The art of angling | Rod casting | rod fishing | බිලී බෑමේ කලාව

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @diasbro497
    @diasbro497 2 года назад +14

    Negombo hitiyata api dannathi kochchara dewal thiyanawada fishing industry eke.. me channel eke videos walin patta knowledge ekak hambenawa apita.. balan inna asai ona welawak me videos.. Thanks a lot and wishing you the Success 🙏🙏❤️❤️

  • @Nipunbobclash
    @Nipunbobclash 2 года назад +3

    හැමදේම සරලව සුපැහැදිලිව හැම වීඩියෝ එකකම වෙනස්ම විදියේ නොදත් කරැනු ගෙන එන මේ චැනලයට ගොඩක් ස්තූතී ☮️💟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ස්තුතියි කියන්න වචන නෑ....💛

  • @treveltobest4515
    @treveltobest4515 2 года назад +3

    ඔයා නම් සුපිරි අයියේ ඔයා නිසා මන් ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා ඔබ නම් හිත හොද පුද්ගලයෙක් 😘❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @yohanroxm1279
    @yohanroxm1279 2 года назад +4

    හොදටම කියලා දෙනවා ... සුපිරි ... තව වීඩියෝ එකක් දෙන්නකො මාලු අල්ලන එකක් එක්කම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      අනිවාර්යයෙන්ම 😍
      මේ වීඩියෝවත් බලන්න👇
      ruclips.net/video/yXDu6thM754/видео.html

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 года назад +1

    මාරම පැහැදිලී....
    සුපිරි වීඩියෝ එක... ගොඩක් නොදන්න දේවල් ඉගෙනගත්තා....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ස්තුතියි 😍

    • @vasanthakumara1974
      @vasanthakumara1974 2 года назад +1

      @@wishwatiyubaya
      ඔයාගෙ වීඩියෝ ගොඩක් වෙලාවට බලනවා...අපිට නොපෙනෙන, යන්න බැරි තැන් වලට ඔබතුමා ගිහින් කරන වීඩියෝ හරි වටිනවා... තවතවත් මෙවැනි වටින,දැනුමෙන් පරිපූර්ණ වීඩියෝ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා....💪💪💪💪❤️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      @@vasanthakumara1974 හදවතින්ම ස්තුතියි 😍

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 2 года назад +2

    සුපිරි බං වීඩියෝ ඔක්කොම සුපිරි.ගොඩක් දුර යන්න ලැබෙන්න ඕනෙ බං චැනල් එකට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ස්තුතියි හදවතින්ම 💛

  • @mohammadhsilmy1043
    @mohammadhsilmy1043 2 года назад +2

    විෂ්වටියූබ් ගොඩාක් බලනවා.මේ වීඩියෝඑක ගොඩාක් වටිනා වීඩියෝ එකක් .මින් ඉදිරියටත් තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @surajdon3443
    @surajdon3443 Год назад +2

    අපේ මුහුදු තිරය අපිරිසිදු නොවුනනන් ගොඩ හිටගෙන තෝරැ අල්ලන්න පුලුවන් ඔය ක්‍රමයට.. පරිසරය පිලිබද සැලකිමක් නැති මිනිස්සු නිසා අපේ වෙරල කුනුවලක් වෙලා... අනිත් කාරනාව තමයි අපේරටෙි මෙම කිුඩාව කරන්න පුලුවන්කම තියෙන්නෙ ඉතාමත් සුලු පිරිසකට පමනයි.. මෙහි උපාන්ග ඉතා මිල අදිකයි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад

      හදවතින්ම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට 💖

  • @denvertozoosa6190
    @denvertozoosa6190 2 года назад +1

    සුපිරියක් බ්‍රෝ, ජයෙන් ජයම වේවා ඔයාලාට..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ස්තුතියි හදවතින්ම 😍

  • @SampathSampath-oo1vl
    @SampathSampath-oo1vl Месяц назад +2

    නියමයි❤

  • @lahirunshan4890
    @lahirunshan4890 2 года назад +1

    හොඳ වීඩියෝ එකක්.. අනිවාර්යයෙන් මාළු අල්ලන වීඩියෝ එකකුත් ඕනි... ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ඉදිරියේදී වැඩසටහන් ගොඩාක් කරන්න තියෙනවා.....අනිවාර්යයෙන්ම ඔයා ඉල්ලන දේදෙනවා....

  • @manojrajapaksha4361
    @manojrajapaksha4361 Год назад +2

    i respect suraj, thank you.

  • @sachithsilva3045
    @sachithsilva3045 2 года назад +2

    සුපිරි විඩියෝ එකක් 🤣😃🤘🤩🤩🤩🤩🤩🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 😍

  • @wdamith2970
    @wdamith2970 2 года назад +5

    පට්ට පොරක්

  • @coolfishingsrilanka927
    @coolfishingsrilanka927 2 года назад +3

    ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මමත් මීගමුවේ මාලූ අල්ලන්න එනව මමත් අසයි ලොකු මාලු අල්ලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ඉදිරියේදී මේ ගැන තව වීඩියෝ ගේනවා......ස්තුතියි 👍

  • @gayanmadushanka8938
    @gayanmadushanka8938 2 года назад +2

    සුපිරි සහෝ .නොදන්න ගොඩක් දේ දැන ගත්තා නියමයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ඉදිරියේදීත් තව වීඩියෝ ගේනවා.....ස්තුතියි 😍

  • @buddhimmi
    @buddhimmi Год назад +3

    පට්ට ආස විනෝදාංශයක් තමයි මගෙත්
    අපිනම් ප්ලාසටික් බෝතල් ගේම තමයි ගැහුවෙ

  • @maxdewon6926
    @maxdewon6926 2 года назад +1

    Pawa yanu nasthi kirima kiyala kiyapu kathawata 100% agree . Nice video brother

  • @yureshshanaka
    @yureshshanaka 2 года назад +3

    අඩේ පට්ටනේ. මේ චැනල් එක මාරයි

  • @shehancroos5271
    @shehancroos5271 2 года назад +1

    👏Greatest work 👏 perfect explore 🙏🏽 the best of best reviews. No one gets an idea without your help. Best of best luck Vishwa tube🙏🏽 no any words to say. You did the brilliant covered by the way of generously 🙏🏽with generous 🔥🥰❤️🙏🏽keep clean our future ❤️🙏🏽 specially thing is your your philosophy is the way of freedom at this culture 🙏🏽

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      thank you so much brother ......for your courage and positive thoughts .....really appreciate you.....thanks a lot ...💛💛💛

  • @dileepawijesinghe336
    @dileepawijesinghe336 2 года назад +1

    Excellent video and super clarification. Keep up your good work 👊👍

  • @chrishanp89
    @chrishanp89 2 года назад +1

    Great! I know this, gentlemen well. A great angler. If you go fishing with him, it's guaranteed a productive trip. Great video and good to see my great hometown Negombo ❤. Good Luck!

  • @fernandosampathmahawaduge8182
    @fernandosampathmahawaduge8182 2 года назад +4

    මේ වීඩියෝ එකත් අනිත් ඒවා වගේම ආසාවෙන් බැලුවා, මේ පැහැදිලි කරන මහත්මයා කිසිම ලෝබකමක් නැනිව අපූරැවට විස්තර කරනවා,මේ කතා අහද්දි මට මතක් වෙන්නෙ අපේ ලොකු තාත්තව මේ වගේ විස්තර කරන්න බැරි උනාට එයාලා හොදින් දැනගෙන හිටියා මාලුවො රවට්ටන විදිය, බිලී බාන එකටත් වඩා මාදැල් වලින් මාලු අල්ලන විදිය, මේ වීඩියෝ වලට මම ආස මාව අතීතයට අරං යන හිංදා, අපි හැදුනෙම ධීවර පරිසරයක...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 😍

    • @piyasanka
      @piyasanka 2 года назад +1

  • @lasanthafernando3524
    @lasanthafernando3524 6 месяцев назад +2

    Good explanation

  • @1974janaka
    @1974janaka Год назад +2

    This was very new to Sri Lanka, but all over the world, this was just every day. I am not tell about day today fisherman.

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 года назад +2

    video eka supirii👍

  • @amaleranka1744
    @amaleranka1744 2 года назад +1

    🤗🤗🤗🤗අදාත් වේනදා වගේ සුපිරියි

  • @hansanaAyash
    @hansanaAyash 8 месяцев назад +1

    Niyama wadak me video eka Hoya Hoya hitiye ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @ishannimesh1840
    @ishannimesh1840 2 года назад +3

    විස්තර කරනවනෙ මරුවටම 🤟🤟🤟

  • @Dinukalakmal
    @Dinukalakmal 2 года назад +1

    මම කොරියාවෙ ඉන්නෙ දැන් රෑ 2.30යි හෙට වැඩ තිබ්බත් ඔයාගෙ වීඩියෝ එක අතාරින්නෑ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි සහෝ.....💛💛💛

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 года назад +1

    Adath supiri wedashatana aiya lassanai asai balan inna aiya

  • @fahimbaksh
    @fahimbaksh 2 года назад +1

    Superb explanation.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 😍

  • @Layan--..--
    @Layan--..-- 2 года назад +6

    Rod fishing seris එකක්ම ඕනෙ....දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා....තව තව videos ගෙනල්ල A to Z මේක ගේන්න පුලුවන්නම් වටිනවා....ජයවේවා🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ඔව් ඉදිරියේදී මේ ගැන තව කතා කරනවා.....ස්තුතියි 😍

    • @shehancroos5271
      @shehancroos5271 2 года назад +1

      Ekata hodama Thana thamai me ❤️🙏🏽

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      @@shehancroos5271 ඔව්....නේද ✌️

  • @sujanakila2524
    @sujanakila2524 2 года назад +1

    පිත්තෙන් බිලි බනවා වගෙම පිති වලට හොඳ නඩත්තුවක් තියෙන්නත් ඔන ඔතකොට කල් පෙවෙත්ම වෙඩි බිලි බලා ඉවර වෙලා machine එකයි පිත්තයි තෙත රෙදි කෙල්ලකින් පිහන්න මොකද අපිට පෙන්නෙ දුවිල්ලි ගිහින් සවුත්තු වෙනවා අනික බිලි පිති වැලි පිටින් අකුලන්නත් එපා ..මෙ video එකත් නියමයි 👌

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 2 года назад +1

      Oya set eka ganna kiyak yai da ban

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      සමාන්‍යෙන් පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් 10000/= ඇතුලත.....ඉතා මිල අධික ඒවත් තියෙනවා.....ලක්ශ ගණන් වලින්....
      😍

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +2

    එළ ,නියමයි ,👌👌👍👍👍👍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 года назад +24

    නියමයි ,පට්ට .මට දැන් 47ක්,මම බෞද්ධයෙක් අපි පව හෝ පින හැන කතා නොකර ඉම්මු .මම අව්රුදු 14/15 කාලේ ඉදලා කිතුල් පිත්තෙන් මාලු බෑවා.ඒවා ගෙදර ගේන්නේ නෑ .හොරෙන් යන්නේ.දැන් ඉන්නේ ඉතාලියේ .මම ඔය සිස්ටම් ඔක්කොම ලංකාවට එද්දී ගෙනාවා ,හැබැයි ඔය ඇම (ප්ලාස්ටික් )මාලු කෑවෙම නෑ .පස්සේ ඉස්සො ගැහුවේ .ඔය මහත්තයා කිව්වේ නෑ එක චූටි දෙයක් ,ඒ තමා අපි සැහැල්ලු ඇමක් දාලා දුරට විසික් කරද්දී ඇමට උඩින් ඊයං බෝල(බරු)දාලා වීසීකරන්නේ.මම මෙච්චර කල් නොදන්න එකක් තමා 8 ගැටේ.අනික මැදට දාන නූල ඇබෙරෙන එක එකට දාන ගැජට් එක.ඒක තිබ්බට පාවිච්චියට ගත්තේ නෑ .මැරෙනකල් ඉගෙන ගන්න තියෙනවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +4

      අනිවාර්යයෙන්ම .....අපි ටික ටික ඉදිරියට යමු.......වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා .....😍

    • @ruwanbandara4123
      @ruwanbandara4123 2 года назад +3

      @@wishwatiyubaya ලංකාවට ආව ගමන් බලන්න එනවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +2

      @@ruwanbandara4123 සාදරයෙන් පිලිගන්නවා ....හදවතින්ම ස්තුතියි 💛

    • @coolfishingsrilanka927
      @coolfishingsrilanka927 2 года назад +3

      ප්ලාස්ටික් මාලුවට මීගමුවේ මහා පාලම උඩ අහුවෙනවා උලාවො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      @@coolfishingsrilanka927 ඔව්....ඊට වඩා මෝය කට සුපිරි......එතන තමයි ඌලාවා මාලු දඩයම් කරන තැන👍

  • @tharindupathirana845
    @tharindupathirana845 Год назад +2

    Great video

  • @serandiflix
    @serandiflix 2 года назад +2

    සුපිරි🖤

  • @ravindugeewantha1562
    @ravindugeewantha1562 2 года назад +1

    සුපිරි ...

  • @sithuminanimsara7099
    @sithuminanimsara7099 2 года назад +1

    Man gawa tiyena fishing rod eka setup karana vidiha danna me video eken godak dewal rgena gatta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 💛

  • @indumadura3286
    @indumadura3286 2 года назад +1

    නියමයි 👍🤜🤛

  • @janithadharmasiri1806
    @janithadharmasiri1806 2 года назад +1

    එළ සුපිරියක්

  • @ceylontruth2572
    @ceylontruth2572 2 года назад +2

    aiye me video eka balala mamath patan gatta abu dhabi wala supiri ah

  • @sdperera3559
    @sdperera3559 Год назад +1

    Migamuwath bopitiyath athara rod fishing walata hoda please tikak dannawanam kiyannako

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад +1

      කුට්ටි දූවේ මෝය ,දූව මෝය,මෝරවල,පිටිපන කනත්ත පිටුපස වෙරල තීරය,තලාහේන වෙරල,බසියාවත්ත,දුන්ගල්පිටිය,කැපුන්ගොඩ......ඔය වෙරල තීරය දිගටම මාලු කනවා........

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 2 года назад +2

    Gooood 👍🌹

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 года назад +1

    Good video thanks

  • @WKmadhuranga
    @WKmadhuranga 2 года назад +1

    another great video,,,,,, dekka best ma video eka rod fishing walata,,,, jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      හදවතින්ම ස්තුතියි 😍
      ඉදිරියේදී වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.....👍

    • @WKmadhuranga
      @WKmadhuranga 2 года назад +1

      @@wishwatiyubaya elazz man lankawata awama aniwa set wennam oyata time ekak tibbot. Loku maluwekut allana video ekak danna . Jaya wewaaaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      @@WKmadhuranga අනිවාර්යයෙන්ම 😍

  • @Urpmadusanka
    @Urpmadusanka 2 года назад +2

    ලොකු මාලුවෙක් අල්ලනවා බලන්නත් ආසයි...කතා කරන අයියා ගැම්මක්..💪 ඩබලම සෙට්....well done ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ස්තුතියි 😍.....ඉදිරියේදී මාලු අල්ලන්න යනවා.....👍

  • @udenaranathunga2390
    @udenaranathunga2390 2 года назад +1

    සුපිරි

  • @randenithushara7839
    @randenithushara7839 2 года назад +2

    Cuti menik aiya neba me inne... 👍👍👍👍😝

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ඔව්....එයා තමයි.....😍

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 2 года назад +1

    නියමයි

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 года назад +2

    Paw kiyana eunuth malu kanawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      අනිවාර්යයෙන්ම 😍

  • @denuma-7050
    @denuma-7050 Год назад +1

    apith wele bili banawa. eth muhude bili bana eka harima wenas neda aiye. aluth dewal tikak igena gaththa mamanam. 👍. oyata godak sthuthi.. me wage amak dala try karala balanna one..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад +1

      බිලිබාන වීඩියෝ ගොඩාක් ට්ගියෙනවා චැනල් එකට ගිහින් බලන්න ......
      මේ තියෙන්නේ ලින්ක්
      ruclips.net/p/PL1vblsPUQjoZKkIO9z-105HDLacqk6xXc
      ruclips.net/p/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6

  • @anuradharmawansha8818
    @anuradharmawansha8818 5 месяцев назад +1

    Rod eken allala aye release karapu hama. E maluwa marenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 месяцев назад

      lip එකේ ඇමනුනොත් අවුලක් නෑ......ඇතුලටම ගිල්ලොත් gills වලට ඩැමේජ් උනොත් ජීවත් වෙන්නේ නෑ......සමහර මාලු බේ රෙනවා.......

  • @hakeemrock8431
    @hakeemrock8431 2 года назад +2

    ආයුබෝවන්. සහෝදරයා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ආයුබොහෝවන්.....💛

  • @leonardwijethunga9516
    @leonardwijethunga9516 Год назад +1

    එතුමා තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන මැෂින් ගැන මට නම් ඔව්ව විහිළු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @fernandochamara5844
    @fernandochamara5844 Год назад +1

    Machan supiri 👏👏👏

  • @FishingDay-df3zl
    @FishingDay-df3zl 5 месяцев назад +1

    Good

  • @sarajiwickramarathnage6045
    @sarajiwickramarathnage6045 2 года назад +1

    I respect all ur videos
    But this one is very special
    Such a nice n very intelligent person that stayed with nature n understood the real truth of life👍
    Just wanna give a big hug to that person was explaining everything according to his life experience
    Pin kiyala deyak ne. Paw nokara inna eka thama pina
    I respect u by heart 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    I appreciate u as well brother as u doing an interesting channel
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @razanyoosufvlog650
    @razanyoosufvlog650 Год назад +1

    Colombo awata rod ekak gannawanam kohada tiyanne hoda tenak? Pls help me

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад

      Hobby fishing
      0767995584
      RS fishing
      0783871251
      Sea Lion fishing
      0112431557
      The trackle box
      0777824114
      තව ගොඩක් Shops තියෙනවා ...
      Google search කරන්න....
      fishing rods shop near colombo කියලා 😇

  • @sachirasandaruwan9197
    @sachirasandaruwan9197 2 года назад +2

    Oyala oya bilipithi ganne kohenda kiyak wenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      රු.10000/= ඇතුලත ගන්න පුලුවන්.....මීගමුවේ කඩ තියෙනවා......කොලඹත් තියෙනවා....😍

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 года назад +1

      @@wishwatiyubaya thanks

  • @chethiyaprabhashwara2191
    @chethiyaprabhashwara2191 2 года назад +1

    thnx

  • @shenilivera8624
    @shenilivera8624 2 года назад +1

    චුටී මැණික් ❤️

  • @thisarakanugala5831
    @thisarakanugala5831 2 года назад +1

    Maruu ❣️❣️digatama mee wage bili bana ewa oni

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      අනිවාර්යයෙන්ම විඩියෝ මාලාවක් ගේනවා .....ස්තුතියි 😍

  • @kdnimna
    @kdnimna Год назад +1

    සුපිරි අයියෙ හොද විඩියො එකක් ආදරෙයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад

      හදවතින්ම ස්තුතියි 😇

  • @chanodnimsara3122
    @chanodnimsara3122 Год назад +2

    Pin pave Thiyanava

  • @gayansilva2938
    @gayansilva2938 2 года назад +1

    Bait gahala malu Allana hati kiyala dena me wage video akakuth danda ikmantamA

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      මේ දවස් වල කාලගුනය නිසා වෙරලක් ලගට යන්න බැරුව ඉන්නේ.....ඒකයි පරක්කු......🙏

  • @ManojChanaka-dp8re
    @ManojChanaka-dp8re Год назад +2

    25:33

  • @fishingtech5585
    @fishingtech5585 2 года назад +1

    Super

  • @punchimenika9432
    @punchimenika9432 2 года назад +1

    Bili pihtak ewanna barida kiyak vitara wenawada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      රු.10000 ක් ඇතුලත සාමන්‍ය පිත්තක් ගන්න පුලුවන් .......ලක්ශ ගණන් වලටත් තියෙනවා......

    • @dasithjayaweerage6270
      @dasithjayaweerage6270 2 года назад +1

      5000 SITA 500,000 dakva thiyenava

  • @riverfishingsrilanka
    @riverfishingsrilanka 2 года назад +1

    Supiri☹️

  • @equinesrilanka609
    @equinesrilanka609 2 года назад +1

    Ela 👍

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 2 года назад +1

    good

  • @saduntharakakumarasinghe6762
    @saduntharakakumarasinghe6762 2 года назад +1

    Thawa video ekak one me gana

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      අනිවාර්යයෙන්ම ....ඉදිරියේදී වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා ......😍

  • @ruwanthamahawaduge3968
    @ruwanthamahawaduge3968 2 года назад +1

    Koheda me thana duwe moyakathada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ඔව්....එතන තමයි....😍

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 года назад +1

    බොහොම හොඳ game kollo dennek habai kollo dennek kivvata ekama game hoda yaluvo dennek e vagema හොඳ tattala dennek ඔබ depalata jesupihitai

  • @fahimbaksh
    @fahimbaksh 2 года назад +1

    Where’s this place please. ??

  • @sanuwa95
    @sanuwa95 2 года назад +1

    Shimano reel eke. Size eka, model eka, price eka keynna please

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      shimano active cast 1120
      Google search කරන්න ....වැඩි විස්තර සදහා ....
      ලංකාවේ මිල දැන් රු.30000/= කට වැඩි වෙනවා ....👍

  • @සුම්මා
    @සුම්මා 9 месяцев назад +1

    මේ විදිය කොකු ප්ලාස්ටික් ඇම දාලා වැවුවල අල්ලන්න බැරිද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      පුලුවන්.....වැව් වලට වෙනම ඇම වර්ග තියෙනවා.....

    • @සුම්මා
      @සුම්මා 9 месяцев назад +1

      පොඩි මාලු ඇමද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +1

      රබර් වලින් ප්ලාස්ටික් වලින් හදපුවා තියෙනවා .......

  • @sinhalachamod-zi8sh
    @sinhalachamod-zi8sh 8 месяцев назад +2

    බිලී පිතිවලින් අල්ලන මාලු මැරෙන්නැති වෙන්න හදන්න පුලුවන්ද?🧐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      බිලි කොක්ක කරමල් වලට උගුරෙන් පහලට යන් නැතුව තොල් පොටවල ඇමිනුනොත් පුලුවන්......

  • @sachithishara8479
    @sachithishara8479 2 года назад +1

    Palawaniyatama pannapu pitta mage jatiyama akak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ආ....එහෙමද ...නියමයිනේ 😍

  • @SLBusBoy5545
    @SLBusBoy5545 2 года назад +2

    👏

  • @thusharabothalage
    @thusharabothalage Год назад +1

    Lokke ❤️🙏

  • @theexperiment3460
    @theexperiment3460 2 года назад +1

    Me pithi ganda thank kiynda ko

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      මීගමුවේ තියෙනවා......😍

  • @malindasamarathunga1878
    @malindasamarathunga1878 2 года назад +1

    සුලෝචනල තමයි හොඳින්ම කරන්නේ ...

  • @anythingtp1605
    @anythingtp1605 2 года назад +2

    කාස්ට් එක දැනගත්තා, අපි කාස්ට් කලානම් කොක්ක පස්ස පැත්තේ තමා ාාාාාාාා

  • @ro4442
    @ro4442 Год назад +2

    රොඩ් ගහන්න මාලු ඉන්න ටයිම් එක දැනගන්නෙ කොහොමද කියල දාන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад +1

      සාමාන්‍යයෙන් මෝය හරහා මුහුදෙ ඉන්න මාලු ,ඌලාව,මොදා වගේ මාලු මෝයට එන්නේ කලපුවෙන් මාලු මෝයට එන වෙලාවට ....ඒමාලුන්ට කියන්නේ ඇං මාලු කියලා.......එයාලව කන්න තමයි ලොකු මාලු එන්නේ.....ඒකට හවස 5.30 න් පස්සෙ වගේ අදුර වැටීගෙන එන වෙලාව තමයි වෙලාව.....හරියටම මේ වෙලාවට මාලු බහිනවා කියලා කියන්න බෑ.....තමන්ගේ අත් දැකීම් සමග තමයි.... ඒ බව දැනගන්න පුලුවන් වෙන්නේ.....

    • @ro4442
      @ro4442 Год назад +1

      @@wishwatiyubaya thank u🔥 🙂

  • @kgkrishanrangana7820
    @kgkrishanrangana7820 Год назад +2

    මැෂින් වලට අමතර කොටස් ගන්න තියෙද. මන් ගාව මැෂින් එකක් තියෙනව හැඩල් එක කඩල ගියා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Год назад

      බිලිපිති විකුනන කඩයකින්ම තමයි අහන්න ඕනා.... හම්බුනොත් කියන්නම්

    • @kgkrishanrangana7820
      @kgkrishanrangana7820 Год назад +1

      @@wishwatiyubaya Thankyou ❤️ගාල්ලෙ දන්න හැම තැනම බැලුව . කොහේවත් නෑ. . පුලුවන් නම් හොයල කියන්න. ලොකු උදව්වක්.

    • @nuwatharanga5782
      @nuwatharanga5782 Год назад +1

      Tiyenawa machan

    • @nuwatharanga5782
      @nuwatharanga5782 Год назад +1

      ​@@kgkrishanrangana7820 tiyenawa macan

  • @chuanphit64
    @chuanphit64 2 года назад +2

    ❤❤❤

  • @fayzalfayzal966
    @fayzalfayzal966 2 года назад +1

    Superi

  • @gihananushka3860
    @gihananushka3860 2 года назад +1

    Me thena koheda?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      මීගමුවේ දූව මෝය කට.....

  • @tharangakumara645
    @tharangakumara645 2 года назад +1

    මචෝ දකුණු පලාතේ කනුවක් උඩ ඉදලා මාලු අල්ලන් සීන් ගැන ව්ඩියෝ එකක් කරන්න..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      ඔව්....අනිවාර්යයෙන්ම කරනවා.....transport ප්‍රශ්නය විසදුන ගමන් රටවටේ යන්න බලාපොරොත්තු වෙනවා.......😍

  • @WidithaSamarakoon
    @WidithaSamarakoon 2 года назад +1

    Maluwek allala loku deyak kala Lu 🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ලෝකයේ ධීවර කර්මාන්තයේ යතාර්ථය තමයි ඔය ඔබ දකින්නේ.....
      ස්තුතියි 😍

  • @anythingtp1605
    @anythingtp1605 2 года назад +3

    පින යනු, පවෙන් මිදීම පමනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      නියම කියමන නේද 😍

  • @prabathperera8638
    @prabathperera8638 2 года назад +1

    මෙයාලා කාස්ටින් කරන විදිය වැරදියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      හැමෝටම දැන ගන්න කරන හරිම විදිය කියලා දෙන්න....ස්තුතියි

    • @prabathperera8638
      @prabathperera8638 2 года назад +1

      @@wishwatiyubaya GT BUSTER මේ චැනල් එකට ගිහින් බලන්න එයාලා popping කරන ටෙක්නික් එකක් තියෙනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад +1

      @@prabathperera8638 ඔව් අපි ඉදිරියේදී වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා.....අපි ඒ ගැන අනිවාර්යයෙන්ම ඉදිරියේදී කතා කරමු ....ස්තුතියි 👍

    • @slfishing3132
      @slfishing3132 2 года назад +1

      Allana malunge hetiyata wenas wenwa bro

    • @prabathperera8638
      @prabathperera8638 2 года назад +2

      @@slfishing3132 අල්ලන මාළුන්ගේ හැටියට එහෙම වෙනස් වෙන්නේ නැහැ

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 2 года назад +1

    අඩේ බිලී පිත්තට ගිය කලක් 🤣🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      එයා දැන් දියුනු වෙලා.....😍

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 2 года назад +1

    👍👍👍👍👍

  • @samodhmalshan9581
    @samodhmalshan9581 2 года назад +2

    අයියෝ මටත් බිලිපිත්තක් ගන්න ඔනෙ කොහෙද තියෙන්නේ අයියෝ පොන්නම්බරයක් දන්නකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      මේ දවස් වල බිලී පිති සහ ආම්පන්න පිටරටින් එන්නේ නෑ....කඩවල බඩු හිගයි.....කොළඹ පැත්තට ගිහින් බලන්න.....අනිවාර්යයෙන්ම ඇති....මීගමුවේ නම් හිගයි.😍

  • @රිතිල්දුල්නක
    @රිතිල්දුල්නක 11 месяцев назад +1

    මීගමුව අවට හොඳට මොද්දු අල්ලන්න පුළුවන් පොට් එකක් කියන්නකො 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 месяцев назад

      ලෙල්ලම පාලම , දූව මෝය , මෝරවල.....වගේ තැන්.....

  • @saduwa-wv5zp
    @saduwa-wv5zp 2 года назад +1

    Me wage video dane

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 года назад

      ඉදිරියේදී වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා 😍