බස් පිස්සන්ගේ ආදරය දිනාගත් අශෝක් ලේලන්ඩ් Viking එකේ කතාන්දරය | The Story of Ashok Leyland Viking Bus

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • The Story of Ashok Leyland Viking Bus

Комментарии • 870

  • @thimirapawan2294
    @thimirapawan2294 3 года назад +450

    විශ්ම ලෝකයට ආදරේ කරන්න ප්‍රධාන හේතුවක් මෙ පැහැදිලි කටහඬ ❤️❤️🤟

  • @d.t.s.creationbussid
    @d.t.s.creationbussid 3 года назад +147

    නියමයි
    දැන් බස් පිසිසො අඩුයි
    මම වගේ බස් පිසිසො ලයික් එකක් දාං යන්

  • @dulanthakshila8129
    @dulanthakshila8129 3 года назад +66

    ඔයාලාට ගොඩග් ස්තූතිය !!මගේ ආසම වාහනේ බස් එක ආදරෙයි හැමදාම බස් වලට

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 3 года назад +76

    මරු බස් පිස්සන්ට කියාපු වීඩියෝ එකක් ආදරෙයි හැමදාම විශ්ව ලෝකය ❤️❤️❤️❤️❤️👈👍

  • @dulajnimesha
    @dulajnimesha 3 года назад +98

    ස්තූතියි ලොරි චැසි බස් ගගා කියවන ඔස්තාර්ලාගේ මොලයට යමක් එකතු කරාට 💪💪💪

    • @dew_boy_chami3824
      @dew_boy_chami3824 2 года назад +3

      ow aa

    • @mahodyasbackup9774
      @mahodyasbackup9774 Год назад +3

      මේ පකා බොරු කියන්නේ 😂

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 7 месяцев назад +1

      OW THO DAKKANE HADANAWA😂😂😂😂

    • @dulajnimesha
      @dulajnimesha 7 месяцев назад +1

      @@WasanthaGunathilaka-s7o ලෙඩක්ද ඕයි 😂

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 7 месяцев назад +1

      Umbata mukuth kiwuwe na.umba kiyapu comment ekata palaweniyata replied karapu ekata kiawwe

  • @kavindulakmal710
    @kavindulakmal710 3 года назад +38

    බස් පිස්සොන්ට බෙහෙත් දුන්නා වගේ😌😌❤️

  • @doubletime8762
    @doubletime8762 3 года назад +241

    බස් පිස්සො මේකට ලයික් එකක් දාගෙන යන්න.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 года назад +155

    අයියාගේ voice එක තමයි මගේ choice එක..✌🤘

  • @slcommedylokka8098
    @slcommedylokka8098 3 года назад +102

    සෑම කොරෝනා රෝගියෙක්ම සුව ලැබේවා(විශේෂයෙන්ම කූඩා ළමුන්). අකල් මරනයක් නොවේ වා.
    සුබ රාත්‍රියක් සියලු දෙනාටම..

    • @slcommedylokka8098
      @slcommedylokka8098 3 года назад +2

      @sl kolla oyawa mama kalinma sub kala.oyath mawa karanna

  • @adhalaayata.2349
    @adhalaayata.2349 3 года назад +20

    නියමම කටහඩක් ඕන දෙයක් වැඩියෙනුත් එක්ක පැහැදිලිව ඇහෙනව ,අනික කියන දේ තේරෙනව,සුපිරි ඉදිරිය ඔබට 👍

  • @djshehanrashmikamfd5073
    @djshehanrashmikamfd5073 2 года назад +22

    මං ආසම Vehicle Brand එකක් තමා Lanka Ashok Leyland😊

  • @kesaruimalkaranasingha2302
    @kesaruimalkaranasingha2302 3 года назад +41

    සුපිරි සුපිරි...චන්දික බස් එකත් අස්සෙන් දැක්කා ඒකේ...තව ඕන මේ වගේ වීඩියෝ ❤️❤️❤️❤️❤️

  • @deaddeshofc
    @deaddeshofc 3 года назад +159

    Bus කියන්නෙ අාගමක් කියලා කියපු කාලයක් තිබුනා...
    පාරෙ යන බස්ගැන ඔක්කොටම වඩා දන්න අාතල්ම කාලෙකුත් තිබුනා...😂❤

    • @_Viha._
      @_Viha._ 3 года назад +4

      ඇත්ත බං🥺🥺

    • @deaddeshofc
      @deaddeshofc 3 года назад +3

      @@_Viha._ 💪😂❤

    • @pawaramatheesha9420
      @pawaramatheesha9420 3 года назад +3

      අනිවාර්යයෙන් 🙂❤

    • @deaddeshofc
      @deaddeshofc 3 года назад +3

      @@pawaramatheesha9420 ගැම්මක්

    • @NR_DAVID_OFFICIAL
      @NR_DAVID_OFFICIAL 3 года назад +3

      අනිවා

  • @nextgraphics.9275
    @nextgraphics.9275 3 года назад +32

    මන් බස් පිස්සෙක් නෙමේ හැබැයි පිස්සුවක් තමා ඒකත් 😌❤️🙈😊🇱🇰

  • @mrdhani1570
    @mrdhani1570 3 года назад +39

    පට්ට 😁❤ හැම දාම මේ වගේ වීඩියො ගේන්න 😁

  • @captainnemo5907
    @captainnemo5907 3 года назад +49

    නියමයි බලාපොරොත්තු වෙච්ච වීඩීයෝ එකක්❤❤❤😘😘😘😘

    • @SNRBEATZ
      @SNRBEATZ 3 года назад +3

      Subscribe 1000 යන්න තව පොඩ්ඩයි ඕන යාලු.
      සප් එකක් දෙන්න..

    • @dinethgeek7144
      @dinethgeek7144 3 года назад +1

      @@SNRBEATZ mm

  • @maleeshapramod561
    @maleeshapramod561 2 года назад +22

    Layland viking senser කියන්නෙ මටනම් ආගමක් 🔥❤🔥❤

  • @modifysrilanka539
    @modifysrilanka539 3 года назад +21

    සුපිරියක් ❤️

  • @newfacts1915
    @newfacts1915 3 года назад +10

    බස් පිස්සො වන අපි වගේ අයට ගොඩක් වටින වීඩියෝ එකක් thank you අයියෙ 😘

  • @ThishanDissanayaka
    @ThishanDissanayaka Месяц назад +1

    පොඩි බොක්ස්බාර් වෙනුවට ශක්තිමත් සැකිල්ලක්,සැපපහසු ආසන,දුනු වෙනුවට කාලයක් ආවා වගේ බැලුන්ම යොදලා ලේලන්ඩ් එක හදන්න ලංකාවෙන් ඉල්ලීමක් කලානම් ඕකට ලොරිචැසි කියන උන්ගෙ කටවල් වැහෙනවා 😌😌

  • @nishansangeeth208
    @nishansangeeth208 3 года назад +5

    නොදන්න හරි දේ කියලා දුන්නට ස්තුතියි *විශ්ම ලෝකය*

  • @supunchandana9711
    @supunchandana9711 3 года назад +35

    බස්නං ඉතිං ලේලන්ඩි තමයි❤️❤️❤️❤️💪💪🤟

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ Год назад +1

      ඒක හරි 👊 ඒක ඉතිං මුන්ගෙම වැරැද්දක් කියන්නමත් බෑ , මොකදපාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ මේ වගේ කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂

  • @shavi238
    @shavi238 2 года назад +4

    මමත් අසම ලේලන්ඩ් බස් තමා. තැන්ස් අයියේ චැසි ය ගැන කියලා දුන්නට. ❤️

  • @darshanamahela1673
    @darshanamahela1673 3 года назад +38

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

    • @SNRBEATZ
      @SNRBEATZ 3 года назад

      Subscribe 1000 යන්න තව පොඩ්ඩයි ඕන යාලු.
      සප් එකක් දෙන්න..

  • @buspisso_1
    @buspisso_1 3 года назад +17

    ගැම්මක් 😎❤️✋

  • @tharushatheekshana_2757
    @tharushatheekshana_2757 3 года назад +4

    Bus pissanta,wishma lokayen lebunu pttm gift aka,,,, superb work bro..💝💝

  • @maxkasun6875
    @maxkasun6875 3 года назад +14

    අයියගෙ voice එක 👌 මරු ආආ

  • @krish7.9
    @krish7.9 3 года назад +13

    ජය වේවා..නියමයි.අපෙන් සුභපැතුම්...පරිස්සමෙන් ඉන්න හැමෝම ...මේ covid 19 👈🍭🙏

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 7 месяцев назад +2

    ඔය බස් එක පොඩ්ඩක් වියදම් කරලා සුපිරියටම ස්ටිකර් ගහලා හැදුවොත් අනිත් එවා හැම එකට වඩා ඔය බස් එකෙ තියෙන්නේ අමුතුම ලස්සනක් ❤

  • @ss1670
    @ss1670 3 года назад +9

    සුපිරියක්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා😌

  • @priyangaindunil7771
    @priyangaindunil7771 3 месяца назад +3

    බස් වලට කැමති අය ලයික් එකක් දන්න😊

  • @chandrarathnayake3796
    @chandrarathnayake3796 3 года назад +3

    කටහඩ පැහැදිලි තේරෙන භාෂාවෙන් කියනවා බොහොම ස්තූතියි

  • @janindukeshan
    @janindukeshan 3 года назад +6

    මේකනම් මාරම ගැම්මක් විශ්ම ලෝකය tnx ❤️💪🇱🇰

  • @isharadissanayaka1889
    @isharadissanayaka1889 3 года назад +17

    දැන්නම් බස් වලට බනින පිරිස අඩුවේවි ❤️

  • @kavindudilshan4848
    @kavindudilshan4848 3 года назад +2

    අපි ඒකට බැන්නට ඒකට තියෙන පිලිගැනීම මාරයිනෙ.අයියට හැමදාම ආදරෙයි.

  • @captainnemo5907
    @captainnemo5907 3 года назад +6

    මොනවා කිව්වත් අශෝක් ලේයිලන්ඩ්,ටාටා වර්ග දෙකේ බස්, ලොරි,ට්‍රක් වලට තාමත් ආසයි❤❤❤❤😘😘😘😘

    • @shavi238
      @shavi238 2 года назад

      ඒ උන්ට TATA ලෙඩ දෙනවා

  • @chamika.4878
    @chamika.4878 Год назад +1

    මේ වීඩියෝ එක බැලුවේ මගේ ආසම බස් දෙක දම් රැජිණි, කූඹියෝ ඉස්සරහින් තියෙන නිසා ❤

  • @asankapriyamal9989
    @asankapriyamal9989 3 года назад +8

    එකෙන්ම❤️ viking😍 fan කෙනෙක්

  • @NRK_SONG
    @NRK_SONG 2 года назад +2

    voiec එකනම් පට්ට 🙈❤️🤭 නියමයි අයියා මම බස් වලට පුදුම ආසවක් තිබුනෙ දැන් තව ආසයි ඔයා ඒක හරියටම තේරුම් කරනවා අයියේ නියමයී🙂❤️🙈

  • @බිනුල්නෙත්මික
    @බිනුල්නෙත්මික 3 года назад +37

    බස් පිස්සෝ විතරක් කමෙන්ට් කරන්න 💖💖💖👍👍👍🤩🤩🤩💪💪💪

  • @pathirageperera3765
    @pathirageperera3765 2 года назад +4

    Tnx විශ්ම ලෝකය මමත් මේ bus වලට බැන බැන ඉදියෙ ඒත් මේ bus වලින් ලොකු ප්‍රයෝජනයක් ගත්ත හැකී. අපේ බස් රියදුරුන් ගෙ විනයයි මගීන්ගෙ ආරක්ශාව සදහා සැප පහසු සීට් වගේම සීට් බෙල්ට් වගේ එකතු උනානම් ගොඩාක් මේ බස් හොදයි. ❤️

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 Год назад

      දම් රැජිණි කියලා search කරලා බලන්න කෝ 😊👍

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ Год назад +3

      ඒක හරි 👊 ඒක ඉතිං මුන්ගෙම වැරැද්දක් කියන්නමත් බෑ , මොකදපාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ මේ වගේ කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 7 месяцев назад

      UMBATA BAYIDA PAMPORI NATTHUWA LORRY CHASSISYATA BUS BODYA GHAPU OYA LORRYATA ALUTH WENASAK DENNA.UMBALA WAGE EWUN HINDA THAMA LANKAWATA MHEMA WELA THIYANNE .UMBALA HITTHAPAN THOPI OYA LORRY CHASSIS KATHA AWURUDU KIYAK THISSE KIWUWADA KIYALA .UMBALA WAGEMAI ENA HAMA ANDUWAKMA KIYANNWA MEWWA LORRY ,API ALUTH BUS GENAWA KIYALA .ETH GENAWADA.DAN THO KIYAYI MAN LADI KARAYEK KIYALA .UMBATA UGANMANA HADANAWA NEME.LANKAWA KIYANNE ADU ADAYAMLABI RATAK.KANNA HAL MITIYAK GANNA BARI EKE AC BUS GANNE KHOMADA KIYALA.ITA WADIYA HONDA OKATA LORRY CHASSISYA KIYALA MATHURANNE NATHUWA OYA LORRY CHASSIS BUS EKATA ALUTH WENASAK EKATHU KARRANNA. THAWA DEYAK UMBALA WAGE EWUN HAMADAMA BALLANNE LORRY CHASSISYA GAGA MATHURANNA WITHARAI.EKEN HENA OSTHARLA WENNA .SUDDO KIYANNE LORRY CHASSIS KIYALA BAYINAWA UMBALA KIWUWATA.UN HINNAWENE UMBATA PUKEN.HARRI LORRY CHASSIS BUS WALATA STICKER GHALA RAJAKIYA NAM REDDAWAL DANNWA .OYAMA HITTHANNA SAMANNYA BUS EKA DIWUNU KARANAM APITA YAMTHAK DURAKATA YANNA PULUWAN.PITARATA EWUN TACTOR CHASSISYATA CAR BODIYA GHALA ADA KOCHCHERA DIWUNU WELADA KIYALA .PITARATTA EWUN DIWUNU WENA WENA WIHIYAK .UMBALA KIYANNE THAWA DEYAK. MAN KIWUWAL DEWAL PODDAK HITHHANNA

  • @note3files799
    @note3files799 3 года назад +4

    මොන අඩුපාඩු තිබ්බත් ආසම මොඩල් එකක් තමයි 😍😍

  • @chandrawanshagunathilake1461
    @chandrawanshagunathilake1461 Месяц назад +1

    Viking තමා ජනප්‍රියම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mcc2024AL
    @Mcc2024AL 3 года назад +17

    මත් බස් පිස්සෙක් 😹මෙක නිසා අයෙ බස් කලාව පෙරට එවි වගේ ♥🙄

  • @avishkamadushan.793
    @avishkamadushan.793 3 года назад +20

    අපි බස් පිස්සෝ
    මොන ලෝරි චැසිද.❤

    • @shavi238
      @shavi238 2 года назад

      එහෙනම් කොල්ලෝ කට්ටිය හිතන් ඉන්නෙ මේක ලොරි චැසිය ක්‌ කියලා

  • @a.s2482
    @a.s2482 2 года назад +3

    ගොඩක් අය බස් වලට ආදරේ කරනවා.ඒ අතර කිසිවක් හරියට නොදන්න පින්නයන් බස් වලට බෑන බැන comment දානවා.බස් කියන්නේ වෙනම කලාවක්.❤️❤️❤️💝 Leyland කියන්නේ ගැම්මක්.🇱🇰🇱🇰

    • @OshanViduranga1
      @OshanViduranga1 2 года назад +1

      ඊයා ඔය ඉන්දියන් ලොරි චැසි ඕවට කියන්නෙ බස්ද🤮ජර්මනියෙ බසුයි ජපන් බසුයි තමා සුපිරි බස්💜

    • @OshanViduranga1
      @OshanViduranga1 2 года назад +2

      පිටරට බස් දැකලා නැති පින්නයන්ටම් ලංකාවෙ බස් සුපිරි තමා🤣

    • @a.s2482
      @a.s2482 2 года назад

      @@OshanViduranga1 Ashok leyland wiking බස් එකට බනින්න ගත්තේ ඒක ලොරි චෑසි යකට bus body යක් ගහපු වාහනයක් කියලා.😏😏මේ wiking චැසිය ඉස්සෙලම එන්නේ 1963-1 980ස්කොට්ලන්තේ ඇල්බියන් මෝටර් සමාගම හදපු Viking VK කියන බස් චැසිය.ඒ චැසිය වෙන සමාගම්වලට බලපත්‍ර යටතේ නිෂ්පාදනය ට අවසර දීලා තියෙනවා. බ්‍රිතාන්‍ය leyland company එක ඒ එකක් තමා.1954 දී Leyland සමාගම එක්ක ඉන්දියාවේ ashok motor සමාගම ඒකා බද්ද උනා.මේ වෙද්දි ඉන්දියාවේ ashok motor සමාගම ashok leyland විදිහට බස්,ලොරි ට්‍රක් වගේ වාහන හදන්න ගත්තා.1975 ashok leyland තනි සමාගමක් විදිහට අවාට පස්සේ තමයි 1976 ඇල්බීයන් wiking චැසිය ashok leyaland wiking විදිහට එන්නේ. කවදාවත් බස් වලට ලොරි චැසි ගත්තේ නෑ.බස් ඒකේ චැසිය අරන් ලෝරියක් හදලා පස්සේ ආයෙම බස් හදන්න ගත්ත ඒකමයි උනේ😏😏.ඔය වගේ මොකුත්දන් නැතුව comment දාන්න එපා ටිකක් හොයල බලල කතා කරන්න.😌😌😔😌❤️

    • @a.s2482
      @a.s2482 2 года назад +1

      @@OshanViduranga1 මේක පිට රට නෙමේනෙ .මේ ලංකාව තියෙන දෙයෙන් සෑහීමකට පත් වෙන්න පුරුදු වෙන්න.අපේ රටේ ,බසුයි පිටරට බසුයි සංසන්දනය කරන්න යන්න එපා.😏මන් නම් ඕන තරම් ඔය බස් දකලත් තියෙනවා.ගිහිනුත් තියෙනවා.comment එක දැක්කම හිතන්න පුළුවන් කව්ද පිටරට බස් වල ගිහින් නැත්තේ කියලා.අනික බස් ගාස්තු රුපියල් 5කින් වැඩි කරත් කෑ ගහන ඔයාලනේ මේ පිටරට බස් ගෙනත් මෙහෙ දුවන්න හදන්නේ.ඒව නඩත්තු කරන්න,ac වලට එහෙම යන සල්ලි වැඩි.ඒ එක්ක බලද්දී මෙහෙ බස් සාමාන්ය පොඩි මනුස්සය ට ලොකු සේවයන් කරනවා.අනික ලංකාවේ තියෙන පාරවල් එක්ක leyland බස් ඕන පාරකට ඔට්ටුයි.මොනාහරි කියන්න කලින් හොදට හිතලා බලල කියන්න.😏🤟🤟🤝

    • @mahodyasbackup9774
      @mahodyasbackup9774 Год назад +1

      ​​@@a.s2482ehema ba hodma dewal oni ubala sahiimat pat uant apt ba

  • @Uptrenddev
    @Uptrenddev 3 года назад +12

    බස් පිස්සො කියනකොටම මතක් වෙන්නෙ මනිත ස,කපිල ස😓

  • @bmaxunlimited
    @bmaxunlimited 3 года назад +64

    ලොරි චැසි කිය කිය වැලලෙන්න හැදුව අයට ගොඩක් රිදෙයි...

    • @Shenal6317
      @Shenal6317 3 года назад +3

      Aka tami

    • @minurasasanka1549
      @minurasasanka1549 3 года назад +1

      Ow

    • @supunchandana9711
      @supunchandana9711 3 года назад +1

      අනිව බං නඩත්තුව සහ තෙල් පිචිචිමෙන් අඩුයි සවිස් වෙන්නෙත් km 80.000kin nisa ගන්නකෙනා ගොඩම තමයි

    • @Nadishka_tharindu
      @Nadishka_tharindu 2 года назад +2

      @@kashmikaakash ඔවු බන් කරත්තවල ගියපු උන්ට හොදයි

    • @shavi238
      @shavi238 2 года назад +2

      හිටිකෝ මම fb එකේ ලොරි චැසි ගගා ඉන්න උන්ට හොද කුණුහරප දෙකක් කියන්ට

  • @Mailo_official1
    @Mailo_official1 3 года назад +9

    සුපිරි වීඩියෝ එක බස් පිස්සො ගැම්මට ලයික් කරමූ
    👇🥰🥰❤️

    • @resh_r.r
      @resh_r.r 3 года назад +1

      @sl kolla මන් එන්නම්....
      මගෙ chanel ekatath enna...😁😁😁😊

    • @Mailo_official1
      @Mailo_official1 3 года назад +1

      @sl kolla එන්නම් 🥰

    • @Mailo_official1
      @Mailo_official1 3 года назад +1

      @@resh_r.r එන්නම් 🥰🥰

    • @resh_r.r
      @resh_r.r 3 года назад +2

      @@Mailo_official1 ඔන්න ඔය දෙන්නවම මන් සබ්කරා

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 года назад +12

    ගැම්මක් තමා 👍❤️

  • @pasindualoka5201
    @pasindualoka5201 3 года назад +7

    වොයිස් එක නම් සුපිරි ❤💕❤💕

  • @madhusankasmw4145
    @madhusankasmw4145 2 года назад +4

    බස් එකේ වර්ගේ මොකක් උනත් මොකද විනයක් තියේනම්..ලොරි චැසියක් උනක් උන්ත් මොකද ..හොද විනයක් තියෙන මනුස්සයෙක් එලවනන්ම් මේ ලංකාවේ ප්‍රවාහනය හොද තැනකට ගෙනියන්න බැරි නැ..😊

  • @sankasandew9067
    @sankasandew9067 3 года назад +7

    අඩේ ආදරෙයි ඈ ❤❤අයියෙ fighter jet ගැන වීඩියො එකක් ❤

  • @amashakusal1397
    @amashakusal1397 3 года назад +11

    විෂ්ම ලෝකෙට ආදරේ කරන සෙට් එක කෝ....❤️❤️❤️❤️😄😄😄😄👍👍

  • @Ruwannnnn
    @Ruwannnnn 3 года назад +4

    Amoo mat asai palenna ...viking babooo😍😍😍😘

  • @welirejini2776
    @welirejini2776 3 года назад +8

    ❤️ ගොඩක් ආදර්ශමත් Video එකක්

  • @Geek_MM
    @Geek_MM 2 года назад +3

    බස් නම් leyland තමා.
    ඔයාගෙ voice එකනම් මරු.

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 Год назад

      බස් නම් leyland
      Leyland නම් Viking
      😀👍

  • @siyathniduwara
    @siyathniduwara 3 года назад +6

    Start එක පට්ට 👍😅

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 года назад +5

    අඩෙි...ආයෙත් නමි ලොරි චැසිය කියලා නමි බනින්නේ නැ සත්තයි...
    ස්තුතියි විශ්ම ලෝකය දැනුවත් කිරිමට.....

  • @Ashen_sudda
    @Ashen_sudda 3 года назад +14

    කටහඩට මරු අයියෙ අනේ මටත් තිබ්බනම් 🤗

  • @gayansamitha7184
    @gayansamitha7184 3 года назад +6

    බස් පිස්සෙක් මමත් 😌❤️😘

  • @HESHANGAMING-i3b
    @HESHANGAMING-i3b 3 года назад +5

    ටාට මොන හුචක්කුද🙄 ලේලන්ඩ් එක්ක බලද්දි😌❤️

  • @sani7267
    @sani7267 3 года назад +15

    superi wishma lokaya💛💛💛

    • @SNRBEATZ
      @SNRBEATZ 3 года назад

      Subscribe 1000 යන්න තව පොඩ්ඩයි ඕන යාලු.
      සප් එකක් දෙන්න..

  • @minipuraofficialbus
    @minipuraofficialbus 3 года назад +4

    මාත් කැමතිම බස් එක කුබියෝ .අදත් වීඩියෝ එක මරු අයියා

  • @hewandinuru563
    @hewandinuru563 3 года назад +3

    සුපිරියක් ඔයානම්☜☜

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 3 года назад +3

    මටත් viking බස් 2ක් තියෙනවා අනිත් එක ටාටා (supper video 👍)

  • @pethumdananjaya4668
    @pethumdananjaya4668 3 года назад +7

    නියමයි..❤️❤️

  • @Sersg-cl6fi
    @Sersg-cl6fi 2 года назад +3

    Ahok Leyland Viking bis කියන්නේ , Ten wheel 2516 ලොරියේ චැසිය භාවිතා කරලා ලොරි පිටිපස්ස ඇක්සල් දෙකෙන් එක ඇක්සල් එකක් අඩු කරල, ඒත් seat 59 වගේ දිග මොඩල් වලට එම චැසියේ දිග මදි වෙනකොට මීටරයක විතර පට්ටන් දෙකක් පිටිපස්සේ කෙළවරට යනකන් පහලින් ඇණ 4කින් සවිකරලා මුළු පිටිපස්ස බඳම එම පට්ටං දෙක මත රඳාපවතින්නට හදපු වංචාකාරී වාහනයක් . දිග වයිකින්ග් බස් පිටුපස යටින් බලන්න මෙම වංචාව බලාගන්න. මේවට අනුමැතිය දෙන එවුනුත් මේවට වග කියන්න ඕනි.

    • @nuwankumara7811
      @nuwankumara7811 2 года назад +3

      ලංකාවෙ එවුන් බස් චැසි දැකලා නෑ ඒකයි මේ කලුගල් පටවන්න හදපු suspension තියන ලොරියකට බස් එකක් කියන්නේ

    • @jkbro6016
      @jkbro6016 2 года назад +2

      පරිණාමය නොවූ බස් චැසි ඔහොම තමයි ඒකාලෙ චැසියම තමයි තාම එන්නෙ එන්ජිම වෙනස් උනාට

    • @_-_-_Jason-Jupiter_-_-_
      @_-_-_Jason-Jupiter_-_-_ Год назад +2

      ඒක හරි 👊 ඒක ඉතිං මුන්ගෙම වැරැද්දක් කියන්නමත් බෑ , මොකදපාලකයො අවුරුදු ගානක් තිස්සෙ අපෙ එවුන්ගෙ මොල හේදුවෙ මේ වගේ කබල් ලඩි සුපිරි වාහන කියලා පේන්න තමා 👊 අපේ ලංගම එක මුලින්ම Benz බස් වල Luxury Models ගෙන්නුවා , ඊට පස්සෙ ඊට වඩා ටිකක් ගණන් අඩු Benz Deluxe Model ගෙන්නන් පටන් ගත්තා , ඊට පසසෙ තවත් ගණං අඩු Japan Isuzu බස් ගෙන්නුවා , අර Luxury / Deluxe Benz Model වල තරම් නැති උනත් ඒ Isuzu බස් ගොඩක් නියමයි 👊 ඒවා පස්සෙ ලාබෙට වෙන්දේසි කරා , 60 නම්බර් වල ඒ බස් තාම හොදට Private Section වල දුවනවා 😶 ඊට පස්සෙ තමා ඉන්දියන් ලඩි වලට බැස්සෙ මුලින්ම ගෙන්නුවෙ Tata Deluxe Model ඒවා අද තියෙන Leland කබල් වලට වඩා ටිකක් හරි හොදයි 😶 පස්⁣ෙ Tata වලම ලාභ Model ගෙන්නුවා ඊටත් පස්සෙ තමා ඔය සුනාමියෙන් එහෙම පස්සෙ අද ලංකාවෙ ගොඩක් තියෙන Leland ලඩි ටික ගෙන්නන්න පටන් ගත්තෙ 😶 මුන්ට කිව්වට තේරුම් ගං නෑ මේවා ලොරි චැසි වලට ගහපු Bus Body කියලා , ඒ බස් බොඩි වලත් ලාභම විදිහට තමා ලංකාවේ Leland Body ගහන්නෙ , ඉන්දියාවේ මීට වඩා ගොඩක් හොද Bus Body Model තියෙනවා , මුනට ඒවා කීවට තේරෙන්නෙ නෑ , 1947 ඉදන් එකම පක්ෂ දෙකකට කඩේ ගියපු අපෙ එවුන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂 Luxury Benz Bus වලින් ගිය අපි අන්තිමට Low Budget ම Leland Bus වලින් යන්න උණා 😂 මේවා කිව්වහම බස් පිස්සෝ කියන එවුන් ටිපර් වෙනවා 😂

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 6 месяцев назад

      Oya parinathda ayiya 😂😂😅😅

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 6 месяцев назад

      Anika oyage mole hedun nadda😂😂😅😅

  • @ranjansubasinghe4409
    @ranjansubasinghe4409 Год назад

    Bus නම් ඉතින් දම් රැජිනි thama❤❤❤❤

  • @devonfernando3662
    @devonfernando3662 3 года назад +1

    Background music eka maru 🤟video eka balanna ආස hithenwa music eken 👏🤜

  • @kavisha_234
    @kavisha_234 3 года назад +1

    අම්මට සිරි කටහඩ මර ලස්සනයි ...❤️❤️❤️❤️❤️❤️

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 3 года назад +1

    කියන්න දෙයක් නෑ... සුපිරී....

  • @tech_king_sl
    @tech_king_sl 3 года назад +6

    කෝ බස් පිස්සො ටික.....😀😀🥲🥲😀

  • @Ravindu_Munasinghe_2055
    @Ravindu_Munasinghe_2055 3 года назад +13

    ආදරෙයි 😍❤️👌

  • @kanishkamanora8633
    @kanishkamanora8633 6 месяцев назад +1

    නුවර එලිය සිට මහනුවර දක්වා හවස 6 ට යන බස් එක 🥰💝 🥰 💝 🌹🇱🇰 😢 🌹

  • @shashediri544
    @shashediri544 3 года назад +4

    මට දැන් 28.මම 5 වසරේ 2002 මගේ චිත්‍ර පොත පිරෙන්න ඔය Leyland ,TATA බස් ඇදල තිබ්බ.දෙමාපිය රැස්වීමේදී Teacher අපේ අම්මට පැමිනිලිත් කළා මෙයා බස් විතරය් චිත්‍ර වලට අදින්නේ කියල.

  • @thejagangathenna5442
    @thejagangathenna5442 3 года назад +3

    ගැම්මක් තමයි vishma lokaya. 👍👍👍❤

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 3 года назад +8

    ඔව් ඔව් මමත් බස් පිස්සෙක් තමා කොහොමද දැනගත්තේ 🤩😍😍

  • @sanuwaofficial
    @sanuwaofficial 2 года назад +1

    LeyLAND නම් පිස්සුවක් 😗😗😗😗😗

  • @dayaniwickramasinghe6137
    @dayaniwickramasinghe6137 3 года назад +45

    සැප්තැම්බර් 11 අල්ඛයිඩා ප්‍රහාරය ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕනේ 🙏🙏

  • @WasanaDisanayake-b7s
    @WasanaDisanayake-b7s Год назад

    මමත් බස්වලට පිස්සු වැටිල ඉන්නේ දම් රැජින , කූඹියෝ,සුරන්ගනාවි මගේ කැමති කැමති ම බස් ඒවා

  • @rusirudinujaya6761
    @rusirudinujaya6761 3 года назад +1

    මේම වීඩියෝ එකක් ගෙනාපු එකට පට්ට tnx❤️🔥

  • @praneethdayawansha8859
    @praneethdayawansha8859 3 года назад +8

    Niyamai...❤️❤️

  • @dasanvirantha351
    @dasanvirantha351 7 месяцев назад +2

    ඒත් ඒකනම් පිස්සුවක්

  • @SLmalithaya
    @SLmalithaya 2 года назад

    ❤️ thanks aiya mn hena aule hitiye me lorry chasi kathawa Kiya Kiya eka eka natawaddi.unta hik gewenna ethi dn.balaporotthuwen hitiya video ekk.awankawama podi kale idan mn bus pissek.ashok Leyland bus kiyanne mtnm pissuwak.ada Ashoka Leyland ekata benapu eunta ettha denaganna lebuna Mt patta happy

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 3 года назад +2

    ඒකනම් ඇත්තටම පිස්සුවක්. (Video theme eken poddak video eke quality eka adu karanawa wage mch) ❤️❤️😍😍

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 года назад

    එකෙන්ම බස් පිස්සො තමයි ඉතින්..🤪😎✌️

  • @upulchandana1997
    @upulchandana1997 3 года назад +1

    Thank you ...hamadama me wage aluth vudeo genawata....👍👍👍👍❤❤❤

  • @gamingnethuwa9169
    @gamingnethuwa9169 3 года назад +1

    ayye oya thama hodatama kare patta laga ehema hitiyanam hug karanawa ammapa superb ayye

  • @MiyuraBro
    @MiyuraBro 3 года назад +2

    ඇත්ත කතාව පෙන්නලා දුන්නට අයියට ස්තූතී❤️🤗 බස් වලට ලොරි චැසි කියපු උන්ගෙ මූනු ටික බලන්න තිබ්බනම්😅

  • @k.m.rwijesundara5065
    @k.m.rwijesundara5065 2 года назад

    තවත් මේ වගෙ leyland bus video දාන්න good job

  • @rythmtv452
    @rythmtv452 3 года назад +7

    විශ්ම ලෝකය ! ❤️

  • @migara_sen
    @migara_sen 3 года назад +2

    එලම 🔥💪🏼😎

  • @denethbuslover2202
    @denethbuslover2202 3 года назад +1

    මමත් බස් පිස්සෙක් තමා...පට්ට වීඩියෝ එක💚💚💚

  • @lokayasahalokayo1
    @lokayasahalokayo1 3 года назад +4

    ලස්සනයි විඩියෝ එක ❤

  • @blackdragon8685
    @blackdragon8685 3 года назад

    Me video Eka nam lM muth painawa 👍😋

  • @gimhanpeeris1146
    @gimhanpeeris1146 3 года назад +3

    අයියෙ අදනම් පටිට හොදේ මාත් බස් පිස්සෙක් තමා 😘😘😘

  • @slteach2747
    @slteach2747 3 года назад +2

    නියමයි අයියේ සුපිරියි

  • @asithasampath6579
    @asithasampath6579 3 года назад +8

    වයිකිං එකේ පෙනුමට ගහන්න බස් එකක් නෑ බ්‍රෝ 🙂❤️❤️

  • @S.DILSHAN
    @S.DILSHAN 3 года назад +5

    අනිව මාත් එකෙන්ම බස් පිස්සෙක් තමා 💜💜 🚌