XH-M604 Battery Cut-Off Module With Display. Configuration and Full Review. []6v-60v and 30A[]

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 67

  • @Somawthi
    @Somawthi Месяц назад +1

    Meken ඇම්පියර් kiyka 🔋 charger kranna puluwanda

  • @YasanduYasandu-pm7zx
    @YasanduYasandu-pm7zx 9 месяцев назад +1

    Oke...input voltage ekata 60v දිලා 12v out karaganna puluvanda.

  • @fahimahmadosmani3618
    @fahimahmadosmani3618 4 месяца назад +1

    Thank tou so much. You saved my money. I thought that it will work as a charger along with cutoff feature. That's why i was going to buy to use this as a solar charge controller. Thanks for your very informative video.

  • @wasanthithissera9260
    @wasanthithissera9260 Год назад +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්. ඉතාමත් සරළව කියලා දෙනවට ස්තුතියි .

  • @pavankumartata
    @pavankumartata Год назад +1

    This can be connected to 3.7v 18650 battery set ?

  • @apolotico
    @apolotico Год назад

    Olá, segui as instruções a risca conforme explicado. Acontece que ao invés de carregar a bateria (gel Pb), foi descarregando lentamente. O de errei??? Com a fonte regulável funciona corretamente, mas quando conecto na bateria da errado😮😮

  • @technicaldada5384
    @technicaldada5384 Год назад

    Does it actually support 30amp charging current ??

  • @M.rAbhishekvideos.l3972
    @M.rAbhishekvideos.l3972 Год назад +1

    Li ion battery charge karanna puluwannda

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      hari voltage setup karagattot puluwan habai protection madi. et ai li ion walata meka use karanne . wena godak module tiyenawane

  • @m.m.i.fernando8407
    @m.m.i.fernando8407 Год назад +2

    Clear content . Good explanation . Thank you !

  • @BossRaelTV
    @BossRaelTV 9 месяцев назад

    Hello the voltage reading on my module was not the same as the voltage of the battery

  • @Sobal-n9h
    @Sobal-n9h 10 месяцев назад

    Отличный обзор. А можно им заряжать от солнечных панелей? Без контроллера?

  • @thuwanmahil6965
    @thuwanmahil6965 Год назад +1

    මේ Circuit Module එකට, set කරන battery එකේ Current එක බලපානවද? 12v 100A වගෙ battery එකක් set කරොත් circuit එක රත් වෙනවද?
    Relay එකේ 30A current එක කියන්නේ charger එකෙන්, Circuit Module එක හරහා battery එකට දෙන්න පුලුවන් උපරිම current එක ද?

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад +1

      ඔයා 12 v 100 A කියල අදහස් කරන්නෙ 100Ah battery එකක් නේද? 100Ah battery එකක් set කරා කියල ගැටලුවක් නැහැ. මොකද මේක cutoff module එකක් විතරයි සාමාන්‍යෙන් 100 Ah battery එකකට ආසන්න වශයෙන් 10 A charging current එකක් තමයි ඕන වෙන්නෙ. ඉතින් කිසි ගැටලුවක් නැතුව module එක Battery එකට set කරන්න පුලුවන්.
      මේ module එක ලොකු Ah battery වලට set කරාම voltage detection වල පොඩි අවුල් එනව ඒ කියන්නෙ හරිම cutoff voltage වලදී line එක cutoff කරන්නෙ නැහැ. ඉතින් ලොකු battery එකක් එක්ක
      වැඩ කරද්දි multimeter එකකිනුත් voltage මැනල ගැලපෙනම cutoff voltage හොයාගෙනම භාවිතා කරන්න. එතකොට කිසිම අවුලක් නෑ.
      30 A කියන්නෙ charger එකෙන් battery එකට දෙන්න පුලුවන් උපරිම current එක තමයි. ඔයාගෙ chager එකේ max output current එක 30 A වලට වඩා අඩුනම් කිසි ගැටලුවක් නැහැ. 30A වලට වඩා වැඩි charger එකක්
      දාන්න ඕනෙනම් ඔයාට පුලුවන් වැඩි A ගානක් එක්ක වැඩ කරන relay එකක් solder කරගන්න

  • @raveensooriyaarachchi3170
    @raveensooriyaarachchi3170 Год назад +1

    හොද පැහැදිලි කිරීමක්..ජය..
    මේ මොඩියුල් එක LVD එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් නේද?
    මගෙ ගාව තියෙන්නෙ 48v solar system එකක්. 48v support කරන lvd එකක් හොයාගන්න බැරි උනා..ඉතිම් තව රිලේ එකක් පාවිච්චි කරල මේ මොඩියුල් එක සම්බන්ද කරගෙන, බැටරි low වෙලාවට inverter එක off වෙන්නයි- බැටරි එක level එකකට ආවම on වෙන්නයි හදා ගන්න ඕනෙ.
    ඒක කරන විදිහ මට පැහැදිලි කරන්න පුලුවන්ද?
    ලොකු උදව්වක්.

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 Год назад +2

    ඔයා පෙන්නුව සුදු පාට BMS එක ලංකාවෙ කොහොහරි ගන්න තියනවද?

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      මම ගත්තෙ Aliexpres එකෙන්

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 Год назад

      @@theelectroroot4919 ඒකෙන් ගෙන්වන්න මාස 3ක් විතර යනවනෙ.

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      ලංකාවෙත් නැති වෙන්නනම් බැහැ. කොටුවෙ 1st cross එකේ බැලුවෙ නැද්ද?

  • @sinope629
    @sinope629 Год назад +1

    Bro meka ganne kohomada ???

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      colombo 1st cross eken ganna puluwan. Natnm electronic shop walat dan me module
      Eka tiyenawa

  • @hithurshanoctapad1361
    @hithurshanoctapad1361 11 месяцев назад

    How many volt input

  • @WongBelido78
    @WongBelido78 11 месяцев назад

    Bagusan mana bang m604 608 609 buat baterai lifepo4 12v

  • @irvinnayom6298
    @irvinnayom6298 Год назад +1

    Adum 6.80v wage discharge karana pulwn da

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      eka tiranaya wenne oya connect karana battey eka anuwai. Mokada 12 lead acid ekak wage gahala 6.8 v walata discharge kalot battery damage wenawa

    • @irvinnayom6298
      @irvinnayom6298 Год назад +1

      Hybrid battery wage discharge eka hana baluwe pulwanda

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      Gataluwak maha 6 v walata wada wadi battery connect karanna puluwan. Ita passe oyata ona karana voltage level eka setup karaganna

    • @irvinnayom6298
      @irvinnayom6298 Год назад +1

      Thank you so much amaruwe watila hitiye

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      oka bro mama test karaddi 3.5 to 4 v atara voltage ekak battery eken labunamat module eka on wenawa. namut voltage stable na ekai 6v walin uda denna kiuwe. oya 6v walin uda battery ekak use karaddi oyata awashya widiyata cut off voltage and charger connect voltage setup karaganna puluwan. mona hari danaganna tibbot comment ekak danna help ekak dennam

  • @holako80
    @holako80 Год назад

    Thx, can I use it with smart charger, something like souer 1205b 🌹
    Because these chargers tend to charge up to 14.8 volt and while it is written on the battery that cycle charge is between 14.7 to 14.9, most web sites recommend something in between 14.2 to 14.4 so I am really confused about that

  • @anatolsam6715
    @anatolsam6715 Год назад

    The voltmeter in my module has an error that depends on the battery voltage. So if the voltage is 14.3V, it shows 14.2V. However, if the voltage is 12.7V, it shows 12.2V. This is a very big error. How to fix it?

  • @chamithudagama5495
    @chamithudagama5495 Год назад

    Battery charge karanna me unit eken berida?

  • @animallovedog
    @animallovedog Год назад +1

    Sola conrol ekakta meka gnda berida

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад +1

      මේක ගන්නවනම් solar out එකයි මේකෙ line in එකයි අතරට cc and cv control කරන්න පුලුවන් buck converter එකක් දාල battery එකට ගැලපෙන්න cc and cv adjest කරල දෙන්න වෙනව. නැත්නම් solar voltage එක battery charging වලට ඕනෙ voltage එකට වඩා වැඩි උනොත් අනිවාර්‍යෙන්ම battery එක damage වෙනව

  • @densilfernando5937
    @densilfernando5937 Год назад +2

    හෝද පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @oshanchandrakeerthi4749
    @oshanchandrakeerthi4749 Год назад +1

    Full change wenne ne a ai

    • @theelectroroot4919
      @theelectroroot4919  Год назад

      capacity eken wadi battery ekak neda charge karanne. Matat ohoma una eka welawaka. Man manually multimeter ekakin voltage check karala charging stop setup karagatta ita passe hari giya.
      Oyage prashnedi aul wenna hetu dekai tiyenne . Eka oyage chager eke A gana madi wenna puluwan. Deka oya high capacity battery ekaknm charge karanne charging stop hariyatama set wela natiwa ati. Ehemanm
      Hodama de multimeter ekakin voltage check karala charging stop eka tikak wadi value ekakata change karagamna ekai. Habai battery eka overcharge nowena voltage eka multimeter eken hariyatama hoyaganna

  • @pasindudissanayake4029
    @pasindudissanayake4029 Год назад +2

    good explanation

  • @thanukasachith2974
    @thanukasachith2974 3 месяца назад

    Oka supiri battery ekata hariyana widihata outo adjust wenawa

  • @keith_ferdinanduz
    @keith_ferdinanduz Год назад +1

    Very useful information!. Keep it up 👍

  • @me_1boy
    @me_1boy 2 месяца назад

    With a battery lower than 6v, you can not properly set the stop and start voltages. in my case, it wouldn't go lower than 12.5v

  • @crazynima1223
    @crazynima1223 Год назад +1

    Good job brother ❤️❤️

  • @napolimobiles4563
    @napolimobiles4563 Год назад +1

    Good explanation 👏 👍 👌

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 28 дней назад

    Thank you

  • @techreviewers272
    @techreviewers272 Год назад +1

    18650 Battery sell krnwd.

  • @walagamagenalindammika591B45ks
    @walagamagenalindammika591B45ks Год назад +1

    මම මේක ගෙන්නලා විකුනනවා. ගන්න අයට ඔයාගේ වීඩියෝ එක ශෙයා කරනවා

  • @lalperera8885
    @lalperera8885 11 месяцев назад +1

    වැඩක් නැහැ යාලුව මම ඔයින් එකක් ගෙනැල්ල හයිකරා බැටරිය චාර්ජ් වෙන්නෙ නැහැ බැටර කරන්ටි එක දුන්නහම තමයි රඅලේ එක on වෙන්නෙ ඒ උනත් වැඩක් නැහැ නොදන්න අයව අන්දන්න එපා යාලුව

  • @dlakshan3578
    @dlakshan3578 Год назад +1

    ❤️‍🔥