මැරෙන්න කලින් කොහොමහරි මේ පින්කම් කරනවා කියා අධිෂ්ඨාන කරගෙන අහන්න | galigamuwe gnanadeepa thero bana

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  Год назад +128

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

    • @ShanikaDilrukshi-jl7jd
      @ShanikaDilrukshi-jl7jd Год назад +1

      මම මේ හාමුදුරුවන්ගේ බන අහන කෙනෙක්. මට කුරුණෑගල පැත්තේ ධර්ම දේශනා කරන්න ආව වෙලාවක අහන්න යන්න මාර්ගයක් කියන්න පුලුවන්ද?

    • @ShanikaDilrukshi-jl7jd
      @ShanikaDilrukshi-jl7jd Год назад +6

      පෝන් එකෙන් හැමදාම බන අහනවා. දැන් කැමතියි සජීවී ධර්ම දේශනා කරන ස්තාන වලට ගිහින් අහන්න.

    • @nilanthiyasapala1738
      @nilanthiyasapala1738 Год назад +1

      ​@@ShanikaDilrukshi-jl7jdX 🎉.

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 Год назад +2

      Sadu Sadu Sadu,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Karunasinghe
      @Karunasinghe Год назад

      B 8 8😅😅

  • @nadeeshasenavirthne1097
    @nadeeshasenavirthne1097 Год назад +32

    මම නිතරම ස්වාමීන් වහන්සේගේ බණ අහනව.ඒක දැන් පුරුද්දක් වෙලා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @KumuAponsu
      @KumuAponsu Год назад +2

      අනිවාර්යයෙන් මමත්

    • @sonatraso3840
      @sonatraso3840 Год назад

      Pinwath suvameen wahansa. Niduk nirogi hetak...... Mewan dharma desana pewethveema sadaha..... Sadu Sadu Sadu. Manasata maha senaceemak gewal ethule hira wela weda karana apata UAE cita

  • @nandanaruwan613
    @nandanaruwan613 Год назад

    සාදු... සාදූ... සාදූ...🌻🌼🌼🌻🙏🙏🙏

  • @enokapl
    @enokapl Год назад +4

    සාදු🎉සාදු🎉සාදු🎉මේ.උතුම්.ධර්මය.දේශනාවදාල.ගරු. ස්වාමීන්.වහන්සේටත්.මේ🎉උතුම්.ධර්මය.ඇසුමමත්🎉ඔබසැමටත්
    උතුම්🎉වු🎉නිර්වානය
    හේතුවාසනා🎉වේවා🎉ඒ🎉උතුම්🎉ශ්‍රී
    බුද්ධදේශනාවේ
    බලයේන්🎉සියලුම🎉දේනාගේ🎉ජිවිත🎉සුවපත්වේවා🎉🎉🎉🎉🎉🎉🎉

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Год назад +7

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 Месяц назад

    Sàdu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya. Theruwan saranai 🙏🙏🙏😇

  • @lathanayalage4717
    @lathanayalage4717 Год назад +14

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @sunilakanthi4145
    @sunilakanthi4145 Месяц назад

    අපෙ හාමුදුරුවනේ . ශ්‍රාවකයන් වෙනුවෙන් ඔබ වහන්සේ විසින් කරන ධර්ම දේශනා සෑම දිනකම ශ්‍රවන කරමි. ලක්වාසි ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ කරනල මේ මහඟු සේවාව..තව දුරටත් කර ගෙන යාමට තෙරුවන්ගේ් ආශිර් වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Год назад +6

    මාපියන් සුවාමි යා ඇතුළු සෑම. නිවන් දකිත්වා. ඔබ වහ්සේට තෙරු වන් සරණයි.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Год назад

    නමස්කාර වේවා නමස්කාර ය කරමි ...🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @shegiofficial7939
    @shegiofficial7939 Год назад +2

    මා ඇතුලු අප සියලු දෙනාට දර්මයෙන් අනුශාසනා කල ඔබවහන්සේටත් සියලු දෙවි රැකවරනය ලැබේවා අවසානයේ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා
    සාධූ සාධු 🧎‍♂️🙇‍♂️🙏🙏.

  • @jandrajandra1067
    @jandrajandra1067 Год назад

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏

  • @DharmaAmarapala-jg1zr
    @DharmaAmarapala-jg1zr Год назад +1

    Sadu sadu saadu newanama sath sath karaganithwaa

  • @sandunkeshan6933
    @sandunkeshan6933 Год назад

    Sadu saadu saadu mage namas karaya veva....ape hamuduruvanee ..🙏🙏🙏🙏

  • @mash9308
    @mash9308 11 месяцев назад

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi Год назад +3

    සාදු..සාදු.සාදු..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!!. 🙏🏼🙏🏼🙏🏼

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 Год назад

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නීරෝගි වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වෙවා අප ස්වාමීන් වාහන්සෙට .සාදු සාදු සාදු 🙏🙏🙏 ..බුදු සරණයි 🙏🙏🙏 ...

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 месяцев назад

    බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️☸️☸️🇱🇰🇦🇪

  • @shitashit5523
    @shitashit5523 Год назад +11

    මම විදෙශ ගතව සිටින කෙනෙක් දිනකට ධර්ම දේශනාඑකක් හෝ දෙකක් අහනවා වැඩ කටයුතු වැඩි උනොන් තමයි මග ඇරෙන්නේ අනිවාර්යෙන් රාත්‍රියේ පන්සිල් අරගෙන පිරිත් සජ්ජායනය කරනවා උතුම් වු ධර්මය සියලු දෙනාම හොදින් අසත්වා🙏🙏🙏🙏

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 Год назад +1

    obage balaporoththuwa me athmedima ituwewa e sadaha ounge sith wenas wewa , 🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 Год назад +4

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @KanchanaPushpakumari-s8g
    @KanchanaPushpakumari-s8g Год назад +5

    මම ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ den සතියක් විතර ඉදලා. දවසට බණ දෙකක් නම් අහනවා... ඒ පිනෙන් මට නිවන් දොරටු ව විවර වේවා...... ඔබ වහන්සේ ට ගොඩක් පින්... අපව යහ මග ට ගත්තට....

  • @latha4932
    @latha4932 Год назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට ධර්මාවබෝයට මේ පින් හේත් වාසනා වේවා ධර්මශ්‍රවණය අපටත් මෙම ධර්ම දේශනාව නිවන් දෙරටුවක්ම වේවා 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻

  • @wmrohini-6659
    @wmrohini-6659 Год назад +12

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ මගෙ තතාගත අමාමැණි බුදු පියානන් වහන්සේ ගැන දේශනා කරන හැම මොහොතේ ම නොදැන ම ඇස් වලින් කදුලූ වැටෙන වා . ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධිය කින් උතුම් නිවනින් සැනසේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaPriyanthi-n9r
    @NilukaPriyanthi-n9r Год назад +6

    පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @GeeManel
    @GeeManel 7 месяцев назад +1

    අපි නවසීලන්තයෙ ඉන්නෙ අපි හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ

  • @mash9308
    @mash9308 11 месяцев назад

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏

  • @chamanipriyanka3438
    @chamanipriyanka3438 Год назад +6

    සාදු සාදු සාදු අපේ පින් වත්සුවාමින්.වහන්සේ ට.තුනුරුවන් සරනයි

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Год назад

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaTilini
    @ShanikaTilini Год назад +6

    සාදු සාදු සාදු!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @chamindassc6632
    @chamindassc6632 Год назад +2

    සාදු සාදු සාදු.....
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @rmlakshitha2738
    @rmlakshitha2738 Год назад

    Ape hamuduruwane mama hemadama oba wahansege bana ahanawa

  • @sumithraperera2896
    @sumithraperera2896 Год назад +8

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🌷🌼🙏🙏🙏🌼🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌷🙏🙏🙏🌷🌷🌷

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa 7 месяцев назад

    උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදූ සාදූ සාදූ ,!!!මහ සෑ රදුන් වන්දනා කිරීම සදහා මේ රැස් කර ගත්තා වූ පින හේතු වාසනා වේවා!!!💖💐🌸💮🙏🙏🙏🙏

  • @Kumari-nu6ln
    @Kumari-nu6ln 2 месяца назад

    Godak watenna banak apa hamuduruwana sadu sadu sadu

  • @namalgunarathna780
    @namalgunarathna780 Год назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ...........!🙏 වේවා............!!🙏🙏 වේවා ..........!!!🙏🙏🙏

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake1112 Год назад +1

    තෙරුවන් සරනයි ඔබ වාහාන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Lightwhite136
    @Lightwhite136 Год назад +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸පින්වත් ස්වාමින් වන්සේටනිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!!!මේ බණ ඇසීමේ පිංබලයෙන් මටත් මාගේ ආදරණියන්ටත් සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!¡

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e Год назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilasanja6280
    @chamilasanja6280 Год назад

    පින්වත් අපගේ ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු 🙏🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Год назад +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේට මෙම උතුම් ධර්මය දේශණාව අපට ඇසිමට සැලස්සුවාට, දිර්ඝායුෂ වෙිවා ඔබවහන්සේට

  • @thilinawedage7304
    @thilinawedage7304 Год назад +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏 උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Год назад +5

    තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 11 месяцев назад

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏

  • @lakmaliajantha1493
    @lakmaliajantha1493 Год назад

    ❤sadu❤sadu❤sadu❤ape.pinwath.hamuduruwane.harima.lassana..banatika..budusaranai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 Год назад +2

    නිවනමයි උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @shiyamalieseneviratne8542
    @shiyamalieseneviratne8542 Год назад +2

    සාධු 🙏 සාධු 🙏සාධු 🙏
    ඔබ වහන්ස පතන්නා වු නිර්වාන සුවය අව⁣බෝධ වෙිවා . නිදුක් වෙිවා තිරෝගි වෙිවා සුවපත් වෙිවා

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Год назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 Год назад

    සාදු 🙏සාදු 🙏සාදු, 🙏ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා. සාදු🙏 සාදු 🙏🙏සාදු 🙏

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Год назад +8

    සාධූ සාධූ සාධූ 🙏 🙏🙏 මේ උතුම් ධර්මශ්‍රවනය උතුම් වූ නිර්වාණය පිණිසම හේතුවාසනා වේවා!!!!🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 10 месяцев назад

    Mama obawahansege baba desana ahanava desana deka thunak kuweit rate inne ape swaminwahanseta bhudusarani niduknirogi dergayusha labewa 2024.2..1🙏🪔🇱🇰🇦🇪💮💮💮💮

  • @sriyaniserasinghe6089
    @sriyaniserasinghe6089 Год назад +2

    🙏🙏🙏Boho pin swaminwahansa,obe maha danum sambaraya gàmburu daham piliwatha piliwelata yayuthu maragaya deshnakarana sekwa!!!🙏🙏🙏

  • @sitharacosta2
    @sitharacosta2 Год назад +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 месяцев назад

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු උතුම් නිර්වානය ම ඉක්මන්
    බවය කදිම අත අවබෝධ ය වෙ වා 🙏🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 25:56

  • @hesanidisalya
    @hesanidisalya Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මමත් පිටරටක දුක් විදලා හොයා ගත් මුදලින් කටීන පිං කමක් කලා දතු පුජාවක් එක මගේ දෙමාපියන් දෙදෙනා නිවන් දකිනා තුරු කල කටීන පින්කම හෙතුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 Год назад +4

    සාදු සාදු සාදු සා මගෙ යුටිඋබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න සියලුම ලො වැසියන්ට සම්මා සම්බුදු සරනයි

  • @maddubandara2344
    @maddubandara2344 10 месяцев назад

    Budu sarani ape hamuduruwane

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 Год назад +2

    🙏🙏🙏🙏🙏සාදු..මමද මේ පිංකම සතුටින් අනුමෝදන් වෙමි..🙏🙏🙏🙏

  • @anuanu1691
    @anuanu1691 Год назад +6

    බන අසන නිසාමයි සසරේ බිය දැනෙන්නේ පින්දහම් කර සසර දකින් මිදෙන්න සිත දමනය කරගන්නට හැක බන අසනා අයටයි ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @punyaathurupana2753
    @punyaathurupana2753 Год назад +1

    අට මහා කුසල් පිලිබඳ වටිනා කරුණු රැසක් පහදා දුන් ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා. සාදූ සාදූ සාදූ !!!

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy Год назад

    Sadu sadu sadu තෙරුවන් සරනය්

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Год назад +1

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @hiru6353
    @hiru6353 11 месяцев назад

    මේ ධර්ම දේශනාමය පිංකම තුළින් රැස් කරගන්නා පින් ඔබ වහන්සේට උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා...!!! 🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 10 месяцев назад

    me darmasrwanayen maa labannau kusal walin kotasak Mge kalyana mithuriyatath anumodan wewa!!!🙏

  • @hasankalakshitha8146
    @hasankalakshitha8146 Год назад +2

    Teruwan saranai ape hamuduruwane....sadu sadu..sadu....

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 Год назад

    Uthum TheruwN Saranai Ape Hamuduruwana maga namaskaraya wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pavideos3808
    @pavideos3808 Год назад +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад

    ස්වාමීන් වහන්සේට මාගෙ.නමස්කාරය.වෙවා.නිවන්.අවබොධ.වෙවා. මට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @HHa-hj1px
    @HHa-hj1px Год назад

    මම කන අහනවා හැමදාම සාධු සාධු

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 Год назад +2

    ✨️Sadhu ✨️Sadhu ✨️Sadhu ✨️
    🌷🙏🙏🙏🙏🌷

  • @geta899
    @geta899 7 месяцев назад

    Pinwat.samin.wahansa..oba.wahansata.niduk.neerogi.suwa.labawa
    Taruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saranadasagaldolage6711
    @saranadasagaldolage6711 Год назад +1

    Sadu Sadu Sadu mage namaskaraya wewa

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Год назад

    Me uthum dharmaya hamotama avaboda veva garu svamin vahanseta dirgayu veva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻💯💯💯

  • @AddarageLinsin
    @AddarageLinsin Год назад

    Sadu sadu.💐🙏🌺🌹🙏🙏🙏🙏

  • @AjanthaKumari-j7r
    @AjanthaKumari-j7r 7 месяцев назад

    Oba wahanse namas karaya wewa

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 4 месяца назад

    සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 Год назад

    sadu.sadu.sadu
    suwamin.wahanseta.magee
    namaskaraya.wewa
    teruwan.saranai
    🙏🙏🙏🌷🌷🌷

  • @sewwandiudeshika-ui6ep
    @sewwandiudeshika-ui6ep Год назад

    Sadu Sadu sadu😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sarangasilwa8342
    @sarangasilwa8342 7 месяцев назад

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏

  • @yamunadeshanigunasena1626
    @yamunadeshanigunasena1626 Год назад

    Mn lanakwe iddi hamudurwange bana hamadam ahuwa. Mn igena ganna japaneta awa. Mul dawas wala mta bana ahanna welawa hada ganna amaru una. Eth den mth hemadam eka banak hari ahanna welawa hada gannawa. Me sidu karan darama danaya hethukota gena oba wahanseta niwan maga wadi athaka nowewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara Год назад +8

    අපේ හාමුදුරුවනේ අනේ බොහෝම පිං. කරපු පිං මතක් කර කර සංතෝස වෙන්න පුළුවන්. 🙏🙏🙏😢😊 ⁣
    ඔබ වහන්සේ හට පතන්නා වූ බෝධියකින් අමාමහා නිර්වාණ ශාන්තිය අත්වේවා!!!

  • @champikakumari8664
    @champikakumari8664 Год назад

    තෙරුවන් සරණයි

  • @isankaweerasinghe3287
    @isankaweerasinghe3287 Год назад

    සාධු සාධු සාධු 🙏

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 7 месяцев назад +1

    මටත් මහන වෙන්න හිතෙනවා මේ සාංසාරික ජීවිතෙන් මිදිලා මම දැනට විවාහ වෙලා ඉන්නේ දරුවන් නෑ තාම මට මගේ ස්වාමීයා විතරයි ඉන්නේ එයා දාලා මහන වුනොත් පවිද

  • @maladamayanthi1102
    @maladamayanthi1102 Год назад +1

    සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා

  • @SamPerera-pv8lz
    @SamPerera-pv8lz Год назад

    තෙරුවන් සරනයි

  • @Madhuwanthi15
    @Madhuwanthi15 Год назад +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🌼

  • @wasanthakumariwasantha
    @wasanthakumariwasantha Год назад

    Sadu sadu mamath masa 3 aka deata pin sidu kara gaththa

  • @MajidTorki-lb6hc
    @MajidTorki-lb6hc 10 месяцев назад

    Bana nidan ahaddi pauda mn inne saudi mn himihita Dan ahanna nida ganna welawata 🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @dumindathushani6640
    @dumindathushani6640 Год назад

    සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Год назад

    Namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 Год назад

    Pinvath swamin vahanse'ta deerghayusha labewa 🙏🙏🙏🙏

  • @anurashantha5762
    @anurashantha5762 Год назад

    Sadu sadu sadu!!!

  • @FGg-t3j
    @FGg-t3j Год назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @malikmattegama8263
    @malikmattegama8263 Год назад

    Sadu Sadu Sadu🙏🏻