chamila ruwan kumari 02

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 59

  • @ShiromiShiromi-f3z
    @ShiromiShiromi-f3z 10 месяцев назад +3

    නංගි ඔයාට හිනාවෙලා ඉන්න ලැබෙන්න ඔනි. උදව් උපකාර කල සියලු දෙනටම බුදු සරණයි මෙත් සිත් පදනම ඇතුලු කංchana සර්ටත් ගොඩක් පින්. බුලත් සොක් නංගි සර්තක කර ගන්න. ඉදිරි කටයුතුත් සර්තක වේවා🙏🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 10 месяцев назад +12

    අපිටත් ඔය ටික උනේ දරැවා අම්මට දාලා රට ආවා ඒක දරැවා නිසා තුන් හතර දෙනාම කාටවත් දාලා රට ඒන්න ඒපා දරැවන් රැක ගන්න ඔබ තැමාට ගොඩක්ම පින් 😢😢😢😢😢

  • @renuka243
    @renuka243 10 месяцев назад +2

    හරිම දුකයි අසරණ දරුවන් රැක දෙවා දෙවියනි .දුවෙ දරුවන් සමග පරිස්සමින් ඉන්න .ඔයා හරිම අහිංසක කෙනෙක් ආදරණිය මවක් .ලස්සනයි .කිසිමි දවසක දරුවන් තනි කරන්න එපා .උදවු උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @nirmaladelwala2159
    @nirmaladelwala2159 10 месяцев назад +1

    අද අපටත් ඉතාම සතුටු දවසක්. මට විශ්වාසයි චමිලා කවදාහරි දියුනුවෙයි කියා . ඇය දිරිමත් කාන්තාවක්. අප සමග ඇයට උපකාර කල සැමොටම අනේකවාර පින් ලැබේවා. කාන්චන සමග වෙවැනි අයට පිහිට විමට ලැබිම ගැන අපිත් සතුටඅවෙන අතර අපිට ලංකාවේ සිට උදව් කරන සුමිත් මහතාටත් බෙහෙවින් ස්කුතියි. මෙත්සිත් පදනම.

  • @sujisaman7899
    @sujisaman7899 10 месяцев назад +2

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... කාංචන මහත්මයා ඔබතුමන්ටත් සමාජ අැස කාර්යමන්ඩලයටත්. උදව් උපකාර කල සියලුහ දෙනාටත්..❤❤❤❤🙏🙏🙏🙏

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 5 месяцев назад +1

    Kanchana mahathaneni oba mathu bhawaye apa rate uthum palakaya wewa

  • @siryalatha8274
    @siryalatha8274 10 месяцев назад +2

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේ කරන උතුම්ම පින් බලයෙන් මේ භව සසර නිමාකර ගැනීමට හේතු වේවා.කියා මම අධිෂ්ඨාන කරමි. ඇයි දෙයියනේ රට පාලනය කරන බලධාරින්ට මේවා නොපනෙන්නෙ අහිංසක හදවත් තියෙන රට විරුවන්ට අප රටේ ඉන්න හදවත්උනුවෙන මනුෂ්‍යයන්ට විතර මේ විදින දුක් කන්දරාව පේන්නෙ.අනේ අපේ රටට ගිය කලක් තෙරුවන්ගෙ ආශීර්වාදයෙන් විශ්ව ශක්තිය බලයෙන් සියලුම දෙවියන් ගෙ පිහිටෙන් අසරණ ජනතාවට පිහිට වෙන්න ධාර්මිකව රට පාලනය කරන්න පින්වත් උතුමෙක් බිහිවේවා .සමාජ ඇස මාද්දියටද මෙත්සිත් පදනමටද කාන්චන මහත්මයාට ද මේ කරන උතුම්ම සමාජ සත්කාරයට ගොඩාක්ම පින් සියලුදෙනාටම ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම දෙනාට බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤👍👍👍💯💯💯🙏❤

  • @kumuduperera8351
    @kumuduperera8351 10 месяцев назад +3

    ඉන්න පුලුවන් හැටියට දොර ජනෙල් ටික සවි කරලා දෙන්න මහත්තයෝ .මේ කට්ටිය නැගී ඉන්න උත්සායක් අරගෙන තියෙනවා පේනවා. බැරි වෙන්නේ නෑ ඔබතුමාට .තෙරුවන් සරනණයි .

  • @KantiAsoka
    @KantiAsoka 10 месяцев назад +4

    අනෙගොඩක්පිං😢😢😢🙏🙏🙏

  • @ShiromiFrenado-ys2zx
    @ShiromiFrenado-ys2zx 9 месяцев назад

    කියන්න වචන නෑ,ගොඩක් පින් උදව්වක් උපකර කරපු සියලු දෙනාට බුදු සරනයි

  • @hnerocha9718
    @hnerocha9718 10 месяцев назад

    ඔබ.තුමාට.ගොඩක්.පිං.එවගෙම.තවත්.අසරන.පවුලක්.තියෙනවා.අනුරාද.පුර.පැත්තෙ.ගල්කුලම.පයිරමඩුව.ගොඩක්.දුක්විදින.පවුලක්.නමසචිනි.දරුවොත්.අසනිපෙන්.ඉන්නෙ.ඔබට.ගොඩක්.පිං

  • @sumedahimi2022
    @sumedahimi2022 10 месяцев назад

    තව තවත් යහපතම කරනට ශක්තිය දිරිය ලැබේවා බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j 5 месяцев назад

    Sadhu sadhu sadhu 🙏🙏🙏 teruwansaranai

  • @difislslls1580
    @difislslls1580 10 месяцев назад

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @chandrawatti7608
    @chandrawatti7608 10 месяцев назад

    කාංචන අයියා ඔයාට පින් එක තමා ඇත්ත😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥♥️♥️♥️

  • @sunitalanka3102
    @sunitalanka3102 10 месяцев назад

    Udau kala siyaluma denata saha kanchana mahaththayatath deergau lebewaaa🙏🙏🙏♥️♥️

  • @niroshaniro552
    @niroshaniro552 10 месяцев назад +1

    ❤️❤️❤️❤️🙏🙏🙏බුදුසරණයි

  • @anandaanand4839
    @anandaanand4839 10 месяцев назад

    ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 10 месяцев назад

    Udaw kala obathumatath an siyalu denatath theruwan saranai

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 месяцев назад

    අනේ අනිච්චං කාන්චන දුකම තමා බුදු සරණයි කාන්චන 🙏

  • @ranuranu529
    @ranuranu529 10 месяцев назад

    Aideiyane aehema ba kiyala meeasarana darupaula thnikarala melovin samuganna hituwe hituwenadda daruwo asarana wenawa kiyala api udu karsmu pau wrlawa awshama aehema thma teruwan saranai samaja asa nalikawe adipati canchna souaratat neatsiat padanamee adipatitat teruwan saranai ada aeenageniya hidata shsktimatwa kata karanawaoyata puluwan nagitinna 🙏🙏🙏🙏🙏

  • @manikkumburageetha5527
    @manikkumburageetha5527 10 месяцев назад

    Kanchana මහත්තයා obata godak pin

  • @renukanishanthi8040
    @renukanishanthi8040 10 месяцев назад

    Obathumata godak pin.

  • @malikam7925
    @malikam7925 10 месяцев назад

    Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏🙏

  • @SunilK-np7cf
    @SunilK-np7cf 5 месяцев назад

    Budusarani

  • @user-rr1cs5qg7g
    @user-rr1cs5qg7g 8 месяцев назад

    Good chamila

  • @menikeugd441
    @menikeugd441 10 месяцев назад

    Obathumata.budusaranayi

  • @sakunisaku507
    @sakunisaku507 10 месяцев назад

    Ane paw deiyane ahinsaka lamai.. obathumata godaak pin me karana sathkarayata.🙏🙏🙏🙏

  • @danubinu
    @danubinu 10 месяцев назад +4

    අනෙ කංචන මහත්තයො පුලුවන් නම් මටත් උදව්වක් කරන්න මාත් ලමයි 3දෙනත් එක්ක කුලි ගෙවල් වල ඉන්නෙ අවුරුදු 13ක් පුළුවන් නම් මට ඉඩම් කැල්ලක් ලබා දෙන්න මං මැට් ගාලා ගෙදරක් හදා ගන්නම් පුළුවන් නම් ලොකු පිනක්

  • @D.MpahasaradisanayakaDisanayak
    @D.MpahasaradisanayakaDisanayak 6 месяцев назад

    Ane chuti duwage kathawa😢

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 10 месяцев назад

    ගොඩක් පිං හැමෝටම

  • @NalakaPulasthi
    @NalakaPulasthi 5 месяцев назад

    bohoma pin

  • @M.M.OmarOmarmlo
    @M.M.OmarOmarmlo 10 месяцев назад

    Nangi oyata loku edamak tiyanawa akakin badda delum oh pera hita wanna puluwan try karanna

  • @rmc3567
    @rmc3567 10 месяцев назад

    දවසට කී දෙනෙක්නම් මේ විදියට හම්බෙනවද දෙයියනේ රටට ගිය කලක්.

  • @ThisaviWelikala
    @ThisaviWelikala 5 месяцев назад

    😊

  • @chandrawatti7608
    @chandrawatti7608 10 месяцев назад

    🙏🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 10 месяцев назад

    Maht oya duka vinda lamai 3k ekka ekai rata awe tamat rata duk vidinawa kaurut hitiye na udauwata sahodarayekwa

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 10 месяцев назад

    👍👍👍👍🙏🙏♥️♥️

  • @gayanprasanna2597
    @gayanprasanna2597 10 месяцев назад

    ❤️🙏❤️🙏❤️🙏

  • @chandradk8578
    @chandradk8578 10 месяцев назад

    ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @callshop2300
    @callshop2300 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @NandanieChandrasekera-r1s
    @NandanieChandrasekera-r1s 10 месяцев назад

    ❤❤❤❤

  • @thilakalatha3706
    @thilakalatha3706 10 месяцев назад +1

    ජෙප්පොත් ගේ උපන් නගරය නේද, මිනිසුන් ට ආදරය තියෙනවනම්, මේ අයට උදවු කරන්න පුළුවන් නේද, කාන්චන මහත්මයා ඔබ තුමායි, රිපෝට් දබුල්ලේ මහත් මයායි, පමණයි උදව් කරන්නේ, අපට දෙන්න නැති උනාට ඔබ තුමාටත් උදව් උපකාර කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා,,, කරන කියන රැකී රක්ෂා දිනෙන් දින වැඩි දියුණු වේවා,,

    • @malikam7925
      @malikam7925 10 месяцев назад

      JVP Nagee Kaiya Witharai Godak Innawa Asarana Aya, Ära Sajith 🚌 Ekak Duna Kiyala Merana Hedu wa, 🎉Thabuthegama

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 6 месяцев назад

      මහින්ද රාජපක්ෂට නේද බැක් එක දෙන්නේ....ජේවීපී උන්ද මෙච්චර කල් පාලනය කරේ රට...???🤔🤔🤔

  • @latavirakoddi184
    @latavirakoddi184 10 месяцев назад

    🙏🙏❤❤❤❤

  • @ChandraWathi-j2v
    @ChandraWathi-j2v 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @FatimaFatima-w8b
    @FatimaFatima-w8b 10 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Soba-ix7dn
    @Soba-ix7dn 3 месяца назад

    Obathumata pin me karana wada walata

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 10 месяцев назад

    තෙරෑවන්සරණයීඋදවුකරපුසියලුමටවැඩිවෑඩියෙන්ලැබේවාදරෑවන්බලාගනයින්නදුවේවිදේසරටවල්වලනමියන්නහිතන්නඵපා

  • @ranisenha1088
    @ranisenha1088 10 месяцев назад

    Mi Kali hamotama .udau karanna. Bh. A .Nisa. Madapiradega.yanna. Apitath. Inni. Madapiradega. Anunta. Karadara. Karanna. Apa

  • @menikeugd441
    @menikeugd441 10 месяцев назад

    Ane.pen.

  • @ChamaliKm-c8c
    @ChamaliKm-c8c 5 месяцев назад

    Aswasun tiyennem titanium minissuntamai mewase ayata dunnanam mokada

  • @menikeugd441
    @menikeugd441 10 месяцев назад

    Ane.pen.danenidana.pahalawewa

  • @hshyperera5601
    @hshyperera5601 10 месяцев назад +1

    මේ ලොකු පුතාට උදව්වක් කරන්න මම කැමති .මට whatsapp number එකක් ලබා දෙන්න .ස්තුතියි ඔබට 💐

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 10 месяцев назад