Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාමත් සොදුරු විග්‍රහයක්!ගරු,ගාම්භීර,ලෙස රැකිය යුතු ප්‍රේමයක්!🙏❤️🙏
සන්නස්ගල මහතා වෙත,තැඹිලි ගෙඩියට වැසූ කපුටෙක් ගැන මෙන්ම කොළඹ යුගයෙහි කිසියම් කවියෙක්ගේ "ඖචිත ගුණය බිඳ වැටුනු" (ඔබගෙන් අද ඉගෙන ගත් යෙදුමක් ස්තුති පූර්වක ව භාවිතා කරමි), උපමා වලින් යුත් කවියක් ගැන ඔබ පැහැදිලි කල අයුරු සිත් ගනී.නමුත්, මේ වැඩ සටහනේ වැඩි වෙලාවක් ගෙන විග්‍රහ කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනය කරන ලද "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ, ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයිමට ඔබගේ ප්‍රේමේ..." ගීතය ගැන ඔබ කල පැහැදිලි කිරීම තුල නම් අඩුවක් තිබේ යැයි මේ ගීතය ඉතා ම ප්‍රිය කරන රසිකයෙක් ලෙස මට නම් සිතේ.ඔබ දිගින් දිගටම "ඇතෙකුට ඇත් දල කෙතරම් නොයෙක් ලෙස වටින්නේද, ගැඹුරු සැබෑ ප්‍රේමයෙන් බැඳී සිටින මිනිසෙක් සහ ගැහැණියක් සැලකූ විට ඒ මිනිසා ට ඒ ගැහැණිය, ඒ දෙදෙනා අතරැති ප්‍රේමය අර ඇතාට උගේ ඇත් දළ වාගෙයි" කියා කීවෙහිය.මේ විග්‍රහය සිත් ගන්නා මුත් *මේ* පද නිර්මාණය මුළුමනින්ම සැලකූ විට, ඔබේ ඒ පැහැදිලි කිරීම මේ පද පෙලට සාධාරණයක් ඉටු කරන්නට සමත් වුනේ නෑ කියා මට සිතේ.සිංහල භාෂාව සාහිත්‍යය ගැන විශාරදයෙක් වූ ඔබ සමග අ.පො.ස සා. පෙලින් පසුව විධිමත්ව සිංහල විෂය ඉගෙන ගන්නට ඉඩ නොලත් මා වැන්නෙක් ගීයක රස විඳීම ගැන කවර කතාද යැයි සිතුනද, මා ඉතාම ප්‍රිය කරන මේ සොඳුරු ගී පද වැලට ඔබේ මේ විග්‍රහය අඩුපාඩුවක් කල බව දැඩි ලෙස සිතෙන නිසා මෙය ලියමි.ඔබේ වෙනත් වීඩියෝවක "පොදු ජනයා ට" "වෙනත්/වෙනස්" වූ පිස්සෙක් ගැන ඔබ කල විස්තරය මද වේලාවකට පෙර ඇසීමි. මේ ස්ථානයේ බහුතරය ඔබ විසින් ඇතාගේ දළ වලට උපමා කල ගැඹුරු ප්‍රේමය ගැන කල විග්‍රහය ගැන සතුටු වී, සංතෘප්ත සිතින්, "අදත් සන්නා සර් එල විග්‍රහයක් කලා සැබෑ ප්‍රේමය ගැන! " කියා ප්‍රශංසාත්මකව ලියන කමෙන්ටු අතරේ මා ලියන මේ *වෙනස්* සටහන දැක, "මෙන්න යකෝ පිස්සෙක් !/පිස්සියෙක්!" කියා මට ගරහන්නට ඉඩ ඇතත් ලිවිය යුතු යැයි සිතන දෙය ලියමි.ඔබගේ විග්‍රහයේ අඩුව නම් ඔබ දළ ඇතෙක් ගැන කතා කලද, ඒ කුමන ආකාරයේ දළ ඇතෙක් දැයි සුවිශේෂ යෙන් විස්තර කරන ගීතයේ මුල් පද දෙක නොසැලකීම යි. මේ නිකන්ම නිකං දිග දළ ඇති ඇතෙක් නොවේ! "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ" ඇතෙකි!එවන් ඇතෙකුට ඇති ලොකුම ආරක්ෂාව උගේ දළ දෙක වේ.එලෙසින්ම, මේ ගීතයේ ඉතිරි ඛන්ඩ දෙකේ අරුතද සිතූ විට, මේ ගීතය තුල සිටින කථකයා යනු, කිරි බෝතලයක් ගන්න පුළුවන් එකේ එළදෙනෙක් අරන් කොළඹ පාර තොටවල් වල කිරි බිබී කයිවාරු ගහන කොලු ගැටයෙක් නොව, ජීවිතයෙන් යම් පරාජයකට ලක්ව හුදෙකලාව සිටින මිනිසෙකුට අප්‍රමාණ වූ සෙනෙහසක් පිදූ ගැහැණියක් ගැන අපරිමිත සෙනෙහසින්, ඇගෙන් ලැබෙන ආදරය ගැන ගෞරවයෙන් කියවෙන ගීතයක් බව පැහැදිලි වෙයි.රැළකින් වෙන්ව තනිවූ ඇතාට ඇති රැකවරණය නම් ඇත් දළ යුවල යි. එසේ කාත් කවුරුවත් නොමැතිව එහා මෙහා යමින් සිටි මේ කථකයාට ආරක්ෂාවත් ජීවත් වෙන්නට සවියත් ලැබෙන්නේ එසේ සිටි ඔහු ට ආදරය රැකවරණය දී ඔහු ට නැවත ජීවත් වන්නට උදව් කරන ඇයගේ ආදරයයි."හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්ලෙස පාවෙන දිවියේරුවල් මසා දී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේතුඩ තුඩ තබමින් නෙක නෙක පලවැළ කවා පොවා සනහාපෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරණා...?"මට නම් මේ සදා සුන්දර වූ ගීය අසන විට, "භක්ති ගීත කියන බැඩ්මින්ටන් ගහන දේශපාලු බිරියන් " විතරක් නොවෙයි ඔබ බොහොම ඕනෑකමින් මතක් කරපු ජේ. ආර්. සහ එලේනා ජයවර්ධන යුවල වත් මොනම විදිහකට වත් ඔලුවට එන්නෙම නෑ! ප්‍රේමකිර්ති ද අල්විස් මහතා මිය යන විට ඔහුගේ බිරිඳ වූ කාන්තාව වැනි, එමෙන්ම අපේ ගමේ ඉස්සර මං දැකපු රස්සාව නැති වුන මනුස්සයව ඔලුව කන්නෙ නැතිව පුලුවන් හැටියට කුලී වැඩ කරල හරි කන්න බොන්න දුන්න සමහර අහිංසක කාන්තාවො...වැනි, යුද්දෙ ට ගිහින් දෙපා අහිමිව ගෙදර ආව පෙම්වතාව දෙමව්පියන් ගෙ අකමැත්තට කුද ගහ ගන්ට කියල විවාහ කරගෙන ඒ මනුස්සය එක්ක සතුටෙන් ජීවත් වෙන මං දන්න එක කාන්තාවක් වැනි... අන්න ඒ වගෙ අයව තමයි මට නම් මේ ගී පද ඇසෙන විට සිහියට එන්නෙ.පද පෙළකින් තෝරා ගත් කොටසක් විතරක් අරන් විග්‍රහ කරන්න ගියාම out of context කියන තත්වය ඇතිවී, එම පද පෙලේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට බැරි වෙන බව බාසාව ගැන ඒ හැටි ඉගෙන ගෙන නැතත් මට හිතෙනවා.ස්තූතියි.
ඔව් සර් ඇත්ත.මාරු කාසි හෙල්ලුනාට නොට්ටු කවදාවත් එහෙම වෙනේ නෑ.ඒවගේ තමයි ඇත්ත ආදරේත්, ලොකේට පේන්න රැගුවේ නැත.දෙන්නාට දැනෙන්න වින්දා පමණි.❤️
"ස්ත්‍රී පුරුෂ භාවයේ උපත හෙවත් ආදරයේ කෘර ආරම්භය" නැමැති විද්‍යුත් කෘතිය කොළඹ,මීගමුව සහ රත්නපුර මහජන පුස්තකාලවලින් ලබාගත හැකිය.ආදි කාලීන ජීවියාගේ ආහාර ගැනීමේ රටාවක් වෙනස්වීමෙන් ස්ත්‍රී පුරුෂ භාවය ආරම්භවි තිබේ. .කියවන්න හැකි නම් මෙම න්‍යාය බිදින්න.සැමට ආරාධනා.
මේ එකක්වත් නොවේ තනිවූ අතාට හතුරන්ගෙන් පරිස්සම් කරගන්න අමාරු නිසා ආදරයෙන් බලාගන්න වස්‍රතුවක්
මෙහි සම්පූර්ණ ගීතය බැලූ කල එයින් කියවෙන්නේ තම සැමියා මහත් සෙනෙහසින් රැකබලාගන්නා බිරිඳක් පිළිබඳවයි. Sir, මෙම කොටසේ අර්ථය පහත ආකාරයෙන් විග්‍රහ කළොත් එහි වැරැද්දක් තිබේද ?රැලකින් තනි වී මහ මැද සරනා යනු එම ඇතා තම වර්ගයාගෙන් මිදී තනිව අනාරක්ෂිතව සිටිනා බවකි . එවැනි ඇතෙකුට දළ යූවළ ආරක්ෂාවක් ලබාදීමටද උපකාරී වේ . එලෙස තනිවූ මිනිසෙකුට ඔහුගේ බිරිඳගෙන් ලැබෙන රැකවරණය මෙලෙස පද පේළියකට වර නැඟුවා යැයි මට සිතේ
1994/95..මම සර්ගෙ පන්තියේ හිටියෙ ..එදා සර් ගොඩක් තරැනයි...එත් ඒ වගේම එඩිතරයි ...තාමත් සර්ගෙ එඩිතර කම ඒ වගේමයි ...බුදුසරණයි ..
ඒත් තොගෙ සිංහල හැසිරවීම සතුටුදායක නෑ."තරුණයි"
ලස්සන ප්‍රේමය ක් තියෙන අය කවදාවත් රගන්නෑ.... එකගයි සර්... "බෙලිකටු හරිම සද්දෙයි.ඒත් මුතු නිහඬ යි,ඒ වගේම දුලභයි...
සර් සයන්ස් කොලේජ් එකේ තවමත් ඇහෙනව වගෙයි සර් ඔබගෙ රස වහර ..
එකගයි, ස්තූති ඔබට සන්නංගල ගුරුතුමනි👑
පාසල් ශිෂ්‍යයන් වන අපගේ හිත් ඇතුලේ ඒ තිබෙන යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සන්නස්ගල සර් ගෙන් හැර වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නැහැ...
ඇතෙකුට ඇත්දළ යුවලක් ගීතයේ පද ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය අබේවර්ධන බාලසූරිය
premakirthigenam ithin tawa mona kathada
ඇත්දල ඩෙකෙන් ඇතට අරක්සාවක් එනව වගෙ,ගහනියත් එක්ක යනකො ට පොඩි අරක්ශවකුත් එනව.විශෙශයෙන් පර්ට් වලඩි.
සුපිරි සර්
රඹකදන් වැනි සුදු කකුල් දෙක
Great ideas. Thank you!.
හරිම වටිනා ලස්සන පැහැදිලි කිරීමක් සර්... සර් ගෙ කතාව හරියටම හරි..🙏🏻👌👌
Nice job upul sir,
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි , සන්නා දැන් advertising පටන්,ගන්න වගේ
Hodai
අර කුම්භස්ථලය ගහන කතාව ඇත්ත.. මං වීඩියෝ එකක් කරනව ඒ අත්දැකීමක් ගැන
"ළඳකගෙ ඉතා පියකරු වූ පෙදෙස බඳ"එහෙමත් අහල තියේ 👍
ස්තූතියි සර් .ඔබ කොතරම් වටින මනුස්සයෙක්ද??ආඩම්භරයි ඔබ ගැන ❤️❤️👍👍
සින්හල වල හංගලා කියනවා.ඉංග්‍රීසි වල එලිපිට තියෙනවා .බලනකොට දෙකේ ඇති වෙනසක් නෑ.🤣🤣😂😂😂😂
සර් මම දැක්ක සර් ගෙන් අහල තියෙනවා පුක සුදුද කියල ...ඒ වගේ ඒවාටත් උත්තරයක් දෙන්න ..😁😁😁
ඇතෙක් උගේ දල දෙකට පට්ට ආදරෙයි කියලා මම අහලා තියෙනවා..
මොනවා කරන්න ගියත් ඇතා වැඩියෙන්ම හිතන්නේ දළ දෙක ගැන
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ජය වේවා ස්තුතියි
සිංහල යෙක් විදියට ඉපදී සිංහල භාෂාව හා සාහිත්‍යය හරියට ඉගෙන ගෙන නැත්නම් ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා සන්නා.වයස 56 ක් වුනත් සන්නා ගේ online class එකට එන්න කාලය හොයා ගන්න ඕන .
Sinhalayek???. Sinhalayata monawada wediyen thiyenne anith minissunta wediya ????. Modaya,jathiya kiyala deyak ne,sinhala kiyanne basawak.
@@samjewellery3336 භාෂාවක් කියන්නේ සංස්කෘතිකාංගයක්. මම සිංහල සංස්කෘතිය තුල හැදුණු වැඩුණු කාන්තාවක් .එතකොට සිංහල යෙක් තමයි . ජාතියක් ගැන කිව්වේ කවුද ?දෙමල හරි මුස්ලිම් හරි කලවම් වෙලා ඉපදුනත්,මව් භාෂාව විදියට සිංහල භාෂාව කතා කරන,එම දැනුම් පද්ධතිය උකහාගෙන හැදෙන වැඩෙන එකා සිංහල ය තමයි , සිංහල යට වැඩි යෙන් තියෙන්නෙ මොනවා ද කියලා මම තව හොයලා බලලා නැහැ . ඉංග්‍රීසියෙන් සිංහල ලියන්නෙ නැතුව ඉස්සෙල්ලා සිංහල type කරන්න ඉගෙන ගන්නවා මෝඩයො .
"සන්නා" ලිය නේ.. . සන්නා ලිය නේකාටද ඇඳුම වියන්නේ.. ? 👌
😀
Excellent
බැංකු ඇබෑර්තු රාශියක් ....අදම අයදුම් කරන්න😍😍 ....එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍👍
අපේ සර්ගේ පන්ති එන්න ඒ කාලේ අවස්ථාව නොලැබුනත් අද මෙහෙම හරි දැනුම බෙදා හදා ගන්න ලැබීම වටිනවා .........
ආදරෙයි සහෝදරයා
Dear Sanna,Could you please demonstrate your knowledge in love?Then, I will contribute my technical findings in the matter.Thank you.Sincerely,LakshanA freethinker, thinking beyond limits.
මටත් ඔය උපමා රෑපක නිකං අමුවෙන් වගේ තියෙනවා නං හොඳයි සන්නා නිකං මේ වගේ..රඹකැන් කඳන් යුගලය බැඳ තබන ලද...මුදුනේ පිහිට් පහනට තෙල් පිරෙනවද? ..දැනගත හැකි ලෙසට රන් තැඹිලිය පිරිමැද්ද.පිරැනු වටොරෙ පසු පළු දෙකටත් හැකිද?..හා එහෙනං සැළලිහිණියා කෙළ.. කෙල ..පළ.. කැලණියට.
ඖචිත නොවේ.😁
මල්සරාටයි , මුතුගල සර්ටයි මෙන්න මේ ආදරේ ගැන කියපි කතාව පෙන්නන්න ඕන ,නැත්තම් රෙනව ඒ දෙන්න තව තව යූ ටියුබ් එකේ
kawda bn malsara
මල්සරා .....?
ලංකාවෙ බහුතරයක් බෞද්ද අයගෙ ඇත්ත තත්වය මේ කතාවට සම්බන්දයි .. ගෑනු නමකින් ෆේක් එකක් අටවගෙන ෆ්බි ආවම බලන්න පුලුවන් මුන්ගෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කන බවුද්ද ජනයා ගේ නියම ස්වරූපය
පට්ට ස්තුතියි
නියමයි සර්
🤣🤣🤣🤣🤣මරු අපේ සර්
මගේ ජීවිතේ සුපිරි ම සර් ❤️❤️❤️❤️
Niyamayi sir..
ඊලග කොළඹ කතාව විජෙ කුමාරතුංග ගැන කරන්න සර් අපි දැනගන්න අසායි
Hey sanna...දැක් මත් ඉතින් එක්තරා ලොකු දෙයක්...
සර් ට 💐
Puka Dennada.😋😋😋😋😋😋
අනේ සර් මේ වාගේ ඒවා දාන්න. මමත් කවි ලියනවා මේ දිනවල.
Incredible master!!I don't know why did you decide to contest as a unp party,You should be with anura
Sanna is not a killer.
thank you 🙏😍
සර් කතාව කියාන යනකොට, සර් කියන්න කලින් මගෙ ඔලුවට ජේ.ආර් ගෙ කතාවයි , අර හතරවෙනි කාරණාවයි ආව
🤣🤣🤣
සර්රැලකින් තැනිවී ගීතය ලිව්වෙ අබේවර්ධන බාලසූරිය මහත්මයා නෙවෙයිප්රේමකීර්ති ද අල්විස්.
ඔක මොක්ද බන් ඩාන් වෙනවා ඩොන් වෙනවා ....සර් කියන්න්නෙ ගිතය කියපු එක්කෙනා අබේවර්ධන මහතා කියලා .🤣🤣
@@kavindraganearachchiappuha6525 නෑ. සන්නස්ගල මහතා කිව්වෙ ඒ ගීතය *ගායනා කලේ* කවුද කියල නෙවෙයි, @5:34 පමන ආයෙ අහල බලන්න. "අබේවර්ධන බාලසූරිය *ලිව්ව* ගීතයක්" කියල තමයි ඔහු කීවෙ.පොඩි අතපසු වීමක් තමයි කතාව කියාගෙන යන අතරෙ සිදු වුනු. එ්ත් ඉතින් ගුරු ගෞරවය කියල උනත් ස' *කීවෙ නැති* දෙයක් කීවා කියල ස' ව නිවැරදි කරන්න උත්සාහ කරන එකට නම්, සන්නස්ගල ස' ඇත්තටම ත් එයා පෙන්නුම් කරන කෙනාම නම්, කාටත් වඩා සන්නස්ගල ස'ට අපුලක් හිතේවි කියලා මට නම් හිතෙනව.
අපේ සිංහල පන්තියට සහභාගි වන්නේ කෙසේද?
Sanna sir ,,,,supiri
සින්දුවක් අරගෙන විචාර කරන්න පුලුවන් ද සර් ❤️
බොහොම ස්තුතියී !
සර් ,අද කාලේ තොටගමුවේ ශූි රාහුල හිමි පියුමි හංසමාලිගෙ පයෝදර දැක්කා නම් කොහොම කවි ලියයිද.
*_ඒවා බන් තනිකර සිලිකන්නේ . ඒවට සසර කල කිරෙනවා._*
ප්‍රේමකීර්ති ද අල්විස් පද ❤️
Kauda e inbox eke darshanika mithraya😄
Sir super man
👍👍👍
Sir jakson නාටකය ඕනේ
ස්තුතියි සර්..
👍👍
👍
wangeesa gobbaya neda
Sinhala basawanam nuthana sannasgala sir…
❤️😍
One end you are killing me and the other end you are making me.
"භක්ති ගීත කියාගෙන"😂
මෙත් මල් පිම්බිම්දේවා😂😂
@@LM-no4sz 😂
මරැ Add එක සර්
Muthugala sir watina manussayek
ඇත් දල 2 ඇතාට නැතුවම බැරි වගේ හින්දා ප්‍රේමයත් එයාට ඌට නැතුවම බෑ ඇත් දල 2ක් තියනව කියන්නෙ ප්‍රේමයේ ප්‍රබේධ 2කම තියනව කියන එක1. සෙනෙහස-කරුනා මුදිතා ගුනය මිශ්‍රිත බව2.ආදරය- රාගය මිශ්‍රිත බව 😁😁😁😁😁😁😁😁ඇත් දල හින්දා නහින්නත් යම් සම්බාවිතාවක් තියනව ඇත්දල හොරුගෙ අතින් ඒ කියන්නෙ ප්‍රේමය හින්දා හැදිගෑවිලා යාමේ සම්බාවිතාවකුත් තියනව එහෙම ගන්නත් පුලුවන් නේද
NIYAMAI
ඵල..සර්.
අම්මෝ සර් ඒක😊😊😊😆😆👍👍❤❤❤❤❤
දාර්ශනික මිත්‍රයා වගීස සුමනසේකර නොවෙද 😂
💜💜💜💜
සර් ආව ගමන් කමෙන්ට් එක දානව, මට මතක විදිහට යුරෝප් එංගලන්තය වගේ නගරාධිපතිනියගෙ සැමියා සාමාන්‍ය රියදුරු කෙනෙක් හොඳ පව්ල් ජීවිතයක් ගෙවනව අපේ රටේ හුත්තියො සල්ලි තියෙනවා නම් 👺 හරි කමක් නෑ උන්ට ගෑනු හොයන්නේ සල්ලි තියෙන උන්මයි ඌගෙ සල්ලි වලට කෙලෞනාම තව එකෙක් හොයන් ඌට කියල හුකාගන්නව අරූ පව් ඉතින් FB එකේ කී දාහක් බැඳල ලමයි ඉන්න හුත්තියො ජිම් යන උන්ට ටෝක් කරල හුකාගන්නවද ට්‍රයි කරනවද වේශකමේ සංකේතයෙ මුතුඇටේ වෙලා තියෙන්නේ දැන් තිත්තයි මේ යන වේශ රටාව අනාගතේ උන්ට 📦 තියා සරනේරු නට්වත් හොයාගන්න නැති අත් කකුල් දෙක දාන්න පුළුවන් ඒව තමා කරගහන්න වෙන්නෙ ඒ තරම් තාත්වික වේශියො දැන් ඉන්නෙ සල්ලි වලට ඇබ්බැහි වෙලා සමහර උන් පෝලිම්නුත් දාගන්නව මිනිහ හවස එද්දි ලස්සනට පිලිවෙලට නාල කරල ඉන්නව උදේ දවල් දඩාර රේල් පීලි පොල්පරාල වලින් හොඳට පෝලිම් හුකාගෙන ඇවිත් ඔන්න ඕකයි තත්වෙ බහුතරයක් ගෑනු ඔහොම තමා සර් අපේ රටේ
Dukai neda ehema unama
❤
හොඳ ඇත්තද යුගලක් හොයාගන්න අපි කන කට්ටක්
මරු ❤️
රහයි
♥️♥️♥️♥️
ආදරේ ඇත්දල නම් මම අලියෙක්ද ? සර්...
❤💛💚💙💜
අත් දළ හින්දා තමයි ඇතා නහින්නෙ සර්
Uba ara anith gode awasaneta ain kle😅💔
Patan ganna th kalin unlike 🤔🤔🤔 un nam nugath harak
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
👍👍❤️❤️🙏🙏
ඇයි දගරවානේ!!😀
අලියා ඇතෙක් වෙන්නේ දළ නිසා නේද..... එහෙමත් ගන්න පුලුවන් නේද
ඒක පදගත අර්ථය...බැලූබැල්මටම පේන දේ ඒක තමා..ඒත් මේ කියන්නෙ ඊට අමතර ගන්න පුලුවන් දේවල්
ලස්සණ විග්‍රහයක් , ඔබට ගොදුරු වන බවක් දැනෙනවා
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ...
Basawa.asabyaeI may
💟💟💟
මැටි හරක් මතක් වෙනවා කැළණියේ පෙරහර කාලෙට පාරෙ විකුණන.
👍👍👍♥️♥️♥️
පට්ට 🙏
Kadan rigth
Best sinhala sir i've ever met
♥️♥️👍🏿👍🏿
ඉතාමත් සොදුරු විග්‍රහයක්!ගරු,ගාම්භීර,ලෙස රැකිය යුතු ප්‍රේමයක්!🙏❤️🙏
සන්නස්ගල මහතා වෙත,
තැඹිලි ගෙඩියට වැසූ කපුටෙක් ගැන මෙන්ම කොළඹ යුගයෙහි කිසියම් කවියෙක්ගේ "ඖචිත ගුණය බිඳ වැටුනු" (ඔබගෙන් අද ඉගෙන ගත් යෙදුමක් ස්තුති පූර්වක ව භාවිතා කරමි), උපමා වලින් යුත් කවියක් ගැන ඔබ පැහැදිලි කල අයුරු සිත් ගනී.
නමුත්, මේ වැඩ සටහනේ වැඩි වෙලාවක් ගෙන විග්‍රහ කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනය කරන ලද "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ, ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි
මට ඔබගේ ප්‍රේමේ..." ගීතය ගැන ඔබ කල පැහැදිලි කිරීම තුල නම් අඩුවක් තිබේ යැයි මේ ගීතය ඉතා ම ප්‍රිය කරන රසිකයෙක් ලෙස මට නම් සිතේ.
ඔබ දිගින් දිගටම "ඇතෙකුට ඇත් දල කෙතරම් නොයෙක් ලෙස වටින්නේද, ගැඹුරු සැබෑ ප්‍රේමයෙන් බැඳී සිටින මිනිසෙක් සහ ගැහැණියක් සැලකූ විට ඒ මිනිසා ට ඒ ගැහැණිය, ඒ දෙදෙනා අතරැති ප්‍රේමය අර ඇතාට උගේ ඇත් දළ වාගෙයි" කියා කීවෙහිය.
මේ විග්‍රහය සිත් ගන්නා මුත් *මේ* පද නිර්මාණය මුළුමනින්ම සැලකූ විට, ඔබේ ඒ පැහැදිලි කිරීම මේ පද පෙලට සාධාරණයක් ඉටු කරන්නට සමත් වුනේ නෑ කියා මට සිතේ.
සිංහල භාෂාව සාහිත්‍යය ගැන විශාරදයෙක් වූ ඔබ සමග අ.පො.ස සා. පෙලින් පසුව විධිමත්ව සිංහල විෂය ඉගෙන ගන්නට ඉඩ නොලත් මා වැන්නෙක් ගීයක රස විඳීම ගැන කවර කතාද යැයි සිතුනද, මා ඉතාම ප්‍රිය කරන මේ සොඳුරු ගී පද වැලට ඔබේ මේ විග්‍රහය අඩුපාඩුවක් කල බව දැඩි ලෙස සිතෙන නිසා මෙය ලියමි.
ඔබේ වෙනත් වීඩියෝවක "පොදු ජනයා ට" "වෙනත්/වෙනස්" වූ පිස්සෙක් ගැන ඔබ කල විස්තරය මද වේලාවකට පෙර ඇසීමි.
මේ ස්ථානයේ බහුතරය ඔබ විසින් ඇතාගේ දළ වලට උපමා කල ගැඹුරු ප්‍රේමය ගැන කල විග්‍රහය ගැන සතුටු වී, සංතෘප්ත සිතින්, "අදත් සන්නා සර් එල විග්‍රහයක් කලා සැබෑ ප්‍රේමය ගැන! " කියා ප්‍රශංසාත්මකව ලියන කමෙන්ටු අතරේ මා ලියන මේ *වෙනස්* සටහන දැක, "මෙන්න යකෝ පිස්සෙක් !/පිස්සියෙක්!" කියා මට ගරහන්නට ඉඩ ඇතත් ලිවිය යුතු යැයි සිතන දෙය ලියමි.
ඔබගේ විග්‍රහයේ අඩුව නම් ඔබ දළ ඇතෙක් ගැන කතා කලද, ඒ කුමන ආකාරයේ දළ ඇතෙක් දැයි සුවිශේෂ යෙන් විස්තර කරන ගීතයේ මුල් පද දෙක නොසැලකීම යි.
මේ නිකන්ම නිකං දිග දළ ඇති ඇතෙක් නොවේ! "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ" ඇතෙකි!
එවන් ඇතෙකුට ඇති ලොකුම ආරක්ෂාව උගේ දළ දෙක වේ.
එලෙසින්ම, මේ ගීතයේ ඉතිරි ඛන්ඩ දෙකේ අරුතද සිතූ විට, මේ ගීතය තුල සිටින කථකයා යනු, කිරි බෝතලයක් ගන්න පුළුවන් එකේ එළදෙනෙක් අරන් කොළඹ පාර තොටවල් වල කිරි බිබී කයිවාරු ගහන කොලු ගැටයෙක් නොව, ජීවිතයෙන් යම් පරාජයකට ලක්ව හුදෙකලාව සිටින මිනිසෙකුට අප්‍රමාණ වූ සෙනෙහසක් පිදූ ගැහැණියක් ගැන අපරිමිත සෙනෙහසින්, ඇගෙන් ලැබෙන ආදරය ගැන ගෞරවයෙන් කියවෙන ගීතයක් බව පැහැදිලි වෙයි.
රැළකින් වෙන්ව තනිවූ ඇතාට ඇති රැකවරණය නම් ඇත් දළ යුවල යි. එසේ කාත් කවුරුවත් නොමැතිව එහා මෙහා යමින් සිටි මේ කථකයාට ආරක්ෂාවත් ජීවත් වෙන්නට සවියත් ලැබෙන්නේ එසේ සිටි ඔහු ට ආදරය රැකවරණය දී ඔහු ට නැවත ජීවත් වන්නට උදව් කරන ඇයගේ ආදරයයි.
"හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී ගොඩගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ
තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැළ කවා පොවා සනහා
පෙරුම් පුරනවද මතු බුදු වන්නට
මට දී රැකවරණා...?"
මට නම් මේ සදා සුන්දර වූ ගීය අසන විට, "භක්ති ගීත කියන බැඩ්මින්ටන් ගහන දේශපාලු බිරියන් " විතරක් නොවෙයි ඔබ බොහොම ඕනෑකමින් මතක් කරපු ජේ. ආර්. සහ එලේනා ජයවර්ධන යුවල වත් මොනම විදිහකට වත් ඔලුවට එන්නෙම නෑ! ප්‍රේමකිර්ති ද අල්විස් මහතා මිය යන විට ඔහුගේ බිරිඳ වූ කාන්තාව වැනි, එමෙන්ම අපේ ගමේ ඉස්සර මං දැකපු රස්සාව නැති වුන මනුස්සයව ඔලුව කන්නෙ නැතිව පුලුවන් හැටියට කුලී වැඩ කරල හරි කන්න බොන්න දුන්න සමහර අහිංසක කාන්තාවො...වැනි, යුද්දෙ ට ගිහින් දෙපා අහිමිව ගෙදර ආව පෙම්වතාව දෙමව්පියන් ගෙ අකමැත්තට කුද ගහ ගන්ට කියල විවාහ කරගෙන ඒ මනුස්සය එක්ක සතුටෙන් ජීවත් වෙන මං දන්න එක කාන්තාවක් වැනි... අන්න ඒ වගෙ අයව තමයි මට නම් මේ ගී පද ඇසෙන විට සිහියට එන්නෙ.
පද පෙළකින් තෝරා ගත් කොටසක් විතරක් අරන් විග්‍රහ කරන්න ගියාම out of context කියන තත්වය ඇතිවී, එම පද පෙලේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට බැරි වෙන බව බාසාව ගැන ඒ හැටි ඉගෙන ගෙන නැතත් මට හිතෙනවා.
ස්තූතියි.
ඔව් සර් ඇත්ත.මාරු කාසි හෙල්ලුනාට නොට්ටු කවදාවත් එහෙම වෙනේ නෑ.ඒවගේ තමයි ඇත්ත ආදරේත්, ලොකේට පේන්න රැගුවේ නැත.දෙන්නාට දැනෙන්න වින්දා පමණි.❤️
"ස්ත්‍රී පුරුෂ භාවයේ උපත හෙවත් ආදරයේ කෘර ආරම්භය" නැමැති විද්‍යුත් කෘතිය කොළඹ,මීගමුව සහ රත්නපුර මහජන පුස්තකාලවලින් ලබාගත හැකිය.ආදි කාලීන ජීවියාගේ ආහාර ගැනීමේ රටාවක් වෙනස්වීමෙන් ස්ත්‍රී පුරුෂ භාවය ආරම්භවි තිබේ. .කියවන්න හැකි නම් මෙම න්‍යාය බිදින්න.සැමට ආරාධනා.
මේ එකක්වත් නොවේ තනිවූ අතාට හතුරන්ගෙන් පරිස්සම් කරගන්න අමාරු නිසා ආදරයෙන් බලාගන්න වස්‍රතුවක්
මෙහි සම්පූර්ණ ගීතය බැලූ කල එයින් කියවෙන්නේ තම සැමියා මහත් සෙනෙහසින් රැකබලාගන්නා බිරිඳක් පිළිබඳවයි.
Sir, මෙම කොටසේ අර්ථය පහත ආකාරයෙන් විග්‍රහ කළොත් එහි වැරැද්දක් තිබේද ?
රැලකින් තනි වී මහ මැද සරනා යනු එම ඇතා තම වර්ගයාගෙන් මිදී තනිව අනාරක්ෂිතව සිටිනා බවකි . එවැනි ඇතෙකුට දළ යූවළ ආරක්ෂාවක් ලබාදීමටද උපකාරී වේ . එලෙස තනිවූ මිනිසෙකුට ඔහුගේ බිරිඳගෙන් ලැබෙන රැකවරණය මෙලෙස පද පේළියකට වර නැඟුවා යැයි මට සිතේ
1994/95..මම සර්ගෙ පන්තියේ හිටියෙ ..එදා සර් ගොඩක් තරැනයි...එත් ඒ වගේම එඩිතරයි ...තාමත් සර්ගෙ එඩිතර කම ඒ වගේමයි ...බුදුසරණයි ..
ඒත් තොගෙ සිංහල හැසිරවීම සතුටුදායක නෑ.
"තරුණයි"
ලස්සන ප්‍රේමය ක් තියෙන අය කවදාවත් රගන්නෑ.... එකගයි සර්...
"බෙලිකටු හරිම සද්දෙයි.ඒත් මුතු නිහඬ යි,ඒ වගේම දුලභයි...
සර් සයන්ස් කොලේජ් එකේ තවමත් ඇහෙනව වගෙයි සර් ඔබගෙ රස වහර ..
එකගයි, ස්තූති ඔබට සන්නංගල ගුරුතුමනි👑
පාසල් ශිෂ්‍යයන් වන අපගේ හිත් ඇතුලේ ඒ තිබෙන යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සන්නස්ගල සර් ගෙන් හැර වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නැහැ...
ඇතෙකුට ඇත්දළ යුවලක් ගීතයේ පද ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය අබේවර්ධන බාලසූරිය
premakirthigenam ithin tawa mona kathada
ඇත්දල ඩෙකෙන් ඇතට අරක්සාවක් එනව වගෙ,ගහනියත් එක්ක යනකො ට පොඩි අරක්ශවකුත් එනව.විශෙශයෙන් පර්ට් වලඩි.
සුපිරි සර්
රඹකදන් වැනි සුදු කකුල් දෙක
Great ideas. Thank you!.
හරිම වටිනා ලස්සන පැහැදිලි කිරීමක් සර්... සර් ගෙ කතාව හරියටම හරි..🙏🏻👌👌
Nice job upul sir,
හොද පැහැදිලි කිරිමක් ස්තුතියි , සන්නා දැන් advertising පටන්,ගන්න වගේ
Hodai
අර කුම්භස්ථලය ගහන කතාව ඇත්ත.. මං වීඩියෝ එකක් කරනව ඒ අත්දැකීමක් ගැන
"ළඳකගෙ ඉතා පියකරු වූ පෙදෙස බඳ"
එහෙමත් අහල තියේ 👍
ස්තූතියි සර් .ඔබ කොතරම් වටින මනුස්සයෙක්ද??ආඩම්භරයි ඔබ ගැන ❤️❤️👍👍
සින්හල වල හංගලා කියනවා.
ඉංග්‍රීසි වල එලිපිට තියෙනවා .
බලනකොට දෙකේ ඇති වෙනසක් නෑ.🤣🤣😂😂😂😂
සර් මම දැක්ක සර් ගෙන් අහල තියෙනවා පුක සුදුද කියල ...ඒ වගේ ඒවාටත් උත්තරයක් දෙන්න ..😁😁😁
ඇතෙක් උගේ දල දෙකට පට්ට ආදරෙයි කියලා මම අහලා තියෙනවා..
මොනවා කරන්න ගියත් ඇතා වැඩියෙන්ම හිතන්නේ දළ දෙක ගැන
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ජය වේවා ස්තුතියි
සිංහල යෙක් විදියට ඉපදී සිංහල භාෂාව හා සාහිත්‍යය හරියට ඉගෙන ගෙන නැත්නම් ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා සන්නා.වයස 56 ක් වුනත් සන්නා ගේ online class එකට එන්න කාලය හොයා ගන්න ඕන .
Sinhalayek???. Sinhalayata monawada wediyen thiyenne anith minissunta wediya ????. Modaya,jathiya kiyala deyak ne,sinhala kiyanne basawak.
@@samjewellery3336
භාෂාවක් කියන්නේ සංස්කෘතිකාංගයක්. මම සිංහල සංස්කෘතිය තුල හැදුණු වැඩුණු කාන්තාවක් .එතකොට සිංහල යෙක් තමයි . ජාතියක් ගැන කිව්වේ කවුද ?දෙමල හරි මුස්ලිම් හරි කලවම් වෙලා ඉපදුනත්,මව් භාෂාව විදියට සිංහල භාෂාව කතා කරන,එම දැනුම් පද්ධතිය උකහාගෙන හැදෙන වැඩෙන එකා සිංහල ය තමයි , සිංහල යට වැඩි යෙන් තියෙන්නෙ මොනවා ද කියලා මම තව හොයලා බලලා නැහැ . ඉංග්‍රීසියෙන් සිංහල ලියන්නෙ නැතුව ඉස්සෙල්ලා සිංහල type කරන්න ඉගෙන ගන්නවා මෝඩයො .
"සන්නා" ලිය නේ.. . සන්නා ලිය නේ
කාටද ඇඳුම වියන්නේ.. ? 👌
😀
Excellent
බැංකු ඇබෑර්තු රාශියක් ....අදම අයදුම් කරන්න😍😍 ....එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍👍
අපේ සර්ගේ පන්ති එන්න ඒ කාලේ අවස්ථාව නොලැබුනත් අද මෙහෙම හරි දැනුම බෙදා හදා ගන්න ලැබීම වටිනවා .........
ආදරෙයි සහෝදරයා
Dear Sanna,
Could you please demonstrate your knowledge in love?
Then, I will contribute my technical findings in the matter.
Thank you.
Sincerely,
Lakshan
A freethinker, thinking beyond limits.
මටත් ඔය උපමා රෑපක නිකං අමුවෙන් වගේ තියෙනවා නං හොඳයි සන්නා නිකං මේ වගේ..
රඹකැන් කඳන් යුගලය බැඳ තබන ලද...
මුදුනේ පිහිට් පහනට තෙල් පිරෙනවද? ..
දැනගත හැකි ලෙසට රන් තැඹිලිය පිරිමැද්ද.
පිරැනු වටොරෙ පසු පළු දෙකටත් හැකිද?..
හා එහෙනං සැළලිහිණියා කෙළ.. කෙල ..පළ.. කැලණියට.
ඖචිත නොවේ.😁
මල්සරාටයි , මුතුගල සර්ටයි මෙන්න මේ ආදරේ ගැන කියපි කතාව පෙන්නන්න ඕන ,නැත්තම් රෙනව ඒ දෙන්න තව තව යූ ටියුබ් එකේ
kawda bn malsara
මල්සරා .....?
ලංකාවෙ බහුතරයක් බෞද්ද අයගෙ ඇත්ත තත්වය මේ කතාවට සම්බන්දයි .. ගෑනු නමකින් ෆේක් එකක් අටවගෙන ෆ්බි ආවම බලන්න පුලුවන් මුන්ගෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කන බවුද්ද ජනයා ගේ නියම ස්වරූපය
පට්ට ස්තුතියි
නියමයි සර්
🤣🤣🤣🤣🤣මරු අපේ සර්
මගේ ජීවිතේ සුපිරි ම සර් ❤️❤️❤️❤️
Niyamayi sir..
ඊලග කොළඹ කතාව විජෙ කුමාරතුංග ගැන කරන්න සර් අපි දැනගන්න අසායි
Hey sanna...දැක් මත් ඉතින් එක්තරා ලොකු දෙයක්...
සර් ට 💐
Puka Dennada.😋😋😋😋😋😋
අනේ සර් මේ වාගේ ඒවා දාන්න. මමත් කවි ලියනවා මේ දිනවල.
Incredible master!!
I don't know why did you decide to contest as a unp party,
You should be with anura
Sanna is not a killer.
thank you 🙏😍
සර් කතාව කියාන යනකොට, සර් කියන්න කලින් මගෙ ඔලුවට ජේ.ආර් ගෙ කතාවයි , අර හතරවෙනි කාරණාවයි ආව
🤣🤣🤣
සර්
රැලකින් තැනිවී ගීතය ලිව්වෙ අබේවර්ධන බාලසූරිය මහත්මයා නෙවෙයි
ප්‍රේමකීර්ති ද අල්විස්.
ඔක මොක්ද බන් ඩාන් වෙනවා ඩොන් වෙනවා ....සර් කියන්න්නෙ ගිතය කියපු එක්කෙනා අබේවර්ධන මහතා කියලා .🤣🤣
@@kavindraganearachchiappuha6525 නෑ. සන්නස්ගල මහතා කිව්වෙ ඒ ගීතය *ගායනා කලේ* කවුද කියල නෙවෙයි, @5:34 පමන ආයෙ අහල බලන්න. "අබේවර්ධන බාලසූරිය *ලිව්ව* ගීතයක්" කියල තමයි ඔහු කීවෙ.
පොඩි අතපසු වීමක් තමයි කතාව කියාගෙන යන අතරෙ සිදු වුනු. එ්ත් ඉතින් ගුරු ගෞරවය කියල උනත් ස' *කීවෙ නැති* දෙයක් කීවා කියල ස' ව නිවැරදි කරන්න උත්සාහ කරන එකට නම්, සන්නස්ගල ස' ඇත්තටම ත් එයා පෙන්නුම් කරන කෙනාම නම්, කාටත් වඩා සන්නස්ගල ස'ට අපුලක් හිතේවි කියලා මට නම් හිතෙනව.
අපේ සිංහල පන්තියට සහභාගි වන්නේ කෙසේද?
Sanna sir ,,,,supiri
සින්දුවක් අරගෙන විචාර කරන්න පුලුවන් ද සර් ❤️
බොහොම ස්තුතියී !
සර් ,අද කාලේ තොටගමුවේ ශූි රාහුල හිමි පියුමි හංසමාලිගෙ පයෝදර දැක්කා නම් කොහොම කවි ලියයිද.
*_ඒවා බන් තනිකර සිලිකන්නේ . ඒවට සසර කල කිරෙනවා._*
ප්‍රේමකීර්ති ද අල්විස් පද ❤️
Kauda e inbox eke darshanika mithraya😄
Sir super man
👍👍👍
Sir jakson නාටකය ඕනේ
ස්තුතියි සර්..
👍👍
👍
wangeesa gobbaya neda
Sinhala basawanam nuthana sannasgala sir…
❤️😍
One end you are killing me and the other end you are making me.
"භක්ති ගීත කියාගෙන"😂
මෙත් මල් පිම්බිම්දේවා😂😂
@@LM-no4sz 😂
මරැ Add එක සර්
Muthugala sir watina manussayek
ඇත් දල 2 ඇතාට නැතුවම බැරි වගේ හින්දා ප්‍රේමයත් එයාට ඌට නැතුවම බෑ
ඇත් දල 2ක් තියනව කියන්නෙ ප්‍රේමයේ ප්‍රබේධ 2කම තියනව කියන එක
1. සෙනෙහස-කරුනා මුදිතා ගුනය මිශ්‍රිත බව
2.ආදරය- රාගය මිශ්‍රිත බව
😁😁😁😁😁😁😁😁
ඇත් දල හින්දා නහින්නත් යම් සම්බාවිතාවක් තියනව ඇත්දල හොරුගෙ අතින්
ඒ කියන්නෙ ප්‍රේමය හින්දා හැදිගෑවිලා යාමේ සම්බාවිතාවකුත් තියනව
එහෙම ගන්නත් පුලුවන් නේද
NIYAMAI
ඵල..සර්.
අම්මෝ සර් ඒක😊😊😊😆😆👍👍❤❤❤❤❤
දාර්ශනික මිත්‍රයා වගීස සුමනසේකර නොවෙද 😂
💜💜💜💜
සර් ආව ගමන් කමෙන්ට් එක දානව, මට මතක විදිහට යුරෝප් එංගලන්තය වගේ නගරාධිපතිනියගෙ සැමියා සාමාන්‍ය රියදුරු කෙනෙක් හොඳ පව්ල් ජීවිතයක් ගෙවනව අපේ රටේ හුත්තියො සල්ලි තියෙනවා නම් 👺 හරි කමක් නෑ උන්ට ගෑනු හොයන්නේ සල්ලි තියෙන උන්මයි ඌගෙ සල්ලි වලට කෙලෞනාම තව එකෙක් හොයන් ඌට කියල හුකාගන්නව අරූ පව් ඉතින් FB එකේ කී දාහක් බැඳල ලමයි ඉන්න හුත්තියො ජිම් යන උන්ට ටෝක් කරල හුකාගන්නවද ට්‍රයි කරනවද වේශකමේ සංකේතයෙ මුතුඇටේ වෙලා තියෙන්නේ දැන් තිත්තයි මේ යන වේශ රටාව අනාගතේ උන්ට 📦 තියා සරනේරු නට්වත් හොයාගන්න නැති අත් කකුල් දෙක දාන්න පුළුවන් ඒව තමා කරගහන්න වෙන්නෙ ඒ තරම් තාත්වික වේශියො දැන් ඉන්නෙ සල්ලි වලට ඇබ්බැහි වෙලා සමහර උන් පෝලිම්නුත් දාගන්නව මිනිහ හවස එද්දි ලස්සනට පිලිවෙලට නාල කරල ඉන්නව උදේ දවල් දඩාර රේල් පීලි පොල්පරාල වලින් හොඳට පෝලිම් හුකාගෙන ඇවිත් ඔන්න ඕකයි තත්වෙ බහුතරයක් ගෑනු ඔහොම තමා සර් අපේ රටේ
Dukai neda ehema unama
❤
හොඳ ඇත්තද යුගලක් හොයාගන්න අපි කන කට්ටක්
මරු ❤️
රහයි
♥️♥️♥️♥️
ආදරේ ඇත්දල නම් මම අලියෙක්ද ? සර්...
❤💛💚💙💜
අත් දළ හින්දා තමයි ඇතා නහින්නෙ සර්
Uba ara anith gode awasaneta ain kle😅💔
Patan ganna th kalin unlike 🤔🤔🤔 un nam nugath harak
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
👍👍❤️❤️🙏🙏
ඇයි දගරවානේ!!😀
අලියා ඇතෙක් වෙන්නේ දළ නිසා නේද..... එහෙමත් ගන්න පුලුවන් නේද
ඒක පදගත අර්ථය...බැලූබැල්මටම පේන දේ ඒක තමා..ඒත් මේ කියන්නෙ ඊට අමතර ගන්න පුලුවන් දේවල්
ලස්සණ විග්‍රහයක් , ඔබට ගොදුරු වන බවක් දැනෙනවා
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ...
Basawa.asabyae
I may
💟💟💟
මැටි හරක් මතක් වෙනවා කැළණියේ පෙරහර කාලෙට පාරෙ විකුණන.
👍👍👍♥️♥️♥️
පට්ට 🙏
Kadan rigth
Best sinhala sir i've ever met
♥️♥️👍🏿👍🏿