Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Bowfishing vlog...මාලු අල්ලපු හැටි බලමු 👇ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=yyB76uZgCANYEPavContact Bowfishing Lanka linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
අයියා එකනම් සුපිරි වීඩියෝ එකක් ❤❤
ස්තුතියි 💖
අදත් වීඩියෝ එක නියමයි..සුපිරි වීඩියෝ එක දමිත් මාමේ.ධීවර කර්මාන්තය වෙනුවෙන් දමිත් මාමා මේ කරන සේවයට ඔයාට ගොඩාක් ස්තූතියි ...🙏❤️🥰⛵🏝️🏖️️🦞🦐🦀🐙🐠🐟🦈🐬
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියෙ වීඩියො දානව අඩුයිනෙ ආසාවෙන් බලන එකම චැනල් එක සතියට වීඩියො දෙක තුනක්වත් දාන්න තිබ්බ නම් මරු ❤❤❤
දමිත් ඔයාට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවයට රටක් දියුනු වෙන්න නම් මෙන්න මේවා තමයි ඕන ටුවාරිස් බෝඩ් එකෙන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ ආදරෙයි දමිත්❤❤❤ දිගටම කරගෙන යන් අපි ඉන්නවා ඔයා එක්ක
සුපිරි දමිත් brother 🥰🥰🥰🥰🥰
අදනම් මරු අයියේ 👍❤️
මරැ දමිත් අයියෙ සුපිරි❤
Supiri video aka damith saho👌❤️
Niyamai❤❤❤❤❤❤From Italy
සුපිරිමයි....👍
නියමයි අද vidio එක දමිත් අය්යා ❤
Patta video එකක් අයියා elama thama ජයවේවා ❤️❤️❤️❤️
adath maru ma oye vdios one😇💗
ස්තුතියි 👍
එළ දමිත් සහෝදරයා... ❤අපේ මාලු අල්ලන ජනතාවට මේ තාක්ෂණය දෙන්න ඕනේ. මාලු අයින් පස්සෙ දුව දුවා කාලය තෙල් ටික නාස්ති නොකර අස්වැන්න ගොඩක් අරන් තෙල් සහ කාලය ඉතුරු කරගන්න 👍❤
ඔව් අනිවාර්යයෙන්ම 👍
Supriyak adath❤
Wanda wagem wadgath video ak aiya 🎉🎉🎉❤❤❤ oya wage taksnyk ape Rate dewra botu waltes tibanm hodi 😊😊😊
අනිවාර්යයෙන්ම 👍
Mari aiye supiri❤
Niyamai අයියා
Niyami damith aiya😊❤
❤
සුපිරියක් තමා මේ පාරත්❤❤
Danushka mallita kiyla onna mama nam malu genna gatta,,aluth malu harima rasai ,,piliwelata hodatama pack karala malli ewala thibba niyamai malli api innawa කුරුණෑගල n oyalata
Neyamai saho ❤❤👍
Supri bn aiye adari aaa bokko👍👍👍
Pala gaaniye ynba
@@dulinajayadinu767ubata irisiyaida ponnaya😂😂
👍👍👍👍👍
💖
ඔය තාක්ෂණය බහුදින ධිවර බෝට්ටු වලට දුන්නා නම් මාස දෙක තුන මුහුදේ ඉන්නෙ නැතුව අඩු වියදමින් වැඩි මාළු අස්වැන්නක් ගෙන්න තිබ්බා.🖐️😊.
💯❤️
Ahema unoth lankawe muthu bellanta wechchde thama malunta wenne
ඔව්....කාලය ශ්‍රමය ....මුදල ඉතිරියි......👍
දැන් තියනවා ගොඩාක් එව්වගෙ
සඩ්ද බද්ද නැතුව සුලෝචන අයියා හබලෙන්ම අර ගැජට් එකේ වැඩේ කරනවා දමිත් අයියේ.. සුලෝචන අයියත් එක්ක එකක් ළඟදීම ඕන...! ඔයාලා සුපිරි ❤️
Supiri
👌👌👌
සුලෝචන අයියගේ ඔරුවටත් ඕවගේ වැඩකෑලි ටිකක් ගහලා ගත්තනම්😂
ඒ ඔරුව පොඩියි.....තව ලොකු වෙන්න ඕනේ.....👍
අර බෝට්ටු modification කරන මාමාට මේවත් සෙට් උනා නම් මරු කලින් video වල හිටියෙ තාත්තා /පුතා දෙන්නම
ඔව්.....👍
Oka AKD kiuwa..💪🇱🇰👀🇧🇭
ඔව්...
ela
ස්තුතියි 💖.....මේකත් බලන්න👇 ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
👌👌👌👌👊
Dhanushka, sulojanawath ekkan enna thibbe
ස්තුතියි 👍.........මේ වීඩියෝවත් බලන්න ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubaya eka beluwa mn dapu gaman
Fishfinder eka kiyaknwage wenwad ewage ganna puluwan kohomada gennannawanam kohomada kiyala video ekk dammot watinawa. Owa gana danna aya adui
ඉදිරියේදී කරමු.....👍
1st view & comment
THANKS 💖
Malimawe campaign waladi anura kumara disanayaka me technology eka gana kiwwa neda?
ඔව්....👍
ඔව් අනිවාරෙන් මේ අවුරුදු දෙක ඉවර වෙද්දී ලංකාවේ marine industry එකට වැඩි බරක් දෙනවා අනිවාරෙන් සුපිරිම තැනකට ධිවර කර්මාන්තය ඇත්තටම කර්මාන්තයක් වෙනවා අනිවාරෙන්ම. fish finders එනවා.
❤❤🎉
❤❤❤
❤️❤️❤️❤️👍
❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪
600 මම අයියෙ❤
කොහේද අයියේ මේ
බොල්ගොඩ ගගේ.....මේ වීඩියෝවත් බලන්න 👇ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubayaඒක බැලුවා මුලින්ම 😁
Lankawe wadiepurama mas malu kanne sinhala bauddayo..ai A
ආහාරයක යතාර්ථය .....ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන් එකම ක්‍රමය.......
Adambarai Lankawa gana...
Awillane thinne denna oni na puluwanaya ganna oni
👍👍👍ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
මේව බලධාරින් දන්නෙත් නෑ නිලධාරින්ට දැනගන්න ඕනෙත් නෑ. රට හැමදාම එක තැන.
ඕකෙන් මාලු අල්ලන එකක් ඕනී
කෝ ඉතින් අර රේඩර් එකේ මාලු ඉන්න විදි පෙන්නුවට ඒ යට ඉන්න මාලු කොහොමද අල්ලන්නෙ කියලාවත් ඒකෙන් වැඩක් ගන්න විදිහ පෙන්නුවේ නෑනේ අයියේ 😑😑😑😑
මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1 st Comment
Thanks 💖
සුපිරියක් 👌👌. president election කාලෙ අනුර දිසානායක (නව ජනාධිපති) ඕව ගැන කියනකොට සමහර උන් හිනා උනත් එක්ක.
ඔව්....නේද....
Korai bambuwa. Kisima plan ekak nathi anduak 😂
ඉවසල බලමු.....
🧡🧡🧡👍👍👊👊🎉️🎉️🎉️🎉️
දැනුමක් ගන්න පුලුවන් ,ඒත් ධනුෂ්ක,සුලෝචන මල්ලිලා එක්ක කෑමක් උයල ,කාලා කරන වීඩියෝ තරම් ගැම්මක් නෑ....
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක්.....ඒගැන කරන ගමන් කෑමක් හදන් කමු......ස්තුතියි 💖
Boring 🙄
It depends on you....💖
හදුන්වා දෙන එක අවුලක් නැහැ එත් සිංහල මිනිස්සුන්ගේ තණ්හාව නිසා මාලු බොවෙන එක අඩුවෙන්න පුළුවන්
නීති රාමුවකට යටත්ව තමයි විය යුත්තේ.....මේ වීඩියෝව බලන්න👇 ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤
❤❤❤❤
Bowfishing vlog...මාලු අල්ලපු හැටි බලමු 👇
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=yyB76uZgCANYEPav
Contact Bowfishing Lanka
linktr.ee/sandunsampath?ltsid=d54fb775-9ca7-4f9d-a496-5a5c051fd25d
අයියා එකනම් සුපිරි වීඩියෝ එකක් ❤❤
ස්තුතියි 💖
අදත් වීඩියෝ එක නියමයි..සුපිරි වීඩියෝ එක දමිත් මාමේ.ධීවර කර්මාන්තය වෙනුවෙන් දමිත් මාමා මේ කරන සේවයට ඔයාට ගොඩාක් ස්තූතියි ...🙏❤️🥰⛵🏝️🏖️️🦞🦐🦀🐙🐠🐟🦈🐬
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියෙ වීඩියො දානව අඩුයිනෙ ආසාවෙන් බලන එකම චැනල් එක සතියට වීඩියො දෙක තුනක්වත් දාන්න තිබ්බ නම් මරු ❤❤❤
දමිත් ඔයාට ගොඩක් ස්තූතියි ඔයා මේ කරන සේවයට රටක් දියුනු වෙන්න නම් මෙන්න මේවා තමයි ඕන
ටුවාරිස් බෝඩ් එකෙන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ ආදරෙයි දමිත්❤❤❤ දිගටම කරගෙන යන් අපි ඉන්නවා ඔයා එක්ක
සුපිරි දමිත් brother 🥰🥰🥰🥰🥰
ස්තුතියි 💖
අදනම් මරු අයියේ 👍❤️
ස්තුතියි 💖
මරැ දමිත් අයියෙ සුපිරි❤
Supiri video aka damith saho👌❤️
Niyamai❤❤❤❤❤❤From Italy
ස්තුතියි 💖
සුපිරිමයි....👍
ස්තුතියි 💖
නියමයි අද vidio එක දමිත් අය්යා ❤
Patta video එකක් අයියා elama thama ජයවේවා ❤️❤️❤️❤️
adath maru ma oye vdios one😇💗
ස්තුතියි 👍
එළ දමිත් සහෝදරයා... ❤
අපේ මාලු අල්ලන ජනතාවට මේ තාක්ෂණය දෙන්න ඕනේ. මාලු අයින් පස්සෙ දුව දුවා කාලය තෙල් ටික නාස්ති නොකර අස්වැන්න ගොඩක් අරන් තෙල් සහ කාලය ඉතුරු කරගන්න 👍❤
ඔව් අනිවාර්යයෙන්ම 👍
Supriyak adath❤
ස්තුතියි 💖
Wanda wagem wadgath video ak aiya 🎉🎉🎉❤❤❤ oya wage taksnyk ape Rate dewra botu waltes tibanm hodi 😊😊😊
අනිවාර්යයෙන්ම 👍
Mari aiye supiri❤
Niyamai අයියා
Niyami damith aiya😊❤
❤
සුපිරියක් තමා මේ පාරත්❤❤
Danushka mallita kiyla onna mama nam malu genna gatta,,aluth malu harima rasai ,,piliwelata hodatama pack karala malli ewala thibba niyamai malli api innawa කුරුණෑගල n oyalata
Neyamai saho ❤❤👍
ස්තුතියි 💖
Supri bn aiye adari aaa bokko👍👍👍
Pala gaaniye ynba
@@dulinajayadinu767ubata irisiyaida ponnaya😂😂
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍👍👍
💖
ඔය තාක්ෂණය බහුදින ධිවර බෝට්ටු වලට දුන්නා නම් මාස දෙක තුන මුහුදේ ඉන්නෙ නැතුව අඩු වියදමින් වැඩි මාළු අස්වැන්නක් ගෙන්න තිබ්බා.🖐️😊.
💯❤️
Ahema unoth lankawe muthu bellanta wechchde thama malunta wenne
ඔව්....කාලය ශ්‍රමය ....මුදල ඉතිරියි......👍
දැන් තියනවා ගොඩාක් එව්වගෙ
සඩ්ද බද්ද නැතුව සුලෝචන අයියා හබලෙන්ම අර ගැජට් එකේ වැඩේ කරනවා දමිත් අයියේ.. සුලෝචන අයියත් එක්ක එකක් ළඟදීම ඕන...! ඔයාලා සුපිරි ❤️
හදවතින්ම ස්තුතියි 💖
Supiri
ස්තුතියි 💖
👌👌👌
💖
සුලෝචන අයියගේ ඔරුවටත් ඕවගේ වැඩකෑලි ටිකක් ගහලා ගත්තනම්😂
ඒ ඔරුව පොඩියි.....තව ලොකු වෙන්න ඕනේ.....👍
අර බෝට්ටු modification කරන මාමාට මේවත් සෙට් උනා නම් මරු කලින් video වල හිටියෙ තාත්තා /පුතා දෙන්නම
ඔව්.....👍
Oka AKD kiuwa..💪🇱🇰👀🇧🇭
ඔව්...
ela
ස්තුතියි 💖.....මේකත් බලන්න👇
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
👌👌👌👌👊
💖
Dhanushka, sulojanawath ekkan enna thibbe
ස්තුතියි 👍.........මේ වීඩියෝවත් බලන්න
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubaya eka beluwa mn dapu gaman
Fishfinder eka kiyaknwage wenwad ewage ganna puluwan kohomada gennannawanam kohomada kiyala video ekk dammot watinawa. Owa gana danna aya adui
ඉදිරියේදී කරමු.....👍
1st view & comment
THANKS 💖
Malimawe campaign waladi anura kumara disanayaka me technology eka gana kiwwa neda?
ඔව්....👍
ඔව් අනිවාරෙන් මේ අවුරුදු දෙක ඉවර වෙද්දී ලංකාවේ marine industry එකට වැඩි බරක් දෙනවා අනිවාරෙන් සුපිරිම තැනකට ධිවර කර්මාන්තය ඇත්තටම කර්මාන්තයක් වෙනවා අනිවාරෙන්ම. fish finders එනවා.
❤❤🎉
❤❤❤
💖
❤️❤️❤️❤️👍
💖
❤❤❤❤👍👍👍👍👍💪💪💪💪💪
💖
600 මම අයියෙ❤
කොහේද අයියේ මේ
බොල්ගොඩ ගගේ.....මේ වීඩියෝවත් බලන්න 👇
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
@@wishwatiyubayaඒක බැලුවා මුලින්ම 😁
Lankawe wadiepurama mas malu kanne sinhala bauddayo..ai A
ආහාරයක යතාර්ථය .....ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගන්න පුලුවන් එකම ක්‍රමය.......
Adambarai Lankawa gana...
ස්තුතියි 💖
Awillane thinne denna oni na puluwanaya ganna oni
👍👍👍
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
මේව බලධාරින් දන්නෙත් නෑ නිලධාරින්ට දැනගන්න ඕනෙත් නෑ. රට හැමදාම එක තැන.
ඕකෙන් මාලු අල්ලන එකක් ඕනී
කෝ ඉතින් අර රේඩර් එකේ මාලු ඉන්න විදි පෙන්නුවට ඒ යට ඉන්න මාලු කොහොමද අල්ලන්නෙ කියලාවත් ඒකෙන් වැඩක් ගන්න විදිහ පෙන්නුවේ නෑනේ අයියේ 😑😑😑😑
මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖
1 st Comment
Thanks 💖
සුපිරියක් 👌👌. president election කාලෙ අනුර දිසානායක (නව ජනාධිපති) ඕව ගැන කියනකොට සමහර උන් හිනා උනත් එක්ක.
ඔව්....නේද....
Korai bambuwa. Kisima plan ekak nathi anduak 😂
ඉවසල බලමු.....
🧡🧡🧡👍👍👊👊🎉️🎉️🎉️🎉️
💖
දැනුමක් ගන්න පුලුවන් ,ඒත් ධනුෂ්ක,සුලෝචන මල්ලිලා එක්ක කෑමක් උයල ,කාලා කරන වීඩියෝ තරම් ගැම්මක් නෑ....
ධීවර කර්මාන්තය කියන්නේ මහ පුලුල් විශයක්.....ඒගැන කරන ගමන් කෑමක් හදන් කමු......ස්තුතියි 💖
Boring 🙄
It depends on you....💖
හදුන්වා දෙන එක අවුලක් නැහැ එත් සිංහල මිනිස්සුන්ගේ තණ්හාව නිසා මාලු බොවෙන එක අඩුවෙන්න පුළුවන්
නීති රාමුවකට යටත්ව තමයි විය යුත්තේ.....මේ වීඩියෝව බලන්න👇
ruclips.net/video/ifbXGbOZ-Ck/видео.htmlsi=Ju4_cVt0WSFTgDI2
❤❤
❤❤❤❤
💖
❤❤❤❤
💖