Ethakota api kenek ge number eka type karala send karala active Kara kiyamuko. Ethakota eha pethten call ganna hithan Inna kenatath mage number eka cupple karanna onada aniwaryenma package eka active wenna nam.
Ethakota mama me packej eka dammama mama call mg karana ewa vitharada unlimited wenne nathnam e mama couple karapu num eke kena call mg karana ewath unlimited da😊
Massage karaddi salli kepenawane.. packege eka active kalta
mama danna tharaminnam ahema wenne na... 1777 ta call akak dala kiyanna
Aiye number eka change karama aye. Wena number ekak danna baha ne 30day wenakl ekata mokada karanne
අයියා මගෙ පැකේජ් එක ඉවර වෙන්න තියන්නේ අද හරි හෙට හරි ,මම ඊයේ ආය පැකේජ් එක ඉවර වෙන්න කලින් දැම්මා .. එහෙම දැම්මම ඒක කැන්සල් වෙනවද .. ඇක්ටිව් කරා .. ඇක්ටිව් උනාද නැද්ද කියලනම් දන්නේ නැහැ
ඔයාගේ දාපු රීලෝඩ් එක ෆෝන් එකේ තියෙනවද කියලා බලන්න. රීලෝඩ් එක කැපිලා නම් පැකේජ් එක වෙලා තියෙන්නේ. රීලෝඩ් එක තියෙනවා නම් මාසෙ සම්පූර්ණ වුණාට පස්සේ නැවතත් මේ පැකේජ් එක ඇක්ටිව් කරන විදියට කරන්න...
nb eka change karanne kohomada
Video ake තියනවා
Aiye mn eka parak e pekej eka demma aye hadanne kohomda
video ake thiyanawa na add karana akaraya
Aiye my dialog app eken meke wisthara bala ganna barida
මොකක්ද කරගන්න ඕන
Ethakota api kenek ge number eka type karala send karala active Kara kiyamuko. Ethakota eha pethten call ganna hithan Inna kenatath mage number eka cupple karanna onada aniwaryenma package eka active wenna nam.
එහෙම නෑ එක්කෙනෙක් ටයිප් කරා නම් දෙකම කපල් වෙනවා. ඊට පස්සේ නම්බර් දෙකෙන් එකකට විතරයි 174 රීලෝඩ් එක දාන්න ඕන. ඔයා කපල් කරන්න ඕන නම්බරේ සෙන්ට් කරපුවාම. ඉතුරු වැඩ ටික ඉබේම වෙනවා.
Hariyatama kiyak dhanda oone ayye
Thama meka thiyeda?
thianawoooo
Number dekama dialog wenn onada
අනිවාර්යයෙන්ම ඩයලොග් වලට විතරයි මේක තියෙන්නේ
අනිවාර්යෙන්ම ඩයලොග් නම්බර් වලට විතරයි මේක හදාගන්න පුළුවන්
Nambare ayin karana vithiya kiyanna
video ake thiyanawaaa
Call eka පැය 1 මහරෙන් කට් වෙනවනෙ අයියේ 🥺
phon ake setting walin hadanna thiyenne aka
@@communication_Eka කොහොමද e
Ekama sim ekata nb dekakata ena widihata couple package eka danna barida 🤕
ahema ba... sim dekak athara witharai tjiyenne
667 pakejakak daganna onama no onatharamak puluwanne
මේ පැකේජ් එක දැන් නැහැනෙ. කැන්සල් කරලලු 😢
Mun dawasa gane wenas karanawa...
@@communication_Eka ආයෙ ඒ පැකේජ් එක දෙන් නැති වෙයිද දන්නෑ. ඒ වෙනුවට වෙන පැකේජ් එකක්වත් නැද්ද දන්නෑ
Matath msg eka awa deactivate kiyala ,mn company katha karala hadaagaththe, katha karala hadaaganna, 1777
Meka dan ndd mn ad dmma active ne
Thiynwa adath damma
Meka kansal karaganne kohoda
na na
Thank you
දැන් තියෙනවා ද මෙක
ow thiyanawa
Number dekatama active wela thiyeddinuth eka number ekakin msg cl ganna bane.salli kapenawane.
කොහොමටත් එහෙම සල්ලි කැපෙන්න විදියක් නෑ. නම්බර් දෙක හරියටම කපල් වෙලා තියෙනවද. මේ වීඩියෝ එක තියෙන විදියට අල්පාරක් කපල් කරන්න ට්රයි කරලා බලන්න. මේ තියෙන විදිහට කරලා එකකට රීලෝඩ් එක දැම්මහම ඇති. දෙකටම කෝල් මැසේජ් සම්පූර්ණයෙන්ම නොමිලේ. නම්බර් වෙනස් කරන්න ගිහිල්ලා හරි මොකක් හරි ගැටලුවක් උනාද...
Mn 174 k reload kala. Eth dan mokuth nane salli.
Reply please
මේක තාම නවත්තලා නෑ.. නම්බර් එක වෙනස් කරලද දන්නේ නෑ. පොඩ්ඩක් hotline එකට අරන් බලන්න. පැකේජ් එක තාම වැඩ...
@@communication_Eka package eka damma
@@communication_Eka eth active nane. 😐aparade salli. Dammeth 174 k.mn e salli gannath ba..
@@communication_Eka deparain try karanna puluwan . Awruddatama.
Dialog dialog vitharad puluwn pakej eka active karanna
ow kapal kiyanne akama jalayakane.......
Ethakota mama me packej eka dammama mama call mg karana ewa vitharada unlimited wenne nathnam e mama couple karapu num eke kena call mg karana ewath unlimited da😊
ඔව් දෙන්නටම කෝල් මැසේජ් අන්ලිමිට් හම්බෙනවා. දෙන්නටම ඕන තරම් කෝල් ගන්නත් පුළුවන් ඕන තරම් මැසේජ් යවා ගන්නත් පුළුවන්.
Active karanna
Thank you ❤
Welcome!
Dennagen kawrukathakalath awlak nadda
එහෙම ගැටලුවක් නෑ. ඒකනේ අංක දෙකම කපල් කරන්නේ. ඒ දෙක අතර ඕන තරම් කෝල් මැසේජ් යවාගන්න පුළුවන්
Nb wenas kara man aye e nb ekata hadanna beni
අනිත් සිම් එකෙන් හදන්න ට්රයි කරලා බලන්න.
පැකෙජ් එක ඉවර වෙන දවස දැන ගන්න බැරිද
1777 katha karala thamai dana ganna wenne
Podi prashnayak
Aiye mn eka parak e pekej eka demma aye hadanne kohomda