තලන්න තලන්න යකඩයක් වගේ මුවහත් වෙන්න සාර්ථකත්වය ඔබ ලඟමයි | Ama Dissanayake

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 месяцев назад

    හරිම අපූරුවට උදාහරණ එක්ක ඔබතුමීය කරන දේ ශනාය හරිම වටිනවා ස්තුතියි

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 года назад +4

    “ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත්, තලන්න තලන්න මුවහත් වෙන්නේ තැලෙන යකඩය මිසක් තලන කෙනා නෙවෙයි" ඇත්තට ම ජීවිතය දිනන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට මේ තරම් වටිනා දෙයක් තවත් නෑ. හදවතින් ම ගොඩක් ස්තූතී අමා මැඩම්. මුලු හදවතින් ම ස්තුතී අපි හැමෝගෙම ජීවිතවලට එලිය අරගෙන එනවට. මැඩම්ගේ ජීවිතය හැමදාමත් හිනාවෙන් පිරේවා. මගේ ජීවිතයට පාර පෙන්නනවාට ගොඩක් ස්තූතී මැඩම්!

    • @renukadissanayake2342
      @renukadissanayake2342 3 года назад

      Oba thumiyata labu aurudda nirogimath .wasanawantha suba wasarak wewa.dalada samidu phitai.

  • @nethumidileesha978
    @nethumidileesha978 3 года назад +4

    සුභ අලුත් අවුරුද්දක් වෙවා!..💐
    මැඩම් ට අදත් ලස්සන දෙශනයක් .ස්තුතිය 🙏 ඔබතුමිය ට බුදු සරනයි !ආදරෙයි හැමදාම ඔබතුමිය ට ❤️❤️

  • @thilinikaushalya9946
    @thilinikaushalya9946 3 года назад +9

    අදත් හරිම ලස්සන වැඩසටහනක්,බුදු සරණයි අම්මා ,ආදරෙයි ගොඩාක් ❤❤

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 3 года назад

    හරිම රසවත් උදාහරණ, එවිට තමයි දේශනයක් මතක හිටින්නේ.

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 года назад

    Good morning ms ama.am age56.but u change my life.Stay safe budusaranai

  • @samkoumari2715
    @samkoumari2715 3 года назад +1

    Hamadam oba thumiyaga wadasanatan harim adarshamatha tharuwan saranai

  • @ayomikokila271
    @ayomikokila271 3 года назад +2

    Beautifully sung song to add enchantment to your program.

  • @rgv6694
    @rgv6694 Год назад

    Lassna weda sathnk Budusarni ama mis 🌹🌹❤❤

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 года назад +1

    මැඩම් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි හරිම ලස්සනයි

  • @manelmallawaarachchi4721
    @manelmallawaarachchi4721 3 года назад

    God bless you madam 🙏🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 года назад +3

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා අමා මිස් මම කුවෙට් සිට ඔබතුමියගෙ දේශන ❤️❤️❤️❤️❤️❤️❤️❤️එනකන් බලන් ඉන්නෙ මට මිස් නො හම්බ වෙන්න සලස්වන්න තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanbandara1358
    @samanbandara1358 3 года назад

    ගොඩක් වටින වැඩ සටහනක් බුදු සරනයි ...මැඩම්

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 3 года назад

    Vidabara hithata asvasillak laba dun oba thumiyata dirgayu labevaa maniyani theruvan saranai .🙏🙏🙏🙏🙏🙏

  • @nethmi.249
    @nethmi.249 3 года назад +10

    අදත් ලස්සන වැඩසටහනක් ..👄👄🌷🌹
    හැකිනම්..පැහැදිලි කථනයක් (ඝෝෂාකාරී බවින් තොරව) වීඩියෝවට දෙන්න මිස්..☺️🤝💓

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +5

    වටිනා වැඩසටහනක් .👍👌❤️

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 года назад +1

    Thank you madam

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 года назад

    Suba aluth awruddakma wewa madam ..ediri wada katauthuwalata jayenjayama wewa...!..🌷🌷❤🙏🇬🇷🇱🇰

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 года назад +1

    Gesu pihitai ama miss♥️♥️♥️♥️🇮🇹🇮🇹🇮🇹🌹🌹🌹🌹🌹🌹🇮🇹🇮🇹🇮🇹

    • @nethmi.249
      @nethmi.249 3 года назад

      Gesu ❌
      Jesu ✔️....☺️🤗

  • @rdl3633
    @rdl3633 3 года назад

    Appreciate ur contribution to the Apparel sector. Thanks,,,

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 года назад +1

    අහන්න පුළුවන් විදියට පටිගත කරන්න . hoo gaanava තමයි වැඩිපුර ඇහෙන්නේ ....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      එලියේ වහිනවා එ සද්දේ මගේ හිතේ..

  • @rodrigor704
    @rodrigor704 3 года назад +3

    🙏🌷🌷🌷 suba අලුත් අවුරුද්දක් වේවා ama madam .mama cyprus sita .oba thumiyage wada satahan balanawa. Harma ලස්සනයි gidak wadahath .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      දැන් කොහොමද sis ඔගේ Covid තත්වය, අඩුයිද..👍
      සුභ නව වසරක්..

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 года назад

    Ama....
    Speech was so good...but couldent understand very well because the sounds was not so clear...
    Thanks...🥰

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 года назад

    අනේ මිස් මගේ හිතේ ලොකු ප්‍රශ්න යක් තියනවා ඒ ක කියාගන්න පුලුවන් කෙනෙක් මට නෑ ඒකෙන් මිදිල මට හිත හදාගන්න විදියක් නෑ තේරෙන්න නෑ මම කොහොමද මගෙ හිත හදාගන්නෙ කියලා මම දැනට අවුරුදු 6ක් කුවෙටි එකේ ගෙදරක වැඩ කරනවා.මිස්ගෙ දේශන වෙලාව තියන හැම වෙලේම අහනවා අනේ මිස් මේ කෙමැන්ටි එක දැක්කොත් මට මිස් එක කතාකරන්න නම්බර් එකක් දෙන්න .මිස්ට ගොඩක් පින් මිස්ගෙ වටිනා කාලය මම නෙත්ති කරන් නෑ මට විනාඩි 5මිස් එක්ක කතා කරන්න තිබුනොත් හොදටම ඇති.මිස්ට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණ යි!

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 года назад

    නිදුක් නීරෝගී දිර්ඝආයුස ලබන සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ඔබතුමියට 💖💖💖

  • @gdfooddecoration6754
    @gdfooddecoration6754 3 года назад

    Ama mathiniyata subama suba aluth auruddak wewa.....

  • @shandishandi9585
    @shandishandi9585 3 года назад +1

    🙏අමා මැ නියන්ට සුභ අලුත් අඋරුද් දක්‌ වේවා 🌞

  • @rajapakshapathirannahelage7465
    @rajapakshapathirannahelage7465 3 года назад

    Aththamai medam lankawe godak genu aya kema visi karanne kisima hitak papuwak nethi ganata .eyala hitanne muttiya surala ganna aya lobakamata kiyala .e ayata hina wenawa .oba kiwwa de hitanne .eka v atayak ganna koi taram mahansi wenna onada .

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 3 года назад

    Madam lama mano widayawa ganath apit kiyala dennako.

  • @sujanidahanayeka8918
    @sujanidahanayeka8918 3 года назад

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමීයට ලස්සනයි අදත් වැඩසටහන 😘😘😘😘

  • @preethishirani9664
    @preethishirani9664 3 года назад

    Lasdanai lassanai lassanai Brandix speech eke hair style eka nam harima lassanai.

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 года назад +4

    Adarei madamta godakkk ❤❤❤❤

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 года назад +1

    තෙරුවන් සරණයි !

  • @champi5576
    @champi5576 3 года назад +1

    🙏🙏🙏💜️💜️💜️

  • @kumarysandiya245
    @kumarysandiya245 3 года назад

    Ada harima wadagath wasasatahanak budusarani amma oyata 🙏🙏🙏🙏🙏

  • @rathnawimala6952
    @rathnawimala6952 3 года назад

    Wadenam hodai ada sawund eke gosawa wadene mes budusaramaii

  • @user-bp5cd5dp3t
    @user-bp5cd5dp3t 3 года назад

    Budusaranai medam ♥️

  • @yasminss5031
    @yasminss5031 3 года назад

    Ane lassana wada stahanak harima ashawen ahanbe

  • @kumuthumalimali1474
    @kumuthumalimali1474 3 года назад

    Weda godak assen adat beluwa medam j p man kuwait

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 года назад

    Ama missge ruuuupaya dakina kotama kathawa ahannama pelabenawa eka inawak kewa wage

  • @DasaDasa
    @DasaDasa 3 года назад

    Beautiful

  • @upekshaperera6649
    @upekshaperera6649 3 года назад

    👌👌👌♥️♥️♥️

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 3 года назад

    ❤️❤️❤️❤️

  • @chathurimalikarathnayaka8245
    @chathurimalikarathnayaka8245 3 года назад

    Lassanai ❤️❤️

  • @sarasyrankoth9470
    @sarasyrankoth9470 3 года назад

    💖💖💗💗...

  • @sumithpubudu8073
    @sumithpubudu8073 3 года назад +1

    Sounds not clear 🤔😥😥😥😭

  • @samithraweerasekara8875
    @samithraweerasekara8875 3 года назад

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @preethishirani9664
    @preethishirani9664 3 года назад

    Api denna one hondama de kiyana thana mama hamadama innawa.banum ahagena hint ahagena hitha ridaeagena kisima loba kamak nathiwa mama denawa.eka venasvenne na.

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 года назад

      ruclips.net/video/mmMBswFoRrI/видео.html

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      කවුරැත් කියන දේ වැඩක් නැහැ ඔයා දෙන දේවල් දෙන්න, එක හොද දෙයක්, ඔයි එක එක එවා කියන අයට sis පරිත්‍යාගය දානය කියන එක කරන්න පිනක් නැතුව ඇති එ නිසා ඔයා එහෙම කරනවා දකිද්දී පේන්න බැරැව ඇති

  • @nilentir9599
    @nilentir9599 3 года назад +1

    🙏🙏🙏🙏❤❤

  • @nurseryrhyme2269
    @nurseryrhyme2269 3 года назад

    Man Loki hithe amaruwen inne ..Eth mata kiyanna kenek na

  • @sandalisandali3208
    @sandalisandali3208 3 года назад

    ❤❤❤❤❤❤🙏

  • @rohithakumara9914
    @rohithakumara9914 3 года назад

    😊👍

  • @sinidushantha540
    @sinidushantha540 3 года назад

    Sound madi

  • @emmalequido274
    @emmalequido274 3 года назад

    💝💝💝🙏🙏🙏😍😍

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 года назад +1

    Watinaa wadasatahanak

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 3 года назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @predeethmadushanka9378
    @predeethmadushanka9378 3 года назад

    Phone namber 1ka denna puluwanda.

  • @sarathchandra7444
    @sarathchandra7444 3 года назад

    Clear naha ada

  • @sinidushantha540
    @sinidushantha540 3 года назад

    Ahema unama ahanna epa wenawa

  • @rishodhshevinfernando546
    @rishodhshevinfernando546 3 года назад

    දඩයම්😂

  • @alexiadesilva3008
    @alexiadesilva3008 3 года назад

    Poddk පැහැදිලි මදි ada