Sir, okkoma hari ath ara kiyapu tharagaya gana wenas adahasak thiyanawa. Tharagaya nathi thana jeewithe harima nidahas mama hithanne. Prashne thiyenne apata tharagen ain wenna hitha hayya karaganna bari kama. Ehema nemeida
# Robe and Plough: Monasticism and Economic Interest in Early Medieval Sri Lanka Book by R. A. L. H. Gunawardana # Collapse: How Societies Choose to Fail or Succeed Book by Jared Diamond # Guns, Germs, and Steel: The Fates of Human Societies Book by Jared Diamond
adarei sar............oya kiyana wachana wala shakthiya ape ega athulen denenawa...........eth sri lankiya janaya wana apa arakku tikak bila bakan nilan..................
මම වෘත්තීයෙන් වෛද්‍යවරයක්. මට සිංහල භාශාව O/L පස්සේ එතරම් හදාරන්නට හම්බවුනේ නෑ. නමුත් ඔබගේ මේ වැඩසටහන් youtube ඔස්සේ බලනවා. මම ඒකෙන් සිංහල භාශාව ගැන ගොඩක් දැනගන්නවා . ඔබට ගොඩක් ස්තුතියි.
චන්දු පාෂාණ හෙවත් moonstone යනු සැබෑ මැනික් වර්ගය කි
දහවල ආලෝක ය අවශෝෂනය කොට රාත්‍රී පැය 3ක කාලයක් එය මද ආලෝකයක් ලෙස නිකුත් කරන මෙම මැනික් වරගයේ sodium potassium aluminium සහsilicon අඩංගුය
පොලොන්නරුවේ විහාරයක ඇති පිළිම වහන්සේලා....
"රත්න දීප ජන්ම භූමි"
එදත් අදත් මා මිමිණූ ගීතයක්.
.
ඔබතුමාට ස්තූතියි !❤
සර් විදේශිකයන්ට මග පෙන්වූ කෙනෙක් මම දැනට පදිංචිය ස්වීඩනයේ චන්ද්‍රකාන්ත පාෂාණ පතල් තියෙන්නෙ උණවටුනේ නොවෙයි එම පතල් ඇත්තේ අම්බලන්ගොඩ මීටියාගොඩ කියන ස්ථානයේ මම විදේශිකයින් විශාල ප්‍රමාණයක් එහි රැගෙන ගොස් ඇත නිවැරදි කිරීමක් පමණි
වාචාල කමට ගොඩක් පච කෙළින්නෙ - ජැක්සන් ඇන්තනී වගේ
@@jayaweera9360 Mistakes wenna puluwan bro!
ehema kiyanna baha!
@AndrewJackson oya dannawada isselama history eka Sri lankawe
සදකැන් පාසාන moonstone පතල තියෙන්නෙ මීටියාගොඩ (අම්බලන්ගොඩ ආසන්නයේ) පුද්ගලික ඉඩමක.
@@jayaweera9360 නිවැරැදි කිරීමට යටත් මචං
එහෙම තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
මේ දැනුම මෙහෙම හෝ ලිවීම බොහොම වටිනවා... බොහොම ස්තුති සර්...💟
හැමෝම comment කරනවා. නැති වෙච්ච දේ ගැන කියනවා. ඒ ගැන හිතලා දුක් වෙනවා. පස්සේ තමන්ගේ වැඩක් බලාගෙන යනවා. නැතිවෙච්ච දේවල් ගේන්ඩ try කරන කවුරුත් නැද්ද? සර් දෙන මේ moral එක වටිනවා. ඒ හින්දා නැතිවෙචච ශ්‍රේෂ්ට අතීතය ගේන්ඩ ඕනෙ කියලා මිනිස්සුන්ට මේ video එක බලද්දි හිතෙනවා. ඒක තමා වෙන්ඩ ඕනේ . ඒත් හිතිලා විතරක් මදි. ඒ දේ කරන්න ඕනේ . මම තාම පොඩියි. ඒත් මම try කරනවා. මැරෙන්ඩ කලින් මෙ රටට ශ්‍රේෂ්ට ඉතිහාසයක් දිලා තමා මැරෙනනේ. තනියම හරි කරනවා සර් . මට තව කල් දෙන්න . I will do it .
Let's do this
O.k.well.done.my.son
හරි පුතු දැනට මේ ශක්තිය ඔයාට, මොකද අපිට තවත් වැඩි කාලයක් නැති වන හැඩයි
ඔබ තුමා නූතනයේ අපේ දිසාපාමොක් සමහර බඩජහරි ගුරුවරුන් වගේ ඔබතුමා දේශ පාලනයට නොයෑම සහ දේශපාලනයට කඩේ නොයෑම පිලිබඳව අපගේ උත්තමාචාරයන්🙏🙏🙏🙏🙏🙏
සර්, මටනම් මේ හැමදේටම ඇබ්බැහි වෙනවා වගේ. සර්ගෙ හඬවගේම මේ වගේ කතා අහන්නත් ආසයි හැමදාම.
හීන හොයන සමනල්ලු වගේ වැඩසටහක් එක්ක තවත් චැනල් එකක් පටන්ගමු සර්
රටක් වටින අදහස්... Sir පොලොන්නරුවේ වටදාගේ ලොවේ ථූපාරාමය සහ moonstone පතල් අදටත් වැඩිපුර තියෙන්නෙ මීටියාගොඩ.. අපේ ජාතිය ඉන්න තැන හරියට කියන ඔබතුමාට ස්තුතියි
ගාලු පාරෙ කහව හන්දියෙන් හැරුණම තියෙනවා මීටියාගොඩ සඳ කැන් පාෂාණ
බොහොම ස්තුතියි සර්
අතීත ලංකාව ගැන මනා ඔසවා තැබිමක් සර්,,,ඔබ තුමාගේ වර්තමාන ලංකාව ගැන විවෙිචනය100% ක්ම නිවැරදි ....කරැනාකරලා සර්... programe එකේ time duration එක වැඩි කරනවානමි මැනවි, ...
සර් මගෙත් ඉල්ලීමක් වැඩසටහනේ වෙලාව දිගු කරන්න පුලුවන් නම් ඉතා හොඳයි.
ජය වේවා!
හම්මට.... සන්නගෙ හොඳම talk එක.... you nailed it Sanna... thank you!
මහගම සේකර ගැන හොඳ වැඩ සටහනක් කරන්න සර් ගොඩක් වටිනවා
Very good idea!
Ow ow
Ammapa
7
I y7
] y777
කිසිම ඇත්තක් නැත්තක් හොයන්නේ බලන්නේ නැතුව හැම දේටම බුදු සරණයි කියලා බුදු දහම අවභාවිතා කරන අංගවිකල දායක සභාවට ඇත්ත පසක් කර ගන්න පුළුවන් පැහැදිලි කිරීම් ටිකක් සමඟ සමාජ කතිකාවක් ආරම්භ කරන්න සර්...🙏🙏
ආදරෙයි සර්.......ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියනවා...❤️❤️
ආදරෙයි සන්නා සර්...❤❤❤🌹🌹🌹
මරු සර්..ගොඩක් ආසාවෙන් මේක බැලුවා.. ගොඩක් නොදන්න දේ ඉගෙනගත්තා..ඔබ තුමාට ස්තුති ..සහ දීගායුපතනවා..
සර් ! ඇත්තටම මම ඔබතුමන් වෙතින් උකහාගෙන ඇති දැනුම සුවිශේෂීීී දැනුමක්. ඔබතුමා ට මේ වටිනා මෙහෙවර සුවහසක් ලාංකීය දරුදැරියන් වෙත පමුණුවමින් චිරාත් කාලයක් වැජඹීමට ඉත සිතින් ආශිංසන පිරිනැමීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. 😊✌️✌️✌️💗💗💗💗💗🙏
මුල් ටික හොඳයි, එතකොට සර් පෙරදිග ධාන්‍යාගාරය, මුහුද පරදන වැව්, සියුම් පිළිම හැදුනේ කොහොමද තරඟ නැතිව ?!
4:00 ඒක ඇත්ත අපි පුන්චි කාලේ "5න් පහල" අපේ පාසලේ සදකැන් වගේ ලස්සන අපේ ම යාලුවෙක් උනු පුංචි කෙල්ලෙක් හිටියා උදැසන කතාවට එකෙක්වත් නැතිනම්... එහෙනම් අපි මීලගට ආරාධනා කරමු අපි පිටි..... සොයුරිට අප උදෙසා ගීතයක් ගායනා කිරිමට කියල කියපු ගමන් අපිට ඊලගට ඇහෙන්න ගන්න ජාතික අභිමානී ගීත 3කින් එකක් තමයි ඔය ගීතය අහන අහන හැමවෙලාවෙම කිසිදු සංගීත කන්ඩයක් නැතිවම ගායනා කලත් කුඩා අපගේ රෝමඋද්ගමනය කරවන ආකාරයට ඇය හරි අපූරුවට ඔය ගීතය ඇතුලුව සියලුම ගීත පාසල් පවත් වන දින ගනනින් 90% වට වඩා ආසන්න දින ගනනක් ගායනා කල ගීතය. මේ අපේ උදාර වූ මාතෘ භූමියයි....
පාසල් පෙල පොත් වලට ඇතුලත් කල යුතු දේශානුරාගය වඩවන අයිතිහාසික කරුණු රැසක් තිබෙනවා සන්නා .
බුදුන්වහන්සේ පැවිද්දන් ට නිර්දේශ කල දේවල් ගිහියන්ට කරන්න කීවේ නෑ. ලෞකික පරමාර්ථය න් හා ලෝකෝත්තර පර්මාර්ථයක් විතරක් නෙවෙයි යහපත් මානව සම්බන්ධතා පවත්වන්න උපකාරී වන පන්සිල් පද 5 ත් අර්ථ ගන්වලා තියෙන්නෙ වැරදි යටයි.ඒක සත්තුත් එක්ක පටලවා ගෙන සේරම නූල් බෝලයක් කරලා තමයි කට්ටිය වදාරන්නෙ. බුදුන්වහන්සේ ධනවාදය තමයි අනුමත කරලා තියෙන්නෙ .තරගකාරීත්වය ඒකෙ අනිවාර්යය ලක්ෂණයක්.සේරම අත්හරින්න කියලා නෑ.අත් හරින්න කියලා තියෙන්නෙ නැති වුනාම හිත හදාගන්න mental therapy එකක් විදියට .එහෙම නම් අතිරික්තය ඉතිරි කරන කරන විදිය කියලා දෙන්නෙ නෑනෙ .ඇත්තටම රාජ්‍යය අනු ග්‍රහයෙන් සංගායනාවක් කරන්න ඕන global marketing වලට ඉස්සෙල්ලා .බුදු දහම රකින්න ව්‍යවස්ථාවේ කියලා තිබ්බට දේශපාලනය ආගම කරගෙන ආගම දේශපාලනය කරගෙන විකෘති යක් තමයි තියෙන්නෙ .හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන එක නීති යෙන් තහනම් කිරීම අනිවාර්ය ප්‍රමුඛතාව ක්.ඒවා පැත්තක තියලා කිසිදු දහම ක නැති බුදු දහමට පමණක් ආවේණික ච්න්තන නිදහසත් නැති කරන ත්‍රිපිටක පනතක් නීති ගත කරන්න දගලන වා.
මැණික් වලට අමතරව තව කොච්චර ඛණිජ තියෙනවද වැඩට නොගත්ත.ඒවයෙ අගය වැඩි කරන නිශ්පාදන කරන කර්මාන්ත ගැන පර්‍යේෂණ කරන්න දිරි ගැන්නුවේ නෑ කිසිම රජයකින් .ඔහේ ගෙඩිය පිටින් ම පිට රටට විකුණනවා .ලංකාවේ තියෙන්නෙ අදේශපාලණය මයි.
Oww niwaradi , Buddha dharshanaye atha hareema kiyan de godak ayata therenne naha . Nthi unama hitha hadagnna one nisamath newei ath hareema gana deshana krala thiyenne. Ath hareem gihiyath , pawidi uthmanlath hamotm kala haki amaru deyk . Aththtm kiwwoth ath hareema sithin praguna krnnai deshana krala thiyenne . Gathin atha hareemai sithin atha hareemai dekak . Udaharanayak widiyata gattot apita yaana wahan koti ganan salli , saha thawath dewal labagnna pulan habai e dewal walata asawen bandenne nthiwa . Mokd nthi unama sithata dukai wagema api duk wenne e dewal walata sithin asha krl banduna nisa ape sansaareth dik gassenwa. Mata sathutui obathumiya dharmaya wenuwen handa naguwata . Mokada dharmayath swabawadharmayath ekma deyak , api hamoma ekata yatath .🙏
සන්නස්ගල කියන්නේ ගුරුවරයෙක් වුණත් එක්තරා මානසික අවපාතයක් ඇති පුද්ගලයෙකි.
නිතරම තමා විතරයි හරි කියා හිතන පුද්ගලයෙක්
වැරදි දෙයක් ගැන එහෙම හිතුවොත් කොහොමට තියෙයි ද
ඉතින් අතීතයේ දේශපාලනයට කඩේ ගිය හැටි සහ කළ කී දෑ වලින් එය මනාව පිළිබිඹු වේ.
ගුණදාස කපුගේ ශූරීන් සබඳ අපි කඳු නොවෙමු යන ගීතය වැරදි ලෙස මෙසේ විශ්ලේෂණය කිරීම ඉතාමත් හිරිකිත ක්‍රියාවකි
එක්දහස් නවසිය විසි ගණන්වල ආරම්භ කෙරුණු මේ රට ඉතාමත් සුප්‍රසිද්ධ වෘත්තිය සමිතියකට එහි සාමාජිකයින්ගේ සහෝදරත්වය සහ එකිනෙකාට ඇති බැඳීම පිළිබිඹු කිරීම සහ සහයෝගයෙන් එක්ව වැඩ කිරීම, එමගින් ජයග්‍රහණය අත්පත් කර ගැනීම ඒත්තු ගැන්වීම සඳහා නිර්මාණය කරන ලද ගීතයකි.
එය නොදැන මෙවැනි පොරටෝක් දීම ගොබ්බයින් ගේ ලක්ෂණයකි.
එමෙන්ම සෝමතිලක ජයමහ සූරීන් විසින් ගායනා කරන පොඩි දුවගේ සිනා වැලයි ගීතය හා සිසිර සේනාරත්න ශූරීන් විසින් ගායනා කරන පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ යන ගීත දෙකෙනුත් අවධාරණය කර සිටින්නේ ලොකුවට මුදල් නැතත් පැල්පතක ජීවත් වන මිනිසෙකු තමන්ගේ බිරිඳත් දරුවන් දෙදෙනා ගෙනුත් ඉතාමත් සුවදායක ජීවිතයක් ගත කරන බවත් එයට මුදල් හදල් සහ බාහිර වස්තුවක් කෙලෙසකවත් බල නොපාන බවත්ය. බුද්ධ වචනයෙන් "සන්තුෂ්ටි පරමං ධනං" යන්නෙන් එය තහවුරු කර ඇත
අනෙක් ගීතයෙන්ද මහා මන්දිරවල අඩදබර ඇති තත්වයන් අපට අදට කොතෙකුත් දකින්නට ඇත. සන්නස්ගලගේම ජීවිතයේ කෙසේද කියා එයාම දන්නවා ඇත.
නමුත් ගමේ ගොඩේ දුප්පත් වුණත් සතුටින් ජීවත් වන මිනිසුන් මම නම් කොතෙකුත් දැක ඇත.
මෙම මහල්ලා ඒවා දැක නොතිබීම ඔහුගේ දෘෂ්ටිය වරදක් නොව මානසිකත්වයේ අඩුපාඩුවකි.
මුතු ඇටේ සුද්දා ගියාට පස්සේ විකුණා දැන් ඉතුරු අහිංසක වැසියන්ගේ කදුළු, දහඩිය මිශ්‍ර අමුතු බිංදුවකි..ණය බිංදුව 😔💧
Lankawe ipadudna kalupara sudda Nayatarakk karane bole ?
පට්ටයි...😍😍😍මේ ජිවිතේ සැප විදින්න එපා..!මරණින් මතු ජිවිතෙ සැප විදින්න..ඔයා ගාව තියෙන සේරම අපිට දෙන්න..ඊලග ආත්මේ ඔයාට ඕකේ ගුනිතය ලැබෙයි..රෙද්දේ අල්පේච්චතාව
Oyata kisima dharma awabodayak naha . Oyata niwaradi dharmaya muna gahila naha . Aswannak labagnna issellama wapuranna one . Eke waradak na . Sapa windeeme chethanawen dewal dunnata pin ras krgnnath baha .
කතාවෙ එක තැනක් නිවැරදි කිරීමට කැමැත්තෙමි. එය මා දන්නා බවක් හෝ ඔබේ අඩුපාඩු සෙවීමක් ලෙස නොගන්නා මැනවි. හුදෙක් ඔබට වැදගත්වනු පිණිස කෙරෙන්නක් පමණි..
"තරගකාරී මනස තමයි ජයග්‍රහණය ගෙන දෙන්නේ බුද්ධශාසනය ඊට බාධාවක් වගේ අදහසක් කියවුණා. ඊට පිළිතුර අපණ්ණක ජාතකයේ තිබේ..ලෝකයේ අවබෝධයන් දෙකෙකි.
1 තර්ක අවබෝධය
2 අපණ්ණක අවබෝධය
තර්ක අවබෝධය හැමවිට ම තවකෙකු පරයා යන පලයෙන් පළමුවැන්නා වීමේ මනෝ භාවයයි..
අපණ්ණක අවබෝධය යනු අත්දැකීමට ඉඩ දී හේතු - පල දැක්මේ අවබෝධ භාවයයි..
තරඟකාරී මනෝ භාවය විසිරුණු එකකි. එහි මාන්නය - පසු කම්පාව - ගැටුම සහිත ඒකාග්‍රතාවයට අනුබල දෙන්නක් නොවේ..ඔබව ඝාතනයට වෛද්‍ය ශිෂ්‍යයෙක් කළ කුමන්ත්‍රණය තර්ක අවබෝධයට හොඳ උදාහරණයකි..සමගාමීන්ට සම සිතින් තමන්ගේත් අනුන්ගේත් අත්දැකීම් සලකමින් හේතු පල දකින අවබෝධයෙන් පමණක් සැබෑ ජයග්‍රාහකයා බිහිවෙයි..මේ උදාහරණයෙන් මම නවතිමි..පරමාණුව සොයගත්තවුන් දෙදෙනෙකි..පළමුවැන්නා බුදුන් වහන්සේ යි..දෙවැන්නා ඩෝල්ටන් ය..අපණ්ණක අවබෝධය ගත් බුදුන්වහන්සේගේ සොයාගැනීම නිසා අපමණක් පිහිට ලැබූ අතර තර්ක අවබෝධය ගත් ඩෝල්ටන් නිසා පරමාණුක බෝම්බය නිමැවිණ..
ඔබතුමාට නිදුක් නිරෝගී සුව! ස්තූතියි
niyamai saho puluvan nam fb contact ekak denna
Ithamath sathutui comment section eke hariyata awabode thiyn dethun denek hari innw , namuth deno dahakata me pilibanda niwaradi awabodaya naha .
ඉන්දියන් සාගරයේ මුතු ඇටය බංගලාදේශයෙන් නය ගත්තා කෝමද ඒක දැං අපේ ඇටදෙක විතරයි ඉතුරු
අනේ සර් වාසනාවක් අහන්න ලැබෙන එකත්.අපේ සර් මේ කරන සේවය ගොඩක් වටිනව.දැන් රටට කෙලවෙලා තියෙනව කියල සර් පිටරටින් උදාහරණ ගද්දි සර් බටහිර ගැතියා කියල කියපූ උන්ට මේක පෙන්නන්න ඕනෙ ....
අනේ ගොඩක් පින් ...
අපි කියන්නෙ මේ රටේ දැන් අවුලක් තියෙනව කියල.රට හොද නැ කියලනෙවෙ නෙ.සර් අද රට ගැන නියම විස්තරයක් දීලා ඒක හැමෝටම පෙන්නුව.
සන්නා කියන්නේ දැනුම් සම්භාරයක් ❤️😌
CONGRATULATIONS WONDERFUL SPEECH I AM FAROOK (HAPUTALE) NEED YOUR CONTAC NUMBER
Yes
@@mohammedfarook9408 😂😂
සබඳ අපි කඳු වෙමු.
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැහැ මන්දිරේ. රෙද්ද තමයි.
කහවත්තේ ලලිත් කේ. උඩවෙල සර්ගෙ උදාහරණෙත් ඕකමයි සර් 🙏🙏🙏🙏
ඔය මන්දිර ලෙස හදුන්වන සීමිත වු සමපත් ඇති ලෝකයෙ හැමටම තරගකර ගොඩනාගත හැකිද....
බොහොම ස්තූතී 🙏 සර් මම දන් නැති ගොඩක් දේවල් සර්ගෙන් දැනගන්නවා ගොඩක් වටිනවා ඒවා ජීවිතයට මම දැං ඉන්නේ රුමේනියාවේ (romania).බොහොම ස්තූතී සර්ට. 🙏
obage adahas wala gatha yuththak thiyenawa, namuth oba yam vikurthi samaja mathayak samaja gatha karanna uthsaha karanawa,
සබද අපි කදු නොවෙමු.....ඒකෙ නියම තෙරුම .අර්තය දැන ගෙනත් ගීතය ගොන් පර්ට් එකකට ගැනීම ගැන කන ගාටු වෙමි
ගීතය ලියවුණේ කුමන කාල වකවානුවක කුමක් නිසාද කියා ඔබ දනිනා බැවු මා දනිමි .වැඩ සටහන් සියල්ල ඔබ කරන ඒවා බැලූවත් මෙය බාග වැඩසටහනකි.ස්තුතියි
ඕක කවියක්. අවසාන පද දෙක -ඉරටු පොල් අතු නොවෙමු පරන වහලට බදින. සබද අපි ගඩොල් වෙමු අලුත ගෙබිමට බදින.(මතක විදිහට). එම පද දෙක ගීතයේ නෑ
එකගයි.....අපි ගොඩ නොගැනුනෙ එකම ගගකට වැටෙන වග මෛතුවක් තෙරැම් නොගත් නිසා නොවේද....
He is a live library
විජය කුමාරතුංග ගැන පරිච්ඡේදයක් කරන්න !ඒ කාලේ වීරයෙක් ගැන කතා දැනගන්න කැමති !!!
hamadama vije gana ahanawa dakala thiyenawa , sir pleas allay him
ඌ මොන වීරයෙක් ද මොනවද රටට කලේ
නලු බටිටෙක්
@@LetawithSpeaker mehema kiyala gihin untama kathire oya gahanwa neda.kiyanakota ehemai karanakota ehemai
@@manojadikari129 papol eta lonthayekda😆
ස්තූතියි සර්.ගොඩක් දේවල් ඔබෙන් ඉගෙනගන්නව.🙏
😥.... ස්තුති සර්...🙏
මේ ආත්මයේ සිට අපි සියලුම සැප සම්පත් වලින් ආඩ්‍යවී බෞද්ධ රූපයෙන් පොහොසත් දරුවන් තමන් ගේ ශුක්‍රාණු වලින් උපද්දවාගෙන ටිකෙන් ටික බෞද්ධ රූපයෙන් ආත්මයෙන් ආත්මය වර්ධනය කර ගනිමු . 🌱🍁🌿❤️🌴🌹🍀🌺🌱🍁🌿❤️🌴🌹🍀🌺
Aathmaya kiyanne demala wachanayak . Aththm bawayen bawaya kiwwoth niwaradi .
දැන් මුතු ඇටය කියන්නෙ සෙලවන මනස පුතා 😌
🤣🤣
😁👍
යකෝ ඒක 🤣🤣🤣💩
මේ වගේ වීඩියෝ දාන්න සර්ට දීර්ඝායුශ ලැබෙන්නෝනි..❤️❤️
සර් උබනම් පට්ට බන්.උබගෙන් ඉගෙන ගන්න බැරිඋන එක මට පට්ට අප්සට්
Pollonnaru Thuuparama viharaya ethulei moon stone statue eka tiiyenne. Watadageya ethule nemei mn danna widihata....
Godak stuti sir ape sinhala pantiya hamadama danda asawen balanawa
5 වෙනකන් ඉන්න පුලුවන්. ඉටපස්සේ premiere තප්පර ගාන යන වෙලාව තමයි ඉවසන්නම බැරි.. 🙈❤️
අපොයි ඔව් ඔලුව කැක්කුමයි ඒක අහගෙන ඉන්නකොට
ow eka ain karanna kiwwanam hari. waiting time eka
Thank you very much sannasgala sir.
Verry important.
මමත් ගිහින් තියෙනවා ඉංදියාවෙි ටජ්මහල් වලට ඒත් අවාසනාවට ඔබ කිවි විස්තර බලන්න දැනුවත් වෙලා හිටියේ නැහැ .
නිධානයක් උඩ නිදා,ඉන්න ජාතියක් කියනවානේ ලාංකිකයෝ
මේ කරන දේ ගොඩක් වටිනවා සර්❤️
උණවටුන ප්‍රදේශයේ තිබෙනවාද කියා හරි හැටි නොදනිමි නමුත් අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ අදටත් සක්‍රීය සඳකත්මිණ පාෂාණ (Moonstone) පතලක් මාගේ මිතුරකු විසින් පවත්වාගෙන යයි ....
අම්බලන්ගොඩ තමයි තියෙන්නෙ..
meetiyaagoda thama thiyenne
දකුණෙ තමයි තියෙන්නේ
Meethiyagoda thamai thiyenne..
Eyala thawamath sampradnu kramayata tamai pathala haranne.
Yes
Sir, okkoma hari ath ara kiyapu tharagaya gana wenas adahasak thiyanawa. Tharagaya nathi thana jeewithe harima nidahas mama hithanne. Prashne thiyenne apata tharagen ain wenna hitha hayya karaganna bari kama. Ehema nemeida
මගෙ සර්....ආදරෙයි අපෙ සර්ට.බුදු සරණයි!
Unawatune tiyenawada danne neha meetiyagoda nam moonstone mining karana bawa dannawa.
# Robe and Plough: Monasticism and Economic Interest in Early Medieval Sri Lanka Book by R. A. L. H. Gunawardana
# Collapse: How Societies Choose to Fail or Succeed Book by Jared Diamond
# Guns, Germs, and Steel: The Fates of Human Societies Book by Jared Diamond
Ee sinduwa..agata danenawa.
Harima lassanai.
Rathna deepa.......
Next level Mr upul I to love your RUclips video ❤️❤️❤️💯💯💯💯🇦🇪🇦🇪🇦🇪🇦🇪
Indian sagare muthu ate dan,,,indian sagare amuthu ate wela ape sir
පට්ටම දුකයි අපේ රටට වුන දේ ගැන . 😞
Athatama godak wadagath dewal kiyala dunnata pin sara bs
සබඳ අපි බදු ගෙවමු... බැසිල් පරයා ගහන.
😂😂😂
තරිඟකාරීත්වය හොඳයි, නමුත් අධ්‍යාපනයට නෙවෙයි. තරඟකාරී අධ්‍යාපනයෙන් අඥානයෝ බිහිකරන්නේ. ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් කලොත් තමයි 2050 දී වත් සංවර්ධිත ලංකාවක් බලාගන්න පුලුවන් වෙන්නේ.
🇱🇰😷😷🙏🙏🤝🤝👍👍💝💝
👍❤️
නෑ..ඒ තරගේ දිනන්න පුළුවන් උනොත් ගේමක් ගහ ගහන්න පුළුවන්..
Looking at an alternative for our political situation. Can you be a solution?
Jackson anthany සමග විවාදයකට කැමති නැද්ද?
Sir mn hithanne dekam diyunu wenn upases denn
හරිම ලස්සනයි🤗
සම්භාව්‍ය සාහිත්‍යය සම්බන්ධ වීඩීයෝ ටිකක් කරන්න සර්
5:45 මුතු බෙල්ලො මරල මුතු ගන්නෙ නෑ. මං හිතන්නෙ වැලි ගියාම ඇතිවන වේදනාව වෙන්න ඕන අදහස. බෙලි කටුව ඇතුළත ජීවත් වන මුතු බෙල්ලන්ගේ ශරීරය හරිම මෘදුවේ. බෙලි කටුව තුළින් ඇතුලට යන වැලි හෝ එවැනි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා මුතුබෙල්ලන්හට අධික වේදනාවක් ඇති වේ. අපගේ ඇසකට වැලි ඇටයක් ගිය විට දැනෙන වේදනාව කෙතරම්දයත් මුතු බෙල්ලාටත් එවැනිම වේදනාවක් ඇතිවේ. මෙම වේදනාව අඩු කර ගැනීම සඳහා මුතුබෙල්ලන් විසින් එම ආගන්තුක ද්‍රව්‍ය මත ශ්‍රාවයක් ගල්වනු ලබයි. එනම් ඇරොගොනයිට් (aragonite) ලවනය හා කොන්කිඔලින් (conchiolin) ප්‍රෝටීනය එක්ව තනනු ලබන ‘nacre’ නැමති දීප්තිමත් රිදී පැහැති කැල්සියම් කාබනේට් ද්‍රාවණයකි. දිගු කලක් තුළ මෙය සිදු වීමෙන් මුතු බෙල්ලාට දැනෙන වේදනාව පහව යන අතරම මෙම ශ්‍රාවය ගැල්වී හටගනු ලබන කුඩා රිදී පැහැ බෝලය මුතු ලෙසින් හඳුන්වයි. මේ ආකාරයට ස්වාභාවික මුතු ඇටයක වර්ධනයට අවුරුදු දහයකට පහළොවකට අධික කාලයක් ගත වේ.
වැරදිනම් නිවැරැදි කරන්න.
ලස්සන පැහැදිලි කිරීමක්..ස්තුතියි..එතකොට මුතු ඇටය ගත්තාට පස්සේ බෙල්ලා නැවත මුතු ඇටයක් හදාගන්න ඕනැ ද?
@@KumariKumari-fw7nc ස්වාභාවික මුතු බෙල්ලෙක් අවුරුදු 10-16 වගේ ජීවත් වෙනව. මුතු බෙලි වගා කරද්දි මුතු හදන්නෙ බෙල්ලන් වයස අවුරුදු 2ක වැඩුණු පසු . මුතු අස්වැන්න අවුරුදු 2 කින් පමණ ගන්න පුලුවන්. මුතු බෙල්ලෙකුගෙන් වාර 3-4 මුතු ගන්න පුලුවන්.
😍😍 මරු විස්තරයක් thank u 🙏
sri Sandaken pashana lankawe thiyenne meetiyagoda
සබද අපි කදු නොවෙමි සිංදුව ඔබගේ විග්‍රාහයට ගැනීම අසාධාරණයි..පුලුල් විග්‍රහයක් කල හැකි සිංදුවක් බව අමතක වුනාද ?
ලංකාවේ විනාශයට හේතුව සිංහලයෝ ගුණ ධර්ම වලින් ඈත් වුණා .....තමන්ගෙම එකාගේ දියුණුව දැකල ඉවස ගන්න බැරි තැනට හිත තල්ලු කරා... ( නුමුත් කරදරයක් වුණහම සිංහලයො ලං වෙනව) යුද්දෙ දින්නෙ ඒ නිසයි.
මුස්ලිම් අය තමාගෙ එකාගේ දියුණුව
දැකල සතුටු වෙනව...බොහෝ දෙනා ආගම දහමට අනුව ජිවිතය ගත කරනව.....
ඩුබායි කියන්නෙ බෞද්ධ රටක්ද?
* බෞද්ධ කියන සම හරක් අය අල්ල දෙවියන්ට අපහස කරනව. නුමුත් ඔවුන් ඉන්නෙ අල්ල දෙවියන්ගෙ දෙපා යට කියන එක මතක් කර දිය යුතුයි.
*බෞද්ධ උන අපි හිගන්නු ගානට වැටුනෙ ඇයි කියල තමන්ගෙම හිත දන්නව ඇති.
* තුන්සිය හැට පස් දවසෙම බණ අහන රටක් අවදානම් තත්වෙට වැටුනෙ කොහොමද?
* තව සතෙක්ගෙ මස් වලට පොඩි කාලෙ ඉදලම කට හුරු කරවල හවසට පන්සිල් ගන්න කියනව...
* බෞද්ධ ආගම විෂයක් විදියට ඉගැන්නුව මිසක් එහි ඇති වටිනාකම තේරුම් කර දුන් නෑ....
* යහපත් පවුල් පරිසරයක් නැති දෙමව්පියන් ළමයට බෞද්ධ ආගම විදියට ඉන්න කියල තහන්චි පනවනව.
* ඒ තහන්චි කඩා ගෙන ආපු ගොඩ දෙනෙක් අද බේබද්දන්,මිනී මරුවන්
වී අවසන්..
අපේ අය ලොකු පුටුවල ඉන්න අය හැදෙනකම් බලන් ඉන්නව.. ඒක කවදාවත් නොවෙන දෙයක්....(එසේ බලන් සිටියොත් වැඩි ඈතක නොවේ ලග ලගම තවත් පිරිසක් රට අල්ල ගන්නවා නියතයි)
සර් හදවතට නොව මොලයට කතා කරනව හරියටම. වෙලාව යනව තෙරුනේම නෑ. ❤
adarei sar............oya kiyana wachana wala shakthiya ape ega athulen denenawa...........eth sri lankiya janaya wana apa arakku tikak bila bakan nilan..................
අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරා සර්❤️
Sir karunika illimak
පුළුවන් nam kothalawala panatha gena video ekak karanna🙏
අපේ රටේ මුතු මැණික් ටික ඉන්දියාවට හෝ ලෝකයේ කොහේට හෝ අරන් ගියාට ඉන්දියාවේ මුතු ඇටය තවමත් ලංකාවමයි. හේතු ,
1.නිර්මල බුදු දහම ලැබුනෙ අපට ඉන්දියාවෙන්
2.උන්වහන්සේ තෙවරක් මේ දීපයට වැඩම කරා.
3.ඒ වගේම 16 ස්ථානයක් පූජාසන කල සේක.
4.ධර්මාශෝක අධිරජ තුමාගේ දුවයි පුතයි දෙන්නම ලැබුනෙ අපට.
5.උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීමට සෙවන සලසා දුන් ඉන්දියාවට නැති විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධිය අප සතුව තිබෙනවා.
6.ද්රෝණයක් සර්වඡ්ඡ ධාතුන් වැඩ සිටින විශ්වයේ බල ගතු තැන ආපේ.
7.උන්වහන්සේ තෙවරක් මේ දීපය වටා පැදකුණු කර ආරක්ෂා කලා පන්දහසක් කල් නිමල බුදු දහම පවතින්නට.
මේ නිසා මගේ අදහස ඉන්දියන් සාගරයේ මුතු ඇටය තාමත් ආපේ ලංකිවමයි.
මම සන්නාගෙන් වචනයක් ඉගෙනගෙන නෑ ඒ ලෙවල් වලට, මොකද මම කලේ මැත්ස්. මට කරන්න උනේ මැත්ස්. ඒත් හය හතර නොතේරෙන ඒ කාලේ සන්නාට මට හෙන ලව් එකක් තිබුනා. සන්නා ගැන මැදට පොඩ්ඩක් ධනාත්මක පැත්තට විවේචනයක් මට තියෙනවා. මොකද, සන්නා කියන දේ ගොඩක් ඒ පරම්පරාව අපිට හංගන්න කැමැත්තෙන් ඉදපුවා. සන්නා ලස්සන හිතක් තියෙන මිනිහෙක්ද නැත්ද දන්නේ නෑ. ඒත් සන්නා කියන දේවල්වල ලස්සනක් මට පේන්න තියෙනවා. ඒකට මම ගරු කරනවා. සන්නාගේ බොක්කේ මොකක් තිබ්බත් හක්කේ මොකක් වුනත් මට ඒක දැනගන්න බෑ. ඒත් සන්නගෙ කටින් එන දේ මම ආසයි අහගෙන ඉන්න. වෙලාවකට හිතෙනවා ආර්ට් කලානම් කියලා, ගාල්ලේ ඉදන් හරි සන්නාගෙ පන්තියට එනවා.
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!ii
මමත් බේරුවල තාමත් තියෙනවා ඒ කඩවල් ❤️
Clz pawa serch krl baluwa mm sirge igenagena nati nsa
සදකැන් පතල් දැන් තියෙන්නෙ අම්බලන්ගොඩ මීටියාගොඩ . පොලොන්නරුව වටදාගෙය නෙවෙයි තිවංක පිලිමගෙය වෙන්න ඔනේ.
තව මිහින්තලේ සදකඩ පහනකත් ඔය සදකැන් පාශාණ අල්ලල තියෙනවා කියලා අහලා තියෙනවා හරියටම දන්න කෙනෙක් නිවැරදි කලොත් තව වටිනවා.
සර් ..මේ කතා අහලා දවසම අවුල් ගියා .......කාලකණ්ණි පාලකයන්ගේ කෙරුවාවල් ............
Very nice explanation
සසරෙ ගමන් කරද්දි භව බෝග සම්පත් පෘථිවියේ දරුවන් ලග ගබඩා කිරීමෙන් පමණි නැවත ඉපදීමේදී දරුවන් ගේ දරුවෙක් වෙලා එම යස ඉසුරු බුක්ති විදින්න ලැබෙන්නේ.🍁🌿❤️🌴🌹🍀🌺🌱🍁🌿❤️🌴🌹🍀🌺🌱මා වැඩ කරණ ගමන් ක්මෙට් කරන්නේ පොඩ්ඩක් බිසි .
පැවැත්ම 🌿❤❤🌿❤🌿❤❤❤🌿❤🌿❤🌿❤🌿❤අනිවාර්‍ය බෞද්ධ පැවැත්ම ගැන නොදන්නා මී හරක් කල පව්ගෙවන්න බැරිව අපාගත උනාට ❤🌿❤🌴🌿🌴🌿❤ සර් පංසිල් ආරක්ෂා කරණ සැවොම නැවත ඉපදීම වක්වන්න බෑ සක්කරයටවත්
sir sadaken passana patall unawatune netha meetiyagoda tama tiyeneee. sanath galle
ලෞකික හා ලෝකෝත්තරත්වය පිළිබදව සන්නස්ගල සර්ගේ දර්ශණය මේකද? එහෙම නම් තමා උගත් බුද්ධිමත් යැයි අගවන්නේ මොන වගේ audience එකකට දැයි සිතන්න වෙනවා. සර් කියවන පොත් අනෙකක් ප්‍රතිපදාව තව එකක්.
Eka atta methumage dharmaya gana thiyena awabode madi kiyl mtath theruna
ඉස්සර අපේ ආච්චි කියපු කථාවක්.ආච්චිලගේ තරුණ කාලේ අත් කරත්තයක් තල්ලු කරගෙන බෙල්ලෝ පුරවපු කරත්තයක් එනවලු. මුතු බෙල්ලෝ කියාගෙන.ඒ එක බෙල්ලෙක් ශත 25යිලු.ඉතින් මිනිස්සු ඒවා ගන්නවලු අරගෙන බෙල්ලාගේ පියන ඇරලා මුතු ඇට ගන්නවලු.හැබැයි හැම බෙල්ලෙක්ගෙම මුතු නැහැල්ලු.ඒක හරියට ලක් එකට වෙන දෙයක්ලු.ආච්චිලත් අරගෙන එහෙම මුතු ලැබිලා තිබුනලු.ඒ කෙන් හදපු මුතු කරාබු ජෝඩුවක් අපේ ආච්චි ලගත් තිබුනා. මම ඒක දැකලා තියෙනවා.හොදටම තේරෙනවා ඒවා original මුතු කියලා.ඒ විතරක් නෙවෙයි හැම ගෙදරකම පාහේ මුතු බඩු සෙට් එකක් තිබුනා .කරාබු ජෝඩුවයි,පෙන්ඩන්ට් එකත් එක්ක මාලයයි,අත් පලදනාවයි හරිම ලස්සනයි.ඒ මුතු ගොඩක් ලොකු නෑ පොඩි මුතු ඇට.සන්නා සර්ගේ කථාව සම්පූර්ණයෙන් ඇත්ත.
හිතන කොට දුකයි ....
චන්ද්‍ර කාන්ති පාෂාණ තාමත් තියෙනවා ගාල්ලේ මීටියාගොඩ.
සර් ආගමෙන් කිව්වෙ "අල්පේච්ඡ වෙන්න කියල තමයි. හැබැයි ඒ අපේ මිනිස්සු තේරුම් ගත්ත විදියට නෙමෙයි. අපි කරන්නෙ අල්පේච්ඡ වීම කියල භෞතිකය අත්හැරීම. ඒක බුදු දහම නෙමෙයි.
❤❤
🙏
🙏🙏 maath comment kara ekata pahalata enakota thamai e gana thawath aya kiyala thiyenw kiym dakke . Sathutui🙂
පාලුවෙන් හිටියෙ පහුගිය ටිකේ සර්.කමක් නැ ඉවසන් ඉන්නාම් හැමදේම මොකද සර් අපිට දෙනකොට දෙනව මදි නොකියන්න
Muthu Eate hapakarapu desapaluwanta Athwena iranama kauruth nodani ?
Patta asai me wge sir kenekge clz ekaka wadi wela innat
mese yata theyena bothale wine thamai wine neda sir
occhara kekkumak tiyanawa nam lamainta nikan uganna puluwan neda, ay clz karala tawath online salli hoyanne
ඉන්දියන් සාගරයේ රාජපක්ෂ ඇටය නම් තියෙනව
සර්ගේ හොඳම වීඩියෝව
සුපිරි
Moonstone තියෙන්නෙ මීටියාගොඩ සර්..
නියමයි සර්
Good programe
Sadakan pasana pilimaya thiyenne thuparama viharage atule samawanda niwaradi kalata
සර් සරමක් ඇදලා video එකක් කරන්න,
ඔබගේ රූපයට හොදට ගැලපෙනවා,
අවංකවම නියම කතාව
සර්...❤️