Mr Sannasgala, your lesson is really interesting and educational. A thought has come to my mind whether Basil has "Dyslexia " which is a genetic condition, which is a learning disorder that can cause difficulty with reading,writing and spelling. People with Dyslexia may say a wrong word that sounds similar to the right one as you said "Swabhawika ". People in developed countries identified when children are very young and help is available for them and II heard a scientist speaking how he had to be humiliated in his school because of this. If he has this I think laughing at him is not advisable. Apparently this is coming from the family.If you Google the word Dyslexia, you will find the meaning of it. Anyway thanks for your lessons
@kiki Kiki I think Bhaiya means brother in Hindi. I was no talking about respect. By the way has he come to parliament from public votes. I only meant if he cannot pronounce certain words that he probably got that. I addressed to Mr Sannasgala. Not you
සර්ගෙන් ඉගෙන ගත්තු සුන්දර කාලෙ මතක් උනා...මට හම්බුන හොදම ගුරුවරයා ...
තෙරුවන් සරණයි සර්ට ..
බැලුව නෙවෙයි, ඉගෙනගත්ත ..
👍👍👍
ස්තූතියි සර් 🙏
අම්මෝ...සර් ,අපි මොනවද සිංහල ගැන දන්නේ කියලා හිතෙනවා මේක බලද්දී . බුදු සරණයි ...ඔබතුමාට .
මේ තරම් දැනුමක් තියන කෙනෙකුට අපහාස කරන්නෙ මිනිස්සු නෙමෙයි.අමරදේව සර් ඉන්න කාලෙ සමහර අයට අගයක් තිබුනෙ නෑ වගේ ඔබතුමා නැති උන කාලෙක මිනිස්සු දුක්වෙයි.එතකොට වැඩක් තියෙයිද.අගේ අයට ඔබතුමා මහා ඉහලින් වටිනව.දීර්ගායුශ ලැබේවා .දැක්කොත් වීඩියෝවක් අනිවාර්යයෙන් අහනව.ඒ කුමක් හෝ දැනුමක් ලබන්න පුලුවන් දෙයක් තියන බව දන්න නිසා.ස්තූති සර් .
ඔබට ගොඩක් පින් උද්ඝෝෂණය තුලදි විරුවන්ටදුන් උපදේෂ්ටිකට.ස්තුති .
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි හැමදාමත් 🇦🇪
රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
ඉතාලියේ සිට ඉසුරු ජනරංග...
Bazilta සිංහල tikak kiyadenna,potha bala අකුරු kiyawimata
කථාවෙන් ඔය කව්රුත් කෙරුමෝ. මිනිස්සුන්ට වැඩක් බාර දීල බලන්න ඕනේ කෙරුවාව. වියත්මගට එකතු උනේ ඩිග්‍රිය තිබෙන නිසා තමන් උගතුන් කියලා හිතාගෙන හිටපු මිනිස්සු. නමුත් ඔවුනට වැඩ කොටසක් කරන්න භාර දුන්නම තමයි දැක්කේ මුන්ට වැඩක් කොරන්න පුළුවන් මිනිස්සු නොවෙයි කියලා. ඒ නිසා මිනිස්සුගේ කථා අහලා රවට්ටන්න එපා. පොදුවේ සිංහලයෝ කොහොමටත් වැඩක් කරලා දියුණු වෙන්න පුළුවන් ජාතියක් නොවෙයි.
👍
Aniwa💪
මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.
තිත්ත ඇත්ත.
පට්ට අමුවෙන්.
තෙරුවන් සරණයි සර්...
(බැසිලට ඉස්සරවෙලාම කතාකරන්න උගන්නන්න ඕනෙ.)
Moda ponnayek besil kiynne
Hm
මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.
හරිම වටිනවා ..🤗🤗❤ සර් උගන්වන හැටි..❤❤
සන්න you tube ආවේ හරිම කාලෙ... බැසිල අයවැය කිව්වෙ වැරදි කාලෙ 😂🤣💪🏾❤️
🤣🤣🤣🤣
මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.
රිදෙන්නම කියලා දුන්නා..💙
සුපිරි💚💙✌️
Sir I don't have a good education but I learned lots of things by this program. Thanks a lot.
Sir ඔයා t සුබපැතුම් .! වචනයක් na.බුදු සරණයි .👌👌👍👍👏👏❤❤🌹🌹
මමත් සර්ගේ ගෝලයෙක්.1996 කලුතර සිප්සෙවනේ
අපි ඉගෙන ගත්ත ඒ සුන්දර කාලය මතක් වුනා.
Al කලේ 96 ද
හොඳ යෝජනාවක් ..මසකට වරක් පාර්ලිමේන්තු අයට දේශනයක් කරන්න සර්....
❤️💖❤️
ලියන්න වගේම කියවන්නත් බෑ ගොඩක් අයට.
බොහොම ස්තුතියී Sir !
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
You’re a gem to Sinhalese language 👏
පට්ට ලස්සනයි! අහන් ඉන්න ආසයි!
වයස 70 වෙලා හෝ ඔබතුමාගේ ශිෂ්‍යයකු වීමට ලැබීම සතුටක්. බොහෝම ස්තුතියි සර්.
Sir gen math ada Honda singhala deshanayak egena gathte adamai thank you so much sir
ඔබ කතා කරන දෙයෙහි යම් අර්ථයක් ඇත.. ඔබ කියන සමහර දේවල් අතිශයෝක්තියක් නමුත් ඒ කතා අවධානය ආකර්ෂණය කර ගැනීමට විය හැකිය..
නමුත් ඔබ මිනිසුන් මෙතරම් පහත් ලෙස සමච්චලයට ලක් කිරීමට මම කැමති නැත. එය උසස් ක්‍රියාවක් නොවේ.
මම දැක්කා එක වීඩියෝ එකක ඔයා රාජපක්ෂ කියන නම කියමින් පහත් විදියට කතා කරනවා..
ඒක අපේ දරුවන්ට හොඳ ආදර්ශයක්ද ?
කවුරු වුනත් ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනරජයේ ජනාධිපතිවරයා ..
විශ්ව විද්‍යාල උගත් මිනිසකුගෙන් මම එවැනි පහත් කතා බලාපොරොත්තු නොවෙමි..
@@dilaniranasinghe8133 0i
උපුල් සන්නස්ගල සර් ට මම ගොඩක් අදරෙයි හා මම උගත් බුද්ධිමත් කෙනෙක් නොවේයි හා මම සාමාන්‍ය පෙල අසමත් පුද්ගලයෙක් හා මට උපුල් සන්නස්ගල සර් දකින කොට මාර අතල් එකක් එනවා හා මට හිනා යනවා.හා උපුල් සන්නස්ගල සර් ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා උපුල් සන්නස්ගල සර් ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🌷🌷🙂🙂😊😊☺️☺️😀😀😃😃😃😄😄😁😁😁😁🤗🤗🤗🤩🤩🤩😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇❤️❤️❤️❤️💛💛💚💚🧡🧡💙💙💙🖤🖤🖤💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💞💞💞💞💞💞💮💮💮💮🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
❣️👏
මේ රටේ ඉන්න ගොන් ඇමතිලා කථා කරන හැටි වැඩ කරන හැටි බලන කොට ඔබේ උගත් කම හොදටම ඇති
මේ වීඩියෝව හරිම වටිනවා. ගොඩක් සිංහල නවකතා පොත් වල එහෙම ව්‍යාකරණ වලට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ.
පට්ටනේ සර්... අමතක වෙන්නෑ මලාට...👍
ඉගෙන ගත්තා යමක් .❤️❤️
මේක ලියපු කෙනා හරිම වැද්ගත් දෙයක් පෙන්නලා තියෙන්නෙ. ලාංකිකයෝ අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් #gohome තමයි.
-Copied-
ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි 225යි කියලා.
ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.
මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො
මිනිස්සුන්ගෙ පඩි සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො
තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො
විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු
රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො
තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො
හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො
මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො
නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො
මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු
කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො
ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි
ඒ විතරක් නෙවෙයි,
කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන..තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන
ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.
Copied
අතිවිශිස්ටයි සර්. බුදුසරණයි
නියමයි සර් 👌👌👌👌
Merci 👌👌👏👏
සන්නා.සර් කාටනැතත් රටට වටිනව.පරිස්සම්න්ඉන්න
Yes
ඔබ තුමාගේ මතකශක්තිය වැඩිවේවා.
ගංජ වලින්ද
@@olivercook8097 දැන් සුඛද?
ඔබතුමා ශ්‍රේෂ්ඨ මිනිසෙක්..ස්තුතියි ස්තුතියි
නියම සිංහල ගූරුවරයෙක්..
නියමයි කථාව සන්නස්ගල සර්
ස්තුතියි සනා තුමණී
බුදු සරනයි ඔබ තුමාට
Niyamai Mr uppul very interesting today 💞💯
ඔබතුමාට තෙරුවන් සරණයි
නියමයි ,,, සන්නස්ගල සර් ,,,,,, ❤🙏❤
❤❤❤❤Respect sir
ස්තූතියි සර්
සුඛ ද? 😂😂😂😂
ඒක මරු සර්..👌👌
mama balanna asama sinhala panthiya obathumata theruwan saranyi..
සුපිරි සර්..👍❤️
බැසිල්ගෙ උනන්දුව තියෙන්නෙ සිංහල භාෂාව පිලිබඳව නෙවේ කොමිස් ගැන පමණයි. අතීතයේ 10% තිබිල දැන් ඒක තමුන්ට 20% දක්වා ඉහල ගිහින්.
දැන්වත් හරි සිංහල ඉගෙන ගන්න ලැබීම සතුටක්
Good lesson. (මට ඇහුණේ පාඩම විතරයි.)
සන්න සර් ❣️❣️
Superb !!
Sir, you are talented ❤❤❤
Great ......👍👍👍
විශිෂ්ටයි සර්....... බලන් ගියාම කාලා තියෙන්නේ රට පමණක්ම නොවේ........
පුංචි නිවැරදි කිරීමක්. දයාදේව ගේ ඔය කතාව තියෙන්නේ සහෝදරයා ටෙලි නාට්‍යයේ
Thank you for washing the brains
Theruwansaranai obathumata..!
Learned a lot,thank you sir!!
,
Interesting class. I got some knowledge about sin hala.
සුපිරි❤️❤️❤️❤️
Rajapaksha waru patta gahanawata Mage pranamaya.
නියම පාඩම👍👍👍😀
ruclips.net/video/kdTKXL1iUxU/видео.html
Obathumata theruwana saranay
නියමයි සර් අනුර කුමාර දිසානායක මහතා සමග. සාකච්ඡාවක් ඕන👍❤
එදාට තමයි අනුර කුමාර කියන්නේ කව්ද කියලා රට දැන ගන්නේ.... 😂😂😂 හැබැයි සන්නා සැර බාල කරන් නැතුව අර ජ්‍යෝතිෂය කාරයාව වගේ interview කරන්න ඕනේ.... 😂😂😂😂 උඹ හිතාගෙන ඉන්නේ අනුර ඊළඟ සැරේ ජනාධිපති කියලා නේද? 😂😂😂
@@ssragawan4761 බැසිල් තමයී ඊළග ජනාධිපති 😂😂😂😂
@@mirandilshan8614 ලොවෙත් බැසිල් නම් නෙවෙයි පුතේ හැබැයි අනුරත් නෙවෙයි....
@@ssragawan4761 එහෙනන් නාමල් බේබිද
@@mirandilshan8614 🤣🤣🤣 උඹට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැර වෙන දේශපාලනයක් හිතෙන්නෙම නැද්ද?
කූඹි පුකක මොලයක් නෑ තමයි සර්💪
බැසිල වරද්දන්නෙ උවමනාවෙන්මයි. හෙළබස ට අපහාස කිරිම, රට අසාර්ථක රාජ්‍ය යක් කිරිම උගේ කොන්ත්‍රාත් එකේ කොටසක්.
වෙන්න පුලුවන් 😳💯
ruclips.net/video/kdTKXL1iUxU/видео.html
සන්න අරගලයට එක් වෙමු 💪
Very very good 👍👍👍👍
🙏❤️Sad and beautiful 😍.
කඑාව සම්පූර්ණ ඇත්ත බැසිල් හොරා පැන්නා දමන්න ඔනැ
අති විශිෂ්ඨයි සර්
රටටම සිංහල උගන්නන්න සුපිරිම ගුරා සන්න සර්
නියමයි සර්
Thanks sir 🙏
රට කෑවෙත් සමය කෑවෙත් දැය කෑවේත් චන්දෙ දෙන උන්.වෙන එකෙක්වත් නෙවේ.මොකද හොරු නම් හොරු.උන් හොරුමයි.උන් ගෙනාවෙ ඊටත් හොරු,කොන්ද පන නැති උන්.මැක්කො.
patta sir okkomath hari kawda sirta oya slow smart bord ekk dunne. echcharai adu anith siyalla supiri
අම්මෝ ආතල් සර්...
😍😍😍😍😍
I love it
ලැජ්ජාවක් නැති ජාතිය....හේතුව අමන පාලකයින් තේරීම...ඔබම හිතන්න....
පාර්ලිමේන්තුවේ පැයකට වාඩි වුනා නම් බුරුවන්ගේ ඇට ගලවන්න තිබුනා. කිංස්ලිට සුදේවට මේවා හරියට දුරියන් ගෙඩියක් උඩ වාඩිවුනා වගේ ඇති.
මේ යකා ආණ්ඩුවට. ගහන්න මේක හදලා තියෙන්නේ. මුන් තමයි 2015 යහ පාලුවෝ ගෙනහල්ලා රට විනාස කලේ දැන් අමුඩ ගහගෙන අන්ද මන්ද වෙලා නන්නත්තාර වෙලා කුජීත වෙලා මරු කියවනවා kalakanne
@@palithahamapriya1517 තොපි තමයි සක්කිලි හැත්ත 😂
Sinhalaye soduru kadapatak upul sannasgara😍🥰
සුපිරියක්
Budu sarani sir🙏🏻
මම ත් සර් ගෙ ගෝලයෙක්.සර් අපිට උගන්වපු ඔය භාෂා රීති අපිට අදට ත් මතකයි.මම ත් දැන් ගුරුවරයෙක්.මම මගේ දරුවන්ට ත් ඔය රීති ඒ විදියට ම කියලා දෙනවා.මගේ දරුවෝ ඒ දේවල් ඒ විදියට ම ඉගෙන ගන්නවා.හරි ම සතුටුයි සර් හින්දා අපි ත් ඒ වගේ ම අපෙන් ඉගෙන ගන්න දරුවො ත් හරි පාරෙ යන එක ගැන.
Really good Sinhalese class , present day teachers doesn't No , to write proper Sinhala.
සර් ගේ කතාව ඇත්ත හිනා වෙලා ඉවරයක් නැහැ 😂😂
Mr Sannasgala, your lesson is really interesting and educational. A thought has come to my mind whether Basil has "Dyslexia " which is a genetic condition, which is a learning disorder that can cause difficulty with reading,writing and spelling. People with Dyslexia may say a wrong word that sounds similar to the right one as you said "Swabhawika ". People in developed countries identified when children are very young and help is available for them and II heard a scientist speaking how he had to be humiliated in his school because of this. If he has this I think laughing at him is not advisable. Apparently this is coming from the family.If you Google the word Dyslexia, you will find the meaning of it. Anyway thanks for your lessons
@kiki Kiki
I think Bhaiya means brother in Hindi. I was no talking about respect. By the way has he come to parliament from public votes. I only meant if he cannot pronounce certain words that he probably got that. I addressed to Mr Sannasgala. Not you
මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.
ඒ ම්නිස්සු ඔයිට හොඳ යි
හැබැයි බැරිම තැන හිතෙනව සුද්දා හිටියනම් අද ලංකාවත් ඕස්ට්‍රේලියාවක්,එංගලන්තයක් වගේ වැදගත්,පිලිගත් රටක් වෙයිනේදෝ කියලා.🙂
සුද්ද තමා මේක කෑවෙ...සුද්දාට පුක දීපු ජාතිය තමා අද ලෝකෙට නය වෙලා කන්න හල් නැව් එනකන්බලාගෙන ඉන්නෙ...කාටවත් අත නොපාපු....හෙල ජාතිය ...පින් දහම් කරගෙන සතුටින් නිරෝගී ව ඉදපු ජාතිය කෑවෙ සුද්ද සහ ඒක පස්සෙ ගිය කපටි දේශපාලනය ...සහ ශීලංකික කපටි අවස්තාවාදී හැත්ත අපේ බස දෙස සේරම කෑව....අන්තිමට සුද්දාගෙ ක්‍රමේට වත් ඉන්න බැරි වෙන්න රට කෑව දකුණේ කපටි නායකයො සෙට් වෙලා...ගාල්ල මාතර බත් වල රහ තමා මේ..
@@lakmalkumara8187 සුද්දාට පුක දුන්නෙත් අපේම උන් නෙ බං ආයෙ ඉතින් දැන් කියලා වෙනසක් නෑ එදත් වාසියට අදත් වාසියට ඉතින් මේ රටට හරියන්නෙ නෑ.😂
ruclips.net/video/kdTKXL1iUxU/видео.html
වෙයි. හැබැයි සිංහල්ලු ටික මැරිලා 😁✌️සුද්දො පදිංචි වෙලා.
@@this.2.234 පිට රටවල් වල ඉන්න සිංහල උන් මැරිලා වෙන්න ඇති ඉන්නෙ.😂
Sahathika aththa sir 🙏😍😍😍😍😍🙏😍🙏😍
Sir, You V, Good Hoda Sinhala MA Ob Thumage Sinhala basava ta Garu keranava
විශිෂ්ටයි
Wonderful experience
Excellent teacher
All the good blessings on you
පාඩමට යටින් දෙන ආතල් එක👍
දැන් සුඛ ද...😂
Niyamai e asthal Eka wamata Mai kapanne.wachana chandiya.yako niyamai
සන්නා සර් ❤️😍
සුපිරි
supiriiiiiiii video aka sir....###
There’s no wards to say yes respect ✊
Respected
භාශාවක් වත් හරියට හසුරුවගන්න බැරි අය ද මේ රටක් පාලනය කරන්නේ.😤 අපේ රටට උන දෙයක්😢
Sinhalla hariyata liyaganna bari ays kee denek enns vada me rate
Sir, ඉන්දිකා උපමාලිගේ අලුත් ගීතය " ආච්චට හාල් ගරන්න තියෙන නිසා" ගැන විචාරයක් දෙන්න.
අදත් ඇහුවා සන්නගෙ පම්පෝරියක්.
Sir you are legandry
සර් මේ Theme music ඒක පට්ට ලස්සනයි....
මෙයා හිතෙනවානම් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශයන් කිරීමෙන් ඔහුට සුවපත් මනසක් ලැබෙයි කියලා අපි අනුකම්පා කරනවා,