Это видео недоступно.
Сожалеем об этом.

කාව්‍ය ‍රසාස්වාද - සොයාගැනීම - ලක්ෂාන්ත අතුකෝරළ

Поделиться
HTML-код
  • Опубликовано: 19 авг 2024
  • කාව්‍ය ‍රසාස්වාද
    සොයාගැනීම - ලක්ෂාන්ත අතුකෝරළ
    -------------------------------------------------
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #adisinhale #Apesinhalapanthiya

Комментарии • 111

  • @malshisaestheticshades7695
    @malshisaestheticshades7695 3 года назад +12

    තරිඳු දම්සර කියන්නෙ මං ආසම ගීත නිර්මාණය කරන කෙනා .. ♥

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 года назад +29

    ආදරේයි අපේ සර්.සර් පාර්ලිමේන්තු ගියා නම් අපිට සර් නැති වෙනව.ස්තුති ස්වභාදහමට සර්ට පාර්ලිමේන්තු අහිමි කිරීම පිලිබද

  • @promindxplore
    @promindxplore 11 месяцев назад +3

    ලක්ෂාන්ත අතුකෝරල.. සොයාගැනීම
    සගවන්න බෑ කදුළු සිවි ඔබ සෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්
    ඔබේ හද මෙන් සැලෙන අතැගිලි පිරිමදින විට මගේ කෙහෙරැළි
    වැටහුණා මට දිග සුසුම් රළ ගැටෙන නළලත
    එක වරක් සිප ගන්න ඇත්නම් පුතු වඩාගෙන
    ගොස් ටිකක් ගැවසෙන්න හැකි නම් ගෙදර ලිප ළග
    හවස එන විට මා බලන්නට කැටුව ආ හැකි වේ ද දුවණිය
    තබන්නට ඇගෙ කුඩා දෑතෙහි චෙන් පොට සහ වළලු ජෝඩුව
    උදෑසන මෙහි පැමිණ වෙදැදුරු ඔබව කැදවා ළගට රහසින්
    කියූ බස මම අසා සිටියෙමි වැතිර නිදිගත් සෙයින් හිදිමින්
    ඔබට සගවා ගන්න බැරි වුණ හැඩුම් හඩ මට එවිට ඇසුණා
    දිගු කලක් විමසුව ද නොකියූ ආදරය ඒ හඩෙහි තිබුණා
    සුදු ය ඇද රෙදි සුදු ය සීලිම සුදු ය තිරකඩ සුදු ය සැම දෙය
    මොහොතකට මේ සුදෙන් මිදිලා ඔබේ කළු පපුතුර බදාගෙන
    හඩන ලෙස මට බල කරයි සිත

  • @angelonugara3125
    @angelonugara3125 3 года назад +16

    මාගේ මතකය නිවරැදී නම් ඒ 1986 හෝ 1987 උබ එක පාරටම පාසැල් නොපැමින මාස ගනනකට පසු නැවත එනකොට නුබේ තිබ්බ කොට කෙලින් වෙච්ච කෙස් වෙනුවට බොගුටු ක්‍රේල් කොන්ඩය සමග නුබ පැහපත් වී ලස්සන වී තිබුනා. උබ අපට කීවා තව මාස කිහිපයකට පසු ආපහු නොඑන්නම යන බව..මධුසංක උබව මතක් උනා මචං.

  • @mailapitiyepiyadassi4078
    @mailapitiyepiyadassi4078 3 года назад +14

    ගුරුවරයා, දැන් යන්න බුදු සරණයි...! එහෙම කියනකම් නැගිට්ටේ නැති ළමයි හිටිය පන්තියක් තිබුණා දළදා හාමුදුරුවෝ පේන මානයේ... එතන හිටියා අපි ආදරය කරපු, ඇඟ පුරා රට හුණු තැවරුණු ..., පැයකට සැරයක් පඩිපෙළට බහින....,ස්ස්ස්.... නාදයෙන් 1500 විතර තක්කඩි රැළක් එක මිටට ගත් ගුරුවරයෙක්...
    අතීතය මරන්න හැදුවට.. ආයේ ඉපදිලාද කියලා හිතෙනවා

    • @athulachandana7883
      @athulachandana7883 3 года назад

      මේ comment එක කියෙව්වම අතීතයට ගියා...❤️❤️❤️

  • @arunaperera6339
    @arunaperera6339 3 года назад +39

    සන්නා......මමයි බිරිඳයි මේක බැලුවේ. අපි සන්නගේ වයසේ මිනිස්සු. අපි දෙන්නා බොහෝ වෙලවක් කිසිත් නොදොඩා සිට තදින් වැලඳගත්තා. ඒ සුසුම් තුල මහා වේදනාවක් මුසු ආදරයක් ගැබ්ව තිබුනා. අනේ මන්දා බන්....

  • @nickmash2116
    @nickmash2116 3 года назад +21

    තුන් දෙනෙක් එකතු වෙලා අපේ හිතට පොඩි කඳුලක් දුන්නා... සන්නා, තරිඳු ,ලක්ශාන්ත❤

  • @pnschaminda4063
    @pnschaminda4063 3 года назад +27

    දැන් උගන්න ගුරුවරු රසාසස්වාදය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ.ඉතිං එයාලා ළමයින්ට කොහොමද රසාස්වාදය කියලා දෙන්නෙ.ඇත්තටම මෙහෙම රසවින්දනයක් අනාගත පරපුරට හුරු කරොත් රට හොරුන්ගෙන් බේරා ගන්න පුළුවන් වෙයි.

  • @shanthidev1277
    @shanthidev1277 3 года назад +6

    මරණාසන්න කෙනෙකුගේ ජීවිතේ කවදාවත් විදින්න බැරි වුණ ආශාවන්,අත් දැකීම් පුළුවන් තරමි එම පුද්ගලයා ට ලබාදීම එයාට ආදරය කරන සංස්කෘතික මිනිසුන් ගේ යුතු කමක්,වගකීමක්.

  • @mdmimran2490
    @mdmimran2490 3 года назад +7

    ඇඟිලි සලකුණ ආයිත් බැලුව වගේ ෆීල් එකක් එනව... ඒ ෆීල් එක හරිම වෙනස්.. ගීතයත් එක්ක වොඉස් ඕවර් එක ඇහෙනකොට ඒ ෆීලින්ග් එක තවත් වැඩිවෙනව...
    ඇය පැහැපත්ය...
    පාරිශුද්ධය...
    නිකලැල් ය...
    මන්ද ඒ ඔහුගේ උත්තුංග ආදරයේ තවමත් ඇය ජීවමානය...

  • @dilstudio3187
    @dilstudio3187 3 года назад +17

    සර් මේ ගලාගෙන හැලෙන කඳුළු මං සඟවන්න උත්සාහ කරන්නේ නෑ..... ඒත් මේ පාළු කාමරේ මේ රාත්‍රි යාමේ කවුරුත් නෑ ඒක දකින්න.... මතකයි මීට කලින් දවසක දී Clouds Film ඒක බලද්දි මේ වගේම කඳුළු වැක්කෙරුණා.... සර් මිනිහෙක් විඳින හැම දුකක් ලඟදීම මේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙනේ නෑ.... ඒත් මේක සුවිශේෂී ලෙඩක්.... Cancer එකක් කියන්නේ මිනිස්සුන්ව පතුලටම වට්ටන ලෙඩක්.... ❤️

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 года назад +2

      Machan, uba kawuda? Koheda inne....mn ennm uba balanna

    • @dilstudio3187
      @dilstudio3187 3 года назад +1

      @@dineshtharanga5339 බොහොම ස්තූතියි! මට තියෙන එකම හැකියාව පපුවට වදින්න ලියන්න පුලුවන් කියලා මම හිතනවා.... ඇත්තටම මගේ පපුවට දැනුනු දෙය මම ලියුවේ.....❤️

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 года назад

      Mn hithuwe ubath me leden duk widina kenek kiyala.sama wenna

    • @dilstudio3187
      @dilstudio3187 3 года назад

      @@dineshtharanga5339 මට ඔය ලෙඩෙ නැ.... ඒත් දිර්ඝ කාලිනව දුක්විදින ලෙඩෙක් තියෙනවා. මැරෙනකන් විතරයි.

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 года назад +1

      උඹ සංවේදී හිතක් තියෙන එකෙක්...ගොඩක් උන්ට ඒ සංවේදීකම නෑ බං

  • @romeshathma4291
    @romeshathma4291 2 года назад +1

    Kaviyata අර්ථ රසයක් දුන් sannasgala sirta ජය

  • @dharaniproductions
    @dharaniproductions 3 года назад +3

    ලක්ශාන්ත අතුකෝරල ❤️

  • @isurangadissanayake7010
    @isurangadissanayake7010 3 года назад +8

    තරිඳු දම්සර ♥️🎶

  • @sandiya-7895
    @sandiya-7895 3 года назад +16

    අද කවි කියන ඩෑල් එකක්ගෙ වොයිස් එක ඇහුනම "සහෝදරයා" ටෙලියෙ සිංදුව මතක් උනා..🖖🖤

  • @shehanhapuarachchi1005
    @shehanhapuarachchi1005 3 года назад +3

    රසාස්වාදයට ස්තූති සර් .😢😢😢😢

  • @dhblog6311
    @dhblog6311 3 года назад +9

    නියම වැඩක් ❤️. කතාව ඉවරවෙලා ආයෙත් සම්පුර්ණ කවියම දාන්නපුලුවන්නම් එකපාර අහන්න. ❤️❤️

  • @hasithasadaruwan5395
    @hasithasadaruwan5395 3 года назад +4

    හීන ඇහිදින යාලුවෝ මතක්වුනා සර්❤️

  • @lakmalweeraman1257
    @lakmalweeraman1257 3 года назад +3

    සර් අන්තිමට සම්පූර්ණ කවියම දාන්න පුලුවන් නම් ....

  • @plotaffix9921
    @plotaffix9921 3 года назад +7

    සහෝදරයා Teledrama එක මතක් උනා... ඒ කටහඬත් ඒකට සමානයි..

  • @udagedarabuddhikanuwansama9397
    @udagedarabuddhikanuwansama9397 3 года назад +3

    මේ රූප රාමු පෙළ, මේ විචාරය, වෙනස්. මං මේ වෙනසට ආදරෙයි. වෙනස වර්තමාන සමාජය වෙත ගෙන යා හැකි නම්..... වෙනස.........

  • @sandamalperera
    @sandamalperera 3 года назад +9

    මේක පට්ට වැඩක්, කියන්න ගැලපෙනම මනුසය තමා තරින්ඳු දම්සර.

  • @AsianFoodie91
    @AsianFoodie91 3 года назад +6

    සර් ගේ හැම රසාස්වාදනයක්ම අහන්න ආසයි හැබැයි මේක හරිම මූසලයි.. විනාඩි පහක් බලලා නවතිනවා.

  • @LevelupMathSLwithRohan
    @LevelupMathSLwithRohan 3 года назад +6

    සන්නා පපුවට ඇන්නා.. 🖤❤️

  • @janithaperera9980
    @janithaperera9980 3 года назад +7

    ඇත්තටම ‘ස' කියන්න ඕන ඔයාට. රස වැඩක්, දිගටම කරගන යන්න.

  • @madushankawijeratne1891
    @madushankawijeratne1891 3 года назад +1

    ඇහැට කඳුලක් ආව,හදවතට ඉඳිකටුවක් ඇන්න,සුපිරිම රසාස්වාදයක්.

  • @kasundjaya96
    @kasundjaya96 3 года назад +4

    විය යුතු දේ සිදුවෙමින්,උඩුගතවෙයි......ස්තූතියි❤️

  • @lakshanabewardena2044
    @lakshanabewardena2044 3 года назад +8

    හරි සන්සුන් කටහඬක් 😌🥀🍂

  • @kspeed5601
    @kspeed5601 3 года назад +4

    සන්න හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් කරන්න superb

  • @harshanaviraj880
    @harshanaviraj880 3 года назад +3

    කවියක් ලියන්න අදහස් ගොඩක් හිතෙ ගොඩ ගැහිලා.. 🎧🙏🙏

  • @traveltoparadise4777
    @traveltoparadise4777 3 года назад +4

    ඇත්ත...
    විචාරයට වඩා අමාරුයි රසවිදින එක.

  • @asirimanoj5783
    @asirimanoj5783 3 года назад +1

    හරිම ලස්සනයි සර් .....
    ඉදිරියටත් මේ වගේ කරන්න ජය වේවා...

  • @WISEMARTIAL
    @WISEMARTIAL 3 года назад +5

    We Live, We Love and We Die...

  • @navodyabandara5651
    @navodyabandara5651 2 года назад +1

    Best Feeeeeeeeel ❤

  • @mahindadediyagala349
    @mahindadediyagala349 3 года назад +1

    daraganna amarui. Papua ridumkanawa superd

  • @bravenimeshe642
    @bravenimeshe642 3 года назад +4

    Perfect🥺🥺

  • @manupraba3994
    @manupraba3994 3 года назад +4

    Everything became tasteful when you started to talk other than this singing. Good show Sanna ! 👍

  • @kithale-2307
    @kithale-2307 3 года назад +5

    ලස්සනයි මේ වැඩේ.

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 года назад +1

    Adarei sir hemadamath .hema guruwarayekutama me wage hodata wicharaya karann be sir.good luck sir ❤️❤️

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 3 года назад +3

    දම්සර❤

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 3 года назад +5

    Great work tharidu damsara ❤️

  • @nirojayalath7298
    @nirojayalath7298 3 года назад +5

    සුපර්..❤️

  • @dineesmusicspa2277
    @dineesmusicspa2277 3 года назад +2

    රහ වැඩ❤️❤️❤️

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 3 года назад +1

    ලස්සනයි වැඩේ හරියටම මැච් වෙනවානේ තරිදු දම්සර මේ වැඩේට

  • @chootibaba3318
    @chootibaba3318 3 года назад +1

    Jeevithaye yatharthaya

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 3 года назад +1

    නියමයි සර්.

  • @pethumvishwanath2184
    @pethumvishwanath2184 3 года назад +3

    Great job sir❤❤❤

  • @ishangenun1422
    @ishangenun1422 3 года назад +1

    Respect sir
    Sapata bara minussu loku minissu thamai

  • @amalfdo7845
    @amalfdo7845 3 года назад +1

    Oya ela sanna aka maru..

  • @ketakielena4391
    @ketakielena4391 3 года назад +1

    මොනවා කියන්නද තේරෙන්නෙ නැහැ කඳුලු පිරුණා හදවත රිදුම් දුන්නා....

  • @saliyakanugala880
    @saliyakanugala880 3 года назад +3

    Great job sir .❤️❤️

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 3 года назад +1

    Eka patta..

  • @isurumalshan2586
    @isurumalshan2586 3 года назад +1

    හදවතටම දැනුනා🖤🍃

  • @prasadsameeraAK
    @prasadsameeraAK 3 года назад +1

    මරු .👍

  • @bunnybunnyboy5101
    @bunnybunnyboy5101 3 года назад +1

    Kelinma wedilla thiyanne thuwakkuwa athulata.lassanai.

  • @gayanabesinghe9755
    @gayanabesinghe9755 3 года назад +1

    මරු 💗

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 года назад +1

    හතර පාරක් මේක අහාගෙන ඉද්දි නින්ද ගියා .අද තමා හරියටම ඇහුව්වේ...මාව උස්සලා පොලවේ ගැහුව්වා මෙක..

  • @dmstreams3412
    @dmstreams3412 3 года назад +1

    තරිඳු..💗💗💗

  • @sidathsenna
    @sidathsenna 3 года назад +1

    👌

  • @isurugamage7645
    @isurugamage7645 3 года назад +1

    🥀🖤

  • @surangalalith
    @surangalalith 3 года назад +1

    Therun karanna me minissunta apita

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад +1

    අනපේක්ෂිත uu ape jeewithe අපේක්ෂිත සංසිද්ධි walata sidukaradun පෙරහුරුවක් වැනි.....dharmikayekuta කමටහනක් වැනි....obe කලාත්මක විචාරය mta අවබෝධයකි සන්නා.

  • @lahirusandaruwan9514
    @lahirusandaruwan9514 3 года назад +1

    කියන්න වචන නෑ ඒකගැනනම්.. ❤️

  • @MoodarKoodam
    @MoodarKoodam 3 года назад +2

    Voice over eka 😍❤️

  • @DinushaKaveen44
    @DinushaKaveen44 3 года назад +1

    Thank you sir
    Me wage wadak krnwata

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 года назад

    Yes...sir....Great job

  • @bhagyaweerasinghe641
    @bhagyaweerasinghe641 2 года назад +1

    🥺🥺❤️

  • @anuruddhalogin
    @anuruddhalogin 3 года назад +1

    💖

  • @thamidupahasara6332
    @thamidupahasara6332 3 года назад +1

  • @sajithashan9536
    @sajithashan9536 3 года назад +1

    ammo eka amarui...

  • @lahirusampath7294
    @lahirusampath7294 3 года назад +1

    ❤❤❤

  • @The_GameHub
    @The_GameHub 3 года назад +1

    🔥

  • @warunarathnayake
    @warunarathnayake 3 года назад +1

    🖤

  • @imaranahamed1966
    @imaranahamed1966 3 года назад +1

    👏👏👏👌👌👌❤️❤️❤️

  • @kushanhewavitharana
    @kushanhewavitharana 3 года назад

    Japura , a place like no other

  • @chaleenaudeshikakumara278
    @chaleenaudeshikakumara278 3 года назад +2

    Tharindu damsara

  • @isharadulanjla1137
    @isharadulanjla1137 3 года назад

    WOW

  • @lakshanabewardena2044
    @lakshanabewardena2044 3 года назад +1

    🤟

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 года назад +3

    මේ කව්ය එක දිගට අහන්න පුලුවන් ලින්ක් එකක් නැද්ද

    • @sidathsenna
      @sidathsenna 3 года назад

      ruclips.net/video/uPralCIBUNM/видео.html

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 года назад +1

    පිච්චිලා ගියා 😔😭😭😭

  • @theekshanasilva9277
    @theekshanasilva9277 3 года назад +2

    අප‌ේ සිංහල පන්තිය කියන channel එක කරන ගමන් Online class විදිහටවත් A/L සිංහල සිලබස් එක කියලා ද‌ෙන්න බැරිද සර්!

  • @sameerajayawardhane7215
    @sameerajayawardhane7215 3 года назад

    🖤🖤

  • @OpzDupz
    @OpzDupz 3 года назад +1

    😪😪

  • @sudeshhannadi5139
    @sudeshhannadi5139 3 года назад +2

    මාර පොරක්.. short film එකක් කලානම්...වසරේ හොඳම එක ....

  • @kuwi611
    @kuwi611 2 года назад +1

    Katawath e wage napurak nam wennepa deiyane

  • @upulranjith907
    @upulranjith907 3 года назад +2

    ඇයි ඒක ඉවරවුනේ

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 года назад +1

    😶😶

  • @gangamarapane8819
    @gangamarapane8819 3 года назад +1

    😓

  • @lavariya9732
    @lavariya9732 3 года назад +3

    nodanama anduna huththo

  • @nayomijayasundara4390
    @nayomijayasundara4390 3 года назад +1

    සර්, වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න බැහැ නේ.

  • @user-os3nu7lq2u
    @user-os3nu7lq2u 3 года назад

    🙁🙁🙁🙁

  • @malindachamika
    @malindachamika 3 года назад +1

    පපුවට ම ගහනවා..

  • @chandanasamith5975
    @chandanasamith5975 3 года назад +1

    ❤️

  • @ashinkamihindu3218
    @ashinkamihindu3218 3 года назад +1

    🖤

  • @abhiya_99
    @abhiya_99 3 года назад

    👌

  • @amilaasanka3556
    @amilaasanka3556 3 года назад

    Nahayath katai madii paththu una gindara pita karanna.

  • @sakunviduranga7472
    @sakunviduranga7472 3 года назад +1

    ♥️

  • @sangeethsavinda1181
    @sangeethsavinda1181 3 года назад +1

    ❤️