එනකම් බලන් හිටපු එක | Ama Dissanayake

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 49

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 2 года назад

    🙏🙏🙏❤️

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Год назад

    ඔබ තුම්‍ යට බොහොම ස්තුතියි අතිතය සිහිපත් කලාට තැපැල් ලිපි ගැන තෙරුවන් සරණයි ඔබ තුම්‍ යට🙏

  • @sebastiorodrigues1177
    @sebastiorodrigues1177 Год назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @DewmiDeshika-ml8nr
    @DewmiDeshika-ml8nr Год назад

    මිස් ගේ හැම විඩියෝ එකක්ම වගේ මම බලනවා. හරිම රසවත් ඒ ⁣වගේ ජීවිතේට හරි වැදගත් බොහෝ දේ කියනවා. අලුත් විඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ. ඔබතුමියට නිදුක් නිරෝගී ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Год назад

    ජීවිතයට වටිනා අදහස් ටිකක් එකතු කරගත්ත ඔඹතූමියට ස්තූතියි

  • @tharushitharu4377
    @tharushitharu4377 2 года назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanak.t.a.
    @nayanak.t.a. 2 года назад

    budusaranai miss .harima watinawa desanaawa

  • @DameD-g7q
    @DameD-g7q Год назад

    Ama. Ms. Oya. Balanna. Mama. Asawen. Ennawa.namuth .mama den enne. Rata.b.s.

  • @s5panda30
    @s5panda30 2 года назад +1

    ඇත්තටම මම මිස්ගෙ කිසිම වීඩියෝ එකක් ම්ස් කරන්නේ නැ ....

  • @anushaashanthi9236
    @anushaashanthi9236 2 года назад +3

    ගොඩක් ස්තුති මිස් හරිම ලස්සනයි සතුටුයි ගොඩක් වැදගත්🥰🙏🙏තෙරුවන් සරණයි..!!

  • @dinurangani8766
    @dinurangani8766 2 года назад +1

    මට ඔබතුමිය මුණ ගැසීමට අවශ්‍යයි.

  • @nimmiperera6003
    @nimmiperera6003 2 года назад +3

    මිස්ගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියගොඩක් ස්තූතියි ඔබතුමියටවැදගත් පණිවිඩයක් හැමදාම දෙනවා

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 2 года назад +1

    හැම දේශනයක්ම හරිම රසවත් සහ ඇත්තටම සමාජයේ වෙන දේවල්...සහ හිත හදාගන්න පුරුදු පුහුණු කළ යුතු දේවල්...

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 года назад +2

    හරිම වටිනා අදහස් රාශියක් ජීවියට ගන්න තියෙනවා කවුරු කාට ආදරය කලත් ප්‍රථහයෙන් මට ආදරය කලයුතුමයි. ඔබට බොහොම ස්තූතියි.madam.

  • @harshanipriyangika3033
    @harshanipriyangika3033 2 года назад +1

    වෙනදා වගේම රසවත් බවින් පිරුණු ජිවිතයට වැදගත් දේශනයක්.. 😍පැය එක හමාරක් උනත් වෙලාව යනවා තේරුනේ නෑ.. පාඩුවකුත් නෑ.. මොකද වෙනදා මෙන්ම අදත් මේ දේශනයත් අප සියලු දෙනාගේම ජිවීත වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වගේම සුභ වාදීව ජීවිතේ දිනන්න පෙරමන් කියන දේශනයක් වනු නොඅනුමානයි.. ❤❤

  • @lahiruchinthaka7195
    @lahiruchinthaka7195 2 месяца назад

    Misge aluth videos enne naththe ayi

  • @samithasck9477
    @samithasck9477 2 года назад +7

    කාලයයකට පස්සෙ ඔබතුමිය දැක ගන්න ලැබීමත් වසනාවක්.. තෙරැවන්සරනයි... හැමදාමත් වගේම ලස්සන වැඩසටහනක් .. මට මතකයි අපේ ගෙදරට එන ගොඩක් ලියුම් අපේ ගමේකන්තෝරුවෙන් හන්ගනවා කියලා අපේ අක්ක ඉස්සර හැමදාමත් අඬනවා... බොහොම පින් මිස් අපිව ටික වේලාවකට හරි අතීතයට අරන් ගියාට ...🌼🌻🌹😍🏵️
    ඔබේ එක හිනාවක්ම එක ඉනාවක්...😍😍😍😍
    මට මතකයි දවසක් මිස්ට කෙනෙක් එව්ව ලිපියක තිබුණා කිවා එක සහතික ඇත්ත මිස් 🙏🙏🙏

  • @samithasck9477
    @samithasck9477 2 года назад +3

    අමා මෑණියෝ... අනේ මිස්... 😍😍😍😍😍
    ඔයා ඔයාට මිස කිසිම කෙනෙකුට උපමා කල නොහැකිය 😊😊😊

    • @dhammikamalkanthi2913
      @dhammikamalkanthi2913 2 года назад +1

      ඇත්තටම ea කතාව nm හරියටම hari

    • @gihanbalasuriya9916
      @gihanbalasuriya9916 2 года назад +1

      ඊය මේගෑණිට සමාන කරන්න කොච්චර අයට පුලුවන්ද එළදෙන්නු පවා 🤣😂😅

    • @samithasck9477
      @samithasck9477 2 года назад +1

      @@gihanbalasuriya9916 පිස්සෝ කෑගැහුවා කියලා දොස්තරලා කවදාවත් කලබල උනේ නැහැ ..😂😂😂😂

    • @gihanbalasuriya9916
      @gihanbalasuriya9916 2 года назад

      @@samithasck9477 හා හා 🤣😂🤣 එහෙනම් හොදයි 😂🤣🖕😅 අමාවගේ පිස්සො බලාගෙන ඉන්න 🤣😅😂🖕

  • @samithasck9477
    @samithasck9477 2 года назад

    හරිම අපූරුයි ... ඒ වැස්ස සමග ගෙවෙන අපේ ජිවිතයේ පාඩම 🙏🌹🌻😍

  • @kusalkahadage1979
    @kusalkahadage1979 Год назад

    වැඩ කරන ගමන් ඇහුමිකමි දුන්නද...වෙහෙසක් දැනුනේම නැ...

  • @Annie-wn1cc
    @Annie-wn1cc 2 года назад +4

    miss puluwannam ammala, nendammala genath kathawak karannako. samahara nendammala puthalawa naaki wenakam thiyagena aiyalata, neenalata thegi salli denna kiyanawa, thamunge puthata witharak aggala aran enawa namuth leelita ., daruwanta rupiyal 50 biscuit packet ekakwath geenne nehe.hebei leeli thamai kanna denna oone.leeligen kaala puthata aggala deela yanawa.eththatama miss madana wise ethienne wayasata giyama geenuntada pirimintada, mama nam hithanne 55 penapu naaki piriminta madana wise wedi needa, eekane egollo wife la gens maara baye dagalanne needa miss.âne miss nendammalata leelita thamunge puthata wagema duwa kiyala kiyanna purudu karanna pls.

  • @upekshaperera6649
    @upekshaperera6649 2 года назад

    ♥️♥️♥️🤙🤙

  • @samithraweerasekara8875
    @samithraweerasekara8875 2 года назад

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 года назад

    ❤❤❤❤😘

  • @anushadenagama5350
    @anushadenagama5350 2 года назад

    Hello miss 💙💙💙🙏🏼🙏🏼🙏🏼💛💛💛

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 2 года назад

    එහෙම සුන්දර අතිතයක් අපටත් තිබුණා.මටත් එහෙම යෙහෙලික් හිටියා ලියුම් ලියාගන්න දැන්නම් හිනයනවා.

  • @susanthapinagoda504
    @susanthapinagoda504 2 года назад

    Hrima..lassani ..hoda..hrawat..katawak..madam..budusarani

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 года назад

    Man godak asai obathumiyage videos ahanna ape jivithawalata godak eigena ganna dewal bohomai budu saranai miss

  • @ranyrany657
    @ranyrany657 2 года назад +2

    ane mis matht obatumiya sambanda karaganne one.kohomada sambanda wenne

  • @dinugunnepana557
    @dinugunnepana557 2 года назад +1

    බුදු සරණයි මිස්.....

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 2 года назад

    💕💕💕💕💕💕🙏

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 2 года назад

    Miss harima lassanai ..
    Puduma sathutakin weda sathahan balanne.mage ජීවිතේ ගොඩාක් de වෙනස් karaganna miss ge uapades mn nitharama සතුටින් balanne ..ape rajja සේවකයින් මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න oni.ape rata ගැන ගොඩාක් දුකයි me diunu රටවල් wala ඉන්නකොට ගොඩාක් දුකයි ..miss ඔයා ලොකු සේවයක් කරන්නේ eka ගොඩාක් pin miss .thawa තවත් දීර්ඝායුෂ ලැබේවා ඔයාට miss .cy.

  • @samithasck9477
    @samithasck9477 2 года назад +3

    සම්පුර්ණ වැඩසටහන ඇහුවා හැමදාමත් වගේම අදත් යමක් ජිවිතය එක් කර ගත්තා බොහොම පින් ඔබ තුමියට උතුම් දළදා හමුදුරුවන්ගේ අශිර්වාදය නොවඩුව ලැබේවා ..🌹🙏

  • @surangikumari3389
    @surangikumari3389 2 года назад +5

    අමා මිස් කියන දේවල් හරිම ආසාවෙන් බලනවා.ඒ වගේම ජීවිතයට එ්ව ගන්නවා

    • @sunilranjan6146
      @sunilranjan6146 2 года назад

      අමා දිසානායක කතාකරන්නේ හදවතට

  • @samithasck9477
    @samithasck9477 2 года назад

    මිස් දන්නවා ද... ඔය මුද්ද දාන ඇගිල්ලට මුද්ද දැමීමට පස්සෙ කෙනෙක් ඒ මුද්ද නිතර කරක කරක කතා කරනව නම්. යුරෝපීයන් මිනිස්සු කියන කතවක් තියෙනවා මම හිතනවා මිස් ඒබව දැනුවත් කියලා ...😍😍😏😏😉😉😝

  • @ranyrany657
    @ranyrany657 2 года назад

    ane mis mamath oya kosgama pasaleta tamai giye.mage pasal matakaya apasu oba tumiya mathk karala dunna.

  • @gihanbalasuriya9916
    @gihanbalasuriya9916 2 года назад +2

    මේ වේසිගෙ ගොබ්බ උත්සාහයන් lol 😅😂🤣😂

    • @asokailangasingha6901
      @asokailangasingha6901 2 года назад

      තොට පුලුවන්නම් කරපියකො,

    • @asokailangasingha6901
      @asokailangasingha6901 2 года назад

      බූරු ගොනෙක්,

    • @gihanbalasuriya9916
      @gihanbalasuriya9916 2 года назад

      @@asokailangasingha6901 මොනවද කරන්න කියන්නෙ අමාගෙ ගොට්ට අල්ලන නරියා 🤣😂🤣😂😂🤣

    • @gihanbalasuriya9916
      @gihanbalasuriya9916 2 года назад

      @@asokailangasingha6901 තෝ තමා ගොබ්බ මී හරකා 😂🤣😂🤣🤣🤣

    • @asokailangasingha6901
      @asokailangasingha6901 2 года назад

      නූගත් මෝඩයා