Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද තමයි දැනගත්තේ මෙහෙම සංගමත් තියෙනවා කියලා හැම කම්කරු සංගමයක්ම තහනම් කරන්න ඕන
😂😂😂😂😂😂😂😂😂😂
නැකැත් වලට වැඩ කරන සෑම දෙනාටම ටැක්ස් එකක් ගහන්න ඕන
නැකතත් හූනාටය කියලා ඉන්න ඕනේ..❤❤❤❤❤❤
ඔචිචරයි අඩුවෙලා තිබුනේ, දැන් ඒකත් හරි
මෙම අවුරුදු නැකැත් මහජනයා හට ප්‍රසිද්ධ කරන්නේ මීට මාස ගනනාවක් පෙර නමුත් මෙහි නැකැත් චාරිත්‍ර වැරදි කියා මොර දෙන්නේ මාර්තු මාසයේ ඇත්තටම මෙය කඩාකප්පල් වැඩක් වාගේ නෙවෙයිද?
අනුර දිසානායක මහත්තයා අනුගමනය කරන වෙලාවටම කරනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි මේ පාර රෑට අවුරුදු සමරන්නේ නෑ නෑ අපි මේ වලට විරුද්ධ වෙනවා කරුණාකරලා නැකත් එක පහුවදාට යොදන්න
හිතේ කැත නැතුව ඉන්න හැම මොහොතක්ම නැකතක්.අපි කිරිබත් කන්නෙ උදේට.නෑ කැත නැකත.😅😂
1 A මේ නැකත්.වලට අවුරැදු චාරිත්‍ර කරනවා.නම්.කරන්න.හිතන්.ඉන්න.අය.100පාරක් හිතන්න.මම rtd army officer කෙනෙක් විදියට සල්ලි හම්බකරන්න.නෙවේ.ආසාවට ගොඩාක්.මහන්සි.වෙලා.අවුරැදු ගානක්.astrology යන්ත්‍ර මන්ත්‍ර.ගුරැකම් ඉාගන.ගත්තා. කෙන්දර නැකත්.විශ්වාස.කරගෙනම.වැඩ.කරන්න.එපා.තමුන්ගේ.උත්සහයට හැම.දේම පරද්දන්න.පුලුවන් එත්.අපි.අවුරැද්දකට සැරයක්.චාරිත්‍රයක්.වශයෙන්.කරන.දේවල්නේ.නමුත්.මේ.වෙලාවට කරනවා.නම්.හොදට.කල්පනා.කරලා.කරන්න
සූර්ය මංගල්‍යය සමරනවටත් ඇතැම් කුමන්ත්‍රණ කල්ලි කැමති නෑ..සූර්ය මංගල්‍යය සමරන්න ඕන උදා වල ඉරට.. මුන් ගිය අවුරුද්දේ ඉදන් නැකැත් දෙන්නේ මළ හිරු බැස යන බහින ඉරට...ඒ කියන්නේ අපේ රටේ චාරිත්‍ර වාරිත්‍ර වලට හරි ගහලා රටට කෙළවන්න හදන්නේ ...ඒකත් ලොකු කුමන්ත්‍රණයක් ...ඔබතුමා ලා මේ ගැන කරලියට ගෙනාපු එක හොදයි ...කරුණාකර උදේ කාලයේ නැකත් එළි දක්වලා රටේ ජනතාව දැනුවත් කරන්න ...මළ හිරු වන්දනා කරන්න නැකත් හදපු ඊනියා නැකත් කමිටුව ගහලා එළියට දාන්න ඕනා..පින් ගොනා ජනාධිපතියා සිරිත් විරිත් දන්න එකෙක් නම් මේවා වෙන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ...කරුණා කරලා මේ රටට අයහපත ගෙන දෙන වෙලාවල් හදන පරගැති නැකැත් කමිටුව ට විරුද්ධ වෙමු...
අප‍්‍පිරියයි, ඔක‍්‍කම එකතු වෙලා උත‍් තර කාලමෘතයෙ 98 වන 🎉ශ‍් ලොකය බලන‍්‍න..
සූර්ය මංගල්‍ය රැට තියෙන්නේ කොහොමද
මේ මුක්කුද යකෝ😂 පිස්සු හැත්තක්ද කොහෙද? අපි රැට තමයි නැකත් කරන්නෙ.
මොකක් ද? මේ රටට හැමදාම කෙනහෙලිකම් කරන එකේ තේරුම
එ කාලෙ ඉදන්මගොඩක් මිනිස්සු දන්නෙ නෑ අවුරුදු කියන්නෙ මොකද්ද කියල වත්.. පුරුද්දක් වශයෙන් කරනව හරි හැටි තේරුම් අරගෙන වත් එ ගැන දැනුවත් වෙලත් නෑ😢
එළිවෙද්දි අවුරුදු ඉවරයි 😇
2021 ඉදලා දුන්න නැකැත් නන් මරු.... 😅😅😅
කවුද බන් රෑට යක්කු ගස් නගිනවා කිව්වේ බුදුහාමුදුරුවෝ රෑට ධර්මය දේශනා කලේ යක්කුන්ටද? බොරු නොකියා පලයන් බන් හිතලු කියන්නැතිව
ඔය ඉලව් ඔක්කොම නවත්තන්ඩ ඕන
Ma kattade ralalata pessu apeta dawal taru panela inna 😢😢😢😢😢
මුන් ට ජොතිස වෙදින් කියන්නෙ කවුද
නැකත් පත
Pissu, gunapala ser waradinawada nakath ,me kauda
😂😂😂anith horu tika...yako nakath okkoma karana rata mehema thiyena ekane pudume.....gota eliyata basseth ubala dipu nakathakata da😂😂😂
😂
😂😂😂
අද තමයි දැනගත්තේ මෙහෙම සංගමත් තියෙනවා කියලා හැම කම්කරු සංගමයක්ම තහනම් කරන්න ඕන
😂😂😂😂😂😂😂😂😂😂
නැකැත් වලට වැඩ කරන සෑම දෙනාටම ටැක්ස් එකක් ගහන්න ඕන
නැකතත් හූනාටය කියලා ඉන්න ඕනේ..❤❤❤❤❤❤
ඔචිචරයි අඩුවෙලා තිබුනේ, දැන් ඒකත් හරි
මෙම අවුරුදු නැකැත් මහජනයා හට ප්‍රසිද්ධ කරන්නේ මීට මාස ගනනාවක් පෙර නමුත් මෙහි නැකැත් චාරිත්‍ර වැරදි කියා මොර දෙන්නේ මාර්තු මාසයේ ඇත්තටම මෙය කඩාකප්පල් වැඩක් වාගේ නෙවෙයිද?
අනුර දිසානායක මහත්තයා අනුගමනය කරන වෙලාවටම කරනවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි මේ පාර රෑට අවුරුදු සමරන්නේ නෑ නෑ අපි මේ වලට විරුද්ධ වෙනවා කරුණාකරලා නැකත් එක පහුවදාට යොදන්න
හිතේ කැත නැතුව ඉන්න හැම මොහොතක්ම නැකතක්.අපි කිරිබත් කන්නෙ උදේට.නෑ කැත නැකත.😅😂
1 A මේ නැකත්.වලට අවුරැදු චාරිත්‍ර කරනවා.නම්.කරන්න.හිතන්.ඉන්න.අය.100පාරක් හිතන්න.මම rtd army officer කෙනෙක් විදියට සල්ලි හම්බකරන්න.නෙවේ.ආසාවට ගොඩාක්.මහන්සි.වෙලා.අවුරැදු ගානක්.astrology යන්ත්‍ර මන්ත්‍ර.ගුරැකම් ඉාගන.ගත්තා. කෙන්දර නැකත්.විශ්වාස.කරගෙනම.වැඩ.කරන්න.එපා.තමුන්ගේ.උත්සහයට හැම.දේම පරද්දන්න.පුලුවන් එත්.අපි.අවුරැද්දකට සැරයක්.චාරිත්‍රයක්.වශයෙන්.කරන.දේවල්නේ.නමුත්.මේ.වෙලාවට කරනවා.නම්.හොදට.කල්පනා.කරලා.කරන්න
සූර්ය මංගල්‍යය සමරනවටත් ඇතැම් කුමන්ත්‍රණ කල්ලි කැමති නෑ..සූර්ය මංගල්‍යය සමරන්න ඕන උදා වල ඉරට..
මුන් ගිය අවුරුද්දේ ඉදන් නැකැත් දෙන්නේ මළ හිරු බැස යන බහින ඉරට...ඒ කියන්නේ අපේ රටේ චාරිත්‍ර වාරිත්‍ර වලට හරි ගහලා රටට කෙළවන්න හදන්නේ ...ඒකත් ලොකු කුමන්ත්‍රණයක් ...ඔබතුමා ලා මේ ගැන කරලියට ගෙනාපු එක හොදයි ...කරුණාකර උදේ කාලයේ නැකත් එළි දක්වලා රටේ ජනතාව දැනුවත් කරන්න ...මළ හිරු වන්දනා කරන්න නැකත් හදපු ඊනියා නැකත් කමිටුව ගහලා එළියට දාන්න ඕනා..
පින් ගොනා ජනාධිපතියා සිරිත් විරිත් දන්න එකෙක් නම් මේවා වෙන්නෙත් නෑ ඉඩ දෙන්නෙත් නෑ...කරුණා කරලා මේ රටට අයහපත ගෙන දෙන වෙලාවල් හදන පරගැති නැකැත් කමිටුව ට විරුද්ධ වෙමු...