Ane manda man mehema kiyana aka waradida kiyala api podi kale apith hitiye mati gedaraka bohoma amaruwen kanna hoya gaththe a unata api kalen li kapala lassanata mati gahala ge hada gaththa aiye ahema bari me minissunta matiyen hari lassanata hadanna
KUMARA MALLI OYA DEWI KENEK HAMA KENAGEMA DUKA HOYAN YANNAWA ME AYATA OUDAW KALA E MAHATMAYATA GODAK PIN ANE ME SOYURIYATA KAGE PIHITAK IKMANATA LABEWA PINWAT KENEKUGE NETA GATEWA KUMARA MALLITAT OUDAW KALA AYATAT SAMMA SAMBUDU SARANAI
කුමාර මහත්තයා ඇතුළු මේ සදහා සම්බන්ද උන සියලු දෙනාට නිදුක් නිරෝගී බව නිරතුරැවාම ලැබේවා අසරණ මිනිසුන්ට උදව් කරනවට ගොඩක් පින්
බුදු සරනයි ඉක්මන් සහනයක් ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මනින් මේ සහෝදරියගේ බලාපොරොත්තු ඉටු වේවා කුමාර සර් ඇතුළු කාර්යමණ්ඩලයටත් බොහොම පිං තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙි පවුලටත් පිහිටක් වෙන්න කුමාර සර්ට ශක්තිය ධෛර්ය ලැබෙිවා .
Kumara sir meyalath pihita wei.mata wishwasai...oyta godk pin sir
තෙරුවන් සරණයි සැමට 💚💚♥️♥️💕💕💙💙🙏🙏🙏
උදවු කරන හෙමොටම පින්
😢😢😢😢😢😢. කොච්චර දුක් විඳින ජනතාව ක් ඉන්න වද මහින්දගේ දරුවො අප මුදලින් සුර සැප විදිනවා . ස්තූතියි රිපොට දඹුල්ල මේ කරන සේවයට අවංක ව ❤❤
සමහර අයට රජයෙන් දෙනු ලබන සහණාධාර පවා නොලැබෙන බව අහන්න ලැබෙනවා.සමාජ සේවා නිලධාරීන් කියල කට්ටියක් ඉන්නව.ඒ අයගෙවත් නෙතනොගැටෙන එක හරිම අවාසනාවක්.
අලුත් රජයෙන්වත් නව වැඩපිළිවෙළක් හදනවානම් මේ අන්ත අසරණ මනුෂ්‍යයන්ට ගෙවල් දොරවල් දෙන්න
රජයෙන් සේවයක් වෙනවට වඩා කුමාර සර්ල මොකක් හෝ විසදුමක් කරන එකනම් ස්තිරයි ඉක්මනින් .
ඒක නම් ඇත්ත 👍@@kumuduperera8351
අනෙ පව් මෙච්චර අසරණ දරුවන්ට සලකන්න පුළුවන් අයගේ නෙත යොමු වෙවා.ගෙයක් හදාගන්න රටවිරුවන්ගෙ උදව් උපකාර හම්බවෙන්න ඕනා .
මැටි ගෙදර උනත් මාලිගාව වගේ තියාගන්න පුළුවන්, ගොඩක් කට්ටියට උවමනාවක් නෑ,, නිකං ඉන්න වෙලාවට මැටි අනල බිත්ති ලස්සනට හදන්න පුළුවන්, තුන් වතාවක් විතර මැටි ගාලා,ඊට පස්සෙ ලෑලි කෑල්ලකින් මැදල පැකට් වල තියන හුණු ගෙනත් ගෑවම, ලස්සනයි, මාසෙකට සැරයක් බිම ගාල,, කුස්සිය ලී දඩු වලින් හරි මැස්සක් ගහල,,, නිතරම සෝදිසියෙන් ඉන්න ඕනේ වේයො නගීද කියල, වහලෙට,,, එතකොට ඔය වහලෙ දිගු කාලයක් පවතිනව,,,අපේ අය කසාදයක් කරගන්න හදිසි,ඊට පස්සෙ කොහෙ හරි අටවගන්නව සෙල්ලම් ගෙයක් වගෙ මඩුවක්,ඊට පස්සෙ එන දරුවන්ට දුක, අනාගතයක් නෑ,,😢😢 මහත්තයා හොයන එක මදි කිය කිය ඉන්නෙ නැතුව මිදුල වටෙ පැකට් වල හරි එලවළු ටිකක් හිටවන්න නංගි ඔයා,, එතකොට ගෙදර කටු මැටි උනාට මාලිගාවක පෙනුම එනව,,,පිලිවෙලයි පිරිසිදු කමයි දෙකම තියාගන්න,ඔයාලට දෙයියො බලයි,, තෙරුවන් සරණයි
❤👌🙏
🙏🙏🙏❤️
කටු මැටි ගෙවල් නෑ කියපු රටක මේ ගෙවල් ආවේ දිව්‍ය ලෝකයෙන් ද . කොලඹ ඉදන් සුරසැප විදින කට්ටිය අතර හැම දාම මේ දුක පේන්නේ කුමාර මහත්තයා වැනි පොලවේ පය ගහලා ජිවත්වන අයට පමණි. අප රටට, අපේ ඵවුන්ට ආදරය පතුරවන , අපේ අය වෙනුවෙන් කැක්කුම තියන අයට පමණයි. මේ පුංචි මල් කැකුළු වල ආනාගතය අපරාදේ පරවෙන්න නොදී කුමාර මහත්තයට හයියක් වෙමින් යමක් කලහැකි දෙයක් ඇත්නම් කවුරැ හෝ පිංවත් මහත්ම, මහත්මියගේ නෙත ගැටේවායි පතමි. ❤
❤❤❤❤b s
🙏
❤❤❤❤
Kage ho pihitak labewa..😢😢
අනේ දෙයියනේ මෙච්චර කල් මේ රටකරපු එවුන්ට පෙනුනේ නැද්ද
Ane manda man mehema kiyana aka waradida kiyala api podi kale apith hitiye mati gedaraka bohoma amaruwen kanna hoya gaththe a unata api kalen li kapala lassanata mati gahala ge hada gaththa aiye ahema bari me minissunta matiyen hari lassanata hadanna
Kumara malliyo kamara 2 hadala denna labewa
Me pawlata geyak hadaganna udaw labewa devidunge pihita labewa
Idama tiye nm gdr piliwalata mati tika gahala hadaganna puluwan
😂😂😂🙏🙏🙏🙏🙏🙏
Adarei samata saudi sita
telephone number ekak daanna
paw lan kawe minissu vidina dukak deviyange pihitath manussa kama thiyana minissunge pihitath labewa
Money boy puthata meya netha fatewa kumara malli oya karana me mheya ita agaya kota salakami
Gdr nm pirisidui
KUMARA MALLI OYA DEWI KENEK HAMA KENAGEMA DUKA HOYAN YANNAWA ME AYATA OUDAW KALA E MAHATMAYATA GODAK PIN ANE ME SOYURIYATA KAGE PIHITAK IKMANATA LABEWA PINWAT KENEKUGE NETA GATEWA KUMARA MALLITAT OUDAW KALA AYATAT SAMMA SAMBUDU SARANAI
Pau deiyane
Paw.deviyane.weidina.duka.
🙏♥️
❤❤❤❤❤