ayye mn denta bit karanawa 1 sem eke masa 3k wage iwarayi campus therila innava ict vavuniya mata hithaganna be vavuniya yanawada bit eka karan innavada kiyala?
මොනවද බං මුන් අහලා තියෙන ප්‍රශ්න 😂,Vidéo eke requirements kyla tyeddi aye ahanwa araka ond mrk ond kyl, aduma google krla knowledge ek ganna bri set ekak it wlt awama inna untath බුදු සරණයි
Aiya mama third shy karana gaman inne...second shy eke z eken bohowita sabaragamuwe computing and information systems degree ekata select wenna chance ekak thiyenawa....eh degree eka krala software engineering peththata ghn weda krnn plwnda kohomada...select unoth ekata yana ekada honda nethnm aye third shy karala SE or CS yana ekada
Ayye mt ol english w mt meke karanna puluwanda al Css thino ict s mn baluwa mortuwe campas ekenm english illala ne eka karata kmk nedda ekai colombo eke bit ekai athara wenasak thida🙄
Ayye mama Bit eke 3red year kara projects eka fail una mata meka karaganna kauru hari sir kenek gana mata poddk kiyanawada call no ekak hoyala dena puluwan d projects eka karaganna plz
Aiye 2021(2022) arts kale mata me awurudde bit ekata apply karanna puluwanda? Bbc thiyenne Me liwwe 3 rd shy eka chem-s, agri-c, bio-f thiyenbe me sere results walin berida mata karanna
bro private tuition saha 3rd party tuition institute yan me dewal degree ekt aniwaryenma karann awashyada(BIT ekem aniwarya kran nene neda),nettm self study wlin goda dann puluwnda? pleasse help.oya krapu kenek widiht mokdd adahasa?
I applied for BIT degree yesterday. In my application my A/L exam year has been taken as 2023. I sat for the 2022/2023 A/L exam (the results came recently). Will this be a problem?😮 please reply .
@@PathumSimpson I have passed the A/L exam. I was referring to an issue while filling the application. The A/L exam year has been taken as 2023 in the application. Will that be an issue since we were the 2022/2023 A/L student batch?
I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict). But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy. So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?. Please reply🙄 Godak confuse wela inne😓😓
It’s up-to you. Both has pros and cons. If you start bit you can finish it earlier. On the other hand, if you got selected to UOM chances are high you can land in a good job
Watina video ekk aiye. Mmth me para bit ekta register una colombo university eke. Ane eth thama mukuth hitha gnna baruwa inne, kisima deyk dnne na, aduma syllabus ekwth, plz help krnna puluwnda
@@decorationsmk1176 I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict). But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy. So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?. Please reply🙄
BIT කියන්නෙ මොකක්ද?
මේ දවස් වල group එකේ නිතරම අහන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න මේ post එක ලියන්නෙ මුලින්ම
කියන්න ඕනි මම දැනට 3rd year ඉන්න කොල්ලෙක් ඒ කියන්නෙ 2020 batch එකේ.BIT කරන්න පටත් ගන්න හොඳම නැති අවුරුද්ද.2020 register උන set එක දන්නව ඒක.syllabus අලුත් වෙලා institute ටිකත් confused unga bunga වෙලා exam criteria වෙනස් වෙලා සමහර subject වලට pass papers වත් නැතුව exam වලට සති 2කට කලින් vle දාපු note බලල sem 2ka exam එක පාර කරපු අයගෙන් කෙනෙක් මාත්
හරි දැන් topic එකට එමු BIT කියන්නෙ colombo campus එකෙන් දෙන external degree එකක් external degree වල full time part time කියල දෙයක් නෑ ඒක තීරනය වෙන්නෙ ඔයා degree එක follow කරන විදිය අනුව සාමාන්‍යයෙන් bit කරන 99%ක් ම මේක කරන්නෙ part time විදියට ගොඩක් දුරට job එකක් කරන ගමන් ඒ කියන්නෙ institute එකකට යනව නම් lectures තියෙන්නෙ සෙනසුරාදා නැත්තම් ඉරිදා එතකොට මොකක්ද මේ full time කියන්නෙ full time කියල institute වලින් කරන්නෙ ඔයාට අමතර දැනුමක් දෙන එක විතරයි එතකොට weekdays වලත් lectures තියෙයි full-time කරත් partime කරත් අන්තිමට හම්බවෙන degree එකේ වෙනසක් නෑ
හරි දැන් කතා කරමු self study ගැන BIT එක self Study කරන්න පුලුවන්ද?ඔව් කරන්න පුලුවන් සම්පූර්ණයෙන් නැතත් 1st year වගේ මහන්සිවෙලා ගොඩ දාගන්න පුලුවන් self study කරන්න උපදෙස් ගන්නව නම් දැනට අවුරුදු 5-6කට කලින් degree එක complete කරපු කෙනෙක්ගෙන් නැතුව 2020-2021 reg වෙලා self study කෙනෙක්ගෙන් ගන්න මොකද මම කලින් කිව්ව වගේ ඒ කාලෙ වගේ නෙවෙයි දැන්.අපිත් එක්ක institute වල lectures එන අයත් මේකෙ self study recommend කරනව මම දැකල තියෙනව😂ඒ නිසා කවුරුත් කියනවට නැතුව vle එකේ notes හොඳට කියවල තේරුම් ගන්න පුළුවන් නම් පාස් පේපර් කරගන්න පුළුවන් නම් self study කරල බලන්න
ගොඩක් අයට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි යන්න හොඳ institute එක මොකක්ද.මුලින්ම කියන්න ඕනි මොනම institute එකකින් වත් 100% ක දැනුම ගන්න බෑ මොකද මේක o/l නෙවෙයි උපාධියක්.එතකොට අපිට ලොකු වගකීමක් තියෙනව.නිතරම අහන institute 2k විදියට Earth එකයි w3 එකයි අරන් බැලුවම මට ඔය 2ම අත්දැකීම් තියෙනව earth එකේ lectures ල දෙතුන් දෙනෙක් එකතු වෙලා තමයි W3 institute එක පටන් ගත්තෙ එතකොට Earth එකේ පරන results වලට දැනට W3 එකේ ඉන්න lecture panel එක යම් විදියකට හෝ දායක වෙලා තියෙනව ඒ වගේම W3 lecture panel එකට මග පෙන්නුවේ earth එකේ නිර්මාතෘ කියන එකත් අමතක කරන්න බෑ ඔය හේතු නිසා institute දෙක compare කරන්න ටිකක් අමාරුයි මගේ පුද්ගලික අදහස නම් මුලින් w3 lectures වලට සහභාගි වෙලා බලන්න මම දන්න විදියට මොනම institute එකකින් වත් ළමයෙක්ට යන පලවෙනි දවසෙම register වෙන්න කියල push කරන්නෙ නෑ ගොඩක් institute වල friendly staff එකක් ඉන්නෙ.semester fees ගත්තම ගොඩක් institute වල 40,000-45,000 වගේ ගානක් තමයි ගන්නෙ internal students,teachers,A/l ICt කරපු අයට වෙන වෙනම discount තියෙනව ඒගැන තමන් යන institute එකෙන් අහල බලන්න
Degree එක ගැන අමතර කරුණු ටිකක් ගත්තොත් external වුනත් BIT එකට industry එකේ හොඳ පිලිගැනීමක් තියෙනව exam ටිකක් සාපේක්ෂව අමාරුයි first 2 years වල ගොඩක්ම focus කරන්නෙ theory.3rd year වලදි individual project එකක් තියෙනව මෙතනදි තමයි ගොඩක් අය ඇන ගන්නෙ කට පාඩම් කරල exam ගොඩ දාගත්තට project එකට අපිට තනියම software එකක් build කරන්න තියෙනව. ඒකට අපිට ප්‍රායෝගික දැනුම ඕනි ඒනිසා degree එක කරන ගමන් 3rd year යනකල් ඉන්නෙ නැතුව ඒකට අවශ්‍ය skill self study කරල හදාගන්න
දැනට මේ ටික ඇති අමතර මොනාහරි දැන ගන්න අවශ්‍ය නම් inbox message එකක් දාන්න
Bro exam system kohomada yanne? Theory valata amatharawa practical exam ehemat tynavada?
Degree එකට සම්පූර්ණයෙන්ම කීයක් විතර යනවද.එකපාර ගෙවන්න ඔනද
Moratuwa it select una kenek BIT krn ek wedak nedda
BIT ekata 3 yearsni. Apita master or special ekak krnn berida itaasse
Please can you recommend a institute for BIT degree programme
වීඩියෝ එක මාරම වටිනවා
thank you aiya. godak wedagath video ekak.
Bit gana video godak baluwa. Hondatama explain kale me video eka. Thank you
Thank you so much for this educational video, I learned so much.
Bit එකෙන් පස්සෙ තවත් ඉස්සරහට ඉගන ගන්න පුලුවන් දේවල් මාස්ටර් ඩිග්‍රිය ගැන පොඩ්ඩක් කියන්නකො අයියෙ
Thanks brother ❤️
BIT ek කරද්දි අපි ටියුශන් ගිහින් ඉගෙන ගෙන මෙක ජොබ් එහකට , රටලට පිලිගන්නවද? BIT එක කරලා මොනාද කරම්න පුලුවන්..
good explanation !
Thanks ❤️
Ithama vatina video ekak.good pitha
Valueble 🙌
Good explanation ❤
Good job putha.
ayye mn denta bit karanawa 1 sem eke masa 3k wage iwarayi campus therila innava ict vavuniya mata hithaganna be vavuniya yanawada bit eka karan innavada kiyala?
Can you explain the difference between the BSE degree conducted by OUSL and the BIT degree at UCSC?
BIT එක කරාට පස්සේ Masters කරන්න පුලුවන් ද ..දන්න කෙනෙක් කියන්න පුලුවන් ද
BIT Degree එක කරලා ඉවර උනාට පස්සේ අපිට Machine Learning Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද එතැන් සිට.දන්න කෙනෙක් කියන්න කෝ
NIBM එකේ Advanced diploma in data science , hnd in data science and BSc Data Science Degree ගැන Video එකක් දාන්න කෝ අයියේ🤍
Thank You!
මොනවද බං මුන් අහලා තියෙන ප්‍රශ්න 😂,Vidéo eke requirements kyla tyeddi aye ahanwa araka ond mrk ond kyl, aduma google krla knowledge ek ganna bri set ekak it wlt awama inna untath බුදු සරණයි
Ayya open university eke BIT eka karata kamak nadd
Bit degree ekth ekk krnn hoda degree mnvd.privte uni ekk hri ousl eke hri..bank ekkt vge ynvnm.
open university IT degree vs BIT
අයියෙ BIT එක Special Degree එකක්ද නැත්තන් Honours degree එකක්ද?? නැත්ත ඒවට වඩා වැලිව් එක අඩුද
Ucsc ekengn dena results analyse karana system gena pehadili karanda puluwanda
Can you recommend some good institutes for admission in english diploma?
Aiya mama third shy karana gaman inne...second shy eke z eken bohowita sabaragamuwe computing and information systems degree ekata select wenna chance ekak thiyenawa....eh degree eka krala software engineering peththata ghn weda krnn plwnda kohomada...select unoth ekata yana ekada honda nethnm aye third shy karala SE or CS yana ekada
Very good introduction,👍👍
Degree එක complete කරලා පිටරටකට master එකට apply කරන්න බැරිද(Canada or USA or Australia )
puluwan
Hoda institute ekak kiyanne puluwan nm Sunday lectures walata join wenna puluwa. Physically..
Ayye mt ol english w mt meke karanna puluwanda al Css thino ict s mn baluwa mortuwe campas ekenm english illala ne eka karata kmk nedda ekai colombo eke bit ekai athara wenasak thida🙄
Ayye mama Bit eke 3red year kara projects eka fail una mata meka karaganna kauru hari sir kenek gana mata poddk kiyanawada call no ekak hoyala dena puluwan d projects eka karaganna plz
ethakota api Dan E SOFT eke 1 year Diploma eka karala thibboth oka karaddi ayeth diploma eka karanna onida oke
How many credits do we need in 1st year
BIT akata 2022 kattiya Oct 1 wenida gatha. Round 7 k tyala gathe. Lamai sahenna intv awa. Mn antima 7 weni round aken register une. Eda lamai 500kata aha inna ati. Register wenna kamati aya koikatath call akk dala ahala balanna. Online witharai apply karanna pukuwan. Api eda 4000k banda. Tama kisima witharayak dun na mokuth ma. Apith balan innawa
Etakota dan kattiyawa aran iwaraida
@@minidi9096 Ow. Intw round 7 kin lamai gatha. Iwarai dn. At Call karala balanna koikatath.
@@decorationsmk1176 thank youu🙏
@@decorationsmk1176 apita 1st year patn arnda
@@sadhu107sadhu6 Me October 1 st register unada? Ahenm patan gena dan. At kisima coordinator akk na🥴
Ayye SLTC campus eke karana It Digree Gena Information ekk denna ayye Kindly Request.
අයියේ අපිට 1st Year Diploma කරලා Digree එක Hold කරලා ආයෙ Higher Diploma එක කරන්න පුලුවන්ද පස්සෙ කාලෙක😐
Puluwn
Aiye 2021(2022) arts kale mata me awurudde bit ekata apply karanna puluwanda? Bbc thiyenne
Me liwwe 3 rd shy eka chem-s, agri-c, bio-f thiyenbe me sere results walin berida mata karanna
bro private tuition saha 3rd party tuition institute yan me dewal degree ekt aniwaryenma karann awashyada(BIT ekem aniwarya kran nene neda),nettm self study wlin goda dann puluwnda? pleasse help.oya krapu kenek widiht mokdd adahasa?
Self study විතරක් කරල කරගන්න අමාරුයි. Family එකේ අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නව නම් බැරි දේවල් අහගන්න self study කරල කරගන්න පුළුවන්
internet eke resources pavichchi karala Selfstudy karanna barida@@PathumSimpson
Thw degree ekak karana gaman meka karoth internship hoyagattahama ara anith degree eka nwaththanna wenw neda?
Kawruharu dnnwd wenath campus ekakata join wenne nethuwa self study karala bit degree ek gnna plwnd kyl?
Ehema plwn nm kohomd self study karann one?
Online class Karan ay innwa
Aiye bit eke HND eken ain wela private campus ekaka software engineer topup degree ekak karanna puluwanda?
UGC recognized wenne nh Ned. BIT ehm unoth අවාසියk thinwda ayyee
UGC recognized
Oyala danna subjects ugannala vdo dannako. Salli nathi ayata udawwak widiyata.
Taniyama clz nogihin karanawanm krama tikk kynnako
Oya degree eka follow krnwda?
Fit eka complete karanna , kochchara kal yanvd ?
Ayye Ilagata Fullstack dev, SE, QA eng, web dev, Gena Wena wenama Wisthara
Issarahata Demand wedi catagory ek Wisatahara karannko
BIT eke interview ekak tyalada ganne lamainwa.thiynawanm English walinda thiyanne
Aniqarrn digatam karanna oned? Diploma walin nawathila wena year ekak aye hnd idan continue karanna puluwn d?
අයියෙ BIT එක කරලා MSc එක software engineer වගේ පැත්තෙන් කරන්න පුලුවන්ද 🥺
ඔව් පුළුවන්
1 st yr eka self study karala godagaganna beri weida bro second yr wage instituion ekakata join wenna balaporoththuwen hitiyoth
Puluwn..ehema karana aya innw
Is it possible to do an MBA after BIT ?
Ayya what are differences between Colombo bit and moratu bit .
Moratuwa one is bit difficult
@@Kevin_Silva_ ucsc is now hard than ever
Aiya mn biology student knk sec shy
Mta meh bit through witrk software engineering career pathway ekk hdgnn puluwn da
Ekt tawa additional degree ekk require krnwd?
Bit eka vitharak athi
I applied for BIT degree yesterday. In my application my A/L exam year has been taken as 2023. I sat for the 2022/2023 A/L exam (the results came recently). Will this be a problem?😮 please reply .
No. Even though your A/L results do not satisfied the minimum requirements. You can do the foundation and enroll.
@@PathumSimpson I have passed the A/L exam. I was referring to an issue while filling the application. The A/L exam year has been taken as 2023 in the application. Will that be an issue since we were the 2022/2023 A/L student batch?
Do you want to pass al from 1st shy and apply for this, can I know about it?
No😊
Mee Year ekee BIT complete kree,Mula idn hoda Effort dunnoth aniwaaren krnna puluwan
whatsapp contact no. ekk denko please help ek one
Institute eka mokakda ?
Aurudu kiyk giyad ewr wenn
Aurudu 3 n ma ewr und nethnm et wada kal giyd
Can you recommend a institute for BIT degree
Mata projects eka karana kuru hari sir kenek hoyala dena puluwan d Ayye
Ape brand ambassador program ekata join wenna
Aiye FIT eka genath kiyannako
මම sliit eke 1 yr eka karana gaman inne
Mata barid eke karana ewwagen BIT eka goda daganna
Sliit eke oya monada karanne degree eka
Hoda institution ekkak kiynna ko
2023ta dan apply karanna bai da
meka bahira upadiyakda ethakota?
BIT eke 2nd year eken stop karala...HND eka aran....foreign country ekaka gihin IT Topup degree ekak karanna valid weida?
Ow ehema karanna puluwn. Univercity eka ekka katha karaganna o ne
ayya english lokuwata illanawada mt english thama
aiye me september wl gatta eke closing date pahuwela mn dkke..bit ekt apply krnn aye koi kale waged enne ?awuruddkt ekasarayaid ganne..
Bit ekata call karala ahanna. Naththam bit website eke dala athi
Aiy java institute ak software emginerring degree akd hoda open ak software emginerring degree akd hoda
OL දෙවනි පාර english වලට C දලා තිබ්බට ප්‍රශ්නයක් නැද්ද නැතනම් පලවෙනි පාරම ඔනිද්
Deweni para unata kamak ne😊
English වලට අනිවාරෙන්ම ඕනිමද c එකක්.
මේක ඔන්ලයින්ද කරන්න තියෙන්නෙ නැත්තම් ගිහිල්ලද කරන්න තියෙන්නෙ.
C එකක් ඕනෙ. Institute එකේ හැටියට තමයි online / offline තීරණය වෙන්නෙ.
hndit complete krapu kenekta subjects release krnawada
Moratuwe krna puluwan sliate eke hndit karala ena ayt 3rd year yana puluwan
ඊලග intake එක කවද්ද ?
Application open krl tynne
අනේ මට bit එක කරන්න ඕන 🥺🥺
Deadline iwarai neda.
OCt 1 wenida kattiya gatha. Koikatath danma call karala balanna
Dn danna puluwn
@@chamixlk A kohomada? Dn kattiya aran iwarai. Oct 1 wenida salli badala awe api. Feb mula semester 1xm th akka.
@@decorationsmk1176 exam thiyene masa kiyakata sarayakda
bit d amaru software ingeneering d
Aiiya giyapu institute eka mokak de. ? Mata Sunday withari free..
I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict).
But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy.
So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?.
Please reply🙄
Godak confuse wela inne😓😓
It’s up-to you. Both has pros and cons. If you start bit you can finish it earlier. On the other hand, if you got selected to UOM chances are high you can land in a good job
අඩෝ කෝම හරි try කරලා මොරටුව campus යන්ඩ බලපන් එකෙන් 4 year special hons ඩිග්රියක් ගන්ඩ පුළුවන්
mata o\l wlta maths wlta A thiyey mata chane ekak deida mekata katha klaoth
Katha karala balanna eyala ekka
Ai nisa software engineerlata wdk nathi wewid issrht
E gena video ekak kara malli
Colombo da hoda moratuwa da hoda kiynn pluwnda
අය්යෙ මං දැනට ඩිග්රි එකක් කරන කෙනෙක්. ඕපන් එකෙ. මට IT පැත්තෙන් මොනා හරි කරන්න ඕන. මං මේ ඩිග්රි එක කලොත් අව්ල්ක් නැද්ද. මං තව ඩිග්රි එකක් කරන නිසා මේකත් පටන් ගත්තොත් කම්ක් නැද්ද. දෙකම කර ගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් කෙනෙක්ට.
Open eke physically lectures theyenne kawadade ?
අයියේ It ෆීල්ඩ් එකෙ ඉන්න හැම කෙනෙක්ම Bit කරන්න ඕනිද අනිවාරෙං 😕 එතකොට ඒක කරා කියල තියන විශේශත්වෙ මොකද්ද it ෆීල්ඩ් එකේ අයට bit කරන්නෙ නැතුව ඉන්න පුලුවං ද 😕 එතකොට it ෆීල්ඩ් එකේ අය රට යනකොට Bit කියන exam එක බලනවද it ෆීල්ඩ් එකේ අය රට යද්දී ඒක කරන්න ඕනිද 😥
මේක ඔන්ලයිද තියන්නෙ
කරන්න පුලුවන් වයස් සීමාවක් තියෙනවද
ඒ ගැන university එකට call කරල තමයි දැනගන්න වෙන්නෙ.
BIT nethuwa BCS aulak nedda machan. Uk PGD eka
මම දන්න තරමින් ඒක pgd එකක් නෙමෙයි. ඒක equal වෙන්නෙ UK degree එකක 1st year එකට.
හොදම Colombo ද Moratuwa ද?
Mokadda hlo hoda
Colombo
25:37
Ruhune information technology amruid ayye
Ayye moratuwa ekda colombo ekda hoda horizon ekda nttm matrix ekds hoda
Ehm difference ekk na mn danna widihata
Watina video ekk aiye. Mmth me para bit ekta register una colombo university eke. Ane eth thama mukuth hitha gnna baruwa inne, kisima deyk dnne na, aduma syllabus ekwth, plz help krnna puluwnda
Bit lk site eke hamadema thiynw
Oya dn karanavada ,dn kohomada kara ganna pulluvan da😥
@@mudithamadusith6506 Thanks
@@hkdd1638 ow krnwa
Aurudu 23 kenekta foundation course eka karanna baida 🙂
Puluwn wei ned
@@dananjaniwasana7292 Oya karannada inne
Puluwn
@@fairyu.n9223 oya karanawada fit
@@khabylamereacts69 Oww oya karanawada 🙂
Can we enroll with the BIT degree after 3rd shy of A/L ( please explain the number of sitting of A/L asked in entry requirements)
Yes U can easily. O/L en,math CC & A/L S3 only
@@decorationsmk1176
I am doing 2nd shy (2023) but I am sure that I will pass this examination with atleast 3S (Maths physics Ict).
But I am more confident that I can surely take atleast 2A passes and a C pass if I try 3rd shy.
So what's your opinion? Is doing an external BIT degree is good or trying 3rd shy and entering morotuwa university is better?.
Please reply🙄
@@MohammedNizlan-2328 As I think, entering Moratuwa uni is better ( only If U sure 3rd shy)..
Ayye student loan danna plwnda bit esoft eke wage igena gannawanam
Ba
math Ruhuna physical science. eth mn asa na physical wlt. IT field ekt thmai kemthi. okkoma atha erla full time BIT krata kmk ndd?
Dekama karanna puluwn. Ehema karagaththa aya godak innawa
@@PathumSimpson Physical wala thiyena subject wlt pddkwth asa nane 🙁
@@PathumSimpson Physical science yanne nethuwa Software engineering degree ekak thmai mt krnd one. Private institutes wla prices wedine. E nisa BIT krnd hithune. Wena path ekak ndd software engineering ynd
@@DRAVEN_250 loan එකක් දෙනවා නේද රජයෙන් ඒක ගැන හොයන්න ඒකේ අඩුයි මම හිතන්නේ
@@DRAVEN_250online class krnwa godak ay
Aiye Matrix university eka hodada BIT degree eka karanna?
Mtath dnagnn oni
Eka hodaida
Matath danaganna ona
@@hashanishashikala8566 Can you recommend a institute for BIT degree
Ayye oya bit uom eke da kale
@@ArjaMansoor colombo
Aiyye BIT Moratuwa degree eka gena poddak kiyanna pluwanda aiyyata pluwan nam aiyyawa contact keraganna detail ekk denna pluwanda
LinkedIn pathum kalhan
@@PathumSimpson thank you so much i will get touch with you aiyya 🤝
ayye mt A/ls C,C,S thiyenne .A/l english C thiynwa .o/ls english C thiynwa eth mt maths S ekak ethkot oka krnna barida plz rply
ehema nm FIT eka karala enna o ne
@@PathumSimpsoneth ba
O/l English and maths C aniwaryay
Al karanne nathuwa bit eka karana eken it filed eke ihaata yaddi prasnak weida
Nehe
Government university ekaka degree 1k karana gaman BIT eka karanna puluwanda
puluwn
Dan register karanawada
W3 එකද හොද Matrix එකද
Can you recommend a institute for BIT degree (W3 or matrix)
Intern kenekta salary keyak wage ganna puluwanda ?
Moratuwa bit eka kohomada