බුද්ධදාස රජුට නයා දුන් මැනික| King Buddhadasa Nagamani | Unlimited History Sri Lanka episode 77 - 02

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 102

  • @sandzbern
    @sandzbern 3 года назад +22

    සෝමදේව සර් අපේ රටට සම්පතක්..දීඝායු ලැබේවා..ඒ වගේම නුවන් අයියා ඔයාටත්.මේක හරිම වටින සමාජ මෙහෙවරක්..🙏❤

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 3 года назад +15

    Unlimited history බලන අතරේ ලංකාවේ පුරාවිද්‍යාව ⁣ට සහ ඉතිහාසය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කල අචාර්ය ශිරාන් දැරණියගල මැතිතුමාට නිවන් සුව පතමු...

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 3 года назад +6

    බුද්ධදාස රජු පිලිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරිම ගැන ඔබ දෙදෙනාට ස්තුති.🌺🌺

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 6 месяцев назад

    මම ඉඩ ලැබුනු සැම විටකම ඔබ තුමාගේ දෙශනයක් නරඹවවා ඔබ තුමා විශ්වකෝශයක් ඔබතුමා මෙපමනකරු නුමතකතබා ගන අපට පැහදා දෙන අාකාරය අදහාගන්න බැහැ ඔබට අගනා සහයක් දෙන නුවන් මහතාටත් අපගෙ ස්තුතිිය රාජ් සොම දෙව මහතානනි ඔබ කුමාට තුනුරැවන් සතු අනන්ත ගුන බලයෙන් නිදුක්නිරා්ගි සුවය දිගාසිරි ලැබෙවා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 года назад +6

    මෙම ගමන ජයග්‍රාහී වේවා.

  • @isurusajith499
    @isurusajith499 2 года назад +5

    Medical faculty එකට මුලින්ම ආපු දවසෙ introductory lecture එකේ මම බලාගෙන හිටිය අපේ බුද්දදාස රජතුමා ගැන සාරාර්ථ සංග්‍රහය ගැන කියයි කියල .. එත් එක වචනයක් කිව්වෙ නැහැ. මට එදා ලොකු දුකක් දැනුනා. බටහිර වෛද්‍ය විද්‍යාව ඉගනගන්න එක අපේ දේවල් අමතක කරන්න හේතුවක්ද. මේව වෙනස් වෙන්න ඕන අපි මොනව ඉගනගත්තත් ඉගන්ගන්නෙ මේ රටේනම් ඊට අදාල අපේ ඉතිහාසය අපි ඉගනගන්න ඕනි.බලමු අනාගතේවත් එහෙම වෙයිද කියල

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 года назад +4

    This is a good job god bless both of you

  • @ranjithsilva878
    @ranjithsilva878 3 года назад +4

    Thx for educateing us

  • @NisharaChathuranga
    @NisharaChathuranga 3 года назад +8

    සමහරවිට ඉතා ඈත අතීතය තුල පාරවල් වල උනත් විශබීජ නොතිබෙන්න ඇති.(බුද්දදාස රජු දවස ) දැන් පාරවල් වල තියෙන ජරාව එක්ක බලද්දී.

    • @fai3379
      @fai3379 Год назад

      ඒ කොහොමද හලො එහෙම වෙන්නෙ නිකන් මෝඩ කතා කියන්න එපා හලො ඕනනම් රජතුමා එන නිසා පාර හොදට සුද්ද කරන් නැති එහෙම නැතිව දුවිලි,විෂබීජ නැ කියන්නෙ කොහොමද අද වගෙ වාහන නැති නිසා අඩු ඇති හැබැයි යම් තරමකට තියෙන්න පුලුවන් නෙ

  • @uibanknotes162
    @uibanknotes162 3 года назад +3

    Marama watina wadasatahanak

  • @priyantha0
    @priyantha0 3 года назад +4

    මාගේ අපගේ ශීර්ෂ ප්‍රනාමය ඔබ සැමට ,මේ කරන මහා ජාතික කාරිය ගැන.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 года назад +4

    මේ වගේ මතක හිටින ස්වරයකින් ඔබ තුමා ලබා දෙන දැනුමටත් එයට ඉඩහසර ලබා දෙන නෙත් එෆ්එම් ආයතනයටත් අනාගත බහුශ්‍රැත නිවේදකයාණන්ටත් පින් සිදු වේවා

  • @kanchanajayawardena9064
    @kanchanajayawardena9064 3 года назад +2

    Great Series. Thank you. I love the fact you have got the correct microphones. Hope you are using a Cloudlifter or a Fethead. You need that to get a clean signal for those microhpones. However, the video quality is subpar and brings the overall production quality down. The lighting is all wrong. The Green Screen is not properly used. It would be nice for you to work on this and may be use a real environment with some sort of nice arrangement without using a Green Screen. The video was so bad I actually only listen to the audio at the end. All the best to you guys.

  • @dhamma86
    @dhamma86 3 года назад +11

    පූජාවලියේ ජීවක කතා වස්තුවෙ තියෙන සැත්කම් , සමකාලීන හා පූර්වකාලීන වෛද්‍ය ශිල්පය ගැන තවත් සාත්ෂියක් ලෙස ගන්න පුළුවන් නේද

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 года назад +7

    මේ විශිෂ්ඨය දැනුම මේ රටේ ඉගෙන ගන්න තිබෙන අවස්ථා අඩුයි ඉතිහාසය රටක ජීවනාලියයි......

  • @sarathedirisinghe1561
    @sarathedirisinghe1561 3 года назад +7

    Very interesting discussion. But let me point out an inappropriate use of a scientific word by the Professor. Regarding the prowess of King Buddhadasa's clinical ability, our Professor used the word 'Gastronomy' to refer to surgery on the stomach. Really 'gastronomy' according to the Oxford dictionary is "... the art of good eating'. Gastrology ( rarely used) or gastroenterology is the correct word. I myself, is a Consultant Microbiologist and a retired Medical professor. This not a challenge, but merely to point out the correct word. Please continue the good work and keep on enlightening the public on these matters. Best wishes

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 Год назад +1

    elaaaaaaaaaaaaaaaa

  • @pradipalenora6283
    @pradipalenora6283 3 года назад +1

    Thanks for the discussion.
    Thanks for telling that when Sangamitha Theranin(nun) bringing the Bo tree , Four snakes protected the ship. This gave me the idea to believe Sangamitha Theranin from Sri Lanka and 4 snakes are four Naga gothrika people. Nagadeepa is may be where These people live.
    Theruwansarani!🙏

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 3 года назад +1

    දෙනගම නාග ගොත්‍රික ගමක් මෙහි කුඩා නාකන්ද හා මහා නාකන්ද මෙහි වැදගත්

  • @dinasour314
    @dinasour314 Год назад +1

    💙💙💙

  • @Kirikoduhitha
    @Kirikoduhitha Год назад +1

    ❤️❤️❤️❤️❤️

  • @chamarama9349
    @chamarama9349 3 года назад +8

    මේ ඉතිහාසය කියෙව්වාම පෙන්න තියන එක රටාවක් තමයී ..අපේ සමහර රජවරූ..ආගමිකයී...තව සමහරූ ඉතා උගත් පණ්ඩිත රජවරූ මේ උගත් රජවරූ බොහොවිට අභයගිරිය සම්ප්‍රදායේ හෝ දේශීය සම්භවයක් තියන රජවරූ..වාරිකර්මාන්ත ආශිතව වුනත් මේ රටාව තියනවා මෞර්යය වංශයේ සහ ලම්භකර්ණයෝ පෙලපත් වල විදියට තෙරූම් ගන්නත් පුලුවන්

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 2 года назад

    ආටිගල මහත්මයාණෙනි ඔබතුමාගේ හත්මුතු පරපුරටම මේපින ලැබේවි.

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 года назад +2

    🙏 🙏 🙏

  • @kamalaherath4114
    @kamalaherath4114 3 года назад +5

    It's gastro enterology sir, thank you ❤️

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 3 года назад +3

    🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 3 года назад +3

    Don't you think that king Buddhadasa did the surgery for Nagagothrika not a real snake. If nagagothrika people are Gem sellers No Wonder the nagagothrika person had a Gem to thank the King.
    Theruwansarani 🙏!
    Literature changed some of our real history. History is telling the way the writer wants. " HIS STORY "

    • @kalanadilshan2125
      @kalanadilshan2125 2 года назад +1

      Absolutely true .In the past Naga Hela people were good gem users

    • @fai3379
      @fai3379 Год назад

      Profresse also said the thing similar to that watch previous episode also.he said that one may be naga gotrika not a cobra

  • @susilliyanage3103
    @susilliyanage3103 3 года назад +4

    Dear Sir, I think descendents of Naga Is and are still within our culture and society for instance most SriLankan surnames have a Ge name like Waduge , lakamge Kapuge ,Lokuge Liyanage, Hewage, this Could be a corrupted carry forward from being part of Naga( Nage) clan long time ago. For instance where I live my surname is pronounced as Naga . I don't know or have any evidence. Perhaps just totally wrong. I thought may be there is link thinking entire population cannot just vanish without a trace. Thanks.

  • @DonsMartialArt
    @DonsMartialArt 2 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @threekal2
    @threekal2 3 года назад +3

    🌹👍❤️

  • @manojchathu8849
    @manojchathu8849 Год назад +2

    සර් අතීතයේ මැනික් සොයාගෙන පැමිනියෙ යැයි කියන මුක්කුරුවරු ගැන ත් ඔවුන්ගෙ මුක්කුරු සොහොන් ගැනත් අදහසක් දක්වන්න පුළුවන් නම් වටිනවා

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 года назад +1

    ❤️❤️

  • @AuntyHippo
    @AuntyHippo 3 года назад +1

    'Nagadipa hills'
    Caves are prevalent in hills, yet the cave inscriptions are in the Brahmi script
    Similar surgery equipment is found in ancient urban centers of India, Persia, Greco-Roman world and prior to that in Egypt. Western/Modern medicine surpassed the ancient methods only in the 19th century, that too is not applicable in every aspect of medication, where the ancient, herbal and holistic aproach surpasses the symptom based treatments.

  • @chandanaariyarathne3102
    @chandanaariyarathne3102 Год назад +1

    සාරාර්ථ සංග්‍රහය පොත තියෙනකෙනෙක් ඉන්නවාද

  • @rachinthakosala3181
    @rachinthakosala3181 3 года назад +4

    සර්, නුවන් අය්‍යේ මම කලිනුත් ඉල්ලීමක් කරා.අපේ මිනිස්සුන්ට මුලින්ම කියල දෙන්න අපේ මිනිස්සු කතා හදපු , කතා හදන, ඒ කතා තොරලා බේරලා ගන්න විදිහ. අපේ මිනිස්සු නැත්නම් දිගින් දිගටම ඔය දේ තේරුම් කර කර ඉන්න වෙනවා..

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 года назад

    මුඪගර්භ කියන්නෙ භෘණය හරස් වුණු ගර්භාෂයක් නෙමෙයිද? 19.27

  • @surenishani1021
    @surenishani1021 2 года назад +1

    Ahamben dekapu watina wadasatanak..apee pela poth aluthen liyanna onee....netthan apee lamai danneth parana hitee mewichcha kathaaa...

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 6 месяцев назад

    සර් විද්‍යාත්මක මිථ්‍යා මත බැහැර කිරීම ඉතාම වැදගත් වෙනවා.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 года назад +2

    රාමග්‍රාමය නේපාලයේ නේද. මගෙ නේපාල මිතුරෙකු එහි ඉන්නවා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      ඔව්. මේ en.wikipedia.org/wiki/Ramagrama_stupa තියෙන්නේ ඒ ගැන සටහනක්.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Год назад

    මේ රටේ අතීත වාරි තාක්ෂණය කෙබඳු ද ?

  • @ashokadissanayake8139
    @ashokadissanayake8139 3 года назад +2

    අසෝක රජු හා ඔහු ge පාලන කාලය සම්බන්ද පුරා විද්ධ්ය සාක්ෂි තිබේද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +1

      අශෝක රජතුමා කරවපු සෙල් ලිපි තියෙනව. ඒවට අණ පනත් කියල කියන්නේ. අශෝක රජතුමා ගැන වැඩිදුර හොයා ගන්න මෙතනින් en.wikipedia.org/wiki/Edicts_of_Ashoka පටන් ගන්න එක ලේසියි

  • @prashanmadhushka4337
    @prashanmadhushka4337 Год назад

    සර් පුලුවන්නම් කරුණාකරලා මේකට පිළිතුරක් ලබාදෙන්න. මම අනුරාධපුරේ. නමුත් මං මේ කමෙන්ට් එක දාන්නේ ඉන්දියාවේ මං වැඩකරන ඔෆිස් එකේ ඉන්න ගමන්.
    අනුරාධපුරේ තිසා වැව බන්ඩ් එක පහල තියනවා ලොකු හුඹහක්. ඒක වට කරලා වහලකුත් ගහලා තියනවා. ඒ තියෙන්නේ බුද්ධදාස රජතුමා වෙදකම් කළ නාගයා හිටපු හුඹස කියලා කියන්නේ.
    ඒ ගැන අදහසක් කියන්න පුලුවන්ද සර්?

  • @gihankaushalya2876
    @gihankaushalya2876 2 года назад

    25.09😅

  • @kaviduprasad8608
    @kaviduprasad8608 3 года назад +3

    ගයාන් සඳකැලුම්
    ජයරත්න පතිරාරච්චි
    මේ මහත්වරු දෙදෙනා සමගත් වැඩ සටහන් මාලාවක් කරන්න

    • @ranjithanura520
      @ranjithanura520 3 года назад +15

      මේක සම්පූර්න අද්‍යාපනික වැඩසටහන් . ඔබ කියනා දෙදෙනාම මිත්‍යා ආ හිතලු promote කරන අය. ඔබගේ මේ යෝජනාවට මේක බලන කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඔබට එක like එකක්වත් නැත්තේ ඒකයි.

    • @chamarama9349
      @chamarama9349 3 года назад +12

      ඉට වැඩිය හොද නැද්ද අංගොඩ ගිහින් පිස්සෝ දෙන්නෙක් එක්ක වැඩසටහනක් කරොත් 🤣🤣🤣

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 года назад +2

      kavidu bonne punnakku neda

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 3 года назад

      😂

    • @fai3379
      @fai3379 Год назад

      ​@@ranjithanura520 🥰🥰

  • @saliyajayasekara6793
    @saliyajayasekara6793 3 года назад

    Nice dialog, but an idiot add a background noice time to time

  • @moonshine8692
    @moonshine8692 3 года назад

    නාග මානික්‍ය සත්‍යක්- එවැනි හම්බවුන කෙනෙක් නුතනයෙ ඉන්නවා - මෙ ලග තබාගන්නා හට නොපෙනී යන බලයක් ලැබෙනව -

  • @amithchamara4829
    @amithchamara4829 3 года назад +1

    ❤❤❤

  • @HewageRanjith-d4j
    @HewageRanjith-d4j 9 месяцев назад

    ❤❤❤❤

  • @kpc8239
    @kpc8239 Год назад

    ❤❤