ඔබත් අද ඉදන් බුදුන් වඳින හැම වෙලාවකම මේ ටික කරන්න | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | bana

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • ඔබත් අද ඉදන් බුදුන් වඳින හැම වෙලාවකම මේ ටික කරන්න | Ven Galigamuwe Gnanadeepa Thero Bana 2024 | Bana 2024
    #BuduSiritha #Bana #GaligamuweGnanadeepaTheroBana2024 #dharmadeshana #2024 #buddhanussathiya #new

Комментарии • 142

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 4 месяца назад +9

    අචින්ත්‍ය වූ අනන්ත වූ බුදු ගුණ බලයෙන් හා බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සදහම් මගෙහි ගමන් කරමින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා ! අමා මහ නිවනින් නිවේවා !! අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට මේ භවයෙදීම උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis 3 месяца назад +4

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු !!!

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc 4 месяца назад +23

    සාදු සාදු සාදු අර්යමහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා......🙏🙏🙏🙏🙏🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 4 месяца назад +8

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 3 месяца назад +3

    සාදු.සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ. සුවපත්.වෙම්වා ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙවා

  • @sudharmagunasekara3224
    @sudharmagunasekara3224 4 месяца назад +13

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට අනන්ත බුදු ගුණ බලයෙන්්‍ නිරෝගි සුවයලැබේවා දිර්ගායුශ වේවා!!!!🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 месяца назад +1

    Arya maha sanga rathnayata mage namaskaraya weva🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺💕🌸🌸🙏🙏🙏🌻🌻

  • @shamlykuwait2087
    @shamlykuwait2087 4 месяца назад +6

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @RamaniWijesooriya-m4g
    @RamaniWijesooriya-m4g 4 месяца назад +6

    අපෙ ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanilive1847
    @gayanilive1847 4 месяца назад +1

    සාදු..සාදු..සාදු..ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න හිතට දැනෙන්නෙ පුදුමාකාර පැහැදීමක්. හිතට දුකක් දැනුන හැම මොහොතකම ඔබවහන්සේහේ බණක් අහන්න මං පුරුදු වෙලා. තෙරුවන් සරණයි. සවාමින් වහන්ස..

  • @bandararathnayake3211
    @bandararathnayake3211 4 месяца назад +9

    ඔබ වහන්සෙ මතු බුදු බව ලබත්වා සාදු සාදු සාදු

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 4 месяца назад +14

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !!!

  • @සදරුමැණික්
    @සදරුමැණික් 4 месяца назад +3

    මේ උතුම් ධර්ම දේශනාව දේශනා කළ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් වේවා. ඔබවහන්සේට චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධයට මේය හේතු වාසනා වේවා. 🙏🙏🙏සාදු සාදු සාදු

  • @menikhemali4299
    @menikhemali4299 3 месяца назад +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @MaduDassanayaka
    @MaduDassanayaka 4 месяца назад

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @wasanthinayana2327
    @wasanthinayana2327 4 месяца назад

    සාදු ....සාදු ....සාදු ....තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා ...මාහටද උතුම් ධර්මය අවබෝධය වේවා

  • @nishukumari-k5u
    @nishukumari-k5u 4 месяца назад +10

    පින්වත් අපේහාමුදුරැවන්ට දි්ර්ගායු වේවා නිදුක්නිරෝගි් සුවය ලැබේවා තෙරැවන් සරණයි

  • @gayanipremachandra9413
    @gayanipremachandra9413 4 месяца назад

    සාදු..සාදු...පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා..ගෞතම බුද්ධ ශාසනයේදිම චතුරාර්‍ය සත්‍ය අවබෝධ තකර ගැනිමට මෙි පින් හේතු වාසනා වෙිවා🙏🙏🙏

  • @dammikakumari5296
    @dammikakumari5296 4 месяца назад +3

    සාදු සාදු සාදු ත්‍රීවිද රත්නයට මාගෙ නමස්කාර ය වෙනවා🙏🙏🙏🌼🌼🌼

  • @SiriyalathaGamaralage
    @SiriyalathaGamaralage 4 месяца назад +6

    අපේ සුවාමිවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායු ලැබේවා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 месяца назад

    🙏🙏🙏samma sambu saranai
    Pinvath oba wahanseta🌹🌹🌹

  • @indranipushpa1438
    @indranipushpa1438 4 месяца назад +6

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 4 месяца назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්ස නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nawiduaa2129
    @nawiduaa2129 4 месяца назад

    සාදු සාදු සාදු පිංවන්ත ස්වාමීන් වහන්සේට

  • @DMDayawathi-q8h
    @DMDayawathi-q8h 4 месяца назад +2

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk neerogi deergausa lebewa sadu sadu sadu me dahrma desana asana pina mata ikman bawayakadi niwan awabodaya pinisama paramithawak wewa sadu sadu sadu mage mawa niduk neerogi wethwa sadu sadu sadu siyaluama sathwayo suwapath wethwa sadu sadu sadu

    • @NandaSenavirthna
      @NandaSenavirthna 4 месяца назад

      @senavirhtna sadu sadu suwamin wahanseta nidik neerigi deergausa lebewa sadu sagu

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 месяца назад

    Obawahanseta mage namaskara
    Wewa ❤❤❤❤❤❤❤❤

  • @PiyumiNeranjala
    @PiyumiNeranjala 4 месяца назад

    සම්මා සම්බුදු සරණයි.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 месяца назад +2

    Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ.utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🌻🌻🌻..පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 месяца назад +1

    🌹🙏🙏🙏නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🌹🙏සාදු 🙏🌹සාදු 🌹🙏සාදු 🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku 4 месяца назад

    Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉sadu

  • @thakshisenani3075
    @thakshisenani3075 4 месяца назад +4

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @SitharaOfficial
    @SitharaOfficial 4 месяца назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 3 месяца назад

    May you experience success in all the steps you take in spreading the Dhamma, Bhanthe 🙏🏽. I follow most of your sermons, and today I visited the Bhakkula Maha Saye with a few of my staff to finalize for the second time our Daana on August 29th for the second time. and invite a Bhikku to give a sermon in the afternoon. This time I will also be present along with my staff.

  • @ChandimaKulathunga-
    @ChandimaKulathunga- 4 месяца назад

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ...

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 4 месяца назад

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @burneyjayawardana1935
    @burneyjayawardana1935 4 месяца назад

    Sadu...sadu...sadu....ape hamuduruwane....godak pen Obama wahanseta

  • @yasawathi-k6d
    @yasawathi-k6d 4 месяца назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!! සාදු! සාදු! සාදු!.

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh 4 месяца назад

    සා දු සාදු. සා දු,🙏.🙏🙏.🙏🙏: පි න්වත අපේ හාමුදුරුවන් වන්ස්ට නී දුක් නිරොගී විවා,.....

  • @PathmikaPransisku
    @PathmikaPransisku 4 месяца назад

    Sadu sadu sadu
    පින්වත් ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි නිරෝගී
    Suwa ලැබේවා 🙏❤️

  • @mallikaherath7022
    @mallikaherath7022 3 месяца назад

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VeenaAup
    @VeenaAup 4 месяца назад +53

    සාදු! සාදු! සාදු අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 3 месяца назад

    බුදු සරනයි

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 4 месяца назад

    Tharuwan Sarani hamuduruwana ....

  • @dermasaudi9393
    @dermasaudi9393 4 месяца назад

    Budu guna achinthayauai aa uthum budu piyanan vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @SCPSirenhead-x1u
    @SCPSirenhead-x1u 4 месяца назад

    සාදු❤සාදු❤❤❤😊

  • @ranieindrane3521
    @ranieindrane3521 4 месяца назад +1

    Teruwansarani pinwath suwaminwahansa obawahanseta mage namskarayaweva sadu sadu sadu 👏👏👏

  • @JkJayaweera
    @JkJayaweera 4 месяца назад +1

    සාදු සාදු සාදු .ඔබවහන්සේට තෙරැවන් සරණයි.

  • @amaramitchel8251
    @amaramitchel8251 4 месяца назад +6

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 4 месяца назад +2

    🙏🙏🙏🌼🌼🌼 සාදු සාදු සාදු

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey 4 месяца назад

    theruwansaranay swaminwahansa!

  • @MalliekaMalli
    @MalliekaMalli 4 месяца назад +1

    සාදු සාදු. සාදු. සාදු ඔබ.වහන්සේට දීර්ඝායුෂ. ලෑබෙවා🎉🎉🎉🎉🎉❤

  • @ManogiSamanthika
    @ManogiSamanthika 4 месяца назад

    Budusarnai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu
    Sadu.sadu sadu sadu .🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 4 месяца назад +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤

  • @gangakumarage3747
    @gangakumarage3747 4 месяца назад

    සම්මා.. සම්බුදු සරණයි....!!

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i 4 месяца назад +1

    Sadusadusadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HamahHmomh
    @HamahHmomh 4 месяца назад

    Sadu Sadu sadu🎉🎉🎉🎉

  • @kumududisanayake4683
    @kumududisanayake4683 4 месяца назад

    සාදු..සාදු..සාදු..🙏🙏

  • @KumariFarnando
    @KumariFarnando 4 месяца назад

    Sadu. sadu.sadu!!!!!!!!

  • @GretaWalpola
    @GretaWalpola 3 месяца назад +1

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @KumariKumari-oh3my
    @KumariKumari-oh3my 4 месяца назад +1

    Ape pinwath swaminwahanse obawahanseta nidik nirogi dirgausawewaa me pinen obawahanseta uthunirwanayama awaboda wewaa sadu sadu sadu🙏🙏🙏🙏🙏

    • @MalinduMatheesha-ot6wn
      @MalinduMatheesha-ot6wn 4 месяца назад

      ඔබ .වහන්සේට ගොඩාක් පින් සාදු .සාදු .සාදු

  • @UmayaDewumini
    @UmayaDewumini 4 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 4 месяца назад

    Sadu....sadu....sadu.....

  • @dharmawijesekera3871
    @dharmawijesekera3871 4 месяца назад +1

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏

  • @chamilaudawatta
    @chamilaudawatta 3 месяца назад

    Samma sambudu guna balen mage hirhata sanasima sathuta labwwaaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🧗‍♀️

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 4 месяца назад

    ☸🙏🏻☸ SAMMA SAM BUDU GUNA LOVATA MA PANVANA PINVATH SAMIN VAHASA TA MAGA NAMAS KARAYAMA WAWA ☸🙏🏻🙏🏻🙏🏻☸

  • @kanthibadugama6476
    @kanthibadugama6476 4 месяца назад +1

    සාදු සාදු සාදු

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 4 месяца назад

    Pinwath swaminwahanseta budusaranai.🙏🙏🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 4 месяца назад +3

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏☸️🙏
    මට ලැබුණු මටම දෙසු දේශනාවක් ම ය......
    උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
    මම නමස්කාර කරමි 🙏
    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 4 месяца назад +1

    සදු සාදු සාදු සාදු සාදු
    .

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 4 месяца назад +1

    Supate panno☸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Anantha u budu GUNYA THASANA KALA THASAKAYANAN VAHANSA MATHU MATHU BUDU WAWA WAWA☸🙏🏻🙏🏻🙏🏻

  • @kktt2010
    @kktt2010 4 месяца назад

    Sadu sadu sadu a uthum nawaharadi budu gunayata maga namas karaya wawa🙏🙏🙏🙏

  • @psooriyabandara7733
    @psooriyabandara7733 4 месяца назад

    oba wahansata niwan awaboda wawa

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏
    Sadu sadu sadu

  • @Soma-r4h
    @Soma-r4h 4 месяца назад

    Sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 pin walh swamin wahansata drgausa labawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 👃🌷🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ManogiSamanthika
    @ManogiSamanthika 4 месяца назад

    Sadu .sadu .sadu 🎉🎉🎉🙏🙏🙏

  • @RuchiraRupani-gw2dm
    @RuchiraRupani-gw2dm 4 месяца назад +1

    Sadu sadu sadu

  • @Chandaniaa00
    @Chandaniaa00 4 месяца назад

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 4 месяца назад

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🌸🌸

  • @SuranganiPushpalatha-s5i
    @SuranganiPushpalatha-s5i 4 месяца назад

    Theruvan sarani ape hamuduruvanta

  • @bannakakumudu4029
    @bannakakumudu4029 4 месяца назад +1

    Sadu sadu sadu 🎉🎉🎉🎉

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 4 месяца назад

    Yatewarayanen.wahanseta.neduk.neroge.suwaya.labewa..darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen.

  • @DayomaniPinnaduwage
    @DayomaniPinnaduwage 4 месяца назад

    SADU SADU SADU 🙏🏻

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 4 месяца назад +1

    සාධු සාධු සාධු 🙏

  • @cherryperera3858
    @cherryperera3858 4 месяца назад +1

    🌸🌸🙏🙏🌸🌸🙏🙏🌸🌸

  • @inokashyamali1627
    @inokashyamali1627 4 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 месяца назад +1

    🙏🙏🙏

  • @TarinduSampath-ff8uc
    @TarinduSampath-ff8uc 4 месяца назад +2

    🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @creations5251
    @creations5251 4 месяца назад +1

    ❤🙏

  • @Abee1234-f5k
    @Abee1234-f5k 4 месяца назад +1

    sadu🙏Sadu🙏Sadu🙏

  • @AhmadAbadkalaa
    @AhmadAbadkalaa 3 месяца назад

    Sadu.sadu.ßadu.

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalaniKihanduwage
    @MalaniKihanduwage 4 месяца назад

    Sadu sadu sadu 17:34 17:37

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 месяца назад

    සාදු සාදු‌ සාදු අපේ හාමුදුරුවනේ බුදුපියාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කලේ‌ හෙළදීපයේ විල්පත්තුව මහ වනයේ නේද එය සත්‍ය නේද තෙරුවන් සරණයි

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 4 месяца назад

    Sadu Sadu Sadu

  • @Thilanka-d3d
    @Thilanka-d3d 4 месяца назад +1

    සාධු සාධු සාධු

  • @PushPika-p8q
    @PushPika-p8q 4 месяца назад

    Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cd4qn8zs4e
    @user-cd4qn8zs4e 4 месяца назад

    Sadu

  • @ddisanayaka1820
    @ddisanayaka1820 4 месяца назад

    Mata me bana ahilla apa wenawa. Welada danwem ewarayak na.

  • @VeenaAup
    @VeenaAup 4 месяца назад +14

    සාදු! සාදු! සාදු අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🙏