Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම ඔයාලගෙ හැම comment එකක් ම කියවනවා.. ආදරෙයි ❤️
❤❤❤😢
Hmmm🖤🖤🖤😫
Ne 😊
❤
❤❤❤❤
තනියම ඉන්න වෙලාවට,,😢රෑ උනාම දැනෙන පාලුවට,,😢කවුරුත් නැති මට මෙ සින්දු ටික ගොඩක් වටිනවා ,,,😔😔 මන් වගේ තවත් අය ඉන්නවද....💔🥺
❤️🩹❤️🩹
@@WenuliSathsarani 🤔 එහෙමද 😂
Oww aakaaththa
මේ සින්දු අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺🫀❤
ඕ😮
@@DigalladurageChandra mh 🥺❤
Ooooo..
Hmmm ow😢
Mata 15
රෑට නින්ද යන්නැති උනාම අහන්න මරු සිංදු ටික🥺💔🥀
Owu ane eka athth❤❤😢😢
Eka atta❤😊
Hmm😔😢
ආදරෙ ඉස්සරහ ඇයි මෙච්චර මිනිස්සු අසරණ වෙන්නේ....❤️🩹🥺❤️🩹🥺
@@hameshaweerakkodi2585 ❤️🩹
අවංකව ආදරේ කරන නිසා සෑම තැනකම අසරණ වෙනවා 😊
😢😭
Me loke godakma duk widinne awanka kello
Ane ow දෙයියනේ 😢
හැමදාම මන් වගෙ හිත හදා ගන්න අහන කට්ටිය කො 🙂🙂
ඉන්නවා
✋
Iinawa
ආදරේ තරම් මිනිස්සු අසරණ කරන්නෙ නෑ වෙන කිසිම දෙයක්..😢
❤️❤️
අපි ආදරේ කරන කෙනා එයා දාල යන්නේ නෑ කියලා දැනගත්ත දවසට එයාල අපි වෙනුවෙන් වෙන් කරන කාලය එන්න එන්නම අඩු වෙනවා කවදාවත් ආදරේකදි මුල් කාලෙ වගේ හැමදාම ඉන්න හම්බවෙනවා කියල හිතන්න එපා ඒක තේරුම් ගන්නෙ නැතුව ආදරෙ කරාම අපිටමයි ඒක දරා ගන්න අමාරු දාල ගියාට වැඩිය දුකයි ඒක 😢
😢😢😢😢
@@NaveeshaSandeep ❤️❤️
Math kenekta adare karanawa eth api dennagema gewal walin poddakwath kemathi nh apita. Eth man eyt, eya mt adare krnw.. Ape anagathe kohoma weida dnne nh.. Man 8ta wasaredi eyath ekka yaluwune dn man 12ha wasare.. Ane ape sambandeta mona weida.. Man eyawa prathikshepa krpu hama mohothakma eya mt godk adre kra.. Dntath api apita godak adrei.. Ane api dennata issrahata mona weida..
@@NaveeshaSandeep ❤️🩹
@@drmadasdarme9702 හැමදේම හොඳ විදියට විසඳේවි
හිතට මහ ගොඩක් දුක දැනුනනම මම කරන්නේ සින්දු අහන එක .එ සින්දු එක්කම දුක දිය කරලා හරින එක ...අදත් ඒම දවසක් ....😊😥😥😥
😊
❤💔
😢❤
Me too....😢
@@kumudikapresadini2988 ❤️❤️
*ප්‍රේමය යනු,**ලැබිය යුතු පරිත්‍යාගයක් මිස,**යැදිය යුතු සිගමනක් නොවේ...!! 😒✌️*
හ්ම්ම්🥺🥺💗
Att kthwk🙂
❤❤❤
ඒත් මිනිස්සු හදවතටම දැනුනු අය ලග සිගමන් යදින්න උනත් ලෑස්තියි 😣🥺💔
හ්ම්ම් 🥺
මේ සුන්දුව අහද්දී ඔක්කොම අමත වෙලා යනවා 😢😢😢 😢
Sunduwa namai sinduwa😂😂😂😮
මේ සිංදු අහන්න කැමති , අහන අවුරුදු 16 අයත් ඉන්නවද ???🤘🤘🤘😊
hm mt 16 😊
maath ithin 15 wains aneeee❤❤😂😊
මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පණ ඒත් එයා මගෙ නෙවෙයි දැං කමක් නැහැ මැණික ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් හැමදාම හිනා වෙලා ඉන්න මං ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි මේ ආත්මෙ මගෙ නොවුනට කමක් නෑ මැණික ලබන ආත්මෙ අමතක නොකර මගෙ වෙන්න ඕනි මොකද මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරන් මේ හුස්ම තාමත් වැටෙන්නේ ඔයා නිසයි හරි මහන්සි මට මැණික ඔයා නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද කියලා මතක් වෙනකොට මගෙ පපුව පිච්චෙනවා මැණික..🥺❤️🩹❤️🌍
ඔයාගේ ආදරෙ අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන🙏❤
Matath thibba ehema adarayak MN thawamth hithin adare krnwa.
😢
ඇත්ත 😢🫂😞
@@Rajapaksha2885 ❤️🩹❤️❤️❤️
මගෙ පණටත් වඩා ආදරෙ කරපු ඔයා මාව දාලා ගියාට කමක් නෑ❤❤❤❤❤මැණික පරිස්මින් ඉන්න ඔයා ඉන්න තැනක
එයා මැරෙන්න කලින් අන්තිමට එයාට අහන්න යවපු සිංදුව මන්.එත් හිනෙකින්වත් හිතුවේ නෑ එයා එහෙම කර ගනී කියලා.අදට අවුරුද්ද ක් නිවන් සුව රත්තරන් 😢😢❤❤🙏🙏🙏🙏
❤😢
❤❤😢😢😢😢
@@deepikakumari9162 ❤️
ආදරය ඔක හොදට හිටපු මිනිස්සු පන පිටින් මැරුවා...😊💗🕊️
හ්ම්ම්ම්ම් 😢🫀🥺🔥
ලබාගනු බැරි තැන බලාහිදීමද ප්‍රේමයයි.... ❤️🩹
ඔව් එයා කවදාහරි එයි කියලා තාමත් බලන් ඉන්නවා ආදරෙයි තවත් එදා වගේම 😔💔
එයා එද්දී බලන් ඉන්නෙ මම විතරද😢❤
ඔව් එයා කවදා. හරි එනකම් මන් බලාගෙන ඉන්නවා ❤ thudu ❤❤❤
@Sadu_poddi_4768 ❤️
කවදාවත් ලැබෙන්නෙ නැති දෙයකට ආදරය කරන මම🥺🥺🥺🥺
හිතට තදින්ම දැනෙන ලස්සන සිංදු ටිකක් 🥺🥺🥺 කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් ආදරේ ලග අසරණයි 🥺
❤️❤️❤️
මටත් දුකක් දැනුනා ම මේවා අහගෙන ඉන්නවා😔💔
@@podiyaka-akash ❤️❤️
මට ඔයාව ගොඩාක් මතක් වෙනවා එත් මං තනියම ඉස්සර අපි කරපු ආදරෙ මගෙ හිත ගොඩාක් රිද්දනවා මං මං මෙ දෙවල් වලින් ඇත් වුනේ එකමයි මං කොහෙ හිටියාත් ආදරෙයි ඔයාට .....❤️💫😔ඔයා වෙන කෙනෙක්ට හිත දිලා තිබුනාත් (N)👀💔💔
මිනිස්සු වෙනස් උනාට , මතක වෙනස් කරන්න බෑ ........😔😔😔😔😔
@@dhammikadamayanthi1850 🥰🥰🥰
@@Wathsala-zk8xn ❤️❤️
අාදරේ කියන්නේම මාහා දුකක් බං 💔💔💔💔😭😭😭😭😭
එයාව ඇයි මෙච්චර මතක් වෙන්නේ 😢
අපි අපේ බැදිම් වැඩි කරගන නිසා තමා මේ සෙරම කලකිරිම් එත් මම ඔයාට ආදරෙයි සුදු❤️🩹❤️🩹
@@PurnaSadew ❤️
මෙවා අහද්දි වෙනම තනි වුන ලොකෙකට යනවා ❤😢❤
ප්‍ර්මය...ඉතින් ප්‍ර්මය සැවොම කියන්නෙ තනිකම සුන්දයිනමුත් සැවොම සොයන්නෙ තනිකමක් නැති ජිවිතයක් ආදරය කියන්නෙ දුක පිරුනු ලොකයක්.ඉතින් හොද නැද්දසුන්දර තනිකමක්....😔😔😔
@@djmJayasekara ❤️❤️
දුකට අහනේ මේවා තමාා😢😢😢😢😢
අැයි අාදරෙ අවන්ක නැත්තෙ එක මටවත් තෙරෙන්නැ 😢😢😢😢❤
❤️🩹
ආදරේ කරන අය දාලයන්නේ ඇයි ද දන්නේ නෑ හැබැයි ඒ වෙදනාව කටත් දැනෙන්න එපා❤❤❤😂😂😂😢😢
❤️
තරෙන්නැ මට මොනා කියන්නද කියලා එත් හිකේ ප්‍රශ්න ගොඩයි අඩන්න හේතු දාහයි එක් මං හැමොටම පේන්න හිනා වෙලා හිටියා තාමත් එහෙම්මම ඉන්නවා ඉස්සරහටත් .... එත් දන්නැ මේ ප්‍රශ්න වලට කවදා කොහොම විසදුමක් ලැබෙයිද කියලා එත් .ඉවසිමෙන් බලන් ඉන්නවා .තව දෙයක් හිත අවුල් වෙලා ඉන්න මෙ වෙලාවෙ මේ සින්දු ටිකනං ගොඩක් හිතට වැදුනා 😔මං ප්‍රර්ථනා කරනවා මගෙ හැම ප්‍රශ්නයක්ම වගේම මේ වෙලාවවෙ මේ සින්දු අහන දුකින් ඉන්න හැමොගෙම හිත වගටත් සහනයක් ලැබෙන්න කියලා ...😊ඇත්ත බැදිම් නිසා මයි මේ ලොකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්නෙත් ඒ වගේම තමයි දුකිනුත් මාත් බැදිම් නිසා තමයි අද විදවන්නෙ ඒත් මං ආසයි මේ බැදිම් වලට මට මේ බැදිම් ඕනෙ දෙවියනෙ කොච්චර මට වේදනාවක් දුන්නත් මං මේ බැදිම් වලට ඒ අයට ගොඩක් ආදරෙයි
Oyage adare apahu oya lagata ewi
@@Sachini-u2e ❤️
@@ChandimaSamanmali-h5m ❤️🩹❤️🩹❤️🩹
Ika mant oyage pashna nathi wenna kiyal parna karanva kauru unath oyath manusaeyeknr 😔
Ducak denena hama welawakama mn nam me sindu ahanawa denuth ehama awasthawak 😊❤ ducen inna hama kenektama Hina wenna hethuwa ennama onii kiyala mn parthana karanawa 😊
ජීවිතේ වෙන කාටවත් නොදුන්න තැනක් මන් ඔයාටදුන්න . ඒත් ඔයාට ඒ ආදරේ විහිඋවක් උනා 😢 ඒත් ම්න් තාමත් ඔයාට මහ ගිඩක් ආදරෙයි මැනික ❤ ( Dinu bhh) ❤❤❤❤❤❤❤ sadhuuuu......>>>>>>>>>>😢😢😢😢
😢😢
Eyath e adareyy vihiluvakata gaththEthakota mage passen kollek ava mava vihiliuvakatta gaththa kena kivva eyath ekka inna kiyala ita passe mamma eyata kmathi una 😢😢Eyage sathuta eka kiyala hithalaAneee eth mage manikata duuna thana katavath denna baEth eya dunna mathaka vala mamma ehemma jivath vennava Adareyyy thamath❤😢😢
@@dhammikadamayanthi1850 ❤️❤️
අතීතය මතක් වෙනකොට ගොඩක් හිත පෑරෙනවා.මේවා අහද්දි හිත ටිකක් හරි හැදෙනවා.... 😣😣😣😣
❤❤❤❤❤🎉නියමයි🎉🎉🎉🎉🎉
Thanks..
❤❤
මගේ සුදුව ගොඩාක් මතක් වෙනෝ🥺🥺🥺 එත් එයා මව දලා ගිහින් ඉවරයි.... 😔😔 හැමදාමත් මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු ❤️🫶
❤❤❤❤❤
matath okama thama une
@@D.Nadun9 අපේ ලැබීම තමයි 🥺
Sirawatama එක අපේ ලැබිම වෙන්න ඇති නෙද 🥺🥺
@@Hithuwakkari-x5d ou ape labima 😢🥺
පරිස්සම් කරන්න දන්නෙ නැති අයට අයිති වෙන්නෙ නෑ ලමයෝ...දුකකට තියෙන්නෙ උදෙ හවා දයිනික ජිවිතේ වෙනස් උනු එක විතරයි....ඔයා අහිමි උනාට දුකක් නැ..මොකද රැකගන්න උවමනා උනානම් හැකි තැන් ඔයා විසින්ම අතැරගත්ත....
ලොකු බැදීමක් උනොත් එක තප්පරයක් ඇති කැඩිලා යන්න 🙂❤️
@@Madushani2006 ❤️🩹
ඔයා නැති දුක තවමත් මට දැනෙනවා රත්තරං .ඔයා සදහට ම මාව අමතක කරේ කොහොමද මැනික.ඒත් ඔයා තවමත් මගේ මතකයේ ඉන්නවා .ඔයා කැමති දවසක මාව හොයන් එන්න මම එතකම් මග බලන් ඉන්නම් මගේ රත්තරන් 😢❤. ආදරෙයි හැමදාමත් ගොඩක් ඔයාට .
ඒක පාර්ශවීය ආදරේ කියන්නෙම දුකක් නෙවේද මාස 10 දැන් ☺️❤️🩹
අපි කොච්චර ආදරේ කරත් මාස ගානක් ආදරේ කරත්, අවුරුදු ගානක් ආදරේ කරත් වැඩක් නෑ යන කේනා ඕන තරම් බොරු හෙතු හදාගෙන දාලා යනවා මයි.....😢😢😢
Hmm❤❤❤😢😢😢
Maru hode ☺️
Thanks ❤️
මගේ ජිවිතේ ඔයාට තිබ්බ තැන වෙන කෙනෙකුට දුන්නේ නෑ.ඒත් ඇයි ඔයාගේ ජීවිතේ මට තිබුණ තැන වෙන කෙනෙකුට දුන්නේ.මම ආදරෙයි තාමත් Dhanu❤
🫀❤️🩹
ලබන භවයෙ මගේ විතරක් වෙන්න ඕන .එක තමයි මගේ එකම පැතුම ...ඉස්සර වගේ තාමත් ගොඩක් ආදරේ යි සුදු (N).හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ..😭💔😔
@@solobeat08මාත් කෙනෙක්ට ආදරේ කරනවා ඒත් මන් දන්නවා එයා නොලබෙනවා කියල ඒ දැන දැනත් ආදරේ කරනවා ලබන ආත්මයෙව් මගේම වෙන්න (N)
මගහරින ආදරය ලග මගහරිනනෙකු මිස ආදරය යදින යාචකයෙකු නොවිය යුතුය 🥺🥺😫මගේ ජීවිතේ මං ඉගෙන ගත්ත ලොකුම දෙයක්😊I miss you❤T❤
එක්වෙන්න බැරි නම් ඇයි දෙවියනේ 😔 එම හිත් මුණගැස්සන්නේ 💔
😥
❤😢 අනේ ලග ඉන්න ඔනිම වේලාවට කවුරුත් නැති උනාම මාරම අවුල් 😢😊
😢😢😢
Hmm 😪💔
hmmm
මට එයාට ගොඩක් ආදරෙයි එයාව මතක් වෙනවා හැම තත්පරයම 🫶 එයා තමා මගෙ හුස්ම ටික 🫂 මං මෙච්ච්ර ආදරෙ කරලාත් එයාට මගෙ ආදරෙ තෙරෙන්නෙ නැ මට එයාව කොච්ච්ර වටිනවාද කියලා එයාට දැනෙන්නෙ නැද්ද 😢💔 සුදු මං මගෙ පනටත් වඩා ඔයාට ආදරෙයියී මැනික ( Shashika ) ❤🧸🌍
එයාගෙ සතුට වෙනුවෙන්......එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බල බලත් එයාටමනම් හිත ආදරේ කරන්නෙ..........එතනියි අමරනීය ප්‍රේමය තියෙන්නෙ 😥🥺💔
@@SachinKaweesha ❤️
ආදරේට ඇයි මෙච්චරට ඇබ්බැහි වෙන්නේ 😢😢
අනේ මන්දා ඒක තමා මට තෙරෙන්නැ බන් කියන්න 😢
මේ වගේ සිංදුවක් ඇහෙද්දි කොහෙ හිටියත් ඔයාව මතක් වෙනව මැණිකෙ,ඔයාව මට නැති වුනේ යාළුවො කියල මං ආස්‍රය කරපු අය කියපු කටකතා විශ්වාස කරපු හින්දා,මං එදා ඔයාට ඒ ව්ඉදියට කතා කරේ නැත්තන්,අදටත් ඔයා මං ගාව ඉන්නවා,සම්පූර්ණ වැරැද්ද මගේ,ඒකට මං අදටත් විදවනවා මැණිකෙ,හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න,ආදරෙයි අදටත් මගෙ මැණිකට🫅❤️🩹
😢😢😢😢😢
👍
සිතින් විතරක් ආදරේකරපුමම 🥲🤫තාමත්☺️
Mage kena mawa Dala giya.dan eya mage newe habai eya sathutin thiyannai mata one❤❤❤
13 ❤❤❤❤❤
හිතහැදුනා❤❤❤❤
@@UpulKumara-j3u ❤️❤️
adare unat kawadwthm ekthu wenn bh kiyla daneddi 😪eth adarei💓
Mt eya nathuwa ba❤❤❤
අවුරුදු 14 කට්ටිය ත් ඉන්නවා ද මේ සින්දු අහන... 🙂❤️🫂
ඇගිම් වලට ඇබ්බැහි උනාහම දුක හිතෙනවා බන් ඒත් මොනවා කරන්නද 😢 වෙන්න තියන දේ වෙනවා කොහේ කොතන ඉටියාත් ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න S+C 😔
hithen adare Kara eth manika man oyava dakinna koitharam perum puranavada. Kohe giyath, Mona karath mage as thamath hoyanne. Oya man kawda kiyalavath Danna eth man oyata mage sihina tharamatath vada adarei.💟
@@Priyanthidisanayake-c8f ❤️❤️
මන් ඔයාට ආදරෙයි මැනික ඒත් මන් නිසා වෙච්ච දේට සමාවෙන්න. ඔයා හැමදාකම සතුටින් පරිස්සමට ඉන්න එච්චරයි මට ඕනි♥️🥺
😂😂 හිත හැදෙන්නෙ නැ බන් පෑරෙනවනෙ 😮
😂
Dukeee sathuten ennaa❤️❤️❤️❤️❤️❤️❤️ mga pana
ආදරෙ කරාන්න හිතෙනවා.❤❤❤❤🎉
😭😭😭😭😭❤ මන් ගොඩක් eata ආදරේ යි ❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤️😊
Ow mata 17
Lassanaiiii sindu tika❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘
@@Ganga-en9ln Thanks..
Adare vidawala awasane widawanawa jivitha kalema..mari mari jiwath wena minissu athare sathutin inna hamatoma kiyanne thamange adaree nathi karaganna epa ..oyage adaree tharam watina thawa kenekgen adare hoyanna epa 😢
සුපිරී❤
මගේ පන මම ඔයට හැමදාමත් ආදරෙයි මගේ ජිවිතෙටත් වඩා මැනික ❤තරුශ්ක❤ ගිම්හානි❤
ඉන්නවා 😢
ඉන්නවා❤️❤️❤️❤️❤️❤️♥️
@@samanthikadahanayaka1398 ❤️❤️
ආදර යනු රාගය නොව විශ්වාසය මත බැදුණු ප්‍ර්මයයි ❤️❤️❤️දුක් වෙන්න එපා මුහුදේ එක මාලුවෙක් නෙවේ ඉන්නේ මාළු ගොඩක් ඉන්නවා 😭😭😭
හිත තවත් අවුල් වෙනවා විතරයි 😢😢😢😢😢 මොකද අහනවා ඉතින් කවදා හරි හුස්ම යයිනෙ එතකොට අමතක වෙල හිත හැදෙයි
Kochchrra ahuwath epa wen na🥰
මේ සින්දු අහද්දි ඔක්කොම අමතක වෙනවා❤❤❤❤❤😢
😢ow❤
සුපිරියි❤❤😂
Thnks
Ow innooo
15 අය එන්න❤❤
15
ලස්සන song එකක් මේක❤❤❤❤❤❤❤❤❤❤❤
@@PiyumiRajapaksha-e1p Thanks❤️
Sindu tikanam maru👍
Ow❤
Super ❤❤❤❤❤❤
thanks
මාර වේදනයි😣😣 ඔයාව මතක් වෙනවා මැනික❤😣T
😢❤❤❤❤
Adrayak labanna pin karala tiyenna one broo 💔💔💔😭😭😭
ලස්සන සිංදු ටිකක් ❤❤❤ 🫶🫶
Hi
Ooooo❤❤❤
pattai e song tika😌😌❤❤
@@HariniChathurya thanks ❤️
rata nindata yathdi ahanna hodama sindu tika love❤❤❤❤😢😢😢😢😢😢💔💔💔💔💔
@@SuraniSurani-z8h ❤️
Lassanama song collection ekak❤
Thanks...
@@LahiruLakshan-i8t hi
අපිට ආදරේ නැති හිතකට ආදරේ හිතෙන එක කරැමයක් 🙂🥴🥺🙂
🥺
Niyamai
නියමයි
මේ සින්දූ අහන්නෙ අවුරැද්දක් තිස්සේ----❤❤
Supiri❤❤
හරිම ලස්සන සිංදු ටික❤❤
මටත් දුක දැනුනාම අහනවා 😢
maru ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
මම ඔයාලගෙ හැම comment එකක් ම කියවනවා.. ආදරෙයි ❤️
❤❤❤😢
Hmmm🖤🖤🖤😫
Ne 😊
❤
❤❤❤❤
තනියම ඉන්න වෙලාවට,,😢රෑ උනාම දැනෙන පාලුවට,,😢කවුරුත් නැති මට මෙ සින්දු ටික ගොඩක් වටිනවා ,,,😔😔 මන් වගේ තවත් අය ඉන්නවද....💔🥺
❤️🩹❤️🩹
@@WenuliSathsarani 🤔 එහෙමද 😂
Oww aakaaththa
මේ සින්දු අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ...🥺🫀❤
ඕ😮
@@DigalladurageChandra mh 🥺❤
Ooooo..
Hmmm ow😢
Mata 15
රෑට නින්ද යන්නැති උනාම අහන්න මරු සිංදු ටික🥺💔🥀
Owu ane eka athth❤❤😢😢
Eka atta❤😊
Hmm😔😢
ආදරෙ ඉස්සරහ ඇයි මෙච්චර මිනිස්සු අසරණ වෙන්නේ....❤️🩹🥺❤️🩹🥺
@@hameshaweerakkodi2585 ❤️🩹
අවංකව ආදරේ කරන නිසා සෑම තැනකම අසරණ වෙනවා 😊
😢😭
Me loke godakma duk widinne awanka kello
Ane ow දෙයියනේ 😢
හැමදාම මන් වගෙ හිත හදා ගන්න අහන කට්ටිය කො 🙂🙂
ඉන්නවා
✋
ඉන්නවා
Iinawa
❤
ආදරේ තරම් මිනිස්සු අසරණ කරන්නෙ නෑ වෙන කිසිම දෙයක්..😢
❤️❤️
අපි ආදරේ කරන කෙනා එයා දාල යන්නේ නෑ කියලා දැනගත්ත දවසට එයාල අපි වෙනුවෙන් වෙන් කරන කාලය එන්න එන්නම අඩු වෙනවා කවදාවත් ආදරේකදි මුල් කාලෙ වගේ හැමදාම ඉන්න හම්බවෙනවා කියල හිතන්න එපා ඒක තේරුම් ගන්නෙ නැතුව ආදරෙ කරාම අපිටමයි ඒක දරා ගන්න අමාරු දාල ගියාට වැඩිය දුකයි ඒක 😢
😢😢😢😢
@@NaveeshaSandeep ❤️❤️
Math kenekta adare karanawa eth api dennagema gewal walin poddakwath kemathi nh apita. Eth man eyt, eya mt adare krnw.. Ape anagathe kohoma weida dnne nh.. Man 8ta wasaredi eyath ekka yaluwune dn man 12ha wasare.. Ane ape sambandeta mona weida.. Man eyawa prathikshepa krpu hama mohothakma eya mt godk adre kra.. Dntath api apita godak adrei.. Ane api dennata issrahata mona weida..
@@NaveeshaSandeep ❤️🩹
@@drmadasdarme9702 හැමදේම හොඳ විදියට විසඳේවි
හිතට මහ ගොඩක් දුක දැනුනනම මම කරන්නේ සින්දු අහන එක .එ සින්දු එක්කම දුක දිය කරලා හරින එක ...අදත් ඒම දවසක් ....😊😥😥😥
😊
❤💔
😢❤
Me too....😢
@@kumudikapresadini2988 ❤️❤️
*ප්‍රේමය යනු,*
*ලැබිය යුතු පරිත්‍යාගයක් මිස,*
*යැදිය යුතු සිගමනක් නොවේ...!! 😒✌️*
හ්ම්ම්🥺🥺💗
Att kthwk🙂
❤❤❤
ඒත් මිනිස්සු හදවතටම දැනුනු අය ලග සිගමන් යදින්න උනත් ලෑස්තියි 😣🥺💔
හ්ම්ම් 🥺
මේ සුන්දුව අහද්දී ඔක්කොම අමත වෙලා යනවා 😢😢😢 😢
Sunduwa namai sinduwa😂😂😂😮
මේ සිංදු අහන්න කැමති , අහන අවුරුදු 16 අයත් ඉන්නවද ???🤘🤘🤘😊
hm mt 16 😊
maath ithin 15 wains aneeee❤❤😂😊
මං ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පණ ඒත් එයා මගෙ නෙවෙයි දැං කමක් නැහැ මැණික ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් හැමදාම හිනා වෙලා ඉන්න මං ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි මේ ආත්මෙ මගෙ නොවුනට කමක් නෑ මැණික ලබන ආත්මෙ අමතක නොකර මගෙ වෙන්න ඕනි මොකද මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරන් මේ හුස්ම තාමත් වැටෙන්නේ ඔයා නිසයි හරි මහන්සි මට මැණික ඔයා නැතුව මම ජීවත් වෙන්නේ කොහොමද කියලා මතක් වෙනකොට මගෙ පපුව පිච්චෙනවා මැණික..🥺❤️🩹❤️🌍
ඔයාගේ ආදරෙ අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන🙏❤
Matath thibba ehema adarayak MN thawamth hithin adare krnwa.
😢
ඇත්ත 😢🫂😞
@@Rajapaksha2885 ❤️🩹❤️❤️❤️
මගෙ පණටත් වඩා ආදරෙ කරපු ඔයා මාව දාලා ගියාට කමක් නෑ❤❤❤❤❤මැණික පරිස්මින් ඉන්න ඔයා ඉන්න තැනක
එයා මැරෙන්න කලින් අන්තිමට එයාට අහන්න යවපු සිංදුව මන්.එත් හිනෙකින්වත් හිතුවේ නෑ එයා එහෙම කර ගනී කියලා.අදට අවුරුද්ද ක් නිවන් සුව රත්තරන් 😢😢❤❤🙏🙏🙏🙏
❤️🩹❤️🩹
❤😢
❤❤😢😢😢😢
@@deepikakumari9162 ❤️
❤❤❤
ආදරය ඔක හොදට හිටපු මිනිස්සු පන පිටින් මැරුවා...😊💗🕊️
❤️🩹❤️🩹
හ්ම්ම්ම්ම් 😢🫀🥺🔥
ලබාගනු බැරි තැන බලාහිදීමද ප්‍රේමයයි.... ❤️🩹
ඔව් එයා කවදාහරි එයි කියලා තාමත් බලන් ඉන්නවා ආදරෙයි තවත් එදා වගේම 😔💔
එයා එද්දී බලන් ඉන්නෙ මම විතරද😢❤
ඔව් එයා කවදා. හරි එනකම් මන් බලාගෙන ඉන්නවා ❤ thudu ❤❤❤
@Sadu_poddi_4768 ❤️
කවදාවත් ලැබෙන්නෙ නැති දෙයකට ආදරය කරන මම🥺🥺🥺🥺
❤️❤️
හිතට තදින්ම දැනෙන ලස්සන සිංදු ටිකක් 🥺🥺🥺 කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් ආදරේ ලග අසරණයි 🥺
❤️❤️❤️
මටත් දුකක් දැනුනා ම මේවා අහගෙන ඉන්නවා😔💔
@@podiyaka-akash ❤️❤️
මට ඔයාව ගොඩාක් මතක් වෙනවා එත් මං තනියම ඉස්සර අපි කරපු ආදරෙ මගෙ හිත ගොඩාක් රිද්දනවා මං මං මෙ දෙවල් වලින් ඇත් වුනේ එකමයි මං කොහෙ හිටියාත් ආදරෙයි ඔයාට .....❤️💫😔ඔයා වෙන කෙනෙක්ට හිත දිලා තිබුනාත් (N)👀💔💔
මිනිස්සු වෙනස් උනාට , මතක වෙනස් කරන්න බෑ ........😔😔😔😔😔
@@dhammikadamayanthi1850 🥰🥰🥰
@@Wathsala-zk8xn ❤️❤️
අාදරේ කියන්නේම මාහා දුකක් බං 💔💔💔💔😭😭😭😭😭
එයාව ඇයි මෙච්චර මතක් වෙන්නේ 😢
අපි අපේ බැදිම් වැඩි කරගන නිසා තමා මේ සෙරම කලකිරිම් එත් මම ඔයාට ආදරෙයි සුදු❤️🩹❤️🩹
@@PurnaSadew ❤️
මෙවා අහද්දි වෙනම තනි වුන ලොකෙකට යනවා ❤😢❤
❤️🩹❤️🩹
ප්‍ර්මය...
ඉතින් ප්‍ර්මය සැවොම කියන්නෙ තනිකම සුන්දයි
නමුත් සැවොම සොයන්නෙ තනිකමක් නැති ජිවිතයක්
ආදරය කියන්නෙ දුක පිරුනු ලොකයක්.ඉතින් හොද නැද්ද
සුන්දර තනිකමක්....😔😔😔
@@djmJayasekara ❤️❤️
දුකට අහනේ මේවා තමාා😢😢😢😢😢
අැයි අාදරෙ අවන්ක නැත්තෙ එක මටවත් තෙරෙන්නැ 😢😢😢😢❤
❤️🩹
ආදරේ කරන අය දාලයන්නේ ඇයි ද දන්නේ නෑ හැබැයි ඒ වෙදනාව කටත් දැනෙන්න එපා❤❤❤😂😂😂😢😢
❤️
තරෙන්නැ මට මොනා කියන්නද කියලා එත් හිකේ ප්‍රශ්න ගොඩයි අඩන්න හේතු දාහයි එක් මං හැමොටම පේන්න හිනා වෙලා හිටියා තාමත් එහෙම්මම ඉන්නවා ඉස්සරහටත් .... එත් දන්නැ මේ ප්‍රශ්න වලට කවදා කොහොම විසදුමක් ලැබෙයිද කියලා එත් .ඉවසිමෙන් බලන් ඉන්නවා .තව දෙයක් හිත අවුල් වෙලා ඉන්න මෙ වෙලාවෙ මේ සින්දු ටිකනං ගොඩක් හිතට වැදුනා 😔මං ප්‍රර්ථනා කරනවා මගෙ හැම ප්‍රශ්නයක්ම වගේම මේ වෙලාවවෙ මේ සින්දු අහන දුකින් ඉන්න හැමොගෙම හිත වගටත් සහනයක් ලැබෙන්න කියලා ...😊ඇත්ත බැදිම් නිසා මයි මේ ලොකෙ හැම කෙනෙක්ම සතුටින් ඉන්නෙත් ඒ වගේම තමයි දුකිනුත් මාත් බැදිම් නිසා තමයි අද විදවන්නෙ ඒත් මං ආසයි මේ බැදිම් වලට මට මේ බැදිම් ඕනෙ දෙවියනෙ කොච්චර මට වේදනාවක් දුන්නත් මං මේ බැදිම් වලට ඒ අයට ගොඩක් ආදරෙයි
Oyage adare apahu oya lagata ewi
@@Sachini-u2e ❤️
@@ChandimaSamanmali-h5m ❤️🩹❤️🩹❤️🩹
Ika mant oyage pashna nathi wenna kiyal parna karanva kauru unath oyath manusaeyeknr 😔
Ducak denena hama welawakama mn nam me sindu ahanawa denuth ehama awasthawak 😊❤ ducen inna hama kenektama Hina wenna hethuwa ennama onii kiyala mn parthana karanawa 😊
ජීවිතේ වෙන කාටවත් නොදුන්න තැනක් මන් ඔයාටදුන්න . ඒත් ඔයාට ඒ ආදරේ විහිඋවක් උනා
😢 ඒත් ම්න් තාමත් ඔයාට මහ ගිඩක් ආදරෙයි මැනික ❤ ( Dinu bhh) ❤❤❤❤❤❤❤ sadhuuuu......>>>>>>>>>>😢😢😢😢
😢😢
Eyath e adareyy vihiluvakata gathth
Ethakota mage passen kollek ava mava vihiliuvakatta gaththa kena kivva eyath ekka inna kiyala ita passe mamma eyata kmathi una 😢😢
Eyage sathuta eka kiyala hithala
Aneee eth mage manikata duuna thana katavath denna ba
Eth eya dunna mathaka vala mamma ehemma jivath vennava
Adareyyy thamath❤😢😢
@@dhammikadamayanthi1850 ❤️❤️
අතීතය මතක් වෙනකොට ගොඩක් හිත පෑරෙනවා.මේවා අහද්දි හිත ටිකක් හරි හැදෙනවා.... 😣😣😣😣
❤❤❤❤❤🎉නියමයි🎉🎉🎉🎉🎉
Thanks..
❤❤
මගේ සුදුව ගොඩාක් මතක් වෙනෝ🥺🥺🥺 එත් එයා මව දලා ගිහින් ඉවරයි.... 😔😔 හැමදාමත් මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු ❤️🫶
❤❤❤❤❤
matath okama thama une
@@D.Nadun9 අපේ ලැබීම තමයි 🥺
Sirawatama එක අපේ ලැබිම වෙන්න ඇති නෙද 🥺🥺
@@Hithuwakkari-x5d ou ape labima 😢🥺
පරිස්සම් කරන්න දන්නෙ නැති අයට අයිති වෙන්නෙ නෑ ලමයෝ...දුකකට තියෙන්නෙ උදෙ හවා දයිනික ජිවිතේ වෙනස් උනු එක විතරයි....
ඔයා අහිමි උනාට දුකක් නැ..මොකද රැකගන්න උවමනා උනානම් හැකි තැන් ඔයා විසින්ම අතැරගත්ත....
ලොකු බැදීමක් උනොත් එක තප්පරයක් ඇති කැඩිලා යන්න 🙂❤️
@@Madushani2006 ❤️🩹
ඔයා නැති දුක තවමත් මට දැනෙනවා රත්තරං .ඔයා සදහට ම මාව අමතක කරේ කොහොමද මැනික.ඒත් ඔයා තවමත් මගේ මතකයේ ඉන්නවා .ඔයා කැමති දවසක මාව හොයන් එන්න මම එතකම් මග බලන් ඉන්නම් මගේ රත්තරන් 😢❤. ආදරෙයි හැමදාමත් ගොඩක් ඔයාට .
ඒක පාර්ශවීය ආදරේ කියන්නෙම දුකක් නෙවේද මාස 10 දැන් ☺️❤️🩹
අපි කොච්චර ආදරේ කරත් මාස ගානක් ආදරේ කරත්, අවුරුදු ගානක් ආදරේ කරත් වැඩක් නෑ යන කේනා ඕන තරම් බොරු හෙතු හදාගෙන දාලා යනවා මයි.....😢😢😢
Hmm❤❤❤😢😢😢
Maru hode ☺️
Thanks ❤️
මගේ ජිවිතේ ඔයාට තිබ්බ තැන වෙන කෙනෙකුට දුන්නේ නෑ.ඒත් ඇයි ඔයාගේ ජීවිතේ මට තිබුණ තැන වෙන කෙනෙකුට දුන්නේ.මම ආදරෙයි තාමත් Dhanu❤
🫀❤️🩹
ලබන භවයෙ මගේ විතරක් වෙන්න ඕන .එක තමයි මගේ එකම පැතුම ...
ඉස්සර වගේ තාමත් ගොඩක් ආදරේ යි සුදු (N).හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ..
😭💔😔
❤️❤️
@@solobeat08මාත් කෙනෙක්ට ආදරේ කරනවා ඒත් මන් දන්නවා එයා නොලබෙනවා කියල ඒ දැන දැනත් ආදරේ කරනවා ලබන ආත්මයෙව් මගේම වෙන්න (N)
මගහරින ආදරය ලග මගහරිනනෙකු මිස ආදරය යදින යාචකයෙකු නොවිය යුතුය 🥺🥺😫මගේ ජීවිතේ මං ඉගෙන ගත්ත ලොකුම දෙයක්😊I miss you❤T❤
එක්වෙන්න බැරි නම් ඇයි දෙවියනේ 😔 එම හිත් මුණගැස්සන්නේ 💔
😥
❤😢 අනේ ලග ඉන්න ඔනිම වේලාවට කවුරුත් නැති උනාම මාරම අවුල් 😢😊
😢😢😢
Hmm 😪💔
hmmm
මට එයාට ගොඩක් ආදරෙයි එයාව මතක් වෙනවා හැම තත්පරයම 🫶 එයා තමා මගෙ හුස්ම ටික 🫂 මං මෙච්ච්ර ආදරෙ කරලාත් එයාට මගෙ ආදරෙ තෙරෙන්නෙ නැ මට එයාව කොච්ච්ර වටිනවාද කියලා එයාට දැනෙන්නෙ නැද්ද 😢💔 සුදු මං මගෙ පනටත් වඩා ඔයාට ආදරෙයියී මැනික ( Shashika ) ❤🧸🌍
එයාගෙ සතුට වෙනුවෙන්......එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බල බලත් එයාටමනම් හිත ආදරේ කරන්නෙ..........එතනියි අමරනීය ප්‍රේමය තියෙන්නෙ 😥🥺💔
@@SachinKaweesha ❤️
ආදරේට ඇයි මෙච්චරට ඇබ්බැහි වෙන්නේ 😢😢
අනේ මන්දා ඒක තමා මට තෙරෙන්නැ බන් කියන්න 😢
මේ වගේ සිංදුවක් ඇහෙද්දි කොහෙ හිටියත් ඔයාව මතක් වෙනව මැණිකෙ,ඔයාව මට නැති වුනේ යාළුවො කියල මං ආස්‍රය කරපු අය කියපු කටකතා විශ්වාස කරපු හින්දා,මං එදා ඔයාට ඒ ව්ඉදියට කතා කරේ නැත්තන්,අදටත් ඔයා මං ගාව ඉන්නවා,සම්පූර්ණ වැරැද්ද මගේ,ඒකට මං අදටත් විදවනවා මැණිකෙ,හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න,ආදරෙයි අදටත් මගෙ මැණිකට🫅❤️🩹
😢😢😢😢😢
👍
සිතින් විතරක් ආදරේකරපු
මම 🥲🤫තාමත්☺️
❤❤
Mage kena mawa Dala giya.dan eya mage newe habai eya sathutin thiyannai mata one❤❤❤
13 ❤❤❤❤❤
❤️❤️
හිතහැදුනා❤❤❤❤
@@UpulKumara-j3u ❤️❤️
adare unat kawadwthm ekthu wenn bh kiyla daneddi 😪eth adarei💓
Mt eya nathuwa ba❤❤❤
අවුරුදු 14 කට්ටිය ත් ඉන්නවා ද මේ සින්දු අහන... 🙂❤️🫂
ඇගිම් වලට ඇබ්බැහි උනාහම දුක හිතෙනවා බන් ඒත් මොනවා කරන්නද 😢 වෙන්න තියන දේ වෙනවා කොහේ කොතන ඉටියාත් ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න S+C 😔
hithen adare Kara eth manika man oyava dakinna koitharam perum puranavada. Kohe giyath, Mona karath mage as thamath hoyanne. Oya man kawda kiyalavath Danna eth man oyata mage sihina tharamatath vada adarei.💟
@@Priyanthidisanayake-c8f ❤️❤️
මන් ඔයාට ආදරෙයි මැනික ඒත් මන් නිසා වෙච්ච දේට සමාවෙන්න. ඔයා හැමදාකම සතුටින් පරිස්සමට ඉන්න එච්චරයි මට ඕනි♥️🥺
😂😂 හිත හැදෙන්නෙ නැ බන් පෑරෙනවනෙ 😮
😂
Dukeee sathuten ennaa❤️❤️❤️❤️❤️❤️❤️ mga pana
❤️❤️
ආදරෙ කරාන්න හිතෙනවා.❤❤❤❤🎉
😭😭😭😭😭❤ මන් ගොඩක් eata ආදරේ යි ❤❤❤
❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤️😊
Ow mata 17
Lassanaiiii sindu tika❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘
@@Ganga-en9ln Thanks..
Adare vidawala awasane widawanawa jivitha kalema..mari mari jiwath wena minissu athare sathutin inna hamatoma kiyanne thamange adaree nathi karaganna epa ..oyage adaree tharam watina thawa kenekgen adare hoyanna epa 😢
සුපිරී❤
මගේ පන මම ඔයට හැමදාමත් ආදරෙයි මගේ ජිවිතෙටත් වඩා මැනික ❤තරුශ්ක❤ ගිම්හානි❤
ඉන්නවා 😢
ඉන්නවා❤️❤️❤️❤️❤️❤️♥️
@@samanthikadahanayaka1398 ❤️❤️
ආදර යනු රාගය නොව විශ්වාසය මත බැදුණු ප්‍ර්මයයි ❤️❤️❤️
දුක් වෙන්න එපා මුහුදේ එක මාලුවෙක් නෙවේ ඉන්නේ මාළු ගොඩක් ඉන්නවා 😭😭😭