sea view එක🤩
අයියගෙ video කියන්නෙ වෙනම brand එකක් 🖤
Supiriyak
අහුන්ගල්ල රියූ හොටෙල් එකද ඒ
මේකටද උඹ ගියෙ ? මරු මරු...
අඩ්ඩෙහ් RIU එකට ඇවිල්ලා, අපේ ගෙවල් ලගනේ
GG💕