මහා කෝටිපතියන් පවා බිහි කළ සම්පූර්ණ රහස මෙන්න​ |​ Galigamuwe Gnanadeepa Thero Bana | Bana Deshana

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 82

  • @MalliekaMalli
    @MalliekaMalli 5 месяцев назад

    බුදු. සරනයී. ඔබ.වහන්සේට සාදු. සාදු. සාදු. සාදු. දීර්ඝායුෂ..ලැබෙවා.

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 10 месяцев назад +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 11 месяцев назад +4

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    උතුම් සම්මා සම්බුදු සරණයි
    🙏🙏🙏

  • @SachiniChamo
    @SachiniChamo 11 месяцев назад +9

    අපේ ස්වාමීන් වහන්සේ ට දිර්ග අයුස ලැබෙවි

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 11 месяцев назад +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏

  • @tharushinavodya7545
    @tharushinavodya7545 9 месяцев назад

    ඔබවහන්සේට දෑත් ඔසවා නමස්කාර කරමි සාදු සාදු සාදු!!!

  • @malanieindra123
    @malanieindra123 11 месяцев назад +2

    සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 11 месяцев назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 11 месяцев назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!🙏🙏🙏🙏

  • @sbsvsj9331
    @sbsvsj9331 11 месяцев назад

    Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa obawan niduk nirogi bawa lebewa obawahanse paratana kana iwanmagakata doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @nandagodakandage4164
    @nandagodakandage4164 11 месяцев назад +3

    පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබෙවා❤❤❤ සාදු සාදු සාදු

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 месяцев назад

    බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 11 месяцев назад

    Pinwath swaminwahansete niduk nirogi suwaye labewa labewa 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 11 месяцев назад

    Oba wahanseta niduk nirogi deergayusha lebewa..sadu sadu sadu

  • @WijelathaWickramasingha
    @WijelathaWickramasingha 6 месяцев назад

    සාදු,සාදු,සාදු🙏🙏🙏

  • @chamanipriyanka3438
    @chamanipriyanka3438 11 месяцев назад

    අපේ පින් වත් සුවාමින් වහන්සේ ටතුනුරුවන් සරනයි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 11 месяцев назад

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 11 месяцев назад +1

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 11 месяцев назад

    සාදු සාදු සාදු.......

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 11 месяцев назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ . 🙏🙏🙏

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 11 месяцев назад +1

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @Fatemah-n3r
    @Fatemah-n3r 11 месяцев назад

    Sadu sadu mage namaskareya wewa🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malikmattegama8263
    @malikmattegama8263 8 месяцев назад

    Sadu Sadu Sadu🙏🏻

  • @hvvhgg311
    @hvvhgg311 11 месяцев назад

    sadu sadu sadu.

  • @indranipodimenike8034
    @indranipodimenike8034 11 месяцев назад

    Sahatik atta Katwa obha andat nirogi sway llabawa atta att minisu hitaga Inn Boru kkilla sadu sadu sadu

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf 11 месяцев назад

    Apey hamuduruwanta nirogi deergausha lebewa 🙏🙏🙏

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 11 месяцев назад

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @Madumadu-i7y
    @Madumadu-i7y 11 месяцев назад

    Me ..dawal ..karana ..ayata ..Me ..bana ..dirawanna .. ..Mage ..shwamin..wahanseta .. ..dirgau ..labewa ..namaskara ..wewa ..sadu .sadu ..sadu

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 11 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 11 месяцев назад

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 месяцев назад +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @ravinduviraj7198
      @ravinduviraj7198 11 месяцев назад

      Kanthi kaluthra.
      Pinwath swamin wahansata
      Summary sambudu sarany.

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 11 месяцев назад

    Budusaranay ape pinvath hamuduruvane.

  • @dammipiris6814
    @dammipiris6814 11 месяцев назад

    Sadu sadu sadu

  • @thusharadhammika6939
    @thusharadhammika6939 11 месяцев назад +1

    Theruwan saranai.

  • @bshvhegc3455
    @bshvhegc3455 11 месяцев назад

    Theruwan saranai ape hamuduruwane

  • @tarushiayesha6890
    @tarushiayesha6890 11 месяцев назад

    පින්වත් ඔබවහන්සේට මගෙ නමස්කාරය වේවා !🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 11 месяцев назад

    ඕවීඅපෙසුවමින්වහන්සෙටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf 11 месяцев назад

    Apey hamuduruwata

  • @udithaweerarathna7711
    @udithaweerarathna7711 11 месяцев назад

    Me wage banak iwara wenakan damma nam thama hoda 🙏

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 11 месяцев назад +3

    සමහර ධනවතුන් ලඟ බොහෝ මුදල් තිබුණද ඔවුන් ජීවිතයේ විඳින තැන්වල නැහැ. ලඟ ඇති මුදල් සහ වස්තුව දෙසබලමින් සහ සිතමින් තෘප්තිමත් වනවා මිස . එහෙත් මධ්‍යස්ථව ඉන්න සමහරු ජීවිතය හොඳින් විඳිනවා

  • @laralitalaralita7169
    @laralitalaralita7169 11 месяцев назад

    සදුසදුසදු🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 месяцев назад +1

    🙏🙏🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-js8lr8sn8r
    @user-js8lr8sn8r 11 месяцев назад

    🙏සාදු🙏සාදු🙏සාදු

  • @GgHh-chandani
    @GgHh-chandani 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranipodimenike8034
    @indranipodimenike8034 11 месяцев назад

    ❤❤

  • @AsankaPriyadrshana-d5s
    @AsankaPriyadrshana-d5s 11 месяцев назад

    ❤❤❤🙏🙏🙏

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 11 месяцев назад

    🙏🙏🙏🌼🌼🌼

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 11 месяцев назад

    🙏🏽🙏🏽🙏🏽

  • @DilhaniWeerasinha-b4k
    @DilhaniWeerasinha-b4k 11 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey 11 месяцев назад +22

    අපේ හාමුදුරුවනේ කෙනෙක්ව අමතක කරලා හරියටම හිත හදාගන්න විදිහ දර්මදේශනාවක් ඔස්සේ කියාදෙන්න අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏.නිතරම හිත රිද්දවාගන්නෙ නැතුව ශක්තිමත්ව ඉන්න ක්‍ර්මයක් කියදෙන්න හාමුදුරුවනේ 😢😢😢😢

    • @thathsarasameera5241
      @thathsarasameera5241 11 месяцев назад +2

      Atalo දහමට kampa novee inna ethakota serama hari

    • @MudithaMaduranga-w6l
      @MudithaMaduranga-w6l 11 месяцев назад +1

      ආයේ ආයෙත් මතක් නොකල ඉන්න...ඒ වෙනුවට වෙනත් හොද යමක් ආදේශ කරගන්න බලන්න... මම හමුදුරුවෝ නම් නෙමේ....😊😊😊😊

    • @ishiranasinghe8016
      @ishiranasinghe8016 11 месяцев назад +4

      oya oyata godak ardare karanna puthe.nithara bana ahanna.puluwan widiyata bawana karanna.sil samadan wenna.budu dahame thama puthe sanaseema thiyenne.duka danena hamawelawema dharmadesanawakata sawan denna.aniwaryen hithata sanaseema labenawa.mage experience eken kiyanne.oyata samma sambudu saranai.theruwane anantha guna balayen yahapathakma wewa!

    • @nimali-e1g
      @nimali-e1g 11 месяцев назад

      ane ou ape hamduruwane

    • @DammikaMalabadaGamage-jz5jq
      @DammikaMalabadaGamage-jz5jq 11 месяцев назад +1

      මම දැක්ක දෙයක් මනස සගරාව ඒ මිට අවුරුදු ගානකට උඩදි කෙනෙක් අමතක කරන්න නම් එ කෙනාගෙන් වෙච්චි අඩුපාඩුකම් වෙනස්කම් මතක් කර ගන්න

  • @NilminiLanka
    @NilminiLanka 11 месяцев назад

    🙏🙏🙏❣❣🙏🙏🙏❣🙏🙏🙏

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 11 месяцев назад

    Hamuduruwo mahana bawa labala dhanaya gana pamanak wage hithanne.minissunta awashya dhanaya neweyi,niwana.ath harimak nathi bawsyi penne me video baluwama.

    • @PinwathOBA
      @PinwathOBA  11 месяцев назад

      දානය කියන්නේ නෝනා අත් හැරීම තමයි. කවුරුත් අල්ලගන්න දන් දෙන්න හොද නෑ. බුදු දහමේ දන් දෙනවා කියන්නේ තමන් සතු දෙයක් අවබෝධයෙන් අත හැරීමයි. එතන පුරුදු කරන්නේ අත හැරීමයි. මා හට පෙනී යන ආකාරයට ඔබ දානයේ නියම අර්ථ නොදන්නවා වගේ. දේශණාව හොදින් ශ්‍රවණය කරන්න (කන් යොමා) එවිට වැටහේවි..

  • @sakurajapan6815
    @sakurajapan6815 11 месяцев назад +1

    අපි දැන් බන අහන්න ඕනේ කෝටි පතියො වෙන්නද? නිවන් අවබෝද කර ගන්නද?

    • @PinwathOBA
      @PinwathOBA  11 месяцев назад

      සල්ලි නැතුව ධර්මය අවබෝධ කළ බොහෝ අය සසරේ දන් නොදීම හේතුව නිසාමයි දුක් සහිතව නිවන අවබෝධ කලේ එනිසා දානය ඉතා වැදගත්. හරියට බැලුවොත් අද ගොඩක් පින්කම් කරන්න බෑ සල්ලි නැතුව​. ජීවිතය ගොඩනගන්න මිල මුදල් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. දන් දෙන්න, පින්කම් කරන්න​, සතුටින් ජීවත් වෙන්න මිල මුදල් අවශ්‍යයි. එනිසා බුදු රජාණන් වහන්සේ කොහේවත් කියලා නෑ සල්ලි හොයන්න එපා කියලා. බුදු රජාණන් වහන්සේ මේ භවයට පොඩ්ඩක් වත් ඇලුම් කරන්න කිව්වේ නෑ. භවය කෙල වර කරගන්න කිව්වේ. ඒක නිවැරදියි. නමුත් උන් වහන්සේ දැක්කා සසරේ හැම සත්වයෙකුටම මේ භවයේම නිවන් අවබෝධ කරගන්න බෑ කියලා. එනිසා දානයෙන් සීලයෙන් භාවනාවෙන් යුතු ගමන් මාර්ගයක ගමන් කරන්න කියලා දෙසා වදාලා.
      දැන් ඔබ හිතලා බලන්න බුදු රජාණන් වහන්සේත් සිගාලෝවාද සූත්‍රය​, ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදීයෙන් කියා දුන්නේ ලෞකික ජීවිතය සැපවත් කරගෙන නිවන කරා යන ආකාරය ගැනයි. බොහෝ සූත්‍ර වලින් බුදු රජාණන් වහන්සේත් පෙන්වා දී තිබෙනවා දැහැමිව ඇති තරම් මිල මුදල් හොයන්න කියලා. කිසිම දහමක් දන්නේ නැති මිනිස්සු අන්තිම ජරා වැඩ කරලා මුදල් හොයනවා. එහෙව් ලෝකය අධර්මයෙන් බේරා ගෙන මිනිසුන් ගේ දියුණුවට ගමන් කරන්න කියා දීම පහත් වැඩක්ද​? එනිසා ඔබේ ඔය මාන්නය දුරු කරන්න​. තෙරුවන් සරණයි.

    • @chamilafernando3353
      @chamilafernando3353 11 месяцев назад

      පිට කවරයෙන් පොතේ අන්තර්ගතය තීරණය නොකර, කාරුණිකව සම්පූර්ණ දේශනාවට සවන් දෙන්නේ නම් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේ.

  • @ashuacademy-jv5if
    @ashuacademy-jv5if 11 месяцев назад

    Sadu sadu sadu

  • @DinuSadithya
    @DinuSadithya 11 месяцев назад +1

    🙏🙏🙏

  • @SrimaniMuthunayaka
    @SrimaniMuthunayaka 9 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @PradeepGamage-pk3zq
    @PradeepGamage-pk3zq 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaperera6675
    @ramyaperera6675 11 месяцев назад

    🙏🙏🙏

  • @RavinduYuvantha-gd8rx
    @RavinduYuvantha-gd8rx 11 месяцев назад

    🙏🙏🙏

  • @sumedhagayashani
    @sumedhagayashani 3 месяца назад

    🙏🙏🙏