කැපුවද හොයන්න ෆුල් එක බලන්න -

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025
  • කොටස් විදියට බලන අයට 👇
    පළවෙනි කොටස - මචන් ජනාධිපති | ( එයා නයා අරං තැප්‍රොබේන් ආවා )
    බලන්න - • මචන් ජනාධිපති | ( එයා ...
    දෙවනි කොටස - 'සිරසට ගැහුවෙ මං -දිලිත් |( මචං අපි දෙරණ්ට ගහනවා )
    බලන්න - • සිරසට ගැහුවේ මං - දිලි...
    තෙවන කොටස - පඹයෙ​ක් මාකට් කරන හැටි | (වැඩකරන අපේ '69' විරුවා ඊයා ...)
    බලන්න - • පඹයෙක් මාකට් කරන හැටි ...
    හතරවන කොටස - මම විශිෂ්ට ව්‍යවසායකයෙක් | (පට්ට බිස්නස් කාරයෙක්ගෙ වෙස් මූණ ගලවලා බලන්න.)
    බලන්න - • මම විශිෂ්ට ව්‍යවසායකයෙ...
    #sannasgala #dilithjayaweera #tvderana #srilankapolitics

Комментарии • 490

  • @tharushadilsara6272
    @tharushadilsara6272 7 месяцев назад +55

    මම දකින විදිහට දිලිප් ජයවීර කියන්නේ වැඩ්ඩෙක් දේශපාලනය පැත්තෙන් ගැන නෙවෙයි.මිනිහ හොද ගේම් කරයෙක්.මේවගේ ගේම් එකක් ගහන්න මිනිහට සෑහෙන්න මොලයක් තියෙන්න ඔනී.

  • @samdharmapala7285
    @samdharmapala7285 7 месяцев назад +13

    මූ තරම් තලගොයි කබරගොයි කරන්න පුළුවන් ලෝක වෙදෙක් මම නම් දැකලා නැහැ . මරු නයා.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 4 месяца назад +1

      රටේ නායකයෙක් උනාම අනිවාර්යෙන් කපටි වෙන්ඩ ඕනිමයි. සිල් ගන්න එකෙක් ජනාධිපති උනොත් වෙන්නෙ රටට කෙලවෙන එක 🙂

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 7 месяцев назад +10

    කමෙන්ට් බැලුවහම පේනවා මේ රටේ ඉන්නේ මොනවගේ වහල්ලුද කියල. අඩු තරමේ උන් දන්නේ නැහැ (අර දිලිත් කිව්වා වගේ) උන්වත් විකිණිලා කියලා. හා හා හා. එක්කෝ මේ කමෙන්ට් ඔක්කොම fake ඒවා. එහෙම නැත්තන් මේ වගේ ලස්සන සාකච්චාවක් තෙරුන් ගන්න තරම් ප්‍රඥාවක් නැති තුට්ටු දෙකේ වහල්ල්ලු.

  • @senanayakaparakrama1115
    @senanayakaparakrama1115 7 месяцев назад +5

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      උබ හරකෙක්ද 😅

  • @ericudayanga5314
    @ericudayanga5314 7 месяцев назад +36

    තප්පර තිහේ ටික් ටොක් බලල ආතල් එකක් ගන්න උන් අතරෙ පැය තුනක් මේක බලල දෙයක් ඔලුවට දාගත්ත උඹල Great 💐 දේශපාලන මතය මොකක් උනත් කැක්කුමක් තියන උන් ඉන්න එක වටිනව.ඒත් තප්පර 30ක රසම ටික එඩිට් කරපු ෂෝට් බලල රැල්ලට යන උන් තමා තරුණ තීරක බහුතරය😢

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад +1

      😅

  • @UKLDN1989
    @UKLDN1989 7 месяцев назад +16

    ඔබ දක්ෂයෙක්..ඉදිරියටම යන්න..තෙරුවන් සරණයි ඔබට

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      ගූ කාපන් 😅

  • @thusithair
    @thusithair 7 месяцев назад +2

    Dilith ..Like your attitude.... Thank You SaNNa

  • @tissaattygalle7958
    @tissaattygalle7958 7 месяцев назад +6

    මම සන්නාගෙ චැනල් එකබලන්නෙ නැහැ ..ඒත් විවසායකයෙක් වු ජිලිත් ජයවීර කියන්නෙ මොනවද කියලා බලන්ඩ හිතුනා.....ආත්තටම දිලිත් රටට ඔබින නායකත්වයක්.අත් හදා බැලීමට නොවෙයි කෙලින්ම රට බාරදීමට මම එකගයි.ජයම වේවා.......ඔන්න සන්නා හොද වැඩක් කලා

  • @LahiruErandaSL
    @LahiruErandaSL 7 месяцев назад +9

    අහන ප්‍රශ්න කුහක උනාට ඍජුව උත්තර දුන්න විදිය අගය කරමි. ඔබට ජය !

  • @virajsamaranayake
    @virajsamaranayake 7 месяцев назад +2

    පැය 3 යි විනාඩි 48යි තත්පර 37 ම හොදින් ඇහුවා එක වැර තෙරුනේ නැති ඒවා ආය ඇහුවා මොන මගුලගට මේක බලන්න හිතුනද මන්දා සෑහෙන දෙයක් ගත්තා.පොල්ටික්ස් ද ටියුෂන් ද අන්ඩර් වල්ඩ් ගේම් ද ව්‍යාපාර විවසායකද නීතිද සාහිත්‍යය ද නොකියවුන තැනක් නැති තරම් නියමයි සෑහෙන දෙයක් ගත්තා මට ඒ ඇති...😊

  • @charanaiwantha
    @charanaiwantha 7 месяцев назад +2

    ඉතා හොද සම්මුඛ සාකච්ඡාවක්. දෙයක් ඉගනගත හැකි තොරතුරු සහිත වැදගත් සාකච්ඡාවක්.🙏💐

  • @tharangapatabandige6528
    @tharangapatabandige6528 7 месяцев назад +58

    නයි දෙරණේ දිලිත් යනු ජනතතාව අන්දවන්න තමන්ගේ මාකටින් උගත් කම මනාසේ ප්‍රයොජනයට ගනිමින් බබා පාට් එකෙන් ජනතාව අන්දන්නට දරන උත්සාහයක් බව මනාවට වැට හෙන සනා සමග program එක මුල සිට අගට සවන් දෙන්නෙකුට හොදටම වැඩහේ මේ තවත් අවස්ථාවාදී චරිතයක් මිස ජනතාවගේ දුකට පැමිනි නාලොවින් පැමිණි නා රජුනම් නොව ධන බලයෙන් ව්‍යවසායකයෙක් වූ තවත් Business කාරයෙක් පමණි

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 7 месяцев назад +3

      හොරෙක් තව හොරෙක්ව ඉන්ටර්විව් කරනවා...
      අඩෝ සන්නා...අර කොල්ලගෙන් ගත්ත සල්ලි දීපිය...

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 7 месяцев назад +2

      ​@@JoesUnfilteredMomentsදීලා ගොඩක් කල් 😊

    • @JoesUnfilteredMoments
      @JoesUnfilteredMoments 7 месяцев назад

      @@viranjanaranathunga8181 උඹ පුක නොදී හිටපන්

    • @harshanal6436
      @harshanal6436 7 месяцев назад +1

      Fake Comments me AC eke No face no name

    • @Nippa_SparkUnity1295
      @Nippa_SparkUnity1295 7 месяцев назад

      @@harshanal6436Thuse ge photo ekak dagena idahan okkotama 😂

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya9084 7 месяцев назад +20

    ඔයා දක්ශයි ...සතුටුයි ආඩම්බරයි ඔබගේ දියුණුවට ...කන්ඩායමක් ඉන්නවා හැමෝටම බනින..ගනන්ගන්න එපා ..ඉදිරියටම යං..

  • @ArthousePixelProductions
    @ArthousePixelProductions 7 месяцев назад +10

    “Either lead, follow or get out of the way”
    -Thomas Paine -
    Which used to be in a plaque on Kili Raja Mahendran’s Desk 13:24

    • @AselaHamangoda
      @AselaHamangoda 7 месяцев назад +1

      🙌

    • @JEENAKKA
      @JEENAKKA 7 месяцев назад +3

      තෑන්ක්ස් ඇන්ඉඩ්ස් ඉට් ස්ටිල් දෙයා!

    • @moozillatunes
      @moozillatunes 7 месяцев назад +1

      Yes.

    • @VADC-dev
      @VADC-dev 7 месяцев назад +1

      Nothing wrong with that quote i think "delete" jayaweera unable to understand true meaning of it

    • @moozillatunes
      @moozillatunes 7 месяцев назад +1

      @@VADC-dev Yeah, it looks like it.

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 7 месяцев назад +109

    අනේ දිලිත් ඔයා බබා !!, උබ සරත් අමුණුගමගේ දුව business partner කරගෙන දෙරණ license ,චන්ද්‍රිකා ගෙන් අරගෙන .ඔක්කොම ආණ්ඩුවේ advertising අරගනේ .උබ මාර විවසායාකාය !!ඕව කියපන් 2010 පස්සේ ඉඑපදුනු පොඩි එවුන්ට .
    උබ දැන් හදන්නේ ඉලග පර්ලිමෙන්ට් election එකේ පර්ලිමෙන්ට් ඇවිල්ලා උබ කරපු deal බෙරගන්න්න.උබ ගෝටා ගෙනන්ලා මේ රට බංකොලොත් කරපු පවට උබට ස්වාබවද්රම්ම්යෙන් දඩුවම් හම්ම්බුවේ වී !!

    • @sliru
      @sliru 7 месяцев назад +13

      Ekata thama bn business mind eka kiyanne 😂😂.

    • @seanlanka2643
      @seanlanka2643 7 месяцев назад +5

      ලංකාවේ තියෙන්නේ real Business නෙමේ Business ගේම්... දක්ෂයා කියන්නේ පට්ට ගේම් කාරයන්ට... ඒක තමයි ලංකාවේ Business nature එක..

    • @mars2pack
      @mars2pack 7 месяцев назад +1

      සන්නා නියමෙට කඩේ යනවා .

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 7 месяцев назад +4

      වරුනි අමුණුගම ♥️♥️
      උබලත් චන්දෙ දුන්නේ නැද්ද.. දැන් තොපි අනුර කුමාරයට කඩේ යනවා වගේ තොපි ඒ කාලේ කඩේ ගියේ පුක ලෙව කෑවේ ගොටබයගෙනේ... දැන් ඉතින් බොලේ pass කරන්න එපා.. 😂😂

    • @lankanstoic5726
      @lankanstoic5726 7 месяцев назад

      Stock market manipulation, money laundering through stock market amathaka karanna EPA

  • @joelpeterz7637
    @joelpeterz7637 7 месяцев назад +5

    සන්නා සම්පුර්ණයෙන්ම වැරදී. දිලිත් පට්ට updated, good luck bro 🎉

  • @Kasun_ramanayake
    @Kasun_ramanayake 7 месяцев назад +1

    Dilith is a very talented person. Talking to the point here. Sannasgala sir is struggling for the first time

  • @diliprathkaduwa9692
    @diliprathkaduwa9692 7 месяцев назад +4

    සිහලයෙක්
    සිංහල වවාසයකයෙක්
    සුබ ගමන් ඔබ‍ට

  • @Kani-fernando
    @Kani-fernando 7 месяцев назад +14

    මේ වගේ දෙන්නෙක් එකට මුහුණට මුහුණ කරන program ♥️ සුපිරි..

  • @nimalr5111
    @nimalr5111 4 месяца назад +1

    චම්පික ගැන කියන ඒවා සම්පුර්ණ ඇත්ත . චම්පික කිසිම ප්‍රතිපත්තියක් නැති , අසරණ ළමයි හප්පලා අබාධිත කරපු දූෂිත පාහරයෙක්

  • @philipbandara8735
    @philipbandara8735 7 месяцев назад

    Thank you Sanna!! For making things clear.

  • @kurunegala343
    @kurunegala343 7 месяцев назад +2

    Godak pahaduna Mr Dilip oba gana.
    Thank you Sannasgala Sir me wage aya genella apiwa danuwath keruwata

  • @tharindusandaruwan8509
    @tharindusandaruwan8509 7 месяцев назад +3

    හැමෝම නයා ගැන අහනවා, දිලිත් හැමදාම එකම දේ කියනවා. දිලිත් ඒ කැම්පේන් එක කලේ නැත්නම් කලේ කව්ද කලේ අහන්න ඔන. ඌ ගෙන්න ඔනී. මොල ගෙනාපු නැව්

  • @BitterTruth229
    @BitterTruth229 7 месяцев назад +3

    රොටී දිලිත්ගේ ළදරු මානසිකත්වය ලොවට නිරාවරණය කළ සන්නාට හදපිරි ගෞරවය 🌼🌼🌼❤️

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 7 месяцев назад +19

    ඇත්ත කුඩා වෙළද සැලක හොද වාහනයක් නතර කරලා තිබුනොත් තවත් ඒ හා සමාන වාහන කිපයක් නතර කරන සම්භාවිතාවය වැඩියි පොඩි කඩයකින් අපි කෑවට ගනන් ගන්නේ නැ අනික මුදල් තිබෙන අය පොඩි කඩයකින් කන්න බොන්න කැමැත්තක් තිබෙනවා

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 7 месяцев назад +70

    මුන්ට කවුද අප්පා මේ ජනාධිපති සිහිනය ඔලුවට දාපු මී හරකා..
    😂😂😂😂😂😂

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 7 месяцев назад +2

      දාපු එකා නෙවෙයි, දාගත්‍ත එකයි මීහරකා

    • @jayanthajayakodl
      @jayanthajayakodl 7 месяцев назад

      Oya..padiyyyaaa

    • @stardustindigo
      @stardustindigo 7 месяцев назад

      😂😂

    • @dhanushkadharmapala1313
      @dhanushkadharmapala1313 7 месяцев назад +14

      මොනවා උනත් මේ මනුෂ්‍ය ව්‍යාපාරිකයෙක් ලෙස ජයගත් මනුස්සයෙක් එත් අර අනුර මොකෙක්ද බොරුවෙන් කුහකත්වය පිරිච්ච එකෙක්

    • @gangahettigoda7351
      @gangahettigoda7351 7 месяцев назад

      ලංකාවට යමක් කරන කරපු ව්වසායකයෙක් මෙතුමා. අනුර කුමාර කියන නිකමා අදටත් අනුන්ගෙන් කකා අනුන්ට මඩ ගසා කුහක කම සමාජ ගතකිරීම රටේ අනාගතය මොල කන එකෙක් නේ.

  • @rohanbenja1
    @rohanbenja1 4 месяца назад

    I don't understand Sanna's usage of the word 'monopoly' in this interview. Does it have another meaning other than the meaning it was intended to convey?

  • @buddhikajalitha3968
    @buddhikajalitha3968 7 месяцев назад +12

    මොලෙන් ගේම ගහපු කෙනෙක් දෙයක් දැනගන්න පුලුවන් කතාවක් ✌️

  • @prasadnuwan
    @prasadnuwan 7 месяцев назад +33

    ණය අරන් ගෙවල් හැදුවේ නෑ කියලා කියනවා එක තැනකදි. පස්සේ කියනවා ගෙයක් හදන්න ණය ගත්තා කියලා.

    • @JEENAKKA
      @JEENAKKA 7 месяцев назад +9

      ඒකෙන්ම තේරෙනවා නේද මූ කොහොම එකෙක්ද කියලා... මූ ඇවිල්ලා මීඩීයා විජ්ජා කාරයෙක්!

    • @chamindawijethunga6721
      @chamindawijethunga6721 7 месяцев назад

      X

  • @withkorea6770
    @withkorea6770 6 месяцев назад

    සන්නගෙ ජොයින්ට් එකේ පවර් එක බහිනව වගේ. අහන ප්‍රශ්න වලට හිතා ගන්න අමාරු උත්තර නිසා ..හොද සාකච්ඡාවක් මෙතනදි සන්නා පදිරි දිලිප් දක්ශයෙක්

  • @kmlnissanka6234
    @kmlnissanka6234 7 месяцев назад +2

    වෙන කියන්න දෙයක් නෑ. ඇත්තටම ගොඩක් ස්තූතියි සර් සාකච්ඡාවට. වටින කෙනාට යි වටින්නේ.

  • @Vishwa_on_YT
    @Vishwa_on_YT 7 месяцев назад

    නිදහසින් පසු ශ්‍රීලංකාව ගැන වීඩියෝ ටිකක් කරානම් මරු. Gen z විදියට අපි නොදන්න දේ දැනගන්න ආසයි. මේ වීඩියෝ වල අරහෙන් මෙහෙන් කෑලි නේ ඇහැන්නේ. සම්පුර්ණ කතාවක් බලන්න කැමතියී කොලඹ කතාව වගේ.❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 7 месяцев назад +1

    සාමන්‍ය පවුල් වලින් පැමිනි මුන් දෙන්නගෙම ජීවිත වල එකම අරමුන වෙලා තිබිල ඇත්තේ මුදල් උපයල ධනපතියන් බවට පත්වීම බව පැහැදිලියි.ඒ ගමනේ දි මේ දිලිත් නැමැති මිනිහා මිනිසුන්ගේ ජීවිතවල ඉතාමත් ඛේදජනක අවාසනාවන්ත අවස්තාවන් පවා ඉතාමත් නින්දනීය ලෙස තමන්ගේ ව්‍යාපාරවල දියුනුව සදහා යොදාගත් බව රටට රහසක් නොවෙයි.මිග් යානා හොරකම,මහජන මුදලින් දෙමව්පියන්ගේ සොහොන් කොත් ඉදිකිරීම,එක්නැලිගොඩ අතුරුදහන් කිරීම,ලසන්ත ඇතුලු මාධ්‍ය වේදීන් රාශියක්ම ඝාතනය කිරීම,අතපය කඩාදැමීම වගේ සාපරාධී චෝදනාවලට එවකටත් චෝදනා එල්ල වී නඩු පවා ගොනුවී තිබූ ගෝඨාභය වගේ අපරාධ චෝදනා එල්ල වී තිබු අයෙකු සුදුරෙදි අන්දවා කරලියට ගෙනවිත් ජනාධිපති කිරීමේ එකම අරමුන වී තිබුනේත් මොහුගේ බිස්නස් පරමාර්ත බව පසුකාලීන කොවිඩ් අර්බුදය අවස්තාවේ මොහුගේ ක්‍රියාකාරිත්වය අනුව පැහැදිලියි .
    ඒ සල්ලි හම්බ කිරීමේ ගමනේදී මුන් සාමාන්‍ය මිනිහාගේ දහසකුත් එකක් ප්‍රශ්න ,දුක් වේදනා ගැන හුම් නොකිව්වා පමනක් නොවෙයි ඒ මිනිස්සුන්ගේ අතිශය අවාසනාවන්ත අවස්තා වසන්තයක් බවට පත්කරගත් බවයි අපට පෙනුනේ..දැන් මිනිහට මුදල් ඉපයීමෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැ.දැන් අවශ්‍ය වී ඇත්තේ බලය ලබාගැනීමටයි .එය උරගා බැලීමටයි.එහිදී ඊට බාධාවක් වී ඇති සැබෑ ජනතා පුත්‍රයන් මොන ආකාරයකින් හෝ නැති භංග කිරීම මොහුගේ අරමුන වී ඇති බව පෙනෙනවා.ඒ අනුව සාමාන්‍ය ජනයාගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් හැමදා සටන් වැදුනු ඒ වෙනුවෙන් තම ජීවිතයේ හොදම කාලය කැපකල සැබෑ ජනතා පුත්‍රයන් මොහුගේ පටු අරමුනු වෙනුවෙන් අපහාසයට පත්කර ජනතාව අතර ඔවුන්ට ඇති ප්‍රසාදය නැතිකිරීමේ නින්දනීය වැඩ පිලිවෙලක් අරගෙන යාමට මොහු උත්සාහ කරන බවයි පෙනෙන්නේ.

  • @sriscolumn2007
    @sriscolumn2007 7 месяцев назад +21

    කිසිවකු සර්ව සම්පූර්ණ නැති නිසා දිලිත් තුළත් අඩුපාඩු කම් තිබෙන මුත්, ඔහුගේ අදහස් තුළ ගතයුතු උගත යුතු බොහො දේ ඇත.

    • @JEENAKKA
      @JEENAKKA 7 месяцев назад +2

      අම්මගෙ රෙද්ද.

    • @Foodie34577
      @Foodie34577 7 месяцев назад +1

      අන්ධයින් කුනුහරප සෙට් එකට ඒක පේන් නෑ

    • @kosaladodampe9263
      @kosaladodampe9263 7 месяцев назад

      Gon badina gahak

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      මරු ගොනා 😅

  • @Anuruddha_Ekanayake
    @Anuruddha_Ekanayake 7 месяцев назад +9

    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @joelpeterz7637
    @joelpeterz7637 7 месяцев назад +2

    මේ රට පාලනය කරපු උන්ට වඩා JVP එක මේරටට කල හානිය වැඩියී

  • @rangaprabhath5051
    @rangaprabhath5051 7 месяцев назад +46

    මාළිමාව තමයි රටට ඇරියේ... රනිල් බබා මහින්ද බබා ගෝටා බබා බැසිල් බබා සජියා බබා දිලිත් බබා🤣🤣🤣🤣🤣

    • @JEENAKKA
      @JEENAKKA 7 месяцев назад +3

      මාලීමාවට ජය නියතයි... මුන්ට යන්න ඇඩ්‍රස් ණැති වෙන කාලය වැඩි දුර නෙමෙයි... කාලකන්නි සක්කිලි.... මුලු රටේ ජනතාවටම නයයි මේ අමු සක්කිලි... තව කියනවා සතපහක්වත් නය ණැහැලු...

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 7 месяцев назад +6

      පුක තමයි... මාලිමාව ලොවෙත් එන්නේ නෑ බන්

    • @stardustindigo
      @stardustindigo 7 месяцев назад

      ​@@fazranabdullahalhuk1150 මාලිමාව එන්නෙ නැ හැබැයි...ඔයා කියන ඕනම කෙනෙක් එනවා .....😂 දැං සතුටුයි ද ? 😂😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 7 месяцев назад

      @@fazranabdullahalhuk1150 👍👍👍👍👍👍

  • @erangavajika2236
    @erangavajika2236 7 месяцев назад

    නිර්මාණශීලී තක්කඩියෙක්..
    නිර්මාණශීලී කෑල්ලට ආදරෙයි...තක්කඩි වැඩ වලට දඩුවම් හිමි විය යුතුයි..

  • @zafrazf
    @zafrazf 7 месяцев назад +1

    He accepts responsibility for the snake and everything @ 2:38:44.

  • @UdithaMudalige
    @UdithaMudalige 7 месяцев назад +1

    Lassana interview ekak

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      ලස්සනම ලස්සනයි 😅

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake 7 месяцев назад +17

    ඔව් ඒත් අපි මාලිමවට ....❤❤❤

  • @vidurangithenuwara3049
    @vidurangithenuwara3049 7 месяцев назад +5

    සම්පූර්ණ කතාව ඇහුවා.දේශපාලනයෙන් රටක් විනාශ පාහරයෙක්ගෙ කතාවක් නිසා

  • @MrUdi123
    @MrUdi123 7 месяцев назад +2

    Good luck Mr. dilith. Great conversation for people to know about you. You are a legend 🎉

  • @MGA5858
    @MGA5858 7 месяцев назад +1

    I believe sanna is nice man.. But now he similar to jara politician... habit then raanilla para kapala tenawa...this time malimawa 100% will catch govt...we Colombo Tamils Al most welcome all decided our support for NPP... Sanna nama lethal karakanda eppa.. we always respect you..the way approach people and media interviews....you are Satyagraha interviews those day's it proved...your genuines...but now a days your interview...desapala aramuna ..anyhow we wish you long life..

  • @nimalr5111
    @nimalr5111 4 месяца назад +2

    පාටලී චම්පික රණවක කියන්නේ පට්ට වල් හොරෙක්, තක්කඩියෙක්. කිසිම දේශපාලන පක්ෂයක් මේකාව ලං නොකර ගත යුතුය

  • @erangastamps9321
    @erangastamps9321 7 месяцев назад +3

    Ow eth api malimawa.....❤❤❤

  • @GlobalLifeDiaries
    @GlobalLifeDiaries 7 месяцев назад +1

    sirge idamata varipanam badu gevanne ragaye idamak nisanam, sinnakkara idam valata ehema gevanna onada?

  • @tissaabeyratnab6449
    @tissaabeyratnab6449 6 месяцев назад

    නියමයි!!

  • @rohanbenja1
    @rohanbenja1 4 месяца назад

    While Sannasgala inquired about renowned successful entrepreneurs, he should have also asked about the notable CEOs that India has produced.

  • @shiranranatunga948
    @shiranranatunga948 7 месяцев назад +2

    සන්න හෝදල දෙනවා නියෙමට.සන්න සට්ටාබි රාල වැඩේ නියෙමෙට කරනවා .නියමයි සන්නා ,පොඩි අවුලක් තියෙන්නේ සන්නගේ හෙළුව පේනවා.සන්න අත හොදට හෝදන්න වෙයි .ගූ ගද එන්න පුළුවන්

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 7 месяцев назад +4

    ගෝඨාභය පැනලා දිව්වා අනුර කළේ නැත්තං ඌව මරලම දාමු

  • @philipbandara8735
    @philipbandara8735 7 месяцев назад +1

    If, any one can manufacture food out of Grass (තණ කොළ) We will consider him/she as a true,Entrepreneur. Otherwise, he /she is just a businessman.

  • @ranjanjayarathne
    @ranjanjayarathne 7 месяцев назад

    Sannasgala sir mata podi sinhala wachana haduna hati gana poddak danganna oni udawwak karanna puluwanda e sambandawa adahasak thiyanawada meka frograme ekata adala naha

  • @upaliwickramasighe6436
    @upaliwickramasighe6436 7 месяцев назад +5

    නයි නැටවීම හා නයි ඇරීම...

  • @SadeepMadhushanka
    @SadeepMadhushanka 7 месяцев назад +15

    පැය විස්සක් ඇතුලත views 113000ක්‌. ලපටි ජෙප්පෝ 3ක්‌ 4ක්‌ fake වලින් ඇවිත් jvp එකෙක්ම හදපු නයි කතාව කියවනවා 😄

    • @AselaHamangoda
      @AselaHamangoda 7 месяцев назад +3

      Atta

    • @Ap-zh6gr
      @Ap-zh6gr 7 месяцев назад +1

      monawada hutto kiyanne ? kalani pansale nayek apu eka jvp eke wadak wenne kohomda ? pansale hamuduruwone ballo eka kare mun ekka ekathu wela.. gotha pkya gon katha nokiya nida ganin

    • @neviltec4687
      @neviltec4687 7 месяцев назад +5

      දිලිත් කියනවා වගේ ජෙප්පන්ට කොන්දක් නෑ අනුර කුමාරගෙන් ප්‍රශ්න කරන්න කොහෙන්ද උබල මෙච්චර සල්ලි කියල ..

    • @SadeepMadhushanka
      @SadeepMadhushanka 7 месяцев назад

      ​@@Ap-zh6gr මේක බලාන් මුලින්

  • @Nippa_SparkUnity1295
    @Nippa_SparkUnity1295 7 месяцев назад

    Amboo patta kapatiyek mu nm minissu andanna nm king thama

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 7 месяцев назад +12

    අනුර කුමාරයා හරියට රටකිරීමේ නැත්නම් ඌව එළවලා දාමු

  • @erangallage3151
    @erangallage3151 7 месяцев назад

    Is it networking or the systems, that should work to make a country run smoothly..?

  • @shan1430-r5z
    @shan1430-r5z 7 месяцев назад

    Hi Sannasgala sir, can you please invite Mr Kamal Addara Arachchi?

  • @manusatharana6982
    @manusatharana6982 7 месяцев назад +17

    දෙන්නම හොද මොල තියෙන පට්ට තක්කඩි. මුන්ට මිනිස්සු ගැන හැගීමක් නෑ. උන්ට ඕනේ බලය විතරයි.

    • @Lahirunav
      @Lahirunav 7 месяцев назад

      HARIYATAMA KIWWA

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 7 месяцев назад

    මචං දිල්ත් අපේ ගමෙන් බස් දෙකක් ගියා May 1 වෙනිද JVP රැස්වීමට අපේ ගෙදර වැඩ කරන නැන්දත් ගියා. එයාල ගියෙ එයාලගෙ සල්ලි වලින්, කන්න දුන්නෙ බනිස් ගෙඩියක් විතරයි කිව්වා. එතන මචං අපි දකින political රාමුව නෙමේ වගේ තියෙන්නෙ. ඒක නිසා 1:41:00 point එක මම සාක්ශි නිසා වැරදී.

    • @Game_space777
      @Game_space777 7 месяцев назад

      අපෙ ගමෙන් නන් මැයි දිනෙට ගිය jvp බස් එකට අපිට සල්ලි උන්නෙ ගමෙ බාර් එකෙ මුදලලාලි , අපි නන් එද පට්ට ආතල් එකක් ගත්තෙ ❤❤❤,. උබලා අවාසනාවන්ත යි😂😂😂😂

    • @DiariesofThariHasa
      @DiariesofThariHasa 7 месяцев назад

      @@Game_space777 ubala kiyanne api yanne na brother owata 😁❤

  • @wasanthakumara9140
    @wasanthakumara9140 7 месяцев назад +1

    හොඳ වැඩසටහන් දෙකක් තිවුනා පර්ට්ලි, රත්න හිමි එක්ක, මේකත් හොඳයි සමහර තැන් වල ජේවීපී සම්බන්ධයෙන් ඉතලු කියන කොට අමූලික බොරු බවත් දැන දැන පාළු ගෙයි වලන් බිඳින්න දුන්නා ,එක නිසා මේ ප්‍රෝග්‍රෑම් එකට මීට වඩා දේශපාලනේ හිටපු අහන අයට දෙයක් ගන්න පුළුවන් පර්ට්ලි, රතන හිමි වගේ දේශපාලනේ කියවීමක් තියෙන කෙනෙක් වෙන්න.. මීළඟ episode එක සරත් අමුණුගම වගේ කෙනෙක් ගෙනාවා නම් හොඳයි

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 7 месяцев назад +1

    සන්නට හැරෙන්න වත් බෑ දිලිත් එක්ක. ඒ නිසාද කොහෙද සැරෙන් සැරේ එයාගෙ ටියුෂන් කෙරුවාව ගැන කියන්නේ.

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      ලබ්බ තමයි 😅

  • @kasunanastasiabachatasensu386
    @kasunanastasiabachatasensu386 7 месяцев назад +1

    Eath api malimawata thamai pako. Horu buduwela

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 7 месяцев назад +30

    😂😂😂😂😂😂 නයෝ රට පටලන්න මාර උත්සහය..එ් ගොනා රටෙි උන් විකුනලා ඉවරයි😂😂😂😂

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 7 месяцев назад

    සහතික ඇත්ත .

  • @Tharidu_1224
    @Tharidu_1224 7 месяцев назад +12

    සන්නා බෝල දානවා දානවා ගහපන් කියලා දිලිත් බෝල ටික අල්ලගෙන උඩ දදා ඉන්නව. පව් කියලත් හිතෙනවා දේශපාලනික ලයින් එකනන් නිල් දිලිතගේ!

    • @Caldeira198
      @Caldeira198 7 месяцев назад +1

      මොන වගේ ඒවද අහන්න ඕන?

    • @Tharidu_1224
      @Tharidu_1224 7 месяцев назад

      @@Caldeira198 🫢අහපු ඒවගෙ නෙමේ අවුල , අහපු ප්‍රශ්න වලින් ස්කෝර් කරගත්තෙ නැති එකයි අවුල.

    • @shakiladissanayake94
      @shakiladissanayake94 7 месяцев назад

      හෙනගහන ඇත්තක් ඒක නම්

    • @Tharidu_1224
      @Tharidu_1224 7 месяцев назад

      @@shakiladissanayake94 දිලිත් ට තියෙන්නේ " මම දියුනු උනේ මෙහෙම යැ" " මමත් හෙන පොරක් යැ" කියලා කියාගන්න ඕන කිචියක් විතරයි. 🤭මිනිහට දේශපාලනේ ගැන නම් කියන්න දෙයක් තේරෙන්නෙ නැ..

  • @maheshranganath
    @maheshranganath 7 месяцев назад +4

    මම කතාව තවම අහගෙන යන ගමන්. මූ මාර කපටියා. හැබැයි නයි කතාව ගැන මෙයාට තවමත් උත්තර නෑ. ඒ නිසා පොර තද වෙනවා. සුපුරුදු විදයට උත්තරය ජනතා විමුක්ති පෙරමුණ. 😂

  • @madushaadikari8499
    @madushaadikari8499 7 месяцев назад +1

    Great discussion ❤

  • @macjhon1197
    @macjhon1197 7 месяцев назад +1

    ඩිලීට්...අර කාබනික පොහොර කමිටුවේ මොකද උනේ කියල කියන්නකෝ බබා..

  • @chandramohanshangaralingam9026
    @chandramohanshangaralingam9026 7 месяцев назад +5

    Good luck Dilith ....Good work sannassa

    • @lankanstoic5726
      @lankanstoic5726 7 месяцев назад +1

      Stock market manipulation, stock market money laundering , black money into white walin thamai meh hora George Stewart eka gathhey kalu Salli walin, Rajapaska nadayama meh wadey Kara , poddak online search karala balannna thakkadiya issara gahapu game naduth thiyenawa , uba niyama vahallu

    • @Andy-Dan
      @Andy-Dan 7 месяцев назад

      😅

  • @Viduranga736
    @Viduranga736 7 месяцев назад

    perfect 🎉

  • @kum1991
    @kum1991 7 месяцев назад +1

    බිස්නස් කරලා එකපාරටම දෙශපාලනයට එන අයයි, එදා සිටම දෙශපාලනය කරමින්, දැවැන්ත පක්ෂ හදාගෙන විෂයක් සහිතව, එය කරන අයයි අතර වෙනස අහසයි පොලොවයි වගේ. 😅😅😅😅😅

  • @SupunVithana-h2d
    @SupunVithana-h2d 7 месяцев назад

    ව්‍යවසායකත්වය ගැන දිලිත් කියපු දේ හරි. සන්නාට නිවැරදි අදහසක් නැහැ ඒ ගැන.

  • @shiranjosuwa6029
    @shiranjosuwa6029 4 месяца назад

    ❤❤❤❤❤aderei

  • @eshruhansa4168
    @eshruhansa4168 7 месяцев назад

    katha dekak na waddek parlimenthuwe inna oni minihek❤ dan inna moda naaki set ekata wada me minissu hodai

  • @smaduraliyanage880
    @smaduraliyanage880 7 месяцев назад +1

    පරණ දෙය්යට අලුත් දෙය්ය සම්මුක වෙලා... මිනිස්සුන්ටත් ආතල් එකක් දීලා වැඩේ ඉවර වෙලා දෙන්න සෙට් වෙලා යයි...
    අන්ටිජන් වැඩෙත් මහවැලි කොන්ත්‍රාත් වගේ තමයි... ගෙනාව, කොමිෂන් එක තියා ගත්තා, අනිත් පැත්තට වික්කා
    චන්දෙට කලින් අලුත් දෙය්ය පරණ දෙය්ය කහ වතුරෙන් නෑව්වා...

  • @chalindasusum4419
    @chalindasusum4419 7 месяцев назад +5

    අපි දිලිත් සමගයි නියමයි සන්න සර් රටට මේ මතය ගෙනියමු.

  • @sanjeevthurusinghe9622
    @sanjeevthurusinghe9622 7 месяцев назад

    Interesting ...

  • @philipbandara8735
    @philipbandara8735 7 месяцев назад +2

    He is only a Businessman.

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 7 месяцев назад +5

    කැලණි. නයා... පවු හැබැයි 😂😂

  • @zafrazf
    @zafrazf 7 месяцев назад

    The best out of all is @ 2:34:09.

  • @ArthousePixelProductions
    @ArthousePixelProductions 7 месяцев назад +1

    3:08:34 Mangala Samaraweera used ව්‍යවසායකත්වය or the word Entrepreneurship way before you as a politician Mr. Dilith!
    He is the one who introduced loans for entrepreneurs as the finance minister in 2018 with the Gamperaliya Project and Vision 2025.

  • @UdeniSeneviratne
    @UdeniSeneviratne 2 месяца назад

    Dilith is correct
    .give him a chance.

  • @SurangaSilva-p2q
    @SurangaSilva-p2q 7 месяцев назад +1

    Parana deiyata jaya wewa

  • @BitterTruth229
    @BitterTruth229 7 месяцев назад

    2019 දි ලංකාවේ තරුණයින් ස්වේච්ඡාවෙන් ගෝටා වෙනුවෙන් වැඩ කලානම් 2024 දි තරුණයින් අනුර වෙනුවෙන් වැඩ කරන එක අවුල්ද 🤔🤔

  • @philipbandara8735
    @philipbandara8735 7 месяцев назад

    2001 ඉදන් වැරදි Marketing දැක්කා.එදා ඉදන් පැහැදිලි ගමනක් යන්නේ, එම නිසා දැන්, ගමන Clear. එගෙම නැති නම් 👨‍🦯🧭

  • @darshana4717
    @darshana4717 7 месяцев назад +1

    Api mali mawata machan

  • @OmalDesilba
    @OmalDesilba 7 месяцев назад

    සන්නා❤ ..
    හඩ්සන් සමරසිංහ ගේන්න ..
    අතීත සිද්වීම් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි..

  • @dilpsgaming9368
    @dilpsgaming9368 7 месяцев назад +1

    චම්පිකගේ කතාවේදී චම්පික ව්‍යංගාර්ථයෙන් කිව්වේ හිරු එක ගැන කියලයි මට හිතුනේ. දිලිත් ජයවීර අහක යන තොප්පිය ඔළුවේ දාගෙන..

  • @shenukafernando7236
    @shenukafernando7236 7 месяцев назад +3

    1:03:04 nayek ariya ambooo 🤣🤣🤣🤣

  • @James_Alfonso
    @James_Alfonso 7 месяцев назад

    මේ පටන් ගත්තා විතරයි.. කවුරුහරි හිතනවානම්, මිට වඩා වෙනස් ආණ්ඩුවක්, සමාජයක් චන්දෙන් පස්සේ ලංකාවේ බිහිවෙනවා කියලා, එහෙම හිතන එවුන්ට ගෞරවයෙන් බුදු සරණයි.. චන්දෙ ඉවරවෙනකන් මේ නාඩගම් පෙන්නයි. ඊට පස්සේ වමේ හිටපු එවුන් දකුණේත්, දකුණේ හිටපු එවුන් වමේත් නොහිටියොත් මේක ලංකාව නෙමෙයි.. ජේවීපී එකේ හිටපු නායකයා අන්තිමට නැවතුනෙත් මහින්ද ලග. ඔය මොන කතා කිව්වත් ලංකාවේ හැම දේශපාලකයෙකුටම ප්‍රයිස් එකක් තියනවා මචන්ලා.. අනුර සජිත් රනිල් මහින්ද මේ ඔක්කොම ප්‍රයිස් එකක් තියන මිනිස්සු. වෙනස තාම අනුරගේ ප්‍රයිස් මාජින් එකට ඇවිත් නැහැ. ඒ ආපු ගමන් එයත් තවත් සෝමවංශ කෙනෙක් විතරයි.. එදාට ගෝටා ගැන මහමෙරක් බලාපොරොත්තු තියන් 2019දී ගෙනාව වගේම පසුතැවීම විතරක් ඉතුරු වෙයි.. ලංකාවේ දේශපාලනේ කොටින්ම කිව්වොත් මුදෙන් එතෙර රටක තෝරාගැනීමක් විතරයි බන්. එකේ ලේජිමසි එක තමා ලංකාවේ චන්දදායකයෝ.. ඒ හැරෙන්න ලංකාවේ උන්ගේ මතයක් දේශපාලකයෙක් වෙන්නේ නැහැ.

  • @irshadgaffoor8870
    @irshadgaffoor8870 7 месяцев назад +3

    Oh Dilit you’re Baby 😂😂😂😂😂

  • @sadunperera999
    @sadunperera999 7 месяцев назад

    Yaaluwanta hoda mithurek❤ ....deshapaalanika saha wyapaarika thapkadiyek wiya heka😂

  • @asimpleguy9667
    @asimpleguy9667 7 месяцев назад +2

    meya hamdetama technical word ekak use Karla berenawa ahana prashna walin

  • @ajithkaluarachchi4371
    @ajithkaluarachchi4371 7 месяцев назад +1

    Business eke wenas kerela, sannasgala sir. Sakvithi kereth ookemai. A athin sakvithi idiriyen

  • @palithasilva9030
    @palithasilva9030 7 месяцев назад +3

    RAJAPAKSHALGE KALU SALLI SUDU KARANA OARAYA

  • @ShalikaParakatawella-zz9pb
    @ShalikaParakatawella-zz9pb 7 месяцев назад +1

    Anurath Genannalla discussion ekak karamu

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 7 месяцев назад

    පැය 2.50 සිට රටේ විව්‍යසායකුට (entrepreneur ) රාජ්‍ය ආරක්ෂකව ඕන නැහැ , ජිනසේන, හරිස්චන්ද්‍ර , දම්රෝ ඔය හොඳට business කරන්නෙ. Business කාරයෝ තමයි දේශපාලන කරන වුන් පිටිපස්සෙ වැටිලා වැද වැටෙන්නෙ. මේයා සරත් අමුණු දුවගෙන් ලැබුණු ප්‍රතිලාභ කියන්නෙ නැහැ .

  • @surendraalwis3728
    @surendraalwis3728 7 месяцев назад

    මේ video එක බලපු යාලුවන්ටත්, සන්නස්ගල sirගෙ class ගියපු නැති මා හටත්, sir ගැනත් මට දුකක් ආවෙ..Dilith Jayaweera වැනියෙක්ගෙන් අපට ගත හැකි දෙයක් නැත. අපරාදෙ වෙලාව.