Mn negombo payak atulata goni bagayak alluwa diulapitiya katuwallegama oya auwa adu una wassa ita passe kawe na okkoma loku sise kg 1n eha loku nailodio api banne pasiwalin ape patte oita wada loku un kanne
@@FishingWithSuresh ela broo man mehe alane anuwangen hariyata ahuwenne ne oi battonm ahu wenawa gala walawal thunak thiyenawa oi loku thilapi innwa aen kanne ne ekaii diyasewala walata aniwremma gahaida
Good catch Suresh 👍. from Malaysia
Tnx ❤️ bro 👍
උන් බඩ ගින්නර ඇවිත් කන්න දෙයක් අහුනම උබලා එඋන්ව ඇල්ලුවම හරිද බන්
🎣🎣
Supiri malu tika
කොහෙද බං මේ ෆට්ට ඈහ්හ්හ්හ්හ්හ් ...
තිස්සමහාරාම kiridioya
මරු මචෝ එ ඇල්ලීම ..
💪💪👍❤️
මරු බාන්ඩෙ මාලු අල්ලනවා කියන්නෙ වෙනම අාතල් එකක්
Ow ow machan 👍👍
පල පල
@Fishingwithsuresh
Diya sewela ganna hati vd ekk one
එලම
❤️❤️👍
මාත් යනවා බන් මොනවා කරත් තනියම පට්ට ❤️
Ela
Supiri machan 😲😲👍
Thanks ❤️❤️👍
Patta .
Tnx❤️
Supiriy👍👍👍🙂
❤️❤️👍
🔥
Niyama wedak
Thanks yalu ❤️
Patta
Thanks 👍
එල 💪
Thanks
Supiri bn❤
Thanks macho ❤️❤️
Niec vidiyo
Thanks ❤️❤️👍
Kema monavadha aiye dhanne
Diyasewala
What pait used
E වතුර bora une කොහොමද එකපරම
Katu kohemede set karen e
Ane lassanai mama KSA Sita tena koheda sewala hadanne kohomada
Mada walawal kuburu wala thiyenne lunu poddak danna ona macho
Me oya. kohada thiyanne malie 8:10
තිස්සමහාරාම kiridioya
Malli oya bilii pittak keeyak venavada
Ai ගඟේ වතුර pata 2k issala hodata tibuna a tikata bora una
Awwata macho
Wow 😮😮❤️❤️❤️❤️
Thanks
ประเทศเรียกปลานิล นำมาจากญี่ปุ่น ทอดอร่อยมาก
Aiya e amata gahanne monavada
Diyasewala
Me oya allanne ee jathiye un inne .un attika kanwada
Attika gedi kanawa naththam isso attikka thamai suwar
කොයි පැත්ත්තෙ ද මේ අපිටත ආසයි මාලුවෙක් අල්ලන්න එන්න
තිස්සමහාරාම enna
Tissa koheda@@FishingWithSuresh
Debarawawa
ඈ බං කොහොමද ඔහොම මාලු අල්ලන්නේ. අපි දවසක් මාලු අල්ලන්ඩ ගිහිල්ලා වරුවක් විතර හිටියා එක මාලුවයි අහු උනේ🤣🤣🤣🤣 අපිත් ඔයපැත්තේ එන්නද🙄🙄 මං හිතන්නේ මේකේ මාලු ගොඩක් ඇති ඒකනේ ඔහොම අහුවෙන්න 🙄🙄
Innawa
@@FishingWithSuresh හ්ම්ම් ඒකනේ
Suraya ube number ekk dapan machan
එහෙම මාලු අල්ලන්න බෑ හෙට අල්ලනවනං අද දවල්ට වගෙ ගිහිං ගග අයිනෙ නොට්ස් එකක් දාන්නෝන ගොබ්බ මෝල්ලු ට්කක් හෙට එනව උබලව අල්ලන්න අපිට අනුකම්පා කරල අයිනට ඇව්ල්ල ඇම කාපල්ල කියල....
ඔක්කොටම කලින් පවුකරල යින්න ඔනෙ මලු අල්ලන්න
දිය සෙවල වලට මොනාහරි කවලමි කරනවද.
Lunu
Diya sewala withrd bn ghanne
Diyasewala lunu kawalam karanna macho
සුපිරි මචං කටු දෙකක් එකට දාන්නේ කොහොමද කියන්නකො
Heta video ekak dennam
Video ekak damma ada balanna macho
Ekawelawakata epawenawa tanki suddo kanna gattama
Meheth innawa
Diyasewala walata wada panuwa hondada? Thawa monawada ganna puluwan amata?
Diyasewala hodatama hodai isso pataw hodai
කොහොමද කටු deka amunane
Diyasewal walata lunu tikak danna
පහර පහර හොදටම ඇම දියන්..
කොහෙද oya
@@NimalPremarathna-vu9py thissa maharama kiridioya
Panuwo hariyanne nedda bn
Hodatama hoda diyasewala macho
Nikamma diyasewlda gnne mokuth kalawam karanne nadda
ලුණු කවලම් කරනවා යාලු ❤️👍
Koheda bn oye diye sewla tiyenne
Mada kuburuwala hadenne diyasewala
Nice Aa
Thanks 👍
@@FishingWithSuresh mama Hama Dama Oyage Video Blano Maru Aa 👌👌👌
Thanks yalu 👍
@@FishingWithSuresh Bro oya Tissamaharama Neda
කොහෙද බං මේ
කැටලව්න් ට අැමක් කියපාන් මචන් හරියටම කන
@@KalumEranga diyasewala hodaine
Mn negombo payak atulata goni bagayak alluwa diulapitiya katuwallegama oya auwa adu una wassa ita passe kawe na okkoma loku sise kg 1n eha loku nailodio api banne pasiwalin ape patte oita wada loku un kanne
මරු මචෝ
Katuvvgama kotanada ban allluve math katuvallgema
9:00
ලංකා අයි.ඕ.සී
Kawda mee 👍
Kota kota innawa geniyanne nene
Me chuti un kanwa neda horata ethakota epa wenawanee
Ow patawth kanawa ithin 👍
Lunu dapuwahama geniyanwa horada
Ktu dekyi ne
Ow ow machan
අඩේ මචං අපේ පැත්තෙ පැයක් දාන් ඉන්න ඕන ඔහොම එකෙක් ගන්න. අපිත් එන්න ද දවසක. සූස්තියක් දාන්න❤️❤️❤️
එන්න
කොහෙද POT එක තියෙන්නේ
තිස්සමහාරාම
Koheda bn ples eka..
Gage potekak thamai macho
ලුණු ව්නරයිද කවලම් කරන්නෙ
Ow
Ea pasivalat Vena monahari dhanavada
ලුණු
Lunu Dhanda hethuva
Dhiyasevala vitharak Dhanna beridha
Katte gahanna lesi
නියම බාන්ඩ දෙක 😝
🤣🤣👍
Ow supiri malu set ekak
Diyasewala walin sirawatama malu allann puluwNda
Ow ow machan puluwan api wadiyenma allanne diyasewala walin thamai macho
@@FishingWithSuresh ela broo man mehe alane anuwangen hariyata ahuwenne ne oi battonm ahu wenawa gala walawal thunak thiyenawa oi loku thilapi innwa aen kanne ne ekaii diyasewala walata aniwremma gahaida
Diyasewala amata gahala balanna ape paththenam diyasewala yodata kanawa
@@FishingWithSuresh ehemada heta wede patn gnnmko broo thilapi inne broo thapa sais eun
අපිත් දවසක් එන්නද මචෝ මාලු අල්ලන්න මේ පැත්තේ ආසාවට කටුවකින් මාලවෙක් අහුවෙන්නේ නෑ
ENNA
කොහෙද මෙ
තිස්සමහාරාම kiridioya
අඩේ IOC 🙈
🤣🤣 thanks 👍
කොහෙද ඒ
තිස්සමහාරාම kiridioya
දිය සෙවල විතරද ගන්නේ පුලුවන් නම් කියන්න
Kannethi heththa nobala hitapiyaw unta hoda hindane allanne.
ස්තුති මචෝ 👍
River name
River kiridioya
Diyasewala thambalada allanne
Aiye kohamada oya ama hadanne
Diyasewala walata ලුණු danna hadana hati video thiyanawa balanna macho
@@FishingWithSuresh eke link eka danawako
Macho hook fishing tika balanna video thiyenwa mage chanal eka balanna
Me kohedhe
තිස්සමහාරාම kiridioya
ඕ කපුටා කියලා මෙස්සෝ වර්ගයක් ඉන්නවා නෙද උන් නැද්ද එහෙ
Innawa behethk thiyenawa dannendda
Mokkd behatha
Polthel gaganna
@@FishingWithSuresh ඇහමද පොල්තෙල් ගෙවම හරියයිද
Ow hariyanawa
widawana wita tamai hodama tika tiyenne
koheda bn me
තිස්සමහාරාම kiridioya
Koheda me maalu allanda tena
තිස්සමහාරාම kiridioya
Koheda bn me
තිස්සමහාරාම
Koheda me
Kiridioya තිස්සමහාරාම
Supar
❤️❤️👍
ඔය දිය සෙවල හොයාගන්නෙ කොහෙන්ද
කොහෙද aiye me
Wikunannada kannda oya 😋
Kamata
@@FishingWithSuresh price
@@FishingWithSuresh 1kg keeyada????
500k withara
@@FishingWithSuresh කොහෙද me
ado koheda ban me no plleese
තිස්සමහාරාම kiridi oya
කොහෙද තැන
තිස්සමහාරාම kiridioya
Brthor me theppilida theppilinam Mata hadanna Hanna puluwanda mama Annam Aran yanna
Oya thilapi කොරලියා kiyanne
Dawasm wawe hitiyath ohom wadinne n 😒
ලොකු එවුන් ඇති කරන්න ගන්න බැරිද
පුළුවන් මචෝ
@@FishingWithSuresh කොහෙද ඉන්නෙ
තිස්සමහාරාම
@@FishingWithSuresh durai
කොහෙද ban me
තිස්සමහාරාම kirindi oya macho
Ela ela
යකෝ meke inna bodhisathwayo malu kallalk බිත්තරයක් chicken කෑල්ලක් කලාවත් නැති එළවළු විතරක් kana මහත්තුරු tikak ne lankawe inne.
Thanks 👍🤣
Ow bn maarama vegan la inne bn pansalewath mea taram bana kiyan na🤣
Pasi walinda malu banne
Ow ow 🤝 macho
AMU KALAKANNI
දිය සෙවල විතරද ගන්නෙ
Lunu poddak danna
Oya loc sed ekaka weda karana kenekda e කලිසමක් Aeden inne..😆😆
Ow 🤣
අපි අල්ලන්න ගියොත් තමයිකන පැටියෙක්වත් ඇම කන්නෙ නැත්තෙ 😒😒😒 සක්කිලි මලුවො 😏
Malu alladdi iwasimen inna ona macho
කටුදෙකක් දාන්නේ කොහොමද කියන්න පුලුවන්ද
Adiyak withara thagus kallak aragena katu dekak depathe gatagahanna video eka dannam passe kiyanna therenne na thawa vidi thiyenawa
කටු 2k dana විදිය video akak dena
Sead eke wada Kara neda kalin
Ow thama wada kwdame
Pie yako
Wp Nb eka denawako oyage
0715348058
Kondaya koooo
Innawa
Monawada oya kemata danna
Diyasewala
මැරෙන කොට ඇරන් යන්න එකතුකරගනිල්ල පවු ටික
දිය සෙවල විතරද දාන්නේ☝
Diyasewala ලුණු
@@FishingWithSuresh tanki wal thiyen ewa ned
කුඹුරුවල තියන්නෙ
Corona mathakada. Husma ganna beriwa dagalapu heti. Oya paw tamai kawada hari dawasaka pala denne. Pin karapalla kalakanni minisune apayawal purawanne nethiwa. Sathunta nidahase jiwath wenna dipalla. Oya sathunuth monawa hari athmeka ubalagema amma thaththa wela ubalawa poshanaya karanna athi. 😭
Kaddi ehm hithenne ndd
🤣
කොරලි නේද
Ow ow machan 👍
තිලාපි
නයිලෝඩි කියනවා තිලාපි කියනවා
Number aka danawako
0715348058 suresh
මේකට පව් කියන උන්ට උමන්දාවේ ඌරු මස් හට්ටිය පේන්නේ නෑ
Thanks macho
Pau wada karanna epa bn.darmayen jiiwath wiyan.owa patisan denawa budu dahamata anuw
කරන කලට පව් මිහිරිය මීසේ
පව් වැඩ සතෙක් ජීවත් කරවන්න බලන්න,, එකෙන් ලොකු සතුටක් දැනෙනවා,,,
ඇයි උබ අපේ පවුලටම කන්න දෙනවද ගොන් අතල් නොදි බල
Umbe pawule kawruth Mali allanne nadda pako
@@pradeepsiriwardana2648 හරියටම හරි🙂
උඹද කන්න දෙන්නෙ ගෙවල් වලට 🙂
පවු වැඩනම් බලන් නැතුව ඉදපන් බලල කියවන් නැතුව
නම්බර් එකක් දෙන්න පුලුවන්ද
0715348058 suresh
සුරේස් ඔය ඇලට කියන නම මොකද්ද කොහේද තියෙන්නෙ
GAGAKME KIRIDIOYA තිස්සමහාරාම