Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තරම් පැරණි දර්ශන බලන්න සැලැස්වූවාට ස්තුතියි .
හරිම අපූරු ඉදිරිපත් කිරීමක්..ස්තූතියි..
Good film good songs
1957 තිරගත වුන, O. P. නයියාර් සංගීතවත් කල "නයා දෞර්'' නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'උදෙන් ජබ් ජබ්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.එම වසරේ හොඳම සංගීතය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත්තේ මෙම චිත්‍රපටය සංගීතවත් කල නයියාර් විසිනි .මෙම ගීතය බිලාවල් නම් රාගය ඇසුරින් නිර්මාණය වී ඇත.
මෙම චිත්‍රපටයේ එකල දළදා කරඩුව වැඩම්මවූ අම්පිට්යේ ඇතා ඉන්නව
The main elephant was from Kerala, India - I think
@@batapola8405ඉන්දියාවේ සර්කස් කණ්ඩායමකින් ඇත්තු දෙන්නෙක් ලංකාවට දෙනවා. එක ඇතෙක් සර්කස් කතා කියලා හඳුන්වනවා මිල්ලත්තෙ හරිස්චන්ද්‍ර රාජකරුණා මහතා විසින් එක් ඇතෙක් මිලට ගන්නවා එතකොට මිල්ලත්තෙ ඇතා ලෙස හඳුන්වනවා පසුකාලීනව මෙම ඇතා නුවර අම්පිටිය පන්සලේ ජීවත් වෙනවා 1978 වසරේ මියයනවා මෙයා අදටත් ප්‍රසිද්ධ අම්පිටියෙ ඇතා කියලා
දැන් ඒවට වඩා ලස්සනයි ❤
I found your cannel today. It is very beautiful. It takes my memories back to my young ages. Thank you for your efforts.
Rohini Jayakody with comedian Richard Albert ( so called Tarzan in movies) HR Jothipala with K.Rani
Thanks for noted about details..appreciate 👍
Rohini jayakody is the mother of veena jayakody
@@krishanthamanchanayaka4045 ..thanks so much!😘
belleza
මමඉපදුනඅවුරැද්දේමේපිල්මිඵකතිරගතවෙලාතියෙන්නේපාසැල්යනකාලේසතිඅන්තසමිතිවලදීයාලුවෝඑක්කරගදක්වනවා
👌👌👌
මේ දර්ශනය අරන් තියෙන්නෙ අනුරාධපුර මිහින්තලය අසල කලුදිය පොකුණ ලග
I think the film was totally filmed in Kerala, India. Correct me if I am wrong
මේ තරම් පැරණි දර්ශන බලන්න සැලැස්වූවාට ස්තුතියි .
හරිම අපූරු ඉදිරිපත් කිරීමක්..ස්තූතියි..
Good film good songs
1957 තිරගත වුන, O. P. නයියාර් සංගීතවත් කල "නයා දෞර්'' නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'උදෙන් ජබ් ජබ්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
එම වසරේ හොඳම සංගීතය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත්තේ මෙම චිත්‍රපටය සංගීතවත් කල නයියාර් විසිනි .
මෙම ගීතය බිලාවල් නම් රාගය ඇසුරින් නිර්මාණය වී ඇත.